Superb!!! I'm now at 40years old but now I can have a hope to start learning about this thing because of people like your serve. Thank you and Jaya Wewa!!!
Patta machang,, these videos have natural value to all Sri Lankan,, knowledge in our own language,, I am in New York,, I was reading many book to understand these divered, u explained it Nicely,, please keep doing these kind videos ,, simple circuit design with explanations is very important,, just soldering someones circuit does not mean to us ,, if we do we should lean what happens inside,, like u explained here ,,, I love this video
That’s not using a flyback topology rather it looks to me like a two switch forward converter. The capacitors in series allows for voltage doubling via a switch (for 110V input). It has the added benefit of reducing the stress on the capacitors because each capacitor only sees half of the rectified mains when used with a 230V input.
im at 18 years old i love electronics and im learning it electronic gana igenagena circuit gana igenagaddi me wage video thibbanam igenaganna lesii electronic repair gana seriese ekak puluwannm karanna please!! 🙂❤hodata theruna prashnayak nirakaranaya karanna ona widiha THANK YOU SIR...
Please, my car battery charger is not giving 12V out....... On lamp lights up when I connect it to 220V but out Voltage is very, very low...voltage fluctuations can be seen??? Please , can you help me to find out the problem......do you think it’s a problem with the capacitor..... Buzzer comes on when I check the capacitor with my digital multi meter......
ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට.
මේ වීඩියෝ එක හරි පැහැදිලියි. මේ විදියට circuit එකේ ඉස්සරහටම ඉතිරි හරියත් අවශ්‍යයි. මේ transistor දෙක හොඳ වෙලා ඉතිරි හරිය වගේ.
තියරි නැතිව වැඩ කරනවා කියන්නේ අඳුරේ අතපත ගානවා වගේ දෙයක්. ඒ වගේම යමක් ඉගෙන ගන්න බොහෝ දේවල් නැති කරගන්න වෙනවා. සමහරවිට අනවශ්‍ය අවදානම් ගන්න වෙනවා. ඉගෙන ගන්න හොඳටම හැකියාව තියෙද්දී ඒ වගේම වැඩක් කරන්න දක්ෂකමකුත් තියෙද්දී තියරි නොසලකා ඉන්න එක මෝඩකමක්. තියරි වලින් තමන් කරන වැඩේ ඉලක්කයකටම කරන්න පුලුවනිනේ.
ඉලක්කය කියන එකට theory විතරක් ඕනිමත් නෑ නමුත් ප්‍රගුන කිරීමෙන් යම් දේවල් කරන්න පුරුදු කරන්න පුළුවන් . මේවගෙ සරල එව්වා හදන්න වැඩ කරන හැටි නොකියා අරකට මේකයි අවුල මේකට මේකයි කියන්න වගේ උත්සාහයක් ගත්තේ. මේ විදිහට හ්දාගත්තු අය එමටයි . බලන්නකෝ oya comments.😉 oya kiyapu eka වැරදි na. But man මෙතැන kale වෙනසකට
පට්ටම පැහැදිලි සහ හරිම පිලිවෙලයි සුපර් සහෝ පොඩි ඉල්ලීමක් මේ පරිපතයෙ සහ වෙනත් පරිපත වල 230 ඉන් කරන කරන තැන ඉදන් DC out වෙන තැනට එනකම් විදුලිය ගමන් කරන පාත් එක නිවරදි පිලිවෙලින් සහ එම උපාංග වලින් කෙරෙන කාර්ය පැහැදිලි කරන වීඩියෝ දෙක තුනක් දෙන්නකො
මම මෙතෙක් බලපු හොදම repairing වීඩියෝ එක.සුපිරි..දිගටම වීඩියෝ දාන්න...
thnzz ban!
Thnz
hmm sirama
ඉගෙනුම ලබාගන්න ගොඩක්ම වටිනවා ගුරැවරයෙක් ❤️❤️ තවටිකක් සවුන්ඩ් එක වැඩිකරන්න.ජය හරිම පැහැදිලි ව කියලා දෙනවාට ස්තුතිය
ඉගෙන ගන්න අයට හොද පැහැදිලි කිරීමක් ස්තුතියි !! 👍♥️🙏
පැහැදිලිව 💕 thamun තනියම ඉපයූ kiyala දැනෙන්න hadwanna උගන්වන්නයි ඕනි මට!
