Big Up My Infinity Bros!!! woowwww beautifully sung and nice harmonies.!! Great Sheela cover !! We are very happy to see you all have improved a lot with time, and now a very good band in the scene. Remember the times from the very beginning , together we had a rehearsal and showed some reggae basics and now you all back us beautifully on stages as always.... groovy !! Keep up the good work and stay safe....good times will come again to rock on stage together. Love you and god blessings. Rohitha + Rohan - JAYASRI
Big Up My Infinity Bros!!! woowwww beautifully sung and nice harmonies.!! Great Sheela cover !! We are very happy to see you all have improved a lot with time, and now a very good band in the scene. Remember the times from the very beginning , together we had a rehearsal and showed some reggae basics and now you all back us beautifully on stages as always.... groovy !! Keep up the good work and stay safe....good times will come again to rock on stage together. Love you and god blessings. Rohitha + Rohan - JAYASRI
Most humble artists ever. ආදරෙයි. ආදරෙයි. උම්මා ගොඩායි ❤️ #Jayasri
Thank you! ❤ Means sooo much aiya! Hope we get to perform on stage soon. Stay safe and awesome as always 😀
Jaya ❤
Supiriyk thm.....♥♥♥♥ දැන් ඉන්න අඩන සින්දු කියන සාප කාරයෝ වගේද කොහොමද ගැම්ම.......ආදරෙයි infinity....♥♥♥
Woow 😍❤️🔥 Most humble artists ever in SL 🇱🇰❤️
තියන එකම ප්‍රශ්නේ ඇයි මේ ජයශ්‍රීලගේ මේ සින්දු ටික පරණ වෙන්නේ නැත්තේ ඇයි කියලා ...කොච්චර ඇහුවත් අදත් හෙටත් හැමදාමත් මේක අලුත් ....... ජිවිතේ තියනකම් මේ ටික අමතක වෙන්නේ නම් නැ ....
nice cover ... superb ....
Reggae kawadawath parana wenne na ban
mn podi kale idan wediyenma kemati song eka sheela
Kiyala wadak naha machan. Timeless music.
Aniwa generation bara ganak ahnna pluwnm jayasri❤️❤️❤️❤️
@svetlana kiba ඒවා කොහොමත් හින්දි කොපි නේ.
බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
ලොවම නැවතිලා, නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වතේ
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
තනිවුණු යහනට එනවිට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා
එවීදෝ, එවීදෝ, එවීදෝ
මාගේ කුමාරී
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (ඔබ යළි ඒවීදෝ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (ඔඔ, ඕ, ඕ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (මා සැමදා තනිවේ දෝ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරී
😊
හැදුනු වැඩුනු ..කෙලි සෙල්ලමි කරපු වැල්ල ...වැලිගම ...ආදරෙයි
Fireeeee kollllooooooo ❤️❤️❤️❤️
Yuki🙌
Nifal 😘 සින්හල අපි ඔක්කොම ආදරෙයි ඔයාට.බුදුසරණයි❤️🔥🙏
@Heshan Nimicious light blue shirt
@Heshan Nimicious Hey I'm not a bro ☺️
@Heshan Nimicious Galle
@Heshan Nimicious 👍
Ekenma
වැලිගම වෙරළ තීරය.... ගංදූව...... මගේ ගම...... the best location ever...... proud of weligama ....... 💪💪🔥🔥🔥🔥🔥❤❤❤❤😍🙏🤟
Sirawatama..😂
අපේ ගම 😇
Yes ..My home town.
apeth gama thamai
අපි කළුවාමෝදර
I am from Cambodia. I am your fan Infinity!!! NIce song and nice voice.
