ජපානයේ SSW රැකියාවෙන් ලැබෙන මාසික වැටුප සහ ඉතුරු කරන්න පුලුවන් මුදල මගේ PAY SHEET සමගින්

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • සම්පූර්ණ ඇත්ත තත්ත්වය දැනගෙන ජපානයට එන්න ඕන නිසා ඔයාල වෙනුවෙන් කර වීඩියෝ එකක් ජපානයට එන්න ඉන්න අය ඔයාලගෙ උනන්දුව අඩු කරගන්න එපා ඉපදුන ගමම් කවුරුත් ඇවිද්දේ නෑ හැමෝටම ගොඩයන්න පුලුවන් කාලයක් ඒවි එතකම් උත්සාහ කරමු #japan #japangoviya #ssw #japanjobs

Комментарии • 824

  • @shashintharuka9215
    @shashintharuka9215 7 месяцев назад +28

    අඩේ ඇත්ත කතා කරන කොල්ලෙක්. ඔයාට හරි යන්ව අයියෙ☺️

  • @vidudisanayaka1677
    @vidudisanayaka1677 4 месяца назад +13

    උබ සුපිරි කොල්ලා.. එන්න හදන්නෙ මාත් ssw වලින් එක එක මරිසි දාන්නේ ඒජන්සි... උබ විතරයි ඇත්ත කතා කලේ.. ජය වේවා.. ආදරෙයි

  • @malithchinthaka7811
    @malithchinthaka7811 7 месяцев назад +4

    ජයවේවා ... මල්ලී.... ඇත්ත කියන Japan goviya youtube නාලිකාව. ඉදිරිය ගොඩක් සුබවාදී වෙන්නව නිසැකයි මල්ලි ... ❤❤❤

  • @maintenance_officer
    @maintenance_officer 3 месяца назад +7

    වෙන channel වල වගේ බොරු මවාපෑම් නෑ.කෙලින්ම ඇත්ත කියනවා...ඔයාට කවදා හරි හරියනවා මල්ලී..ජය වේවා.❤️

  • @shehanisilva82
    @shehanisilva82 7 месяцев назад +8

    අනේ ඔයා කුහක නැ අයියේ...මන් නම් personally ආස චරිතයක් ඔයා...මන් ඔයාගේ videos බලලා හුඟක් විස්තර දැනගත්තේ දැනගන්නේ...ඔයා දෙන අදහස හුඟක් අයට තේරේවි...බුදුසරණයි ...පරිස්සමෙන් ඉන්න..🥰

  • @methminakankanamge3019
    @methminakankanamge3019 7 месяцев назад +5

    වටින වීඩියෝ එකක්.අයියගෙත් වැඩ කටයුතු සාර්තක වෙන්න ඕන❤️

  • @Sdesilva2001
    @Sdesilva2001 7 месяцев назад +3

    වීඩියෝ එකක් දානකම් බලන් ඉදියේ අයියේ 😊අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා ... හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න ..❤ඔයා ගොඩක් වැදගත්ම දේවල් අපිට කියලා දෙනවා ...බොරු නැතුව ඇත්තටම ...ඒක ගොඩක් වටිනවා ...අයියේ පරිස්සමෙන් ඔයාගේ වැඩ කරන් තවත් වීඩියෝ ගේන්න ..ඇත්තටම ගොඩක් වටින දෙයක් මේ කරන්නෙ බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ 🇯🇵🥺🙏ඔයාට හැමදාමත් හරියන්න ඕනි ...

  • @nipunnawoda4629
    @nipunnawoda4629 7 месяцев назад +6

    ඇත්ත කතා කරන චැනල් එකක් Good luck❤️❤️

  • @JSNihongono
    @JSNihongono 7 месяцев назад +14

    ඇත්තටම වටින වීඩියෝ එකක් අයියේ.ඔයාටනම් කවදාවත් වරදින්නේ නෑ❤❤❤❤❤

  • @nadeekathushari8577
    @nadeekathushari8577 7 месяцев назад +3

    Godak thank you aiye me wage wadagat karunu apita kiyala denawata. Idiri wada katayutu sarthaka wenna kiyala suba patanawa. 🥰🥰

