ජනපති අනුර කුමාර සමග ( 2024-11-06) සටන වැඩසටහන | Anura Kumara Dissanayake | Satana | සටන

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 645

  • @LahiruMalshika
    @LahiruMalshika  8 часов назад +180

    අංග සම්පූර්ණ මිනිස්සු ඉපදුනාට, සර්ව සම්පූර්ණ මිනිස්සු නෑ. අවුරුදු 76 ක් රැවටිලා වියරු වැටිලා ඉන්න නිසා මරු කියෙව්වට, මොකද
    අනුර මාලිමාවුන්ගේ ජනපති නෙවේ. අපේ රටේ, අපි ඔක්කොගෙම ජනපතී. බහුතරයක් සහිත ආණ්ඩුවක් හදාගෙන මේ රට ගොඩගන්න එතූමාට සහය වෙමූ... 🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 8 часов назад +4

    • @hasanimadubashini9754
      @hasanimadubashini9754 3 часа назад +2

      මාලිමාවට නියත ජය ❤❤

    • @kokilafernando1486
      @kokilafernando1486 3 часа назад +1

      අනිවාර්යයෙන්ම මහ මැතිවරණයේදී සියලු දෙනාම මාලිමාවට සහයෝගය දෙමු.

    • @anthonyfauci5920
      @anthonyfauci5920 2 часа назад

      ඔයාට ඔච්චර කඩේ යන්න හාල් කැවිලා තමයි. මිනිස්සුන්ට අවුරුදු හැත්තෑවක් හිටපු අය රට නිකංම තියලා කියලා බොරු වපුරපු ඒවා මදිවෙලා තවත් වපුරන එකට නං රිටන් ලැබෙයි. 😂

    • @Suneth.malinga1
      @Suneth.malinga1 Час назад +2

      😂😂😂😂 dollar 4B thinne 135 hal genna salli koo bn anika katin bathala thamai 135 hal genath vi ganne 60 unama kuburu kala unta mk ita ps 2025 thama ba aya wayak danna 2025..03 athana higaya 2000B asanna ganak eka hoya ganna baruwa 2025..03 masee wenakam adinne 😂😂😂😂😂😂 katin nam 100 genaaa 50 ta denawa thel 160 denawa dn baiala gahanawa boru kiyala mu methana qwe boru ioc thel adu karata gewanna ona na ubala wage 🐃🐃🐃🐃🐃🐃 ai owa danne nathuwada rata minissu anduwe 😂😂😂😂 135 genna ba kuburu kala goviya watenawa oka kiyala oka nawaththanawa baila thamai muuu kapatiya boru kiyala awe dn mathayak hadanawa mun hadai athakota aluwage ata2 watenakam balan innawa wage balan innawa corona kale parata bahala dollar awanna epa kiyapu gothayoo dn rata hadanna ennalu kal dennalu 😂😂😂😂

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera 7 часов назад +110

    සිරසේ මේ සාකච්චාවට පැය තුනක් තිස්සේ ඇහුම්කම් දුන්නා. මම මෙපමණ කළකට මගේ ජීවිතයේ හිත්ගන්නා සුලු හොඳම කතාවක් අනුර කුමාරගෙන් ඇසුවා.

    • @Shanipriyankara
      @Shanipriyankara 36 минут назад

      මම දෙවෙනි පාරත් ඇහුවා.❤️

  • @ireshalakmali6205
    @ireshalakmali6205 13 часов назад +214

    👌 නියමයි....ජනාධිපතිතුමනි....මාලිමාවට ජය

    • @Dayananda-k5e
      @Dayananda-k5e 9 часов назад +4

      Ana.pakayo.hama.akktama.malemawata.jayawawa.keyanaapa.whal.pakaya

    • @jeonara9025
      @jeonara9025 9 часов назад +3

      ​@@Dayananda-k5eai kwwama mokada malimawata jaya

    • @blackpanthar2959
      @blackpanthar2959 8 часов назад +3

      ​@@Dayananda-k5ealuth account hadagena 5000 puka dena ponnaya thopita mewa aheddi inna ba awajathaka ponnaya

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 8 часов назад +4

      ​@@Dayananda-k5eහිතට අමාරුද 😂😂😂😂 ටික දවසකින් හරියයි 🤪🤪🤪🤣

    • @Dayananda-k5e
      @Dayananda-k5e 7 часов назад

      @blackpanthar2959 tga.ammta.hukapeya.ayajataka.ponnya

  • @piumanjaleeb.k.1663
    @piumanjaleeb.k.1663 11 часов назад +79

    Well said ....හරියටම හරි....... නියමයි........ මුන්ව හුරතල් කර කර ඉන්න කාලය නැහැ..... ඔන්න ඔහොම යමු .......... 14 වෙනිදට උන්ට මතක හිටින පාඩමක් උගන්වමු........

