පරාටා හදන ලේසිම ක්‍රමය|Paratta recipe sinhala|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 986

  • @lakshithalahiru4239
    @lakshithalahiru4239 Год назад +36

    මමත් හැදුව.හැබැයි හදිස්සියට වතුර දාන්න කලින් තෙල් දාන්න අමතක උනා.බාගෙට වතුර දදා ඉද්දි මතක් උනේ😂😂පස්සෙ රෙසිපියේ කියල දුන්නු විදියට වඩා වැඩියෙන් තුන් ගුනයක් තෙල් දැම්ම.අන්තිමේ කොහොම හරි වැඩේ ගොඩ.ස්තූතියි මේවගේ කියල දුන්නට.ජයෙන් ජයම වේවා.

  • @hashinirajapaksha3315
    @hashinirajapaksha3315 5 месяцев назад +3

    මමත් හැදුවා . හරිම රසයි කීවා ගෙදර හැමෝම. ඇත්තටම කඩේ වගේම තිබ්බා. Good job ❤

  • @sadusirilanka4490
    @sadusirilanka4490 Год назад +16

    ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් කියලා දෙනවට
    මමත් හැදුවා හරියට හරි ඔයා කියලා දුන්න විදිහ

  • @songs-zv5sh
    @songs-zv5sh 2 года назад +59

    පට්ට මමත් හැදුවා.
    පට්ටම රහයී.😋😋😋😋😋
    සුපිරී කියන අය like කරන්න.

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 2 года назад +181

    අක්කි මම ඊයෙ පළවෙනි වතාවට අක්කි කියල දුන්න විදියට පරාටා හැදුවා... කඩේ වගේම ලස්සනට රසට ආවා මට ගොඩක් සතුටුයි,,, ඇත්තටම ඇයි මේ දේවල් කඩෙන් අරන් කන්නෙ කියල හිතෙන්නෙ ගෙදරදිම ඒ දේවල් හදපුවම දැනෙන සතුට අත්විඳම තමයි ,, ඉතින් අක්කිට ගොඩාක් පින් අපිට හරිම විදියට මේ දේවල් කියල දෙනවට,, ඔයාට ජෙසු පිහිටයි ,, ඒ වගේම ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වක්ප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියල හදවතින්ම සුබ පතනවා,, ආදරෙයි අක්කියෝ❤❤👍👍

  • @TharushiGimhani-mz8jn
    @TharushiGimhani-mz8jn Год назад +11

    අද බැලුවෙ video එක.අදම හැදුවා.රසයි ඇත්තටම.

  • @sanjubaby6294
    @sanjubaby6294 Год назад +3

    Mamath oaya kiyana widihatama haduwa harima rasai thank you ❤️

  • @ChamudithaKumara
    @ChamudithaKumara 3 месяца назад +2

    ගොඩාක් ස්තූතියි මාත් හැදුව ලස්සනට වැඩේ උනා😌❤️

  • @chathudew8264
    @chathudew8264 2 года назад +63

    මෙච්චර resipy channel තිබිල මේක විතරයි හරි ගියේ ❤️

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 9 месяцев назад +1

    Mn ada ude haduwa meka balagena.. attama harima lesi.. thnzz akkiiiiii❤❤❤❤

  • @DehehiKaushalya
    @DehehiKaushalya 3 месяца назад +6

    අක්කගෙ වැඩසටහන් බලලා මමත් පරට හදන්න ඉගෙන ගත්තා

  • @TharuDilrukshi-q2r
    @TharuDilrukshi-q2r 3 месяца назад +1

    මං හැදුව බිත්තර රොටි ගොඩක් හොදට ආව ❤️thank you oyata🤗

  • @sunilwijethunge5407
    @sunilwijethunge5407 Год назад +14

    අපි හැදුවා . අද රෑට චිකන් කරියකුත් එක්ක. නියමයි.

  • @kaleelrahuman9780
    @kaleelrahuman9780 4 года назад +3

    oyage koththu resipy eka balala mama haduva.harima rasai kiyanava. kaden genava vage. harima pahasuven haduva. Nasliya, good bless you.

  • @Prabha1121
    @Prabha1121 4 года назад +9

    ඊයෙ හැදුවා.so eazy.Thank u sooo much....