  • @sandeepapd5525
    @sandeepapd5525 7 месяцев назад +3

    Thenks bro , ඇත්තමයි වටිනවා මෙහෙම දැනුවත් කිරීම ගැන

  • @sandalianjana9327
    @sandalianjana9327 7 месяцев назад +5

    Danuwath kalata thank you malli. Oyage hamadema sarthaka wenna oni. Budu rasanai

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 7 месяцев назад +9

    හතකෙ ජොබ්ස් හරිම අමාරුයි අනිත් දේවල් වලට එන්න මෙන්න වැන්දා

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +2

      🥰🥰

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 3 месяца назад

      Agriculture wala weda amaruida 😢

    • @Japangoviya
      @Japangoviya  2 месяца назад

      @@ChanakaSadaruwan-d7xහොද තැන් තිය්නව ඒ තැනක් ලබුනොත් ඉතින් හොදෛ . Ssw wisa එකෙන් කම්පැනි මාරු කරන්න් පුලුවන් නිසා ඇවිත් සෙට් නැතම් ගේමක් ගැහුවනම් හරි

    • @chalani1232
      @chalani1232 2 месяца назад

      @@Japangoviyassw visa eken company eka set nattan maru karanna puluwanda?

  • @NadeeraLakshan-bb1gy
    @NadeeraLakshan-bb1gy 7 месяцев назад +2

    Aththa katha kre ,respect bro ❤️👍

  • @Emi_shenu.
    @Emi_shenu. 7 месяцев назад +2

    මට අද අයියගෙ videos හම්බුනෙ.මන් දැන් අයියගෙ videos බලන ගමන්.මාත් next year student එන්න ඉන්නෙ Japan.හොද knowledge එකක් ලැබෙනවා අයියගෙ videos වලින්.thank you for your kindness and support.God bless you aiya.අයියා දවසකට කොච්චර වෙලාවක් Japan පාඩම් කරන්න ඕනිද? ❤

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +2

      Puluwn hama welawem kammli hithen hama welawem padm karanna e kiynne aswe. Padm krnn kiyn ek

  • @lazashorts1234
    @lazashorts1234 7 месяцев назад +6

    වටින video එකක්, හොද වැටුපක් තියන රැකියාවකට යන්න අවස්ථාව හම්බුවෙන්න ඕන

  • @emorezone
    @emorezone 7 месяцев назад +9

    එක එක තැන් වල පඩි වෙනස් ඇති අපේ අයියා කෘෂි කාර්මික ගියේ මාස 3ක්‌ වගේ වෙන්නෙ ලක්ෂ 4.40පඩි

    • @Miusic0105
      @Miusic0105 7 месяцев назад +1

      Yen walin 2.20 k wgeda

    • @emorezone
      @emorezone 7 месяцев назад +2

      @@Miusic0105 ඔව්

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +2

      Aiyagen ahnna kapila ketila kiyak ithuru karanwd kiyla . E wagem maseta wada karana paya gana

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s 6 месяцев назад

      Lankawen laksha 2 wage thama ithuru wenne..maath japan aurudu 3

    • @emorezone
      @emorezone 6 месяцев назад

      ​@@JapangoviyaSSW නෙවෙයිද ගියේ

  • @JapaneseKnowledgeHub
    @JapaneseKnowledgeHub Месяц назад +2

    ඔයාගේ කතාව ඇත්ත මාත් ssw වලින් ආවේ. දැන් ot කරන්නවත් දෙන්නේ නෑ. වැඩ පැය ගානත් ගොඩක් අඩුයී. වෙන කම්පැනියකට මාරු වෙන්නේ කොහොමද 😢 කුමියයී එකක් නෑ මේ ප්‍රශ්න කියන්න. ණය වෙලා ආවේ මම. ඇවිල්ලාත් තාම මාස 2යි 😢

