Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මුල ඉදල පිළිවලකට කියල දෙන නිසා හොදට තේරෙනව අයියේ ගොඩාක් ස්තුතියි අයියේ 🌟🌟🌟🌟🌟👍තවත් වීඩියෝ ඉක්මනින් ඕනි🙏❤❤❤❤🙏
හොදට තේරුනා..මමනම් තවම මොකවත් දන්නෙ නෑ..ඒ උනාට දැනුවත් උනා..ගොඩක් ස්තුතියි
RUclips එකේ තියන electronic channel වලින් මම ආසම channel එක. පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා. Good luck අයියේ.. ♥️♥️
Thanks for demonstrating an actual repair event without acting..
ගොඩක් හොඳට තේරුනා සතුටුයි අද තමයි ඔබගේ මුන බලා ගත්තෙ ගොඩක් සතුටුයි බුදු සරණයි
😂
godak danumak gaththa thans 🙏🙏🙏🙏
Electronic components නිවැරදිව පරික්ෂා කරන විදිහ පැහැදිලිව කියා දෙන වීඩියෝ එකක් තියෙනවනම් දාන්න.. වටිනවා..
Pahadiliwa kiyadunna sthuthi
නියමයි සහෝදරයා ජයෙන් ජයම වෙිවා
Niyamai sir.godak watinawa.mage acer cpu eke power button ekata power enne ne.button ekath hodai.aragena masa 3k wath pavichchi kare ne.
වීඩියෝ දිගටම දාන්නො👍👍👍
Niyami godak dewal igena gaththan thnkzzz sahoo
Mnii dell destop akakata loku machine akaka power supply aka hariyanawada thank
Excellent job. Appreciate. Good Luck.
Thanks good explanation
Aththatama godak watinwa thanks 😊
Oya waddek👍👍👍👍
Thank you aiye... Thawa repairs video danna aiye...
සුපිරිම ජයවේවා
Niyamai ayye ithama pahadili
Supiri aiye...thank you....
Piliwelata karanawa . Primary side eke smmothin cap deka laga ena rathu pata capasiter eka pupuranne ei samanayen . Transisters hodai
Podi illimak ilaga ekedi logo eka poddak wada karana thanin ehata karanna puluwanda.oya bord eke samahara ewa chek karaddi pennaddi ewa apita penne na logo eka penne.logo eka video ekata badawak nowana thanakin display karanam watinawa
Aiye elephant fence circuit akak aluthinma hadaganna vidiya vedio akak dannako
Good
sg6105dz supervisor ic eka thiyena power suppy ekaka me ledema thiyenawa.eke check karanna one than gana poddak kiyanna puluwanada?
Godak danumak gaththa.thnx macho
Thank you sir .......🏵️💮🌹🥀🌺
සුපිරි
3v 9v canvaiter aka haduva videha kiyanavada? Maga gava akath battery bahinava ikmanata.
Godak watinawa ❤️
Thank you bro❤
Good job
Thank you very much.
5200/1943 පවර් ඈම්ප් එකක් මුල ඉදල චෙක් කරගෙන ගොඩදාන වීඩියෝ එකක් ඕනි.... ප්ලීස්....
Bord eka remove karate transister test karala pannanada
aiye supiriyata theruna😄😄😄
මාරම අයිඩියා ෙගාඩක් ගත්ත
Thankyou ❤️
Aiya 12v sot una mage athin.ethakota mokakda yanna aththee.eth tl 431 mada yanna aththe
නෑ.. diode Check කරන්න.. සමහරවිට primary side එක අව්ල් වෙන්නත් පුළුවන්
Standbuy green wire ekata 2.3v enawanam standbuy sectiin eka ok da
Aiye stand by voltage eka 3.9v thiyene ai e aduwen Ene moksha check karana one
Powersuply aka gahuwama rip aka yanawa mokakda karanna puluwan
On eke තියෙද්දි power giya එහෙමම අයෙ අවා. Power අවෙ ඩිම් වගෙ. එවලෙම power supply eken dum demma. කොහමද හදා ගන්නෙ ?
