වගාබිම් සතුන්ගෙන් ආරක්ෂා කරණ ස්වංක්‍රීය උපකරණය cultivation protection device

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 561

  • @mastercrete8516
    @mastercrete8516 2 года назад +45

    මේ උපකරණය ලංකාවට බොහොම ප්‍රයෝජනවත් වෙනව අලි එලවන්න, එහෙම වුනොත් නිරපරාදේ මිනිස්සු මැරෙන්නෙත් නැහැ...අලි මැරෙන්නෙත් නැහැ....බලමු ලංකාවට ආදරේ ඇති මොලේ කලඳක් වත් තියෙන පාර්ලිමේන්තුවේ කෙනෙක් දකීද කියල....

    • @koreangovibima
      @koreangovibima  2 года назад +2

      ස්තුතියි ඔබතුමාට

    • @namalsaman5197
      @namalsaman5197 2 года назад

      කා බයිට් වලට තව මොනවා හරි කලවම් කරනවා අති ගැස් එක හැදෙන්න කරන්ට් එක එන විදිහ පැහැදිලි කරන්න අපිට පුළුවන් හැඩගන්න

    • @slsnakes.9236
      @slsnakes.9236 2 года назад +2

      අලි මේවට පුරැදුවෙනව සහොදරය🥲

    • @lakshmanbandara1443
      @lakshmanbandara1443 Год назад +1

      අයියේ විස්තර කරන්න තව දුරටත්

    • @malithahashan5792
      @malithahashan5792 Год назад

      ​@@koreangovibimaකොරියාවෙන් දැල් වර්ග ගෙන්නගන්න පුළුවන්ද

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 года назад +16

    අනේ හරිම වටිනා දෙයක් තමයි වෙඩි හොය හොය යන්ඩ ඔනේනැහැ මෙි වැඩෙිනමි සුපිරියි ඔබතුමාට බුදුසරනයි

  • @sanathkarunarthna3046
    @sanathkarunarthna3046 2 года назад +13

    සාදන ක්‍රමය විස්තර එවනවනමි ගොඩක් වටිනවා.

  • @serisaranna
    @serisaranna 3 года назад +12

    ජයවේවා

  • @MacNiroshan
    @MacNiroshan 2 месяца назад +2

    ඔයානම් නියමයි මෙහෙම අයිඩියා දෙනව කියන්නෙම මාර හයියක් බුදුසරණයි

  • @upaliperera1988
    @upaliperera1988 8 дней назад

    ඔබගේ උත්සාහයට ගොවි ඡනතාවගේ උපහාර !
    මෙය අපේ රටේම නිපදවාගත හැකිනම් අනර්ඝයි.

  • @sunilberuwalage66
    @sunilberuwalage66 2 года назад +10

    ක්‍රියා කාරිත්වය තව ටිකක් පැහැදිලි කරනවා නම් තවත් ගොඩක් වටිනවා .ස්තුතියි.

    • @Foxy-podda
      @Foxy-podda 2 года назад

      පැහැදිලි කරලා දෙන්න

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ස්තුතියි ඉක්මනින් විස්තර දෙන්නම්

    • @VijayaLaxman-w5s
      @VijayaLaxman-w5s 2 месяца назад

      ක්‍රියාවලිය තව ටිකක් විස්තර කරන්න පුලුවන් ද .ඔබතුමා ට බොහොම පින්.

  • @gulzarkhan8860
    @gulzarkhan8860 3 года назад +103

    වැඩේ නම් සුපර්. හැබැයි ලංකාවට ඕක ගැලපෙන්නෙ මේ නෑ. එළිවෙනකොට ඕක අනිවාර්යෙන් උස්සගෙන යනවා. දන්නවනේ ලංකාවේ ස්ටයිල් එක.

