Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සූසයිටි - 0760383723
🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
ලස්සනට කතා කරනවා, යකෙක් තමයි ❤
සුසයිට් කියනවා එයාගේ බඩියලු බොබී(ඉසුරු මාධව) ඉසුරු මාධව කියන්නේ සීනිය කොල්ලෙක් මෙයා එයාගෙ බඩියා වෙන ඇති)
Badiya kohoma kiuwat aka aulak na broo api okkoma sahodarayo waga hitiya
ධර්මපුරමි 😢ඇහෙද්දීත් පපුව පිච්චෙනවා යුධ හමුදාවටම චරිතයක් උන චරිත්...මාගේ එකම මල්ලී ධර්මපුරමි දී අවසන් හුස්ම හෙලූ ඒ කැපකිරීම් අපිට කිසිදාකවත් අමතක කරන්න බෑ 😢. මරණය ඉදිරියේ නිර්භයව සතුරාට එරෙහිව නැගී සිටි ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් උපදින්නට හේතු වාසනා වේවා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏🙏
😥💔
අපකල පින් ඔහුට අනුමොදන් වේවා භවගමන සුවපත් වේවා
අපක පින් ඔවුන්ට අනුමෝදන් වේවා....භව ගමන සුවපත් වේවා..
ඔබේ මල්ලිටත් නිවන් සුව💐💐🙏🏽
@@kapilawannaku7357 🙏🙏🙏❤️❤️❤️
කමෙන්ට් කියවනකොට හරිම සතුටුයි , හැමෝම රණ්විරුවන්ට ආදරෙයි . ඒ වගේම මමත් දෙයක් කියන්නම් කමාන්ඩෝ එකට “සුයිසයිට්”කියල නික් නේම් එකක් දැම්මට මේ කතා නායකයට අපි පොඩි කාලෙ ඉදන්ම ගමේ කවුරුත් හදුන්වන්නෙ “සුසන්ත” කියල , අපේ ගෙදරට ගෙවල් 3එහායින් මේ සුසන්ත මල්ලිගෙ ගෙදර.ඒත් මමනම් මේ වනැස වැඩසටහනෙදි දකිද්දි තමයි දන්නෙ අපෙ සුසන්ත මල්ලි කමාන්ඩෝ රෙජිමේන්තුවේ රණවිරුවෙක් කියල . හමුදාවෙ සේවය කල බව දැනහිටියත් කවදාවත් ගමට නිහතමාණීව හිටියා . හරිම ආඩම්බරයි මල්ලි උබ ගැන කියන්න වචන නෑ . පලවෙනි වැඩසටහනත් මම බැලුව . ඉදිරියේදී කරණ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..! මම ඔයාගෙ යාලුවා අරුණගෙ අයියා ඇමරිකාවේ සිට . තෙරුවන් සරණයි සුසන්ත මල්ලි ….!
Bs aiya parissamn inna
අපෙ සුසන්ත අයියා.අවුරුද්දක් ගිහිල්ලත් තාම මේවා බලනවා
ඇඩෙනව මේව දකිද්දි...මම 96 මීට අවුරුදු 5 කලින් ඉපදුනානම් මමත් අනිවාර්යයෙන් යනව ඔප් එකට😢
කමාන්ඩෝ සූසයිට් යකෙක් සංජීව අයියේ 🇱🇰 ආදරණීය චරිත යකෙක් මෙතුමා ජය වේවා යුද ඉතිහාසය බිහිසුන සිහින චිත්‍ර සිතේ ඇදෙනවා ❤ සූසයිට් නමෙන් යකෙක් ආදරණීය වීරයෙක් හමුදාව සියලුම ෆෝසස් අය පණ වගේ ආදරෙයි සංජීව ස්තූතී බුදු සරණයි ජේසු පිහිටයි
⚔️⚔️⚔️ COMMANDO ⚔️⚔️⚔️ මම ඉස්කෝලේ ගියේ වැල්ලවායේ.. මම කැඩෙට් කෙනෙක්.. දරුනු යුද්ධය කාලේ වෙනම මානසිකත්වයකින් හිටිය මිනිස්සු අපි. බුත්තල බස් බෝම්බය එහෙම හරිම අමානුෂිකයි.. කමාන්ඩෝස්ලාගේ පිච්එකක්තමයි වැල්ලවාය ටයුන් එකත්.. කමාන්ඩෝස්ලාගැන කරපු පැහැදිලිකිරීම ගොඩාක් වටිනවා..
කමාන්ඩෝ සූසයිටි කතාව කියනකොට මාරම ගැම්මක් එන්නේ ඇගට💯❤️👍
ගල්ටා, හක්කා , පොල් චුට්ටේලා අතර යුද්ධ කළ, දෙවනි වැඩසටහනක් බලන්න නිතරම ආසාවෙන් හිටපු කොමාන්ඩෝ රණවිරුවෙක් තමයි සූසයිඩ් කියන්නේ... ❤❤✌️. ජයවේවා වණැස... ❤
අවන්කවම පට්ටම ආසාවෙන් බලන් හිටියෙ මේක එනකං
දාපු ගමන් ආවා....❤️❤️❤️❤️❤️ ඇබ්බැහි වෙලා...කුඩු ගැහුවා වගේ...
දාලා විනාඩි 10ක් නෑ..1000කට වඩා live බලනවා.ජය😍
මගේ තාත්තා ගජබා.මම විජයබාහු එකේ. තාත්තා අක්කරායන්කුලමි මෙහෙයුමෙි ඉද්දි මම මාන්කුලමි වල මෙහෙයුමෙි යුද්දේ ඉවර වෙලා තමයි තාත්තාව දැක්කේ....
