Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අළුත් පරපුර ගොවිතැනට යොමු වෙන්න අකැමැතියි , ගැටළුව ලංකාවෙත් ජර්මනියෙත් සමානයි, ඒත් දැක්ම සහ විසඳුම් සෙවීමේදී ලංකාවත් , ජර්මනියත් අහසට පොළොව වගේ අසමානයි, ජර්මනිය , දියුණු කෘෂි ආර්ථිකයක් උදෙසා, පහසුකම් සළසා ගොවීන් දිරිමත් කරනවා, ලංකාවේ, ආනයනය තුලින් කොමිස් ඉපැයීම උදෙසා කෘෂිකර්මය වළපල්ලට යවනවා,😢😢
ඒක ඇත්ත
@@buliya ඔයාලා වැරදියි. ලංකාවේ තියෙන ප්‍රශ්නය ගොවියෝ මදි වීම නෙමෙයි. ගොවියෝ වැඩි එක. ලංකාවේ ශ්‍රම බලකායෙන් 1/4කට වඩා වැඩි ප්‍රමාණයක් නිරත වෙලා ඉන්නේ කෘෂිකර්මාන්තයේ. ජර්මනියේ ඒ අගය 1-2% වගේ. රටක් දියුණු වෙනකොට කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න ප්‍රතිශතය අඩු වෙනවා. ලංකාවේ ආණ්ඩුවත් ජර්මනියේ වගේ කෘෂිකර්මාන්තයට ආධාර කරනවා. ඒක වැරදියි. යම්කිසි දෙයක් රට තුළ නිෂ්පාදනය කරන්න යන වියදමට වඩා අඩු වියදමකින් ආනයනය කරන්න පුළුවන්නම් ආනයනය කරන එක තමයි කරන්න ඕන. ඒක තමයි කාර්යක්ෂම. ජර්මනියේ ගොවියන් පොහොසත් වෙලා තියෙන්නේ එයාලගේ ඵලදායිතාවය වැඩි නිසා. ඒකට හේතුව තාක්ෂණය භාවිත කිරීම. තාක්ෂණය එන්න නම් ආයෝජන වෙන්න ඕන. හැබැයි ලංකාවේ ආර්ථික නිදහස අඩු නිසා (අනවශ්‍ය නීති නිසා) ආයෝජන වෙන්නේ නෑ. අපි දියුණු රටවලින් හොඳ දේ විතරක් ඉගෙන ගමු. වැරදි දේවල් කොහේ කරත් වැරදියි!
@@Lahiru_Ranaweera කොටස් වශයෙන් එකගයි, දියුණු කෘෂිආර්ථිකයක් කියන්නෙ තාක්ෂනය තමයි. ලාබයි කියලා රටේ කෘෂිකර්මාන්තය බිදවැටීම එච්චර හොද දෙයක් නෙමෙයි රටකට. ජර්මනිය අවුරුදු ගානක් රුසියාවෙන් ගෑස් අපනයනය කරල, විකල්ප බලශක්තියක් ගැන කල්පනා නොකර හොදටම අමාරුවෙ වැටිලා තියෙන්නෙ. ලාබ දෙයක් පිටින් ගේන එකයි, අපනයනය මත සම්පූර්ණ යැපීමයි දෙකක්
ලංකාවට හරියන්නේ co-operative system එකක්. unit වශයෙන් වෙන් කරලා ඒ ඒ unit එකට target එකක් දෙන්න ඕනේ රටේ අවශ්‍යතා හදුනාගෙන ඒවාට ගැලපෙන විදිහට. හදන්නන් වාලේ හදලා හරියන්නේ නෑ. තාක්ෂනය සැපයීමත් ඒ unit එකෙන් එකට කරන්න ඕනේ. හැම ගොවියටම tractor,lorryතියෙන්න ඕනේ නෑ. අවසානේ ලාබය හැම ගොවියා අතටම සාදාරනව බෙදිලා යන්න ඕනේ.