ගොඩාක් ස්තුතියි
Godaaak wadagath thank you
Aiye power supply eka වේලාවකට on වෙනwa මොකක් da අවුල
නියමයි 🙏
Man Cap 2ka seriyas karla thibaam aka cap eke voltej eka 213v pennva anith eka 0v penana vaa ayii e
thanks a lot
Aiye mata oya capacitor deke value eka kiyannako.uf ekai voltage ekai.
thans
nice
supiri
Mage psu loku capacitor deken ekak idimila.fuse ekath kalu wela eka hadanna berida
පුලුවන්... Try කරල බලන්න
@@technikelectronics708 whatsapp masege ekak danna berida mata.mama nombare dennam
Power on wenawa tikakin of wenawa මොකද වෙන්නෙ
සප්ලයි එක ඔන් එකෙ තිය්ද්දි 12 vout පැත්තෙන් වැරදීනකින් 12v ekak in put una supply eka evelema off una දැන් ඔන් වෙන්නෙ නෑ ස්ටැන්ඩ් බයි හැදෙනව 431 ic ekath pichchila තිබිල දැම්ම මොකක්ද දන්නැ වෙලා තියෙන්නෙ ලොකු උදවුවක්
Thanks 💯🙏🤟
Dell inspiron 5559 laptop ekk thiyenawa motherboard eke aulak mehen baluwama kiuwa aluthen danna one kiyla..I3 Oyta hadanna puluwanda?
Check කරල බලල තමා කියන්න වෙන්නෙ
Powersupply eke ic eka ගියොත් repair karanna barida
පුලුවන්
මගේ පවර් සප්ලයි එකේ පෑන් එක වැඩ ඒත් කරන්ට් අව්ට් වෙන්නෙ නෑ කෙනෙක් කිව්ව රිලේ එක අව්ල් ඇති කියල ඒක හදාගන්නෙ කොහොම ද කියනවද තෑන්ක්ස් ඔයාට
thanks
aiiy -24 v wire eki ground ekai short una ita passe on wenne nani eka hadanna puluwan weida
24v ??
Den aluthin video karanne nedda?
🙏 thanks..
Componant tester circuit diagram ewanna puluwan da
Power on වෙන්නෙ නෑ...standby voltage eka 2.6 wage enawa...oaya ic eka wenna barida awla
very good, oyage logo ekata wade wahenawa,kudaa karala opacity wadi karanna,nathnam udata daanna...
Oyawa contact karaganna puluwanda dell power supply ekaka fault ekak Gena denaganna
Mage400w power supply eka rapyring krgana puluwanda ?
ඔබ youtube එක කරපු විදියේ power supply එකක් මම repair කරනවා. එකේ fuse එකයි diode 2 පිච්චිලා දැම්මා. දැන් එක ඔන් කරන විට RX EE 19 Transformer එක පිච්චුනා ඇයි ඒ.
ඔය ටාන්ස්සිස්ටර් චෙක් කරන එක කඩෙි ගන්න තියනවද
computer power supply voltage decrease and increase repair මේ ගැටලුව කරන්නේ කොහොමද
Dry joints check කරන්න
1st coment♥♥
අයියෙ මගෙමැශින්එක on උනුගමං of වෙනවනෙ අැයිඑ්
මගෙ psu එකේ කරන්ට් ලීක් එකක් තියෙයි ඒක හදන්නෙ කොහොමද?
Thank you, sir
Super
මගෙ ලග hp l cfh0320awwa 2ක් තියෙනවා, ඔන් වෙනවා, ෆෑන් වැඩ කරනවා, පවර් අවුට් වෙනවා, මේක ඇම්පියර් 16 වෝල්ට් 12 2ක් , තියෙනවා, ඇම්පියර් 1,7 ක 12 එකක්, ඇම්පියර් .5 ක 12 එකක් තියෙනවා, තව රින 12 එකක් තියෙනවා, වෙන වෝල්ටේජ් නෑ, මේ දෙකෙනන් එකක් හොදට වැඩ කරලා දැන් 12 එන්නෙ කඩින් කඩ, බල්බ් එකක් දැම්මම නිවි නිවී පත්තු වෙන්නෙ, අනිත් එකේ 12.2 ඇවිත් අඩු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ 11.3 වෙනකන් ,ආයෙ 12.2 එනව, එක දිගටම වැඩ කරන්නෙ නෑ, මම 15 ක් ගන්න හිතාගෙන ප්‍රීසෙට් එක නම් කැරකුවා, 10 A 60 d mosfet 3 තියෙනවා, මේ තුන මාරු කරන්න බැලුවට ගන්න නෑ, මට ටිකක් උදව් කරන්න පුලුවනිද
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤ අර බවුත් එකත් එක්ක ගහන tool එක මොකද්ද ට්‍රාන්සිස්ටර් එහෙම ගලවනකොට ?
desoldering pump
@@technikelectronics708 පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද
Shakar ekak bn
Voltage එක හැදෙනවා එත් supply එකේ body එකට 230v එනවා. එක කොහොමද හදන්නේ.. ගලවලා බැලුවම board එක mount කරන ඇන වලින් තමයි බොඩි එකට ලීක් වෙන්නේ.
