Visekari......superb. Enjoyed from beginning to end. Looks like an international song. Good job by our Sri Lankans. I love the music, Bachi's voice and the wrapper is doing a wonderful job.
Pasan liyanage is very underrated music director in island. He is a gem of Sri Lankan musical industry. In Sri Lanka generally if a good song released, whole credits go to vocalists only and not for music director.
End of 2021 , our politicians spoiling our country day by day..but our talented artists try to take our music to the international level..hats off for them🇱🇰❤️
Love this song .. brings back memories .. I was interning away from home when this song was released .. I used to listen to this song everyday after a long hard day at the wards 😊
අනුරාගී නුවන් හිමිකාරී උන්මාදී හැඟුම් මට දේවී සිපගන්නටදෝ ලංවී විසේකාරී ශෘංගාරී දෙතොල් නලියාවී හැඩකාරී සැනින් මත්වේවී සුරලෝකේ ඉඳන් ආවාදෝ විසේකාරී ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ හිත ඔබ ගාව නවතී වගේ ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ මායම් රූ නාරී විසේකාරී සායං ගෑ දල්ලෙ රසේ දේවි කෝලං පෑ දෑසේ රැඟුම් පාවි හීලෑ නෑ ආලේ විසේකාරී Watch me now slim body girl slim body girl Telling all rude boys me and Bachi again again Someone love you honey Pretty girls them love your bunny I wanna share my love every minute and secondary My heart is beat just like a gold Hard to get to hold her For all the girls hmmmm... hmmmm... There is no hesitation. Your body my destination It's me you looking for Girl you my number one now කවිකාරී තෙපුල් මුමුණාවී සඳයාවී උකුල් සුවදේවි අදහන්නට බෑ පුදුමය විසේකාරි මනලෝලි දසුන් ඉගිලේවි ඳගකාරි සිතුම් උතුරාවි ඔබ කාගේ කවුරුන්දෝ විසේකාරි ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ හිත ඔබ ගාව නවතී වගේ ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ මායම් රූ නාරී විසේකාරී සායං ගෑ දල්ලෙ රසේ දේවි කෝලං පෑ දෑසේ රැඟුම් පාවි හීලෑ නෑ ආලේ විසේකාරී දේදුන්නයි ඇ මා මුවැත්ති ඔව් ඈ හරි රුවැත්ති ඔබ මා මුදු හිතැත්ති විසේකාරි ඔබ ලඟින් ගෙවි යන වසන්තේ පෙම් හැඟුම් ගලායයි අනන්තේ හිත මගේ අරන් හැංගෙන්නද විසේකාරි ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ හිත ඔබ ගාව නවතී වගේ ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ මායම් රූ නාරී විසේකාරී සායං ගෑ දල්ලෙ රසේ දේවි කෝලං පෑ දෑසේ රැඟුම් පාවි හීලෑ නෑ ආලේ විසේකාරී Good body yeah Fun all the time when you do the bogle Do the butterfly girl lift me easy Redfox Bachi alongside Rude Bwoy Right across da world
It's adorable song.. Fantastic... I heard it more than 50times bt still love it... When I heard it there is some beat in my heart and whole body... Always dancing... Yaaaaa.. I love it.
Rest In Peace Shiraz Aka Rude Bwoy!! 🙏❤️
😭❤️
RIP 🥲
😭
Rest in Peace brother ❤️
RIP 💔
2024.01.04 ඒ ලෙවල් වලට පාඩම් කරන ගමන් නිකන් මේ සින්දුව mind එකේ ප්ලේ වෙන්න ගත්තා 😮 එක්සෑම් එකට තව දවස් 6 යී...සෝක්
Udarai ne😅❤❤
😶❤️
The world had Despacito
Sri Lanka has Visekari ♥️
This song never fails to pick me up
Ikr
සෑහෙන මතක ගොඩක් තියෙන සෝන්ග් එකක්... මේක ඇහෙන වාරයක් ගානෙ මතක් වෙන කෙනෙකුත් ඉන්නව.... දැන් ගොඩක් දේවල් වෙනස් උනත් තාමත් මේ සින්දුවට ෆට්ටම ආදරෙයි..... ❤️❤️❤️❤️
0ò0oq
මොකක්ද ඒ අතීතය .......