@@Lahiru_Ranaweera97
කුඹුරක් ලගට රෝද හතරෙ ට්‍රැක්ටරයක් වත් ගන්න බැරී අපි 😢😢😢....වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ස්තුතියි ඔයාලාට
🥹😅
නියමයි මල්ලි ආසාවෙන් බලනවා මල්ලි.ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් ❤❤❤❤ කවදාවත් කලකිරිමක් ඇති වෙලාවත් මේක නවත්තන්න එපා.....එක ඔයත් එක්ක ඉන්න ටික දෙනාට කරන අසාධාරණයක් මල්ලි.එක මතක තියාගන්න ගන්න....හැමෝටම ආදරේයි.ආමාරුවෙන් අල්ල ගෙන හිටිය අය තමයි මේ ලෝකේ දිනුවේ......
ගොඩක් ස්තූතියි අයියා
මම හරිම ආස මනුස්සයෙක්. කතා කරන සරල භාෂාව ඇත්තටම ඇබ්බැහිවෙනසුලුයි.. පරණ වීඩියෝ එකක් ආපහු බලන්න හිතුනා, අලුත් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න.. ❤ හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. ඉදිරියට හොද දේවල් ටිකක් කරමු.. ජය වේවා.. 🌸🌻❤️
ස්තූතියි 🙏
❤❤❤❤අලුත් වැදගත් වීඩියෝ එකක්..
වටිනවා. බොහොමත්ම වැදගත්
ස්තූතියි 👍😍🙏
අපේ රටේ එසේ නැතේ.. මාසෙට ලක්ශ 19 ක් පඩි ගන්නා බූරුවෝ ටිකක් 2010 ඉදලා ගොවියන්ට උපදෙස් දෙන රටක් මේක. ඒ උපදේශකයෝ එකෙක් වත් කිසිදාක ගොවියෝ දැකලා නැති එක තමා හොදම එක .
🥹🥲
Kauda 2010 edan උපදෙස් dena lak 19 maseta padi ganna උපදේශකයෝ?
@@dilinisharmila388 ruclips.net/video/JwJ7yh4F2DE/видео.html
ruclips.net/video/JwJ7yh4F2DE/видео.html
මම university student කෙනෙක්, IT වලින්, නමුත් මේ වගේ දෙයක් කරන්න ආසයි, ඒ නිසාමයි video එක බැලුවෙ, හරිම ආසාවෙන් බැලුවෙ, thank you මේ වගේ දේවල් අපි එක්ක බෙදා හදාගන්න එකට, මේකෙන් අපිව mortivate වෙනව
බොහොම ස්තූතියි. ඒ යන්ත්‍ර සූත්‍ර බලන්නත් කැමතියි.🩷
😊😍🙏 කාලෙකින්
කියන්න සන්තෝශයි. ඉතා හොද වැඩ සටහනක්.❤
Godak watinawa ayye thanks ❤
ස්තූතියි, ජයවේවා
Video එක සුපිරි.ස්තුතියි ප්‍රදීප් අයියා සහා පවුලමටම.දූලාත් මරු ආදරේ හිතෙනෝ ❤
ස්තුතියි මල්ලි, ආදරෙයි
Nice content, Thank You for sharing
Glad you enjoyed it
cuti doni dan tikak lukuwala nada harema sasutui tank so much good luck brother
🙏😍
5:27 මෙ තියෙන්නේ harvester මැෂින් එකක් 😊❤
😍👍🙏
Malli, Ingolstadt, Catholic, Regensburg university walin hodama university eka mokakda?