  • @kanchanagunarathne
    @kanchanagunarathne 13 часов назад +82

    අපි ඔබතුමාව විශ්වාස කරනවා. අපේ විශ්වාසය රකින්න.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 14 часов назад +172

    රත්තරං මිනිසා

    • @Iranrj
      @Iranrj 11 часов назад +4

      ඒ කාලේ හොරකම් කරපුවා ගිලලා ඇති

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 9 часов назад +3

      😅😅😅😅😅😅😅

    • @IndikaThushara-o2r
      @IndikaThushara-o2r 8 часов назад

      ​@@Iranrjkauda

    • @IndikaJayarathna-gb1lz
      @IndikaJayarathna-gb1lz 6 часов назад +1

      ලෝකයේ ඉන්න සුපිරි බූරුවෙක් තෝ.

    • @Iranrj
      @Iranrj 5 часов назад

      @@IndikaJayarathna-gb1lz තොපි ඉපදිලා නෑ ගම්වල දරුවෙක්ගේ කරේ පංචායුධ යක්වත් අත ඇරියේ නැති බඩු තමා පචපතී කල්ලිය.ඒ රත්තරං ගිලලද දන්නේ නෑනේ උබලට එහෙම පේන්නේ

  • @thoranegamadhammaruchi3167
    @thoranegamadhammaruchi3167 12 часов назад +173

    අපි ගිය පාර කාටවත් චන්දෙ දුන් නැ.මෙ පාර අපි ඔක්කොම මාලිමාවට 😎🔥❤

    • @Upm-s8k
      @Upm-s8k 11 часов назад +10

      තවමත් මාලිමාවට ඈ. 😂😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 9 часов назад

      මොඩ ගොන්නු

    • @sitharapawithrani1275
      @sitharapawithrani1275 7 часов назад

      නෑ අර ඇවිදින්නත් බැරි නාකි හොරු හරි පිස්සොන්ව හරි ගේන්නනහිතං ඉන්නව කියන්නෙ ඔයා මනුස්සයෙක් වෙන්න බෑ

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 6 часов назад +7

      දෙන්න කවදාවත්ම පසුතැවෙන්න වෙන්නෙ නෑ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 5 часов назад +4

      @@imadurawalamadurawala6776 hi..hi. 🤣🤣🤣 vela තියෙන ටික ඇති

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 13 часов назад +138

    නියමයි 😂😂 බුද්ධිමත් ජනාධිපති ජය වෙවා

    • @tharakaherath7538
      @tharakaherath7538 5 часов назад +2

      Islla ahpn pkyo..pita ratim gemta kmathi na kiyl kiwwe

    • @LimitlessPotential884
      @LimitlessPotential884 2 часа назад

      ​@@tharakaherath7538harakne bn

    • @harshalakmal4588
      @harshalakmal4588 2 часа назад +4

      ඔයාගෙ msg එකෙත් තේරෙන්වා ඔයාගෙ බුද්ධි මට්ටම කොහෙද තියෙන්නෙ කියලා . 😂😂

    • @anthonyfauci5920
      @anthonyfauci5920 2 часа назад

      ​@@harshalakmal4588 අප්පා ඔයාට අපේ අම්මට වගේ යූටියුබ් ඇල්ගොරිතම් එකක් තියෙනවද එක එක්කෙනාගේ කොමෙන්ට් වලින් බුද්ධිය දැනගන්න. මරු ඒ කාලෙ තර්ක කරන්නෙ නං ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් දැක්වීමේ අයිතිය, සිතීමේ නිදහස බ්ලා බ්ලා බ්ලා.

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 14 часов назад +132

    රට හදමු සහොදරයා රටින් ගිය අයටත් අපි ලන්කාවට එන්න හිතෙන විදියට රට ගියෙ ආසවට නොවෙයි හැමොම නැතිබැරි කම නිසා .....හදමු මෙ රට හොරු පන්නා යුතුකමෙ මනාපය හෙට උපදින දරුවන් නයකාරයෙක් නොකොට❤❤❤

    • @ireshalakmali6205
      @ireshalakmali6205 13 часов назад

      ඔව් පව් හින මරාගෙන රට ඉන්නවා අපේ මිනිස්සු සල්ලි නිසා ..