පැහැදිලි කිරීම ඉතා හොඳය මේ වීඩියෝ එක දැම්මට බොහොම ස්තූතියි
නියමෙටම කියලා දුන්නා. හැම දෙයක්ම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දිගටම කරගෙන යන්න. ඔබට ජය...💡
Superb!!! I'm now at 40years old but now I can have a hope to start learning about this thing because of people like your serve. Thank you and Jaya Wewa!!!
Thank you very much sir!!!
ඉතාම වටිනා ඉලෙක්ට්රොනික් පාඩමක්. බොහොම ස්තූතියි.
පලවෙනි වතාවට ඔබගේ විඩියොවක් බැලුවෙ ගොඩක් වටිනවා පඩම ජයවෙවා ..
මම ආධුනිකයෙක් ඔබගේ පැහැදිලි කිරිම් හොඳයි, සමහරු කරනවා හෙනට පටලව ගෙන Thanks 🙂
Patta machang,, these videos have natural value to all Sri Lankan,, knowledge in our own language,, I am in New York,, I was reading many book to understand these divered, u explained it Nicely,, please keep doing these kind videos ,, simple circuit design with explanations is very important,, just soldering someones circuit does not mean to us ,, if we do we should lean what happens inside,, like u explained here ,,, I love this video
සුපිරි ..👍 SMPS ගැන තවදුරටත් කියා දෙන්න. .👌👌👌👍
හොඳ පැහැදිලි කිරිමක් සර්..
නියම වීඩියෝ එකක්. හැම දේම සරලව සුපිරි පැහැදිලි කිරීමක්.
ඔයා හරි වටින කෙනෙක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඉගැන් වීම නම් සුපිරියටම කරනව..👍
සුපිරි video 1. තව smps repair කරන video දාන්න. එකම බලාපොරොත්තුව ඒකයි මගේ.
බොහොමත්ම ස්තුතියි දැනුවත්කළාට
ගොඩාක් වටිනවා video aeka
මුල් වචන ටික හරි වටිනව.මම තෝරගත්ත මාවත ඒකයි අයියෙ. හැම වෙලේම වද දෙන්නෙත් ඒකයි. වෙනස් කලයුක්තේ ඒකයි.
මරු ඔයවගේ video දාන්න හොදට තෙරෙනවා
හොඳට තේරෙන විදියට කරල තියනව.
කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් හොදට තෙරෙන්න කියලා දෙනවා...තෑන්ක්ස් දිගටම කරහෙන යන්න.පන්තියකට ගිහින් ඉගෙන ගන්නවා වගේ
Thank you
Aththatama gdak watinawa. Hema dema hodata kiyla denwa.
💪💪💪👍👍👍👍✌✌✌👌👌👌 THANK YOU....
හොඳ දැනුමක් ලැබුනා ස්තුතියි
ගොඩක් වටිනවා අයියේ.
ඔයා ලස්සනට කියලා දුන්නා තෑන්ක්ස්👍👍👍👍
Thank you!! a very helpful and useful video for all electronic students, professionals
Supiri wadak digatama karagena yamu
!!!!!!!!!!
සුපිරියි. ජය වේවා..
ඔයා හොදට කියල දෙනව මචන්
තව videos දාන්න.
That’s not using a flyback topology rather it looks to me like a two switch forward converter. The capacitors in series allows for voltage doubling via a switch (for 110V input). It has the added benefit of reducing the stress on the capacitors because each capacitor only sees half of the rectified mains when used with a 230V input.
ela broo..good luck.. oyage aluth wada tiakatath jayawewa..apita hamadama puluwan widihata mehema repairing video denna.... oya godk pahadiliwa tharka kara kara leda hoyana widiha kiyla denwa.. bohoma sthuthiyi..
im at 18 years old
i love electronics and im learning it
electronic gana igenagena circuit gana igenagaddi me wage video thibbanam igenaganna lesii
electronic repair gana seriese ekak puluwannm karanna please!!
