Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාරංග උමාලි fansla විදියට අපි මේ සිංදුව views වැඩි කරලා 1mn views දාලා ගමුද?
මෙච්චර ලස්සන ආදරයක් මෙච්චර ආදරණීය මතක ගොඩක් අමතක කරන්න උමාලි මොනතරම් දුකක් විදින්න ඇත් ද 😞
උමාලි ඉන්න නිසා බැලුවෙ.හරිම ලස්සනයි .ඔයාට වරදින්නෙ නෑ උමාලි .සතුටුන් ඉන්න.
Ow appa... ara gon ganiyek ekk set wela nodakin..
Aniwa
Math beluwe umali hinda tamai ane. Harima lassanai. Balannako tiyana cham gatiya
Mt ahemai umali akki nisa bluwe ayata hamadama sathutin inna shakthiya labenna oni adrei akki bs
Lassana sinduwa.
රුපෙන් වගෙම කටහඩින්නුත් ගැලපෙන එකම කපල එක මම දැකපු. අදහස් නොගැලපුනාට..
2021 ත් බලන්න හිතුනා
කාලය මැවු වෙනසක අරුමේ 😂😂
Mtath
🖤
Ou marama lassanai
Oww
පෞද්ගලික ජීවිත අමතක කරලා සින්දුව රසවිදින්න. ඒක මාර ලස්සනයි ❤️
උමාලි අක්කිගේ හිනාව ඒ ඇස් දෙක කොන්ඩේ ඒ අහිංසක කම ඔයාට වරදින්නේ නෑ අක්කියෝ....හැමදාම සතුටින් ඉන්න ...🥰❤
May God Bless you Abundantly..!
කලා ක්ෂේත්‍රයේ දැකපු ලස්සනම නිහතමානීම ආදරණීයම චරිතය උමාලි තිලකරත්න ❤️අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නව. ආදරෙයි ගොඩාක්. බොහීමියානුවා බලපු දවසෙ ඉදන් තේරුනා ඔයත් ඒ වගේ ආදරණීය චරිතයක් කියල. 😍😍
මේ දෙන්නා ආදෙරෙන් හිටපු විදිහ මතක් වෙනකොට හිත ගොඩක් රිදෙනවා.😭😭
කවදාවත් වෙන වෙන එකක් නෑ කියලා හිතපු couple 1k ඔය දෙන්න .. ..
Mamath ehm hithuw
Math hithuwa
Yes I also
ඔවු මමත් හිතුවා
තාමත් අපි ඒ දෙන්න එකට ඉන්වා බලන්න ආසයි, ඒ දෙන්නාට ගැලපෙන්නේ ඒ දෙන්නම විතරයි, ඒ දෙන්නා එකට ඉන්නවටයි ආදරේ, ලස්සනයි උමාලි සාරංග.....🙂 2021ත් බැලුවා ඔන්න, මට මතක නැ මේ සිංදුව කි පාරක් මම බැලුවද කියලා, ඒ තරමට මම බලලා තියෙයි, 🙂 ..... තෙරුවන් සරණයි .....
Ow ane harima dukai
math😎😎 mara lassanai
Maddata panina aya dinnanawa.
ඔයාලට ආස විදියටද අනිත් අය ඉන්නෝන ඒ අය අතර මොන.ප්‍රශ්නෙ තිබ්බත්😂
2020? හරිම ලස්සනයි මේක. අනේ මන්දා ඔයාල මොනවට වෙන් උනාද කියලා. කතා කරලා සමාව දීලා විසද ගන්න බැරි ප්‍රශ්න අඹු සැමියෝ අතර තියනවද? මම බැන්ද දවස් වලමයි ඔයාලා බැන්දෙත්. අපිට තාම දරුවෙක් නෑ. ඒත් අපි හොදින් ඉන්නවා මරාගෙන හරි හිත හදාගෙන. අපේ බැදීම ගැඹුරුයි
Mamath hari kamathi couple ekak
Mamatha asama dennek..paw .
ධෛයිවයට පිටු පැ නොහැක මමත්.කැමතිම කපල් එකක්
මාත් තාමත් කැමති යුවලක්
මේ මමත් ගොඩක් කැමැති දෙන්නෙක් තමයි මේ දෙන්නා
උමාලි sri lankan unic brand ekk.wow super beuty queen❤.එක එකා වගේ පාන්පිටි සුදවල් නෑ.සරලයි.ලස්සනයි.
උමාලි අක්කගෙ කටහඬ මාරම ලස්සනයි
මේ සිංදුව දකිද්දී මගේ ඇස් වලින් කඳුලු කඩාගෙන වැටුණා. ඒ උමාලි නිසා වත් සාරංග නිසා වත් නෙවේ. ඒ දෙන්නටම නොදැනී ඒ දෙන්නම නැති කරගත්ත එයාලගෙ ලස්සන ආදරේ වෙනුවෙන්.. මම දිනක්ෂි උනා නම් කවදාවත් සාරංගට ලං වෙන්නේ නෑ. හොඳ යාලුවෙක් වෙලා කොහොම හරි උමාලි සාරංග එකතු කරනවා..
U r the best. I appriciate ur ideas by the way I am a girl nanga not a boy. Oyage me wachana harima adaraneeyai oya yaluwanta Honda yaluwek keep it up.
Ow oyge wachana godak adaraniyai
පවු.ඒදුව.උමාලි .එයාට.වරදින්නැමමත්බැලුවේ .එයානිසා
මටත් ඇඩුන.. ඒ දෙන්නට තියෙන කැමැත්තක් නෙවෙයි. ඒ වගෙ ආදරයක් වෙන් වුන එක ගැන හිතල..
ඒ කතාව නම් ඇත්ත. හොඳ යාලුවෙක් නම් පවුලක් ඉහිරෙන්න නොදී ඒ දෙන්නා එකතු කරන්නයි තිබුනේ.
