Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කියපු දෙවල් වල වටිනාකම කියල නිම කරන්න බැ සහොදරයා❤️ජය වේවා
අයියේ පට්ට වටිනවා මන් බඩු ටික පැක් කරගන්න තේරුමක් නැතුව කොහොමද කරගන්නේ කියලා හිතා ගන්න බැරුව බලන් හිටියේ.. දැන් අදහසක් ගත්තා.. Thnakzzz ❤️
හොදට විස්තර කරලා පැහැදිලිව කියනවා. ගොඩක් වැදගත් 👍
බොහොම පැහැදිලිව සරලව කියල දුන්න ..... ගොඩක් වැදගත් video එකක් ❤️
දැන් ගෙනියන්න පුළුවන් 37kg. ලොකු baggage 30kg. Hand luggage 7kg
ශාක, ශාක කොටස්, ශාක ආශ්‍රිත නොපිසූ ආහාර, පස් හා බීජ වර්ග සියල්ලට අදාලයි..බැක්ටීරියා, දිලීර, වයිරස් වැනි රෝග පස් ආශ්‍රිත රෝග, නෙමටෝඩ්ස් කෘමි ජීව චක්‍රයේ අවස්තා
ඇත්තටම ඉතාම වැදගත් දේවල් ටිකක් ❤
ඇත්තටම සර් ගොඩාක් වටිනා vedio එකක් ❤️❤️👍
සුපිරියටම කියලා දුන්නා ❤️
Ow senseiMata hugakma watinawa. Godak pin ❤Budusaranai!
ගොඩාක් වැදගත් ඒකනම් ♥️🙏
මාරම වැදගත් වීඩියෝ එකක්. අරිගතෝ
වටින වීඩියෝ එකක් Thenk you..
බොහෝම ස්තුතියි
Mm N5 exam eka hodatama lanwela. Sensei ge YT Minna no nihongo eka balala thamai. 👍👍👍
Mama balapu video walin pehedilima video ek meka ❤❤❤
Watina vidiyowak .thank
Thank you. ❤️
වැදගත් ...
Godak wadagath vedio ekak
තෑන්ක් අයියේ...🧡
Excellent ❤
Godak sthuthi❤️❤️❤️
Dear mata dana ganna ona visit visa yaddi dubai valata vage....sinhala behet kudu varaga saha diyara bottle dekkk vage aran yanna puluwnda doctor kenekgen prescription ekkk gatta mn..aulk nadda koyanko mata
Thnku ♥️fatta watinwa 😎
Thank you very much for your explanation .
goraka .kurudu geniyanna puluwand
ස්තූතියි ... ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මුලින් ගෙනියන්න පුලුවන් බර ප්‍රමාණය 47 Kgකියලා අවසානයේ 40kg කියන්නෙ ඇයි. හරිම බර ප්‍රමාණය මොකක් ද ? දැනගන්න කැමතියි . 😊
Main ලගේජ් එක 40 යි,hand එකේ 7 යි
Thank you so much
ස්තුති යි ගොඩාක් ❤️👍
Godak watinawa thnx sir.
Super 💪
Aiya hamuduruvo kanak anavanan oha hamuduruvo voruvagada anna ona
Hal,parippu geniyanna baida ethkota
Thank you aiya
Thanks
Mta danagnna plwnda hand laguagge ekata hand bag eka wenama ekka thwa bag ekak geniynna plwnda?
video eka goadak watinawa...
Thank u sir
Where is the three or four seasons?
Winter & summer ena period mnwd month washayen
Thanks my love
Rawula kapana machine ek genn puluwnd
Aiyee lagej 2k gannavanm diga,pala,usa eka bag ekak kiyak vage da ganna one??
අම්මො යන්තන් විඩියො එකක් දාලා .. අයියෙ පේජ් එකට මැසෙජ් එකක් දැම්ම පොඩ්ඩක් බලන්න
mokkda?!
ai apita japanese food walata purudu wenna bari.
Aiya japan working visa yaddi airport eken prashna ahanawd?
ありがとうごたやます😊
Hii
hi මගෙ youtube chanal ekath balala like karala comment karala subscribe karanna please ...😘😘😘😘
Aiye hathiya wage thiyena kenekta japan walata awoth prshnayak weyida .. 🥺
Digatama karannako pls. Niyami
Me badu onema ratakta kamak nAdda aiya
Aiye student visa yana ayata dhan geniyanna puluwn bara 37kg nemeid..