ඔවු ඒ ලෙඩෙ මටත් අහු උනා
@@amilaprasanna5159 thawama uththarayak na habayi
@@rasithnimna ජව සැපයුමෙ පරිපත පුවරුවෙ ඇණ සම්බන්ධ වන සිදුරු වලට ස්පර්ශ වන තඹ කොටසට (102) /(222) 1kv /2kv කියලා සදහන් කරපු (ලා නිල් පාට, දුඹුරු පාට හෝ කහා පාට) සෙරමික් කැපැසිටර් දෙකක් හෝ තුනක් තියෙනවා ඒවගෙ අනිත් අග්‍ර කෙලවරවල් Line, Nutal, Earth වලට සම්බන්ධ වෙලා තියෙන්නේ එ කැපැසිටර් දෙක හෝ තුන Leak / Short වෙලාද කියලා Check කරන්න
Body ekata enne arth eka madi unama. hodata arth karala balanna.
@@thusitharathnayaka4966 thanks bro. Mn karal balannm
26:55 දැන් නම් SMPS ගනන් අඩු නෑ හැබැයි..😢
Samsung PSD-350DHG9 කියන Computer power supply එකේ R-20 කියන Resistor එක මොකද්ද කියන්නකො? 😥+5v (red wires) out එක ලඟ තියෙන්නේ.
මල්ලි පිටකොටුවේ electronic හොද බඩු ගන්න තියෙන්නේ කොහෙද
අයියෙ මගෙ එකෙ පැන් එක කැරකිලා නවතිනො කරන්ට් එකට ගහපු ගමන් මොකක්ද අවුල කියන්න කො pzzzzzzzzzzzz
Ayye ic akak pichchunama aka aith danna number aka Panna nathiunama aka hadaganna kramayak nadda 😩😩❤️❤️🙏🙏🤔❓
ගොඩක් දුරට නෑ..
මගේ power supply එකේ 12v කැඩි කැඩී එන්නේ. ඒ ඇයි
Soldering point dry වෙලා ඇති.. Dry පාස්සලා බලන්න
Thank you
Meken ganna wana wadak නැද්ද
Power suply eka on wela senika off wenawa
මගෙ power supply එක on කලාම fan එක කැරකිලා නතර වෙනවා.power supply එක on වෙන්න නැහැ.අයෙත් off කරල on කලාම ඒ දේම වෙනවා.මොකක්ද අවුල
Secondary side එකේ short එකක් ඇති ගොඩක් වෙලාවට. Check කරන්නෙ නැතුව හරියටම කියන්න බැහැ sorry
@TechNiK Electronics Repairing පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද වෙන්න ඇතිද
Zener diod, transistor ටික check කරන්න
w 1000 amp බොඩ් එකක් ගන්න පුලුන් කොටුවෙ කොහෙන්ද
අයියෙ ස්ටෑන්ඩ්බයි වෝල්ටේජ් එක හැදෙන්නෙ නැත්නම් මොකද කරන්න ඕනි
Optocoupler eke අන්කෙ අවුලක් නැද්ද වෙන එකක් දාද්දි
සාමාන්‍යයෙන් වැඩි හරියක්ම එන්නෙ pc817
@@technikelectronics708 වෙන එකක් දැම්මොත් අවුලක් වෙයිද
@@lakinduchamikara8558 Datasheet බලල දාන්න
AIYE thawa podi ට්‍රාන්ස්ෆොර්මෙර් akak tibune aka mokakda??