මේ video එක බැලුවම පරන මතකයක් ආයෙත් ආවා. උමාලි හිනාවෙද්දි සාරංග උමාලි දිහා අහිංසක විදිහට ආදරෙන් බලන් ඉන්නගමන් හිස පිරිමදිනවා මම දැකලා තියෙනවා. ලගට ගිහින් කතා කරන්න හිතුනත් ඒ දෙන්නට බාධා කරන්න අපිට හිත දුන්නෙ නෑ. ඒ තරම් එතන තිබුන ආදරය අව්‍යාජයි අවංකයි ලස්සනයි. ජීවිතේ කොතනහරි එයාලට වරදින්න ඇති. ඒත් එක දෙයක් විශ්වාසයි. මේ දෙන්නගෙ තිබුන ආදරය බොරුවක් නෙවෙයි. වෙන් වුන එකට දෙන්නගෙන කාටවත් වැරද්ද පටවන්න සුදුසු නෑ. ඒක ඒ දෙන්නගෙම වැරද්දක් නෙවෙයි. වෙන්විමකදි දෙපාර්ශවයම සංවේදී වෙනවා. සංවේදි තීරන ගන්නවා. කොහොම වුනත් ඔයාලා දෙන්නටම මම ආදරෙයි. සුබ පතනවා.
සින්දුව මාර ලස්සනයි . හිතට දැනෙන සින්දුව්ක්. දෙන්නගෙ කටහඩවල් ලස්සනට මැච් වෙනවා.
❤❤බුදු සරණයි උමාලි අක්කියෝ.......🙏🙏🙏ඔයා හින්දමයි මේක ආයේත් බැලුවේ......💖💖💖💖සුබ අනාගතයක් ඔයාට.... 🙏🙏🙏
උමාලි නංගී අනික් නිලියොත් එක්ක ගත්තම අහිංසක හොද උගත් බුද්ධිමත් නිලියක් ඔයාව ගැලපෙන්නේ සාරංගට ඔයා එදා සම්මාන උළෙලේදී කියපු දෙය ට කදූළු ආවා ඔයාට දවසක හොදටම හරියනවා ජෙසු පිහිටයි
2023 ත් බලලා මාර දුකක් දැනුනේ 😢😢😢
Matath
මිනිස්සු වෙනස් වෙන්නේ ගොඩාක් ඉක්මනින්.ආදරේ කියන දේ මොකක්ද ඇත්තටම.ආදරේ කියන දේ පරණ වෙන්න වෙන්න අලුත් වෙන්න ඕනේ කියලා හිතුවට උනේ ඒකේ අනිත් පැත්ත.. ගොඩාක් ආදර කතා වල අවංකව ආදරේ තිබුනේ එක්කෙනෙක් ලග විතරයි.ආදරේට ගරුත්වයක් දෙන්න.පිරිමියෙක් කියලා හයිය අරන් ගෑණු අසරණ කරන්න එපා.
උමාලි අක්කා ඔයා තමයි මන් දැකපු ලස්සනම නිළිය. ඒ වගේම ඔයා තමයි මගේ favourite acter . ඔයාට බුදු සරණයි අක්කේ.😚😚
Dukaei duwa dakkahama nagathayak dan thiyanwa duea tharuwan sarani
දාාලා ගියපු අයව නැවත ලංකරගන්න එපා නංගි ඒයාලා නැවතත් දාාලා යනවා ඒකතමා හැටි සුබ අනාගතයක් නගෝ
Aka aththa
ඒකනම් ඇත්ත
Aniwaren
ලංකරගන්න ලංවෙන්න එපැයි. උමාලි ගාවට ආයේ සාරංග එන්නෙ නෑ උමාලි වැද වැටිලා ඉල්ලුවත්.
ඇත්ත අත්දැකීම් තියෙනවා 🙂
අතුල සමිතා වෙන් උනාමත් මේ වගේම කම්පනයක් තිබුනා.. ඔයාලා වෙන්වෙලා කියලා හිතන්නවත් හිතෙන්නෙ නැහැ...
Eke nm aththak thynw. Adatath ekata hitiya n hodai kyl hithena cuple dekak thamai, Athula samitha, saranga umali. Eyalage kemeththane.. kamak nee.. apita gelapenawa kyl hithunata eyalata ehema nethuwa athi. Sinduwa nm pattama patta. Kii parak ahuwada mathaka nee meka aapu dawase idan.❤️❤️❤️
ඇත්තටම ආදරෙයි නම් වෙන් වෙන්න බැහැ . ආදරේ නැති නිසා වෙන් වෙන්නේ..
ඉස්සර මම හරිම කැමති සාරංගට දැන්නම් පෙන්න බැ.සුභ අනාගතයක් උමාලි
Akkiyo mn oyage oya ahinsaka kamata hari asai .oyata kawadawath waradinne .hemadama sathutin enna lebei oyata .hemadema wenne hodatai kyl hithagnna
2020 බලන අය කො...