මේ දෙන්නා guitar එක කාලා දිරවපු වහම මේ වගේ තත්ව උදාවෙනවා. වැඩේ නම් නියමයි
Awesome‼️ නිෆා අයියා & අශේන් අයියා ...ජය වේවා ඔයාලා සෙට් එකටම.💪🖤💪
Come on Infinity ✌️✌️✌️✌️✌️💜💜
මොහින්දීන් බෙග් මාස්ටර් ගෙන් පස්සෙ
නිෆාල් ඊබ්‍රාහිම් 😍🎸🎧
හර්ශද් ඊබ්‍රාහිම් 😍🔥🎧
බේද නැතුව කලාවට ආදරේ සෙට් එකහ් 😍💖❤️😘
Harshad ibrahim, Nifal ibrahim සහෝදරයෝද?
♥️🖤H.I ❤♥️N.I
@@kailashinikalansooriya5212 no
Ekenma වැලිගම.. Super song.. Adarei වැලිගම..
දෙන්නටම කැමති කට්ටිය කො බලමු 💯👌❤️
ඉන්නවා
උබල අරුණ අයියට ♥ පිං දෙන්න ඕනේ මචන් මෙච්චර ලස්සන නිර්මාණයක් කරාට music , melody & lyrics
අරැන ලියාන් කියන්නෙ සැබෑම දක්ශයා....එයා තමා සින්දු හැදුවේ..❤තිරේ පිටුපස වීරයා එයයි...
රොහාන් රෝහිත කියන්නෙ තිරේ ඉස්සරහා හිටිය තක්කඩි දෙන්නෙක්.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. ලස්සන cover එකක් ❤️💯
From the singing, to the way you arranged the song is beautiful! Also great work Anush!
Wow marama lassanai dennage voice dekama. බුදු සරනයි . !🙏🙏
වැලිගම ගංදූව. අපෙ ගම. ආඩම්බරයි.🖤😊 කවර් එක පට්ට. ❤️
අඩේ,වැලිගම 😍 Infinity 😎
බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී,
ඇසුනොත් එනවාදෝ සොදුරියේ මගේ
මා හට සැරවීලා ” හෙයි… “
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ.
තනිවීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ,
ඒවීදෝ මාගේ කුමාරි
ලොවම නැවතිලා, නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වතේ
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ
හට සැරවීලා “හෙයි… “
කොහේදෝ යන්නේ මෙසේ
සිත රිදවන්න එපා හද බැඳී ආදරේ
තනි වීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ
ඒවිදෝ මගේ කුමාරි
තනිවුනු යහනට එනවිට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක
වෙනකෙකු හට ලැදි වෙන්න එපා
එවීදෝ… එවීදෝ… එවීදෝ
මාගේ කුමාරී
මා හට සැරවීලා “හෙයි… “
කොහේදෝ යන්නේ මෙසේ
සිත රිද වන්න එපා හද බැඳී ආදරේ
තනි වීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ
ඒවිදෝ මගේ කුමාරි
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඔබ යළි ඒවීදෝ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
මා සැමදා තනිවේ දෝ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරි
🥰
අඩේ ඒක මාරයි...ලොකේශන් එක වැලිගම ❤️
Ashen & Nifal ayye oyala denna nm maru
සියලුම ගරුත්වය ජය ශ්‍රි ඔයාලට අදරේයි 👌👌😥👌👌😉2022
Supiriiiiii.asama set ekak
Nifal ගෙ වොයිස් එක ✌️🌺 පට්ට බ්‍රෝ🥺
❤❤❤❤❤ both give his best 👌 👍 😍 😊
Nifal's voice is really impressive😍💛...Of course both of them really did a good job🎶😚..
Ashene ❤️
Nifal ❤️
Best wishes brothers ❤️❤️
ආසම song එක ....... පිස්සු හැදෙනවා cover ekh ❤❤
My fv band singer 💖
Yes, Nifa you are Supereb ohoma digatama yaman 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
My dear student Ashane,
Nice to see you after long time.
You are clever as your father Thissa kapukotuwa.
Keep your good work up.
Gammac thamai aah!!