    • @HesaraRanagalage
      @HesaraRanagalage 4 часа назад

      😂😂😂😂

  • @prasannaabc3714
    @prasannaabc3714 6 часов назад +55

    ජනපති චන්දය දුන්නේ සජිත් ...ඔබේ නායකත්වයට❤ 🎉🎉🎉 මෙදා මාලිමාවට 🎉🎉

  • @yddyydydyddtstdydydduf120
    @yddyydydyddtstdydydduf120 3 часа назад +10

    පොත් නෑ ටැබ් නෑ ලස්සනට උත්තර දෙනව ආදරෙයි ජනපති තුමනි

  • @dewanjayalath6554
    @dewanjayalath6554 13 часов назад +172

    රනිල්ට ඉගෙනිමට අනුර මහතාගෙන් ඕන තරම් දේ ඇත නොමිලෙ උගන්වමි

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 12 часов назад +3

      ප්‍රශ්නයකට විසඳුම රටින් හාල් ගේන එකද🎉 රටින් හාල් නොමිලේ නෙමෙයි නේ ගේන්නෙ🎉 එහෙම ගෙනල්ල අඩුවට දෙන එකද ජනාධිපති කරන්න ඕන 🎉

    • @maxrocket7759
      @maxrocket7759 12 часов назад

      තමන් කොයිතරම් මන්දබුද්ධික ද බිත්තර වැඩි වුන වෙලාවේ ඉන්දියාවෙන් බිත්තර ගෙනාපූ වෙලාවේ මොනාද නොකෙව්වේ මේ ජෙප්පෝ. දැන් උන් හාල් ඉන්දියාවෙන් ගේනවලු. කයිය විතරයි . අනුන්ගෙන් ඇදුම්, බෙල්ට් එක උරලෝසුව , ගෙදරට එළවළු කෑම බඩු ටික අරන් ජීවත් වුණු උන්ගෙන් මීට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ . තව කියවන්නත් එනවා 💩💩 කාපිය

    • @malasamarasuriya2781
      @malasamarasuriya2781 12 часов назад +1

      Rate minissu hal naha hal giniganan kiyala udapaninna hadanakota Awata wisadum hoyanna ona.pahugiya rajaya kukul mas pol bithara kaha hama deyakma gennuwe.

    • @NavinduPerera-f4g
      @NavinduPerera-f4g 11 часов назад

      ​@@RuwaniChampika-ru3thහාල් නැතිවුනාම ඒකට කෑගහනවා.බිත්තර නැතිවුනාම බිත්තර ජෙප්පො කියනවා .හාල් මෝල් කාරයො එන්නෙ එහෙමනම් රජයට ඊට විරුද්ධව වැඩ කරලා.ජනතාවට කන්න බොන්න දේවල් ගෙනත් දෙන්න වෙනවා

    • @sanjayajayasinghe5807
      @sanjayajayasinghe5807 11 часов назад +18

      @@RuwaniChampika-ru3thසින්හල තේරෙන්නැද්ද බුරැවෝ.එයා කියනවා නේද මාර්කට් එකෙන් බාගයක් අත්පත් කරගන්න ඕනි.එකට කාලයක් යනවා රජයෙන් නිෂ්පාදන මාර්කට් එකට දාන්න.එතකල් නැටුවොත් රටින් ගේනවා කීවේ

  • @lusantharanasinghe66
    @lusantharanasinghe66 11 часов назад +38

    ඔය කෙලින් වැඩ වලට අපි ඔබතුමාට චන්දෙ දුන්නේ ඉදිරියට ත් අපි ඔබ සමගයි ♥️♥️🙏🙏

  • @smhs3313
    @smhs3313 12 часов назад +91

    සමහරක්ට🐄🐄🐄🐄🐄 මේ මනුස්සය මෙච්චරව පැහැදිලි කරලත් තේරෙන්නැත්තන් උන් ඉතින් හරක්ම තමයි.

    • @dineshmaduranga6608
      @dineshmaduranga6608 12 часов назад +11

      @@smhs3313 තෙරෙනවා බන් උන් නොතෙරෙනවා වගෙ ඉන්නෙ එක්කො ලැජ්ජවට එක්කො මන් සියල්ල දත් කියලා හිතගෙන නැත්නම් කුහක කමට එත් නැත්නම් උන්ට හරි ගැවිච්ච එක්කෙක්ට අරුන්ගෙ පැත්තෙන් ලොකු ශාපොර්ට් එකාක් ඇති බන්

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 12 часов назад +2

      ​@@dineshmaduranga6608දේශීය ආර්ථිකය දියුණු කරන්නේ රටින් හාල් ගෙනල්ලා ද🎉 එහෙම නම් රටින් අඩුවට තෙල් , ගෑස් ගේන්න පුළුවන් නේ🎉

