බල සැපයුම් පරිපථ 06 -කොටස, S.M.PS බල සැපයුම් 01, Power supply cicuit- 06, S.M.P.S power supply 01

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 92

  • @lightmalli4460
    @lightmalli4460 2 года назад +19

    අද තමයි හොදටම දැන ගත්තේ ..නමට විඩියෝ කරන අය වගේ නෙමෙයි ඔබ තුමා හරියටම පැහැදිලි කරනවා ගොඩක් මහන්සි වෙලා..දිගටම විඩියෝ කරන්න .. ❤️❤️

  • @surangaegodagamage31
    @surangaegodagamage31 7 месяцев назад +2

    Thank you. Great video. Keep it up

  • @අපේගෙදර-ර3ම
    @අපේගෙදර-ර3ම 5 месяцев назад +2

    Good explanation 💯💯💯

  • @ravijayasundara-eu9gf
    @ravijayasundara-eu9gf Год назад +2

    Good one
    Excellent explanation
    Thanks brother

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 3 месяца назад +2

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි .බුදු සරනයි .

  • @chandanarathnayake7390
    @chandanarathnayake7390 2 года назад +13

    මෙච්චර පැහැදිලිව ඉලෙක්ට්‍රොනික් පාඩමක් කියල දෙන කෙනෙක්..ඔබ තුම මෙන් මා දැක නැත.. ගොඩක් ඉස්තුති....

  • @HsrbaJdzb
    @HsrbaJdzb 5 месяцев назад +3

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි🎉

  • @thanujadayasri793
    @thanujadayasri793 Месяц назад

    මෙච්චර කාලයක් videos බලල අද තමයි ලොකුම දැනුම ගත්තේ circuit ගැන. ගොඩක් පින් සර් 🙏🙏🙏

  • @DhanukaSilva-d1p
    @DhanukaSilva-d1p Год назад +2

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.

  • @tishantishan2147
    @tishantishan2147 2 года назад +3

    itha hodha video ekak
    thanks bro.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Год назад +3

    පැහැදිලිව තේරුම් කරල දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි.

  • @damiththiwanka5559
    @damiththiwanka5559 Год назад +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්....හරිම අගෙයි....❤❤

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 8 месяцев назад +2

    Niyamai sr tks

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 года назад +3

    electonic danne neti unath paadam asawen balanawa voice akath pahadili paadamath pehedilii thank you sir🤗

  • @ravidu2309
    @ravidu2309 Год назад +3

    හොදින් පැහැදිලි කලා ස්තුුති

  • @kumaraperera6050
    @kumaraperera6050 2 года назад +4

    ගොඩක් ස්තුති සර් .ඔබ තුමාගෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 2 года назад +4

    Thank you ❤️ ❤️

  • @sarathariyakumara9076
    @sarathariyakumara9076 Год назад +3

    පැහැදිලිකිරිම හරිම පැහැදිලීයි ස්තූතියි.

  • @janakawickramasingha48
    @janakawickramasingha48 5 месяцев назад +3

    Power supply yatathe mul vedio tika beluwa.. Ithama hoda igenwimak... Godak sthuthi sr

  • @dimuthusenevirathna8741
    @dimuthusenevirathna8741 Год назад +4

    සුපිරියටම තේරුන.. ❤

  • @samanthasripal4318
    @samanthasripal4318 2 года назад +4

    Thanks 🙏

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 года назад +5

    සුපිරි පැහැදිලි කිරිිමක් ස්තුුතිි ඔබට

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 Год назад +4

    deergayu wewa..

  • @basnayakedhammike4076
    @basnayakedhammike4076 2 года назад +4

    ඉතා වටිනා .. හා වැදගත් පැහැදිලි කිරීමක් .. ඔබ තුමාට දීර්ගායුෂ පතමි..ජය වේවා !!!!!