2021, 03 ,02 ත් බලනවා බන් 😄😄😄😄
2021
මන් හිතන්නෙ උමාලි අක්කිට දෙවියො එව්වෙ සාරංග නෙවි. පොඩි වැරදීමක්. ඒත් එයා වෙන්වුනේ උමාලි අක්කිගෙ වාසනාවට... මොකද එයා ගැලපෙන්නෙ දිනක්ශිට... අක්කි... දුක් වෙන්නෙපා... you'r best.... ඔයාගෙ වසන්තය ලඟම ඒවි. එදාට සමහරුන්ට දරාගන්න අමාරු වෙයි... best of luck......💜
මට නම් හරිම දුකයි අක්කී.. මං ඔයාට ගොඩක් ආදරෙයි... ඔය දෙන්නට කාගේ හරි ඇස් වහක් වදින්න ඇති .. බුදුසරණයි මගේ අක්කී
අර හුට්ටප්පරේ තමා ඉතින්😂😂😂😂😂
ඔඋ අර ගොන් උඩැක්කි ගෙ මයම නිස
Hareema lassanai. Harima dukai saranai umaligei even veema.Sarangata galapennema Umaliwa vitharamai..lassana adrayak ..vivahayak kadala damma
2023 ත් බලනව.. අපරාදේ ඒ ආදරේ 😢😢😢
දකිද්දි අමුතුම දුකක් දැනෙනවා හරියට මට උනා වගෙ පව් උමාලි
ඇත්තටම
මේවා සාරංගගෙ ලමයා උනත් දකින දවසක ඒ ලමයට උනත් තේරෙයි කොච්චර ආදරෙන් හිටිය දෙන්නෙක්ද කියලා.. ඇයි එහෙම උනේ කියලා.. 😊
ඊයේ මේක රේඩියෝ චැනල් එකක ගියා. පට්ට ලස්සන සිංදුවක්. යාලුවනේ මේක up කරලා අරන් 1Mn views ගහමුද ගැම්මට???
සංවරව ගීය ඉදිරිපත් කරනවා දෙදෙනාම ලස්සනයි යී ලග ආත්මයේ නැවත මුණගැසීවා.
A athmeth ara honthuwa passen eida dannne
ඔව්
බොහෝම නිහතමානී,,චාම් චරිතයක් තමයි උමාලි ඔයා .....මන් ගොඩක් කැමති කෙනෙක් තමයි රමනි බර්තලමියුස් කියන්නෙ ,,එයාව තාමත් මට මතකයට ගෙනෙන්නේ ඔයා ❤❤.. ඇත්තම කියනවානම් දැන් ඉන්න අය අතරේ ඔයා ඉන්නෙ ගොඩක් ඉහලින් 💖💖.ඔයා වගේ කෙනෙක් ලබන්න පිරිමි පිං කරන්න ඕන
ගොඩක් ලස්සනයි ..පව් අහිංසක කෙල්ල
හමුවීම වෙන්වීම මොන තරම් ද කියලා දන්නෙ ඒ හදවත් විතරයි….. අදත් දකින්න ඇත්නම් ඔබ දෙදෙනා විතරක්…
මං දැකපු ගැලපෙනම ජෝඩුව මේ දෙන්න.අදහස් නම් මං දන්නැහැ.ඒත් මොන කරුමෙකට වෙන් උනාද මන්ද.
Ara nettichchi hinda tmai serma .sarangata pina ne umali wage kellek lbnn
Oya denna niyameta mach wena cuple ekak eeth ithing wen unane😘😘😘😘
කසාදයක් බදින්න හරිම ලේසී .. ඒත් කසාදය කියන්නේ දුක සතුට හැල හැප්පීම් මැද යන ගමනක් ... ඒ ගමන හරියට යන්න පුලුවන් කීයෙන් කී දෙනාට ද ?
How can someone move on aftr loving for near a decade..omg my heart is aching..may god protect all of us
උමාලි ඉන්න නිසයි බැලුවේ 👍👍ඔයාට වරදින්නෙ නැ දුවේ සතුට්න් ඉන්න 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺හරිම ලස්සනයි උමාලි 💖💖💖💖💖
Harima dukai duwa ,saranga diha balanna hithennema naha qdatath, asama naha. Duwata waradinne naha ape ashirwadaya hamadamath.❤
What a beautiful song! What a beautiful duo ! Why did you both have to go two ways! 😌 makes us so sad . You are so so beautiful! Love u umali
අවස්ථාවෙන් ප්රයෝජන ගන්න බලන් හිටපු අය නොහිටියා නම් තේරුම් අරන් නැවත මේ දෙන්නා එකතු වෙන්න තිබුනා.හැම අතින්ම ගැලපෙන්නේ සාරංග උමාලි
නැ ඒයා මේයාට ගැලපුනානම් අයින් වෙන්නැනෙ ගැලපුනාට මදි තෙරැමි ගැනිමයි වැදගත්😊😊
@@gangacosta1669 එහෙමත් නෑ නේද...කාලෙට ඉඩ දුන්නනම් දෙන්නට දෙන්නා තේරුම් අරන් අදහස් ගලපගන්න තිබ්බා.....ඒත් ඊට කලින් අර ගෑනි සාරංගගේ කරේ එල්ලුනානේ ඒ මනුස්සයට මොකද උනේ කියලා කල්පනා කරන්නවත් ඉඩ දුන්නේ නෑ සමයම....දෙන්නෙක් කසාද බදින්නේ හුගක් ආදරේ කරලනේ...දිනක්ශි මෙයාලගේ wedding එක දවසෙ wish කරන්නෙත් සාරංගගේ හොද කිය කිය සාරංගට විතරයි...ඒ කාලේ ඉදන්ම සාරංගට බැල්ම දාලා කේලම් කියලා පවුල කඩන්න ඇත්තේ දිනක්ෂි....
Lassana kalu kella ...hariiiiima lassanai Umar akke oyaaa
උමාලි ඔයා ගොඩාක් ලස්සනයි .....කටහඩත් ලස්සනයි .......හැමදාම සතුටින් ඉන්න .......😘😘😘
Umali akkita adare Aya ko 😘❤️
මෙච්චර ලස්සන මැණිකක් අත ඇරලා සාරංග කලු ගලක් ලං කර ගත්තනෙ.
Goma godak
එයාලගෙ පෞද්ගලික ජීවිතෙ දන්නෙ එයාලා
Mara amruwkne thiynne munta une danne mnikda kalu galkda kiyla pula kawe u
කලුගල කවුද මැනික කවුද කියලා අපි දන්නෙ නෑ. දන්නෙ එයාලම විතරයි.