    • @xpoz9634
      @xpoz9634 4 года назад

      Kanna puluwan wunada?piti rasa awada godak aya kiyala dipu eva hari ne meka hodada

  • @rbnawagamuwa6772
    @rbnawagamuwa6772 Год назад +1

    man dan hadanna lasthi oyata hadala kiyannam akke ada thama hadanne.thank u akkiyo😀

  • @erandidenipitya3415
    @erandidenipitya3415 3 года назад +67

    ඔයාට ගොඩක් ස්තුති යි අක්කෙ,මම් ඔයාගෙ හැම රෙසිපියක්ම හැදුවා අනෙ රසයි ගොඩක්,සරල දේවල් වලින් රසම කෑම හදන හැටි කියලා දෙන ඔයාට බුදු සරනයි,මේ වගෙ තව කෑම ජාති ගොඩක් දාන්න අපි බලන් ඉන්නවා එවා හදලා රස බලන්න❤️

  • @PrishmithaNisansala-re9ly
    @PrishmithaNisansala-re9ly Месяц назад +1

    Thank you ❤ අද හැදුවේ පලවෙනි පාරට සුපිරියට තිබ්බා.අම්මත් පුදුම උනා 😚💖

  • @sithumsithum8073
    @sithumsithum8073 Год назад +5

    ගොඩක් ස්තුතියි ඔයාට මම ඉන්නේ ඕමාන් මට ada parahata hadanna කියලා මම දන්නේ නැ හදන්න ඔයාගෙ මෙ dala තියන vidiyo eka balala හැදුවා හොඳටම තිබුණා ගොඩක් ස්තුතියි

  • @MayumiFernando-u3z
    @MayumiFernando-u3z 4 месяца назад +1

    මම හැදුවා ඇත්තටම එක ලේසි.thank you ❤

  • @thilinipritika5041
    @thilinipritika5041 3 года назад +3

    ඔයා කියපු විදියටම කරා හරියටම ආවා බොහොම ස්තූතියි

  • @shavendrasiumini527
    @shavendrasiumini527 2 года назад +36

    මමයි අම්මයි අද හැදුවා අක්කේ ඔයාගේ කෑම එකනම් පට්ට අක්කේ හැමදාම මේවගේ වීඩීයෝ කරන්න අක්කේ බුදු සරනයි 😍💜

  • @Shehara-fdo99
    @Shehara-fdo99 8 месяцев назад +4

    මම මේ පරාටා හදන පස්වෙනි වතාව ඔයාගෙ recipe එක නියමයි අක්කේ. කඩේ වගේම හොදට රසට එනවා. ඔයාලත් try කරලා බලන්න ..❤

  • @sajinisurajani3420
    @sajinisurajani3420 2 года назад +1

    Ane akki harima rasai shok ekata haduna . Oyage recipe eka thama hariyatama hari giye thanks

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 года назад +31

    ඔබ තුමියට බොහෝමත්ම ස්තුතියි !
    දෙවි පිහිට ලැබේවා !

  • @sujathadayangani76
    @sujathadayangani76 2 года назад +2

    Mama ada haduwa godak rasaiiii mn wena recipe ekak balala hadanna giyana eka godak hadanna amarui wela yanawa me recipe eka godak lesii thank you akka..❤

  • @12suddahhh
    @12suddahhh 2 года назад +8

    අනේ මමත් හැදුව නම්කියෝ හරිම රසයි ඔයා අපිට ගොඩක් ලේසි රෙසිපි තමා කියල දෙන්නෙ ඔයාට බුදු සරනයි ... නම්කොයෝ

  • @RashmiRathnayaka-wy2xe
    @RashmiRathnayaka-wy2xe 10 месяцев назад +6

    මම කලින් පරාටා හදල තියේ ඒත් මේ වගේ ලස්සනට හරියට හදාගන්න බැරි උනා.ඒත් මේ වීඩියෝ එකේ විදියට හැදුව.ඇත්තටම ලස්සනට හොදට ආවා.තෑක්න් ඔයාට❤️

  • @Ayishu77
    @Ayishu77 3 года назад +12

    මාඅත් හැදුව්වා.ඔය වගේම හැදුනා .thankz නංගියෝ ❤️❤️

    • @edits486
      @edits486 3 года назад

      Unu wathurada damme..??

    • @MRasanjana
      @MRasanjana 2 года назад

      @@edits486 ඇල් වතුර දාන්න ඔනා

  • @sriyanigunawardana5030
    @sriyanigunawardana5030 3 года назад +12

    ❤❤❤ගොඩක් හොඳයි මමත් හැදුවා ඔයාට ස්තුතියි බුදුසරණයි.

  • @shashindiupeshala3799
    @shashindiupeshala3799 3 года назад +3

    Akke oya kiyala dipu kama warga 25kata wada mn try kala.oya godak hodata kiyala denawa.😘😘😘😘😘

    • @edits486
      @edits486 3 года назад

      Oya me parata haduwada..??unu wathurada damme kiyannako..