    • @dineshmaduranga6608
      @dineshmaduranga6608 12 часов назад

      @RuwaniChampika-ru3th අනෙ මෙ මනුස්සයා කියනවා අපි මෙවායෙ ලියනවා කොමන්ට්ස් බැලුවාම තෙරෙනවා අමු ගවයො නොවෙයි අමු ...........ලියන්නෙ නැ මන් එක සදාචාරයට නොගැලෙපෙන නිසා අනුර සහොදරයාගෙ සහල් පිලිබද කියු දෙ සිහියෙන් නොඅසා ඔබගෙ බුද්දියෙ තරම මෙතන පෙන්වීමෙන් ඔබම හැල්ලුවට ලක් වෙනවා නොවෙද

    • @QubitTechnologies
      @QubitTechnologies 11 часов назад +5

      @@RuwaniChampika-ru3th harakao kohomat gas oil genne ratin tamai

    • @lakshanadikari3297
      @lakshanadikari3297 11 часов назад +4

      ලංකාවේ ද බන් ගැස්,තෙල් හදන් දන්නේත් අද ඔයී😂😂😂​@@RuwaniChampika-ru3th

  • @ThilinaKarunathilaka
    @ThilinaKarunathilaka 13 часов назад +70

    හදනවා හැදිල්ලක් . . .❤❤❤

  • @ChameeVitharana
    @ChameeVitharana 11 часов назад +62

    අන්න හරි නියමයි..ට්‍ර්බල් සැලුට්❤❤❤

  • @buddikasenadeera624
    @buddikasenadeera624 12 часов назад +70

    මේ වගේ දැනුමක් තියෙන ජනාධිපති කෙනෙක් අපට හම්බ වුණ එක ගැන ඇත්තටම සතුටුයි. වචනයෙන් වචනය පැහැදිළිව දෙන උත්තරය. ඒ ගැන කියලා වැඩක් නැහැ. මෙන්න මේ වගේ කෙනෙක් තමා මෙ රටට අවශ්‍යයි.

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 12 часов назад +4

      දේශීය ආර්ථිකය දියුණු කරන්නේ රටින් හාල් ගෙනල්ලා ද🎉 එහෙම නම් රටින් අඩුවට තෙල් , ගෑස් ගේන්න පුළුවන් නේ🎉

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 11 часов назад

      ෆුල් එක බලපන් ගොනා 😅

    • @kavishkasandaruwan3553
      @kavishkasandaruwan3553 10 часов назад +2

      ​@@RuwaniChampika-ru3th ඒක තමයි ගොනො කියන්නෙ ජනවාරි මාසෙන් පස්සේ වී තොග ආවට පස්සේ ආන්ඩුව control කරන්න බලනවා කියලා.
      ඒත් මේ මාස වලදී හාල් වලට උත්තරයක් කියන්නෙ

    • @jeonara9025
      @jeonara9025 8 часов назад

      ​@@RuwaniChampika-ru3thmechcara kalayak me rate deshiya arthikaya hadalane tibbe ekane wee ganada wala haal natthe

    • @AbimanSathsara-p8m
      @AbimanSathsara-p8m 8 часов назад

      @@RuwaniChampika-ru3th harakekda hukanno uba

  • @Fantasylove.
    @Fantasylove. 12 часов назад +28

    ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා නියතයි..❤❤❤❤ බුදු සරණයි

  • @chandanaliyanage1131
    @chandanaliyanage1131 6 часов назад +11

    නියමයි.. කොන්ද කෙලින් තියාන ඔන්න ඔහොමයි තීරණ ගන්න ඕන.

  • @AnuraKumara-v2m
    @AnuraKumara-v2m 8 часов назад +14

    අපේ ජීව්ත කාලය තුළ මෙහෙම නායකයෙක් බිහි වීමම වාසනාව්කි, නිසකවම අපේ දරුවන්ට මෙම උත්සාහය යේ ප්‍රතිපල බුක්ති ව්දින්න පුළුවන් වෙයි.

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv 13 часов назад +48

    කතාව සේම ක්‍රියාවත් ඉෂ්ඨ කරන්න හැකියාව ලැබේවා

  • @IndunilJayamanna-mw4ud
    @IndunilJayamanna-mw4ud 3 часа назад +4

    ගැම්මක් ඕයි දිසා තමුසෙ..පට්ට හොදේ..කොහොමද ආත්ම විශ්වාසෙ..ශුවර් කරලා කතාකරන්නෙ..සුපිරි

  • @shanthasilva9587
    @shanthasilva9587 13 часов назад +29

    ඔබ අපිට විශ්වාසයි ❤
    සමුපකාර හා ගොවි සමිති ඒකාබද්ධව කරන්න වැඩසටහනක් ගැන බලමුද

  • @ajithfrenando4067
    @ajithfrenando4067 11 часов назад +10

    ජයෙන් ජය ජනාධිපති ❤❤❤❤❤

  • @capitalland1071
    @capitalland1071 7 часов назад +10

    ❤❤❤ දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 6 часов назад +7

    ගෙන්න ජනාධිපතිතුමනි...

