Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විනාඩි 10න් බිත්තර ඔම්ලට් රොටී - ruclips.net/video/M572LuYrgjE/видео.htmlඅමුද්රව්යපාන් පිටි 450සීනි තේ හැදි 1ලුනුවතුර මෙශරින් කප් 1. 1/4ගිතෙල් හෝ බටර් මේස හැදි 3(තිබේ නම්)තෙල් මේස හැදි 3මේ ප්‍රමානය 4 දෙනෙක්ට ප්‍රමානවත්All purpose flour 450gSugar 1 tspSalt 1 tspWater 1.1/4 cup Ghee or butter 3 tbsp Oil 3 tbsp
Githel kiyanne elagithelda kiyannako
Ok
Ppppp
P
@@malki2980 yes
වැඩි වැල්වටාරම් නෑ... අනවශ්‍ය කියවිලි වර්ණනා නෑ... සරලයි.. පැහැදිලියි... 👌 👌👌 good luck akka. ♥️♥️♥️♥️
Ekanm atta
අපේ අම්මා එකේ එක්කෙනාගේ බොරු කියවිල්ල බං... මට පේන්න බෑ
ඒක ඇත්ත 👍
හපෝ ඔව්
Ow
දුව මගේ වයස 76 යිමමදුව කියපු විදියට පරාටා හැදුවා මගේ මුණුබුරු මිණිබිරියෝ රසට කෑවා දුවට බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
ඔබටත් ගොඩක් ස්තුතියි! තෙරුවන් සරණයි🤗
මං අද මේ විදියට පරාටා හදල ඒකෙන්ම බාගයක් කපල අරන් කොත්තු හැදුව.ඇත්තටම කඩේ විදියටම ආවා.❤❤❤
පාන් piti da ganne
Ou paan piti ganne 😊@@umashakavindi8586
මං ගොඩක් recipe බලලා තියෙනවා. ඒත් ඔයාගේ කියන විදිහට කරන්න ලේසියි. ඒ වගේම හරිම simple විදිහට කියලා දුන්නට thank you. සාමාන්‍ය විදිහට සරලව තියෙන බඩු එක්කම හදන්න පුළුවන් ඒවා තමයි ඔයා ගොඩක් කියලා දෙන්නේ. ඒ නිසා වැඩිය cooking වලට දක්ෂ නැති කෙනෙක්ට උනත් ඔයාගේ vedio එකෙන් දෙයක් කර ගන්න පුළුවන්. මාත් එහෙමයි 😀😀 Thank you soo much ❤️
Welcome😃
හරිම පැදිහැදිලියි ෴ සරලයි෴ අපේ අම්මා වගේ වැල් වටාරම් නෑ
කවදාවත් හදලා නැති කෑමක්. මට වැරදෙයි කියලා බය නිසා තමා හදන්නෙ නැතුව හිටියේ ඇත්තටම. උත්සාහ කරලා බලන්නම්. ගොඩක් ස්තූතියි.
😍❤️
When i asked last time wife said..not today aiye.. making parata is big process. Tdy i mix flour with yr guidenes .now im a parata master❤️❤️❤️😁😁
ඇත්තමයි දරුවෝ මේ පරාටා රෙසිපි එකත් හදලා බලලා හරියට ආවොත් ආපහු ම දුවට ස්තුති කරන්නම් හරිම පැහැදිලියි.
අනේ ඔයා ගොඩක් දක්ෂයි අක්කේ .ඔයාගේ ජීවිතේට සම්බන්ධ වෙලා ඉන්න හැම පුද්ගලයෙක්ම හරිම වාසනාවන්තයි.ඉගෙනගන්නවා නම් අක්කේ ඔයාගෙන්ම තමයි ඉගෙනගන්න ඕන .ඇත්තම කිව්වොත් අක්කා ගෙදරට එළිය දෙන පහනක් වගේ .මමත් කවදහරි ඔයා වගේ හොඳට කෑම හදනවා අක්කේ .අක්කගේ සමහරක් RECIPES මම හැදුවා .ඇත්තම කිව්වොත් මට වයස 17 යි .මම කොහොමහරි අක්කා වගේ වෙනවා .ආදරෙයි ගොඩක් අක්කේ .ඒ ආදරය කියාගන්න බැහැ ඇත්තම කිව්වොත් ❤ - රශිනි -
ගොඩක් ස්තුතියි නංගි, ඔයාගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🤗
😂
අපව දැනුවත් කලාට ඔබතුමියට බෙහෙවින් ස්තුතියි.