    • @koreangovibima
      @koreangovibima  3 года назад +3

      ඔව් ඇත්ත හැබැයි මේක මාර විදියට ඉල්ලන්න ගත්තා මගෙන් කට්ටිය ගොඩක් අය කෝල් කලා මහත්මයා

    • @thusharinilmini3738
      @thusharinilmini3738 2 года назад +2

      ඒකනං ඇත්තටම ඔව්

    • @niwanmagabudusarana1678
      @niwanmagabudusarana1678 2 года назад

      ​@@koreangovibima mahaththaya mata me mashie eka athula wadakarana hati balanna barida

    • @yashiruruchira4188
      @yashiruruchira4188 2 года назад

      Mona unath kathaawa aththa

    • @amilaprasad3055
      @amilaprasad3055 2 года назад

      😂

  • @vimalasara2605
    @vimalasara2605 2 года назад +7

    අපේ ගොවිතැනට ගොඩක් උපකරවෙනදෙයක් විස්තරාත්මකව දෙන්නපුලුවන්නම් ගොඩක් වටිනවා

    • @koreangovibima
      @koreangovibima  2 года назад +2

      බොහොම ස්තුතියි ඉක්මනින් තොරතුරු දෙන්නම්

    • @Maduranga528
      @Maduranga528 2 месяца назад

      විස්තර දෙන්න පුළුවන්ද ගොඩක් වටින දෙයක්

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 2 года назад +8

    මම කාර්මිකයෙක් ඔයාගේ අදහස වටිනවා මෙහෙ කාබයිට් කිලෝවක් 1350 විතර වෙනවා හදන්න පුලුවන් ..

  • @ranjithjayasinghe2676
    @ranjithjayasinghe2676 2 года назад +14

    සාදන ක්‍රමය විස්තර එවනවනම් ගොඩක් ස්තුතියි අපෙ වගාව ආරක්ශා කරගන්න කරන විශාල උදව්වක්

    • @koreangovibima
      @koreangovibima  2 года назад +2

      ඉක්මනින් ලංකාවට ගේනවා 🤗

  • @samannishshanka7529
    @samannishshanka7529 2 года назад +4

    Dear friend , thank you so much your equipment for innocent farmers help . Further information please give me your

    • @koreangovibima
      @koreangovibima  2 года назад +1

      මම ඉතා ඉක්මනින් මේ එකක් රැගෙන එනවා ලංකාවට අංකයක් සදහන් කර තියන්න මම ඇමතුමක් ගන්නම්

  • @sddinusdsdsenadeera7034
    @sddinusdsdsenadeera7034 2 года назад +1

    Kotaskarala pennanna apita eka godak vadagath thanks

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ඉක්මනින් වීඩියෝ එකක් ගේනවා

  • @sapumalkumara4432
    @sapumalkumara4432 2 года назад +5

    වැඩේ සුපිරි

  • @isurusampath8647
    @isurusampath8647 24 дня назад +1

    හදන එකාට ඔයා දුන්නු අයිඩියා එක ඇති හදන්න ලංකාවේ වැඩ්ඩො ඉන්නවා 👍බුදු සරණයි ❤

  • @suranjantissera4620
    @suranjantissera4620 Год назад +1

    Thanks

  • @swinithaabeysinghe9535
    @swinithaabeysinghe9535 2 года назад +1

    Good idea

  • @lalithasamarasinghe4083
    @lalithasamarasinghe4083 3 года назад +4

    Niyamai❤️❤️

  • @mithejinendra1981
    @mithejinendra1981 2 года назад +1

    Thanks ohoma deyak dammama.okata wada diyunu yanthra hadanna puluwan Aya lankawe innawa.

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ස්තුතියි අදහස් දැක්වීමට දක්ෂයෝ ලංකාවේ ඉන්නවා

  • @SathsaraniNugekotuwa
    @SathsaraniNugekotuwa Год назад

    Awssa kale galawala wana wana video aka Karanam godak watenawa

  • @Ranjaniperera-l9e
    @Ranjaniperera-l9e 2 месяца назад

    බොහොම ස්තූතියි ,ඔබට ,
    ඈත හිටියත් මව් රට ගැන හිතනවා.

  • @GunarathnaSudusinghe
    @GunarathnaSudusinghe 5 месяцев назад

    හොදමහත්මයෙක් සතූතියි

  • @dayasirilional9321
    @dayasirilional9321 2 года назад +2

    interesting!have an idea to produce need more information

  • @lahadapuragejanaka9559
    @lahadapuragejanaka9559 Месяц назад

    මට හිතෙනවා මේක හදලා බලන්න . තව ටිකක් මේ පිළිබදව පැහැදිලි කරලා දෙන්න.

  • @LalithSuranga-e4i
    @LalithSuranga-e4i 3 месяца назад

    සුපිරි වැඩක්

  • @asokaweerasekara258
    @asokaweerasekara258 3 месяца назад

    Thank you sir.

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 месяца назад

    Wow.........

