Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි සර් හොදම පැහැදිලි කිරීම ගුරුවරුන් උනාට උපාධියක් තිබුණත් මෙහෙම සරලව උගන්නන්න දන් නැ thanks 😊
ස්තූතියි
හරිම පැහැදිලිව සරලව ඔබ තුමා හැමදේම කියල දෙනව.ඉදිරියටත් මේ වගේ ගොඩාක් දේවල් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ධෛර්‍ය ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තණා කරනව.
Thanks sir ක්ලාස් එකට ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා ගොඩක් පින්
රුප සටහන් සමහ ගොඩක් හොදට පැහැදිලිව පාඩම විස්තර කරනවා ස්තුතියි ඔබ තුමාට ඡය වෙවා තවත් මෙවැනි විඩියෝ බලාපොරත්තු වෙමි
මම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩාක් ආස කරන කෙනෙක් ඒත් ඒ පිලිබදව පාඨමාලාවක් හදාරලා නැහැ.මම youtube එකේ ගොඩක් වීඩියෝ බලල තියෙනව ඒත් මේ වගේ හොද පහැදිලි කිරීමක් එක්ක කරපු වීඩියෝ එකක් ලැබුනෙ නෑ.නොදන්න,නොසිතන කරුනු කාරණා ගොඩාක් ඉගනගත්ත බොහොම ස්තුතියි ඔබට.
පැහැදිලිව ලස්සනට කියලා දෙනවා... ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..
ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. ඔබට ජය
ඔයා තමයි සර් සුපිරියටම කියලා දෙන්නෙ ඔයාට ජය වෙවාඅපිටත් වැ ඩ් යහරි යන්න ඕන සර්
නියමයි සර් හොඳටම පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි.ඉදිරියටත් වෙනත් පවසප්ලයි හදන ආකාරයේ දාන්න sir..
හොදට පැහැදිලි කරනවා, ස්තුතියි❤
ඔබ රටට සම්පතක්.... නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට
ගොඩක් හොඳටම පැහැදිලි කරල තියෙනවා ...නොතේරුන ගොඩක් දේවල් ටිකක් විසද ගත්තා ....ස්තූතියි ඔබට
ඔබ තුමා වගේ ගුරුවරු රටට සම්පතක්....මෙවන් ගුරුවරු 10 ක් හිටියා නම් මේ රටේ අනාගතය ගැන බියවියයුතු නෑ , සියලු සිසුන් දක්ෂයෝ වෙනවාමයි. තෙරුවන්සරණයි නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට .
බොහොම ස්තුතියි මහත්මයා. හොඳ දැනුමක් ලැබුණා. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි.
වරදින් නෑ ඔබතුමාට!ගොඩක් පිං ❤️🙏
අනිවාර්යයෙන් වරිදින්නෙ නැ සර්
පුළුවන්නම් Pure sine wave inverter වල ක්‍රියාකාරිත්වය පැහැදිලි කරලා ඒවගේ watt ප්‍රමාණය වැඩි කරගන්න විදිය සහ repairs ගැන video series එකක් කරනවද? මේ දවස් වල Inverters ගොඩක් අය භාවිතා කරනවා සහා ගොඩක් අයට ගැටළු තියෙන නිසා හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වේවි ඒක. අද තමයි ඔයාගෙ channel එක මට හම්බුනේ. වෙන අයගෙ වගේ නෙවෙයි හරිම පැහැදිළියි ඔයාගෙ පැහැදිලි කිරීම්. ඒකයි මං මේ ඉල්ලිම කරෙත්. හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!💖💖💖
පැහැදිලියි..... ස්තූතියි...
ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනා පාඩමක්..❤❤❤❤
හරිම පැහැදිලිව කියලා දෙනවා.. සර්ට ගොඩක් පිං
හඬ තව වැඩි උනොත් හොදයි
නියමයි සර්. මගෙත් මික්ෂර් අම්ප් එකක පවර් සප්ලයි. රෙපෙයාර් කරගන්න බැරුව හිටියෙ. SMD ic එකක් නැතුව. සර්ගෙ වීඩියෝ එක බලල. මමත් මොඩියුල එකක් සවි කරා. දැන් මික්ෂර් එක වැඩ සර්. සර්ට ගොඩක් පිං. කියා දුන්නට. තෙරුවන් සරණයි.