හරිම ලස්සනයි .එ පරාට. නම් .එ වගෙම රසත් ඇති . අක්කා .බොහොම ස්තුතියි .❤❤❤
ගොඩක් රස පාටයි. I ayers parata මං Indian ක්‍රමයට හදලා තියෙනවා. ඒකත් ගොඩක් රසයි. මේ ක්‍රමයත් ඒකට සමානයි. ටිකක් වෙනස්. ඒකට කිරි පිටි, baking powder දානවා. මේ විදිහටත් හදනවා.
හා
මං den හැදුවා .... හැමෝම rasai කිව්වා........ ගොඩාක් ස්තුතියි ඔයාට....
Cha cha eey
Thank u akkiOya kiyala dunna receipe ekatama mama parata eka haduwa Harima rasata awa akki Layers uth e widiyatama awa akki Thank u very much akki
ආයේ නම් මම කඩෙන් පරාටා කන්නේ නෑ. අනිවාරෙන් ම හදනවා..................................❤❤❤❤
❤️❤️
මාත් හැදුවා. හරිම රසයි. බොහොම ස්තුති කියලා දුන්නට
🤗🤗😍
පට්ට රසයි. මමත් හැදුවා හරිම රසයි 🤤🤤
Thank you❤️
ඇත්ත ටම මමත් ආස මේ ක්‍රමය ටයි.සතුටුයි good luck ඔබට
හදල,බලමුකෝ ,රස,වෙයි....ජයවෙිවා ,...👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම rasai .eye raa balala piti anala thiyala ada ude haduwe.rasata ලස්සනta awa akka.thank you❤
You’re most welcome ❤️
නිවාඩු දවසට මම හදනවා ගොඩාක් ස්තූතියි ඔයාට
මම පරාටා හදන්න විදිහක් නැතිව හිටියේ බිත්තර දාන හින්දා බොහොම ස්තුතියි අක්කට
😊
මම මේක අද හැදුවා ඇත්තටම ගොඩක් රසයි. ❤ thank you so much 💓
බොහොම ආඩම්බරයි ,,ඔයාගෙ පහදිලි කිරිම ජයවෙවා ...
Soft cake recipe ekath haduwa mekath haduwa harima rasai
මම කේරළයේ හිටපු කෙනෙක්,, ඇත්තටම ඔයා හරියම ලේයර්ඩ් කේරළ පරාටා හදන විදිය හරියටම කියල දුන්නා ,හැබැයි එයාල පිටි කිලෝ එකකට බිත්තර එකක් දානවා,,ඔයාගෙ රෙසිපි හොදයි ,,ජයවේවා ,තවතවත් මෙවැනිම දේ ඉදිරිපත් කරන්න ,ජයවේවා
ස්තුතියි😍
කැමති ගොඩක් අක්කි. රස රෙසිපි එකක්. ඔයාගේ රෙසිපි මන් හැමදාමත් හදනවා
Thank you 😊
Wow….short cut is amazing….just like that…..
Glad you like it!
Api hedua ada kewa ekanam hari hodai rasai oya hariyatama kiyadenawa thanks
Math hadala balanna oni.school nathi hinda. වැඩිපුර hadanne.akki kiyala dena කෑම වර්ග තමා
ඒකනං මරු. හදන්න ආසා හිතුනා. ස්තූතියි.