අපිට හම්බුනා පෝර මිටියක් බෝම්බයක් ගැහුවා වගේ පලදාව එනවා කිව්වා ඇමති කෙනෙක්. අන්න එහෙවු රටක අපි ගොවිතැන් කරන්නේ 😊
🥹😅😅
ලංකාවටත් මෙවාගේ රජයේන් උදවි කරනවානම් ලංකාවෙිත් ගොවියෝ දියුනු වෙියිඅපේ රටෙි පලතයොනේ පොහොසත්මෙවාගේ දේයක් පෙන්නුවට ඔබට ස්තිතුයි
ස්තූතියි අදහස් දැක්වීමට
Very informative thanks ❤❤❤
අපේ රටේ පොහොසත් පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් සංගීත කාරයො වගේ එවුන් රටට කෙලෙවෙලාම ගියේ එකයි
🥲🥹
රටය කෙළ උනේ ඒ රෙද්දක් නිසා නෙමෙයි බන්😂😂😂 ගොං හැත්ත ටකරං කෑල්ලටයි කසිප්පු බෝතලේටයි මැටිමෝල්ලු ටිකක් පාර්ලිමේන්තු යවලා රටම කාබාසීනියා කරා.. ඒ විතරක්ම නෙමෙයි ඔහේ නිකන් කකා බිබී වැඩක් නොකරම කිසිම කාර්යක්ෂමතාවයක් නැති පිංපඩි රාජ්‍ය සේවක හොරු ටික වග කියන්න ඕනේ😂😂😂 ඕකුන් තමා මේ රට බංකොලොත් කරේ හොරු ටික.. නැතුව මේ සිංදු කියන නටන උන් නෙමෙයි😂😂😂
Thwa me wage farm wala videos tikak karanna bro.balanna asai.
😍🙏
ජයවේවා මල්ලී
ජයවේවා 😍🙏
Rumeniawata awith german enna bari da aiye
Ayya enne state eka mokadda,me location eka koheda
මේ වීඩීයෝ එක කීල් ඉදලා පැයක් විතර ඇතුලට ගිහින් කරපු එකක් මල්ලි
සුපිරි ජමනියේ කොයි ප්‍රදෙසයද මේ...පාම් එක
Thanks sir ❤❤❤❤❤❤❤
mic eka hari ne bn
හොද එකක් ගන්නම්
Nice ......................
@@buliya b1 නැතිව එන්න ක්‍රමයක් නැද්ද මල්ලී
තෙරුවන් සරණයි
🙏
Dakinna labeemath sathtak me wage dewal
😍🙏 ස්තූතියි බැලුවට්
Buliya bro machan bokkemma ahanne oheta jobak set karaganna vidiyak aththema nadda puluwan kramayak thiyenawanam kiyapam machan kollek hinda ahanne ekemma.
පුලුවන්, එන විදිය ගැන වීඩීයෝ ගොඩක් දාලා තියනවා මචන්.. මොනවා හරි තිබ්බොත් දන්න දෙයක් අනිවාර්යෙන්ම කියන්නම්
Aiya ❤
මලේ 🙏😍
ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් කියනවද
👍👍👍
ඇත්තටම්ස් ගොවියෙක් වෙන්න තිබ්බනම් හොදයි❤
🙏😍😁 ඒකනේ
Thanakolawalin piduru nishpadanaya karana heti penwanna.
🙏👍
14:03 නංගි බබාගෙ මූන නං අම්මගෙ වගේමයි 👌👌❤❤
😂😂😂hariyata hari nonala hangagena inna salli eliyata enna ohoma deyak wennama one 😂😂😂
ඒක ඇත්ත 👍😂🙏
ඒ රටේ රදල ගැති වාමාංශියෝ නෑ.ඒකයි සරල ඇත්ත.