  • @madhugamage7303
    @madhugamage7303 7 месяцев назад +1

    Thank you malli... godak watinawa oyage danuwath kirima

  • @ceylonbeauty1819
    @ceylonbeauty1819 7 месяцев назад +4

    Attatama watinawa me wge aththa kiyana eka gana. Gd luck brother 😊

  • @upulamarakoon9976
    @upulamarakoon9976 17 дней назад

    සුපිරි වැඩක් සුපිරි කොල්ලෙක්...... ❤ජයවේවා

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 23 дня назад

    Thank u very much bro, වටිනා video එකක්

  • @thilangavishmitha04
    @thilangavishmitha04 7 месяцев назад +3

    හැමදේම හරියන්න ඕනි අයියේ 🇯🇵💙

  • @malshichamalka31
    @malshichamalka31 17 дней назад

    ගොඩක් ස්තූතියි අයියේ .කිරි ඉතිරෙන්න හරියන්න ඕනි ❤️

  • @IJanaki-o5f
    @IJanaki-o5f 7 месяцев назад +3

    ඔයාට වරදින්නේ නෑ හරි අවංකයි ඔයා❤

  • @heshanchandika8505
    @heshanchandika8505 7 месяцев назад +11

    ඇත්ත කියලා දීපු එක වටිනවා ❤❤❤

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад

      @@heshanchandika8505 😍😍

  • @VishakhaEkanayaka
    @VishakhaEkanayaka 3 месяца назад +1

    ඇත්ත කතා කරනවට ස්තූතියි..යූටියුබ් එකේ දැක්ක අවන්කම චැනල් එක ❤

  • @Thejamanusha
    @Thejamanusha 7 месяцев назад +7

    පරන වෙද්දී වැඩි වෙනවා අල්ලන් ඉන්න ❤

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +3

      Ow methana digatam inn balaporoththuwak na

  • @DineshiKWeerasinghe
    @DineshiKWeerasinghe 7 месяцев назад +4

    හැමදේම සුබ වෙන්න ඔනී. බුදු සරණයි 🤍🍃

  • @SaamShoot
    @SaamShoot 7 месяцев назад +33

    කොරියන් යන එක හොදයි නේද ඔක්කොටම වඩා. මොකද කොරියන් වල accomodation, bil free.. අනික කොරියන් වලත් පැය 8k වැඩ කරල ඊට පස්සෙ OT ගහන්න පුළුවන්. කොරියාන් වලත් weekend නිවාඩුයි. දැන් වහනයක් අරන් ගෙයක් හදන්න කෝටි 2ක්‌ ගියොත් මාසෙට රු. 160000 ක්‌ උපරිම ඉතුරු කරල අවුරුදු 10ක්වත් ඉන්න ඕන. ඇත්තනෙ මල්ලි මගේ කතාව..

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +4

      Ow koriyan yana aya ilmnin gemak gahanw ek aththa kathawa

    • @SaamShoot
      @SaamShoot 7 месяцев назад +1

      @@Japangoviya ❤️

    • @madilshan
      @madilshan 6 месяцев назад +2

      Korean thama money save karanna hodama rata❤

    • @nethproduction.9196
      @nethproduction.9196 6 месяцев назад +1

      Good

    • @nimeshbandara3940
      @nimeshbandara3940 6 месяцев назад +10

      Korian ghn lankwta awill salli tik wydm krn aye japn ynn hdnawa 😂😂😂 korin hodai slli hmab krn enna jaon hodai jiwath wenna....japn ynne gdk un ehe setle wenna...koriawe setle wenn ba ..e7 visa ghla wife ehm gnn pluwaa unath ehe jiwath wenn amrui hambena padiya lankwta dnwa wage nwei .....

  • @gayanijayasinghe5647
    @gayanijayasinghe5647 16 дней назад

    ඔයා කොහෙද ඉන්නෙ ජපානෙ...?අයියෙ විභාග තියන ඔක්කොම බලලා කරන්න මහන්සි වෙලා....ඕන තරං පැති යන්න තියනවා N2 වගේ කරගත්තා නම්... ටිකක් අල්ලාගෙන ඉන්න...හොද අවස්ථාවක් හම්බෙන්නෙ කියලා wish කරනවා ❤

    • @Japangoviya
      @Japangoviya  15 дней назад

      Dn mama food service inne hokkaido wala

  • @ruchithaashan7835
    @ruchithaashan7835 3 месяца назад

    Respect Brother , එකෙන්ම උඹට හරියනවා..💛💛💛💛

  • @Mahie12
    @Mahie12 7 месяцев назад +2

    දන්න අයට kiyanne agriculture yannepa. Job amaruy ☹️ ganu lamaynta nam
    Godak hoda care giver. Awwa kaleta awww. Wessa kaleta wesse. Mahansi wenna wenawa.