නියමයි අක්කා මමත හැදුවා මාර රසක් 🙈🤤😊💗
අක්කෙ මාත් ගෙදර හැදුවා ඇත්තටම කඩේ රසටම ආවා ..❤ගොඩක් tanx akke 😊😊😊❤
Most welcome😃
මෙ විඩියො එක බලන්න කලින් වෙන විඩියොත් බලලා හදන්න ගියා 3 times වැරදුනා නිකං පොල්රොට් වගෙ අවෙ.. මගෙ මහන්සිය. අසවට එක එක රොටියක් ආවන්ම් සතුටුයි. බලමුකො ඔයගෙ විඩියො එක විඩිහටත් හදලා.. 👍👍👍👍❤❤
Akke api meka haduwa oya widiyatama awa kade rasatama awa api wena production ewa parata recypy baluwa hari giye na meka nam hari giya thank super
Mara rasae akkyoo adaraeii palanina...😋😋😋😍😍😍😍
Thank you 😍😍
අනේ ඔබ තුමියට බොහොමත් ස්තුතියි
හදන්න හොය හොය ඉඳපු එකක්....tnx අක්කා...අදම හදනවා 😋😋😋❤️
Hadala rasa kiyanna 😍❤️
සුපිරිපරි ඉතිරෙන්න තියෙනවා
ගොඩාක් අගෙයි පුතේ මේ දැනුවත් කිරීම.....🤗
Eththatama rasai man hadala beluwa
අනේ හරිම ෂෝක්....හදනවා මේකනම් ඉක්මනින්ම..ගොඩාක් පිං ඔයාට...❤❤❤🎉
😃❤️
හදන්න නම් ගොඩාක් වෙලා ගියා එ වුණාට ඊටත් වඩා රස ඇති කියලා හිතනවා අක්කියෝ ,
❤️
අක්කියෝ ,|???????????????? baba lol
🐱🐽🐽🐽🐸🐸🐸
සුපිරියක් ආ
Thank you😊
Oyage resapi hariyatama hari niyamai
Ane niyamay super mamath hduv
Athtatama supiri oyage voice ekath hadai kiyala dena widiya hodai , harima asawen hitiya recipe ekak ,hama video ekatama asa na balanna good luck 👍👍👍👍
ඔබතුම්යට බොහොම ස්තුතියි පින් පරාටා හදන විදිහ පැහැදිලි කර දුුන්නාට තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා .....!!!
ඇත්ත ටම සරලයි පැහැදිලි යි
ස්තුතියි
Thanks home made parata tasty we follow yr receipe
Welcome
හෙට හදනව හෙට...😋
🤗
අක්කිගෙ රෙසිපි තමා මම බලන්නෙ . හරි ලේසියි. අපෙ අම්මා චැනල් එකේ කියවනවා වැඩියි. ඉතින් එපා වෙනවා. 😊🌹
ෂා.....නියමයි නේ...
Nande man haduwa harima rasai 😋
හරි රසයි අක්කි
ගොඩක්, වටින video එක
Ada palaweniya... onna dapu gamanma baluwa... niyamai akki
Thank you darling 😍
ශා ශොක් ඒක නම්...👌 නියමයි නියමයි 💯👌
Wow hadala balanna oona 👍👍
මං අද මේ පරාට හැදුවා. මේ විදියටම ලස්සනට රසට ආවා. ගොඩක් ස්තුතියි අක්කෙ.🥳🥳🥳❤❤❤
Awwwww 😊😍😍
Shaaaa. NiyamaiYamiiiRasaaaaii ❤️😘🥰🥰🥰🥰
mamath hadala balannam mama oyage biriyani eka haduwa odata tibuna thanks.
You are so right, water is the only ingredient that is needed to activate gluten. Thanks for letting your viewers know this 🙏
My pleasure 🙂
මන් මෙක හැදුවා හොඳට ආවා❤
goodk lassanaii awagema ras ati 👍❣❣❣
akenm marai😍😍
😍
Mata awurudu13i mama oyage video balanna harima asai man ewa balala me widihatama hadanawa thank you aunty❤❤
Thank you aunty.❤Mama aunty ge vedios balala thama kama hadanne
ඔන්න හැදුවා මමත් 💙 හරියට පිටි අනන එක ඉගන ගත්තා, පරාටා එකනම් සුපර් එකටම ආව, thanks හොදේ 💙💙
😊😍
අනිත් යුටියුබ් චැනල් වල වගේ නෙවෙයි හරිම සරලව ලස්සනට කියල දෙනවා........ Thank you akkiiii❤️
අපි හැදුව අක්කෙ හරිම රසයි...😍😍😍
කෑම හදන්න ආස හිතෙනවා කියලා දෙන විදියට සරලවම කියනවනෙ දිගටම වීඩියෝ කරලා රෙසිපි දාන්න අක්කා❤️
Hari සරලවම kiyala denawa.suppa ❤
Apith haduwa rasata awa ❤️❤️
මාත් හැදුව ඔයා කීව විදියට හරිම ශෝක්...බොහොම ඉස්තූයි නංගි පැට්යෝ ❤️❤️❤️
මමත් හැදුවා මේ විදිහටම අවා
Onna oyage paratha eka mey dan hadala kawa.. kipa waraya try kala hodata awe naha.epaa wela hitiye.ada ekak mama haduwe hodata awa.oyage resume eka.mata hari lucky.godaaaaak thank oyata.good luck.
