m.ruclips.net/video/7w2rc6gnS6w/видео.html this is an official cover of the same song... since you liked this one I hope you will like the cover... click on that link and enjoy the song... certainly glad you liked this song...
This is one of the best youtube song I happened to come across when surfing. Believe me, I have listened to this song more than 25 times but still not fed up listening again. The joy that these young chaps are having really awesome. The guy (blue color shirt) who play lead guitar is outstanding and the guy who play Arabic drum is absolutely brilliant. Grateful to the person who uploaded this video. Bohoma Sthuthi.
Fntastic.specially the guy who plays the lead part of the song is marvellous. Perfect strumming and timing.right now i am practicing that strumming pattern .👌👌👌👌
hamoma harima sanyamayakin sinduwa kiyanawa,enjoy karana,fun gannawa,hamoma eka wage rasa vindinawa saha sahabagee wenawa.e wagema lassanata play karznawa,all the very best.
Are these the guys who played hotel California ? Not sure but I can definately sense that the red tshirt guy in hotel California video is the blue shirt one in this video . Also , the drummer seems familiar . Can some srilankan guy confirm ?
I dont understand the language but i am glad i came across this video, good vives lots of feeling, saludos de 🇲🇽 🇺🇸
This is a famous Sri Lankan song , hope you enjoyed bro !!!’
@@dragonslayer7766 love it and the energy too, thanks.
m.ruclips.net/video/7w2rc6gnS6w/видео.html this is an official cover of the same song... since you liked this one I hope you will like the cover... click on that link and enjoy the song... certainly glad you liked this song...
Muchos Gracias Arturito
ruclips.net/video/vEc8t1Pi9kw/видео.html That's the Original version.
I am 50. I am a guitarist in 70's. Great playing guys. I remember my past.
2016 ත් ඇහුව 17ත් ඇහුව 18 ත් ඇහුව 19 ත් ඇහුව 20 ත් ඇහුව 21 ත් අහන ගමං 😍😍😍😍22 ත් අහනව 24 th
22 😍
2022 th ahanawa 😍😍😍😍
@@adheeshaparanagama7011 hi maath😍😍
22 mcn 💀♥️
23 ahnv machn😍
මේ cover එකට ගහන්න තවත් cover එකක්නන් නෑ... ❤️ අවුරුදු 4ක් තිස්සේ අහනවා 🤘
True
News page Medley la ahanne
අනිවා බං
Hmm.. Yaaa.. 💖🌹🎤🎸🎼😇
Uba kan deka sakkuwe dannda yako cover ahuwe
This is one of the best youtube song I happened to come across when surfing. Believe me, I have listened to this song more than 25 times but still not fed up listening again. The joy that these young chaps are having really awesome.
The guy (blue color shirt) who play lead guitar is outstanding and the guy who play Arabic drum is absolutely brilliant. Grateful to the person who uploaded this video. Bohoma Sthuthi.
Reminder to listen to it again haha its amazing 👏
මමත් මේක වීඩියෝ එක 500වතාවකට එහා බලල ඇති ..පට්ට සෙට් එකක් සුපිරියට දෙනවා ..එල ජය වේවා සෙට් එකට ..
ලෙසටම තියනවා 2019ත් අහනවා
기타,드럼,노래신나게
명곡 떼창 ~
백번은 본듯 ...
멎져요 !!
දකින වාරයක් පාසා පිස්සෙක් වගේ තාම අහනවා ඒත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️
These are the guys , who played the Hotel california guitar cover in a Mangrove Forest .
yeah one of the best cover in sri lanka man :)
Fntastic.specially the guy who plays the lead part of the song is marvellous. Perfect strumming and timing.right now i am practicing that strumming pattern .👌👌👌👌
Please do more videos guys... That was awesome... I watched you playing & singing "Piyamanne" so many times... :-D
2020 අහන set එක like එකක් දාන්න ❤️
Sirawatama ban... epa wenne na...
ayeth aniwa
Apith inno🙌🙌🙌🙌🙌
Ane patta aiye අද දැක්කේ kiyanawakoo. 🤭🤭🤭👌👌😍😜
Math ennawa yalu.. 🎤🌹💖
කියන්ඩ වදන් නෑ ඕයී..මේ වගෙ සෙට් එකක් ඉන්නවනම් පට්ට ෆන්
20016 ත් ඇහුවා 17 ත් ඇහුවා 18ත් ඇහුවා 19ත් ඇහුවා 20ත් ඇහුවා 21ත් ඇහුවා 22ත් ඇහුවා 23ත් ඇහුවා 24ත් අහනවා සුපිරියක් ඕයී ❤😅😊
Asha hithuna.. Erisiya th hithuna.. Kohe da?.. Kollo tika.. Maru Gitaer eke Cords mara nawa.. Maru guitarist.. Dance k Rana set eka.. Oya okkomala maru mare maru.. Jaya wewa.. Samata..!!.. Specily Thanks... Jaya Srieeeeee". 🌹💖🌹🎸🎼🎤🎸😁😇💃🌹🌹🌹
youtube.com/@KanishkaCFernando
උබලා ආත්ම ගානක් පතාගෙන ආපු යාලුවෝ ද කොහෙද බන්...සුපිරිම යාලුවො සෙට් එකක් 😘
Muito lindo...apaixonante...adorei!!!!