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +3

      Ammo ek nm sahathika aththa . Agriculture hodai hows wl wage nm

  • @nilangabroo2323
    @nilangabroo2323 7 месяцев назад +5

    Math agri inne, awith masa 2i, .....
    1st salary eka kola 22k tibuna, kola 15k lankawata damma, eka eka tan anuwa wenas wenne, matanam supiri

  • @InduHarshani-xj4zn
    @InduHarshani-xj4zn 7 месяцев назад +4

    Theruwan saranai malli.good luck.☺

  • @WishYasho
    @WishYasho 7 месяцев назад +1

    ありがとう aiye training visa update eka gana vedio ekak karanna 🇯🇵 parissamen sathutin enna 💛

  • @PriyadarshaniDisanayaka-ys1ww
    @PriyadarshaniDisanayaka-ys1ww 7 месяцев назад +2

    Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe handicap wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne

  • @lahirugihan6327
    @lahirugihan6327 7 месяцев назад +2

    🙂agriculture අමාරුද Food service හරි caregiver හරි පාඩම් බලන්න කීවේ මොක් 🙄

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +2

      Agriculture අමාරු වුනොත් වෙනත් pATHTHAKT MAARU WENNA ONA NISA

    • @lahirugihan6327
      @lahirugihan6327 7 месяцев назад +1

      @@Japangoviya ❤️🙂

  • @upekshakumari1706
    @upekshakumari1706 7 месяцев назад +2

    Attama katha krpu ekt thank you godk.

  • @janojaserasinghe6596
    @janojaserasinghe6596 7 месяцев назад +1

    ඔයා ඇත්තටම ගොඩක් අවංක කෙනෙක්

  • @lakshanwenumax672
    @lakshanwenumax672 6 месяцев назад +1

    ඔයාට හරියනවා. ගොඩක් හොද කොල්ලෙක්. බොරු මරිසි නැතිව ඇත්ත ම කියනවා❤️

    • @Japangoviya
      @Japangoviya  6 месяцев назад

      😍😍

    • @mZz99543
      @mZz99543 6 месяцев назад

      ​@@Japangoviya bro part time thawa job ekak krnn barid

    • @Japangoviya
      @Japangoviya  2 месяца назад

      @@mZz99543හොරට කරන අය ඉන්නව ඒත් නීතියෙන් තහනම්

  • @RoshiniUmasha-rt1lv
    @RoshiniUmasha-rt1lv 5 месяцев назад +1

    ඔයා ගොඩක් අවන්කයි අයියෙ බුදු සරනයි ඔයාට හරියනව අනිවාරෙන් ❤

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 7 месяцев назад +2

    Good luck oyat ....mehema paysheet pennuwoth withrayi.. ape minisau wishwasa karanne...

  • @PriyadarshaniDisanayaka-ys1ww
    @PriyadarshaniDisanayaka-ys1ww 7 месяцев назад

    Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe hansi wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne

  • @dinu-cz1uq
    @dinu-cz1uq 6 месяцев назад +2

    Godak tnx ayya vistara valata channel eka issarahatama yanav ayya aththa kathakarana nisa ❤❤

  • @jananipoornima8263
    @jananipoornima8263 4 месяца назад

    Poddak ikkmanata details kiyuwa nm hari. Harima wedagath information tikkk dunne. Thank you ❤🎉

  • @PradeepSandeepa24
    @PradeepSandeepa24 7 месяцев назад +2

    තෙරුවන් සරණයි ඔයාට ❤🙏🙏

  • @kavindulakshan2941
    @kavindulakshan2941 3 месяца назад +3

    අයියේ ජපන් වලට එන්න බලන medical එක ගැන විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්ද පපුවෙ සිදුරක් තියෙනව නම් එන්න බැරිද එහෙම මොනවත් බෙහෙත් ගන්නෙ කරන්නෙ නෑ එහෙම ලෙඩකුත් නෑ වෙන කිසිම ඒක බලපානවද ඕවට එද්දි ?