🙂❤hodata theruna prashnayak nirakaranaya karanna ona widiha
THANK YOU SIR...
Oyage pehedilikirima niyamayi...digatamavideo danna.obathumata godak pin
Thank You!!
සුපිරි 🔥
Great job.Thanks
Weddek..niyamai aiye..digatama karanna..subwooper genath karanna
හොදම වීඩියෝ එකක්.👍👍👍
super proyojanawath deyak
Danna de kiyala dunnata thanks bro...
සුපිරි . ආයි කියන්න වචන නෑ
සුපිරි ❤👍
niyamay ayye. digatama video danawanam api kamathiyi
අනිවාර්යයෙන්
Ela video Eka Fatta.
Hodatama pahadili ayye patta👍😄
ජයවේවා අයියේ
නියමයි ❤❤❤
නියමයිනේ supiriyata terenawa ela
niyami malli digatama karanna god luck
වටිනා වීඩියොවක් ..
Smps එකේ ෆියුස් එක යන්න හෙතු වෙන දේවල් ගැන හා ඒක හදා ගන්න විදිහ කියලා දෙන්න පුල්හන්
සුපිරි ❤️
Niyamai. Hodin therum ganna puluwan. Sadde thawa tikak wadi unanan hodai.. bs
හිතනවද madi කියලා .oita wada nam අමාරුයි
Good....godak pin obathumata
Thank you ❤😊
Niyamai
Very interesting repair tutorial. ❤️
Exactly me tooo!
Smps repair nm patta digatama danna oyaga padam gdk hodai jaya wewa..
ෙහාද පැහැදිලි කිරීමකි
Supiriyatama kiyadenawa.aye me vidiyata kiyadenawa therennethnam electronic karannath epa.supirima supiri
aniwaryen ela ela!
Boho age karmikayo abuveming sitin kalayaka denuvath kirima hodhayi
Small request,, please add some
Video how to test with osalescope, from basic
Ai mewage out put voltage eka 21 v enne 12 ekaka..preset wenas kalata adu wedi wenna ai ..ema wenne
මගෙ dc 18v බැටරි දෙකකින් වැඩකරන ඩ්‍රිල් එකක් තියෙනව ඒක AC කරන්ට් වලින් වැඩකරන විදිහට හදාගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද කරුණාකරල
මට ගොඩක් වටින වීඩියෝ එකක් මම සීසීටීවී හයිකරන එක්කෙනෙක් මට මේ smps ඕනේ වෙනවා ඔයාට පුලුවන් ද 12v 2amp power supply reper කරන විදිය වීඩියෝ එකක් දාන්න මගේ ගාව පන්සියක් විතර තියෙනවා damag ඒවා
thawaduratath smps video dannea na mama. mata padui
8:20 can u plz explain why its increasing drop voltage it should show open circuit
අර බෝම්බ කතාවනම් පට්ට සහෝ
Supiriyata explain kara😍😍
Good video
Rct tv repayar(power suplyi)danna puluwan da
eakanananm man karannea na mokada magea wenama course ekak yanawa 65,000/- SMPS repairing designing kiyala. ethanadi thma ecrest kiya dennea
මංගාව තියෙන්නේ 12v 10A smps එකක් ඒකෙන් 12v 5A car setup එකකට පවර් දුන්නොත් පිච්චෙයිද
Na
Aiye video eka ft theruna supiriyata ft aiye
Niyamai issarahatath mewa karanna
Brother මගේ Smps එකේ fuse එක පිච්චිලා.ඒක replace කරනකොට ඒකෙ වර්ගෙම දාන්න ඕනිද.වයර් එකක් පෑස්සුවොත් අවුල්ද
check karaganan awulak na wire. passe ithin weda nam fuse ekak danna nathnam oka hadanan bari ganata pupurai
Supiri aa. Thanks
supiri ayye
Ayya 3kv online ups ekk power off karala galawaddi loku capacitor walin mage yaluwekuta current eka wadauna .kohomada e capacitor wala thiyana voltage eka nathi karaganne .
need to use some relay with resistor to absorb the power. search more details on google word bleeder resistor.