🧡🥰💞
🙏🙏🙏🙏🙏❤️❤️❤️
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤
❤❤❤❤❤
කමාන්ඩෝ ගැම්මක් තමා කියන්න වචන නැ. ගල්ටගේ ටීම් 1ඒ හිටියා කියන්නේ සුපිරි වැඩ්ඩේක් . 💗ජයවේවා සහෝදරයා 🙏👍
මේවා සංසාර පුරුදු එදා ගැමුණු රජතුමා සමග එළාට එරෙහිව සටන් වැදී ලක් මව් බේරාගත් අභීත හෙළ දරුවන් මේ ආත්මෙත් ඉපදිලා ඒ සංසාර පුරුද්දට නැවතත් රට බේරා ගත්තා.. ඒක හැමෝටම බෑ කරන්න.. ඒවා සංසාර බැදීම් මාතෘ භූමිය එක්ක තිබෙන 🙏💐🙏💐🙏 බුදු සරණයි අපේ වීර හෙළ විරුවන්ට ❤️
මරණ භය නැති කරලා තිබ්බේ...🥺❤️..respect සර්....බුදු සරණයි 🙏 මරණයක් අත් උනු සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏❤️
හිච්චා,,, වෙඩි අබේ,,,, සාජන් පොල්චුට්ටා,,, .මේ අයගෙත් තව වීඩියෝ ඕනේ සංජීව සහෝදරය,,,, බුදුසරනයි,ජයවේවා
ලොවෙත් නෑ ඉතින් අපේ එකාගෙ ♥️🌸 ආදරෙයි උබලට හැමදාම
අයියේ ඔයාලට බුදුසරණයි .ඔයාල .බේරපුරට .කාලකන්නි කෑව.අපිට ඔයාල විදපු දුක අමතක වෙලානෑ අපි ඔයාලට සදා නයගැතියි.බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .
මැරෙන්න කොහොමත් බය තිබ්බේ නැහැ..ඔන්න වචන..තාත්තා ගැන කියපු වචන ටික නම් පට්ට..👍👍
කමාන්ඩෝ රෙජිමෙන්තුව ගැන සුපිරි පැහැදිලි කිරිමක් කරා...සුපිරි වීරයෙක්,,කමාන්ඩෝ රොඩ්නි (පොල් චුට්ටෙ) වීරයාගේ තව එකක් කරන්න අයියෙ...
කළ මෙහෙවර අමරණීයයි ගොඩක් ස්තූතියි ගොඩක් පිං සිද්ධ වෙනවා. කමාන්ඩෝ වගේම SF කියන්නෙ සුපිරි ම බුලට් තමයි. බය කියන්නෙ මොකක්ද කියලා නොදන්නා කොල්ලො ටික නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කැප්ටන් කොඩී , ස්නයිපර් මීනු , කෝපල් ගල්ටා , කදිරා , හක්කා , සූසයිට් , ටිකලෝ , කූගර් එකක SF ❤️ Commando mix program එකක් ඕනී සංජීව අය්යේ 😍
Ane owe❤❤❤🙏😍
Hoda adahasa ekanm ela thama
නීරෝලා ගැන කවුරුත් කතා කරන්නෑ නේ🥺
Aniwa
Caption daran aya genna
බුත්තල අපේ ගම මේ රනවිරුවා අපේ ජීවිත බේරපු උදාර කෙනෙක් ඔබට දීර්ගායුශ වේවා ඔබ වැජබේවා කියන්න වචන නෑ සහෝදරයා ඔබ බුදුන් දැක නිවන් දකිත්වා
බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏 ජයවේවා Wanesa TV ❤🙏❤🙏
ඩිජිටල් සිංහල වංශකතාවේ මැවුම් කරු වැනැස tv ❤️❤️🙏🙏
මම SF Ricky අපේ කොල්ලො මේ කරපු කැපකිරීම් කාටවත් කරන්න ඛෑ මගේ ඇගේ වඋනඩ 6 වැදිලා තිබුනේ 2ක් ඇග ඇතුලේ අදටත් තියනවා.. මේ මගේ ලක් අම්මා අද උනත් රට වෙනුවෙන් යුද්දෙකට මම ලෑස්ති
“වෙනැස” , “ The sailor “ , “ Dinesh A Pethum “ විඩියො දානකන් බලං ඉන්නේ🍀🌿❤️ අදත් සුපිරියක් 🙏⚡️🍀
ඇගේ රෝමකූප වලට පවා දැනුනාකියන්න වචන මදි මේ කැප කිරීම් කල සියලු දෙනා ගැනම... 💖💖💖
ඔයාලා ජොබ් එකට වැඩිය දෙයක් අපි වෙනුවෙන් කරපු නිසා අද බය නැතුව ඔනි තැනකට යන්න පුළුවන් .හරි නායකයන් නැති නිසා එදා වගේම අදත් මිනිස්සු දුක් විඳිනවා. එකයි ඇත්ත ❤💫🔥
බය ගෑවිලාවත් නෑ 👀❤️ බුදුසරණයි ❤️🙏
මේ වගේ වැඩසටහනක් ඒ කලෙත් තිබුන නම් තවත් ගොඩක් අපේ කොල්ලෝ කෙල්ලෝ රට වෙනුවෙන් යුද්දයට යන්න තිබුණා ආදරෙයි සංජීව මල්ලි තෙරුවන් සරණයි ❤️🥰😘
ඇත්තටම ඔයටත යන්න හිතෙනවා නේද ආමි එකට
ane 😂😂😂
කමාන්ඩෝ සුසයිඩ් ගොඩක් ආදරෙයි ඔයාලා තමයි මගේ රටබේරලා දුන්නට ගොඩක් පින් ඔය කතා කරන ගැම්මට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි
මේ කතා කරන සෑම රණවිරුවෙක් ම අදහස්,සිතුවිලි සේරම එකයි, රටට ජාතියට ආගමට ආදරේ කරන රණවිරුවන් , සැමදා ණය ගැතියි නිහඩ විරුවන්, 💐💐💐වසන්ත මුදලිගේලා, ngo , ඩොලර් හිගන්නු, නිරාගම්කයෝ , දේශපාලන 225 හැතිකරේ මේ රටට බරක් උන් වගේ කාලකන්නි මේ රටින් නැති වෙලා යන්ට ඕන , බුදුසරණයි !!!සියලු රණවිරුවන්ට
වනැස සන්ජීව කියන්නේ දැන් අපේ බ්‍රෑන්ඩ් එකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ පට්ට ගැම්මක් එන්නෙ සූසයිට් කතා කරනකොට ...බුදු සරණයි! ❤❤❤🇱🇰🇱🇰🇱🇰
ආසම චරිතයක් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏සුපිරිම කොල්ල්ලෙක්
All the best hero suicite 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 අප අතරින් වියෝ වූ සියලුම වීරෝධාර රණවිරුවන් හට ජාතියේ උපහාරය හා නිවන් සුව ලැබේවා 🙏
නියමයි අයියේ කතාවනම් හදවතටම දැනුනා....ඒ ගැම්ම ඇට,මස්,ලේ,නහරටත් එක්කම දනුනා...කැප්ටන් කොඩිතුවක්කුගෙන් පස්සෙ අහපු දැනිච්චම කතාවක් 🖤❤️🦅
මෙච්චර අමාරුවෙන් බේරගත්ත රට මේ විදිහට නාස්ති කරද්දි ගොඩක් දුකයි 💖🥰😭
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කතාවක් පට්ට ගැම්මක් තියෙන්නේ හරියට expendable 3 ෆිල්ම් එක වගේ
කොමාන්ඩො ගල්ටා කොමාන්ඩො හක්කා කොමන්ඩො සුසෛට් කොමන්ඩො කදිරා මරු සුපිරි සෙට් එකක්
යක්කු වගේ පුත්තු මේ මාතෘභූමියට දායාද කරපු ඒ අම්මල තාත්තලව බුදුන් දැක නිවන් දකින්න ඕනේ, සංජීව අයියෙ ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කරන එකට, බුදු සරණයි❤🙏❤......