ස්තූතියි, වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්ත එකගැන සතුටුයි .
මොඩිවුල ගන්න තියෙන්නෙ කොහෙද
Kiyada oya modul ekak
Modul eke nama mkdda
Module eka kohenda gaththe
ගොඩක් වටින vedio එකක්.ජය වේවා..
බොහොම ස්තුති ගුරු තුමනි
Excellent explanation, thank you.
ගොඩක් ස්තූති සර්...ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
Most Valuable information.Thank you. Good Luck.
Sir mama gawa tiyanawa home teater eheka amp ekak ekata me module eka aulak mathi weida..
බොහෝ දේ පැහැදිලිව ඉගෙනගත්ත. ඔන්න මම සබ්ස්ක්‍රය්බ් කලා
හරිම වටිනවා සර්ගෙ පාඩම
ලස්සනට පැහැදිලි සර්👁️
Thanks A lot 🙏 Sir .Perfect 👍
super explanation. thanks lot
හරිම පැහැදිලියි .සර්ට පිං ...
Thanks
Thanks 🙏 🙏 🙏 sir ..suba dawasak wenna oyata ..budusaranai...
Mamath හැදුවා ath choper transfomar aka gawata saplai ano ath out put wenne
chopper transfromar ekt kalin ena smooth cap eke 634V pennanwne sir ethkot ethanta oya module ek daanna berid
Capacitor eka volt kiyaka ekakda tiyenne
සර් ඉතින් හැමදාම සුපිරියටම පැහැදිලිකරනවනේ අපි ආසාවෙන් බලන්නෙ
නියමයි සර්❤
niyamay sir!
harima saralawa onama kenekuta terenna kiyala dunna...❤ mata podi wistharayak danaganna ona. me module eka power supply eke ampiar pramanayata balapanawada... onama voltage ekaka output ekakata seet wenawada.. choper transformer eke yellow color wier eka dena coil eke anith paththa kohetada sambandawenna ona😊
බොහොම ස්තූතියි
mge smuth capesitor ekata 715 v enawa a hetida sir poddak pehedili karanna
Sir, video eka baluwa godak watinawa, pahadili kirima........
Red wire 1 sambanda karana thanata voltage kiyak enna oneda. Module 1 sambanda karanna kalin
Module 1 set karata passeda 12v- 18v enne.
Thank u brother
Very useful. Thank you very much sharing your knowledge.
Primary side ekatai secondary side ekati athara maddat 2kv capacitor ekak සම්බන්ධ karala thiyenne ai,,,🤔🤔🤔🤔
Sir coupler eka laga tiyenne cap ekakda..poddak pehedili karanna e gena..puluwannam vistarak danna massage ekakin
වැදගත් පාඩමක්
mahathmaya oya module eke circuit eka mata denna puluwanda loku udawwak.
හරිම පැහැදිලි ❤🙏
Ceramic bit eke thude thiyena iyam gathiya tika davasakin giyata passe e bit eken vadak nadda
Ayiye man laga thiyenne singer set ekaka power supply ekak,eke oya rathu paata wire eka set karanna kiyana thana thiyenne zener diode ekakui polyester cap ekakui,electrolytic cap ekak na,ethanata rathu wire eka set kalata aulak nadda?
Optocoupler ekak nathi ekaka sudu waire eka passanne kothanatada sir
Ayye apita inverter ekak one rv ,fan danna puluwan widihe oya video ekak damma thama 800w eken puluwan bulb witharane ithin apita inverter ekak karanna ups transformer ekath 12 center tap transformer ekatai dekatama poduwe (6-0-6,12-0-12 ) dekatama danna puluwan widihe anika 12v battery ekakin wada karana widihe plz
ස්තුතියි සර්
Good job sar...
Great thank you
Mn meka gena godak hewwa hambune ne. Ahamben dekke. Supiri....