Standby 5v
Smps 12v අඩු වැඩි වෙන්නෙ ඇයි
Ayye mage cola pata vayer ekak nane
🙂👍🏻
5v එන්නේත් නෑ TL431 වෝල්ටෙජ් එන්නෙත් නෑ මොකක්ද බලන්න ඕනේ අයියේ ???? 🤔🤔🤔
Fuse
300 w ekak gana kiyala dannako
I have 3 power supply All power supply working but no display i think CPU power 4 pin is not workingPlease help😥
First of all you have to check the RAMCPU voltage should be 12vRemove the CPU supply connector and check
❤👌
මුල ඉදල පිළිවලකට කියල දෙන නිසා හොදට තේරෙනව අයියේ ගොඩාක් ස්තුතියි අයියේ 🌟🌟🌟🌟🌟👍තවත් වීඩියෝ ඉක්මනින් ඕනි🙏❤❤❤❤🙏
හොදට තේරුනා..මමනම් තවම මොකවත් දන්නෙ නෑ..ඒ උනාට දැනුවත් උනා..ගොඩක් ස්තුතියි
RUclips එකේ තියන electronic channel වලින් මම ආසම channel එක. පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා. Good luck අයියේ.. ♥️♥️
Thanks for demonstrating an actual repair event without acting..
ගොඩක් හොඳට තේරුනා සතුටුයි අද තමයි ඔබගේ මුන බලා ගත්තෙ ගොඩක් සතුටුයි බුදු සරණයි
😂
godak danumak gaththa thans 🙏🙏🙏🙏
Electronic components නිවැරදිව පරික්ෂා කරන විදිහ පැහැදිලිව කියා දෙන වීඩියෝ එකක් තියෙනවනම් දාන්න.. වටිනවා..
Pahadiliwa kiyadunna sthuthi
නියමයි සහෝදරයා ජයෙන් ජයම වෙිවා
Niyamai sir.godak watinawa.mage acer cpu eke power button ekata power enne ne.button ekath hodai.aragena masa 3k wath pavichchi kare ne.
වීඩියෝ දිගටම දාන්නො👍👍👍
Niyami godak dewal igena gaththan thnkzzz sahoo
Mnii dell destop akakata loku machine akaka power supply aka hariyanawada thank
Excellent job. Appreciate. Good
Luck.
Thanks good explanation
Aththatama godak watinwa thanks 😊
Oya waddek👍👍👍👍
Thank you aiye... Thawa repairs video danna aiye...
සුපිරිම ජයවේවා
Niyamai ayye ithama pahadili
Supiri aiye...thank you....
Piliwelata karanawa . Primary side eke smmothin cap deka laga ena rathu pata capasiter eka pupuranne ei samanayen . Transisters hodai
Podi illimak ilaga ekedi logo eka poddak wada karana thanin ehata karanna puluwanda.oya bord eke samahara ewa chek karaddi pennaddi ewa apita penne na logo eka penne.logo eka video ekata badawak nowana thanakin display karanam watinawa
Aiye elephant fence circuit akak aluthinma hadaganna vidiya vedio akak dannako
Good
sg6105dz supervisor ic eka thiyena power suppy ekaka me ledema thiyenawa.eke check karanna one than gana poddak kiyanna puluwanada?
Godak danumak gaththa.thnx macho
Thank you sir .......
🏵️💮🌹🥀🌺
සුපිරි
3v 9v canvaiter aka haduva videha kiyanavada? Maga gava akath battery bahinava ikmanata.
Godak watinawa ❤️
Thank you bro❤
Good job
Thank you very much.
5200/1943 පවර් ඈම්ප් එකක් මුල ඉදල චෙක් කරගෙන ගොඩදාන වීඩියෝ එකක් ඕනි.... ප්ලීස්....
Bord eka remove karate transister test karala pannanada
aiye supiriyata theruna😄😄😄
මාරම අයිඩියා ෙගාඩක් ගත්ත
Thankyou ❤️
Aiya 12v sot una mage athin.ethakota mokakda yanna aththee.eth tl 431 mada yanna aththe
නෑ.. diode Check කරන්න.. සමහරවිට primary side එක අව්ල් වෙන්නත් පුළුවන්
Standbuy green wire ekata 2.3v enawanam standbuy sectiin eka ok da
Aiye stand by voltage eka 3.9v thiyene ai e aduwen Ene moksha check karana one
Powersuply aka gahuwama rip aka yanawa mokakda karanna puluwan
On eke තියෙද්දි power giya එහෙමම අයෙ අවා. Power අවෙ ඩිම් වගෙ. එවලෙම power supply eken dum demma. කොහමද හදා ගන්නෙ ?