අපි දන්නවා අයියේ ඔයාලා අපි වෙනුවෙන් ඉන්නවා කියලා ..අද දෙයක් වුනොත් ඔයාලගේ යටතේ පුහුනුවෙලා මේ මව්බිම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මමත් එනවා..ඔයාලා අපේ පන
anee pau😂
හැමදාම වගේ අදත් සුපිරි කොල්ලෙක් ,🇱🇰💪❤️🙏
මිහිපිට දෙවියෝ ❤️❤️
සන්ජීව අයියේ sf කමාන්ඩෝස් ල එකට වැඩසටහනක් කරමුකෝ❤❤❤
මෙච්චර දුක් විදගෙන රට බේරා දුන්න රන විරුවනේ ඔබට අපි සදා නය ගැතියි.සියලු දෙවියන් ඔබලව ආරක්ෂා කරාවි.
වනැස Tv වීඩියෝ බලන්නේ රටට ආදරේ ආමි එකට ආදරේ කොල්ලො කෙල්ලො විතරයි ගැම්මට ආදරෙයි ඇ ❤️❤️
අනිවාර්යයෙන් 🙏🙏❤❤
අදත් සුපිරියක්❤️
දෙශපාලන පැත්තකින් තියලා බලද්දි මෙ හැම දෙකම පිටිපස්සෙ හුගක් ඉදලා තින්නෙ සරත්ෆොන්සෙකා සර් නෙද 🥺
අදත් සුපිරියක් තමා 👍❤🙏
මොකා මොනවා කිව්වත් ඔබ වැනි රණවිරුවන් නැත්තං අද ලංකාවක් නැත ඔබ කරපු කැප කිරීම නිසා අද හැම එකාම බල්ටි ගසමින් සිටි සැමදා ආදරයේ රනු වරුනි ❤👍
Good job brother ❤️ubala supirima thama sena ජයවේවා 👍👍👍
එනකන් බලන් ඉදියේ මේ episode එක.💚
මේ වචන ඇහෙද්දී , ඒ හඩ ඇහෙද්දීත් ගැම්මක් එන්නෙ බං..... ඇත්තටම අභිමානවත් මිනිස්සු කියන්නේ මේ මිනිසුන්ට , නියම පිරිමි කියන්නේ මේ වගේ උතුම් මිනිස්සු . ආදරෙයි , හැමදාම හිස නවනවා හදවතින්ම
එකිනෙකාට නොදෙවෙනි සුපිරි වීරයෝ සන්ජීව ඔබටත් සියලු රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖💐🙏
නියමයි සංජිව අයියේ.අදත් ඉතින් ඇත්තම වීර ක්‍රියා අහන්න පුලුවන්.sf එඩී ගෙත් තව එකක් ගේන්න.
අනිවාර්යයෙන්ම
මැරෙන්න කොහොමත් බය තිබ්බෙ නෑ....රටට නය නැතු යක්කු වගේ පුත්තු☠️❤🙏
❤❤❤❤💪💪💪💪 බුදුසරණයි අපි ඔබට සඳ nayagati kala සේවයට පින්
දීර්ඝායුෂ ලැබේවා.!🙏💞🙏💞🙏
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏
ආදරෙයි❤️ බං උබලට හැමදාම 🙏🦁💪✌️🤟
මේ අපේ සිංහල රට ඒ ගැම්ම පට්ට ආදරෙයි රනවිරුවනේ❤
විරාජමාන වන සිංහ තේජස ඔද තෙද බල 🔥ඒ වචන ටික මාරම ගැම්මක් 🇱🇰❤️
සදා නයගැතියි නුබලාට ..... ජාතියේ උත්තමාචාරය තුමනි. දීර්ගායුස ලැබේවා නිදුක් නිරෝගී වේවා ජයෙන් ජයම වේවා බුදු සරනයි තෙරුවන් සරනයි .......
වැලිඔයෙ පදිංචි අපිට හොදටම දැනෙනවා රනවිරුවන්ගෙ වටිනාකම මොකද අපි හවස 5වෙද්දි රැට කාලා හැන්ගෙනවා උදෙට ඉස්කොලෙ යන්න ගෙදරට එන්නේ 🔥 ගින්දරින් ගෙදරට බොම්බ තියලද කියලා තාත්තා ඉස්සෙල්ලාම බැලුවාට පස්සේ මෙහිපිට දෙවියො අපි සදා නය ගැති පිං අපිට ඉන්න රට බෙරලා දුන්නාට.