ස්තූති සර්
best videothanks bro.
Sar me power modules eka kohenda ganna puluwanWagema octocopler dekak thiyena smps walata meka hariyanawada octocopler dekak thiyenne mokada
මෙන්න සැබෑ ගුරුවරුන් 🙏
Good job🙏
Sir very clear
Smps eken plate amp walata power denna puluwanda aiye aaka sartakaida
Thank ❤
hugak pahedili sir thanks
jayawewa..
ayye 6-0-6 ups transformer eken denako inverter circuit diagram ekak modified sine wave ekak tl494 ic sg3525ic moken hari
Thanks sir
🙏 🙏 🙏 thanks sir...suba dawasak budusaranai ...
Excellent 👍
Ayye laptop charger wala circuit eke preset ekak thiyenawane eken dc Voltage eka wenas karannada thiyenne
Brooya hodata padamakala attatama ape mewa danne ne unewasal led board fit karana hete keyanna thank lam from matara palagasinghe
Thanks sir ❤️🙏
Sir voltage එක වැඩියිනෙ out venava මොකද කරන්නෙ ඒකට්
Can u plz tell me how to check emi filter part
Thanks a lot🙏🙏🙏🙏
kochchara watt ganaka power supply wenkn denna puluwand??
නිහතමානි ගුරුවරයකු ඔබ
ගොඩක් වටින වීඩියෝවක්.මේ මොඩිවුල් එක මිල කීයක් විතර වෙනවද
රුපියල් හාරසීයකට අඩු මුදලක්.
ඉතාමත් අගෙයි ..මගෙ කියෙනව සබ් එකක් computer වලට පාවිච්චි කරන ..5,1 chanel ..එකෙ පවර් supply එකෙන් output voltage එන්නෙ නැහැ..හැබැයි කැඩි කැඩි එනව ..2.5..3..4..5..6..ඒ වගෙ..කුමක් විය හැකිද ලෙඩෙ..led දැල් වෙන්නෙත් නැහැ..
100w flashlight driver ekkt puluwnd oy wadee
සුපිරි ❤❤❤
Double mosfet තියන පවර් සප්ලයි වල ප්‍රයිමරි පැත්ත මේ විදියට හදන්න දාන්න ඔනි මොකද්ද
Aiye110v walin wada Karana smps akak 230v laba dena widiya Dana Ganna ona🎉❤
Good
ඩබල් ඔප්ටොකොප්ලර් 2ක තියෙන එකට පවර් මොඩුල් එකක් සවිකර හැකිද.
ඕක ලැප් චාජර් එකක් නේද මම ගාවත් තියෙනවා ඒකෙ අවුට් පුට් වලින් කරන්ට් එක වදිනව
5L0380R 5 wire power module eka ganna koheda thiyenne ?
12v, 2A smps power supply එකකට මෙම Power module ඒක නිවැරදිව සම්බන්ද කලවිට Out put Voltage එක 17V විතර එනවනේ.
Ai dc wadunama amaru wenawa kiyanne eke hz nehene ithin shock ekak (kampana) wenne nehene anika balapanne volti thaawaya nisane amaru wenne
ලොකු ඇම්පියර් එකක්....100w පිලමන්ට් බල්බ් එකක් පුච්චන්න පවා පුළුවන් ලොකු ඇම්පියර් එකක්....වැදුනම හම පිච්චිලා යනව හයි ඇම්පියර් එකක්
Module එකෙත් වර්ග තියෙ නේද තෝරගන්නෙ කොහොමද
Godak pin hodata thranawa.🙏🙏
සරල smps එකක් හදාගන්න විදිහ පෙන්නන්න පුළුවන් ද?(Not repair, DIY from scratch)
MoModule ekata number ekak tiyeda,kohenda ganna puluwan...thanks.
CA-888
Electronic parts kadawala tiyanawa, 5pin powe modul kiyala illanna
printer power board mehema hadanna berida
Mata ma dayagram tika denna puluwanda
❤️👍
සර් මෙ මොඩියුල් එක led tv එකකට හරියනවාද වයර් ටිකත් මෙ විදියටමද දෙන්න තියෙන්නෙ
ඔව් හරියනවා, මේ විදියමයි වයර් සම්බන්දය.