ありがとうございます
Chicken devilled aran gihakida
අයියේ සෘතු තුනක්ද හතරක්ද තොයෙනෙවනේ ඒ වට අදින්න ඕන කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් දාන්නකෝ 🥺🥺
seasons 4k thiyanawaaaaa
CPU wage Aran Enna baida
Kaiwa karannadda
Patta
Tripod ekk geniynna plwnda
තෙල් බෙහෙත් වගේදේවල් ගෙන්න පුලුවන්ද
Thumapaha ochchara..? 😄thunapaha
watinawa
ජපානයෙ මාසික.. ආදායම මාසික වියදම. සකන්ඩ් හැන්ඩ් කාර් එකක් ගන්න ගොඩක් සල්ලි ඕනද. ජපානයෙන් කෙනෙක්ව අපි විවාහ කර ගත්තොත් අපිට සිටිසන් එකක් ගන්න පුළුවන්ද..?? මෙ කරුණු ගැන video එකක් කරලා දාන්නකො අයියෙ...
කරන්නම්..
අනේ අයියේ මම ජපන් එන්න ඉන්නෙ AL වලටත් ජපන් කරන්නෙ ඒත් මම යන ක්ලාස් එකට මම ගියෙ පරක්කු වෙලා දැන් තියන ක්ලාස් ව්ලට යන්නත් time නෑ අනේ මට උදව් කරන්නකෝ ගොඩාක් පිං 🙏😪
ありがとう
Watinawa mchn me video thama hoyagena hitiye ena satiya enawa japan walata
おめでとう
❤
මමත් ආසාවෙන් ඉන්නෙ ජපානෙට එන්න. තාම A/L නෙ. 😀
මාත් ☹️😍❤️
Math ban
මමත් 😁
වීදුරු බෝතල් වල මෝජු එහෙම පැක් කරලා දානකොට අවුලක් වෙන්නේ නැද්ද ? බෝතල් බිදෙන්න එහෙම නැද්ද ?
හොදට පැක් කලාම බිදෙන්නේ නැහැ
අවුරුදු 12 අයට රට යන්න පුලුවන්ද
Me isuru aiyama neda 😂😘👊😊🤟🤟
❤️❤️
අයියේ පිටේ එල්ලන් යන් බෑග් එකට අමතරව තව ඇදන් යන පොඩි බෑග් එකකුත් hand luggage එකට ගන්න පුලුවන්ද පිටේ එල්ලන් යන එක hand luggage එකට අයිති නැද්ද..?
පිටේ එල්ලන් යන්න පුලුවන් laptop bag එක විතරයි...
@@JapanPanthiya lap top එකක් නැතුව බෑග් එකක් අරන් යන්න බෑද....🧐
@@JapanPanthiya ඒකේ laptop එකක් අනිවාරෙන් තියෙන්නම ඔනේද..වෙන බඩු දාන් යන්න බෑද..🧐
@@imalkaprabath8942 Ow lap ekkada nadda kiyala balanava....
@@JapanPanthiya එත්කොට lap එකක් නැතුව ගෙන්න බැරිද එහෙම එකක්නෑනේ අරන් එන්න පුලුවන් නේද
thaqqqqq❤
💙
😍👍🏼
ලිකර් ගෙනියන්න පුලුවන් ද student යන කෙනෙක්ට
n4 exam ekat adalawa listening tikk krnwd.plz.ayye grammer paper ekakakuth ona .n4 waltma . Lagadima video ekk ona.🤟🤟🤟
කරන්නම්
ඔය දේවල් අපි හොදට පැක් කරලා අරන් එද්දි airport එකේදී කඩලා බලන්නෙ නැද්ද ?
Naha
Thank u ❤👍
ජපානෙට පොඩිකාලෙ අවුරුදු 12 විතර ජපන් අැවිත් ජපානෙන් ඉතිරිකාලෙ ඉගෙන ගන්න පුලුවන්ද?