බලාපොරොත්තුවෙන් හිටපු එකක් ❤
කිසිම පැකිලිමක් නැතුව අනිත් රනවිරූවන් ගැණ හොද කියලා තමන්ට වඩා අනිත් රනවිරූවන්ව උසස් විදිහට කතා කරන්න. ඒ නිහතමාණීකම හරිම ලස්සනයි.❤ කියන්න වචන නැහැ ඒ කතා වෙන්ම තෙරෙනවා කොහොම වැඩ කාරයෙක්ද කියලා බුදු සරණයි සියළුම රනවිරූවන්ට ❤❤️💪🙏
මාර ගැමිිමක් එ කතාව .❤
සුබ උපන් දිනයක් වේවා කෝපල් ගල්ටා විරුවානනි ... නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා. බුදු සරනයි තෙරුවන් සරනයි .....
ඉවසීමක් නැතුව හිටියෙ හිටියෙ අයියෙ අලුත් vlog එකක් ඇරන් එනකම් ❤️😍❤️
රටට ආදරෙ කරපු දෙමව්පියෝ දෙන්නගෙ දරුවෙක් හදපු දෙමව්පියෝ නිවන් දකිත්වා..බිපු කිරිවලට පව් නැහැ ජතියක් රටත් දෙකම බෙරා ගත්තා බුදු සරණයි
මේ කැප කිරීම් ගැන කියන්න වචන නෑ ඇත්තට අපි මොනාද අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ ලැජ්ජාත් හිතෙනවා මිය ගිය සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා අනිකුත් සියළුම රණවිරුවන්ට දීර්ගායු වේවා තෙරුවන් සරණයි
කැප්ටන් කොඩී vs කමාන්ඩෝ ගල්ටා මේ දෙන්නගෙ එකක් ඕනේ❤❤❤🤟🤟🤟
අයියා ඩැරන්ගේ එකක් ඕන අනිවාරෙන් ❤
aniwa💪
Thank you sir Great job 🙏🌹💐
රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏
අම්මෝ ඒ වචන ටික 💖🥰🌼🙏ආදරෙයි
කමාන්ඩෝ 27බැජ් එක මම.👍👍👍
අාධුණික පාඨමාලාව කොහොද
අාදුණික පාඨමාලවා කොහොද
මෙහෙමයි.හැමෝම දක්ශයෝ .හැමෝම අසීමිත කැපකිරීම් කරලා තියනවා.ඒ වගේම සතුරා අතින් පරාජයට පත්වුනු අවස්තාත් සෑහෙන තියනවා.යුද්ධයේදි කවුරුවත් අනභිභවනීය නැහැ.ඒ කෙසේ වෙතත් කාලකන්නි යුද්ධයක් නැවත උදා නොවේවා...
හිච්චා එක්ක වීඩියෝ එකක් ඕනෙ ❤️💯
ආදරෙයි සූසයිඩ් දීර්ඝායුශ ලැබේවා ආදරණීය රණවිරුවානෙනි ❤💪
සිංහලේ යක්ක පුත්තු. මෙන්න නියම ජාතික වීරයන්. ඔබ සැමට අපේ ගෞරවාදරය තවමත් හදේ ඇත.
කොමාන්ඩෝ ඩොලා ගෙන්න 🙏🙏🙏✋
ගැම්මක් තමයි ❤🎉
බුදුන් තුන් වරක් වැඩිය මේ ලංකා භූමිය ආරක්ෂා කරන්න තමයි අපි යුද්ධ කලේ.නූතන දස මහ යෝදයින්.
අපි ආසාවෙන් අහගන හිටියට කොච්චරනන් කටුක අද්දැකිම්ද එයාලට නින්ද නැ හරියට කන්න නැ මරනය පෙනි පෙනි රට වෙනුවෙන් කොච්චර දුක් විදලද 😭🙏❤
අපේ රණවිරුවන් ආදරේයි ආඩමිබරයි.
අසම චරිතයක් තමයි ❤❤❤
හැමදාමත් ආදරෙයි ❤️
ජයවෙවා ...✌....🙏🙏🙏
විරුවණනි ඔබට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤ඇතටම මේ හැම කතාවක්ම එකට එක සමානයි ❤❤❤❤❤තෙරුවන් සරණයි මියගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා සංජීව මල්ලි ඔයාත් තෙරුවන් සරණයි මේ කරන සේවයට ❤️❤️❤️❤️👍👍👍👍👍
ෆොන්සේකා මහත්තයට දීපු credit ඒක වටිනවා❤️
දැන් Drone Technology තියෙන නිසා ඔය වගේ දේවල් කරන්න බැහැ. Thermal sensors හිටන් Drones වල තියෙනවා.. එදා හිටපු රණ විරුවන්ට ජය!