  • @hemabulumulla4762
    @hemabulumulla4762 2 года назад +2

    Im a grand mother i made parta very nice thanks very much

  • @lakmaliobesekara9043
    @lakmaliobesekara9043 2 года назад +24

    ඇත්තමයි ඔයා හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා.thank you ❤️❤️❤️

  • @hiranshenuka126
    @hiranshenuka126 2 месяца назад +1

    Making now..really good..thank u..😊🎉🎉❤❤

  • @niluka0775
    @niluka0775 4 года назад +17

    Hari raisi,mage Duva podi,eth ey oya hadan hodak eva thaniyam hadanva😀🤩😘👍thx

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 9 месяцев назад +2

    අක්කි ඔන්න පරාටා හදන්නයි යන්නෙ ඔයාගේ රෙසිපියෙන් ❤😊

  • @kanthialwis7029
    @kanthialwis7029 3 года назад +16

    ඔබ තුමියට ගොඩාක් ස්තුතිය පරාට එක ලස්සනට රසට හදාගත්ත හරිම ලේසි ක්‍රමයක් ...ඩුබායි සිට කාන්ති

    • @malkanthipdr8384
      @malkanthipdr8384 3 года назад +1

      Thanks

    • @virajsooriyabandara1945
      @virajsooriyabandara1945 3 года назад

      අපිත් හැදුවා හරිම රසයි
      Thanks vidio එකට. මම මාවනැල්ලේ වසන්ති

    • @dragonytd
      @dragonytd Год назад

      ​@@virajsooriyabandara1945 ඉතින් අපිට පුකද😂😂

  • @rasikarasanthi2300
    @rasikarasanthi2300 2 года назад +2

    Akki math parata haduva ee vidiyatama avaa thankiwww

  • @sriyanigunawardana5030
    @sriyanigunawardana5030 3 года назад +19

    ♥️♥️මම හැදුවා. මගේ ප්‍රියතම පරාටා. හරිම රසට තිබුනා. ඔයාට ස්තුති ❤❤🥰

    • @chamibashi5309
      @chamibashi5309 3 года назад

      Oya gaththe mada rasne wathurada?

    • @sadeepdananjana7984
      @sadeepdananjana7984 3 года назад

      Samanyen 500g piti walata watura kochara oneda

    • @edits486
      @edits486 3 года назад

      Al wathuren godak haiyai..roti wage kara wenawane..amu piti rasa enawa.. mata hithenne unu wathura wage use karanna one

  • @LakshikaSandeepani-i6w
    @LakshikaSandeepani-i6w Год назад +1

    Thank you akki ♥️😘 ane aththamai hodata awa parata tika ..❤ ..oyage hema wada katayukthakama sarathaka wenn oni …bs akki

  • @maleenarakel7009
    @maleenarakel7009 4 года назад +55

    ඔයාගේ recipes ඔක්කොම හොඳයි අක්කේ.. thank you... ඔයාට ජේසු පිහිටයි!!!!!😘😘😘😘

  • @kumariwaragodakumariwarago241
    @kumariwaragodakumariwarago241 Год назад +1

    මමත් හැදුවා හොදට හරි ගියා ඉස්තුති ඔයාට

  • @nilanthimanjulagunathilaka5321
    @nilanthimanjulagunathilaka5321 4 года назад +20

    ගොඩක් හොදට කියලා දෙනවා බොහොම ස්තුති

  • @anupriyangi1805
    @anupriyangi1805 3 года назад +2

    Oya hadana kama harima rasai ape babala harima kamathi thanks

  • @deshnikavindya4372
    @deshnikavindya4372 2 года назад +4

    මමත් පරාටා හැදුවා.හරිම රසයි.👌ගොඩක් ස්තූතියි ඔයාට..🙏

  • @sandunkeshan6933
    @sandunkeshan6933 Год назад +1

    Hodayi oya pehediliva kiya denava niyamayi math hadana gaman.sthuthii oyata

  • @Battu0426
    @Battu0426 2 года назад +12

    මම හැදුවා. හරිම රසයි අක්කි. Thanks ♥️♥️🤩

  • @dinushanisansala
    @dinushanisansala 8 месяцев назад +1

    මමත් හැදුවා .හොඳට ආවා .thank you ❤️

  • @sriyanisilva2070
    @sriyanisilva2070 4 года назад +28

    ඔයාගේ වීඩියෝ නම් සුපිරි , කැම හදන පහසු ක්‍රම කියලා දෙන ඔබතුමියට ගොඩාක් ස්තුතියි , පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි 🙏🙏🙏 🌻🌻💕💕🌻🌻

  • @suranginandana7278
    @suranginandana7278 4 года назад +2

    හරිම රසයි මමත් හැදුවා, උදෙ තාම බැලුවේ රැ කෑමට හැදුවා ,,,, ගොඩක් ස්තුතියි

  • @neelawijekoon435
    @neelawijekoon435 2 года назад +16

    මම හැදුවා. ලස්සනට රසට තිබුනා. බොහොම ස්තුතියි ඔබට !!

