Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024 මේක බලන්නේ කවුද?😊❤ 4:32
❤❤❤❤❤❤❤❤❤❤
Mnn ❤
Man
Mama kuwet idala
Mnnn
ඒ ලස්සන ආදරෙට ඇස්වහක් වැදුනා.😢😢
දෙන්නම හරි talented.මේ හමුවීම හරි විශේශයි.එකට හිටියනන් ඔවුන් දෙන්නාගේ talents දෙන්නටම compliments වෙනවා.මේ වගේ ලස්සන නිර්මාන ගොඩක් දකින්න තිබ්බා.ඒත් දැන් නැවත හැරෙන්න බැහැ.මේ වගේ දෙන්නෙක් එකතු කරලා වෙන් කලේ ඇයි දැයි හිතාගන්න බෑ.
අනිවාර්යයෙන්ම ඇත්තටම ඇත්තයි 😭 මම තාම පුදුම වෙදනාවක් විදිනවා මම සාරංග උමාලි කවදාවත් වෙන් වෙනවාට කැමති නැ සදාකාල්ම නැ......එත්.......අද තත්ත්වය වෙනස් කරන්න බැ අපේ 💎 සාරාන්‍යා💗💎 සාරාන්‍යා මැණික තාත්තිට දෙන ආදරෙ අනේ ඒ ආදරෙ සදාකාල්ම සාරංග මල්ලිට ලැබේවා 💐 🙏🙏🙏🙏
සතුටුයි මෙතන හුගක් දෙනා කාටවත් වැරදි පටවන්නෙ නැතුව ගීතය රසවිදින හැටි දැක්කම. බුද්ධිමත් මිනිස්සු දන්නවා ප්‍රසිද්ධ චරිතවල පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ගැන නොදැන කවුරුත් වැරදියි කියන්න මිනිස්සුන්ට කිසිම හැකියාවක් හො අයිතියක් නැති බව. මෝඩ නූගත්තු තමා ඔය මෝඩකමට කිසි තේරුමක් නැති සිගිති තර්ක කියලා එක් පාර්ශවයක් පැත්තට වැරදි පටවන්න හදන්නෙ. ලස්සන සින්දුවක් අපට තිලින කලාට ඒ දෙන්නට හුගක් ස්තූතියි ❤
දෙන්නගෙ ගීත මේ වගේ ආයේ අහන්න ලැබෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි දුකයි අෆ්ෆා❤️
කිරියි පැනියි වගේ එක්වෙලා ඒ ආදරයේ රසය අපිටත් කියලා දුන්න ඔයාලා දැන් මේ විදියට වෙන්වුන හේතුව නම් හිතා ගන්න බෑ... මොන ප්‍රශ්නයක් ආවත් මොන අඩුපාඩු තිබුනත් ආදරෙන් ඒ හැම දෙයක්ම දිනා ගන්න තිබුනා.. හැබැයි ඔයාලා ගේ යාලුවන්ට හරි නෑදෑයන්ට මැදිහත් වෙලා වෙන් නොවෙන්න උදව් කලා නම් අදටත් ලංකාවේ ජනප්‍රියතම ආදරනීයම යුවලක් වෙන්න තිබුනා..
Aththatama hamoma එකතු wela සමාදාන kala nam ada අපිත් sathutin
පෞද්ගලික ජීවිතය ගැන අපිට වැඩක් නෑ නමුත් මේ වෙන් වීම නිසා රසිකයො විදියට අපිට නැති උනේ මේ ලස්සන හඩවල් දෙකේ එකතුවෙන් ගැයෙන හදවතට දැනෙන ගීත 💔තාමත් එදා වගේ අදටත් හදවතට කතා කරන ගීත ♥️
ඒක ඇත්ත.....
හරිම වේදනාවක් දැනෙනවා. ලස්සන ආදර කථාවක් ශෝකජනක ලෙස අවසන් වුනේ ඇයි? කාටද උවමනා වුනේ. අපරාදෙ
Denngema Handa Thadinma hithe enduna perasasare karmayada genadunne ME LASSANA GELAPENAMA DENNA WENWEEMATA.HARIMA DUKAK DENUNE.😢😢❤❤
හැම අතින්ම හොඳින්ම ගැළපුන දෙන්නෙක් ඒත් මොකක්දෝ පෙර පවකට යන අතරමගදී නොගැලපීමක් ඇතිවෙලා නැත්නම් මේ දෙන්න තරම් ගැලපෙන යුවලක් තවත් නැත ජීවිතයේ හැටි
මේ දෙන්නාගෙන් අායේ ලස්සන තව සිංදු අහන්න වෙන්නෑ ඉතිං...අපරාදේ ...ගැලපෙන හඩවල් යුගලයක්..