Adarei you too mm
I don’t understand your language , but love how you guys vibe
Maru.. Jaya Sri lata eda edan kamathiei.. 💖🎼🎤🎸🎤🌹💖👍Maru Fun.. Kollo tiga ganneh.. Mage "malli wa meh time eke mata matak una".... Eyath oya wagemaei...
The best amateur performance ever... Way to go guys!
Awesome cover guys, keep it up..!Stay blessed.
Inborn talent is a gift from heaven.
Best example of comradeship and sri lankan music. Excellent performance by lead guitarist drummer and everyone else 👏 👌
Amazing guys. Beautiful
මේ සෙට් එකත් එක්ක අඩියක් ගහලා සිදුවක් කියන්න කැමති එවුන් ලයික් එකක් දාපලකෝ
Amoohh..එකෙම්ම ඈ
You guy bright future ✨ be on rock 🌟 🤩
best cover for this song on the internet. keep up the goood work... and GO MORE TRIPS AND MAKE MORE COVERS!! ELA KOLLO SET EKAK!
hamoma harima sanyamayakin sinduwa kiyanawa,enjoy karana,fun gannawa,hamoma eka wage rasa vindinawa saha sahabagee wenawa.e wagema lassanata play karznawa,all the very best.
මේ cover එකට ගහන්න තාමත් cover එකක් නෑ ...තාමත් අහනවා..❤️
Denata aurudu 3ka witara idan thamat balanawa..hoya hoya balanawa..etthamai maarama lassanai
amazing percussionist
People who dislike this video doesn't know what is fun means!
දරබක් එක කියන්න දෙයක් නෑ❤🎧
I like this, I'm from Indonesia.....peace
Que alegres cantan , felicitaciones
ලංකාවෙ මිනිස්සු සතුටින්ම හිටපු දවස් ❤️✨️
Very good keep up the good work. I think the best cover version in the Internet
me hotel califonia gahapu kollo set eka neda.....adeeee patta bns ah....suppppa gd luck all of u bro...
lassanai oyalage song eka...a wagemai oyala yaluwo tikata kagewath as wahak wadinnepa aiue..all the best
Suppa awsome guitar playing 👍👍👍👍👌👌👌👌👌
Ammooo percussion paaara...gindara miniho...🤩
oke pare guitar awun patta yako anike bongo patta do maru wado. kipit going bro
ඒ කාලේ මිනිස්සු කොච්චර සතුටින් හිටියද
දැං ඔතන ඉන්න අයගෙන් දෙන්නෙක් රුමේනියාවෙ,තව එකෙක් ඕස්ට්‍රේලියාවෙ, තව එකෙක් කොරියාවෙ, තව එකෙක් මැලේසියාවෙ,,,, 😢😢😢 රාජපක්ෂ කාලකන්නින්ට සාප වේවා
@@chemistrydineshhewage2698😢
supiriy♥️💪
wena kollo tikak oka kiwwanm bagayak kiyawi bagayak wenama gon athal ekak gniwi.
ubala nm supiriy hemoma ekata♥️💪😘
Sira bn
උම්බල සිංදුවට සුපිරිම sepak dila සුපිරියටම කියලා ලෙසට සංගීතය දුන්නා කිසිම කෙනෙක් පිස්සු කෙළියේ නැහැ හැමෝම හොඳ fun එකක් ගත්තා සුපිරි කොල්ලෝ set එකක් සින්ඩුවක් සිංදුවක් විඩියට කිව්වා
Aniwa
hmmm.. ekanam aththa bn.. smhark un innwa ganna ekta gana denneth nee..hartiyta kiyanneth nee.. melo fn ekak nee..blhnko mun..anthima wenakan lassanatma aran giyaa..
Lassanai
අර කැප් එකක් දාන් ඉන්න මලයගෙ ඩාන්ස් එකත් පට්ට...👌👌❤️
ආතල් පට්ට සුපිරි පහරක්.. ආදරෙයි ❤
Are these the guys who played hotel California ? Not sure but I can definately sense that the red tshirt guy in hotel California video is the blue shirt one in this video . Also , the drummer seems familiar . Can some srilankan guy confirm ?
Yes. You are right.