  • @mojonewslk
    @mojonewslk 7 месяцев назад +1

    අපිත් හැදුවා හරිම රසයි.ඔයාට ස්තුති

  • @saro-vr5wn
    @saro-vr5wn 3 года назад +49

    අපි දැන් හදන ගමන්😋

  • @vijasundara3054
    @vijasundara3054 7 месяцев назад +1

    Lasni..budu..sarani..nangi..hadin..kiya..danya..❤❤❤❤❤❤

  • @yavosl7765
    @yavosl7765 3 года назад +12

    මමත් හැදුවා අද. හිතුවේ පරාටා කිව්වම අමාරු කැමක් කියලා එත් MR.kitchen channel එකෙ පහසුවෙන් හදන්න කියලා දුන්න thanks ❤

  • @Oshithathisar
    @Oshithathisar 26 дней назад +2

    ස්තුති අක්කි

  • @darmapriyangani1789
    @darmapriyangani1789 Год назад +8

    අපිත් හැදුවා මාරම රසයි මේ වගේ වීඩියෝ හැමදාම දන්න අක්කිට ශක්තිය ලැබේවා!!!

  • @anurakumara4754
    @anurakumara4754 3 года назад +1

    මමත් හැදුවා. හරිම රසයි. ඔයාට ගොඩක් ස්තූතියි

  • @gimhanisithara5102
    @gimhanisithara5102 3 года назад +5

    මරු පරාටා අපිත් හැදුවා

  • @sethuliradinsa2414
    @sethuliradinsa2414 7 месяцев назад +1

    අනේ අක්කේ කොච්චර කෑම හදන චැනල් තිබ්බත් ඔයගෙ කෑම රෙසපි විතරයි හරි යන්නෙ ❤

  • @sithuartcreation3336
    @sithuartcreation3336 3 года назад +5

    වාව් සුපිරි 🤘මාත් හදලා බැලුවා ❤️

  • @w.m.c.kalyani9230
    @w.m.c.kalyani9230 3 года назад

    මාත් හදලා බැලුවා .
    හරිම රසයි හරිම ලේසියි
    THANKS 👍👍👍

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 года назад +6

    Thank you akki ❤️❤️ mn ada heduva.lassanata niyameta ava parata 6ma... good luck oyataa ❤️❤️

  • @Sula94-l6f
    @Sula94-l6f 4 месяца назад +2

    Mamath ada haduwa rasata tiyanawa oyata gdk sthuthi mewa kiyla denawata❤❤❤

  • @chawwa-gp8nt
    @chawwa-gp8nt 3 года назад +3

    මාත් හැදුවා හරිම ලේසියි
    .රසයි

  • @malindurandila718
    @malindurandila718 3 года назад +1

    🥰 akki oya kiyana serama hodata therenawa oya kiyana widihata adagaththa akki eka rasata haduna.. 🥰

  • @ranjanisoma5492
    @ranjanisoma5492 3 года назад +2

    Okkoma kema rasawath .thankyou so much god bless .

  • @sisiraruwan3489
    @sisiraruwan3489 Год назад +4

    අක්කි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ රසට පරාටා හදන හැටි කියල දුන්නට 😊🙂🥰

  • @PiyumiSathsarani
    @PiyumiSathsarani 3 года назад

    මමත් හැදුවා ඒ විදිහටම ආව tanks අක්කි

  • @senurichamalsha1571
    @senurichamalsha1571 3 года назад +5

    අපිත් හැදුවා හරිම රසයි හරිම ලේසියි ස්තූතියි

  • @KumariDhammi
    @KumariDhammi 10 дней назад

    Mage nam hithata alluwe me chanal eka witharamai adarei akkiyo ❤❤

  • @nadeeshperera4644
    @nadeeshperera4644 4 года назад +24

    නියමයි..මමත් හෙට හදන්න ඉන්නෙ..තෙරුවන් සරණයි !!!