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад

      @@kavindulakshan2941 medicl ek gaddi oyge ecg ekt hari extre ekt hari ek ahu wenne naththm prashnyak wena ekk na

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636 7 месяцев назад +2

    Hamadema hariyai malli...selella epa...goda yanawamai oya... good luck

  • @RoxwOfficial
    @RoxwOfficial 26 дней назад

    air port ground handling වල පඩිය කොහොමද

    • @Japangoviya
      @Japangoviya  26 дней назад

      Hama ekkm wage padi ek gann watena paththa anuwa thamai wenas wenne

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 7 месяцев назад +1

    ගොඩාක් ස්තුතියි අය්යෙ ❤❤❤

  • @lkr-ai
    @lkr-ai Месяц назад

    Ow ethin api mehe egenagena senmonuth gihin seishain kenek widiyatath labenne okkoma adu unama 160000 withara thama 😅

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2cz 7 месяцев назад

    SSW වීසා එකෙන් හම්බෙන නවාතැන් (අපර්ට්මන්ට්) සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනටම කරන්නකො,

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад

      Aniwarenm damu ඉස්සරහට

  • @NipuniSakunthala-zj1dm
    @NipuniSakunthala-zj1dm 7 месяцев назад +3

    Kattak kala goda yamu etin.oyata hemadama hari yanna oni.❤❤❤

  • @janeshacrishani4436
    @janeshacrishani4436 7 месяцев назад

    api kochchara kiwwath lankawe inna aya pili ganne ne boru kiyanawa
    kiyala hitanne
    bohoma hodai denuwat kalata

  • @blackpearl7056
    @blackpearl7056 6 месяцев назад +1

    Ohoma thamy machan kiyana tharam lassna ne kohewth. Issarahata hoda wei uba awanka kollek. ❤❤❤

  • @Dhiludilukshi
    @Dhiludilukshi 7 месяцев назад

    විභාගේ අතහැරලයි හිටියේ මල්ලී, ඔයාගේ වීඩියෝ බලලයි ආයම විභාගේ කරන්න හිතුනේ.කන්ජි pdf එක එව්වට ගොඩක් ස්තූතියි

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +1

      Hodadt wadatika karagen ynn good luck 🥰

    • @chathurasankalpa3892
      @chathurasankalpa3892 6 месяцев назад

      Matath denna puluwanda kanji pdf eka

  • @tharindulakshan9982
    @tharindulakshan9982 3 месяца назад

    Ssw food පැත්තෙන් ඔයා හිතන විදිහ puluwan nm video ekak danna machan❤

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад

      Agriculture wlt wada nm hoda wei

  • @HeshanWeerasinghe-b6p
    @HeshanWeerasinghe-b6p Месяц назад

    Godak hoda video ekak
    Mge mathaya nm japan wala tax , accomodation ,food wiyadama nisa salary aduwenwa
    Hebai thaman keti kalayakin exam krgen skill pass wela thamange uwamanawa matha japan ynn puluwan dawasata peya 8 job nisa prashnyk nehe paya 2 ot klath samanyen yen 1.50 ithuru krnn puluwan wei
    Korean wala salary sampuurna ithuru unath exam pass wela skill krl web eke goda kalayk inn wenwa ekath selectwenakm

  • @lakeeshasonali4423
    @lakeeshasonali4423 6 месяцев назад +1

    Japan wla election eka thinwane lagadi godak dewal eken wenas wei kiyala balaporoththuwen enne.. 😊 parisamata enna malli ... wadagath watina video ekak hadawathinma ena dewal oya kiyanne thanks..❤

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 3 месяца назад

    ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි ඔයා නම් ඇත්තම කතා කරනවා ❤

  • @TharushiNavoda-f3y
    @TharushiNavoda-f3y 6 месяцев назад

    හැමදේම හරියන්න ඕනේ ...බුදුසරණයි 🙏

  • @thilinaharshana9686
    @thilinaharshana9686 5 месяцев назад

    Aiye agriculture job eka karala gemak gahanna පුළුවන් veida season kaleta ehema vada na,padith na kiyala kiyanva කට්ටිය eka ඇත්ත da

    • @Japangoviya
      @Japangoviya  5 месяцев назад

      Ow ehm ekk nm thiynw seson ekt padi hodi

  • @Nihoncrazy
    @Nihoncrazy 7 месяцев назад +2

    Mula katta bro iwasan imu.dawasaka aniwaren oya hoda gemak gahanawamai. Lankawe ahinsaka lamaintat aniwaren udaw karai oya dawasaka

  • @asankamanoj-f3z
    @asankamanoj-f3z 6 месяцев назад +2

    theruwan saranai machan...ubata hariyanawa bayawenna epa...