Stay happy umali akki 💕 song එකේ වචන වත් මතක හිටින්නෑ වීඩියෝ එකට හිත යනවා වැඩී
අංක එකට සාරංග වැරදියිපව් අනේ අර ජිවතේ කොහොමදදාරාගන්න සිමාව දන්න නිසා ජිවීතේ තියනවා.නංගි ඔබට බුදු සරණයි 🙏
😂😂
ඩිනක්ශී සාරන්ගයි තමයි ගැලපෙන්නේ 😍
සාරන්ගට ඉස්සර නම හරිම ආදරේයි දැන්නමි නැහැ උමාලිට නම එදත් ආදරේයි අදත් ආදරේයි නිහතමානී දරැවෙක් සන්වරකම රැකගේන ඉන්න දරැවෙක් ආදරේයි උමාලිට බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි සේසු පිහිටයි
අපිත් එහෙමයි
Achchi kenek gawa enna nisa wayasa wela saranga Dan
මොන දේ වෙනස් උණත් අදටත් ආසාවෙන්ම අහන සිිංදුවක් ❤️
උමාලි මාර ලස්සනයි♥♥
එහිනාව හරිම ලස්සනයි එයාගේ
කාටවත් දොස් කියලා වැඩක් නෑ..වෙන්න තියන දේ වෙනවා කොහොමත්..හැමදේම වෙන්නෙ දෛවයේ ලියවිලා තියන විදිහට..දෙන්නටම සුභ පතනවා...
Eka neme ewnge thiyena nahadichcha kama ek 😡
@@slchamodya8035පිස්සුද😂
උමාලි දැන් ඉන්න පිස්සු කරත්තය වගේ නොවේ හරිම නිහතමානී ලස්සන ලමයෙක්
මෙවන් සොඳුරු ආදරණීය යුවලක් වෙන් වෙන්නට හේතු වුණා කරුණ අදටත් මට නම් හරිම පුදුමයි දුකයි.
දෑන් ඉන්න පිස්සු මගුල වගෙ නෙවෙයි මේ කෙල්ල හරි චාම් සරංග පිරිමියෙක් විදියට ඔයිට වඩා හිතන්න තිබ්බා දෑන් අර සක්කර වට්ටමත් එක්ක එක එක විකාර දාලා සරංග කියන චරිතෙ නැති කර ගන්නවා
Ane oya denna aye ekwenna.
Kiyala wedk ne umalige thyn swabavika gtgiya blnnko artificial boru sobana ne
Pirimiyek vidihata hithuwa nisane wen une
@@cccc-oi3cd magula thama umalita hren arkita lnwelaa
auntie ඔයාට පිස්සුද😂
ඉස්සර ආසම couple ek😔❤️
Sarangawa hiriyanne ara nattichchi wage gaanunta witharayi oyaata kawadahari oyaage kena hambawei akkiyooo adareyi hamadaama oyaata ummmmmmaaa Umali akkiyaaa❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍
2022ත් මමනම් බැලුවා ,කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ.
Umali lassanai . Sudu wenna gihin ne ..tiyena pata godak lassanai... ara anith eunta wada... umali oya maru..api adarei eth dukai mokakda une kiyla oyala denna wen wenna... shik.. api hithuwewath nethi deyak ......budu saranai umali....
Aswaha wadila.
Sarangata galapena kena hamba una wage.umalitath suba anagathayak pathanawa man....hamadema wenne ape hodatai umali akke...
ඔයාලා දෙන්න ගොඩාක් ගැලපෙනවා අනේ මන්දා කාගේ ඇස්වහ වැදුනා ද කියලා ඔයාලට
ඒක ඇත්ත ලස්සන ආදරේට ඇස්වහ වැදිල
Ara.yakinnage
@@manjulakumari9372 ehema kiyanna epa adare karana dennek wen wenna kamati ne et iwasala iwasala barima unot antimaya wenwima tamai anika sis api danne nena eyalata tibba prshna ara ahinsaka kenekwa allan baninna epa
How do ppl decide anyone s quality by face???Umali innocent and Dinakshi notorious...wt a joke ..you r totally wrong
@@mohankeedsu6412 mona aduma endathh umali marry karata pasdee danuka ekka sambandykk teygattaa.. ekka sarngata ahu wunna.. ekayii devorce wunnee..
Beautiful song, beautiful Umali ❤️
නොහඩා ඉන්න උමාලී අක්කේ ......😘❤️
සාරන්ග උමාලිගෙන් අයින් වුනාට පස්සෙ මම එයා ඉන්න කතාවක් වත් බලන්න කැමති නැහැ
උමාලි නිසා බැලුවේ .සාරංගව දකිනකොටත් එපා වෙනවා.ආදරෙයි උමාලි .😍😍😍💐💐💐💐
Matath umali nisa adat baluwa 2022 12 12
ලස්සනයි ඒත් වැඩක් නැහැ. ඔයා නිසයි වීඩියෝ එක බැලුවේ. ඔයාට වැරදිනේ නැහැ උමාලි..පරිස්සමින් ඉන්න. බුදුසරණයි.. !🌷🌷🌷🌷💕💕💕💕
උමාලි films වලට හොදට ගැලපෙනවා.. පව් ඒ ආදරේට වුන දේ..කොයි තරම් ආදරණීය ද ඒ දෙන්නා.. හරිම ලස්සනයි උමාලි ඔයා...
Umali akka hinda like ekak damma
Umalige katahada harima lassanai...lassanath ewagee
Oyala denna tharam lassana galapena wena.kauruth naa sarangata waraduna ara udakkiyak lankaragena hariyata adumakwath adinna danne nathi kenek umali oyata kawadawath waradinne naa oyata budu saranai
Oya dennama mathaka thiyahanna oya dennage wenweema rasikainta daraganna bari wedanawak. Oya denna ekata innawa dakinna thamai hamoma kamathi.