Tawath watina Program akak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
Mama eka dawasak niwadu gaththoth thawa soldaaduwekta eyage amma balanna thawa dawasak balagena inna wenawa... Well said super hero. Hats off 👏
සූසයිඩ්.❤❤ආදරනීයම කෙනෙක්..සංජීව අයියෙ ස්නයිපර් මීනූගේ එකක් ඔනී බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤
Commando සාජන් පොල් චුට්ටෙගෙ තව වීඩීයෝ එකක් ඕනී සංජීව අයියේ ❤️
කොමාන්ඩෝ සුසයිට් ගැම්මක් 💪💪❤❤❤❤වැනස tv 🎉🎉🎉🎉🎉🎉❤💙
නොනවතින රැල්ලක් වගේ තමා වනැසට ආදරේ කරන සෙට් එක දවසින් දවස වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නැ රනවිරු ඉතිහාසය නැවත නැවත ආවර්ජනා කරන සංජිව අයියේ හදවතින්ම ආදරේයි අපි. එකයි පිට රටක හිටියත් මව් රටේ හිටියත් වැටේන කදුලු කදුලුමයි ආදරනිය රනවිරුවනි සදා නොමැකෙන නොමියෙන මිනිසුනේ ඔබලාට අනේක වාරයක් පින් සිදු වේවා🙏😔
වැඩ කාරයෙක් සුපිරි
සූසයිටි - 0760383723
🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
ලස්සනට කතා කරනවා, යකෙක් තමයි ❤
සුසයිට් කියනවා එයාගේ බඩියලු බොබී(ඉසුරු මාධව) ඉසුරු මාධව කියන්නේ සීනිය කොල්ලෙක් මෙයා එයාගෙ බඩියා වෙන ඇති)
Badiya kohoma kiuwat aka aulak na broo api okkoma sahodarayo waga hitiya
ධර්මපුරමි 😢ඇහෙද්දීත් පපුව පිච්චෙනවා යුධ හමුදාවටම චරිතයක් උන චරිත්...මාගේ එකම මල්ලී ධර්මපුරමි දී අවසන් හුස්ම හෙලූ ඒ කැපකිරීම් අපිට කිසිදාකවත් අමතක කරන්න බෑ 😢. මරණය ඉදිරියේ නිර්භයව සතුරාට එරෙහිව නැගී සිටි ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් උපදින්නට හේතු වාසනා වේවා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏🙏
😥💔
අපකල පින් ඔහුට අනුමොදන් වේවා භවගමන සුවපත් වේවා
අපක පින් ඔවුන්ට අනුමෝදන් වේවා....භව ගමන සුවපත් වේවා..
ඔබේ මල්ලිටත් නිවන් සුව💐💐🙏🏽
@@kapilawannaku7357 🙏🙏🙏❤️❤️❤️
කමෙන්ට් කියවනකොට හරිම සතුටුයි , හැමෝම රණ්විරුවන්ට ආදරෙයි . ඒ වගේම මමත් දෙයක් කියන්නම් කමාන්ඩෝ එකට “සුයිසයිට්”කියල නික් නේම් එකක් දැම්මට මේ කතා නායකයට අපි පොඩි කාලෙ ඉදන්ම ගමේ කවුරුත් හදුන්වන්නෙ “සුසන්ත” කියල , අපේ ගෙදරට ගෙවල් 3එහායින් මේ සුසන්ත මල්ලිගෙ ගෙදර.ඒත් මමනම් මේ වනැස වැඩසටහනෙදි දකිද්දි තමයි දන්නෙ අපෙ සුසන්ත මල්ලි කමාන්ඩෝ රෙජිමේන්තුවේ රණවිරුවෙක් කියල . හමුදාවෙ සේවය කල බව දැනහිටියත් කවදාවත් ගමට නිහතමාණීව හිටියා . හරිම ආඩම්බරයි මල්ලි උබ ගැන කියන්න වචන නෑ . පලවෙනි වැඩසටහනත් මම බැලුව . ඉදිරියේදී කරණ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..! මම ඔයාගෙ යාලුවා අරුණගෙ අයියා ඇමරිකාවේ සිට . තෙරුවන් සරණයි සුසන්ත මල්ලි ….!
Bs aiya parissamn inna
අපෙ සුසන්ත අයියා.අවුරුද්දක් ගිහිල්ලත් තාම මේවා බලනවා
ඇඩෙනව මේව දකිද්දි...මම 96 මීට අවුරුදු 5 කලින් ඉපදුනානම් මමත් අනිවාර්යයෙන් යනව ඔප් එකට😢
කමාන්ඩෝ සූසයිට් යකෙක් සංජීව අයියේ 🇱🇰 ආදරණීය චරිත යකෙක් මෙතුමා ජය වේවා යුද ඉතිහාසය බිහිසුන සිහින චිත්‍ර සිතේ ඇදෙනවා ❤ සූසයිට් නමෙන් යකෙක් ආදරණීය වීරයෙක් හමුදාව සියලුම ෆෝසස් අය පණ වගේ ආදරෙයි සංජීව ස්තූතී බුදු සරණයි ජේසු පිහිටයි
⚔️⚔️⚔️ COMMANDO ⚔️⚔️⚔️
මම ඉස්කෝලේ ගියේ වැල්ලවායේ.. මම කැඩෙට් කෙනෙක්.. දරුනු යුද්ධය කාලේ වෙනම මානසිකත්වයකින් හිටිය මිනිස්සු අපි. බුත්තල බස් බෝම්බය එහෙම හරිම අමානුෂිකයි.. කමාන්ඩෝස්ලාගේ පිච්එකක්තමයි වැල්ලවාය ටයුන් එකත්.. කමාන්ඩෝස්ලාගැන කරපු පැහැදිලිකිරීම ගොඩාක් වටිනවා..
කමාන්ඩෝ සූසයිටි කතාව කියනකොට මාරම ගැම්මක් එන්නේ ඇගට💯❤️👍
ගල්ටා, හක්කා , පොල් චුට්ටේලා අතර යුද්ධ කළ, දෙවනි වැඩසටහනක් බලන්න නිතරම ආසාවෙන් හිටපු කොමාන්ඩෝ රණවිරුවෙක් තමයි සූසයිඩ් කියන්නේ... ❤❤✌️. ජයවේවා වණැස... ❤
අවන්කවම පට්ටම ආසාවෙන් බලන් හිටියෙ මේක එනකං
දාපු ගමන් ආවා....❤️❤️❤️❤️❤️ ඇබ්බැහි වෙලා...කුඩු ගැහුවා වගේ...
දාලා විනාඩි 10ක් නෑ..1000කට වඩා live බලනවා.ජය😍
මගේ තාත්තා ගජබා.මම විජයබාහු එකේ. තාත්තා අක්කරායන්කුලමි මෙහෙයුමෙි ඉද්දි මම මාන්කුලමි වල මෙහෙයුමෙි යුද්දේ ඉවර වෙලා තමයි තාත්තාව දැක්කේ....