2023 enyone
Me👀✌
yes
✋
Yes
🥰❤️
ඒ දෙන්නා වෙන් වුන එක රසිකයන්ට වැඩක් නෑ. රසිකයන්ට ඒ දෙන්නා එදත් අදත් කලාකරුවෝ. දෙන්නගෙම අනාගතයට සුබ පතනවා. ❤
එයාලගෙ ප්‍රශ්න ප්‍රේක්ෂකයන් වෙන අපි දන්නෙ නෑ. අපිට වැඩකුත් නෑ. සින්දුව අහලා රසවිදින්නයි අපිට තියෙන්නෙ. පුද්ගලික දේවල් එයාලා බලාගනියි. දෙන්නටම සුබ පැතුම්
හරිම ලස්සනයි .හොදටම ගැලපෙන දෙන්නෙක් තමයි.
උමාලී අක්කීටත් ගොඩාක් ආදරෙයී.. ඔයා ගෝඩාක් ලස්සනයි ඒ පාට ,ඒ ඇග,කොණ්ඩය ලස්සනයි අක්කී
හරීම ලස්සන දෙන්නෙක් අපරාදේ වෙන්කලේ පවි 😢
හරිම ලස්සනයි .. අනේ ඔයලා සතුටින් ඉන්න .. වෙන් වෙන්න එපා
අහිංසක ආදරය වෙන් කරාට එ දුක එයාලාට විදින්න වෙයි.
අපි නොදන්න කොතන හරි නොගැලපීමක් එයාලා ගාව තියෙන්න ඇති.. ඒ නිසා වෙන් වෙන්න ඇති.. පව්.... කවුද හරි කවුද වැරදි දන්නෙ එයාලා
හරිම ලස්සනයි. උමාලි ආදරේ යි බුදුසරණයි ❤️
මෙහෙම හිටපු දෙන්නේක් වෙන් උනා කියන්නේ හිතාගන්න baha..
අයින් ධුනත් ආපහු මේ දෙන්නා රගපාන ටෙලියක් බලන්න ආසයි ,අඩුම තරමෙ දෙන්නගෙ සින්දුවක වීෂුවල් එකක්වත් 😢
එයාලට වෙන් වෙන්න හේතු ඇති..ඒ උනාට මටනම් දුකයි මේ සිංඳු දකිනකොට..
ලස්සන දක්ස ගැලපෙන දෙන්නා වෙන් නොවී හිටියානම් අද කලාලොවේ වටිනා කපල් එක වෙන්න තිබුනා උමලිගෙ සිරියාව ලස්සන කියලා නිමක් නෑ තව ලස්සන සින්දු අහන්න තිබුනා නම් දෙන්නාගේ කොච්චර ශොක්ද මේ දෙන්නා ආයේ සින්දුවක් කියනවා නම් අහන්න ආසයි
පව් ලස්සන ජීවිතයක් ගෙවපු දෙන්නෙක්.😢
2024 anyone?
මේ සිංදුව මාර ලස්සනයි ❤
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
අපරාදෙ ඒ ආදරේ .අර මලහෝන්තුව වගේද
Umalige aga mara ලස්සනයි .dennams ලස්සනයි .eth හිත ගැලපෙන්නේ nathuwa athi
aththata oyalata adaren inna tibunaa..prashna kathakarala visadagannawa nam oyalage adare raka ganna puluwani nee....💓
හරිම ලස්සනයි යලි යලි දැකීම සතුටක් වොයිස් එක සුපිරි ♥️♥️උමාලි ගොඩාක් ආස කරන නිහතමානී කලා ශිල්පිනිය♥️♥️
උමාලි ළගදි සාරංග ගේ Facial moments හරිම ආදරණීයයි.❤
ඇත්තමයි.දැන් ඉන්න කෙනා ළග expressions හරි ව්‍යාජයි.මවාගත්ත දෙයක් වගෙ
Yes.. දැන් එහෙම නෑ.. මවාගත්ත moments මන් දැන් දකින්නේ.😢
ඔව් ඇත්තටම. ඒත් Facebook එකේ දිනක්ශිගේ fans ලා හිතන්නේ දිනක්ශී එක්කලු සාරංගගේ romance, සතුට එන්නේ. මම හිතන්නේ සාරංග , උමාලි ආදරය දැකපු නැති පස්සේ ඉපදුණ අය වෙන්න ඇති. එයාලට දිනක්ශි තමයි සාරංගව බේරගත්ත Angel😂
Ow🥺
ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න. උමාලි ❤❤
මම කැමති ma couple ek very nice&sweet Oyala දෙන්නා ge oya lassana හිනාව hamadam ඔහොම තියෙන්න කියලා mm prarthana කරනවා ❤️❤️
කවිරැ කොහොම කිවත් සාරන්ගට බැ කවදාවත් උමාලි අමතක කරන්න් එක තමා අැත්ත
True 👍
Ekai aththa
Yes ❤
Yati hitha eyge enn widiyata penwa umali nethi eke aduwa. Hina wenne ewa hangan
සාරංගටත් උමාලිටත් බෑ එයාලා දෙන්නව අමතක කරන්න මොකද ඒ දෙන්නා කාලයක් ආදරය කරපු දෙන්නෙක් නිසා. ඒක හැමකෙනාටම පොදුයි. ඒත් සාරංග දැන් ලස්සන ජීවිතයක් ගත කරනවා චුටි දෝනියෙකුත් එක්ක. ඒ නිසා ඔය වගෙ අනවශ්‍ය තේරුමක් නැති පෞද්ගලික ජීවිතේ පිලිබද කතා කියන්න එපා සින්දුව රස විදින්න .
