ලංකාවේ සුපිරිම චීස් නිෂ්පාදන කිරි ගොවිපළ/Commercial cheese production in Sri Lanka🧀🥛🐄

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 155

  • @sameerasampath8211
    @sameerasampath8211 7 месяцев назад +36

    තවත් මනුස්සයෙක්ට තමන් දන්න දෙයකින් නැගිසිටින්න උදවු කරන ඔබ වගේ නිහතමානි මහත්මයෙක් මේ වගේ කාලවල දැකගන්න ලැබීමත් සතුටක්.ජයවේවා අයියෙ 💜

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад +1

      Thanks ,Subcribe and share more please

  • @sumithnissanka143
    @sumithnissanka143 7 месяцев назад +21

    සුපිරිම වැඩක්. බොහෝ කාලෙක ඉඳල මගෙ තියෙන ආශාවක්. වැඩ සටහන ඉදිරිපත් කරන මහත්මය නිවීසැනසිල්ලේ ඒ කටයුත්ත කරනව. සඳුන් මහත්මය සියලු දේ නො සඟවා ප්‍රකාශ කරනව. යහපත් සමාජයක දීර්ඝ කාලයක් ජීවත්වෙලා එතුමා අත්කරගත් දේ ඔහූගේ අවංකකමෙන්, නිහතමානීකමෙන් හා සංගමයෙන් හොදටම පේනව. දවසක මොසරැල්ල චීස් හදන වැඩ සටහනක් සඳුන් මහත්මය සමග කරන්න. ඔබ දෙපළට නිරෝගි සුවය හා දීර්ඝායුෂ පතනව.

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад +1

      Thanks ,subcribe and share more

  • @vithnagenihal5106
    @vithnagenihal5106 7 месяцев назад +4

    සඳුන් මහත්තය මේ රටේ තරුණයන්ට යමක් කරන්න ආදර්ශ්‍යක් දෙන හිත හොඳ කෙනෙක් බව පැහැදිලිව ම පේන දෙයක් ඒ වගේම මෙය මහත්මයත් ඉතා සංසුන්ව පැහැදිලිව ඉදිරිපත් කිරීම ප්‍රශංසණීයයි,දෙපලටම දීර්ඝායුෂ පතමි

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 7 месяцев назад +8

    අපේ රටේ මොනවා හැදුවත් ලංකාවේ මිනිසුන්ට කන්න බැහැ පට්ට ගනන්😢😢 සුබ පැතුම් ❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 7 месяцев назад +4

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් ස්තුති නැහැ කරන්න බැහැ කියා ඉන්න අයට අත් දැකීම ගොඩක් වැදගත් ......

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Share with your friends for more subcribes

  • @KaushalyaPiris
    @KaushalyaPiris 7 месяцев назад +12

    Mozzarella cheese හදන විදිය කියල දෙන්න හරියටම. ඔබට ගොඩක් පින් මහත්මයා

    • @manojasanjeewani
      @manojasanjeewani 6 месяцев назад

      කරුනාකර කියන්න

  • @christiedayarathna2810
    @christiedayarathna2810 7 месяцев назад +9

    වටිනා වැඩ සටහන ක්..දිනෙන් දින දියුණු වෙවා ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share more

  • @prasadperera9919
    @prasadperera9919 7 месяцев назад +7

    ජයවෙිවා ❤ රටට ආදර්ශයක් ස්තුතියි

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe more with your sociaty

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 месяцев назад +2

    හොඳ වැඩසටහනක් සියලු දෙනාට බුදු සරණයි

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share with your sociaty

  • @sampathperera5953
    @sampathperera5953 7 месяцев назад +4

    ස්තූතියි ඔබ තුමන්ලාට හරිම වටිනවා
    ....

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share please

  • @Jeewaka1
    @Jeewaka1 7 месяцев назад +3

    නියමයි!.... දිනෙන් දිනම දියුණුවෙන්න ඕනේ❤

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share with your sociaty

  • @DineshIndunil-sv9rx
    @DineshIndunil-sv9rx 7 месяцев назад +1

    Methumage durakathana ankaya mata ganna puluwanda mahaththayo.

  • @anildias5442
    @anildias5442 5 месяцев назад

    Thank you for educating farmers.