🧡🥰💞
🙏🙏🙏🙏🙏❤️❤️❤️
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤
❤❤❤❤❤
කමාන්ඩෝ ගැම්මක් තමා කියන්න වචන නැ. ගල්ටගේ ටීම් 1ඒ හිටියා කියන්නේ සුපිරි වැඩ්ඩේක් . 💗ජයවේවා සහෝදරයා 🙏👍
මේවා සංසාර පුරුදු එදා ගැමුණු රජතුමා සමග එළාට එරෙහිව සටන් වැදී ලක් මව් බේරාගත් අභීත හෙළ දරුවන් මේ ආත්මෙත් ඉපදිලා ඒ සංසාර පුරුද්දට නැවතත් රට බේරා ගත්තා.. ඒක හැමෝටම බෑ කරන්න.. ඒවා සංසාර බැදීම් මාතෘ භූමිය එක්ක තිබෙන
🙏💐🙏💐🙏 බුදු සරණයි අපේ වීර හෙළ විරුවන්ට ❤️
මරණ භය නැති කරලා තිබ්බේ...🥺❤️..respect සර්....බුදු සරණයි 🙏 මරණයක් අත් උනු සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏❤️
හිච්චා,,, වෙඩි අබේ,,,, සාජන් පොල්චුට්ටා,,, .මේ අයගෙත් තව වීඩියෝ ඕනේ සංජීව සහෝදරය,,,, බුදුසරනයි,ජයවේවා
ලොවෙත් නෑ ඉතින් අපේ එකාගෙ ♥️🌸 ආදරෙයි උබලට හැමදාම
අයියේ ඔයාලට බුදුසරණයි .ඔයාල .බේරපුරට .කාලකන්නි කෑව.අපිට ඔයාල විදපු දුක අමතක වෙලානෑ අපි ඔයාලට සදා නයගැතියි.බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .
මැරෙන්න කොහොමත් බය තිබ්බේ නැහැ..ඔන්න වචන..තාත්තා ගැන කියපු වචන ටික නම් පට්ට..👍👍
කමාන්ඩෝ රෙජිමෙන්තුව ගැන සුපිරි පැහැදිලි කිරිමක් කරා...සුපිරි වීරයෙක්,,කමාන්ඩෝ රොඩ්නි (පොල් චුට්ටෙ) වීරයාගේ තව එකක් කරන්න අයියෙ...
කළ මෙහෙවර අමරණීයයි ගොඩක් ස්තූතියි ගොඩක් පිං සිද්ධ වෙනවා. කමාන්ඩෝ වගේම SF කියන්නෙ සුපිරි ම බුලට් තමයි. බය කියන්නෙ මොකක්ද කියලා නොදන්නා කොල්ලො ටික නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කැප්ටන් කොඩී , ස්නයිපර් මීනු , කෝපල් ගල්ටා , කදිරා , හක්කා , සූසයිට් , ටිකලෝ , කූගර් එකක
SF ❤️ Commando mix program එකක් ඕනී සංජීව අය්යේ 😍
Ane owe❤❤❤🙏😍
Hoda adahasa ekanm ela thama
නීරෝලා ගැන කවුරුත් කතා කරන්නෑ නේ🥺
Aniwa
Caption daran aya genna
බුත්තල අපේ ගම මේ රනවිරුවා අපේ ජීවිත බේරපු උදාර කෙනෙක් ඔබට දීර්ගායුශ වේවා ඔබ වැජබේවා කියන්න වචන නෑ සහෝදරයා ඔබ බුදුන් දැක නිවන් දකිත්වා
බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏
ජයවේවා Wanesa TV ❤🙏❤🙏
ඩිජිටල් සිංහල වංශකතාවේ මැවුම් කරු වැනැස tv ❤️❤️🙏🙏
මම SF Ricky අපේ කොල්ලො මේ කරපු කැපකිරීම් කාටවත් කරන්න ඛෑ මගේ ඇගේ වඋනඩ 6 වැදිලා තිබුනේ 2ක් ඇග ඇතුලේ අදටත් තියනවා.. මේ මගේ ලක් අම්මා අද උනත් රට වෙනුවෙන් යුද්දෙකට මම ලෑස්ති
“වෙනැස” , “ The sailor “ , “ Dinesh A Pethum “ විඩියො දානකන් බලං ඉන්නේ🍀🌿❤️ අදත් සුපිරියක් 🙏⚡️🍀
ඇගේ රෝමකූප වලට පවා දැනුනා
කියන්න වචන මදි මේ කැප කිරීම් කල සියලු දෙනා ගැනම... 💖💖💖
ඔයාලා ජොබ් එකට වැඩිය දෙයක් අපි වෙනුවෙන් කරපු නිසා අද බය නැතුව ඔනි තැනකට යන්න පුළුවන් .හරි නායකයන් නැති නිසා එදා වගේම අදත් මිනිස්සු දුක් විඳිනවා. එකයි ඇත්ත ❤💫🔥
බය ගෑවිලාවත් නෑ 👀❤️ බුදුසරණයි ❤️🙏
මේ වගේ වැඩසටහනක් ඒ කලෙත් තිබුන නම් තවත් ගොඩක් අපේ කොල්ලෝ කෙල්ලෝ රට වෙනුවෙන් යුද්දයට යන්න තිබුණා ආදරෙයි සංජීව මල්ලි තෙරුවන් සරණයි ❤️🥰😘
ඇත්තටම ඔයටත යන්න හිතෙනවා නේද ආමි එකට
ane 😂😂😂
කමාන්ඩෝ සුසයිඩ් ගොඩක් ආදරෙයි ඔයාලා තමයි මගේ රටබේරලා දුන්නට ගොඩක් පින් ඔය කතා කරන ගැම්මට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි
මේ කතා කරන සෑම රණවිරුවෙක් ම අදහස්,සිතුවිලි සේරම එකයි, රටට ජාතියට ආගමට ආදරේ කරන රණවිරුවන් , සැමදා ණය ගැතියි නිහඩ විරුවන්, 💐💐💐