  • @RenukaKodithuwakku-z4x
    @RenukaKodithuwakku-z4x Месяц назад

    Oyaa hari hodai puthe
    Oyaata hariyannama one.

  • @tharindulakshan9982
    @tharindulakshan9982 3 месяца назад

    ඉන්න තැන් වලට ගෙවල Normaly කාල බිලා ඉන්නවනම් ඔය salary එකෙන් kola 8k ithuru karanna puluwan da

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад

      Apo puluwn wada thiyn kala walata kola 17 wage ithuru karann puluwn kala bila

  • @kasun-vf1bt
    @kasun-vf1bt 4 месяца назад

    Ow bn mt student inne.
    Mehe watila thiyenne. Wahallunta wage hora system 1k duwanne

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад

      Ow ek aththa eth kalpanawen wada karoth gemk gahnn puluwn wei kiyl hithanw

  • @sasankalakamal2422
    @sasankalakamal2422 7 месяцев назад +1

    ඔයාට කවදහරි හරියනවා අයියේ එක ෂුවර්❤️❤️❤️

  • @koshilaachini9489
    @koshilaachini9489 3 дня назад

    Ssw visa ekakata aurudu 5t avilla aurudu 2n wge lankawata enne berida inna ba wage hithunoth

  • @PubudiniPelpola-kn6fn
    @PubudiniPelpola-kn6fn 7 месяцев назад

    Oyaa lankawe iddith api vedio balanawa.attatama sathutuyi oya gana.age eka 40 wadi agri skill pass ayawa inaterviwe yanna tikak lankawe ejancy wala tikak amaruyi.chance ekak thiyenam kiyanna.mama jft &.agri skill pass.

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад

      Aa mm kiynnm ehm dn gann labunoth aniwarenm

  • @MaheshBandara-e7g
    @MaheshBandara-e7g 6 месяцев назад +1

    කතාවෙන් තේරෙනව උබ ඇත්ත කතා කරන්නෙ ❤

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 4 месяца назад

    Awanka kollek, i wish you good future.

  • @Mo2006-ks8bs
    @Mo2006-ks8bs 21 день назад

    Thwm wd amrud brother ...kola keeyk wge set wenwd dn ?

    • @Japangoviya
      @Japangoviya  20 дней назад

      Dn mama food eke wada karanne

  • @pathumdilshan9175
    @pathumdilshan9175 7 месяцев назад

    Godak tanks aiyee oyata jaya

  • @ndaisisiimashi24
    @ndaisisiimashi24 26 дней назад

    Ayye ssw loan ehekin awoth mta mgr wiydm tika krgen loan ekth pay krla ithiryaka krgnns puluen weid smnyn??

  • @HarshaPrasath-yr9kw
    @HarshaPrasath-yr9kw 7 месяцев назад +2

    Aiyya thank you mehema deyk kiwwata ..❤❤

  • @lakshinisansala9128
    @lakshinisansala9128 7 месяцев назад

    ඔයාට හැමදාම හරියන්න ඕන මල්ලි ❤❤

  • @dilakshasandeep3900
    @dilakshasandeep3900 3 месяца назад

    ගොඩක් මිනිස්සු ජපනේ ඇවිල්ල අල්ලපු වත්තත් පයගහපු වත්තත් ණැති කරන් ඉවරයි .
    නය වෙලා ස්ටුඩන්ට් ඇවිල්ලා ජොබ් නැතුව අනාත උන කොල්ලො කෙල්ලෝ හැමතැනම .කොච්චර දැනුවත් කරත් පිලිගන්නේ නෑ

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад

      Karuth hari parak penne na eki hethuwa

    • @dilakshasandeep3900
      @dilakshasandeep3900 3 месяца назад

      @@Japangoviya ජොබ් visa එක ලැබුනට පස්සේ තමයි තෙරෙන්නේ අපරදේ කැප කරපු කලය කියලා තනිකරම රොලක් යන්නේ 90% ක් ම ජපනේ කලො කෙල්ලෝ

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 месяца назад +1

    Aiye samanyen japan wela hoda sallary kiyanne kola 25,,30 wage neda eeta wada ganna aya godak adui nede? Kola 30k gaththath tax kapila athata enne kola 23,,24 wage nede ,eeken accomodation ,,kamata yana wiyadan atha ariyama, ithuru kera ganna plwn kola 16k wage nede uparima?