පුලුවන්
Venathratakatagenayanabadulesteka👀👀👀👀👀👀👂🏻👂🏻👂🏻👂🏻👂🏻👂🏻👂🏻👑👑👑👑👑
Cream ,powder .perfume wage aran ynna beda
Perfume කොහොමත් බෑ.. සමහර ක්‍රීම් වර්ගත් බැහැ
Sent warga aran yanna berida
Baha
මගේ පුස් පැටියා අරයන්න නිතනුකුල අරන්න යන්න කොහමද ඉතාලියට
ඔය කියන සේරම දේවල් ජපාන ටත් ගෙනියන්න පුලුවන්ද 🙂
ඔහෙ නැද්ද පරිප්පු වගේ දේවල්
පිස්සුනෙ ඔච්චර බඩු මොකටයි ගෙනියන්නෙ😆
😂
Thank you 😊❤️
❤❤❤
Thank you❤
Thank you..
Thank you very much
Thank you 😊
මේ කියපු දෙවල් වල වටිනාකම කියල නිම කරන්න බැ සහොදරයා❤️ජය වේවා
අයියේ පට්ට වටිනවා මන් බඩු ටික පැක් කරගන්න තේරුමක් නැතුව කොහොමද කරගන්නේ කියලා හිතා ගන්න බැරුව බලන් හිටියේ.. දැන් අදහසක් ගත්තා.. Thnakzzz ❤️
හොදට විස්තර කරලා පැහැදිලිව කියනවා. ගොඩක් වැදගත් 👍
බොහොම පැහැදිලිව සරලව කියල දුන්න ..... ගොඩක් වැදගත් video එකක් ❤️
දැන් ගෙනියන්න පුළුවන් 37kg. ලොකු baggage 30kg. Hand luggage 7kg
ශාක, ශාක කොටස්, ශාක ආශ්‍රිත නොපිසූ ආහාර, පස් හා බීජ වර්ග සියල්ලට අදාලයි..
බැක්ටීරියා, දිලීර, වයිරස් වැනි රෝග පස් ආශ්‍රිත රෝග, නෙමටෝඩ්ස් කෘමි ජීව චක්‍රයේ අවස්තා
ඇත්තටම ඉතාම වැදගත් දේවල් ටිකක් ❤
ඇත්තටම සර් ගොඩාක් වටිනා vedio එකක් ❤️❤️👍
සුපිරියටම කියලා දුන්නා ❤️
Ow sensei
Mata hugakma watinawa. Godak pin ❤
Budusaranai!
ගොඩාක් වැදගත් ඒකනම් ♥️🙏
මාරම වැදගත් වීඩියෝ එකක්. අරිගතෝ
වටින වීඩියෝ එකක් Thenk you..
බොහෝම ස්තුතියි
Mm N5 exam eka hodatama lanwela. Sensei ge YT Minna no nihongo eka balala thamai. 👍👍👍
Mama balapu video walin pehedilima video ek meka ❤❤❤
Watina vidiyowak .thank
Thank you. ❤️
වැදගත් ...
Godak wadagath vedio ekak
තෑන්ක් අයියේ...🧡
Excellent ❤
Godak sthuthi❤️❤️❤️
Dear mata dana ganna ona visit visa yaddi dubai valata vage....sinhala behet kudu varaga saha diyara bottle dekkk vage aran yanna puluwnda doctor kenekgen prescription ekkk gatta mn..aulk nadda koyanko mata
Thnku ♥️fatta watinwa 😎
Thank you very much for your explanation .
goraka .kurudu geniyanna puluwand
ස්තූතියි ... ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මුලින් ගෙනියන්න පුලුවන් බර ප්‍රමාණය 47 Kgකියලා අවසානයේ 40kg කියන්නෙ ඇයි. හරිම බර ප්‍රමාණය මොකක් ද ? දැනගන්න කැමතියි . 😊
Main ලගේජ් එක 40 යි,hand එකේ 7 යි
Thank you so much
ස්තුති යි ගොඩාක් ❤️👍
Godak watinawa thnx sir.
Super 💪
Aiya hamuduruvo kanak anavanan oha hamuduruvo voruvagada anna ona
Hal,parippu geniyanna baida ethkota
Thank you aiya
Thanks
Mta danagnna plwnda hand laguagge ekata hand bag eka wenama ekka thwa bag ekak geniynna plwnda?
video eka goadak watinawa...