නියමයි maching couple.....💐💐💐
අහිංසක කුරුලු ජෝඩුවක් කඩන ඵව්න්ට හෙන 7ම ගහනවා...
මෙිආත්මයේදිම පරිසන් දෙන්න ඔින
Ane ayema ekatu unot ❤❤❤@@hemamaliwikramasinha2986
ඒක එයාලගෙ කැමැත්ත.අපි ඇයි වද වෙන්නෙ
ඔය දෙන්නා ආයෙත් එක් වෙන්නකො මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි
I am listening to this song in 2024, this is the most beautiful Sri Lanka girl I have ever seen!
Feeling sad to see them separated
Yes.😢
රත්තරන් දුවේ , මේක තමයි සසර කියන්නේ. සියලු දෙනාටම පොදු ධර්මතාවයක්. අසාධාරණ ලෝකයේ සාධාරණයක් සෙවීම තේරුමක් නැති බව දැනගෙන ජීවත්වීම තමයි හොඳම දේ.
වෙන් වෙන්න නොදී එකතු කරන එක තමයි නෑයන්ගේ යාලුවන්ගේ යුතුකම
ehema aya naha dan.
Aththa kuduwak Madara pana visurana Eka nam paapa karmayak Mona tharam mudal yahanawaka hitiyath karmaya koi mohothaka Hari elawanawa asanipayakin Hari.vataha Dii ekathu Karana Eka tharam pinak naha manusathekuge😢.
උමාලී රෝසමලක් වගේ🌷
හරිම ලස්සනයි ❤
ඊයේ රේඩියෝ චැනල් එකක ඇහුනා. මාර ලස්සන සිංදුවක්. මතක් වෙලා මේ පැත්තේ ආවේ😊මේවා තමයි trending වෙන්න ඕන. යාලුවනේ views 1 Mn ගහලා උස්සලා ගමුත????
උමාලි අක්කි තාමත් සාරන්ග අයියාට ආදරෙ ඇති
උමාලි සාරන්ගයි හොඳට ගැලපෙන වා
අවංක ආදරයට කොච්චර බාධා ආවත් ඒවා දරාගෙන ඉදිරියට යන්න ඕනේ එ ආදරේ ගොඩක් ලස්සනයි❤
ඇත්තටම ගැළපෙන couple එකක්.ඔයාලට නම් පිස්සු.seperate වෙන්න කලින් තව හිතන්න තිබුනා
Hm
Ou thawa siya dahas wathawak hithanna thibuna.
oyala denna ayemath ekathuwennako aiye akke man oyala dennatama godaaaaariyak adarei
නියමෙට ගැලපෙන දෙන්නෙක්. අපරාදෙ වෙන් උනේ. අක්කට මන් පට්ට ආසයි.
නෙත් දෙක ගාව රැදිලානළලත හාදු තියා..දීලා පෙම් දෑතම දීලාකීවා සිප ගන්නට ඕනා..ආයේ මගෙ දෑසම දිවුරාලා..හීනෙන් දිස් වෙනාලෝකේ සුරතේ තියා..
ගොඩක් ලස්සනයි
නොගැලපෙන නිසාමද මිනිස්සු වන්වෙන්නේ මෙතන නම් මට එහෙම පේන්නැ
මගේ මහත්තයා මාව දාලා ගියා හැබැයි නොගැලපෙන නිසා නෙවෙයි පංති යනවා කියලා ගෙවල් ලග එකියක් ගෙදරට ඇවිත් අන්තිමට ඒකි මැරෙනවා කියලා ඒකිගේ අමිමට වද දිලා අන්තිමට මම අයින් වුනා ලස්සනට හිටපු මිනිහා අද විදවනවා කරන්න දෙයක් නැති කමට ඉන්නවා මගෙන් අහනවා ඔයාට මාව එපාද කියලා ඔිනි කියන්න බැහැ එයා මාව ජරා විදිහට විවෙිචනය කලා හැබැයි මම වැරදි සියල්ලම බාර ගන නිහඩවුනා
Peoples change but memories 😒
Lassanai umali... gahanukamen pripun buddimath kenek oya. Adarei oyata sathutama muna gahenna oni... ❤
Love this song....Simply brilliant....