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад

      Campaniya anuw serm wenws wenawa api wada karan pta gana anuwath wens wenw giya mase mama kola 18 ithuru kara

  • @kavishancan3422
    @kavishancan3422 7 месяцев назад

    eththa katha karana,Niwichcha charithe,❤❤

  • @gamagesadhun9836
    @gamagesadhun9836 25 дней назад

    JFt , food serves pass hodha ejancy ekak recamond karannako

    • @Japangoviya
      @Japangoviya  20 дней назад

      Ehm hoda ejansiyk kiyl recamnd krnn amarui

  • @dilushiperis5255
    @dilushiperis5255 6 месяцев назад +1

    Thanks for this explanation ❤

  • @IrajAdithya
    @IrajAdithya 7 месяцев назад +1

    ගියපු අය කොහොම හරි ඉන්න ඉස්සරහට හොද කාලයක් ඒවී ලංකාවේ හිටියොත් අපිට ඔය පඩියත් නෑනේ❤❤

  • @Shadosan
    @Shadosan 5 месяцев назад +1

    Food service එකෙ මොකක් ද කරන්න තියෙන්නෙ ? . මොනා ද තියෙන්නෙ ඕනෙ .

    • @Japangoviya
      @Japangoviya  5 месяцев назад

      Hotel restaurant wala wage wasa

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 5 месяцев назад

    Food sarvice වල කරන්න තියෙන්නෙ මොනවද

    • @Japangoviya
      @Japangoviya  5 месяцев назад

      Desturant wala wada godak durt

  • @හීනමන්දාකිණි
    @හීනමන්දාකිණි 7 месяцев назад

    Kannadi pavichchi krana kenakt ssw visa walin japan yaddi medical awlk nedda

  • @suranganuwankumara7044
    @suranganuwankumara7044 4 дня назад

    Den hari ecchra podi padiyakata obathuma ay wada karanne

  • @mr.prasaddhanuka9125
    @mr.prasaddhanuka9125 15 дней назад

    ඕක තමයි atta තත්වේ 😮
    එල කොල්ලො

  • @vinushhareesha5815
    @vinushhareesha5815 7 месяцев назад

    දිගටම විඩියො ඔනි bro

  • @gamisack
    @gamisack 4 месяца назад

    wish you all the very best brother,

  • @RASHIKARUNARATHNA3
    @RASHIKARUNARATHNA3 7 месяцев назад +1

    Ekanam aththak ❤

  • @samiduhansaka3254
    @samiduhansaka3254 3 месяца назад

    Agricultural වලින් traning visa එන්න එපා කියන්නෙ ඇයි? මමත් මස 8 ක traning visa ඇවිල්ල ඊට පස්සෙ ssw agricultural වලට මරු වෙන්න ඉන්නෙ exam ඔක්කොම ලංකවෙදි කරලා එන්නෙ

    • @Japangoviya
      @Japangoviya  3 месяца назад +1

      මම කැමති මම දාන වීඩියෝ බලන කාරු උනත් මට වැඩිය ඉස්සරහට යනවට . කලාතුරකින් එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගියාට ගොඩක් අය අමාරුවෙ වැටෙනව . ට්‍රේනින් වීසා එකට වඩා ssw වීස එක හොද නිසා මම එහෙම කිව්වෙ . අනික ට්‍රේනින් වීසා ඇවිත් අමාරුවෙ වැටුන අය මට කතා කරල් තියනව

  • @sandeepanisandarekahindura6388
    @sandeepanisandarekahindura6388 5 месяцев назад

    Aiye student visa avilla අවුරුද්දක් school gihin work kranna පුළුවන් da? Agriculture degree ekk tynwa

    • @Japangoviya
      @Japangoviya  4 месяца назад

      E gana nm dnne na mm monawath

  • @anjulanayanajith5572
    @anjulanayanajith5572 16 дней назад

    1.Aiye ethakota jlpt walin karoth N4 eka aniwaren pass wenna oneda... SSW enna
    2.n5 nokara kelinma n4 apply karanna puluwn da.