  • @GdDayawathi
    @GdDayawathi 9 часов назад +7

    ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤

  • @කොපිපේස්ට්
    @කොපිපේස්ට් 14 часов назад +28

    Ela ela good luck

  • @allfreesounds7503
    @allfreesounds7503 2 часа назад +2

    අනිවාර්යයෙන්ම 150ට වැඩි ආසන සංකයාවක් දෙන්න ඕන මෙතුමගෙ සහයට මේ රට හදන්න..💯❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 12 часов назад +23

    හිටපු ජනාධිපතිලයි වෙන්න ඉන්න ජනාධිපතිලයි කට්ටියම එන්න මෙන්න අහගන්න අනුර අපේ ජනාධිපති තුමාගෙන් රටේ තත්වෙ.....එකෙන්ම රෙස්පෙක්ට් අනුර දිසානායක ජනාධිපතිතුමනි

  • @canyfernando9473
    @canyfernando9473 8 часов назад +5

    දුප්පත් අයට අනිවාර්‍යෙන් බත් ඕනිමයි.එහෙමවත් හදේ තෙතමනයක් නැතිනම් බොරුවට අපේ රටට අපි ආදරෙයි කිය කිය ගසා කෑම නොහොබිනා කමකි.බවුද්ද රටක මුදලාලිලාට හදවතක් නැතිනම් ඉතින් පිටරටින් ගේන්න තමා සිද්ද වෙන්නේ.

  • @d0dammullagetilakaratne372
    @d0dammullagetilakaratne372 4 часа назад +4

    ජනාධිපති තුමනි අපි ට කන්ඩ නැති uwath කමක් නැහැ රටේ මත් උවදුර නැති කිරීමට පියවර ganda ikmanin අපේ දරුවන් මැරෙන වා අයිස් ගහලා

  • @sujathamenike4981
    @sujathamenike4981 10 часов назад +9

    අනිත් උන් කරෙත් ඕකමනෙ

  • @nimmim704
    @nimmim704 4 часа назад +3

    සජිත් දිනුවා නම් තාම දිනුම සමරනවා.

  • @anurafernando7603
    @anurafernando7603 9 часов назад +7

    ණාඩු වලට බිත්තර වී රජයෙන් හැදිය යුතුයි,අරලිය,cic බිත්තර වී අද දකින්නේ.
    රත්දැල්,දික්වී, ගෝනබරු,හීනැටි වර්ග, පච්චපෙරුමාල්,සුවඳැල් ... ආදී කාබනිකව කරන පැරණි අපේ අතිගුනාත්මග වීවර්ග වලටත්
    ගැලපෙන බිම්වලට,ගොවියන්ට දිරිය සහ සහනයන් ගෙන එන්න.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 6 часов назад

      ඕක වීමිල තවත් උඩයන්න හේතුවක් වෙන්න පුලුවන් මොකද ඔය කිව්ව වීවර්ග කාබනික පොහොරට ඔරොත්තු දෙන්නෙ ඔරිජිනල් වී මිසක් සන්වර්දනය කරපු ජාති නෙවෙයි ඒවයි අස්වැන්න ගොඩක් අඩුයි එතකොට වී ප්‍රමානෙ අඩුවෙලා මිල උඩයනෝ

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 8 часов назад +6

    නියමයි ජනාධිපති තුමනි ,,ජයවේවා ජයවේවා ❤❤❤ආදරෙයි,,

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 3 часа назад +3

    අපේ සහෝදරය රටම ගොඩ දානව ආය කතා නැ❤❤

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 13 часов назад +15

    Balanna buddimath wachana obathumata suba pathanawa mona barala aweth gota waga panala yanna kanak namai oba ma rata hadanawa bs❤

  • @naleena2865
    @naleena2865 13 часов назад +10

    ජනාධිපති තුමණි මෙි රටෙ වැඩියෙන් වැරදි කරන්නෙ ලොකු මිනිස්සු එ් අයට නිතිය නිසි අකාරයෙන් ක්‍රියාත්මක කරන්න එ්වා කල් දන්න එපා එතකොට රටේ ගොඩක් දෙවල් හරියට ක්‍රියාත්මක වෙයි නැත්නම් රට හැමදාම මෙතන තමයි ඔබ තුමාට එක කරන්න පුලුවන් ඔබ තුමාට බුදු සරණයි.

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 12 часов назад +7

    ඕට්ටුයී ගෙන්නේ නැ ..