  • @vithnagenihal5106
    @vithnagenihal5106 7 месяцев назад +1

    අපේ රටේ මිනිස්සුන් දුෂ්ට නෑ ටික දෙනෙක් කරන නොහොබිනා දේවල් වලට මුලු රටම සමස්තයම චෝදනා කරපුවාම හොඳ එකෙක්වත් නෑනේ,මං ආශ්‍රය කරන කරන දුසිම් ගානක යාලුවන් අතරින් දෙතුන් දෙනෙක් ඉන්නවා ජීවිත අවබෝධ නැති නිසා පපායට බරයි ඔවුන්ගේ ජීවිතත් ඒ විදියමයි

  • @PiyalEmirats
    @PiyalEmirats 3 дня назад

    වටිනවා ගොඩක් ස්තුතියි

    • @Agri_Link
      @Agri_Link  3 дня назад

      Share with your friends and subcribe

  • @Mr.food3
    @Mr.food3 3 месяца назад

    පොලොන්නරුව pradeshaye hadanna kiri 4000 wada wedi sathun hoyaganna පුළුවන්ද

  • @upalisenanayake9136
    @upalisenanayake9136 7 месяцев назад +2

    ඔබට සුභ අනාගතයක් වේවා

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Share with your friends for more subcribes.

  • @firaznizamdeen5793
    @firaznizamdeen5793 6 месяцев назад +1

    Good job ❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 месяцев назад +2

    වටිනා වැඩ සටහනක්

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share with your sociaty

  • @SmilingLeopardSeal-wq2fe
    @SmilingLeopardSeal-wq2fe 5 месяцев назад

    ❤ කුහක නැති හොද මනුස්සයෙක්

  • @rohanagamage8985
    @rohanagamage8985 7 месяцев назад +3

    Good program

  • @AkiduPro
    @AkiduPro 7 месяцев назад +1

    Koheda tiyenne cheese ganna

  • @wasanthaekanayaka9097
    @wasanthaekanayaka9097 7 месяцев назад +3

    Cheese කල් තියාගන්න විදිය කියලා දෙන්න

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Ok subcribe and share with your sociaty

  • @senakaranasinghe1457
    @senakaranasinghe1457 7 месяцев назад +1

    Me mahathmaya ratak watina kathawak kiyanawa yutube facebook wala walpal anun kana awa kade yana awa balanne natuwa thamange diyunu wata kalen yam deyak igena ganna social media dan university yak wage danuma ganna

  • @dimuthuruwan476
    @dimuthuruwan476 3 месяца назад

    ඔබ තුමා සම්බන්ධ වියහැකි මාර්ගයක් තිබේද? මම ත් යුරෝපයේ ඉන්න කෙනෙක්.. මටත් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඉන්නේ. ඔබ තුමාගේ දැනුම මට ඉතා වටිනවා.. එමනිසා..

    • @Agri_Link
      @Agri_Link  3 месяца назад

      0773782149 contact

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 7 месяцев назад +5

    dekapu pirisiduma farm eka meka jaya weewa.

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Share for more subcribe please

  • @ykjhfdgkkij7224
    @ykjhfdgkkij7224 7 месяцев назад +4

    එලකිරි....

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      More subcribe and share please

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 7 месяцев назад +3

    සුපිරි පට්ට සුපිරි ❤

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share please

  • @SmilingLeopardSeal-wq2fe
    @SmilingLeopardSeal-wq2fe 5 месяцев назад

    දියුනු වේවා ❤️‍🩹✨

  • @chandanaparakrama4284
    @chandanaparakrama4284 5 месяцев назад

    Much appreciation.

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      Subcribe and share with your friends

  • @dejavu1754
    @dejavu1754 7 месяцев назад +1

    Cheddar Cheese walatath hoda demand ekak thiyanawa ekath try karanna malli Jayen Jayama wewa!

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Share for more subcribers

  • @nutl00se73
    @nutl00se73 7 месяцев назад

    How to purchase his product?
    (Name & location of the sales outlet)

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад +2

      I will contact him and inform soon

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr 7 месяцев назад +2

    කොහෙන්ද චීස් මිලදී ගන්නේ?මිල කොහොමද ?

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      I will inform to you after getting information from Mr Sadun

    • @SunilaDewika-tx5rr
      @SunilaDewika-tx5rr 7 месяцев назад

      Ok.thanks .❤️

  • @nimeshgamage5338
    @nimeshgamage5338 7 месяцев назад +1

    Ma fam akath patav labihha gaman ain karanavada ??