  • @janithmadhuranga6302
    @janithmadhuranga6302 2 года назад +4

    LIve ahala video ekath baladdi hodatama theruna 💯

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 2 года назад +4

    supiri aiye me kiyala dena ewata godak pin ...hodata theruna👍👍

  • @pramodgangul3496
    @pramodgangul3496 Год назад +3

    මගෙ ගුරුතුමා ........❤

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 года назад +5

    ගොඩක් වටිනව බොහොම හොදින් තේරුම් ගත්ත අද ස්තුතියි සර්

  • @Anuradhapura
    @Anuradhapura Год назад +2

    බෙහෙවින් ස්තුතියි 🌠❤️
    හරිම නිරවුල් විදිහට පැහැදිලි කරනවා.. ස්තූතියි ඒ වෙනුවෙන්

  • @sameerasamarasinghe2377
    @sameerasamarasinghe2377 2 года назад +6

    ගොඩක් ස්තුති සර් .ඔබ තුමාගෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා මේ වෙද්දී 🙏🙏

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 Год назад +5

    Your explanation is exceptionally good. You are a very good teacher. Thank you.

  • @신대혁-y9g
    @신대혁-y9g 2 года назад +4

    පට්ට.

  • @chathuraisanka2602
    @chathuraisanka2602 2 года назад +5

    ඒ පැහැදිලි කිරිමනම් කියල වැඩක් නෑ. පොඩි ලමයෙකුට උනත් තේරෙනව. සුභ අනාගතයක් ඔබතුමාට

  • @sasithmadulmini5860
    @sasithmadulmini5860 Год назад +4

    supiri❤❤❤❤

  • @VijithaDeshapriyake
    @VijithaDeshapriyake 5 месяцев назад +1

    Good lesson

  • @chandanakiriwaththuduwa2237
    @chandanakiriwaththuduwa2237 2 года назад +6

    ඉතාම පැහැදිලියී

  • @dananjayaweerasuriya3124
    @dananjayaweerasuriya3124 Год назад +3

    ❤❤

  • @lankavillagehub
    @lankavillagehub 2 года назад +3

    ගොඩක් ස්තුතියි ....හොදට තේරුම් කළා ....🙏

  • @sampathbandara3228
    @sampathbandara3228 2 года назад +3

    Godak pahadili ser..podi gataLuwak thiyenawa p.w.m ekata kohomada feedback eken palser ekak enne pals trnsister eke c,e sambande nathuwa....choper trnspomer eken darawak yanna c,e sambanda wennama ona nanda..... okto capler ekata signell ekak enna vidihak nane ser...mage gataluwa kohomada e,c sambanda novi choper trnspomer eka haraha darawak galuwe.......

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 года назад +5

    සුපිරි

  • @sameeramadusha3324
    @sameeramadusha3324 2 года назад +5

    නියමයිනේ ......👍

  • @kentrefrigeration9715
    @kentrefrigeration9715 Год назад +4

    ඒක භාවනාවක් 🙏

  • @rohanrefuge262
    @rohanrefuge262 Год назад +3

    Can you bring us a vedio regarding finding fault on tv smps circuit. Thanks.

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 года назад +5

    Good explanation. Thank you very much.

  • @lingamrasiah1184
    @lingamrasiah1184 2 года назад +5

    Grateful explanation.

  • @roshansamarasinghe5062
    @roshansamarasinghe5062 2 года назад +4

    Thank you sir

  • @Isurugajanayake
    @Isurugajanayake 2 года назад +5

    බොහොම ස්තූතියි..❤️

  • @menakamadushan2045
    @menakamadushan2045 2 года назад +3

    සුපිරිම 👍👍👍

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 года назад +3

    Thank you very much for clear explanation of the circuit..👍👍👍

  • @gayansandaruwan7134
    @gayansandaruwan7134 2 года назад +5

    ගොඩක් ස්තූතියි සර් , පලවෙනි පාඩමේ ඉදන්ම ආසාවෙන් ඉගෙන ගත්තා . RUclips ආවාම නිකමට චැනල් එකට ඇවිත් බලනවා අලුත් පාඩම දාලාද දන්නෙ නෑ කියලා ☺️

  • @ashokaraja7378
    @ashokaraja7378 2 года назад +3

    Supirima supiri

  • @MegaLaksiri
    @MegaLaksiri 8 месяцев назад +2

    👃👃👃👃👃

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 Год назад +2

    Thanks sir

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 года назад +3

    Flyback driver පිළිබඳ විඩියො එකක් ඔන🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @dilukajayalath9142
    @dilukajayalath9142 2 года назад +4

    Thanks sir 👍👍👍👍

  • @srilankaexports6734
    @srilankaexports6734 9 месяцев назад +1

    These setup has shorter life than older transformer setups.