  • @anurafernando7603
    @anurafernando7603 9 часов назад +4

    ඔබගේ තීරනය අගයමි හැබැයි,
    මහකන්නයේ වී
    මිලදී ගැනීම,කෙටීම,
    බෙදා හැරීම,
    වී සියල්ල සතුන්ගෙන්,හොරුන්ගෙන්,සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම ගැන
    දැඩි අවදානය ෂුවර්
    නම් පමණක්.
    රටට ජය.

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 10 часов назад +20

    කතාව හරි. කේවල් කරන්න නම් රජය සතු කොටසකුත් තියෙන්න ඕන. ඒ නිසා රජය් සතුව හාල් නිෂ්පාදනය ආරම්භ කරන්න ඕන.

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 7 часов назад

      පසුගිය හැම ආණ්ඩුවක්ම හාල් මෝල්කාරයින්ට වාසිවෙන ආකාරයෙන් වී අලවි මණ්ඩලය විනාශකළා.

  • @Upm-s8k
    @Upm-s8k 11 часов назад +22

    ඩඩිලි අයියා කෝටි 500ක් දුන්නෙ ඔිවා අහන්න නෙවේ.😂😂😂😂😂

    • @jayanthaam2075
      @jayanthaam2075 9 часов назад +1

      Koti 500 k dunne kiyala kiuwe
      THOGE AMMATA HUKAPU EKADA

    • @jeonara9025
      @jeonara9025 8 часов назад +2

      Sajiya rani tamai wiyaparikayangen salli aran hora kanna denne

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 7 часов назад

      පසුගිය හැම ආණ්ඩුවක්ම හාල් මෝල්කාරයින්ට වාසිවෙන ආකාරයෙන් වී අලවි මණ්ඩලය විනාශකළා.

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 7 часов назад +7

    එතකොට ඔක්කොම හරිද...රටේ සල්ලි ඉන්දියාවට දීලා අත පිහදාගන්න නෙමේ ඔව්ව නීති ගෙන්න ..රටින් ඔවා ගෙන්න ජනාධිපති කෙනෙක් මොකටද

    • @Sss-h6w3z
      @Sss-h6w3z 4 часа назад

      Uba president veyan ehenam

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 3 часа назад

      වීඩියෝ එකේ විනාඩි 2.13 ඇතුලත කරන වැඩ පිලිවෙල ගැන උත්තරේ දුන්නා ඔයාට ඇහිලා තියෙන්නෙ ඉන්දියාවෙ කතාවක් විතරයි 😂

    • @officialthushee3000
      @officialthushee3000 3 часа назад

      බීරී හුත්තල විඩියෝ බලලා වැඩක් නෑ 😂😂

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe 3 часа назад +1

      ඔව් ගේන්න ඕන උනොත් ගෙනෙයි.එහෙම නොවුනොත් හැමදාම ඩඩ්ලියගෙ මිලට තමයි හාල් කන්න වෙන්නෙ.මේක නවත්තන්න ඕන.

  • @nawrose1
    @nawrose1 7 часов назад +4

    நாங்கள் பெருமைப்படுகிறோம் இம்மாதிரியான ஒரு தலைவர் கிடைத்ததற்கு

  • @AsheniRashmika
    @AsheniRashmika 3 часа назад +2

    පැතුවේ ඔබයි ජනපති වෙන්න ඒක වුනා මහ එවුන්ගේ අත් තටු බිදුනා ඉතිරිය අනිවා වෙනවා 2/3 බලය අපි අරන් දෙමු

  • @wasanakumarasinghe119
    @wasanakumarasinghe119 14 часов назад +12

    ❤❤❤❤❤❤❤

  • @capitalland1071
    @capitalland1071 7 часов назад +2

    ❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 12 часов назад +6

    අනුර සහෝදරයාගේ ආරක්ෂාව තර කරනු

  • @MadushankaBandara-s2m
    @MadushankaBandara-s2m 4 часа назад +1

    Live වැඩසටහන වලින් සජිත් පරාද වෙලා ඉවරයි

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 6 часов назад +2

    මුන්ට දැඩි පියවරක් ගන්න..හාල් ඒකාධිකාරය රජයට ගන්න.ඔබතුමාට චන්දය දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්.

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 3 часа назад +1

    අපි අවුරුදු කියක් රෑවටුනාද වහල් භාවය තියෙනකන් පාලකයො රජ වෙනවා ආදරෙයි අනුර සහෝදරයා ඔබට රට බාරයි මාලිමාවට ජය වේවා