නියමයි සර් හොදම පැහැදිලි කිරීම ගුරුවරුන් උනාට උපාධියක් තිබුණත් මෙහෙම සරලව උගන්නන්න දන් නැ thanks 😊
ස්තූතියි
හරිම පැහැදිලිව සරලව ඔබ තුමා හැමදේම කියල දෙනව.ඉදිරියටත් මේ වගේ ගොඩාක් දේවල් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ධෛර්‍ය ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තණා කරනව.
Thanks sir ක්ලාස් එකට ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා ගොඩක් පින්
රුප සටහන් සමහ ගොඩක් හොදට පැහැදිලිව පාඩම විස්තර කරනවා ස්තුතියි ඔබ තුමාට ඡය වෙවා තවත් මෙවැනි විඩියෝ බලාපොරත්තු වෙමි
මම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩාක් ආස කරන කෙනෙක් ඒත් ඒ පිලිබදව පාඨමාලාවක් හදාරලා නැහැ.මම youtube එකේ ගොඩක් වීඩියෝ බලල තියෙනව ඒත් මේ වගේ හොද පහැදිලි කිරීමක් එක්ක කරපු වීඩියෝ එකක් ලැබුනෙ නෑ.නොදන්න,නොසිතන කරුනු කාරණා ගොඩාක් ඉගනගත්ත බොහොම ස්තුතියි ඔබට.
පැහැදිලිව ලස්සනට කියලා දෙනවා... ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..
ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. ඔබට ජය
ඔයා තමයි සර් සුපිරියටම කියලා දෙන්නෙ ඔයාට ජය වෙවාඅපිටත් වැ ඩ් යහරි යන්න ඕන සර්
නියමයි සර් හොඳටම පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි.ඉදිරියටත් වෙනත් පවසප්ලයි හදන ආකාරයේ දාන්න sir..
හොදට පැහැදිලි කරනවා, ස්තුතියි❤
ඔබ රටට සම්පතක්....
නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට
ගොඩක් හොඳටම පැහැදිලි කරල තියෙනවා ...නොතේරුන ගොඩක් දේවල් ටිකක් විසද ගත්තා ....ස්තූතියි ඔබට
ඔබ තුමා වගේ ගුරුවරු රටට සම්පතක්....
මෙවන් ගුරුවරු 10 ක් හිටියා නම් මේ රටේ අනාගතය ගැන බියවියයුතු නෑ , සියලු සිසුන් දක්ෂයෝ වෙනවාමයි. තෙරුවන්සරණයි නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට .
බොහොම ස්තුතියි මහත්මයා. හොඳ දැනුමක් ලැබුණා. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි.
ස්තූතියි
වරදින් නෑ ඔබතුමාට!ගොඩක් පිං ❤️🙏
ස්තූතියි
අනිවාර්යයෙන් වරිදින්නෙ නැ සර්
පුළුවන්නම් Pure sine wave inverter වල ක්‍රියාකාරිත්වය පැහැදිලි කරලා ඒවගේ watt ප්‍රමාණය වැඩි කරගන්න විදිය සහ repairs ගැන video series එකක් කරනවද? මේ දවස් වල Inverters ගොඩක් අය භාවිතා කරනවා සහා ගොඩක් අයට ගැටළු තියෙන නිසා හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වේවි ඒක. අද තමයි ඔයාගෙ channel එක මට හම්බුනේ. වෙන අයගෙ වගේ නෙවෙයි හරිම පැහැදිළියි ඔයාගෙ පැහැදිලි කිරීම්. ඒකයි මං මේ ඉල්ලිම කරෙත්. හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!💖💖💖
පැහැදිලියි..... ස්තූතියි...
ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනා පාඩමක්..❤❤❤❤
හරිම පැහැදිලිව කියලා දෙනවා.. සර්ට ගොඩක් පිං
හඬ තව වැඩි උනොත් හොදයි
නියමයි සර්. මගෙත් මික්ෂර් අම්ප් එකක පවර් සප්ලයි. රෙපෙයාර් කරගන්න බැරුව හිටියෙ. SMD ic එකක් නැතුව. සර්ගෙ වීඩියෝ එක බලල. මමත් මොඩියුල එකක් සවි කරා. දැන් මික්ෂර් එක වැඩ සර්. සර්ට ගොඩක් පිං. කියා දුන්නට. තෙරුවන් සරණයි.
ස්තූතියි, වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්ත එකගැන සතුටුයි .
මොඩිවුල ගන්න තියෙන්නෙ කොහෙද
Kiyada oya modul ekak
Modul eke nama mkdda
Module eka kohenda gaththe
ගොඩක් වටින vedio එකක්.ජය වේවා..
බොහොම ස්තුති ගුරු තුමනි
Excellent explanation, thank you.
ගොඩක් ස්තූති සර්...ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
Most Valuable information.Thank you. Good Luck.
Sir mama gawa tiyanawa home teater eheka amp ekak ekata me module eka aulak mathi weida..
බොහෝ දේ පැහැදිලිව ඉගෙනගත්ත. ඔන්න මම සබ්ස්ක්‍රය්බ් කලා
ස්තූතියි
හරිම වටිනවා සර්ගෙ පාඩම
ලස්සනට පැහැදිලි සර්👁️
Thanks A lot 🙏 Sir .
Perfect 👍
super explanation. thanks lot
හරිම පැහැදිලියි .සර්ට පිං ...
ස්තූතියි
Thanks
Thanks 🙏 🙏 🙏 sir ..suba dawasak wenna oyata ..budusaranai...
Mamath හැදුවා ath choper transfomar aka gawata saplai ano ath out put wenne
chopper transfromar ekt kalin ena smooth cap eke 634V pennanwne sir ethkot ethanta oya module ek daanna berid
Capacitor eka volt kiyaka ekakda tiyenne
සර් ඉතින් හැමදාම සුපිරියටම පැහැදිලිකරනවනේ අපි ආසාවෙන් බලන්නෙ
ස්තූතියි
නියමයි සර්❤
niyamay sir!
harima saralawa onama kenekuta terenna kiyala dunna...❤ mata podi wistharayak danaganna ona. me module eka power supply eke ampiar pramanayata balapanawada... onama voltage ekaka output ekakata seet wenawada.. choper transformer eke yellow color wier eka dena coil eke anith paththa kohetada sambandawenna ona😊
බොහොම ස්තූතියි
mge smuth capesitor ekata 715 v enawa a hetida sir poddak pehedili karanna
Sir, video eka baluwa godak watinawa, pahadili kirima........
Red wire 1 sambanda karana thanata voltage kiyak enna oneda. Module 1 sambanda karanna kalin
Module 1 set karata passeda 12v- 18v enne.
Thank u brother
Very useful. Thank you very much sharing your knowledge.
Primary side ekatai secondary side ekati athara maddat 2kv capacitor ekak සම්බන්ධ karala thiyenne ai,,,🤔🤔🤔🤔
Sir coupler eka laga tiyenne cap ekakda..poddak pehedili karanna e gena..puluwannam vistarak danna massage ekakin
වැදගත් පාඩමක්
mahathmaya oya module eke circuit eka mata denna puluwanda loku udawwak.
හරිම පැහැදිලි ❤🙏
Ceramic bit eke thude thiyena iyam gathiya tika davasakin giyata passe e bit eken vadak nadda
Ayiye man laga thiyenne singer set ekaka power supply ekak,eke oya rathu paata wire eka set karanna kiyana thana thiyenne zener diode ekakui polyester cap ekakui,electrolytic cap ekak na,ethanata rathu wire eka set kalata aulak nadda?
Optocoupler ekak nathi ekaka sudu waire eka passanne kothanatada sir
Ayye apita inverter ekak one rv ,fan danna puluwan widihe oya video ekak damma thama 800w eken puluwan bulb witharane ithin apita inverter ekak karanna ups transformer ekath 12 center tap transformer ekatai dekatama poduwe (6-0-6,12-0-12 ) dekatama danna puluwan widihe anika 12v battery ekakin wada karana widihe plz
ස්තුතියි සර්
Good job sar...