❤
❤❤
ජර්මනියේ ගොවියෙක් හෙක්ටයාර් 100-200 වවනවා අපේ අක්කර බාගයයි වෙනස තෙරුම් ගන්න
ඒක ඇත්ත, හැබැයි එච්චර වගා කරන්නෙ තනියෙන් නෙමෙයි, එක්කො හවුලට එහෙමත් නැතිනම් ආයතන වශයෙන්
@@buliya අය්යේ මගේ පෞද්ගලික අද්දැකිමක් කියන්නම් මටත් වී වගා කරන අක්කර 2.5 තියනවා පවුලෙන් හම්බුන එවා සමහර ගොවින් අක්කරයට කිලෝ 3000-3500 වගේ ගන්නවා සමහර අය 2000-2500 සමහර අය 1500යි. අඩුවෙන් අස්වැන්නක් ගන්න අය තමයි බහුතරය පට්ට මොඩයි මට වෙන වචනයක් නැ ලංකාවෙ රජයෙන් දෙන්න පුලුවන් උපරිම සහන දීලා තියෙන්නෙ කවදාවත් සාම්ප්‍රදායෙන් එලියට ඇවිත් වගා කරන්න සුදානම් නැ කියන තරම් අහෙනියක් නැ වගා කරල ලාභ ගන්න පුලුවන්
❤️❤️❤️💐
ලංකාවේ ජර්මනීයේ කියලා වෙනසක් නෑ කොහේ වුණත් අහිංසක සත්තු හිර කරලා කූඩු කරලා නිස්කාරනේ දුක් විඳිනවා..පව් අහිංසක සත්තු
ඒක ඇත්ත, එකගයි
මාස දෙක තුනක් ඇවිදින්න වෙන්නෙ.අනික් මාස
දැක්ක නේද අක්කගෙ හංගපු සල්ලි කොච්චර වටිනවද කියල, ඒ වෙලාවෙ ස්ට්‍රෝබෙරි අරන් දෙන්න බැරි වුණා නම් බබාලටත් දුක හිතෙනවා. සල්ලි තියෙන වෙලාවට නෝනාට දීල තියන්න, එයාල නාස්ති කරන්නෙ නැහැ.
ඒකනම් ඇත්ත 😊👍
Germany wele Podi goviyo Aydin wenewa , hethuwe mahaparimaneyen kerene nisa
😍🥰😊✌✍🤳🤘
භූමියේ වාසිය
ඒක හරි
ටයර් දැක්කහම අහන්න හිතුනා.මදුරුවො ඉන්නවද?
මදුරුවෝ ඉන්නෙ මැයි මාසේ ඉදලා සැප්තැම්බට් වගේ වෙනකම්
@@buliyaඊට පස්සෙ මදුරුවන්ට මොකද වෙන්නෙ 😮 වින්ටර් එකට අහුවෙනවද
😢😮😮😅
මගේ wife කියනවා මාත් බුලිය වගේ කියල කොයිම වෙලාවෙත් සල්ලි නැ මගේ අතෙත් ,කාඩ් only 😄🤣
😂🤣🙏😍
i feel sorry about poor donkys
I had the same feeling. They are not happy there
Europe wala okkoma Oya BURUWO wagee thamai.. adambarayata hitiyata sathutak nee 😂
ඒකනේ.. ඔයා සතුටින්නම් ඒක තමයි ඉන්න ටිකට වටින දේ, අනිත් අය සතුටින්ද නැද්ද කිය කිය ඒක හොය හොය සතුටු වෙන්න ගියාම වෙන්නෙ හොයන කෙනා නිකන්ම අසතුටට පත් වෙන එක විතරයි
ඇයි ජරමනිය ආර්තික ප්‍රපාතයක බව කියන්නේ
වාහන නිෂ්පාදනයේ ලොකු විප්ලවවක් වෙමින් තියන නිසා. චීනය දැන් හොද. ඉලෙක්‍ට්‍රික් වාහන හදනවා. ජර්මනියට තරග කරන්න වෙලා තියෙන්නෙ සහ තවත් කරුණු ගොඩක් තියනවා
රැසියාව විසින් තෙල් ගෑස් කප්පාදු කිරීම ත් එක හේතුවක්