  • @MalithKavinda-zg1bo
    @MalithKavinda-zg1bo Год назад +1

    Kriya karana vidiya gana vissara denna puluwanda

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 2 года назад +1

    Its awery good job.I will thank you what if explane more about this.

  • @AmilDanushkaGunawardena
    @AmilDanushkaGunawardena 3 месяца назад +1

    Mata Maka yello cup aka athule photo tikak awanna puluwanda

  • @sujeewewalwala5539
    @sujeewewalwala5539 3 года назад +11

    ඕක මම හදලා තියනවා ගෑස් වලින් පත්තු වෙන්න. විනාඩි තුනෙන් තුනට තමයි පත්තු වෙන්න හැදුවේ timer එකක් යොදල battery කෑලි දෙකකින් තමයි කරන්ට් එක හැදෙන්නේ ලයිටර නැහැ

    • @koreangovibima
      @koreangovibima  3 года назад

      ඔව් මාත් බැලුවා ගෑස් ක්‍රමය ගොඩක් රටවල් වල තියෙනවා විඩ්යෝත් තියෙනවා

    • @herathamila4784
      @herathamila4784 3 года назад +1

      Oke timer eka hadanne kohomada

    • @himashamadhushanka
      @himashamadhushanka 2 года назад

      ඔබගේ දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද?

    • @sudathkumara5057
      @sudathkumara5057 2 года назад

      Apitath genna ganna puluwanda ekak

    • @harshawijesooriya6107
      @harshawijesooriya6107 2 года назад

      Hadana widy kiyala denawada..loku udawwak.

  • @senakabandara4367
    @senakabandara4367 Месяц назад

    බලමු ස්තුතියි

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 месяца назад

    ගොඩක් ස්තූතීයි තව විසතර දෙන්න

  • @aspmadusankapubudu8777
    @aspmadusankapubudu8777 Год назад +2

    Meka hadana widiha tikak danaganna photos tikak danna puluwanda

  • @dinushakolitha7680
    @dinushakolitha7680 2 года назад +2

    eka nam lankawata godak hodai ...godak saththu marenawane govibim rakaganna gihin...

  • @AsankaPriyamantha-g6z
    @AsankaPriyamantha-g6z 13 дней назад

    Hadana wediya tikak thawa pahadili karanawada, mama hadanna uthsaha karanawa

  • @PushpaChandra-w8p
    @PushpaChandra-w8p 23 дня назад

    Ama upakaranayak apitah labaaganna puluvanda.atharam mudflap aerate saamaannya goviye kuta veya karanna baha.

  • @sarathwimalaweera4997
    @sarathwimalaweera4997 5 дней назад

    I want to buy from Korea.plese send me the details we can open lc to ship the item. Your information is very valuable thanks

  • @niroshindunikapeiris
    @niroshindunikapeiris 6 дней назад

    thakshanaya dennam kivata naane.. plz kiyannako system eka

  • @indikapushpamal4558
    @indikapushpamal4558 Год назад +1

    Aiya mata oke laitar eka tiyanatike photos tikakui podi vediyo kallak ewanna puluwanda

  • @chamindarathnasiri268
    @chamindarathnasiri268 Месяц назад

    Hadal thiyana vidiha paththuwena vidiha padiliwa tikak kiyanda puluwanda

  • @SethulaSehas
    @SethulaSehas 2 месяца назад

    Oya upakarane hadana widiya kiyala denna broo.

  • @ruwanbuddika-m9w
    @ruwanbuddika-m9w 2 месяца назад

    Eaga bimakata me guneka hadala savekara Ganna mata thawa thorathuru labadenna puluwanda

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 26 дней назад

    ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවදානය යොමුවේවා.❤

  • @darmakeerthi3914
    @darmakeerthi3914 День назад

    Meka kohomada hadanne kiyala denna

  • @buddikacharith1201
    @buddikacharith1201 2 года назад +7

    මේ වැඩේ නම් සුපිරි,තව ගැඹුරින් විස්තර කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා,ඇත්තටම ලංකාවට මේ උපකරණය වටිනවා,,

