LED TV CKV LINE | LED TV REPAIRING IN SINHALA | Electronic Lessons in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024
  • How to remove LED TV ckv LINE short with cutting ckv lines. how to remove LED TV ckv line shorts with short killer
    #ckvline
    #ckvlineshorts
    #leddisplay #ledtvrepair #ledtvckvline #ledtvpanelrepairing #ledtvckvlinerepairinginsinhala #ledtvsinhala

Комментарии • 55

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 6 дней назад +4

    Video එකක් දානකම් බාලාගෙන හිටියේ බෝහෝම ස්තුතිය ඔබේ දැනුම අපට දුන්නට....🙏🙏🙏

  • @shanduminda2957
    @shanduminda2957 6 дней назад +2

    කවුරුත් කියල නොදුන් මාර්තුකාවක්,මම ගොඩක් ආසාවෙන් ඉගෙනගන්නව දැං,ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි සර්❤🙏🙏🙏❤ දිගටම කියා දෙන්න,බුදුසරණයි

  • @IndarajothiThotadeniye
    @IndarajothiThotadeniye 6 дней назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි .කිසිම කෙනෙක් කැමති නෑ.මේවගේ ගඹුරු කාරණා නොමිලේ බෙදා දීමට .ඇත්තෙන්ම ඔබතුමා උතුම් සත්පුරුෂයෙක් .ඔබතුමාට සහ පවුලේ සැමට නිරෝගී සැප හා දීර්ඝායු සැප තෙරුවන් බෙලෙන් සැලසේවායි පතමි

  • @sudeshrandika6427
    @sudeshrandika6427 5 дней назад +1

    ඉක්මනට තව වීඩියෝ එකක් ඔනේ. නොදන්න ගොඩක් දේවල් දැනගත්ත.❤️🥰

  • @arunalufashion6424
    @arunalufashion6424 5 дней назад +1

    ලොකු දැනුමක් ලබාගත්ත.බොහොම ස්තූතියි

  • @susanthaGamage-oc5fs
    @susanthaGamage-oc5fs 5 дней назад

    කවුරුත් කියල දෙන්නේ නෑ, නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඔබතුමා ට ගොඩක් පිං.

  • @dammikawasantha-vh3gc
    @dammikawasantha-vh3gc 6 дней назад +4

    මොාවගේ සංහලේන් කියලා දෙන්න වෙන කෙනේක් නැහැ.thanks you ser

  • @wvranathwadduwage5023
    @wvranathwadduwage5023 6 дней назад +1

    බොහොම පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තූතියි සර්.🙏

  • @asokagunawardana2672
    @asokagunawardana2672 5 дней назад

    Stuti sir. Loku deyak danagaththa.budusaranai.

  • @ChampikaKarunarathna-cy3kn
    @ChampikaKarunarathna-cy3kn 6 дней назад +3

    Odd even ගැනත් ඕනේ Sir ❤

  • @dtfive2301
    @dtfive2301 6 дней назад

    දැනුවත් උනා ස්තුති

  • @geethalfernando4038
    @geethalfernando4038 5 дней назад

    ස්තුතියි

  • @DamithSanjeewa-r5i
    @DamithSanjeewa-r5i 5 дней назад

    Bohoma sthuthi

  • @dilantharaka9203
    @dilantharaka9203 3 дня назад

    Short killer එකක් ගැන video එකක් ඕනෙ සර්

  • @sunilbandara8916
    @sunilbandara8916 День назад

    godak vatina vedio 1k thanks

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 День назад

    🎉🎉🎉🎉❤❤ niyamai..thank

  • @prasadchamly33753
    @prasadchamly33753 7 часов назад

    CKV cut karala display ekak heduwoth kiyak withara service charge ganna oneda?

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 3 дня назад

    Exellent .....

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 4 дня назад

    Supiri

  • @IsuruSandaruwan-e5s
    @IsuruSandaruwan-e5s 4 дня назад

    You have great knowledge

  • @naradavidanage1905
    @naradavidanage1905 6 дней назад +2

    Ckv,oe,stv,වලින් කෙරෙන කාර්ය පැහැදිලි කරන්න.තැන්ක්ස්.