Thank u sir
Where is the three or four seasons?
Winter & summer ena period mnwd month washayen
Thanks my love
Rawula kapana machine ek genn puluwnd
Aiyee lagej 2k gannavanm diga,pala,usa eka bag ekak kiyak vage da ganna one??
අම්මො යන්තන් විඩියො එකක් දාලා .. අයියෙ පේජ් එකට මැසෙජ් එකක් දැම්ම පොඩ්ඩක් බලන්න
mokkda?!
ai apita japanese food walata purudu wenna bari.
Aiya japan working visa yaddi airport eken prashna ahanawd?
ありがとうごたやます😊
Hii
hi මගෙ youtube chanal ekath balala like karala comment karala subscribe karanna please ...😘😘😘😘
Aiye hathiya wage thiyena kenekta japan walata awoth prshnayak weyida .. 🥺
Digatama karannako pls. Niyami
Me badu onema ratakta kamak nAdda aiya
Aiye student visa yana ayata dhan geniyanna puluwn bara 37kg nemeid..
ありがとうございます
Chicken devilled aran gihakida
අයියේ සෘතු තුනක්ද හතරක්ද තොයෙනෙවනේ ඒ වට අදින්න ඕන කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් දාන්නකෝ 🥺🥺
seasons 4k thiyanawaaaaa
CPU wage Aran Enna baida
Kaiwa karannadda
Patta
Tripod ekk geniynna plwnda
තෙල් බෙහෙත් වගේදේවල් ගෙන්න පුලුවන්ද
Thumapaha ochchara..? 😄thunapaha
watinawa
ජපානයෙ මාසික.. ආදායම මාසික වියදම. සකන්ඩ් හැන්ඩ් කාර් එකක් ගන්න ගොඩක් සල්ලි ඕනද. ජපානයෙන් කෙනෙක්ව අපි විවාහ කර ගත්තොත් අපිට සිටිසන් එකක් ගන්න පුළුවන්ද..?? මෙ කරුණු ගැන video එකක් කරලා දාන්නකො අයියෙ...
කරන්නම්..
අනේ අයියේ මම ජපන් එන්න ඉන්නෙ AL වලටත් ජපන් කරන්නෙ ඒත් මම යන ක්ලාස් එකට මම ගියෙ පරක්කු වෙලා දැන් තියන ක්ලාස් ව්ලට යන්නත් time නෑ අනේ මට උදව් කරන්නකෝ ගොඩාක් පිං 🙏😪
ありがとう
Watinawa mchn me video thama hoyagena hitiye ena satiya enawa japan walata
おめでとう
❤
මමත් ආසාවෙන් ඉන්නෙ ජපානෙට එන්න. තාම A/L නෙ. 😀
මාත් ☹️😍❤️
Math ban
මමත් 😁
වීදුරු බෝතල් වල මෝජු එහෙම පැක් කරලා දානකොට අවුලක් වෙන්නේ නැද්ද ? බෝතල් බිදෙන්න එහෙම නැද්ද ?
හොදට පැක් කලාම බිදෙන්නේ නැහැ
අවුරුදු 12 අයට රට යන්න පුලුවන්ද
Me isuru aiyama neda 😂😘👊😊🤟🤟
❤️❤️
අයියේ පිටේ එල්ලන් යන් බෑග් එකට අමතරව තව ඇදන් යන පොඩි බෑග් එකකුත් hand luggage එකට ගන්න පුලුවන්ද පිටේ එල්ලන් යන එක hand luggage එකට අයිති නැද්ද..?
පිටේ එල්ලන් යන්න පුලුවන් laptop bag එක විතරයි...
@@JapanPanthiya lap top එකක් නැතුව බෑග් එකක් අරන් යන්න බෑද....🧐
@@JapanPanthiya ඒකේ laptop එකක් අනිවාරෙන් තියෙන්නම ඔනේද..වෙන බඩු දාන් යන්න බෑද..🧐
@@imalkaprabath8942 Ow lap ekkada nadda kiyala balanava....
@@JapanPanthiya එත්කොට lap එකක් නැතුව ගෙන්න බැරිද එහෙම එකක්
නෑනේ අරන් එන්න පුලුවන් නේද