තාමන් ආදරෙයි උමාලි මැණික් සාරංග ලබන බාවෙවන් එකතුවි මැරෙන තුරා ඉන්න ලැබෙවා බුදුසරණයි දෙන්නාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගැලපෙන couple එක. දැන් පිස්සු couple එකක් සාරංග දින්ක්ෂි
කතා කරල සමාදාන වෙන්න බැරි තරම් ලොකූ දේවල් වෙන්න බෑ. මොකද උමාලි කියන්නෙ නිවුන චරිතයක් . සාරංගට එකතු වෙන්නට වඩා උමාලිගෙන් වෙන් වෙලා අර කොහෙවත් ඉන්න විකාරයක් එක්ක පැටලෙන්න උමනාව තිබිලා තියෙනො..එකයි මට නම් තේරෙන්නෙ.. ඒම උවමනාවක් තිබුන නම් මේ කෙල්ලව කසාද බැදලා රටක්ම හිනැස්සුවෙ මොකටද කියල තේරෙන්නෙ නෑ..
Umali wadidura adyapanayata Japan giya wedding eken passe e atharathurey dinakshi yaluwuna saranga ekka. Dinakshi inne homagama patte. Nithara enawa keels ekata. Apooooo dakjama badadangalanawa.
Umali hiyuwe ne dinaksi ohoma karay kiyala saranga weradiy
Mama harima asa harima adare karana charithayak thamai umali akke oya.... kawadawath oyata waradinne nha
2021 බලන අය කෝ....
කොච්චර සුන්දර යුවලක්ද...දැන් දකිනකොට හීල්ලෙනවා..වරද කාගෙ උනත් පව් මේ දෙන්නම 💔💔💔💔💔💔
මාරම ලස්සනක්. ❤️
හිත් වල කෝ බං ආදරේ 🙄🙄🙄🙄
කටුස්සි වගෙ නෙවෙයි උමාලි අක්කා 😘😘😘
Lankawe film songs wath me tharam lassana nh marama lassanai vedio eka
Aththa
කවද්දවත් අමතක නොවෙි ඔය දෙන්නාගේ ආදර කතාව අපිටනමි එත් ඔය දෙන්නා දැන් පාරවල් දෙකක දෙවියෝ නපුරැ ඇයි මෙචිචර
සාරංග මෝඩයෙක්නෙ අප්පා
උමාලී අක්කී නම් පව් ...ඒත් සාරංගගේ ආදරේ තිබිලා තියෙන්නේ ලෝකෙට පේන්න 4to shoot වල , music vedio වල විතරයී 😓 හිත් වල කෝ බං ආදරේ ? 😭
😂
Issara nam denntam asaii... den umali akkat witharai.. 😍
@@lavathmiansofficial4455 නෙතුලී ඔයා කෑගල්ල නෙද
නෑ. උමාලි හිනාවෙනකොට සාරංග උමාලි දිහා අහිංසක විදිහට ආදරෙන් බලන් ඉන්නවා මම දැකලා තියෙනවා. ජීවිතේ කොතනහරි එයාලට වරදින්න ඇති. ඒත් එහෙමයි කියලා එයාලගෙ කලින් තිබුන ආදරේ බොරුවක් වෙන්නෙ නෑ.
@@nimaliprarthana9225 අනෙ නෑ මම කෑගල්ලෙ නෙමෙ ..😊😊
සරන්ග අයියේ පුලුවන් නම් උමාලි අක්කායි ඔයයි එකතු වෙන්න
Ane ow puluwan nm aima oi denna akathu wenna kochchara hodaida aka
උමාලි ඔයා ඉන්න හැම වැඩසටහනක්ම බලනවා ගොඩක්ම ආදරෙයි ඔයාට බුදු සරනයි
Ane me denn patta 💖💖
සාරංග අයියේ පුළුවන් නම් ඔය දෙන්නා ආයේ එකතු වෙන්න. ඔයාට උමාලී අක්කා තරම් මේ ලෝකේ කවුරුත් ආදරෙ නෑ.. අද නැතත් දවසක ඔයාට ගොඩක් දුක් විදින්න වෙයි. ඔයා හරි පව් වැඩක් කර ගත්තේ .. ඇත්තටම හරිම දුකයි
Meya danna tharma
Attamay
Sarangata hadawatak netiwa ati ay metaram hoda umalita ohoma kare saranga weradiy
😂😂 ඔයාලව සතුටු කරන්නද අනිත් අය වැඩකරන්නෝන ඒ අයට මොන ප්‍රශ්නෙ තිබ්බත්
හරිම ලස්සනයි අක්කේ oyaa❤️🧚😘
අදහස් නොගැලපුනාට.. voice දෙක නම් පට්ටම මැච් වෙනවා 🌹
Adahas newe hutto ekita daruwo na
Daruwo hadanna echchara kal marry karala hitiyada?lol. Foolish you.!
@@islam_makhachev_00ළමයි නෑ කියල අතාරින එක කොච්චර පව්ද මුන්ට කිසිම ආත්මෙක අය ළමයි හම්බෙන්නෑ
@@islam_makhachev_00mokedd mui
@@mathsiseasy2024😂 pissuda oyata kiwwada lamai nati nisa atariye kyla
ane meka ahaddi issara oyala denna adren unna kale mathak wenawa...kohhara lassana kalayakda eka? hinayak wage me wena dewal.
Denna Adath ekt hitiyanm me wge lassana song godak ahnn thibba
Beautiful couple 😍
කියන්න තියෙන්නෙ එක දෙයයි...සාරංග..ඔබේ පව.😔
2023 baluwe.umali akkge me thyn papuwenma awa hinwa den nehe.ey e kiynne ehem hina wela awrudu 7kt kalinda.🥺oya khmd inne ane.
සාරංග උමාලි fansla විදියට අපි මේ සිංදුව views වැඩි කරලා 1mn views දාලා ගමුද?