ලස්සනයි සිංදුව
Ane mta dakiddi dukai.ai ehema une appa
Mona prassna awat pawul mejiwethe reka Gena inna tibuna.aparade me dennage jiwite.harima dukai.
එයාලට එයාලගෙ ප්‍රශ්න විසද ගන්න කාලය ගන්න තිබුන. උමාලිගෙ සිංදු අපට ඕන තනියම හරි.
හැමදාම සතුටින් ඉන්න..
මාරම දුකයි
medenna dekkama ape hithath senasenawa. harima adaraniyai.saranga idiriye umalige thananam katawathma ganna be.
beautiful couple i love this song & the voice God bless you both always
Me thamay niyama adaraya
සාරංග වෙනස් වේයි කියලා බයට වෙන්න ඇති දිනේක්ෂී දරැවේක් ඉක්මනට හදා ගන්න ඇත්තේ😂
YES. 😰😡
Etin..umaletat..ekmanata...lamuek..hadaganna..tebunane.manan..sarngatai..denakseti...kmati....ouala..denna..hamadama...satuten..ennn....magen..suba..petum..adrei
Maaarama widiyata asa karapu couple ekak... Eyala athara mona prashna athi unath... Man nam maara asai e voice deken hamadamath duet enawata... E tharam matching e voice deka.
Lassanai adenna
2024 🥺
Oyarla wenuna hethuwa api danne naha. Oyarlage wenweema nam apitath dukak.❤❤
Aswahak waduna dennatama ekai une e dennage telent walin issarahata yai kiyala e denna wen kara.ane mara lassana maching couple ekak
Lassanai akkiyo..oya..ahinsakai..
ඔයාට ආයෙමත් ආදරේ ඉන්නවා umali
ඇයි මේ දෙන්නා වෙන් වුනේ අපරාදේ
Oyala wen una apata paduwak ek unama hada deka saha ❤❤ hodata gelapenawa wen wenna kalin thawa tiikak hithanna thibuna
ලස්සනායි ලස්සනායි උමාලි සාරග ❤❤❤❤❤❤❤
අපිට කදුලක් 😢😢😢😢😢ඉතිරි කරල එයාලා වෙන් උනා😢😢😢😢😢
අවංක ආදරේ හැමදා දිලේවා..❤️❤️❤️
Oyla denna ekata innakota hary lassanai
Kaga aswha da diyana waduna dannatama ada akata hitiya nm koccarahodada budu sarani adari dannatama satutin inna ♥️♥️🙏🙏
Umali,s dance! Sooo beautiful.
Very nice💝
Harima lassanai kiyanna wachana ne
පවුල් කඩන්නේ නැතිව මේ අයට සතුටින් ඉන්න දෙන්න..
2024 balana api.❤
Ane kochchara lassanata inna thibba dennekda...
niyama mach copple eka aprade wen une
Asawen 2024 th kipa watah wakma baluwa ❤❤❤❤❤
හරි ලස්සනයි
Oya denna paw kiyala hitenawa mata .oya dennage wen wima mata dukai.
2023 th ahana mama. E hadawal deka 100% matching
Oba❤depala❤wenvima❤apata dukai❤❤❤
Love you both for ever !❤😢
saranga...dont leave Umali.she is the most suitable loving wife.People make mistakes .oneday you will regret.She is yours.my brother
Babala dennek inna piyata ohoma ewa kiyanna honda ne eth eththa ekama thamai eya tharam lassana ne ………… i dedaru piya ema pawule senasenna but patta duka me wage seens dakiddi
දැන් ඉතින් සාරංග දිනක්ෂී. බැංදට. දිනක්ෂී. උමාලි. වගේ හැඩ. ලස්සන. ඒ. සිරියාවන්තකම. නෑ. කියලා. තේරෙනවා ඇති. උමාලි. අමතක කරන්න බැහැ නේද.
දිනක්ෂි සාරංගගෙ පවුල කැඩුවා.ශේෂාද්‍රි ක්‍රිෂාන්ගෙ පවුල කැඩුවා.
