SMPS troubleshooting and repair Part2 [in Sinhala]

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 75

  • @IndikaMaduranga-kd3pl
    @IndikaMaduranga-kd3pl 6 дней назад

    ඉතාම පැහැදිලියි සර්
    පහසුවෙන් තේරුම් ගන්නට හැකි විදිහට ඔබ තුමා
    කියා දෙන්නේ.
    ස්තූතියි

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 Год назад +4

    ❤❤.. ඉතාමත් දක්ෂයි ඔබතුමා.

  • @janithprabodha9125
    @janithprabodha9125 Год назад +3

    ඉතා සරලව සියලු කරුණු පැහැදිලි කරන ඔබ වැනි ගුරුවරුන් ඉතා විරලයි. බොහොම ස්තුතියි මහත්මයා.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Год назад

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @mrrohitha
    @mrrohitha 10 месяцев назад

    ඇත්තටම ඉතාම ප්‍රයෝජනවත්. ඔබට ගොඩක් පිං වගේම ස්තූතියි. මේ වගේ පැහැදිලි කිරීම් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි!

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 5 месяцев назад

    ❤ නියමයි සර් හරිම ලස්සන පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏

  • @prasadbuddikacooray1565
    @prasadbuddikacooray1565 Год назад +1

    ඔබතුමා ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්..! ස්තුතියි!!

  • @jayasinghemax3130
    @jayasinghemax3130 Год назад +1

    ඇත්තටම ඉතාම ප්‍රයෝජනවත්. ඔබට ගොඩක් පිං වගේම ස්තූතියි. මේ වගේ පැහැදිලි කිරීම් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි!

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 24 дня назад

    බොහොම ස්තුතියි මහත්මයා.

  • @jayanthaub3345
    @jayanthaub3345 Год назад

    ගොඩක් වටිනා විදිහට කියල දුන්න ස්තුතියි සර්

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 Год назад +1

    ගොඩක් වැදගත් sir 👍❤️

  • @virajkumarage2158
    @virajkumarage2158 Год назад

    Godak watina wedak.. jayswewa sir

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Год назад

    Godak pin sir oyata danuma denawata..🙏🙏🙏

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 Год назад

    hoda pahdili kerimak godak watinawa

  • @vikuminiluka2296
    @vikuminiluka2296 9 месяцев назад

    Thank you sir / sony dvd player ' there is no oscillation ic/TR CAN YOU explain place

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 Год назад

    අය්යෙ 110v වලින් වැඩකරන smps 230v වලින් වැඩකරන විදය ගැන වීඩියෝ එකක් කරන්න

  • @rameshanuradha6627
    @rameshanuradha6627 Год назад +1

    ගොඩක් වටිනව

  • @chamithpushpakumara9000
    @chamithpushpakumara9000 Год назад

    Mn dekapu thawath hodama sir kenek🧡🧡🧡

  • @damithnuwandissanayake3063
    @damithnuwandissanayake3063 Год назад

    Ferrite transformer calculation karana widiha kiyala denna puluwanda

  • @vadiya-3714
    @vadiya-3714 4 месяца назад

    Sir, power on karala vinadi 20 Vitara circuit eka powerup wenawa. Ehema wenne ayi

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 Год назад

    Godak pin sir hodata kiyala denawata

  • @chamindapushpakumara7924
    @chamindapushpakumara7924 Месяц назад

    Sir, Class ekak patan ganna time thiyeda

  • @luckyjayasooriya2184
    @luckyjayasooriya2184 Год назад

    Ocilator එකේ 5v බලන්න ocilator එකට power දෙන්නෙ කොහොමද?