මෙච්චර ලස්සන ආදරයක් මෙච්චර ආදරණීය මතක ගොඩක් අමතක කරන්න උමාලි මොනතරම් දුකක් විදින්න ඇත් ද 😞
උමාලි ඉන්න නිසා බැලුවෙ.හරිම ලස්සනයි .ඔයාට වරදින්නෙ නෑ උමාලි .සතුටුන් ඉන්න.
Ow appa... ara gon ganiyek ekk set wela nodakin..
Aniwa
Math beluwe umali hinda tamai ane. Harima lassanai. Balannako tiyana cham gatiya
Mt ahemai umali akki nisa bluwe ayata hamadama sathutin inna shakthiya labenna oni adrei akki bs
Lassana sinduwa.
රුපෙන් වගෙම කටහඩින්නුත් ගැලපෙන එකම කපල එක මම දැකපු. අදහස් නොගැලපුනාට..
2021 ත් බලන්න හිතුනා
කාලය මැවු වෙනසක අරුමේ 😂😂
Mtath
🖤
Ou marama lassanai
Oww
පෞද්ගලික ජීවිත අමතක කරලා සින්දුව රසවිදින්න. ඒක මාර ලස්සනයි ❤️
උමාලි අක්කිගේ හිනාව ඒ ඇස් දෙක කොන්ඩේ ඒ අහිංසක කම ඔයාට වරදින්නේ නෑ අක්කියෝ....හැමදාම සතුටින් ඉන්න ...🥰❤
May God Bless you Abundantly..!
කලා ක්ෂේත්‍රයේ දැකපු ලස්සනම නිහතමානීම ආදරණීයම චරිතය උමාලි තිලකරත්න ❤️
අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නව. ආදරෙයි ගොඩාක්. බොහීමියානුවා බලපු දවසෙ ඉදන් තේරුනා ඔයත් ඒ වගේ ආදරණීය චරිතයක් කියල. 😍😍
මේ දෙන්නා ආදෙරෙන් හිටපු විදිහ මතක් වෙනකොට හිත ගොඩක් රිදෙනවා.😭😭
කවදාවත් වෙන වෙන එකක් නෑ කියලා හිතපු couple 1k ඔය දෙන්න .. ..
Mamath ehm hithuw
Math hithuwa
Yes I also
ඔවු මමත් හිතුවා
තාමත් අපි ඒ දෙන්න එකට ඉන්වා බලන්න ආසයි, ඒ දෙන්නාට ගැලපෙන්නේ ඒ දෙන්නම විතරයි, ඒ දෙන්නා එකට ඉන්නවටයි ආදරේ, ලස්සනයි උමාලි සාරංග.....🙂 2021ත් බැලුවා ඔන්න, මට මතක නැ මේ සිංදුව කි පාරක් මම බැලුවද කියලා, ඒ තරමට මම බලලා තියෙයි, 🙂 ..... තෙරුවන් සරණයි .....
Ow ane harima dukai
math😎😎 mara lassanai
Maddata panina aya dinnanawa.
ඔයාලට ආස විදියටද අනිත් අය ඉන්නෝන ඒ අය අතර මොන.ප්‍රශ්නෙ තිබ්බත්😂
2020? හරිම ලස්සනයි මේක. අනේ මන්දා ඔයාල මොනවට වෙන් උනාද කියලා. කතා කරලා සමාව දීලා විසද ගන්න බැරි ප්‍රශ්න අඹු සැමියෝ අතර තියනවද? මම බැන්ද දවස් වලමයි ඔයාලා බැන්දෙත්. අපිට තාම දරුවෙක් නෑ. ඒත් අපි හොදින් ඉන්නවා මරාගෙන හරි හිත හදාගෙන. අපේ බැදීම ගැඹුරුයි
Mamath hari kamathi couple ekak
Mamatha asama dennek..paw .
ධෛයිවයට පිටු පැ නොහැක මමත්.කැමතිම කපල් එකක්
මාත් තාමත් කැමති යුවලක්
මේ මමත් ගොඩක් කැමැති දෙන්නෙක් තමයි මේ දෙන්නා
උමාලි sri lankan unic brand ekk.wow super beuty queen❤.එක එකා වගේ පාන්පිටි සුදවල් නෑ.සරලයි.ලස්සනයි.
උමාලි අක්කගෙ කටහඬ මාරම ලස්සනයි
මේ සිංදුව දකිද්දී මගේ ඇස් වලින් කඳුලු කඩාගෙන වැටුණා. ඒ උමාලි නිසා වත් සාරංග නිසා වත් නෙවේ. ඒ දෙන්නටම නොදැනී ඒ දෙන්නම නැති කරගත්ත එයාලගෙ ලස්සන ආදරේ වෙනුවෙන්.. මම දිනක්ෂි උනා නම් කවදාවත් සාරංගට ලං වෙන්නේ නෑ. හොඳ යාලුවෙක් වෙලා කොහොම හරි උමාලි සාරංග එකතු කරනවා..
U r the best. I appriciate ur ideas by the way I am a girl nanga not a boy. Oyage me wachana harima adaraneeyai oya yaluwanta Honda yaluwek keep it up.
Ow oyge wachana godak adaraniyai
පවු.ඒදුව.උමාලි .එයාට.වරදින්නැමමත්
බැලුවේ .එයානිසා
මටත් ඇඩුන.. ඒ දෙන්නට තියෙන කැමැත්තක් නෙවෙයි. ඒ වගෙ ආදරයක් වෙන් වුන එක ගැන හිතල..
ඒ කතාව නම් ඇත්ත. හොඳ යාලුවෙක් නම් පවුලක් ඉහිරෙන්න නොදී ඒ දෙන්නා එකතු කරන්නයි තිබුනේ.
