Mr. Malshika
Mr. Malshika
  • Видео 4
  • Просмотров 4 733
පුරුදු අයගේ කෙරුවාව මගෙන් අහගන්න එපා | Anura Kumara Dissanayake | ජනපති අනුර කුමාර දිසානායක
"පුරුදු අයගේ කෙරුවාව මගෙන් අහගන්න එපා" ජනපති අනුර කුමාර දිසානායක | Anura Kumara Dissanayake
anura kumara dissanayake satana,
anura kumara dissanayake satana live,
anura kumara dissanayake satana shorts,
anura kumara dissanayake satana program sirasa tv,
anura kumara dissanayake satana today,
anura kumara dissanayake interview satana,
hiru satana anura kumara dissanayake,
sirasa tv satana yesterday anura kumara dissanayake,
yesterday satana anura kumara dissanayake,
anura kumara dissanayake at satana,
anura kumara dissanayake parliament,
anura kumara dissanayake debate,
anura kumara dissanayake latest speech,
anura kumara dissanayake parliament speech,
anura kumara dissanayake yesterday,
anura kumara diss...
Просмотров: 158

Видео

ජනපති අනුර කුමාර සමග ( 2024-11-06) සටන වැඩසටහන | Anura Kumara Dissanayake | Satana | සටන
Просмотров 132 тыс.18 часов назад
ජනපති අනුර කුමාර සමග ( 2024-11-06) සටන වැඩසටහන | Anura Kumara Dissanayake | Satana | සටන anura kumara dissanayake satana, anura kumara dissanayake satana live, anura kumara dissanayake satana shorts, anura kumara dissanayake satana program sirasa tv, anura kumara dissanayake satana today, anura kumara dissanayake interview satana, hiru satana anura kumara dissanayake, sirasa tv satana yesterday...
ජනපති අනුර කුමාර සමග ( 2024-11-06) සටන වැඩසටහන | Anura Kumara Dissanayake | Satana | සටන
Просмотров 65 тыс.2 часа назад
ජනපති අනුර කුමාර සමග ( 2024-11-06) සටන වැඩසටහන | Anura Kumara Dissanayake | Satana | සටන anura kumara dissanayake satana, anura kumara dissanayake satana live, anura kumara dissanayake satana shorts, anura kumara dissanayake satana program sirasa tv, anura kumara dissanayake satana today, anura kumara dissanayake interview satana, hiru satana anura kumara dissanayake, sirasa tv satana yesterday...
Water Pump Repair Sinhala | Water Pump Sinhala | Solex Water Pump Repairing | WaterPump Repair
Просмотров 4,8 тыс.6 месяцев назад
Water Pump Repair Sinhala | Water Pump Sinhala | Solex Water Pump Repairing | WaterPump Repair

Комментарии

  • @yoshaniperera5752
    @yoshaniperera5752 46 минут назад

    නියම කරුණක් ඒක!

  • @mrseafood6845
    @mrseafood6845 54 минуты назад

    එතකොට ගොවියාගෙන් වී ගන්නෙ 70වටද... තොපි ඔක්කොටම ඔනෙ ගොවියාට කෙලින්න පක්කු..

  • @RuwanWanniArachchige-t1f
    @RuwanWanniArachchige-t1f Час назад

    Import and have a stock

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j Час назад

    හිත හොද මනුස්සයෙක් ජනපති❤❤❤

  • @d.a.dhananjayadewapriya7924
    @d.a.dhananjayadewapriya7924 Час назад

    Jaya wewa❤

  • @ඉබ්බයි-කබ්බයි

    සුපිරි

  • @lalithwijewardhana5229
    @lalithwijewardhana5229 2 часа назад

    එක මාසයක් ගියේ නෑ මුන්නැහේට ඇත්ත තේරිලා.ඒ උනාට මුන්ගෙ අපුල්ලන එවුන්ට ⁣තේරෙන්නෙ නෑ,ඒක.

  • @ranjithrajapakshe5774
    @ranjithrajapakshe5774 2 часа назад

    Wow, excellent president sir, your knowledge related to the rice crisis in the country, without any paper and record in his hand, the way of briefing to them, they are not going to question him, all are listening to him

  • @bomsbravo
    @bomsbravo 2 часа назад

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඉන්දියාවෙන් ගෙන්නන්නේ රුපියල් වලටද? ඩොලර් තියනවද? මෝඩි නිකන් දෙන්නන් කිව්වද? ඒ කාලේ හාල් ගෙන්නකොට පොලවේ හැපුණා මතකද? පුපෙන් හිනාවෙන ඉමොජි එක කොහෙද තියෙන්නේ? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @saniraniroshan7078
    @saniraniroshan7078 2 часа назад

    ජය වේවා මාලිමාවට ❤❤❤❤

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg 3 часа назад

    135 ගෙනල්ලා විකුනන්නෙ කියටද

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 3 часа назад

    ජනාධිපතිකම් කරන්න ඕන ඔය විදියට නේ.නියම ජනතා හිතවාදියෙක්.ඉස්සර හිටියේ ඩඩ්ලි හිතවාදීන්.