  • @aroasela-cn6nu
    @aroasela-cn6nu 7 месяцев назад

    ඔබ තුමා කියන දේවල් හරිම පැහැදිලියි. සංකීර්ණ දෙයක් ඉතාම සරලව කියා දෙනව. හරිම සතුටුයි. ඔබ තුමාගේ Mobile No එක දෙනවද

  • @sarathdayananda8891
    @sarathdayananda8891 Год назад

    සර් ගොඩක් ස්තුතියි ඔබ තුමාට smpsපලමුවන විඩියො එකේ විදියට කන්ටිවිනිටි චෙක් කරන්න පුලුවන්ද ඉන්ඩක්ෂන් කුකර් එකේ බොඩි එකත්

    • @eleclab2096
      @eleclab2096  Год назад

      ඔව්. continivity check කරන්න පුලුවන්.

  • @manojperera4813
    @manojperera4813 Год назад

    Very good boss

  • @indrajithkannangara8323
    @indrajithkannangara8323 Год назад

    Thank you very much Sir 🙏🙏🙏🙏🙏

  • @LashanAsanka
    @LashanAsanka Год назад

    අගෙයි.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 11 месяцев назад

    මම ඔය power supply එක හදල තියෙන්නෙ isolation transformer එකක් දාල, එතකොට board එක අතින් අල්ලන්න පුලුවන් බයක් නැතුව

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Год назад

    Thank you sir Good

  • @chathurasampath8729
    @chathurasampath8729 10 месяцев назад

    Thank you sir

  • @kapilahemakeerthi7166
    @kapilahemakeerthi7166 Месяц назад

    EXALANT👍👍👍👍👍

  • @kumarakumara691
    @kumarakumara691 Год назад

    Ociletor එක IC එක නැතුව තියෙන එකක් දාන්නකො

  • @thisarukalpana4910
    @thisarukalpana4910 Год назад

    සර් optocoupler එක හරි TL 431 ic එක හරි damage නම් driver ic එක වැඩ කරන්නේ නැද්ද?

    • @eleclab2096
      @eleclab2096  Год назад

      මේ දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැත්නම් feedback loop එක වැඩ නොකරයි. voltage එක stable නොවේ. voltage එක ඉහල පහල යනවා. සමහර විට voltage වැඩි වීම නිසා output capacitor ඉදිමීම ඇති වෙනවා.

    • @thisarukalpana4910
      @thisarukalpana4910 Год назад

      @@eleclab2096 tl431 ic එකේ referecce voltage එක 12v වලටත් වඩා පෙන්වනවා. divider එකේ resistors හොදයි මන් ඒවා වෙන වෙනම චෙක් කරා. tl431 ic එක damage වෙලා divider එකෙන් ලෝඩ් එකක් ic එකට ගන්නේ නැති නිසාද සර් reference voltage එක වැඩියෙන් පෙන්නන්නේ?

  • @dikmadugodaupulkumar2436
    @dikmadugodaupulkumar2436 11 месяцев назад

    Sri oba thumage shop aekak theyanawada

    • @eleclab2096
      @eleclab2096  11 месяцев назад

      මම shop එකක් කරන්නේ නැහැ.

  • @rodrigoengineering183
    @rodrigoengineering183 Год назад

    Thank you

  • @NewEra6348
    @NewEra6348 Год назад

    Power tree demostic ups එකක schematic diagram තිබේද ඔබතුමා ලග? පවර් කට් එකට solution විදියට ups වලින් invertor හදනවා මම. සතූතියි

    • @eleclab2096
      @eleclab2096  Год назад

      මා ලඟ දැනට නැහැ. මම සොයා බලල කියන්නම්

    • @NewEra6348
      @NewEra6348 Год назад

      @@eleclab2096 සතූතියි

  • @Repairing-y9y
    @Repairing-y9y Год назад

    V ref nethi ic ekaka kohomda hoyanne..hama ekema nene v ref ekk

    • @eleclab2096
      @eleclab2096  Год назад +1

      එහෙම හොයාගන්න විශේෂ ක්‍රමයක් නැහැ. ඔයා practial කරද්දී දැනුම ලැබෙනවා. Google එකෙන් හොයා ගන්න පුලුවන්.