  • @sarayoosufali8089
    @sarayoosufali8089 2 года назад +2

    Thankyou for ur step by step parata.trun out well.less ingredients.good luck 🥰🥰🥰

  • @hermionegranger-1111
    @hermionegranger-1111 3 года назад +9

    ඔන්න අපි දැන් හදන ගමන්..tnx for this vedio🙏...කඩෙන් ගන්නැතුව පිරිසිදුව හදන්න පුලුවන් නිසා බය වෙන්න දේකුත් නෑනේ😁

    • @dhanika7458
      @dhanika7458 3 года назад +1

      හැරි මම ඔයාට ❤ ❤❤❤❤😘😘😘😘😘😘😘

  • @shalikakaluarachchi5442
    @shalikakaluarachchi5442 2 года назад +8

    Superb recipe. මම ඔයා කියන විදිහටම හැදුවා. හරිම රසයි. කඩේ පරාටා වගේම soft. Thank you very much for sharing this great recipe. 🙏🙏

  • @carftas2178
    @carftas2178 3 года назад +14

    මාත් හදලා බැලුවා ගොඩක් රසයි

  • @hasaraweerasinghe8997
    @hasaraweerasinghe8997 3 года назад +2

    මරු හැබැයි 🌚

  • @kosalaudayajeewa2373
    @kosalaudayajeewa2373 3 года назад +7

    👍👍👍 Thank you very mush ඇත්තටම රසයි

  • @isurunidisanayaka8885
    @isurunidisanayaka8885 2 года назад

    Akke oya kiyala dipu widiyata parata heduwa harima rasai

  • @amandinawodya1360
    @amandinawodya1360 3 года назад +9

    අපිත් හැදුවා ස්තුතියි .♥️😍

  • @nissankanissanka9170
    @nissankanissanka9170 Год назад +1

    thankiu akka mama kohoma hari hadala balanawa 👍👍👍👍

  • @shashiperera4742
    @shashiperera4742 3 года назад +7

    මාත් හැදුවා..හොඳට තිබුණා.

  • @rspcraftroom....5824
    @rspcraftroom....5824 3 года назад +1

    Apith haduwa .. very nice😊😊😘😘😍😍 . stay safe.😷😷.thanks

  • @SachithProjectLab
    @SachithProjectLab 2 года назад +4

    ගොඩක් ස්තූති බුදු අක්කේ

  • @shyamafernando1690
    @shyamafernando1690 Год назад

    I prepared. It was easy. Thank you so much. A mistake was, I made over thin them. Must not do that. I love to add a photo of my dinner plate. But don’t know how to.

  • @meleeshafernando9540
    @meleeshafernando9540 3 года назад +14

    හරිම රසයි .හරිම ලේසි ඔයා කියලා දුන්න විදියට හැදුවා. ස්තුතිය

  • @manojey3501
    @manojey3501 Год назад

    නියමයි ඔන්න 😊😊😊 ඔන්න!

  • @techanimation9806
    @techanimation9806 3 года назад +58

    අපි දැන් හදන ගමන්

    • @rvdinudaya426
      @rvdinudaya426 Год назад +2

      Kata whagena hadapan

    • @malsha6224
      @malsha6224 Год назад

      @@rvdinudaya426 ai බන් උබ ඔහොම 🤣😂💔🙌🏻

  • @ekanayakachathu7133
    @ekanayakachathu7133 2 года назад +1

    hariyatama hari giya. thanx

  • @thariyagaming6847
    @thariyagaming6847 2 года назад +3

    ගැම්මක් 💞💞💞💞

  • @nkhbaby1079
    @nkhbaby1079 10 месяцев назад

    මමත් හැදුවා.හොදට ආවා

  • @chamothdilshan1228
    @chamothdilshan1228 Год назад +1

    Harima rasai. Thanks

  • @ourlifewithsithudimu6507
    @ourlifewithsithudimu6507 3 года назад +13

    Thankz අපිත් හැදුවා ඔය විදියටම ගානටම ආවා😁😁

  • @amishachandi7286
    @amishachandi7286 2 года назад +2

    අපිත් හැදුවා හරිම රසයි

  • @123423174
    @123423174 3 года назад +9

    Thak you for shairing the receipe. Made it today and it is perfect.

  • @wasanthaswarnasiri1673
    @wasanthaswarnasiri1673 3 года назад +2

    Thenks akkiyo me wage vidio danawata ❤

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 4 года назад +24

    Happy international chef day. Thanks for the recipes. 👍👏🤗💕

  • @sumindhaweerawardhana2101
    @sumindhaweerawardhana2101 3 года назад +1

    Apith danme hadana gaman inne
    recipe ekata godak tnx

  • @hirushidilshani5995
    @hirushidilshani5995 2 года назад +8

    Thank u. වැල්වටාරම් නැතුව හොදට කියා දෙනෝ🙂💗

  • @gayanmaduranga675
    @gayanmaduranga675 Месяц назад

    මමත් හැදුවා හරියටම අවා