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp 11 часов назад +4

    ජයවේවාඅනුර කූමාරයානනි

  • @chamo3390
    @chamo3390 3 часа назад +2

    සහල් ඉන්දියාවෙන් ගෙනාවම ලංකාවේ වී ගොවියට මොකද වෙන්නේ 😂😂😂

    • @anupamadilruwan7779
      @anupamadilruwan7779 2 часа назад

      යකො අඩුවෙන් දුන්නත් වැරදි

  • @TruthNTradition
    @TruthNTradition 11 часов назад +3

    හරි පුලුවන්නම් ඉන්දියාවෙන් ගේන්න බලන්න 🤌

  • @rohankotelawala7080
    @rohankotelawala7080 13 часов назад +5

    Super super super brave voice ,AKD AKD AKD AKD AKD 🙏🙏🙏🙏🙏🙏

  • @Change-the-country
    @Change-the-country 12 часов назад +3

    135 ට ගේන්න ඊට පස්සෙ 130 ට වී මිලට ගන්න😂😂😂 130ට වී අරන් 135ට හාල් ගේන්න

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 4 часа назад +1

    හසලක හාල් මෝල (සයිලෝ) නැවත ආරම්භ කරන්න .එයින් බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා ලැබේවි .

  • @lahiruprasad-rr1ym
    @lahiruprasad-rr1ym 5 часов назад +1

    ජයවේවා අනුර දිසානායක❤

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 5 часов назад +1

    නියම අදහස් ටික

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 5 часов назад +1

    ජය වේවා ❤ සහෝදරයා ජය වේවා ❤

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 3 часа назад +1

    ❤️🔥🔥

  • @eamarasiri3563
    @eamarasiri3563 5 часов назад +2

    Jayawewa SRI Lanka

  • @premalalambegoda9429
    @premalalambegoda9429 4 часа назад +1

    මෙවැනි වැඩසටහන් බලපුවාම අනෙක් පාර්ශවයන්ට දෙවියන්ගේ පිහිටයි 😂😂.

  • @samodhadesilva8907
    @samodhadesilva8907 5 часов назад +2

    එතකොට බිත්තර ගේද්දි නැයුවේ ඇයි...🤣🤣

  • @chamindakariyawasam6666
    @chamindakariyawasam6666 4 часа назад +1

    Rajaya wee ganne 105 ta. Eth Dudlila gannawa 130 ta. Ethakota gowiya yanawa Dudligawata. Mokada thamange nishpadanawalata wadimilak ganna. Ethakota wee kiloekakin Hal ganna pupuwan 65%. Ethakota Hal kiloekakata Rs. 200/- yanawa . Namuth ekata widuliya, sewaka salary Saha Anekuth wiyadam ekathukarala labayakuth thiyagaththama kiyatada denne. Rs. 225/- wath wenawa.
    Indiyawata samana karanna baha ehe salary pawa harima adui.

  • @roycearthur8060
    @roycearthur8060 12 часов назад +4

    Jayawewa, jayawewa, jayawewa Sri Lanka 💯🇱🇰🇱🇰🇱🇰👏👏👏💝

  • @nihalranjith6375
    @nihalranjith6375 4 часа назад +1

    නියමය අනුර

  • @WarunaPremanath
    @WarunaPremanath 3 часа назад +1

    Genna indiyawen

  • @mohammedinhaam6624
    @mohammedinhaam6624 11 часов назад +3

    Very good message

  • @JayanthiWijesinghe-p3b
    @JayanthiWijesinghe-p3b 10 часов назад +4

    Kaywaru witaraiii😂😂😂
    Dadlyy chandeta wiyadam karaa nedaa😂😂😂

  • @RanukaSamantani
    @RanukaSamantani 7 часов назад +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @sameeramusicstudio7082
    @sameeramusicstudio7082 5 часов назад +1

    Dan harine

  • @sudathsantha8874
    @sudathsantha8874 3 часа назад

    ජයවේවා අනුර කුමාර ජනාධිපතිතුමා

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 7 часов назад +2

    Ranil ge මල්ලී Pacha malla

  • @AayanFernando
    @AayanFernando 5 часов назад +1

    🎉

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 5 часов назад +1

    Definitely 👍👍👍

  • @MNOmaths
    @MNOmaths 12 часов назад +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 3 часа назад

    ජයවේවා❤❤❤❤

  • @SumithRaweendra
    @SumithRaweendra 3 часа назад

    " සහෝදරයා " 👍👍👍👍👍👍👍

  • @WasanthiSenarath
    @WasanthiSenarath 9 часов назад +1

    ජය වේවා

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 10 часов назад +3

    ඩඩ්ලිට 135 දීලා හාල් ගබඩා ටික රජයට ගත්තා නම් ඉවරයි නේ ඉන්දියාවෙන් ගෙනල්ලා කොමිස් ගහන්නේ මොකටද

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 9 часов назад +2

      Kiyana de issella therun ganin mokadda kiyanne kiyala.mona kiyannada ubala wage modayo gena.hodata therenaakn apahu 2,3 wathawak ahapan mokadda kiyanne kiyala.