Great thank you
Mn meka gena godak hewwa hambune ne. Ahamben dekke. Supiri....
ස්තූති සර්
best video
thanks bro.
Sar me power modules eka kohenda ganna puluwan
Wagema octocopler dekak thiyena smps walata meka hariyanawada octocopler dekak thiyenne mokada
මෙන්න සැබෑ ගුරුවරුන් 🙏
ස්තූතියි
Good job🙏
Sir very clear
Smps eken plate amp walata power denna puluwanda aiye aaka sartakaida
Thank ❤
hugak pahedili sir thanks
jayawewa..
ayye 6-0-6 ups transformer eken denako inverter circuit diagram ekak modified sine wave ekak tl494 ic sg3525ic moken hari
Thanks sir
🙏 🙏 🙏 thanks sir...suba dawasak budusaranai ...
Excellent 👍
Ayye laptop charger wala circuit eke preset ekak thiyenawane eken dc Voltage eka wenas karannada thiyenne
Brooya hodata padamakala attatama ape mewa danne ne unewasal led board fit karana hete keyanna thank lam from matara palagasinghe
Thanks sir ❤️🙏
Sir voltage එක වැඩියිනෙ out venava මොකද කරන්නෙ ඒකට්
Can u plz tell me how to check emi filter part
Thanks a lot🙏🙏🙏🙏
kochchara watt ganaka power supply wenkn denna puluwand??
නිහතමානි ගුරුවරයකු ඔබ
ස්තූතියි
ගොඩක් වටින වීඩියෝවක්.මේ මොඩිවුල් එක මිල කීයක් විතර වෙනවද
රුපියල් හාරසීයකට අඩු මුදලක්.
ඉතාමත් අගෙයි ..මගෙ කියෙනව සබ් එකක් computer වලට පාවිච්චි කරන ..5,1 chanel ..එකෙ පවර් supply එකෙන් output voltage එන්නෙ නැහැ..හැබැයි කැඩි කැඩි එනව ..2.5..3..4..5..6..ඒ වගෙ..කුමක් විය හැකිද ලෙඩෙ..led දැල් වෙන්නෙත් නැහැ..
100w flashlight driver ekkt puluwnd oy wadee
සුපිරි ❤❤❤
Double mosfet තියන පවර් සප්ලයි වල ප්‍රයිමරි පැත්ත මේ විදියට හදන්න දාන්න ඔනි මොකද්ද
Aiye110v walin wada Karana smps akak 230v laba dena widiya Dana Ganna ona🎉❤
Good
ඩබල් ඔප්ටොකොප්ලර් 2ක තියෙන එකට පවර් මොඩුල් එකක් සවිකර හැකිද.
ඕක ලැප් චාජර් එකක් නේද මම ගාවත් තියෙනවා ඒකෙ අවුට් පුට් වලින් කරන්ට් එක වදිනව
5L0380R 5 wire power module eka ganna koheda thiyenne ?
12v, 2A smps power supply එකකට මෙම Power module ඒක නිවැරදිව සම්බන්ද කලවිට Out put Voltage එක 17V විතර එනවනේ.
Ai dc wadunama amaru wenawa kiyanne eke hz nehene ithin shock ekak (kampana) wenne nehene anika balapanne volti thaawaya nisane amaru wenne
ලොකු ඇම්පියර් එකක්....100w පිලමන්ට් බල්බ් එකක් පුච්චන්න පවා පුළුවන් ලොකු ඇම්පියර් එකක්....වැදුනම හම පිච්චිලා යනව හයි ඇම්පියර් එකක්
Module එකෙත් වර්ග තියෙ නේද තෝරගන්නෙ කොහොමද
Godak pin hodata thranawa.🙏🙏
සරල smps එකක් හදාගන්න විදිහ පෙන්නන්න පුළුවන් ද?
(Not repair, DIY from scratch)