😒
@@resh_r.r q
😕😕🥲❤️❤️
ඔයා කිවුව්ව දේනම් සිරාවට ඇත්ත කොල්ලෝ ❤️ ඒ අතීතය මතක් වෙනකොට ඒ දේ වල් කෙල්ලෙට සිරා Love කරන එකෙක්ට විතරයි දැනෙන්නේ..🖖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේක නම් Next Level. මුලින්ම මම හිතුවේ spanish song එකක melody එක උස්සලා කියලා. මේක Yohani ගෙ Manike වගෙ hit වෙන්න ඕනෙ සින්දුවක්. ඒත් අවාසනාවකට ලන්කාවෙ විතරයි hit වුනේ.😭
පිටරට උනුත් කමෙන්ට් කරලා තියෙනවා දැක්කම කීයාගන්න බැරි ගැම්මක් එන්නේ 💪❤
අනුරාගී නුවන් හිමිකාරී - උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී - විසේකාරී..
ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ - විසේකාරී..
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..
මායම් රූ නාරී - විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී..
කවිකාරී තෙපුල් මුමුණාවී - සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය - විසේකාරි..
මනලෝලි දසුන් ඉගිලේවි - ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ - විසේකාරි..
ඔය පුළුලූකුල සුදු නෙරියේ..
දේදුන්නයි ඇ මා මුවැත්ති - ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති - විසේකාරි..
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද - විසේකාරි..
ඔය පුළුලූකුල සුදු නෙරියේ..
ගායනය - බාචි සුසාන්
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ
සංගීතය - පසන් ලියනගේ❤
visited sri lanka recently n heared this song in a top casino n loved this song...
love from india...
thanks
Thankz
Woooooow niceeeeeeeeeeeeee
Thankzzzz
Thanks! $$
කොච්චර වයසට ගියත් හිතේ තියෙන සින්දු වලින් කැමති ම එකක් 👀💗 ඒ රහ,ඒ මෙලඩිය ඔක්කොම හිතේ තමයි ❤️🔥😚 ආදරෙයි බාචියෝ😏🖤
අවුරුදු 7ක් වෙනවා. මේ ගානට රැප් එකක් එක්ක සිංදුවක් ආවේ නෑ. බාචි ❤❤
සොඳුරු අරගලකරු ඔබට නිවන් සුව පතමි ♥️
මෙයා මැරුන ද 😢
මැරිලද.😪😥
@@Soul-j9b Rude bwoy අපිව දාල ගිහින් තියෙන්නේ .😪😥😥.Rip
Visekari......superb. Enjoyed from beginning to end. Looks like an international song. Good job by our Sri Lankans. I love the music, Bachi's voice and the wrapper is doing a wonderful job.
Love from New Zealand 🇳🇿 ❤️
❤❤
Love from India.. Beautiful song
Thankyou :)
Thank you.
Thanks india. ❤ u too
Its all about hot chick
Thank you
මොන අවුරුද්දේද මේක අහන්නේ කියලා දාන්න බෑ.. මොකද මං මැරෙන අවුරුද්ද වෙනකම් මේක මං අහයි...❤❤❤❤
දැන් මැරිලද
@@yohankaushan5341 😂😂
@@yohankaushan5341 😂😂😂
❤
මේ සිංදුව කොළඹ වගේ පැත්තක හවස් යාමෙ මුහුදු වෙරළක වගේ අහන්න 😍😍😍🇱🇰❤️❤️ නියමෙට තියෙයි💆ඒකටම ගැලපෙන සිංදුව 🌇🌅🌅
කොච්චර ඇහුවත් එක වගෙම ඉන්ටරෙස්ටින් එකක් තියන් අහන්න පුලුවන්.... ලස්සන මතක ගොඩක් එකතු කරන් ඉන්න සින්දුවක්...මොකද ඒ කාලෙ බස් එකක ගියත් මේක නේ 😂❤ ජාතික සින්දුව....🥺👌 ඒකාලෙට ආපහු යන්න තිබ්බනන්
කෝ බලන්න 2024 මෙ සින්දුව බලන කට්ටිය ...🤗
මම
Mama
Mama❤
මේක කොච්චර කල් ගියත් අමතක නැ 👽💢 "
Inno
1.great record production
2.languages don’t clash at all, instead they blend well
3.probably my most favorite sinhala song
ලංකාවේ සිංදුවක් කියලා ආඩම්බරයෙන් කියන්න පුඑවන්
Siirialc
I am sri Lankan girl
But now I live in Canada
Love from Canada
Kumara 😂👍
😂😂😂
who asked ?