Thank you so much😍
හරි ෂෝක්
ඇත්තටම අක්කේ හරිම රසයි ❤️❤️
Wow superb uploading
Good presentation! with good practical .
Oya thama hodata pahadiliwa kiyala denne ❤️❤️
Ane shoi akki. Godak rasai math haduwa
හොයාගෙන ඇවිත් බදාගන්න හිතුණා ආදරණීය බවට 😍🙏බුදු සරණයි තවතවත් මෙවැනි recipe ගෙන්න හොඳේ සහෝදරිය
හා හා,,ඒක නම් හොද නෑ හොදේ,,,😁
සුපිරිම සුපිරි . ....❤❤❤
ගොඩක් රසවත් කෑමක් පරාටේ ❤❤
සුපිරි
නියමය්.ලේසියි
Yes your right. Very nice teaching and experience 👍 😀 ❤🌷👌
Ane harima fun
අපිට් haduwa harima rasai😜
Woooow thenk danneti dewal kiyala denawata
Awesome 👍😊...so easy..So much layer's..May be very tasty 😋 too... all the best
Thanks a lot 😊
අක්කි නියමෙට කියලා දෙනවා අනිවාර්යයෙන් හදනවා මේක 😎❤
Mama ada hadanawa kala rasa kiyannam
amboo kela giluna😛😛😛😛👌👌👌
Aththatama harima rasai .. man me dn heduwa... tnq akke oyata... mn කවදාවත් hadala nethi kemak.. aye kaden nm kanne ne.... hemadaama me wage recipe aran ena oyata dalada samidu pihitai
Math haduwaa harima rasaiii😘
niyamai
🤗😍
විනාඩි 10න් බිත්තර ඔම්ලට් රොටී - ruclips.net/video/M572LuYrgjE/видео.html
අමුද්‍රව්‍ය
පාන් පිටි 450
සීනි තේ හැදි 1
ලුනු
වතුර මෙශරින් කප් 1. 1/4
ගිතෙල් හෝ බටර් මේස හැදි 3
(තිබේ නම්)
තෙල් මේස හැදි 3
මේ ප්‍රමානය 4 දෙනෙක්ට ප්‍රමානවත්
All purpose flour 450g
Sugar 1 tsp
Salt 1 tsp
Water 1.1/4 cup
Ghee or butter 3 tbsp
Oil 3 tbsp
Githel kiyanne elagithelda kiyannako
Ok
Ppppp
P
@@malki2980 yes
වැඩි වැල්වටාරම් නෑ... අනවශ්‍ය කියවිලි වර්ණනා නෑ... සරලයි.. පැහැදිලියි... 👌 👌👌 good luck akka. ♥️♥️♥️♥️
Ekanm atta
අපේ අම්මා එකේ එක්කෙනාගේ බොරු කියවිල්ල බං... මට පේන්න බෑ
ඒක ඇත්ත 👍
හපෝ ඔව්
Ow
දුව මගේ වයස 76 යිමමදුව කියපු විදියට පරාටා හැදුවා මගේ මුණුබුරු මිණිබිරියෝ රසට කෑවා දුවට බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
ඔබටත් ගොඩක් ස්තුතියි! තෙරුවන් සරණයි🤗
මං අද මේ විදියට පරාටා හදල ඒකෙන්ම බාගයක් කපල අරන් කොත්තු හැදුව.ඇත්තටම කඩේ විදියටම ආවා.❤❤❤
පාන් piti da ganne
Ou paan piti ganne 😊@@umashakavindi8586
මං ගොඩක් recipe බලලා තියෙනවා. ඒත් ඔයාගේ කියන විදිහට කරන්න ලේසියි. ඒ වගේම හරිම simple විදිහට කියලා දුන්නට thank you. සාමාන්‍ය විදිහට සරලව තියෙන බඩු එක්කම හදන්න පුළුවන් ඒවා තමයි ඔයා ගොඩක් කියලා දෙන්නේ. ඒ නිසා වැඩිය cooking වලට දක්ෂ නැති කෙනෙක්ට උනත් ඔයාගේ vedio එකෙන් දෙයක් කර ගන්න පුළුවන්. මාත් එහෙමයි 😀😀 Thank you soo much ❤️
Welcome😃
හරිම පැදිහැදිලියි ෴ සරලයි෴
අපේ අම්මා වගේ වැල් වටාරම් නෑ
කවදාවත් හදලා නැති කෑමක්. මට වැරදෙයි කියලා බය නිසා තමා හදන්නෙ නැතුව හිටියේ ඇත්තටම. උත්සාහ කරලා බලන්නම්. ගොඩක් ස්තූතියි.