වැලිගම.❤️❤️
Best😍
Woowww...niyamai brotherS ...වැලිගම Location ...❤❤❤
Pattama bn pattma
ඔය දෙන්නගෙ combination එකේ output නියමයි, මම සින්දු ලියනව, ඔයාලටත් ලියන්න ආසයි 👍
God bless you
Asama eka hode infinity uba👉❤️❤️❤️❤️
මුස්ලිම් උනත් කලාවට ආදරෙ කරන ගොඩක් අය ඉන්නවා, සංගීතය විශ්ව භාෂාවක් 😌😌
නිෆාල් විතරයි නේද මුස්ලිම් 🧐
@@blacksoul7497 ow itin
ඒක ඇත්ත. පෙරදිග වගේම බටහිර හා ව්‍යවහාරික සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්ම තමා.
Api ipaduna dawase indan ahuwe sinhala sindu, ashraya kale sinhala minissu, giye sinhala iskolawalata. Apita koheda bn jathi agam kiyala wenasak. Eka pathe kapu apita sinhala muslim kiyala wenasak na. ❤️
@@btttttttttttty mage thaththa Muslim Amma Sinhala, mama koi wade krth Hari asai sinduwak ahn krnna
Superbly o
නියමයි ජයවේවා.... පියමැන්නෙ ඕනේ🤗🤗🤗🤗🤗
Arumai
මෙි ගන්දුව බිචි එකනේ අපේ ගම වැලිගම.මම අසම සිංදුවක් .නියමයි ලස්සනයි❤❤❤
saaaaaa 🖤🖤🖤
🙏❤
niyamai infinity .piyamanne cover ekath daamu
Niyama singing meva thamai
Infility boys all the best !
Balu Balu hamathanama penava bn
Sri Lankan next level artist keep going boys
Supiri!!!
woah cool ,Brothers!!! lv it!
weligama ape gama gamac thamai ithin😍
Wow ❤️♥️. Nice song and Nice location in Weligama ☺️
බුදුසරණයි
Weligama ♥️
Piyamanne oneeeeee
ජය ශ්‍රි ❤️ infinity 💜🤞🙌🏻❤️
niyamai....
Wow!!!!!!!!!!amazing 💙💙💙💙💙
Maru aiye
Nifal & ashene super brother 😍
Mare maru
සුපිරියක්❤️
Supiri aiye ekh😍 mage asama.dennek aiyala denna😍 ජය වේව අයියල දෙන්නටම😍😇
Amazing guys. Love the COVER.
Supiriyak thama ලස්සනයි 😎
weligama❤️
ආදරෙයි නිෆාල්
අශේන් broh එක Ft 😍❤
Supiri patta niyamai kiyala vadak na supiriyatama thiyanawa
Weligama ❤️😍
Supirimai my best song ශීලා thank you old the best.....!
Weligama ❤
නියමයි. සින්දුව
Nifal's voice ❤️🙌
Pissuwak😘
ජය
දකුනේ ලස්සන location එකක් 😊🖐️
ලස්සනයි
Jaya wewa bro
🥰👌😎👉💗 Arumai lasanai
infinity 😍🔥 AsHeN😍♥️♥️
i like oyle group ekt kttiy gnnedd
නිෆාල්ගෙ වොයිස් පට්ට
Welldone nifal proud of you ma man
Nifal ❤️🤘 infinity 🔥
ගොඩාක් ම ලස්සනයි
ගං දූව 😍 අපේ ගම❤️🇱🇰
👍👍👍👍👍👍👍👍👍
ලස්සන ගමක් 💛
ආඩම්බරයි වැලිගම අපි ❤️❤️
Weligama
maru❤❤
aththatama supiri
Infinity's fvrt voices 💖🌺
පට්ට.. එක
Great stuff Ashene & Nifal! 🤩
සුපිරි සුපිරි සුපිරි
ජය ශ්‍රී 🖤
Wow
❤️✨️I can't convert my feelings to words after I listened this ❤️
Amazing ❤️ It's My favorite song ❤️ Thank you two ❤️❤️
nifal 🔥
Whao! Amazing stuff guys. Love this version! ❤👏👏👏👏
oyalanam supiri
10 සැරයක් විතර ආයෙ ආයෙ බලන මම 😘🙂❤
Me too!!😂😂😂👍😁
Me toooo❤
Ashen ❤️