  • @IsuruSandaruwan-e5s
    @IsuruSandaruwan-e5s День назад

    Odd even panel problem fixing method explaning video please next video

  • @JAVINDU1
    @JAVINDU1 6 дней назад +1

  • @chamikakeshan985
    @chamikakeshan985 5 дней назад

    Practical video ගේන්නකො...🤗🤝❤️‍🔥

  • @shanduminda2957
    @shanduminda2957 6 дней назад +1

    STV,ODD ,Even කියා දෙන්න සර්❤

  • @kumarakarunarathna2835
    @kumarakarunarathna2835 3 дня назад

    සර් ckv line හොයාගන්නෙ කොහොමද..youtiub බලපු වීඩියෝ වල නම් ckv කියලා ගහල තියෙනව දැක්කට මං ගලවපු tv එකෙ එහෙම ගහල නෑනෙ

  • @MethmiSathsarangi
    @MethmiSathsarangi 4 дня назад

    Good🎉🎉🎉🎉

  • @RajithaLakmal-zk2yt
    @RajithaLakmal-zk2yt 5 дней назад

    Odd even gana video ekak ona sir

  • @IsuruSandaruwan-e5s
    @IsuruSandaruwan-e5s 4 дня назад

    Me padam digatama karanna api asawen igena ganne

  • @shanthadilikkumarashanthad7014
    @shanthadilikkumarashanthad7014 6 дней назад +2

    thank you sir❤❤❤❤❤

  • @sankakumara995
    @sankakumara995 4 дня назад

    ❤❤🎉🎉🎉

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 4 дня назад

    කෝප් 4 ක් 6 ක් තියන ඒවගෙ c k v s t v ලයින් යන්නෙ කෙලවරෙ කෝප් දෙකේ විතරද සර්

  • @priyanthaatulugama5700
    @priyanthaatulugama5700 6 дней назад

    Thank you

  • @prabathharshana1826
    @prabathharshana1826 6 дней назад

    ❤❤❤

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 6 дней назад

    ❤❤❤❤❤❤

  • @priyantaattaragama3856
    @priyantaattaragama3856 4 дня назад

    🙏 🙏 ❤❤

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 6 дней назад

    🙏🙏🙏🙏

  • @upulshantha4524
    @upulshantha4524 6 дней назад +2

    ඔව්.අනිවාර්යයෙන් ckv කපන්න කලින් මම නම් කස්ටර්මට කියනව මේක හරි යන්නත් පුලුවන් වගේම තියෙන ටිකත් නැති වෙන්න පුලුවන් කියන එක්...කොහොමත් පැනල් එක ශෝට් කරන්න තියෙන එකම දේ මෙකය් කියන එක කස්ටමර් ට කියන්න ඕන.
    ඔබටත් ගොඩක් ස්තුතිය් නොදන්න අයට මේව කියල දෙන එක.

    • @shanduminda2957
      @shanduminda2957 6 дней назад

      CKV line නැවත පෑස්සීම සිදු කිරීමේදී එය කිරීමට සාමාන්‍ය බවුත් එකෙන් බැරිද?

    • @kumarakarunarathna2835
      @kumarakarunarathna2835 3 дня назад

      Ckv line තියෙන තැන හරියටම හොයාගන්නෙ කොහොමද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද plz..❤

    • @shanduminda2957
      @shanduminda2957 3 дня назад

      @@kumarakarunarathna2835 ගහල තියනව ckv kiyala

  • @nuwan-gw7qs
    @nuwan-gw7qs 6 дней назад

    Oyage nambr eka oni

  • @ChampikaKarunarathna-cy3kn
    @ChampikaKarunarathna-cy3kn 6 дней назад

    ❤❤

  • @maheshchathuranga878
    @maheshchathuranga878 6 дней назад

    Thank you sir❤

  • @maheshsamantha-z6r
    @maheshsamantha-z6r 6 дней назад

  • @chamikakeshan985
    @chamikakeshan985 5 дней назад

    Thanks ❤😊

  • @pkvideo5386
    @pkvideo5386 5 дней назад

    Thanks❤👍

  • @nnscreations
    @nnscreations 5 дней назад

    Thank you ❤

  • @jagathpradeep562
    @jagathpradeep562 6 дней назад

    Thank you sir.

  • @kavindajayanath6276
    @kavindajayanath6276 5 дней назад

    ❤❤❤

  • @RajithaLakmal-zk2yt
    @RajithaLakmal-zk2yt 5 дней назад

    Thanks sir

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 6 дней назад

    Thank you sir

  • @janaka4001
    @janaka4001 5 дней назад

    ❤❤❤