😍❤️
When i asked last time wife said..not today aiye.. making parata is big process. Tdy i mix flour with yr guidenes .now im a parata master❤️❤️❤️😁😁
ඇත්තමයි දරුවෝ මේ පරාටා රෙසිපි එකත් හදලා බලලා හරියට ආවොත් ආපහු ම දුවට ස්තුති කරන්නම් හරිම පැහැදිලියි.
අනේ ඔයා ගොඩක් දක්ෂයි අක්කේ .ඔයාගේ ජීවිතේට සම්බන්ධ වෙලා ඉන්න හැම පුද්ගලයෙක්ම හරිම වාසනාවන්තයි.ඉගෙනගන්නවා නම් අක්කේ ඔයාගෙන්ම තමයි ඉගෙනගන්න ඕන .ඇත්තම කිව්වොත් අක්කා ගෙදරට එළිය දෙන පහනක් වගේ .මමත් කවදහරි ඔයා වගේ හොඳට කෑම හදනවා අක්කේ .අක්කගේ සමහරක් RECIPES මම හැදුවා .ඇත්තම කිව්වොත් මට වයස 17 යි .මම කොහොමහරි අක්කා වගේ වෙනවා .ආදරෙයි ගොඩක් අක්කේ .ඒ ආදරය කියාගන්න බැහැ ඇත්තම කිව්වොත් ❤
- රශිනි -
ගොඩක් ස්තුතියි නංගි, ඔයාගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🤗
P
😂
අපව දැනුවත් කලාට ඔබතුමියට බෙහෙවින් ස්තුතියි.
හරිම ලස්සනයි .එ පරාට. නම් .එ වගෙම රසත් ඇති . අක්කා .බොහොම ස්තුතියි .❤❤❤
ගොඩක් රස පාටයි. I ayers parata මං Indian ක්‍රමයට හදලා තියෙනවා. ඒකත් ගොඩක් රසයි. මේ ක්‍රමයත් ඒකට සමානයි. ටිකක් වෙනස්. ඒකට කිරි පිටි, baking powder දානවා. මේ විදිහටත් හදනවා.
හා
මං den හැදුවා .... හැමෝම rasai කිව්වා........ ගොඩාක් ස්තුතියි ඔයාට....
Cha cha eey
Thank u akki
Oya kiyala dunna receipe ekatama mama parata eka haduwa
Harima rasata awa akki
Layers uth e widiyatama awa akki
Thank u very much akki
ආයේ නම් මම කඩෙන් පරාටා කන්නේ නෑ. අනිවාරෙන් ම හදනවා..................................❤❤❤❤
❤️❤️
මාත් හැදුවා. හරිම රසයි. බොහොම ස්තුති කියලා දුන්නට
🤗🤗😍
පට්ට රසයි. මමත් හැදුවා හරිම රසයි 🤤🤤
Thank you❤️
ඇත්ත ටම මමත් ආස මේ ක්‍රමය ටයි.සතුටුයි good luck ඔබට
හදල,බලමුකෝ ,රස,වෙයි....ජයවෙිවා ,...👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම rasai .eye raa balala piti anala thiyala ada ude haduwe.rasata ලස්සනta awa akka.thank you❤
You’re most welcome ❤️
නිවාඩු දවසට මම හදනවා ගොඩාක් ස්තූතියි ඔයාට
මම පරාටා හදන්න විදිහක් නැතිව හිටියේ බිත්තර දාන හින්දා බොහොම ස්තුතියි අක්කට
😊
මම මේක අද හැදුවා ඇත්තටම ගොඩක් රසයි. ❤ thank you so much 💓
Welcome😃
බොහොම ආඩම්බරයි ,,ඔයාගෙ පහදිලි කිරිම ජයවෙවා ...