මේ video එක බැලුවම පරන මතකයක් ආයෙත් ආවා. උමාලි හිනාවෙද්දි සාරංග උමාලි දිහා අහිංසක විදිහට ආදරෙන් බලන් ඉන්නගමන් හිස පිරිමදිනවා මම දැකලා තියෙනවා. ලගට ගිහින් කතා කරන්න හිතුනත් ඒ දෙන්නට බාධා කරන්න අපිට හිත දුන්නෙ නෑ. ඒ තරම් එතන තිබුන ආදරය අව්‍යාජයි අවංකයි ලස්සනයි. ජීවිතේ කොතනහරි එයාලට වරදින්න ඇති. ඒත් එක දෙයක් විශ්වාසයි. මේ දෙන්නගෙ තිබුන ආදරය බොරුවක් නෙවෙයි. වෙන් වුන එකට දෙන්නගෙන කාටවත් වැරද්ද පටවන්න සුදුසු නෑ. ඒක ඒ දෙන්නගෙම වැරද්දක් නෙවෙයි. වෙන්විමකදි දෙපාර්ශවයම සංවේදී වෙනවා. සංවේදි තීරන ගන්නවා. කොහොම වුනත් ඔයාලා දෙන්නටම මම ආදරෙයි. සුබ පතනවා.
සින්දුව මාර ලස්සනයි . හිතට දැනෙන සින්දුව්ක්. දෙන්නගෙ කටහඩවල් ලස්සනට මැච් වෙනවා.
❤❤
බුදු සරණයි උමාලි අක්කියෝ.......🙏🙏🙏
ඔයා හින්දමයි මේක ආයේත් බැලුවේ......💖💖💖💖
සුබ අනාගතයක් ඔයාට.... 🙏🙏🙏
උමාලි නංගී අනික් නිලියොත් එක්ක ගත්තම අහිංසක හොද උගත් බුද්ධිමත් නිලියක් ඔයාව ගැලපෙන්නේ සාරංගට ඔයා එදා සම්මාන උළෙලේදී කියපු දෙය ට කදූළු ආවා ඔයාට දවසක හොදටම හරියනවා ජෙසු පිහිටයි
2023 ත් බලලා මාර දුකක් දැනුනේ 😢😢😢
Matath
මිනිස්සු වෙනස් වෙන්නේ ගොඩාක් ඉක්මනින්.ආදරේ කියන දේ මොකක්ද ඇත්තටම.ආදරේ කියන දේ පරණ වෙන්න වෙන්න අලුත් වෙන්න ඕනේ කියලා හිතුවට උනේ ඒකේ අනිත් පැත්ත.. ගොඩාක් ආදර කතා වල අවංකව ආදරේ තිබුනේ එක්කෙනෙක් ලග විතරයි.ආදරේට ගරුත්වයක් දෙන්න.පිරිමියෙක් කියලා හයිය අරන් ගෑණු අසරණ කරන්න එපා.
උමාලි අක්කා ඔයා තමයි මන් දැකපු ලස්සනම නිළිය. ඒ වගේම ඔයා තමයි මගේ favourite acter . ඔයාට බුදු සරණයි අක්කේ.😚😚
Dukaei duwa dakkahama nagathayak dan thiyanwa duea tharuwan sarani
දාාලා ගියපු අයව නැවත ලංකරගන්න එපා නංගි ඒයාලා නැවතත් දාාලා යනවා ඒකතමා හැටි සුබ අනාගතයක් නගෝ
Aka aththa
ඒකනම් ඇත්ත
Aniwaren
ලංකරගන්න ලංවෙන්න එපැයි. උමාලි ගාවට ආයේ සාරංග එන්නෙ නෑ උමාලි වැද වැටිලා ඉල්ලුවත්.
ඇත්ත අත්දැකීම් තියෙනවා 🙂
අතුල සමිතා වෙන් උනාමත් මේ වගේම කම්පනයක් තිබුනා.. ඔයාලා වෙන්වෙලා කියලා හිතන්නවත් හිතෙන්නෙ නැහැ...
Eke nm aththak thynw. Adatath ekata hitiya n hodai kyl hithena cuple dekak thamai, Athula samitha, saranga umali. Eyalage kemeththane.. kamak nee.. apita gelapenawa kyl hithunata eyalata ehema nethuwa athi.
Sinduwa nm pattama patta. Kii parak ahuwada mathaka nee meka aapu dawase idan.❤️❤️❤️
ඇත්තටම ආදරෙයි නම් වෙන් වෙන්න බැහැ . ආදරේ නැති නිසා වෙන් වෙන්නේ..
ඉස්සර මම හරිම කැමති සාරංගට දැන්නම් පෙන්න බැ.සුභ අනාගතයක් උමාලි
Akkiyo mn oyage oya ahinsaka kamata hari asai .oyata kawadawath waradinne .hemadama sathutin enna lebei oyata .hemadema wenne hodatai kyl hithagnna
2020 බලන අය කො...
2021, 03 ,02 ත් බලනවා බන් 😄😄😄😄
2021
මන් හිතන්නෙ උමාලි අක්කිට දෙවියො එව්වෙ සාරංග නෙවි. පොඩි වැරදීමක්. ඒත් එයා වෙන්වුනේ උමාලි අක්කිගෙ වාසනාවට... මොකද එයා ගැලපෙන්නෙ දිනක්ශිට... අක්කි... දුක් වෙන්නෙපා... you'r best....