Yes…same guys
Yes, they are the same
darabuk sapatama gahanawa adareiiiiii ekenma 😍😍😍
Nymaiii ptta fan aka NDA woooowwwwww👍👍👍👍👍👍👍👍👍👍👍👍
superb combination need more
2021 ඉවර වෙන්නත් ලගයි.. තාමත් අහනවා. 😍😍😍
Still listening this.. 2020 ❤️👍
lassanai. niyama gang akak. youth aka limited. hemadama oyala Ekatama Inna. wish you all the best.
What type of Drum is that? Also guy on the end in white t shirt and trousers, great improvement from the Hotel California piece!
patta machanla...a
ela ela keep it up..
Good luck bro s..
pattai machan...leed gita pattama pattai
Patta gathi... oyala okkoma lassanata kiyamawa.. oyala okkotama mn suba pathanawa.. sathutin inna.. b.s..🌹🌹🌹
අඩෝ උඹලා එක්ක පට්ට ඉරිසියාවක් දැනේන්නෙ, ඔහොම ආතල් දාන්න එපා යකෝ , ඔක්කොම දාලා එන්න හිතෙනවා
sira bn
Hehe.. Hehe.. 🎸🎼🎤🌹💖💖👍Hmm...
Very good dear friends...play very well..
Beautiful bro.Keep it up.
Ado methana mata thadata gahala athal eke inna thibba nm 😍
Me koheda bn. Very beautiful erea ekak. .song ekath godaak lassanai. .guitar bongo supiri. Good luck.
Carima set ekak 🗣️♥️✨️
මේක සුපිරියක්😍😍
Patta kollanee........Superb
Thama ahanawa balance patta 🤘
ගැම්මක් බන් සහෝදරයෝ ටික ❤️🔥
2021ත් අහන අය ඉන්නවද? ඔරිජිනල් එකවත් අහලා නෑ අප්පා මෙච්චර 😁❤️
Cool vibe 😎
Harima lassanai mama asama siduvak lassanata kiyanava oyalata budu saranai
Born talent mchn 👏 🔥
Super cover songs 💓💓🤟👌 best sound 👌🤟
Supirima set ekak bn😊😊😊❤️❤️❤️❤️
A good team.good work keep it up boys 👍👍👍👍
Supiri...natana dayal eka Maru...
පට්ට පට පට මම හිතුවේ සිංදුව නා ගනියි කියලා එල එල කොල්ලො
Fth jayawewa ❤️❤️❤️
පියමැන්නේ ඇයිද එසේ
රිදවා....ලා ඔබ ම සිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
Oh the red guy from hotel California 💀
අපේ ගමේ😍😍😍😍😍😍😍
Koheda bn me
මේ දක්ක්ෂයො මුනගැහෙන්න ආසයි
ඉක්මනින්න් තොරතුරු දෙන්න
කවුද බන් මේ ගිටාර් ගහන්නෙ ❤️කෝඩ් මරනව ❤️
Kanishka C fernando
ඔව් බන්.ගිටාර් එකක් කාලා ඉන්නෙ
👍
Ela Kolla..Dan play karanne nadeemalge point five band eke bass guitar 🎸...ummaa
Hm.. Ow.. Maru ane... 👍💖🌹🎤🎼🎸🎼😇
Awesome cover guys, keep it up..!
එල එල කනිෂ්ක මල්ලි 👌👌👌👌
❤
මේ වගෙ සෙට් එකක් එක්ක සින්දුවක් කියන්න ආසයි. අපි එක්ක ට්‍රිප් යන එවුන් නම් ඔහොම ඉවසීමෙන් සින්දු කියන්නෙ නෑ. එක සිංදුවකවත් ඔක්කොම දන්නෑ එක වර්ස් එකක් කියල වෙන සින්දුවක් පටන් ගන්නවා😂😂😒😒
sira huththo!
ruclips.net/video/Bg0dDvAQILc/видео.html
Aniwa
sirawatama ban
😂😂😂😂😂😂
☝ එක අමුතුම එකක්..
ෆට්ටයි...
Mata nam ohoma set ekak innawa 😍😍 mehema sinduwak kiyala athal gannakota danena de kiyanna theren na wenama lokekta yanwa wage
me sinduwa me set ake kattiya elatama kiyanawa. supiri set akak
👌 👌👌👌👌👍👍👍👍👍👍 මරු ....ගොඩක් ලස්සනයි
Niyamai.Ftaaii
පට්ටම ෆන් එකක් එලම 🧡🧡
සුබ🤩
සුපිරියක් 😚😚😚😘😘😍😍😍😍😍😍
Beautiful time.
තාම අහනවා💯
All the people are praising the red t-shirt guy without even knowing blue shirt guy's work
19 ත් ඇහුවා 20 ත් ඇහුවා 21ත් අහනවා..🔥🔥🔥🔥🔥කියන්න වචන නෑ බන්
Ubala Koheda Ban ❤
2020 මැයි කෝ බලන්න 🙈🙈❤
patta macho ubala