අතමිට සරු කරන බුලත් වගාව

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 20

  • @Kingceylonseling
    @Kingceylonseling День назад

    සුපිරි

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 7 месяцев назад +1

    ගොඩක් දවසකින් යාපා මහතා දැක්කේ,
    ඉතාමත් වැදගත් උපදෙස් ගොඩක් ලැබුනා, ස්තූතියි....
    මෙ වීඩියෝ එකෙ ශබ්දය ටිකක් මදි.....

  • @kumudurenu2667
    @kumudurenu2667 2 месяца назад

    හරිම ආසාවෙන් videos බලන්නේ...ස්තූතියි

  • @sureshkumara2774
    @sureshkumara2774 7 месяцев назад +2

    කොහෙද මෙච්චර දවස් හිටියෙ ? අපි බලාපොරොත්තුවෙන් ඔබතුමාව හිටියෙ ❤❤❤❤

    • @sirilkgb
      @sirilkgb  7 месяцев назад +2

      බොහොම ස්තූතියි මහත්තයා ❤

    • @a.a.a.bmallica9822
      @a.a.a.bmallica9822 5 месяцев назад

      😊0​@@sirilkgb

    • @ThilinaLakshan-l8y
      @ThilinaLakshan-l8y 5 месяцев назад

      ඔබතුමාගෙ වීඩියෝ බලල බුලත් ගැන ගොඩක් දේවල් ඉගනගත්ත , බුලත් වගාවට හොද පොහොර මොනවද පොහොර අපි හදාගන්නෙ කොහොමද ,පොහොර දාන්නෙ කොහොමද , මේ සම්බන්ධව වීඩියෝ එකක් දාන්න පුළුවන් මහත්මයා

  • @Yes99125
    @Yes99125 6 месяцев назад +1

    Bohoma agei ❤

  • @kasunthilanka2741
    @kasunthilanka2741 День назад

    කර දහයිය දාන එක හොදයිද?

  • @UdeniDarshani
    @UdeniDarshani 4 месяца назад

    Mahaththaya bohoma sthuthi obe danuma beda dunnata.mageth bulath paththiyak thiyenawa.eth oba thumage wage mula idanma palukan gahanne na.pandalamata wage giyamai palukan gahanne.mula idanma palukan ganne kohomada mahaththaya.obata jaya wewa.

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 7 месяцев назад

    Mahaththaya mage bulath pala wala wal adarakaye yan wenne na pa dalu enawa adui.

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 7 месяцев назад +1

    මට අවුරුදු 17 යි මාත් බුලත් පැල වගයක් සිටෙවුවා
    ඒ එක කොවුලකින් සාමාන්‍යයෙන් එක පාරකට බුලත් කොල කීයක් කඩන්න පුලුවන් වෙයිද 💞

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 7 месяцев назад +3

    බුලත් වලට දාන පොහොර මොනවද කියන්නකෝ

    • @sirilkgb
      @sirilkgb  7 месяцев назад

      වැලි පොලවට බවර් බුලත් පොහොර .
      බොලරු පොලවට සීබා බුලත් පොහොර .

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 7 месяцев назад

      කාබනික පොහොර වලින් විතරක් කරන්න බැරිද

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 7 месяцев назад

      ​@@sirilkgbමම හදල තියන බුලත් වැලක් කපන්න වෙනවා
      ඒ බුලත් වැලේ යට පුරුකේ ඉදන් කොටස් කොටස් පැල කරලා හැදුවට හැදුවොත් හොද ට හරියයිද කියන්නකෝ 🙏
      නැත්තම් උඩ තියන දලු රිකිලි විතරක් ගන්නද 😢
      ස්තූතියි🙏

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 7 месяцев назад

      මම හැදුව බුලත් වැලක් කපන්න වෙනවා ඒකේ යට ඉදන් කොටස් කොටස් කපලා පැල කලොත් හොදද නැත්තම් උඩින් එන දලු රිකිලි විතරත් ගන්නද 🙏

  • @MalshaTharushan
    @MalshaTharushan 3 месяца назад +1

    මොනවද දාන පොහොර කියන්ඩකො

  • @ajithpatabendigepatabendig7286
    @ajithpatabendigepatabendig7286 26 дней назад

    කොවුල් අතර දුර කීයද?

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 7 месяцев назад +1

    මම හදල තියන බුලත් වැලක් එතනින් අයින් කරන්න වෙනවා ඒකේ යට ඉදන්ම තියෙන වැලේ කොටස් කපල පැල කරන්නද
    නැත්තම් උඩ තියෙන දලු රිකිලි විතරක් ගන්නද
    අනේ කියන්නකෝ🙏