    • @koreangovibima
      @koreangovibima  2 года назад +1

      ලංකාවේ නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නේ

    • @sachithsaranga
      @sachithsaranga 2 года назад

      Sirawatama. Udeta hoyanna yanna wenawa

    • @worldnature1993
      @worldnature1993 Месяц назад

      Nishpadanaya kalada

  • @ImeshaKalhari-r7k
    @ImeshaKalhari-r7k Месяц назад

    Hadana hati kiyanna puluwanda

  • @priyanthathumpaththu2604
    @priyanthathumpaththu2604 3 месяца назад

    Mata hadanna asai.thorathuru. ewanna pulueanda

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 16 дней назад

    Wedak neha saho oyawage dewal walata lankawe beha

  • @sumithpriyantha9038
    @sumithpriyantha9038 27 дней назад

    ❤😊😊😊

  • @sihanvideo1814
    @sihanvideo1814 2 месяца назад

    ලංකාවේ කාබයිට් තුවක්කුවේ ක්‍රියාවලියට ගොඩක් සමානයි...

  • @travels.wold.123
    @travels.wold.123 3 месяца назад

    Oke athulatha hodin penna photos tikak awanawada

  • @RMPGWijabandara
    @RMPGWijabandara 4 дня назад

    ❤❤❤❤❤❤❤❤

  • @amilaamila4937
    @amilaamila4937 Год назад +1

    Hadanna vidiya vishthara dennako hadala balanna

  • @prasaddarsanapriya5475
    @prasaddarsanapriya5475 Месяц назад

    Meke visthara ganne kohomada

  • @wasanthasuraweera162
    @wasanthasuraweera162 2 месяца назад

    Puluwanna thawa visthara tikak danna

  • @mahindasampath1976
    @mahindasampath1976 2 года назад +1

    Wisthara karala poddak videos ekak danna barida hadanna puluwan

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ස්තුතියි ඉක්මනින් විස්තර දෙන්නම්

  • @vijayabandarajayasinhe730
    @vijayabandarajayasinhe730 2 года назад +1

    Hadanne widiya vitara karaña brother

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ස්තුතියි ඉක්මනින් විස්තර දෙන්නම්

  • @thilakmathale9065
    @thilakmathale9065 Год назад +1

    Meka hadana vidiya thawa tikak visthara karannapuluanda

    • @koreangovibima
      @koreangovibima  Год назад

      ඉක්මනින් වීඩියෝ එකක් දාන්නම්

  • @sanjeewaeakanayaka9514
    @sanjeewaeakanayaka9514 Год назад +1

    හදන්න හිතෙනවා.එකේ ලයිටරේ වැඩ කරන තැන ඩයග්‍රම් එක දාන්න පුලුවංද

  • @Newgeneratioworld
    @Newgeneratioworld Месяц назад

    Oka hadaganne kohomada

  • @chaturangadisnanayanjana7742
    @chaturangadisnanayanjana7742 2 года назад +1

    Aththatama mn ada beluwe.puluwanam thawa visthara tikakk dann.pahadilwama..aka wada karanne kohomada kiyala

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම් ස්තුතියි, තෙරුවන් සරණයි 🤗

  • @DamithDilshan-b2h
    @DamithDilshan-b2h Месяц назад

    Mata oya masime kotas galawala pahadiliwama pennanna puluwannam loku deyak

  • @shamalChaminda-zd4qb
    @shamalChaminda-zd4qb Год назад +1

    Me upakaranaya balanna puluwanda,meke video ekak danna

    • @koreangovibima
      @koreangovibima  Год назад

      පුළුවන් ලංකාවට ගෙනාව මේක

  • @SameeraWanigarathna-e5r
    @SameeraWanigarathna-e5r Год назад +1

    Wistara tikak denna puwanda tawa mamath ekak haduwa saralawa

  • @amilaprasad162
    @amilaprasad162 2 года назад +1

    Ane machan thawa wisthara tikak denawada. Me dawas wala mara gemak denne kurullo pannanda

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      තව පුංචි කාලයක් යනවා මෙහේ සීතල එලියට යන්න බැ සහෝ 😔

  • @laksiriwimal7092
    @laksiriwimal7092 2 месяца назад

    Mata me upakarane gena dena ganna ona

  • @sujithgunarathna981
    @sujithgunarathna981 Год назад +1

    Maka kiyakaritvaya pahadili krala pahadili vodovak karanna kotas pana vidiyata

  • @romeo9587
    @romeo9587 Год назад +1

    Meka lankawe ganna nadda danne na

    • @koreangovibima
      @koreangovibima  Год назад

      තාම නෑ හදන්න බලාපොරොත්තු වෙනවා

  • @ishamex736
    @ishamex736 2 года назад +1

    Mt oya hariyatama satahank denn oke kohonda kirikerenne kiyl

  • @lankacool9116
    @lankacool9116 2 года назад +1

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 11 дней назад

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @AjithKumara-h7e6q
    @AjithKumara-h7e6q 2 месяца назад