ඔයාගෙ වසන්තය ලඟම ඒවි. එදාට සමහරුන්ට දරාගන්න අමාරු වෙයි... best of luck......💜
මට නම් හරිම දුකයි අක්කී.. මං ඔයාට ගොඩක් ආදරෙයි... ඔය දෙන්නට කාගේ හරි ඇස් වහක් වදින්න ඇති .. බුදුසරණයි මගේ අක්කී
අර හුට්ටප්පරේ තමා ඉතින්😂😂😂😂😂
ඔඋ අර ගොන් උඩැක්කි ගෙ මයම නිස
Hareema lassanai. Harima dukai saranai umaligei even veema.Sarangata galapennema Umaliwa vitharamai..lassana adrayak ..vivahayak kadala damma
2023 ත් බලනව.. අපරාදේ ඒ ආදරේ 😢😢😢
දකිද්දි අමුතුම දුකක් දැනෙනවා හරියට මට උනා වගෙ පව් උමාලි
ඇත්තටම
මේවා සාරංගගෙ ලමයා උනත් දකින දවසක ඒ ලමයට උනත් තේරෙයි කොච්චර ආදරෙන් හිටිය දෙන්නෙක්ද කියලා.. ඇයි එහෙම උනේ කියලා.. 😊
ඊයේ මේක රේඩියෝ චැනල් එකක ගියා. පට්ට ලස්සන සිංදුවක්. යාලුවනේ මේක up කරලා අරන් 1Mn views ගහමුද ගැම්මට???
සංවරව ගීය ඉදිරිපත් කරනවා දෙදෙනාම ලස්සනයි යී ලග ආත්මයේ නැවත මුණගැසීවා.
A athmeth ara honthuwa passen eida dannne
ඔව්
බොහෝම නිහතමානී,,චාම් චරිතයක් තමයි උමාලි ඔයා .....මන් ගොඩක් කැමති කෙනෙක් තමයි රමනි බර්තලමියුස් කියන්නෙ ,,එයාව තාමත් මට මතකයට ගෙනෙන්නේ ඔයා ❤❤.. ඇත්තම කියනවානම් දැන් ඉන්න අය අතරේ ඔයා ඉන්නෙ ගොඩක් ඉහලින් 💖💖.ඔයා වගේ කෙනෙක් ලබන්න පිරිමි පිං කරන්න ඕන
ගොඩක් ලස්සනයි ..පව් අහිංසක කෙල්ල
හමුවීම වෙන්වීම මොන තරම් ද කියලා දන්නෙ ඒ හදවත් විතරයි….. අදත් දකින්න ඇත්නම් ඔබ දෙදෙනා විතරක්…
මං දැකපු ගැලපෙනම ජෝඩුව මේ දෙන්න.අදහස් නම් මං දන්නැහැ.ඒත් මොන කරුමෙකට වෙන් උනාද මන්ද.
Ara nettichchi hinda tmai serma .sarangata pina ne umali wage kellek lbnn
Oya denna niyameta mach wena cuple ekak eeth ithing wen unane😘😘😘😘
කසාදයක් බදින්න හරිම ලේසී .. ඒත් කසාදය කියන්නේ දුක සතුට හැල හැප්පීම් මැද යන ගමනක් ... ඒ ගමන හරියට යන්න පුලුවන් කීයෙන් කී දෙනාට ද ?
How can someone move on aftr loving for near a decade..omg my heart is aching..may god protect all of us
උමාලි ඉන්න නිසයි බැලුවේ 👍👍
ඔයාට වරදින්නෙ නැ දුවේ සතුට්න් ඉන්න 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
හරිම ලස්සනයි උමාලි 💖💖💖💖💖
Harima dukai duwa ,saranga diha balanna hithennema naha qdatath, asama naha. Duwata waradinne naha ape ashirwadaya hamadamath.❤
What a beautiful song! What a beautiful duo ! Why did you both have to go two ways! 😌 makes us so sad . You are so so beautiful! Love u umali
අවස්ථාවෙන් ප්රයෝජන ගන්න බලන් හිටපු අය නොහිටියා නම් තේරුම් අරන් නැවත මේ දෙන්නා එකතු වෙන්න තිබුනා.හැම අතින්ම ගැලපෙන්නේ සාරංග උමාලි
නැ ඒයා මේයාට ගැලපුනානම් අයින් වෙන්නැනෙ ගැලපුනාට මදි තෙරැමි ගැනිමයි වැදගත්😊😊
@@gangacosta1669 එහෙමත් නෑ නේද...කාලෙට ඉඩ දුන්නනම් දෙන්නට දෙන්නා තේරුම් අරන් අදහස් ගලපගන්න තිබ්බා.....ඒත් ඊට කලින් අර ගෑනි සාරංගගේ කරේ එල්ලුනානේ ඒ මනුස්සයට මොකද උනේ කියලා කල්පනා කරන්නවත් ඉඩ දුන්නේ නෑ සමයම....දෙන්නෙක් කසාද බදින්නේ හුගක් ආදරේ කරලනේ...දිනක්ශි මෙයාලගේ wedding එක දවසෙ wish කරන්නෙත් සාරංගගේ හොද කිය කිය සාරංගට විතරයි...ඒ කාලේ ඉදන්ම සාරංගට බැල්ම දාලා කේලම් කියලා පවුල කඩන්න ඇත්තේ දිනක්ෂි....
Lassana kalu kella ...hariiiiima lassanai Umar akke oyaaa
උමාලි ඔයා ගොඩාක් ලස්සනයි .....කටහඩත් ලස්සනයි .......හැමදාම සතුටින් ඉන්න .......😘😘😘
Umali akkita adare Aya ko 😘❤️
මෙච්චර ලස්සන මැණිකක් අත ඇරලා සාරංග කලු ගලක් ලං කර ගත්තනෙ.
Goma godak
එයාලගෙ පෞද්ගලික ජීවිතෙ දන්නෙ එයාලා
Mara amruwkne thiynne munta une danne mnikda kalu galkda kiyla pula kawe u
කලුගල කවුද මැනික කවුද කියලා අපි දන්නෙ නෑ. දන්නෙ එයාලම විතරයි.
Stay happy umali akki 💕 song එකේ වචන වත් මතක හිටින්නෑ වීඩියෝ එකට හිත යනවා වැඩී
අංක එකට සාරංග වැරදියි
පව් අනේ අර ජිවතේ කොහොමද
දාරාගන්න සිමාව දන්න නිසා ජිවීතේ තියනවා.නංගි ඔබට බුදු සරණයි 🙏