@@dileesharabasnayake6881අනිත් එක්කෙනා මොනවා කරයිද
Sanagage aluth video eka balala meka balanna ava aya kooo
Wijaya &Malini, Sanath & Sabeetha now Umali & Saranga
හරිම ලස්සනයිitaly💛💛💛💛💛💛🌷🌷
9
ලස්සනයි
2024 මේක බලන්නේ කවුද?😊❤ 4:32
❤❤❤❤❤❤❤❤❤❤
Mnn ❤
Man
Mama kuwet idala
Mnnn
ඒ ලස්සන ආදරෙට ඇස්වහක් වැදුනා.😢😢
දෙන්නම හරි talented.මේ හමුවීම හරි විශේශයි.එකට හිටියනන් ඔවුන් දෙන්නාගේ talents දෙන්නටම compliments වෙනවා.මේ වගේ ලස්සන නිර්මාන ගොඩක් දකින්න තිබ්බා.ඒත් දැන් නැවත හැරෙන්න බැහැ.මේ වගේ දෙන්නෙක් එකතු කරලා වෙන් කලේ ඇයි දැයි හිතාගන්න බෑ.
අනිවාර්යයෙන්ම ඇත්තටම ඇත්තයි 😭 මම තාම පුදුම වෙදනාවක් විදිනවා මම සාරංග උමාලි කවදාවත් වෙන් වෙනවාට කැමති නැ සදාකාල්ම නැ......එත්.......අද තත්ත්වය වෙනස් කරන්න බැ අපේ 💎 සාරාන්‍යා💗💎 සාරාන්‍යා මැණික තාත්තිට දෙන ආදරෙ අනේ ඒ ආදරෙ සදාකාල්ම සාරංග මල්ලිට ලැබේවා 💐 🙏🙏🙏🙏
සතුටුයි මෙතන හුගක් දෙනා කාටවත් වැරදි පටවන්නෙ නැතුව ගීතය රසවිදින හැටි දැක්කම. බුද්ධිමත් මිනිස්සු දන්නවා ප්‍රසිද්ධ චරිතවල පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ගැන නොදැන කවුරුත් වැරදියි කියන්න මිනිස්සුන්ට කිසිම හැකියාවක් හො අයිතියක් නැති බව. මෝඩ නූගත්තු තමා ඔය මෝඩකමට කිසි තේරුමක් නැති සිගිති තර්ක කියලා එක් පාර්ශවයක් පැත්තට වැරදි පටවන්න හදන්නෙ. ලස්සන සින්දුවක් අපට තිලින කලාට ඒ දෙන්නට හුගක් ස්තූතියි ❤
දෙන්නගෙ ගීත මේ වගේ ආයේ අහන්න ලැබෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි දුකයි අෆ්ෆා❤️
කිරියි පැනියි වගේ එක්වෙලා ඒ ආදරයේ රසය අපිටත් කියලා දුන්න ඔයාලා දැන් මේ විදියට වෙන්වුන හේතුව නම් හිතා ගන්න බෑ... මොන ප්‍රශ්නයක් ආවත් මොන අඩුපාඩු තිබුනත් ආදරෙන් ඒ හැම දෙයක්ම දිනා ගන්න තිබුනා.. හැබැයි ඔයාලා ගේ යාලුවන්ට හරි නෑදෑයන්ට මැදිහත් වෙලා වෙන් නොවෙන්න උදව් කලා නම් අදටත් ලංකාවේ ජනප්‍රියතම ආදරනීයම යුවලක් වෙන්න තිබුනා..
Aththatama hamoma එකතු wela සමාදාන kala nam ada අපිත් sathutin
පෞද්ගලික ජීවිතය ගැන අපිට වැඩක් නෑ නමුත් මේ වෙන් වීම නිසා රසිකයො විදියට අපිට නැති උනේ මේ ලස්සන හඩවල් දෙකේ එකතුවෙන් ගැයෙන හදවතට දැනෙන ගීත 💔
තාමත් එදා වගේ අදටත් හදවතට කතා කරන ගීත ♥️
ඒක ඇත්ත.....
හරිම වේදනාවක් දැනෙනවා. ලස්සන ආදර කථාවක් ශෝකජනක ලෙස අවසන් වුනේ ඇයි? කාටද උවමනා වුනේ. අපරාදෙ
Denngema Handa Thadinma hithe enduna perasasare karmayada genadunne ME LASSANA GELAPENAMA DENNA WENWEEMATA.HARIMA DUKAK DENUNE.😢😢❤❤
හැම අතින්ම හොඳින්ම ගැළපුන දෙන්නෙක් ඒත් මොකක්දෝ පෙර පවකට යන අතරමගදී නොගැලපීමක් ඇතිවෙලා නැත්නම් මේ දෙන්න තරම් ගැලපෙන යුවලක් තවත් නැත ජීවිතයේ හැටි
මේ දෙන්නාගෙන් අායේ ලස්සන තව සිංදු අහන්න වෙන්නෑ ඉතිං...අපරාදේ ...ගැලපෙන හඩවල් යුගලයක්..