ඔයාගෙ video hodai මමත් ඔයාව subscribe karala තියෙන්නේ mewa බලන්ඩ හින්දා
ගොඩක් ස්තූතියි 🙏😍
❤️❤️
🙏👍😍
🙏😍👍
❤❤❤❤
අළුත් පරපුර ගොවිතැනට යොමු වෙන්න අකැමැතියි , ගැටළුව ලංකාවෙත් ජර්මනියෙත් සමානයි,
ඒත් දැක්ම සහ විසඳුම් සෙවීමේදී ලංකාවත් , ජර්මනියත් අහසට පොළොව වගේ අසමානයි,
ජර්මනිය , දියුණු කෘෂි ආර්ථිකයක් උදෙසා, පහසුකම් සළසා ගොවීන් දිරිමත් කරනවා,
ලංකාවේ, ආනයනය තුලින් කොමිස් ඉපැයීම උදෙසා කෘෂිකර්මය වළපල්ලට යවනවා,😢😢
ඒක ඇත්ත
@@buliya ඔයාලා වැරදියි. ලංකාවේ තියෙන ප්‍රශ්නය ගොවියෝ මදි වීම නෙමෙයි. ගොවියෝ වැඩි එක. ලංකාවේ ශ්‍රම බලකායෙන් 1/4කට වඩා වැඩි ප්‍රමාණයක් නිරත වෙලා ඉන්නේ කෘෂිකර්මාන්තයේ. ජර්මනියේ ඒ අගය 1-2% වගේ. රටක් දියුණු වෙනකොට කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න ප්‍රතිශතය අඩු වෙනවා. ලංකාවේ ආණ්ඩුවත් ජර්මනියේ වගේ කෘෂිකර්මාන්තයට ආධාර කරනවා. ඒක වැරදියි. යම්කිසි දෙයක් රට තුළ නිෂ්පාදනය කරන්න යන වියදමට වඩා අඩු වියදමකින් ආනයනය කරන්න පුළුවන්නම් ආනයනය කරන එක තමයි කරන්න ඕන. ඒක තමයි කාර්යක්ෂම. ජර්මනියේ ගොවියන් පොහොසත් වෙලා තියෙන්නේ එයාලගේ ඵලදායිතාවය වැඩි නිසා. ඒකට හේතුව තාක්ෂණය භාවිත කිරීම. තාක්ෂණය එන්න නම් ආයෝජන වෙන්න ඕන. හැබැයි ලංකාවේ ආර්ථික නිදහස අඩු නිසා (අනවශ්‍ය නීති නිසා) ආයෝජන වෙන්නේ නෑ. අපි දියුණු රටවලින් හොඳ දේ විතරක් ඉගෙන ගමු. වැරදි දේවල් කොහේ කරත් වැරදියි!
@@Lahiru_Ranaweera කොටස් වශයෙන් එකගයි, දියුණු කෘෂිආර්ථිකයක් කියන්නෙ තාක්ෂනය තමයි. ලාබයි කියලා රටේ කෘෂිකර්මාන්තය බිදවැටීම එච්චර හොද දෙයක් නෙමෙයි රටකට. ජර්මනිය අවුරුදු ගානක් රුසියාවෙන් ගෑස් අපනයනය කරල, විකල්ප බලශක්තියක් ගැන කල්පනා නොකර හොදටම අමාරුවෙ වැටිලා තියෙන්නෙ. ලාබ දෙයක් පිටින් ගේන එකයි, අපනයනය මත සම්පූර්ණ යැපීමයි දෙකක්
ලංකාවට හරියන්නේ co-operative system එකක්. unit වශයෙන් වෙන් කරලා ඒ ඒ unit එකට target එකක් දෙන්න ඕනේ රටේ අවශ්‍යතා හදුනාගෙන ඒවාට ගැලපෙන විදිහට. හදන්නන් වාලේ හදලා හරියන්නේ නෑ. තාක්ෂනය සැපයීමත් ඒ unit එකෙන් එකට කරන්න ඕනේ. හැම ගොවියටම tractor,lorryතියෙන්න ඕනේ නෑ. අවසානේ ලාබය හැම ගොවියා අතටම සාදාරනව බෙදිලා යන්න ඕනේ.
@@Lahiru_Ranaweera97
කුඹුරක් ලගට රෝද හතරෙ ට්‍රැක්ටරයක් වත් ගන්න බැරී අපි 😢😢😢....
වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ස්තුතියි ඔයාලාට
🥹😅
නියමයි මල්ලි ආසාවෙන් බලනවා මල්ලි.ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් ❤❤❤❤ කවදාවත් කලකිරිමක් ඇති වෙලාවත් මේක නවත්තන්න එපා.....එක ඔයත් එක්ක ඉන්න ටික දෙනාට කරන අසාධාරණයක් මල්ලි.එක මතක තියාගන්න ගන්න....හැමෝටම ආදරේයි.ආමාරුවෙන් අල්ල ගෙන හිටිය අය තමයි මේ ලෝකේ දිනුවේ......
ගොඩක් ස්තූතියි අයියා
මම හරිම ආස මනුස්සයෙක්. කතා කරන සරල භාෂාව ඇත්තටම ඇබ්බැහිවෙනසුලුයි.. පරණ වීඩියෝ එකක් ආපහු බලන්න හිතුනා, අලුත් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න.. ❤ හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. ඉදිරියට හොද දේවල් ටිකක් කරමු.. ජය වේවා.. 🌸🌻❤️
ස්තූතියි 🙏
❤❤❤❤අලුත් වැදගත් වීඩියෝ එකක්..
වටිනවා. බොහොමත්ම වැදගත්
ස්තූතියි 👍😍🙏
අපේ රටේ එසේ නැතේ.. මාසෙට ලක්ශ 19 ක් පඩි ගන්නා බූරුවෝ ටිකක් 2010 ඉදලා ගොවියන්ට උපදෙස් දෙන රටක් මේක. ඒ උපදේශකයෝ එකෙක් වත් කිසිදාක ගොවියෝ දැකලා නැති එක තමා හොදම එක .
🥹🥲
Kauda 2010 edan උපදෙස් dena lak 19 maseta padi ganna උපදේශකයෝ?
@@dilinisharmila388 ruclips.net/video/JwJ7yh4F2DE/видео.html
ruclips.net/video/JwJ7yh4F2DE/видео.html
මම university student කෙනෙක්, IT වලින්, නමුත් මේ වගේ දෙයක් කරන්න ආසයි, ඒ නිසාමයි video එක බැලුවෙ, හරිම ආසාවෙන් බැලුවෙ, thank you මේ වගේ දේවල් අපි එක්ක බෙදා හදාගන්න එකට, මේකෙන් අපිව mortivate වෙනව
බොහොම ස්තූතියි. ඒ යන්ත්‍ර සූත්‍ර බලන්නත් කැමතියි.🩷
😊😍🙏 කාලෙකින්
කියන්න සන්තෝශයි. ඉතා හොද වැඩ සටහනක්.❤
ස්තූතියි 🙏
Godak watinawa ayye thanks ❤
ස්තූතියි, ජයවේවා
Video එක සුපිරි.ස්තුතියි ප්‍රදීප් අයියා සහා පවුලමටම.දූලාත් මරු ආදරේ හිතෙනෝ ❤
ස්තුතියි මල්ලි, ආදරෙයි
Nice content, Thank You for sharing
Glad you enjoyed it
cuti doni dan tikak lukuwala nada harema sasutui tank so much good luck brother
🙏😍
5:27 මෙ තියෙන්නේ harvester මැෂින් එකක් 😊❤
😍👍🙏
Malli, Ingolstadt, Catholic, Regensburg university walin hodama university eka mokakda?
අපිට හම්බුනා පෝර මිටියක් බෝම්බයක් ගැහුවා වගේ පලදාව එනවා කිව්වා ඇමති කෙනෙක්. අන්න එහෙවු රටක අපි ගොවිතැන් කරන්නේ 😊
🥹😅😅
ලංකාවටත් මෙවාගේ රජයේන් උදවි කරනවානම් ලංකාවෙිත් ගොවියෝ දියුනු වෙියි
අපේ රටෙි පලතයොනේ පොහොසත්
මෙවාගේ දේයක් පෙන්නුවට ඔබට ස්තිතුයි