@@secret-gq1qk lol
මේ සින්දුව නම් මාරම ලස්සනයි .❤️🔥💜️💜️❤️🔥......කොහොමත් බාචි අයිය සින්දුවක් කියනකොට ඇග හිරිවැටෙන්නම කියනවනේ.....❤️🔥❤️🔥❤️🔥❤️🔥
This is International level. This is what Sri Lanka need!
This song will never get old!!! Many people come back listening to this masterpiece in everyday ♡
Bachi අයියගේ සුපිරිම සිංදුව මේක තමයි 👍👍👍😀❤️😀
Aniwa
Absolutely wow
Masterpiece 👌👌👌👌
from Alabama usa 🍁🍁🍁
love from australia
Thanks bro from sri lanka
Thanks 🇱🇰🇱🇰
I am Aussie SL
Thanks mate
@@aapasanga7939 1
Love from United Kingdom
❤❤
I love ur country a lot ❤🇬🇧
Every day start with this song bcz i love srilankan music who else 👏
One of my favorite song.
Love it commet ❤❤❤❤
eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeseeex eseesesseeke eeeeeeeeeeeeeeseeesee3eeee
Thanks from Sri Lanka 🇱🇰
Atleast twice in week
Love from Australia❤️
❤Get up, stand up
Stand up for your right
Get up, stand up
Don't give up the fight❤
Rest in peace Shiraz!! ❤🙏
2020 march 😍 එන්රිකේගෙ Bailando එකට වගේ පට්ට වීඩියෝ එකක් දැම්මනම් දැන් හරි . මාරම ගැම්මක් තියෙන පට්ටම සිංදුවක් මේක 😍
bailoando beat eka thiyenawa meakea
තාම පරක්කු නෑ.. පොඩ්ඩක් බීට් වැඩි කරලා
first srilankan rapper- rude bwoy❤️❤️ rapping since 1996 ✌️
Now only I know that Shiraz aiya backing was backing Bachi in this song as Rude Bwoy. Stay in peace Shiraz. You are such a beautiful soul. ✌❤️
Pasan liyanage is very underrated music director in island. He is a gem of Sri Lankan musical industry.
In Sri Lanka generally if a good song released, whole credits go to vocalists only and not for music director.
Love from india✌🏻❤️
Love from Sri lanka
Thanks for watching.......🖒🖒🖒😃
Thank for watching
Thanks from sri lanka
Fuck india💩...long live srilankan
මං මේ සින්දුවට මාර ආසයි.ඒත් bachi ගැන දන්නව උනාට shiraz කියන්නෙ කවුද කියලා දැනගෙන හිටියෙ නෑ.ඊයෙ අහපු කණගාටුදායක පුවතක් නිසා නම search කරලා බැලුවා. rest in peace shiraz🙏
සෙට් එක කන ඇතුලට දාගෙන බේස් උපරිම ඇරලා කන හෙල්ලෙන්න අහුවත් මදි ඔයී❤️❤️❣️❣️
නටන්න හිතෙනෝ, ... ගෙදර අය නැති වෙලාවක් බලලා ,ගේ දෙවනත් වෙන්න දාං 👍👍👍👍
ITHIN APITA MKO
Air
supiri
නුවන්දි කුලතුංග ha ha patta
hi thanks
RIP Rude Bwoy 😭, but your voice will be in our hearts forever❤️🙏
love you bachi..❤❤..හිත ඔබගාව නවතී වගේ....fatta ..💪💪💪
මේක තාමත් අහනව මේ 2020
සිංදුව දාපු දා ඉදන් කීපාරක් නම් බැලුවද කියල මතකත් නෑ
මෙම පාසල්
Ow matath whwmai
Downlod karla blapn
පට්ට ... සුපිරි song එක ..කාලෙකට පස්සෙ හිතට වැදුනු song එකක්.. " හිත ඔබ ගාව නවති වගෙ .. "
sirawata
MinuraBanaka 👍
Aththatama pissu hadeno...Mn mee tharam sindywakata pissu watila naa..amboo bachi ayye oyage singing nam perfect..LV u Bachi ayya..😘😘😘
international level...Patta Sinduwak, Super Video ekak karanna..... හිත ඔබ ගාව නවතී වගේ...