  • @ayeshMadusanka-t7f
    @ayeshMadusanka-t7f 3 часа назад

    135 හාල් රටින් ගෙනල්ලා දුන්නම ලන්කාවේ වී ගොවියාට මොකද වෙන්නේ වී මිල අඩු වුනම ගමේ අර්තිකය මොකද වෙන්නේ

  • @SuperUdaya
    @SuperUdaya 3 часа назад

    මහාරජා ගෙ අපතයො ටික අනුරට පාලූ ගෙදර වලන් බීදීන්න දෙයි

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 3 часа назад

    Thawath kayya gahanawane.... 😂😂😂 ane

  • @NimmiWickramasinghe-l3f
    @NimmiWickramasinghe-l3f 3 часа назад

    Lunatics go freaking nuts when the full moon is getting closer😂😂😂 this man is a nut house😅

  • @Rashmikasmath
    @Rashmikasmath 3 часа назад

    හයියෝ සන්සාරේ. ල#බද එහෙනම් කීවෙ මෙතුවක් කල්. මේ වගේ සිදුවීම් වලින් වෙන්නෙ වැරදි තීරණ ගත්තා කියලා මිනිස්සුම හංවඩු ගහලා එන්න ගෝඨා, ම්හින්ද වගේඅය කරපු දේ හරි බව මිනිස්සුන්ට තේරුම් යාම.

  • @sagarasagara-gl7cs
    @sagarasagara-gl7cs 3 часа назад

    පැය 24 න් හොරු අල්ලල හිරේ දානව කියලත් කිව්ව. දැන් හොරු හිනාවෙනව අපිට

  • @cletesalbert5276
    @cletesalbert5276 3 часа назад

    ❤❤❤❤man is Gold. God Bless Sir 🎉🎉🎉

  • @RasalSR
    @RasalSR 3 часа назад

    කෘෂිකාර්මික රටක හාල් ටික රටින් ගෙන්නන්න ආණ්ඩුවක් ඕනිද

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 4 часа назад

    මේ අනලා තියෙන ඇනිල්ල එකපාර විසදන්න බැහැ කාටවත් දී පල්ලා කාලය.කියන දෙයක් කියපල්ලා කලින් හිටපු එව්න්ට.

  • @HawaneJinarathana
    @HawaneJinarathana 4 часа назад

    Sampurna aeda satahana danna magul danne nethuva

  • @VihagaWickramasinghe-x5j
    @VihagaWickramasinghe-x5j 4 часа назад

    😂

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 4 часа назад

    ❤❤❤❤❤

  • @janithlakshan3601
    @janithlakshan3601 4 часа назад

    සජබයියො ටික මේවට කමෙන්ට් කර කර ඉන්නෙ නැතුව ඊයෙ සජිත් ආපු මලකුන බලලා views ටිකක් වැඩි කරලා දීපං උන්ට hiru එක පව් යකෝ 😂

  • @SanathpriyankaraEdirisingh-r5d
    @SanathpriyankaraEdirisingh-r5d 4 часа назад

    අනෙ මෙ අනුර කයිවාරු නැතුව කරන්න.. සිරා ඉන්නකොට හාල් 80යි90යි.. දැං උපරිම මිල 130 සීමා කරන්න

  • @SkKasun
    @SkKasun 4 часа назад

    බට් වාහන පදින උන්ගේ ගූ කන බයියෝ ටික නේද මේ පිනට තෙල් ගහන්න බලන් ඉදල තියෙන්නෙ ..😂😂😂

  • @SkKasun
    @SkKasun 4 часа назад

    යකෝ සජියට රනිල්ට චන්දේ දුන්න උන්නේ වැඩියෙන්ම මේ ආන්ඩුවෙන් පිනට තෙල් ගහන්න බලන් ඉන්නේ..😂😂😂

  • @madumadurasinghe5554
    @madumadurasinghe5554 4 часа назад

    malimawa katha karoth horu meke inna kawuru hari mata kiyanna gamakata pin lidakwath hadala nathi malimawa anithminissu okkoma horu hora unanath mahinda mahaththaya yudde nathara kara wagema anith paksha walath ratata deyak karapu minssu nathiwada kovid kale amathaki minssunta malimawa rata hadai loku dewal karanna kalin duppath minissunge badaginna anith hamadetama wadiya lokui eke welak kana minissu me rate kochchara adda e missu jeewath wenna thiyenne ekama balaproththuwai heta hoda wei kiyana de pamanamai

  • @shishyathwa
    @shishyathwa 4 часа назад

    ජනවාරි වෙනකන් ඉන්නෙ නැතුව දැම්මම ගේන්න පුළුවන්නම් තමයි හොද? පොඩ්ඩක් ගෙනාවනම් මෝල් හිමියොත් මිල බස්සනවා

  • @Suneth.malinga1
    @Suneth.malinga1 4 часа назад

    135 genath goviyata kela wala dollar 4B thinne 2024 ..12 aya wayak genna ba muta 2025..03 wenakam aaa gena akata 2000B nathuwa mee inne mun 😂😂😂😂😂😂😂😂 thawa hal genna katin bathala thamai wenne na ithin muu hithanne mu thama mn3. Vipakshe kiyala 😂😂😂😂