වසන්ත මුදලිගේලා, ngo , ඩොලර් හිගන්නු, නිරාගම්කයෝ , දේශපාලන 225 හැතිකරේ මේ රටට බරක් උන් වගේ කාලකන්නි මේ රටින් නැති වෙලා යන්ට ඕන , බුදුසරණයි !!!සියලු රණවිරුවන්ට
වනැස සන්ජීව කියන්නේ දැන් අපේ බ්‍රෑන්ඩ් එකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ පට්ට ගැම්මක් එන්නෙ සූසයිට් කතා කරනකොට ...බුදු සරණයි! ❤❤❤🇱🇰🇱🇰🇱🇰
ආසම චරිතයක් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏සුපිරිම කොල්ල්ලෙක්
All the best hero suicite 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 අප අතරින් වියෝ වූ සියලුම වීරෝධාර රණවිරුවන් හට ජාතියේ උපහාරය හා නිවන් සුව ලැබේවා 🙏
නියමයි අයියේ කතාවනම් හදවතටම දැනුනා....ඒ ගැම්ම ඇට,මස්,ලේ,නහරටත් එක්කම දනුනා...කැප්ටන් කොඩිතුවක්කුගෙන් පස්සෙ අහපු දැනිච්චම කතාවක් 🖤❤️🦅
මෙච්චර අමාරුවෙන් බේරගත්ත රට මේ විදිහට නාස්ති කරද්දි ගොඩක් දුකයි 💖🥰😭
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කතාවක් පට්ට ගැම්මක් තියෙන්නේ හරියට expendable 3 ෆිල්ම් එක වගේ
කොමාන්ඩො ගල්ටා කොමාන්ඩො හක්කා කොමන්ඩො සුසෛට් කොමන්ඩො කදිරා මරු සුපිරි සෙට් එකක්
යක්කු වගේ පුත්තු මේ මාතෘභූමියට දායාද කරපු ඒ අම්මල තාත්තලව බුදුන් දැක නිවන් දකින්න ඕනේ, සංජීව අයියෙ ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කරන එකට, බුදු සරණයි❤🙏❤......
අපි දන්නවා අයියේ ඔයාලා අපි වෙනුවෙන් ඉන්නවා කියලා ..අද දෙයක් වුනොත් ඔයාලගේ යටතේ පුහුනුවෙලා මේ මව්බිම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මමත් එනවා..ඔයාලා අපේ පන
anee pau😂
හැමදාම වගේ අදත් සුපිරි කොල්ලෙක් ,🇱🇰💪❤️🙏
මිහිපිට දෙවියෝ ❤️❤️
සන්ජීව අයියේ sf කමාන්ඩෝස් ල එකට වැඩසටහනක් කරමුකෝ❤❤❤
මෙච්චර දුක් විදගෙන රට බේරා දුන්න රන විරුවනේ ඔබට අපි සදා නය ගැතියි.සියලු දෙවියන් ඔබලව ආරක්ෂා කරාවි.
වනැස Tv වීඩියෝ බලන්නේ රටට ආදරේ ආමි එකට ආදරේ කොල්ලො කෙල්ලො විතරයි ගැම්මට ආදරෙයි ඇ ❤️❤️
අනිවාර්යයෙන් 🙏🙏❤❤
අදත් සුපිරියක්❤️
දෙශපාලන පැත්තකින් තියලා බලද්දි මෙ හැම දෙකම පිටිපස්සෙ හුගක් ඉදලා තින්නෙ සරත්ෆොන්සෙකා සර් නෙද 🥺
අදත් සුපිරියක් තමා 👍❤🙏
මොකා මොනවා කිව්වත් ඔබ වැනි රණවිරුවන් නැත්තං අද ලංකාවක් නැත ඔබ කරපු කැප කිරීම නිසා අද හැම එකාම බල්ටි ගසමින් සිටි සැමදා ආදරයේ රනු වරුනි ❤👍
Good job brother ❤️ubala supirima thama sena ජයවේවා 👍👍👍
එනකන් බලන් ඉදියේ මේ episode එක.💚
මේ වචන ඇහෙද්දී , ඒ හඩ ඇහෙද්දීත් ගැම්මක් එන්නෙ බං..... ඇත්තටම අභිමානවත් මිනිස්සු කියන්නේ මේ මිනිසුන්ට , නියම පිරිමි කියන්නේ මේ වගේ උතුම් මිනිස්සු . ආදරෙයි , හැමදාම හිස නවනවා හදවතින්ම
එකිනෙකාට නොදෙවෙනි සුපිරි වීරයෝ සන්ජීව ඔබටත් සියලු රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖💐🙏
නියමයි සංජිව අයියේ.
අදත් ඉතින් ඇත්තම වීර ක්‍රියා අහන්න පුලුවන්.sf එඩී ගෙත් තව එකක් ගේන්න.
අනිවාර්යයෙන්ම
මැරෙන්න කොහොමත් බය තිබ්බෙ නෑ....රටට නය නැතු යක්කු වගේ පුත්තු☠️❤🙏
❤❤❤❤💪💪💪💪 බුදුසරණයි අපි ඔබට සඳ nayagati kala සේවයට පින්
දීර්ඝායුෂ ලැබේවා.!🙏💞🙏💞🙏
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏
ආදරෙයි❤️ බං උබලට හැමදාම 🙏🦁💪✌️🤟
මේ අපේ සිංහල රට ඒ ගැම්ම පට්ට ආදරෙයි රනවිරුවනේ❤
විරාජමාන වන සිංහ තේජස ඔද තෙද බල 🔥ඒ වචන ටික මාරම ගැම්මක් 🇱🇰❤️
සදා නයගැතියි නුබලාට ..... ජාතියේ උත්තමාචාරය තුමනි. දීර්ගායුස ලැබේවා නිදුක් නිරෝගී වේවා ජයෙන් ජයම වේවා බුදු සරනයි තෙරුවන් සරනයි .......