    Mata puluwannam oke kriya karithwaya thawa tikak danaganna one mata

  • @sampathrathnayaka6357
    @sampathrathnayaka6357 2 года назад +1

    Meka kotas walata galawala visthara karanne api uthsaha karala balamu

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      හරි මම එකක් අරන් එනවා ලගදීම එතකොට කතා කරමු

  • @maheshjayasooriya3897
    @maheshjayasooriya3897 9 месяцев назад

    Meke visthara tika thawa tikak pahadili karala video ekak danna 👍

  • @ishamex736
    @ishamex736 2 года назад +1

    Aniwarenm kemethi aiye

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      නම්බර් දාලා තියන්න

  • @ourenvironment1315
    @ourenvironment1315 2 года назад +1

    Ara diga batee athule monada thiyenne

  • @ChamuSenevirathna
    @ChamuSenevirathna 28 дней назад

    Mt meka hdanna puluwn mt meke details gnne kohomda

  • @k-popfans4727
    @k-popfans4727 3 года назад +1

    Me gena wisthra thiyanawanam nishpadanaya karanna puluwan..

  • @sampathkumara6776
    @sampathkumara6776 2 года назад +2

    malli a to z dakwa visthara awannako mage wagawa hemadama saththu kanawa 😍

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      මම අප්‍රේල් අන්තිම වගේ එනවා ඒ එද්දී මේක ගෙනත් ලංකාවේ හදන්නයි බලාපොරොත්තු ව

  • @pavithrapethum3757
    @pavithrapethum3757 3 года назад +2

    Koheda thiyenne lankaweganna

    • @koreangovibima
      @koreangovibima  3 года назад +1

      දැනට මේක කොරියාවෙන් ලංකාවට ගෙනත් දෙන්න උනොත් 50000ක්‌ වගේ වෙනවා ඒ මිල ගොවියෙකුට දරන්න අමාරුයි මහත්මයා ඒ නිසා මම හිතනවා මේක ලංකාවේ නිෂ්පාදනය කරන්න දැනට මම තාක්ෂණික හැකියාවක් තියෙන අයෙක් හොයනවා ආයෝජනය මම කරනවා ඉක්මනින් හැදුවොත් දැනුම් දෙන්නම් ස්තුතියි

  • @I.MBandara-l7v
    @I.MBandara-l7v Месяц назад

    ඔබට බොහෝ 6:00 ස්තුතිවන්ත වෙමු කළ යුත්තේ මේවා , නව නිර්මාණ කාරයෝ කෙළවරක් නැත .කරන්නේ වැඩකට නැති සුරංගනා නිර්මාණ.මෙය වැනි හොඳ මහතුන් රජයෙන් දිරිමත් කළ යුත්තේ . මීට වඩා සරල උපකරණ තවත් පහසුය🎉. 🎉 6:00 .විදුලි බුබුළු. ඔටෝමැටික් විනාඩි 2/3/4 බැගින් නිවෙන පත්තුවේna, හෝ ඊට අවශ්‍ය timer machine අවශ්‍යය. Thank.

  • @shiransenevirathna6819
    @shiransenevirathna6819 Год назад +1

    මේක coupang එකෙ තියෙනවා ද මොකක්ද ගහන්න ඕන නම

  • @ashokaashoka9453
    @ashokaashoka9453 2 года назад +1

    Kriya karana vidiya photo tikak danawada

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      වීඩියෝ එකක් තව දානම්

  • @harsharavindra1698
    @harsharavindra1698 Год назад +2

    හදන විදිය තව පැහැදිලි කරානම් වටිනවා

    • @koreangovibima
      @koreangovibima  Год назад +1

      ඉදිරියට වීඩියෝ එකක් දාන්නම්

  • @lorencepaththinige7549
    @lorencepaththinige7549 2 года назад +6

    ලොකුදෙයක් මල්ලි ඒ වගේම ලොකු උදව්වක් අපිටත් ඕකෙ ඇතුලෙ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරලදෙනවනම් පුලුවන් හදාගන්න

    • @koreangovibima
      @koreangovibima  2 года назад +1

      ඉක්මනින් හදනවා මේක

  • @sugathhemantha705
    @sugathhemantha705 2 года назад +1

    Wedi dura vlsthara denna puluwanda

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      පුළුවන් මොනවද දැන ගන්න ඕන

  • @chamarasandaruwan4053
    @chamarasandaruwan4053 Год назад +1

    oyawa sambanda karaganna kramayak kiyanawada?