ගොඩාක් ස්තුතියි
Godaaak wadagath thank you
Aiye power supply eka වේලාවකට on වෙනwa මොකක් da අවුල
නියමයි 🙏
Man Cap 2ka seriyas karla thibaam aka cap eke voltej eka 213v pennva anith eka 0v penana vaa ayii e
thanks a lot
Aiye mata oya capacitor deke value eka kiyannako.uf ekai voltage ekai.
thans
nice
supiri
Mage psu loku capacitor deken ekak idimila.fuse ekath kalu wela eka hadanna berida
පුලුවන්... Try කරල බලන්න
@@technikelectronics708 whatsapp masege ekak danna berida mata.mama nombare dennam
Power on wenawa tikakin of wenawa මොකද වෙන්නෙ
සප්ලයි එක ඔන් එකෙ තිය්ද්දි 12 vout පැත්තෙන් වැරදීනකින් 12v ekak in put una supply eka evelema off una දැන් ඔන් වෙන්නෙ නෑ ස්ටැන්ඩ් බයි හැදෙනව 431 ic ekath pichchila තිබිල දැම්ම මොකක්ද දන්නැ වෙලා තියෙන්නෙ ලොකු උදවුවක්
Thanks 💯🙏🤟
Dell inspiron 5559 laptop ekk thiyenawa motherboard eke aulak mehen baluwama kiuwa aluthen danna one kiyla..I3 Oyta hadanna puluwanda?
Check කරල බලල තමා කියන්න වෙන්නෙ
Powersupply eke ic eka ගියොත් repair karanna barida
පුලුවන්
මගේ පවර් සප්ලයි එකේ පෑන් එක වැඩ ඒත් කරන්ට් අව්ට් වෙන්නෙ නෑ කෙනෙක් කිව්ව රිලේ එක අව්ල් ඇති කියල ඒක හදාගන්නෙ කොහොම ද කියනවද තෑන්ක්ස් ඔයාට
thanks
aiiy -24 v wire eki ground ekai short una ita passe on wenne nani eka hadanna puluwan weida
24v ??
Den aluthin video karanne nedda?
🙏 thanks..
Componant tester circuit diagram ewanna puluwan da
Power on වෙන්නෙ නෑ...standby voltage eka 2.6 wage enawa...oaya ic eka wenna barida awla
very good, oyage logo ekata wade wahenawa,kudaa karala opacity wadi karanna,nathnam udata daanna...
Oyawa contact karaganna puluwanda dell power supply ekaka fault ekak Gena denaganna
Mage400w power supply eka rapyring krgana puluwanda ?
ඔබ youtube එක කරපු විදියේ power supply එකක් මම repair කරනවා. එකේ fuse එකයි diode 2 පිච්චිලා දැම්මා. දැන් එක ඔන් කරන විට RX EE 19 Transformer එක පිච්චුනා ඇයි ඒ.
ඔය ටාන්ස්සිස්ටර් චෙක් කරන එක කඩෙි ගන්න තියනවද
computer power supply voltage decrease and increase repair මේ ගැටලුව කරන්නේ කොහොමද
Dry joints check කරන්න
1st coment♥♥
අයියෙ මගෙමැශින්එක on උනුගමං of වෙනවනෙ අැයිඑ්
මගෙ psu එකේ කරන්ට් ලීක් එකක් තියෙයි ඒක හදන්නෙ කොහොමද?
Thank you, sir
Super
මගෙ ලග hp l cfh0320awwa 2ක් තියෙනවා, ඔන් වෙනවා, ෆෑන් වැඩ කරනවා, පවර් අවුට් වෙනවා, මේක ඇම්පියර් 16 වෝල්ට් 12 2ක් , තියෙනවා, ඇම්පියර් 1,7 ක 12 එකක්, ඇම්පියර් .5 ක 12 එකක් තියෙනවා, තව රින 12 එකක් තියෙනවා, වෙන වෝල්ටේජ් නෑ, මේ දෙකෙනන් එකක් හොදට වැඩ කරලා දැන් 12 එන්නෙ කඩින් කඩ, බල්බ් එකක් දැම්මම නිවි නිවී පත්තු වෙන්නෙ, අනිත් එකේ 12.2 ඇවිත් අඩු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ 11.3 වෙනකන් ,ආයෙ 12.2 එනව, එක දිගටම වැඩ කරන්නෙ නෑ, මම 15 ක් ගන්න හිතාගෙන ප්‍රීසෙට් එක නම් කැරකුවා, 10 A 60 d mosfet 3 තියෙනවා, මේ තුන මාරු කරන්න බැලුවට ගන්න නෑ, මට ටිකක් උදව් කරන්න පුලුවනිද
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤ අර බවුත් එකත් එක්ක ගහන tool එක මොකද්ද ට්‍රාන්සිස්ටර් එහෙම ගලවනකොට ?
desoldering pump
@@technikelectronics708 පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද
Shakar ekak bn
Voltage එක හැදෙනවා එත් supply එකේ body එකට 230v එනවා. එක කොහොමද හදන්නේ.. ගලවලා බැලුවම board එක mount කරන ඇන වලින් තමයි බොඩි එකට ලීක් වෙන්නේ.