2023 enyone
Me👀✌
yes
✋
Yes
🥰❤️
ඒ දෙන්නා වෙන් වුන එක රසිකයන්ට වැඩක් නෑ. රසිකයන්ට ඒ දෙන්නා එදත් අදත් කලාකරුවෝ. දෙන්නගෙම අනාගතයට සුබ පතනවා. ❤
එයාලගෙ ප්‍රශ්න ප්‍රේක්ෂකයන් වෙන අපි දන්නෙ නෑ. අපිට වැඩකුත් නෑ. සින්දුව අහලා රසවිදින්නයි අපිට තියෙන්නෙ. පුද්ගලික දේවල් එයාලා බලාගනියි. දෙන්නටම සුබ පැතුම්
හරිම ලස්සනයි .හොදටම ගැලපෙන දෙන්නෙක් තමයි.
උමාලී අක්කීටත් ගොඩාක් ආදරෙයී.. ඔයා ගෝඩාක් ලස්සනයි ඒ පාට ,ඒ ඇග,කොණ්ඩය ලස්සනයි අක්කී
හරීම ලස්සන දෙන්නෙක් අපරාදේ වෙන්කලේ පවි 😢
හරිම ලස්සනයි .. අනේ ඔයලා සතුටින් ඉන්න .. වෙන් වෙන්න එපා
අහිංසක ආදරය වෙන් කරාට එ දුක එයාලාට විදින්න වෙයි.
අපි නොදන්න කොතන හරි නොගැලපීමක් එයාලා ගාව තියෙන්න ඇති.. ඒ නිසා වෙන් වෙන්න ඇති.. පව්.... කවුද හරි කවුද වැරදි දන්නෙ එයාලා
හරිම ලස්සනයි. උමාලි ආදරේ යි බුදුසරණයි ❤️
මෙහෙම හිටපු දෙන්නේක් වෙන් උනා කියන්නේ හිතාගන්න baha..
අයින් ධුනත් ආපහු මේ දෙන්නා රගපාන ටෙලියක් බලන්න ආසයි ,අඩුම තරමෙ දෙන්නගෙ සින්දුවක වීෂුවල් එකක්වත් 😢
එයාලට වෙන් වෙන්න හේතු ඇති..ඒ උනාට මටනම් දුකයි මේ සිංඳු දකිනකොට..
ලස්සන දක්ස ගැලපෙන දෙන්නා වෙන් නොවී හිටියානම් අද කලාලොවේ වටිනා කපල් එක වෙන්න තිබුනා උමලිගෙ සිරියාව ලස්සන කියලා නිමක් නෑ තව ලස්සන සින්දු අහන්න තිබුනා නම් දෙන්නාගේ කොච්චර ශොක්ද මේ දෙන්නා ආයේ සින්දුවක් කියනවා නම් අහන්න ආසයි
පව් ලස්සන ජීවිතයක් ගෙවපු දෙන්නෙක්.😢
2024 anyone?
මේ සිංදුව මාර ලස්සනයි ❤
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
අපරාදෙ ඒ ආදරේ .අර මලහෝන්තුව වගේද
Umalige aga mara ලස්සනයි .dennams ලස්සනයි .eth හිත ගැලපෙන්නේ nathuwa athi
aththata oyalata adaren inna tibunaa..prashna kathakarala visadagannawa nam oyalage adare raka ganna puluwani nee....💓
හරිම ලස්සනයි යලි යලි දැකීම සතුටක් වොයිස් එක සුපිරි ♥️♥️උමාලි ගොඩාක් ආස කරන නිහතමානී කලා ශිල්පිනිය♥️♥️
උමාලි ළගදි සාරංග ගේ Facial moments හරිම ආදරණීයයි.❤
ඇත්තමයි.දැන් ඉන්න කෙනා ළග expressions හරි ව්‍යාජයි.මවාගත්ත දෙයක් වගෙ
Yes.. දැන් එහෙම නෑ.. මවාගත්ත moments මන් දැන් දකින්නේ.😢
ඔව් ඇත්තටම. ඒත් Facebook එකේ දිනක්ශිගේ fans ලා හිතන්නේ දිනක්ශී එක්කලු සාරංගගේ romance, සතුට එන්නේ. මම හිතන්නේ සාරංග , උමාලි ආදරය දැකපු නැති පස්සේ ඉපදුණ අය වෙන්න ඇති. එයාලට දිනක්ශි තමයි සාරංගව බේරගත්ත Angel😂
Ow🥺
ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න. උමාලි ❤❤
මම කැමති ma couple ek very nice&sweet
Oyala දෙන්නා ge oya lassana හිනාව hamadam ඔහොම තියෙන්න කියලා mm prarthana කරනවා ❤️❤️
කවිරැ කොහොම කිවත් සාරන්ගට බැ කවදාවත් උමාලි අමතක කරන්න් එක තමා අැත්ත
True 👍
Ekai aththa
Yes ❤
Yati hitha eyge enn widiyata penwa umali nethi eke aduwa. Hina wenne ewa hangan
සාරංගටත් උමාලිටත් බෑ එයාලා දෙන්නව අමතක කරන්න මොකද ඒ දෙන්නා කාලයක් ආදරය කරපු දෙන්නෙක් නිසා. ඒක හැමකෙනාටම පොදුයි. ඒත් සාරංග දැන් ලස්සන ජීවිතයක් ගත කරනවා චුටි දෝනියෙකුත් එක්ක. ඒ නිසා ඔය වගෙ අනවශ්‍ය තේරුමක් නැති පෞද්ගලික ජීවිතේ පිලිබද කතා කියන්න එපා සින්දුව රස විදින්න .