මේ වගේ dance බලන්න අපිව subscribe කරන්න
ruclips.net/video/hWLU0IUV-wc/видео.html
Yessss super song ❤
aniwaryenma
ඉරාජ්, ඔබේ අවධානය පිණිසයි
+Anudha Jayakulasuriya yes. super song
End of 2021 , our politicians spoiling our country day by day..but our talented artists try to take our music to the international level..hats off for them🇱🇰❤️
Love this song .. brings back memories .. I was interning away from home when this song was released .. I used to listen to this song everyday after a long hard day at the wards 😊
This songs awesome i have heard this about 1000 times and still im not fed up of it
Meka thama para bro .......elama elama
2024 any one guys
Yes me now
🖤🎧
විශුවල් එකක් තිබ්බනම් ෆට්ට❤️එහෙම උනා නම් 50M විතර ගහල ඇති මේ වෙද්දි😊
❤️
#SRILANKA ®
#Bachi❤️
2020🤩 #විසේකාරි
අන්නේකයි❤️සිරා කතාව
There is no one in known context at SriLanka to create a video for this song. That is the reason why there is no video
We are left to make out own imaginations
Love from kasakasthan ❤
rest in peace legend 🥺💜️I have a lot of beautiful memories with one man for this song of yours, thank you for that
No words Pasan ayya
That’s really really superb..😎👍🏻
Semmmmmmmmma song😍😍😘😘
2021 කොරොනා lock down අස්සෙ මේ සිංදුව අහන කට්ටිය👇 🙂💆😌
මං දැන් අහන ගමන්..🤭
HI
math ahana gaman
ruclips.net/video/EHOch_JVxPc/видео.html මේ ආඩම්බරකාරීත් අහන්න😘😍😘🎤
🙋🙋🙋🙋😊😊
අනුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී
විසේකාරී
ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ
විසේකාරී
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී
Watch me now
slim body girl
slim body girl
Telling all rude boys me and Bachi again again
Someone love you honey
Pretty girls them love your bunny
I wanna share my love every minute and secondary
My heart is beat just like a gold
Hard to get to hold her
For all the girls hmmmm... hmmmm...
There is no hesitation.
Your body my destination
It's me you looking for
Girl you my number one now
කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය
විසේකාරි
මනලෝලි දසුන් ඉගිලේවි
ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ
විසේකාරි
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී
දේදුන්නයි ඇ මා මුවැත්ති
ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද
විසේකාරි
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී
Good body yeah
Fun all the time when you do the bogle
Do the butterfly girl lift me easy
Redfox Bachi alongside Rude Bwoy
Right across da world
good song
Gayan Buddhika Vlogs
Gayan Buddhika Vlogs පට්ටආ💖💘💘💘💘💘💘💘💟💟💟💟
පට්ටආ👌👌👌
පට්ට
Love from south korea ❤🇰🇷
2018 Trip එකෙත් ඇහුවේ මෙක තමා😌❤️🥺
ෆට්ට ඈ....පිස්සු හැදෙනෝ...අහන කොට
Rasika Waruni angoda fala
apita nato
😅😅😅
One of the all time best hit👌 mark my words this will be a record breaking one 👍
7.3M views. 👍
can't stop listening to this... love it!