ඔවු ඒ ලෙඩෙ මටත් අහු උනා
@@amilaprasanna5159 thawama uththarayak na habayi
@@rasithnimna ජව සැපයුමෙ පරිපත පුවරුවෙ ඇණ සම්බන්ධ වන සිදුරු වලට ස්පර්ශ වන තඹ කොටසට (102) /(222) 1kv /2kv කියලා සදහන් කරපු (ලා නිල් පාට, දුඹුරු පාට හෝ කහා පාට) සෙරමික් කැපැසිටර් දෙකක් හෝ තුනක් තියෙනවා ඒවගෙ අනිත් අග්‍ර කෙලවරවල් Line, Nutal, Earth වලට සම්බන්ධ වෙලා තියෙන්නේ එ කැපැසිටර් දෙක හෝ තුන Leak / Short වෙලාද කියලා Check කරන්න
Body ekata enne arth eka madi unama. hodata arth karala balanna.
@@thusitharathnayaka4966 thanks bro. Mn karal balannm
26:55 දැන් නම් SMPS ගනන් අඩු නෑ හැබැයි..😢
Samsung PSD-350DHG9 කියන Computer power supply එකේ R-20 කියන Resistor එක මොකද්ද කියන්නකො? 😥
+5v (red wires) out එක ලඟ තියෙන්නේ.
මල්ලි පිටකොටුවේ electronic හොද බඩු ගන්න තියෙන්නේ කොහෙද
අයියෙ මගෙ එකෙ පැන් එක කැරකිලා නවතිනො කරන්ට් එකට ගහපු ගමන් මොකක්ද අවුල කියන්න කො pzzzzzzzzzzzz
Ayye ic akak pichchunama aka aith danna number aka Panna nathiunama aka hadaganna kramayak nadda 😩😩❤️❤️🙏🙏🤔❓
ගොඩක් දුරට නෑ..
මගේ power supply එකේ 12v කැඩි කැඩී එන්නේ. ඒ ඇයි
Soldering point dry වෙලා ඇති.. Dry පාස්සලා බලන්න
Thank you
Meken ganna wana wadak නැද්ද
Power suply eka on wela senika off wenawa
මගෙ power supply එක on කලාම fan එක කැරකිලා නතර වෙනවා.power supply එක on වෙන්න නැහැ.අයෙත් off කරල on කලාම ඒ දේම වෙනවා.මොකක්ද අවුල
Secondary side එකේ short එකක් ඇති ගොඩක් වෙලාවට. Check කරන්නෙ නැතුව හරියටම කියන්න බැහැ sorry
@TechNiK Electronics Repairing පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක්ද වෙන්න ඇතිද
Zener diod, transistor ටික check කරන්න
w 1000 amp බොඩ් එකක් ගන්න පුලුන් කොටුවෙ කොහෙන්ද
අයියෙ ස්ටෑන්ඩ්බයි වෝල්ටේජ් එක හැදෙන්නෙ නැත්නම් මොකද කරන්න ඕනි
Optocoupler eke අන්කෙ අවුලක් නැද්ද වෙන එකක් දාද්දි
සාමාන්‍යයෙන් වැඩි හරියක්ම එන්නෙ pc817
@@technikelectronics708 වෙන එකක් දැම්මොත් අවුලක් වෙයිද
@@lakinduchamikara8558 Datasheet බලල දාන්න
AIYE thawa podi ට්‍රාන්ස්ෆොර්මෙර් akak tibune aka mokakda??
Standby 5v
Smps 12v අඩු වැඩි වෙන්නෙ ඇයි
Ayye mage cola pata vayer ekak nane
🙂👍🏻
5v එන්නේත් නෑ TL431 වෝල්ටෙජ් එන්නෙත් නෑ මොකක්ද බලන්න ඕනේ අයියේ ???? 🤔🤔🤔
Fuse
300 w ekak gana kiyala dannako
I have 3 power supply
All power supply working but no display
i think CPU power 4 pin is not working
Please help😥
First of all you have to check the RAM
CPU voltage should be 12v
Remove the CPU supply connector and check
❤👌