නියමයි maching couple.....💐💐💐
අහිංසක කුරුලු ජෝඩුවක් කඩන ඵව්න්ට හෙන 7ම ගහනවා...
මෙිආත්මයේදිම පරිසන් දෙන්න ඔින
Ane ayema ekatu unot ❤❤❤@@hemamaliwikramasinha2986
ඒක එයාලගෙ කැමැත්ත.අපි ඇයි වද වෙන්නෙ
ඔය දෙන්නා ආයෙත් එක් වෙන්නකො මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි
I am listening to this song in 2024, this is the most beautiful Sri Lanka girl I have ever seen!
Feeling sad to see them separated
Yes.😢
රත්තරන් දුවේ , මේක තමයි සසර කියන්නේ. සියලු දෙනාටම පොදු ධර්මතාවයක්. අසාධාරණ ලෝකයේ සාධාරණයක් සෙවීම තේරුමක් නැති බව දැනගෙන ජීවත්වීම තමයි හොඳම දේ.
වෙන් වෙන්න නොදී එකතු කරන එක තමයි නෑයන්ගේ යාලුවන්ගේ යුතුකම
ehema aya naha dan.
Aththa kuduwak Madara pana visurana Eka nam paapa karmayak Mona tharam mudal yahanawaka hitiyath karmaya koi mohothaka Hari elawanawa asanipayakin Hari.vataha Dii ekathu Karana Eka tharam pinak naha manusathekuge😢.
උමාලී රෝසමලක් වගේ🌷
හරිම ලස්සනයි ❤
ඊයේ රේඩියෝ චැනල් එකක ඇහුනා. මාර ලස්සන සිංදුවක්. මතක් වෙලා මේ පැත්තේ ආවේ😊මේවා තමයි trending වෙන්න ඕන. යාලුවනේ views 1 Mn ගහලා උස්සලා ගමුත????
උමාලි අක්කි තාමත් සාරන්ග අයියාට ආදරෙ ඇති
උමාලි සාරන්ගයි හොඳට ගැලපෙන වා
අවංක ආදරයට කොච්චර බාධා ආවත් ඒවා දරාගෙන ඉදිරියට යන්න ඕනේ එ ආදරේ ගොඩක් ලස්සනයි❤
ඇත්තටම ගැළපෙන couple එකක්.ඔයාලට නම් පිස්සු.seperate වෙන්න කලින් තව හිතන්න තිබුනා
Hm
Ou thawa siya dahas wathawak hithanna thibuna.
oyala denna ayemath ekathuwennako aiye akke man oyala dennatama godaaaaariyak adarei
නියමෙට ගැලපෙන දෙන්නෙක්. අපරාදෙ වෙන් උනේ. අක්කට මන් පට්ට ආසයි.
නෙත් දෙක ගාව රැදිලා
නළලත හාදු තියා..
දීලා පෙම් දෑතම දීලා
කීවා සිප ගන්නට ඕනා..
ආයේ මගෙ දෑසම දිවුරාලා..
හීනෙන් දිස් වෙනා
ලෝකේ සුරතේ තියා..
ගොඩක් ලස්සනයි
නොගැලපෙන නිසාමද මිනිස්සු වන්වෙන්නේ මෙතන නම් මට එහෙම පේන්නැ
මගේ මහත්තයා මාව දාලා ගියා හැබැයි නොගැලපෙන නිසා නෙවෙයි පංති යනවා කියලා ගෙවල් ලග එකියක් ගෙදරට ඇවිත් අන්තිමට ඒකි මැරෙනවා කියලා ඒකිගේ අමිමට වද දිලා අන්තිමට මම අයින් වුනා ලස්සනට හිටපු මිනිහා අද විදවනවා කරන්න දෙයක් නැති කමට ඉන්නවා
මගෙන් අහනවා ඔයාට මාව එපාද කියලා ඔිනි කියන්න බැහැ එයා මාව ජරා විදිහට විවෙිචනය කලා හැබැයි මම වැරදි සියල්ලම බාර ගන නිහඩවුනා
Peoples change but memories 😒
Lassanai umali... gahanukamen pripun buddimath kenek oya. Adarei oyata sathutama muna gahenna oni... ❤
Love this song....Simply brilliant....