  • @Suneth.malinga1
    @Suneth.malinga1 4 часа назад

    🐃🐃🐃🐃🐃🐃 anee gon harakooo 135 hal genalla vi goviya ubala vi ganne 60 da 😂😂😂😂 molee nathi unama comment danne mole na owa kiyapan 🐃🐃🐃🐃🐃🐃🐃 anika dollar 4B thinne hal pita ratin genna karanna puluwan deyak kiyapan meewa hodai ubata ube 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃 jeppoo molee nathi nisa araliya natanne 1ta molee na kohomath kadee yana unta molee na 😂😂😂😂

  • @LalithAnura-k4i
    @LalithAnura-k4i 4 часа назад

    අඩෝ එක කරපං

  • @WijayaKumara-f3v
    @WijayaKumara-f3v 4 часа назад

    👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 4 часа назад

    මහ පරිමාන මොල් හිමියා රජයට සපොට් කියකියා කීරී සමිබා තාමත් විකුණන්නෙ 260/- කිලොවක්.....හාල් 200/- අඩුවෙන් විකූනන්න හැකියාවක් තිබෙනවා...

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np 4 часа назад

    මේ මනුස්සය කියන් දෙවල් හොරුන්ටවත් හොරුන්ගෙන් යැපෙන එකෙක්ටවත් දිරවන්නෙ නෑ.මේ රට මේ මනුස්සයට බැරිනම් ආයෙ කිසි කෙනෙක් හදන්නෙ නෑ.අනිත් හොරු පක්ශ එකට එකතු වෙලා එන්නෙ අපට ආදරේට නෙවේ.ඉතුරු ටිකත් විනාශ කරන්න.දැන්වත් පාට පක්ශ පැත්තක තියල අපේ දරුවන්ට අනාගතයක් හදන්න මේ මනුස්සයට සහය දීපල්ල.

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 4 часа назад

    මුකුත් ඕනි නෑ..මීට කලින් ජනපති කෙනෙක් මෙහෙම ඇවිත් තියෙනවද

  • @pushpakumara8550
    @pushpakumara8550 4 часа назад

    අනුර සහෝදරයා ඔහොම යං දිපු අයට ආස හිතෙයි

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 4 часа назад

    පම්පෝරි . බිත්තර පොල් හාල් කීයද් වැඩ බැරි ටාසන්

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 4 часа назад

    කොට් සිරසෙ පුස් පැටව්. නොදෝකින් නොදෝකින් නොදෝකින්

  • @srimalsampath3232
    @srimalsampath3232 4 часа назад

    ❤❤❤❤❤❤❤❤

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 4 часа назад

    මෙවර මහක්නයෙ අස්වැන්න මිලදීගැනිමට රජය ලහි ලහියෙ සූදාන්ම වෙනව...මේ මහකන්නෙ අස්වැන්නෙන් පස්සෙ සහග් මාෆියා කාරයො බිමටම සමතලාවීමට නනියමිතයි💪💪❤❤🔥🔥

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 4 часа назад

    Election ekata kiyana lokuma boruwa.kalin kiyapu boru ada pussak wela.

  • @sankasong9557
    @sankasong9557 5 часов назад

    Kaiya vitharai.weda ne😂

  • @AshenAshen-zl2zb
    @AshenAshen-zl2zb 5 часов назад

    Ane palayan yoko

  • @shehangamlath127
    @shehangamlath127 5 часов назад

    ❤❤❤❤❤❤❤❤ජය වේවා

  • @simplemaths3983
    @simplemaths3983 5 часов назад

    ඇස් අරගෙන දැන්වත් හිතපල්ලා...කොයි නායකයෝද මෙහෙම ඇත්ත කතා කාලේ...කෙලින් කතා කළේ අපේ රටේ අනාගතය ගැන ලොකු බයක් තිබ්බා..හැබැයි දැන්නම් ලොකු විශ්වාසයක් තියෙනවා...මේ මිනිස්සු මේක ගොඩ දාන්වා කියලා...අපි පුලුවන් උපරිමයෙන් උදව් කරමු.....නියම නායකයෝ බිහි වෙද්දී රට ගැන කැක්කුමක් හැමෝටම ඇති වෙන්න ඕනි ..❤

  • @JanithHarshana-gu8zg
    @JanithHarshana-gu8zg 5 часов назад

    Katinda kiuwe Nathnam pukenda lokka.thawa topiyak 14 kalin dunna lankawe harak tikata saodaraya thutin thutin 😅

  • @UdaraWimalaweera
    @UdaraWimalaweera 5 часов назад

    ඉංදියාවෙන් මාලදිවයිනට ගෙන්වන හාල් කිලෝ එකක් ලංකා රුපියල් 80ක් වෙනවා

  • @anthonyfauci5920
    @anthonyfauci5920 5 часов назад

    😂 කයියනායක. ණයට හාල් කන්න මහන්සි වෙන්නෙ.