  • @WijenayakagamageNiroshapushpak
    @WijenayakagamageNiroshapushpak Месяц назад

    කරුනාකර ඔය උපකරණ පිලිබදව සම්පුර්ණ වීඩියෝ වක් දෙන්න පුලුවන්ද

  • @dimuthuprabod2963
    @dimuthuprabod2963 2 месяца назад

    Meka gana pahadili video ekek one mekata kiyana namath danna intranet eke hari hoyaganna

  • @SujaniManoli
    @SujaniManoli 13 дней назад

    හදන හැටි තව විස්තර දෙන්න පුලුවන්ද

  • @dhanushka4601
    @dhanushka4601 2 года назад +1

    Den mewa ekaka lankawata gennanna kiyak gannawada.

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      50වඩා යනවා චුට්ටක් ඉවසන්න ඉක්මනින් ලංකාවේ හදමු මේක

  • @enigmagermany2303
    @enigmagermany2303 2 года назад +2

    Very good instrument but because of the economy crisis we can't import or manufacture. When other countries are developing with good technology we Sri Lanka is begging from everyone. Thank you for sharing this.

    • @premadasaperera1268
      @premadasaperera1268 2 года назад

      Don't say so, our people can do eney thing. Let them know, they will try to do the best. සිංහලයාට නොකල හැකිදෙයක් නැත. තැනක් නොදෙන එකයි කරුන.

  • @udarasampathvimalarathna385
    @udarasampathvimalarathna385 24 дня назад

    aiye meka gana wadi wistharayak kiyannko plz loku udawwk

  • @Tikka5
    @Tikka5 Год назад +1

    අයිය මට ඔක ගැන පොඩි විස්තරයක් දැනගන්න ඔනෙ.. කොහොමද දැනගන්නෙ

    • @koreangovibima
      @koreangovibima  Год назад +1

      මම ඔයාගේ වීඩියෝ බලනවා වැඩේ හොදයි මේ පාර සින්දු කියන වීඩියෝ එක ගොඩක් හොදයි මේ දවස වල අපිට පොඩ්ඩක් සීතලයි වගාව නෑ මේ කාලේ ඒ නිසා ඕක මේ දවස් වල නෑ වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නේ තව ඔය ගැන ලගදි ලංකාවට එනවා එද්දී එකක් අරන් ඇවෙත් ලංකාවේ හදන්න හිතාගෙන ඉන්නේ හදන්න ගොඩක් අය කතා කරා දැනට තියෙන ප්‍රශ්නය කාබයිට් වල මිළ අපේ ගොවියන්ට දරන්න අමාරුයි 😔මට ඔයාගේ වට්සැප් නම්බර් එක දාන්න

  • @iroshanpushpakumara5771
    @iroshanpushpakumara5771 3 года назад +2

    Lankawata dala denna puluwannm niyamai..👍

  • @LalithWijewickrama
    @LalithWijewickrama 7 месяцев назад

    👍♥️

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 2 месяца назад

    තිස්සමහරාමේ අපට හුගක් වටිනවා 👍කුඹුරැ හෙන් ගොවිතැන් වලට 👌පැල් රකින්න ඕනනැ ඒත් අපේ රටේ නැනේ 😢

  • @upalikumarasinghe9677
    @upalikumarasinghe9677 Месяц назад

    මල්ලි. මමන් මේ පිට ඉන්න කෙනෙක්. කරැනාකරල ඔයාට බැරිද ඕක ලංකාවෙ ඉන්න ඔයාගෙ පවුලේ කෙනෙකුට යවන්න. මොකද දැන් ඔන්න ලංකාවෙ සත්තුටික ඔක්කොම මරල දාන්න යනනේ. හරිම ප්‍රශ්නයක්. ඔයාට මල්ලි පින්සිද්ද වෙනව. තෙරුවන් සරණයි!!!.
    .

  • @smithck2019
    @smithck2019 2 года назад +1

    Meka hodai..puluwannm meka hadana hati danna ..try karala balamu api

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      අනිවාර්යෙන් මම සම්බන්ද වෙන්නම් ඉක්මනින්