  • @shanuka8698
    @shanuka8698 2 года назад +3

    Ithamath wadgath widiyowak obta bohoma isthuthi.

  • @amithchandrarathna9325
    @amithchandrarathna9325 2 года назад +2

    🙏🙏🙏

  • @lahirubandarapathirana4396
    @lahirubandarapathirana4396 2 года назад +4

    Thank you sir 😊👍

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 2 года назад +2

    🎀🎀🎀🎀🎀🎀

  • @malindalakmal1630
    @malindalakmal1630 2 года назад +3

    👍

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 года назад +3

    Thank you very much sir

  • @kamalhusein6688
    @kamalhusein6688 2 года назад +3

    Chopper transformer wala ha ferrite core transformer wala Ac paththa dc paththa aduna ganne komada

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 2 года назад +3

    👌✊👍👍👍

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад +5

    ගොඩක් ස්තූතියි සර් හොඳටම පැහැදිලිව කියල දුන්න....hifrecunce ඩයෝඩ් කඩේන් ගන්නකොට ගන්න කොමන් නම්බ එකක් දෙන්නකෝ සර්...පරිපථයේ තියන අංක වෙළදපලේ නෑනෙ😒😒

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 года назад +2

      අවශ්‍ය ඇම්පියර් ප්‍රමානයට මිලදී ගන්න, ඇම්පියර් ප්‍රමානයට අනුව නම්බර් වෙනස්වෙනවා

    • @samanthakumaradezoysa5666
      @samanthakumaradezoysa5666 2 года назад

      👍👍👍

  • @dsjayalath
    @dsjayalath 2 года назад +3

    ❤️

  • @lankagamage9883
    @lankagamage9883 2 года назад +2

    🌹🌹🌹👍👍

  • @kamalhusein6688
    @kamalhusein6688 2 года назад +1

    Oya transformer walata Ac dc karaama A eka aduwenawada

  • @hetti-tv9co
    @hetti-tv9co Год назад +1

    සර්, optocupler වෙනුවට සෙරමික් condenser එකක් තියෙන්නේ ඇයි

  • @mahindavitana6703
    @mahindavitana6703 8 месяцев назад

    🙏🙏🙏🙏💯

  • @user-ajithsayakkara
    @user-ajithsayakkara 4 месяца назад

    Battery drill එකකට power supply එකක් හදාගන්න විදිහ කියලා දෙන්න please ❤

  • @priyanthaperera1967
    @priyanthaperera1967 Год назад +2

    diote Bridge eken DC කරලා නේද choffer Trasformer එකට අවේ ඇයි choffer Trasformer එකෙන් පස්සෙත් diote දාලා DC කරන්නේ ??????

    • @electronicdanuma7067
      @electronicdanuma7067  Год назад

      Chopper ekata dc in unata high frequency ekakata kadenawa, mokada transformer ekakata denna ona ac current nisa, transformer eken out wennet ac current ekak, a nisai diode dala dc karanne.

    • @priyanthaperera1967
      @priyanthaperera1967 Год назад

      @@electronicdanuma7067 Thank you

  • @dharmasirihettiarachchi1437
    @dharmasirihettiarachchi1437 Год назад +3

    Classes නැද්ද

  • @jayanthaub3345
    @jayanthaub3345 2 года назад +3

    නියමයි සර් හොඳට තේරුම් ගන්න පුලුවන් සර් සම්බන්දකරගන්න පෝන් නම්බරය දාන්නකො

  • @jayarathnaofficial7520
    @jayarathnaofficial7520 Год назад +2

    දැන ගන්න පුළුවන් ද ඔය පවර සප්ලයි එකක් තියෙනො එක පවර් එක අඩු වෙනො වැඩි වෙනො ඔප්ට කප්ලර් එක හෙතුවක් ද එකට

    • @electronicdanuma7067
      @electronicdanuma7067  Год назад

      ඔප්ටො කප්ලර් ගැටලුවක් වෙන්නත් පුලුවන් , අවුට්පුට් අඩු වැඩි වෙන්න පුලුවන් අවුට්පුට් එකේ කැපැසිටර් ගැටලුවක් නිසාත්

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 Год назад +1

    ❤❤❤

  • @kavindajayanath6276
    @kavindajayanath6276 4 месяца назад +1

    ❤❤❤