Soft cake recipe ekath haduwa mekath haduwa harima rasai
මම කේරළයේ හිටපු කෙනෙක්,, ඇත්තටම ඔයා හරියම ලේයර්ඩ් කේරළ පරාටා හදන විදිය හරියටම කියල දුන්නා ,හැබැයි එයාල පිටි කිලෝ එකකට බිත්තර එකක් දානවා,,ඔයාගෙ රෙසිපි හොදයි ,,ජයවේවා ,තවතවත් මෙවැනිම දේ ඉදිරිපත් කරන්න ,ජයවේවා
ස්තුතියි😍
කැමති ගොඩක් අක්කි. රස රෙසිපි එකක්. ඔයාගේ රෙසිපි මන් හැමදාමත් හදනවා
Thank you 😊
Wow….short cut is amazing….just like that…..
Glad you like it!
Api hedua ada kewa ekanam hari hodai rasai oya hariyatama kiyadenawa thanks
Math hadala balanna oni.school nathi hinda. වැඩිපුර hadanne.akki kiyala dena කෑම වර්ග තමා
ඒකනං මරු. හදන්න ආසා හිතුනා. ස්තූතියි.
නියමයි අක්කා මමත හැදුවා මාර රසක් 🙈🤤😊💗
අක්කෙ මාත් ගෙදර හැදුවා ඇත්තටම කඩේ රසටම ආවා ..❤ගොඩක් tanx akke 😊😊😊❤
Most welcome😃
මෙ විඩියො එක බලන්න කලින් වෙන විඩියොත් බලලා හදන්න ගියා 3 times වැරදුනා නිකං පොල්රොට් වගෙ අවෙ.. මගෙ මහන්සිය. අසවට එක එක රොටියක් ආවන්ම් සතුටුයි. බලමුකො ඔයගෙ විඩියො එක විඩිහටත් හදලා.. 👍👍👍👍❤❤
Akke api meka haduwa oya widiyatama awa kade rasatama awa api wena production ewa parata recypy baluwa hari giye na meka nam hari giya thank super
Mara rasae akkyoo adaraeii palanina...😋😋😋😍😍😍😍
Thank you 😍😍
අනේ ඔබ තුමියට බොහොමත් ස්තුතියි
හදන්න හොය හොය ඉඳපු එකක්....tnx අක්කා...අදම හදනවා 😋😋😋❤️
Hadala rasa kiyanna 😍❤️
සුපිරිපරි ඉතිරෙන්න තියෙනවා
ගොඩාක් අගෙයි පුතේ මේ දැනුවත් කිරීම.....🤗
Eththatama rasai man hadala beluwa
අනේ හරිම ෂෝක්....හදනවා මේකනම් ඉක්මනින්ම..ගොඩාක් පිං ඔයාට...❤❤❤🎉
😃❤️
හදන්න නම් ගොඩාක් වෙලා ගියා එ වුණාට ඊටත් වඩා රස ඇති කියලා හිතනවා අක්කියෝ ,
❤️
අක්කියෝ ,|???????????????? baba lol
🐱🐽🐽🐽🐸🐸🐸
සුපිරියක් ආ
Thank you😊
Oyage resapi hariyatama hari niyamai
Ane niyamay super mamath hduv
Athtatama supiri oyage voice ekath hadai kiyala dena widiya hodai , harima asawen hitiya recipe ekak ,hama video ekatama asa na balanna good luck 👍👍👍👍
ඔබතුම්යට බොහොම ස්තුතියි පින් පරාටා හදන විදිහ පැහැදිලි කර දුුන්නාට තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා .....!!!
ඇත්ත ටම සරලයි පැහැදිලි යි
ස්තුතියි
Thanks
home made parata tasty
we follow yr receipe
Welcome
හෙට හදනව හෙට...😋
🤗
අක්කිගෙ රෙසිපි තමා මම බලන්නෙ . හරි ලේසියි. අපෙ අම්මා චැනල් එකේ කියවනවා වැඩියි. ඉතින් එපා වෙනවා. 😊🌹
ෂා.....නියමයි නේ...