වැලිඔයෙ පදිංචි අපිට හොදටම දැනෙනවා රනවිරුවන්ගෙ වටිනාකම මොකද අපි හවස 5වෙද්දි රැට කාලා හැන්ගෙනවා උදෙට ඉස්කොලෙ යන්න ගෙදරට එන්නේ 🔥 ගින්දරින් ගෙදරට බොම්බ තියලද කියලා තාත්තා ඉස්සෙල්ලාම බැලුවාට පස්සේ මෙහිපිට දෙවියො අපි සදා නය ගැති පිං අපිට ඉන්න රට බෙරලා දුන්නාට.
බලාපොරොත්තුවෙන් හිටපු එකක් ❤
කිසිම පැකිලිමක් නැතුව අනිත් රනවිරූවන් ගැණ හොද කියලා තමන්ට වඩා අනිත් රනවිරූවන්ව උසස් විදිහට කතා කරන්න. ඒ නිහතමාණීකම හරිම ලස්සනයි.❤ කියන්න වචන නැහැ ඒ කතා වෙන්ම තෙරෙනවා කොහොම වැඩ කාරයෙක්ද කියලා බුදු සරණයි සියළුම රනවිරූවන්ට ❤❤️💪🙏
මාර ගැමිිමක් එ කතාව .❤
සුබ උපන් දිනයක් වේවා කෝපල් ගල්ටා විරුවානනි ... නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා. බුදු සරනයි තෙරුවන් සරනයි .....
ඉවසීමක් නැතුව හිටියෙ හිටියෙ අයියෙ අලුත් vlog එකක් ඇරන් එනකම් ❤️😍❤️
රටට ආදරෙ කරපු දෙමව්පියෝ දෙන්නගෙ දරුවෙක් හදපු දෙමව්පියෝ නිවන් දකිත්වා..බිපු කිරිවලට පව් නැහැ ජතියක් රටත් දෙකම බෙරා ගත්තා බුදු සරණයි
මේ කැප කිරීම් ගැන කියන්න වචන නෑ ඇත්තට අපි මොනාද අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ ලැජ්ජාත් හිතෙනවා මිය ගිය සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා අනිකුත් සියළුම රණවිරුවන්ට දීර්ගායු වේවා තෙරුවන් සරණයි
කැප්ටන් කොඩී vs කමාන්ඩෝ ගල්ටා මේ දෙන්නගෙ එකක් ඕනේ❤❤❤🤟🤟🤟
අයියා ඩැරන්ගේ එකක් ඕන අනිවාරෙන් ❤
aniwa💪
Thank you sir Great job 🙏🌹💐
රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏
අම්මෝ ඒ වචන ටික 💖🥰🌼🙏
ආදරෙයි
කමාන්ඩෝ 27බැජ් එක මම.👍👍👍
අාධුණික පාඨමාලාව කොහොද
අාදුණික පාඨමාලවා කොහොද
මෙහෙමයි.හැමෝම දක්ශයෝ .හැමෝම අසීමිත කැපකිරීම් කරලා තියනවා.ඒ වගේම සතුරා අතින් පරාජයට පත්වුනු අවස්තාත් සෑහෙන තියනවා.යුද්ධයේදි කවුරුවත් අනභිභවනීය නැහැ.ඒ කෙසේ වෙතත් කාලකන්නි යුද්ධයක් නැවත උදා නොවේවා...
හිච්චා එක්ක වීඩියෝ එකක් ඕනෙ ❤️💯
ආදරෙයි සූසයිඩ් දීර්ඝායුශ ලැබේවා ආදරණීය රණවිරුවානෙනි ❤💪
සිංහලේ යක්ක පුත්තු. මෙන්න නියම ජාතික වීරයන්. ඔබ සැමට අපේ ගෞරවාදරය තවමත් හදේ ඇත.
කොමාන්ඩෝ ඩොලා ගෙන්න 🙏🙏🙏✋
ගැම්මක් තමයි ❤🎉
බුදුන් තුන් වරක් වැඩිය මේ ලංකා භූමිය ආරක්ෂා කරන්න තමයි අපි යුද්ධ කලේ.නූතන දස මහ යෝදයින්.
අපි ආසාවෙන් අහගන හිටියට කොච්චරනන් කටුක අද්දැකිම්ද එයාලට නින්ද නැ හරියට කන්න නැ මරනය පෙනි පෙනි රට වෙනුවෙන් කොච්චර දුක් විදලද 😭🙏❤
අපේ රණවිරුවන් ආදරේයි ආඩමිබරයි.
අසම චරිතයක් තමයි ❤❤❤
හැමදාමත් ආදරෙයි ❤️
ජයවෙවා ...✌....🙏🙏🙏
විරුවණනි ඔබට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤ඇතටම මේ හැම කතාවක්ම එකට එක සමානයි ❤❤❤❤❤තෙරුවන් සරණයි මියගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා සංජීව මල්ලි ඔයාත් තෙරුවන් සරණයි මේ කරන සේවයට ❤️❤️❤️❤️👍👍👍👍👍
ෆොන්සේකා මහත්තයට දීපු credit ඒක වටිනවා❤️
දැන් Drone Technology තියෙන නිසා ඔය වගේ දේවල් කරන්න බැහැ. Thermal sensors හිටන් Drones වල තියෙනවා.. එදා හිටපු රණ විරුවන්ට ජය!
Tawath watina Program akak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
Mama eka dawasak niwadu gaththoth thawa soldaaduwekta eyage amma balanna thawa dawasak balagena inna wenawa... Well said super hero. Hats off 👏
සූසයිඩ්.❤❤ආදරනීයම කෙනෙක්..සංජීව අයියෙ ස්නයිපර් මීනූගේ එකක් ඔනී බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤
Commando සාජන් පොල් චුට්ටෙගෙ තව වීඩීයෝ එකක් ඕනී සංජීව අයියේ ❤️
කොමාන්ඩෝ සුසයිට් ගැම්මක් 💪💪❤❤❤❤
වැනස tv 🎉🎉🎉🎉🎉🎉❤💙