    • @LaLa-qv4eu
      @LaLa-qv4eu 8 часов назад

      කොමිස් කාක්කොන්ගේ ගෝලයෝ .උන් හිතන්නේ අනිත් උනුත් කොමිස් ගහනව කියල

    • @anupamadilruwan7779
      @anupamadilruwan7779 Час назад

      @@ireashaliyanage5468 සිරාවට .හරක් මුන්.මෙච්චර පැහැදිලි ව කියලත් තේරුම් ගන්න බෑ

  • @shehangamlath127
    @shehangamlath127 2 часа назад

    ❤❤❤❤❤❤❤❤ජය වේවා

  • @AbeethaWaththegama-mx8qs
    @AbeethaWaththegama-mx8qs 5 часов назад +1

    Great President.

  • @Rashmikasmath
    @Rashmikasmath 5 часов назад +1

    ඕකමතමා අවුරුදු 76ක් වුනේ. System change කියන්නෙ ඉන්දියාවෙන් හාල් ගේන එකද කියන ප්‍රශ්නය අහන්නම වෙනවා

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 4 часа назад +1

    May you success all challenges honourable president

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 11 часов назад +2

    Jayawewa sahodaraya 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 12 часов назад +9

    දේශීය ආර්ථිකය දියුණු කරන්නේ රටින් හාල් ගෙනල්ලා ද🎉 එහෙම නම් රටින් අඩුවට තෙල් , ගෑස් ගේන්න පුළුවන් නේ🎉

  • @MPR-ni9zu
    @MPR-ni9zu 10 часов назад +2

    Sirasa redi hodanawa

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 11 часов назад +3

    හාල් මෆියා හදන ඩඩ්ලිට හෙනම.

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 7 часов назад +1

    හාල් කිලෝ 10 ගාණේ නිකන් දෙන විදිහ සීහිනයක්

  • @RansimalaJayasinghe
    @RansimalaJayasinghe 11 часов назад +2

    බැංකුවල ස්ථාවර තැන්පතු පොලී මුදලුත් අඩු කරලා. අපිට ඒක කලින් ලැබුණු ගාණවත් ලබාදෙන්න ජනාධිපතිතුමනි.

  • @simplemaths3983
    @simplemaths3983 2 часа назад

    ඇස් අරගෙන දැන්වත් හිතපල්ලා...කොයි නායකයෝද මෙහෙම ඇත්ත කතා කාලේ...කෙලින් කතා කළේ අපේ රටේ අනාගතය ගැන ලොකු බයක් තිබ්බා..හැබැයි දැන්නම් ලොකු විශ්වාසයක් තියෙනවා...මේ මිනිස්සු මේක ගොඩ දාන්වා කියලා...අපි පුලුවන් උපරිමයෙන් උදව් කරමු.....නියම නායකයෝ බිහි වෙද්දී රට ගැන කැක්කුමක් හැමෝටම ඇති වෙන්න ඕනි ..❤

  • @jihansilva2109
    @jihansilva2109 12 часов назад +4

    ඩඩ්ලියාට sorry වෙන්න යන්නේ

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 8 часов назад +2

    රට හාල් කන්න පුලුවන්ද කවුද දන්නෙ.රටේ බාගයක් ලෙඩ්ඩු.පුලුවන් තරම් මෙහෙ ඒව දාන්න බලමු.😢

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 11 часов назад +4

    වී.රඡය.වීසීන්.මීලදී.ගත්තම..ඕය.සේල්ලම.ඉවරයි..76.වසරක්.පාලතය.කලේ.කමීබ.හෝරැ

    • @lakshanchamika9492
      @lakshanchamika9492 6 часов назад

      අන්තිමට වී බිස්නස් එකේ පාඩුවත් බදුගෙවන අපිම දරාගන්නම්

  • @9Dream9
    @9Dream9 5 часов назад +1

    135 හල් ගෙනල්ලා බලපන්කෝ...මේවා හොඳයි ytube උන්ට උන්ගේ විව්ස් වැස්කරක්ගන්න....වී අඩුම 90 විකූනන්න ඕන... නෑත්න්ම මිනිස්සු පවු...අපි දන්නවා කන් කට්ට ...හාල් මිල කියන තරම්නම් අඩුකරන්න බ්
    බෑ

  • @ir5058
    @ir5058 7 часов назад +1

    Jaya wewa janadhipathi thuma!🎉

  • @samandenipitiya873
    @samandenipitiya873 4 часа назад +1

    Malimawata jaya wewa ❤❤akd tumata samma sambudu saranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉.👍👍👍👍👍👍👍👍👍

  • @sntec9307
    @sntec9307 4 часа назад +1

    සබැ නායකයකුගේ කතාවක් ඇහුවේ ගොඩ කාලෙකින්