Nande man haduwa harima rasai 😋
හරි රසයි අක්කි
ගොඩක්, වටින video එක
Ada palaweniya... onna dapu gamanma baluwa... niyamai akki
Thank you darling 😍
ශා ශොක් ඒක නම්...👌 නියමයි නියමයි 💯👌
Wow hadala balanna oona 👍👍
මං අද මේ පරාට හැදුවා. මේ විදියටම ලස්සනට රසට ආවා. ගොඩක් ස්තුතියි අක්කෙ.🥳🥳🥳❤❤❤
Awwwww 😊😍😍
Shaaaa. Niyamai
Yamiii
Rasaaaaii ❤️😘🥰🥰🥰🥰
mamath hadala balannam mama oyage biriyani eka haduwa odata tibuna thanks.
You are so right, water is the only ingredient that is needed to activate gluten. Thanks for letting your viewers know this 🙏
My pleasure 🙂
මන් මෙක හැදුවා හොඳට ආවා❤
goodk lassanaii awagema ras ati 👍❣❣❣
akenm marai😍😍
😍
Mata awurudu13i mama oyage video balanna harima asai man ewa balala me widihatama hadanawa thank you aunty❤❤
Thank you aunty.❤
Mama aunty ge vedios balala thama kama hadanne
ඔන්න හැදුවා මමත් 💙 හරියට පිටි අනන එක ඉගන ගත්තා, පරාටා එකනම් සුපර් එකටම ආව, thanks හොදේ 💙💙
😊😍
අනිත් යුටියුබ් චැනල් වල වගේ නෙවෙයි හරිම සරලව ලස්සනට කියල දෙනවා........ Thank you akkiiii❤️
අපි හැදුව අක්කෙ හරිම රසයි...😍😍😍
කෑම හදන්න ආස හිතෙනවා කියලා දෙන විදියට සරලවම කියනවනෙ දිගටම වීඩියෝ කරලා රෙසිපි දාන්න අක්කා❤️
Hari සරලවම kiyala denawa.suppa ❤
❤️
Apith haduwa rasata awa ❤️❤️
මාත් හැදුව ඔයා කීව විදියට හරිම ශෝක්...බොහොම ඉස්තූයි නංගි පැට්යෝ ❤️❤️❤️
මමත් හැදුවා මේ විදිහටම අවා
Onna oyage paratha eka mey dan hadala kawa.. kipa waraya try kala hodata awe naha.epaa wela hitiye.ada ekak mama haduwe hodata awa.oyage resume eka.mata hari lucky.godaaaaak thank oyata.good luck.
Thank you so much😍
හරි ෂෝක්
ඇත්තටම අක්කේ හරිම රසයි ❤️❤️
❤️
Wow superb uploading
Good presentation! with good practical .
Thank you😊
Oya thama hodata pahadiliwa kiyala denne ❤️❤️
Thank you😊
Ane shoi akki. Godak rasai math haduwa
Thank you darling 😍
හොයාගෙන ඇවිත් බදාගන්න හිතුණා
ආදරණීය බවට 😍🙏
බුදු සරණයි
තවතවත් මෙවැනි recipe ගෙන්න හොඳේ සහෝදරිය
හා හා,,ඒක නම් හොද නෑ හොදේ,,,😁
සුපිරිම සුපිරි . ....❤❤❤
❤️
ගොඩක් රසවත් කෑමක් පරාටේ ❤❤
❤️
සුපිරි
නියමය්.ලේසියි
Yes your right. Very nice teaching and experience 👍 😀 ❤🌷👌
❤️
Ane harima fun
අපිට් haduwa harima rasai😜
Woooow thenk danneti dewal kiyala denawata
Awesome 👍😊...so easy..
So much layer's..May be very tasty 😋 too... all the best
Thanks a lot 😊
අක්කි නියමෙට කියලා දෙනවා අනිවාර්යයෙන් හදනවා මේක 😎❤
Mama ada hadanawa kala rasa kiyannam
amboo kela giluna😛😛😛😛👌👌👌
Aththatama harima rasai .. man me dn heduwa
... tnq akke oyata... mn කවදාවත් hadala nethi kemak.. aye kaden nm kanne ne.... hemadaama me wage recipe aran ena oyata dalada samidu pihitai
Math haduwaa harima rasaiii😘
niyamai
🤗😍