Thank you Sir !
Lassanai wede 🥰 poddak sound madi 😬
නියමයිනේ ...
Good matath oni wela thibunu denumak oya dunne thank you malli, puluwannam AMP geneth mewage video karanna
1:01 අම්මොහ් ගහපු ගමන් ඩෝන් ගාලා පිපුරුවොත් දෙන්නම ඉවරයි .🤣🤣🤣
17:12 බල්බ් එකත් ඉවරයි වගෙ...😂😂
ow ea bulb eka kalin plan karala gattu ekak newe parana bulb ekak
@@labtronics1140 ne bulb eka pichchenna widiyak ne, 12.4v ne dunne, dum dana eka heti...
වෝල්ටේජ් 12v එනවා ඒ උනාට A out කරන්න නෑ ලෝඩ් එකක් දුන්නම 12v නැතුව යනවා මොකක්ද හේතුව වෙන්න පුළුවන්
Supiri mcn digatama Karan yamu
නියමයි sri නියමයි
Nihamai sir
පාඩම නියමයි.වීඩියෝ එක එඩිට් කරද්දි සවුන්ඩ් එක තව වැඩි කරන්න.ශබ්දය ගොඩක් අඩුයි අද.වේදිකාවේ සවුන්ඩ් ගැන තව වීඩියෝ දාන්න.ෆීඩ් බැක් නොවී සෙටප් කර ගන්න හැටි.ට්‍රික්ස් මොනවද?වේදිකාවේ බෆල් තියන විදිහ.ඒවා ෆීඩ්බැක් නොවෙන්නෙ ඇයි.මේවට උත්තර හොයලා දෙන්න අයියේ
smps theory kaanawa lagadia ethakota theory kiyadennam tips ekka
mata iota wada sounds wadi karanna ba oya low price phn wala awulak. sorry. magea audio qwualtyeka lagadith audio engineer kenek baluwa. awulak na kiwwa. anika hodata sound thiynawa oya wena phn ekekain balannako
@@labtronics1140 sound qulity aka hodai...venasak karanna apa
@@labtronics1140 It's OK, Don't worry about it. this is not a group class.
Power module kiyanne monawada aiye
Volt 12 hadenawa e wunata ampier ganak enne na bulb ekakwath paththu wenne na mokada ee
Computer powersupply mn gawa tiyenawa weda nathi ..hadaganna hati danna puluwanda ..
D13009k tibbe, ekata E13009l danna puluwanda
Ayya thanks for the video mage smpc eka on wenawa hebai 12v out put supply denakota tip wenava ey ehama wenne?
pahadili na 12v output open tiyeddida mea trip wennea.
Photo copy machine ekka power supply ekk thiyenwa hadala denna brida
Genna karala dennam
akunu sera wedi weda neti una kohomada hadanne
Thanks, මල්ලි මගේ 5A සප්ලයි එකේ ට්‍රාන්ස්සිස්ටරයයි, ෂොට්කි ඩයොඩ් එකයි දෙකම මාරු කලා නමුත් 12v එන්නේ නෑ ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ, සප්පලයි එක නැවතුනේ අවසානයේ ටිකිටිකි සද්දයක් සමග, ඔබ සිතන අයුරින් මම තව මොනවද බැලිය යුත්තේ 🤔
Sir.කකුල් 3 කින් එක එක ජාතියේ components එනවානේ..මේක fet මේක igbt අන්න එහෙම අදුරගන්න පුලුවන් ලේසිම ව්දිය මොකක්ද..??
Hotama pahadii thanks
Please, my car battery charger is not giving 12V out.......
On lamp lights up when I connect it to 220V but out Voltage is very, very low...voltage fluctuations can be seen???
Please , can you help me to find out the problem......do you think it’s a problem with the capacitor.....
Buzzer comes on when I check the capacitor with my digital multi meter......
0719387311 inbox via whatsapp/
E13007F Driver transistor deka wenuwata D13009k transistor dekak use karanna puluwanda??🤔
Ow පුළුවන්
Shuwarda awlak yana ekak nedda