Introduction 🔥🔥
යක්කු නැතිව මොන තොවිල්ද
Shiraz rude boy broo i miss you so much
Rip legendary srilankan first ever rap 🌟
Sri Lankan version of Despacito! 🔥
තාමත් ගොඩක් ආසාවෙන් අහන පට්ටම ලස්සන සින්දුවක් 🥰🥰🥰
begining of a new trend i must say. love to see more of these. bravoo!!!
ඒ කාලෙ despacito වලට අපි ලංකාවේ ගහපු සිංදු අදටත් අහනව ❤🔥
Love from paris
Are you from France?
ur performances are highly appreciated hope u will do well in the future
thanks for giving us such things............................
Every time i heard this song, it makes me feel dancing😘💃.. At least my legs are also moving😍✨️
Supiri.. Well-done. International standard.. Hope this will play in BBC chat
2020/01/07 මේ හිත තාමත් නැවතිලා මෙතනින් ❤️ ආයෙ ආයෙ අහන සෙට් එක ලයික්
100 weni like eka magen 😂😂
147 magen hode😂
154
❤❤
Rap කරන මාමේ...😍😍😍 පට්ටයි කොල්ලො ඈ....😎😎👍👍
බාචී අය්යෙ විසේකාරි ෆට්ට අපිට දිගටම ඔය වගේ ෆට්ට සොන්ග්ස් ටිකක් ඕනී
I love Sinhala more and more after this particular song
මෙක අහන්න බැ නැටවෙනවා💃පට්ට සින්දුවක් 🎶 SUPER Ahh
Love from New zealand ❤
Plyn httiye ynna 😂
2050දිත් මේක අහන අය කෝ?
(මෙය අනාගත කාලයෙ කොමෙන්ටුවකි)
2050 sita aapu pudgalayeki maa 😂😂
Quite
I
@@sheharaakarshi6706 n
පල හුත්තො🤣
Marenneth meka aha aha idala 😂😂
Love from a Sri Lankan in Dubai
Super work and it's matching with dance of Sachi.. watched more than 20 times.....excellent.
Supiri ela! I was excited good job lankans proud of you guys!
From australia ❤
Rest in peace big brother "Rude Boy". Rock the heaven with ya husky voice.
who knew latin music and Srilankan music could mix well
totally
It's adorable song.. Fantastic... I heard it more than 50times bt still love it... When I heard it there is some beat in my heart and whole body... Always dancing... Yaaaaa.. I love it.
2022 and still a big fan of this piece of art. Legends say that the people will listen to this even in 2077🤫
Thamath ahanawa 😊🔥❤️
Thank you everyone ❤️🙏🙏 dont forget to check the new remix of visekari - ruclips.net/video/jbGlpBuNHAk/видео.html
You are unique. Love your songs for being just as unique x...
Beautiful queen 😘💗🌹
කෝ බලන්න 2023 මෙ සින්දුව බලන කට්ටිය ...
Man
Innawooooo😄😍
Innawoooo
Me too
🙋
Love from newzealand ❤️❤️❤️
❤❤❤❤❤❤❤Love ❤Love ❤❤❤❤Love I love the way the song is Going CRAZY THROUGH THIS SONG MAN
කෝ බලන්න 2020 අහන අය..
❤❤👍👍👊👊👊👊❤❤
api api...
❤
පොඩි ප්‍රශ්නයක් තියනවා 🤔
🤘🤘🤘
nuff respect rude boy lankan salute to all my friends in sri lanka,,,,,, keepon njoyin good vibes
respect gentleman
shiraz army
හැඩකාරී සැනෙන් මත් වේවී...♥️
රේඩියොවෙන් අහපු කාලෙ මතක් වෙනව මන් 10 වසරෙ
Picuwak තමා ❤🎉
This song will never getting old✨️❤💃
I love this song 🎶
The first time I heard this song was when I was at my friend’s house and it was so beautiful 😍
Nice one. This has taken Sri Lankan music to another level. 10 yrs later something contemporary has come out. Enjoyed.
Great song by bachi....love this song I want to hear it full louder
Thanks bachi ayya, Redfox videos ekak thibbanm suparb 🔥❤👍