    • @Japangoviya
      @Japangoviya  15 дней назад

      N4 aniwarenm ona n5 nokr 4 krnn puluwn

  • @tharinkavithra5208
    @tharinkavithra5208 7 месяцев назад +1

    ape aiyya inneth ssw agriculture kola 26 gannawa kapala karala awama oka adu ménawa kiwwa eth hoda babak ithuru ménawa kiwwa.oyawa ejancy eke. modayata andalane hawa attte .aiyage yaluwoth manawa ssw food payye kola.20kata ida gannawa.aparade ssw gihin ochchchara adu padiyak ganne.student inna agama kola 30k gannawane .😢 osaka wala mage aiya

    • @Japangoviya
      @Japangoviya  7 месяцев назад +2

      Apitath e gana gann puluwn habai ot saha niwadu nobala wada karann ona meka japanet enn on nisa thibb adiyak mama methanin naaathinne na yaluwa😍

    • @hasithamadushanka5119
      @hasithamadushanka5119 7 месяцев назад

      ​@@Japangoviyaඔයා ආව agency එක මොකද්ද

    • @Maheshiperera2435
      @Maheshiperera2435 7 месяцев назад +1

      Oyge ayya giya agency eka mokakda?

  • @robolgechinthanalenora-zg7qz
    @robolgechinthanalenora-zg7qz 5 месяцев назад

    Me Malli kiyan widiyata salari Madi . Korea kiyanna supiri ratak. 2500000 won basic eka. OT kaloth 40000000won kwage Ganna puluwan. Kema bima. Idum hitum dila oya GANa Ganna puluwan. laksha 5,6 k Ganna puluwan.

    • @Japangoviya
      @Japangoviya  5 месяцев назад

      Hodata wada thiyana hoda campaniyak labunoth meheth godak hodat salli hoynn puluwn eth koriyn tharam amarui

    • @robolgechinthanalenora-zg7qz
      @robolgechinthanalenora-zg7qz 5 месяцев назад

      @@Japangoviya korea thami loke thiyana hodama rata savakayanna salakan..puduma nidahadak, minisunth hodatama hodi...

  • @dananjanimiurangikumarage838
    @dananjanimiurangikumarage838 7 месяцев назад +1

    Thank you 👍

  • @ArunArun-d8y
    @ArunArun-d8y 17 дней назад

    ssw ග්‍රවුන්ඩ් හැඩලින් කොල20ක් ගෙවනව බ්‍රෝ බේසික් එක. අනික ඔයා යන්න කලින් ඇග්‍රිමට් එක හරියට කියවල නැ. ඒකෙ සම්පූර්ණ විස්තරය තියනව.ගෙවන ගාන කැපෙන ගාන ඔක්කොම. කවුරු උනත් ඡපන් එන්න කලින් ඇග්‍රිමට් එක හරියට කියවන්න.නැත්නම් මේ වගෙ වෙනව.

    • @Japangoviya
      @Japangoviya  17 дней назад

      දැන් මම ඉන්නෙ food service කොල 22 හමාරයි බේසික් වැඩත් අවුලක් නෑ .

    • @K.kcharuniDinushika
      @K.kcharuniDinushika 10 дней назад

      Malli mage aiyath Japan enna inne. Japan innawa ape game aiya kenek.e aiyage company ekata gannam kiyala kiwwa. Exam ekak thinawa eka karala pass unama Visa ekak ewannam kiwwa. Me dawaswala clz ekakata yanawa mage aiya. Company walin ewanne job Visada work visada aiye..ewage salary kohomada,? Lankawe mudalin laksha 12k 15k wage ganna puluwanda? Aththada e kathawa? Plz reply ekak denna

    • @Japangoviya
      @Japangoviya  10 дней назад

      @K.kcharuniDinushika laksha 12 ‘15 ganna ba kohomatawath

    • @K.kcharuniDinushika
      @K.kcharuniDinushika 10 дней назад

      @@Japangoviya kiyakwage set wenawada malli. Mase salary eka.

    • @Japangoviya
      @Japangoviya  10 дней назад

      @ wadima unoth 5 th 6 th wage

  • @Naveen-ek9lk
    @Naveen-ek9lk 6 месяцев назад

    අයියා ඔයාට ස්තූතියි සහෝදරිය ආදරෙයි