  • @lasitharangana939
    @lasitharangana939 11 месяцев назад

    smps Output voltage eka 33v enna ona enne 5V mona mokadda sir check karanna ona sony home theater ekeka

    • @eleclab2096
      @eleclab2096  11 месяцев назад +1

      ඔයාගේ smps power supply එකේ 33v එන පැත්තේ capacitor හෝ diode වල leak තියෙන්න පුලුවන්. check කරන්න. feedback circuit එකේ divider resistors check කරන්න.

    • @lasitharangana939
      @lasitharangana939 11 месяцев назад

      Thank you sir

  • @avishkadilan4452
    @avishkadilan4452 Год назад

    8pin eke 5v පෙන්නන එක හැම Drive ic (SMPS) එකකටම පොදුද??,

    • @eleclab2096
      @eleclab2096  Год назад

      ඒක drive ic එක අනුව වෙනස් වෙනවා.

  • @bandarawijethunga6614
    @bandarawijethunga6614 Год назад

    Thank you.
    😍😍

  • @lasitharangana939
    @lasitharangana939 Год назад

    සර් මට දැන ගන්න පුලුවනද output voltage mark කරලා තියන වඩා වැඩි වෙන්නේ ඇයි

    • @lasitharangana939
      @lasitharangana939 Год назад

      සර් smps ekeka voltage fult eke haduwa etha 33v ene thana 56/60 athara enewa adu wadi wenawa ai mokadda check karanna ona plz reply

    • @eleclab2096
      @eleclab2096  Год назад

      අඩු වැඩි වෙනවා නම් capacitor එකක් හරි diode එකක් හරි අනිවාර්යයෙන්ම short .voltage stable නැහැ. මල්ටි මීටර් එක diode mode දාල check කරන්න. බොහෝ දුරට secondary පැත්තේ වියහැකියි.

  • @niroshankumara363
    @niroshankumara363 Год назад

    Thank you sir

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 Год назад

    Than you sir 🙏🙏🙏

  • @ruhunaabro
    @ruhunaabro Год назад

    තෑන්ක් යූ

  • @tec3375
    @tec3375 Год назад

    Godak pin sir

  • @charithbuddika5569
    @charithbuddika5569 Год назад

    Thanks sir💚

  • @ashanthusitha7760
    @ashanthusitha7760 Год назад

    ඔබතුමාගෙ දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද

  • @nisalsenanayake9382
    @nisalsenanayake9382 Год назад

    🙏🙏🙏

  • @ChanakaNishara
    @ChanakaNishara 2 месяца назад

    🎉🎉🎉

  • @kavindajayanath6276
    @kavindajayanath6276 Месяц назад

    ❤❤❤

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo Год назад

  • @lowbudget_ideas
    @lowbudget_ideas 11 месяцев назад

    😍❤

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dahamsathsara3771
    @dahamsathsara3771 Год назад

    ඔබ තුමා කොහොමද ඉන්නේ mata ඇවිත් ඉගෙන ganna asi

    • @eleclab2096
      @eleclab2096  Год назад

      මම කැමතියි. නමුත් මම මේ අවස්ථාවේ ලංකාවේ නැහැ.

  • @ranganao
    @ranganao Год назад

    ❤❤❤🙏🙏🙏🙏

  • @devedavek2581
    @devedavek2581 Год назад

    Sir ge contact no eka denna puluwanida?

  • @lasitharangana939
    @lasitharangana939 Год назад

    සර්ගෙ no දෙන්න පුලුවන්ද

    • @eleclab2096
      @eleclab2096  Год назад

      මට කතා කරන්න කාලයක් නැති නිසා ඕනම දෙයක් comment මගින් අහන්න.

  • @izoysa1
    @izoysa1 11 месяцев назад

    SG6846LDZ check karanne kohomada

  • @smasterelactrical3454
    @smasterelactrical3454 10 месяцев назад

    Thank you sir..