ලස්සනයි සිංදුව
Ane mta dakiddi dukai.ai ehema une appa
Mona prassna awat pawul mejiwethe reka Gena inna tibuna.aparade me dennage jiwite.harima dukai.
එයාලට එයාලගෙ ප්‍රශ්න විසද ගන්න කාලය ගන්න තිබුන. උමාලිගෙ සිංදු අපට ඕන තනියම හරි.
හැමදාම සතුටින් ඉන්න..
මාරම දුකයි
medenna dekkama ape hithath senasenawa. harima adaraniyai.saranga idiriye umalige thananam katawathma ganna be.
beautiful couple i love this song & the voice God bless you both always
Me thamay niyama adaraya
සාරංග වෙනස් වේයි කියලා බයට වෙන්න ඇති දිනේක්ෂී දරැවේක් ඉක්මනට හදා ගන්න ඇත්තේ😂
YES. 😰😡
Etin..umaletat..ekmanata...lamuek..hadaganna..tebunane.manan..sarngatai..denakseti...kmati....ouala..denna..hamadama...satuten..ennn....magen..suba..petum..adrei
Maaarama widiyata asa karapu couple ekak... Eyala athara mona prashna athi unath... Man nam maara asai e voice deken hamadamath duet enawata... E tharam matching e voice deka.
Lassanai adenna
2024 🥺
Oyarla wenuna hethuwa api danne naha. Oyarlage wenweema nam apitath dukak.❤❤
Aswahak waduna dennatama ekai une e dennage telent walin issarahata yai kiyala e denna wen kara.ane mara lassana maching couple ekak
Lassanai akkiyo..oya..ahinsakai..
ඔයාට ආයෙමත් ආදරේ ඉන්නවා umali
ඇයි මේ දෙන්නා වෙන් වුනේ අපරාදේ
Oyala wen una apata paduwak ek unama hada deka saha ❤❤ hodata gelapenawa wen wenna kalin thawa tiikak hithanna thibuna
ලස්සනායි ලස්සනායි උමාලි සාරග ❤❤❤❤❤❤❤
අපිට කදුලක් 😢😢😢😢😢ඉතිරි කරල එයාලා වෙන් උනා😢😢😢😢😢
අවංක ආදරේ හැමදා දිලේවා..❤️❤️❤️
Oyla denna ekata innakota hary lassanai
Kaga aswha da diyana waduna dannatama ada akata hitiya nm koccarahodada budu sarani adari dannatama satutin inna ♥️♥️🙏🙏
Umali,s dance! Sooo beautiful.
Very nice💝
Harima lassanai kiyanna wachana ne
පවුල් කඩන්නේ නැතිව මේ අයට සතුටින් ඉන්න දෙන්න..
2024 balana api.❤
Ane kochchara lassanata inna thibba dennekda...
niyama mach copple eka aprade wen une
Asawen 2024 th kipa watah wakma baluwa ❤❤❤❤❤
හරි ලස්සනයි
Oya denna paw kiyala hitenawa mata .oya dennage wen wima mata dukai.
2023 th ahana mama. E hadawal deka 100% matching
Oba❤depala❤wenvima❤apata dukai❤❤❤
Love you both for ever !❤😢
saranga...dont leave Umali.
she is the most suitable loving wife.People make mistakes .
oneday you will regret.She is yours.my brother
Babala dennek inna piyata ohoma ewa kiyanna honda ne eth eththa ekama thamai eya tharam lassana ne ………… i dedaru piya ema pawule senasenna but patta duka me wage seens dakiddi
දැන් ඉතින් සාරංග දිනක්ෂී. බැංදට. දිනක්ෂී. උමාලි. වගේ හැඩ. ලස්සන. ඒ. සිරියාවන්තකම. නෑ. කියලා. තේරෙනවා ඇති. උමාලි. අමතක කරන්න බැහැ නේද.
දිනක්ෂි සාරංගගෙ පවුල කැඩුවා.
ශේෂාද්‍රි ක්‍රිෂාන්ගෙ පවුල කැඩුවා.
@@dileesharabasnayake6881අනිත් එක්කෙනා මොනවා කරයිද
Sanagage aluth video eka balala meka balanna ava aya kooo
Wijaya &Malini, Sanath & Sabeetha now Umali & Saranga
හරිම ලස්සනයි
italy
💛💛💛💛💛💛🌷🌷
9
ලස්සනයි