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад +1

      පැටියෙක්, ඉපදිච්ච ගමන් අම්මගෙන් වෙන් කරලා කිරිගන්ඩ ඉන්දියානු වර්ග වල තරමක් අපහසුයි. යුරෝපයේ වර්ග ඇති කරන ගොවිපළවල්වල , ඒ වගේම යුරෝපියන් වර්ග වලට ඒ ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් ඉන්දියානු වර්ග වල ටිකක් අමාරුයි. එහෙම කරනවනම් පළවෙනි මුරයේ ඉඳලම ඒ විදිහට හුරු කරගන්න ඕනා. අතරමගදි කරන්න ගියොත් කිරි අඩු වෙනවා. කිරි වර්ණව, කිරි නැතුව යනවා එහෙම කරන්න ගියාම සත්තු ඇතැම් විට කිරි දෙන්නැතුව යනවා.

    • @nimeshgamage5338
      @nimeshgamage5338 7 месяцев назад

      Tancue sir

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 7 месяцев назад

    Saileg hadan vithiyath kiyadenna

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 7 месяцев назад

    italiye hitiyata aadambara kamak neti bohoma sarala mahttayek hodata hariyanna oona oyata jaya weewa

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Thanks subcribe and share please more

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 7 месяцев назад +2

    මේ හදන චිස් කොහොද ගන්න තියෙන්නේ?

  • @antonymaseugefernando2634
    @antonymaseugefernando2634 7 месяцев назад +2

    මී කිරි වලින් කරන්න පුලුවන්නම් සුපිරි

  • @sampaththusitha8496
    @sampaththusitha8496 7 месяцев назад +1

    ජයම වේවා

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe with your sociaty

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe more with your sociaty

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe more with your sociaty

  • @irfanmohideen9839
    @irfanmohideen9839 7 месяцев назад +1

    All the best

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe more with your sociaty

  • @RemiseRemise
    @RemiseRemise 7 месяцев назад +1

    Super....use buffalo's for this production...

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Ok, subcribe and share those you tube with your sociaty

  • @padmayakandawala1647
    @padmayakandawala1647 7 месяцев назад +1

    Tanks

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe more with your sociaty

  • @antonymaseugefernando2634
    @antonymaseugefernando2634 7 месяцев назад

    ඉතාමත් හොද දෙයක්
    නමුත් ලංකාවේ මෙම ස්තානයේ පමණක් නොවෙයි
    දුම්මලදෙනිය ප්‍රදේශයේත් තියේනවා

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Can you send that teliphone numbef

  • @අපේරට-ච9ඣ
    @අපේරට-ච9ඣ 6 месяцев назад

    Cheese ganna puluwan kohenda ?

    • @Agri_Link
      @Agri_Link  5 месяцев назад

      එතන මේ මහත්තයාගෙන් අහලා මං ඔයාලට කියන්නම්

  • @buddikanuwan9992
    @buddikanuwan9992 7 месяцев назад +1

    මගෙත් හිතේ තියෙන දෙයක් මේක.. ❤

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 7 месяцев назад +1

    Mozarella cheese hadanne මී කිරි වලින් නෙවෙයිද

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад +1

      He is making from cow milk instead of buffalo milk.

    • @Jeewaka1
      @Jeewaka1 7 месяцев назад +4

      මීකිරි වලට කලින් චීස් හදන්නේ....
      පිටිකිරි හදන්න ගෙනියන කිරි වලින් ඉස්සෙල්ලම ක්‍රීඩා කරන අය වෙනුවෙන් හදන උසස් විටමින් වෙන් වෙනවා...ඊළඟට චීස් සඳහා කිරි වෙන් වෙනවා ඊටපසු එළඟිතෙල් සඳහා ඊටපස්සේ යෝගට් සඳහා ඊටත් පස්සේ තමයි කිරිපිටි වලට ගන්නේ. හරියටම කිව්වොත් කිරිවල රොඩ්ඩ තමයි කිරිපිටි සඳහා වෙන්වන්නේ.
      ලංකාවේ තරම් මෝඩයෝ කොහේවත් නෑ...මේ රොඩ්ඩ බොන්න තමයි ඔය පහුගිය දවස්වල පෝලිම්වල ඉඳගෙන මැසිවිලි නගමින් කිරිපිටි අරගෙන ගියේ බැන බැන.....
      කඩේ තියෙන කිරිපිටිවලට කිසිම දෙයක් ගුණයක් නෑ....ලංකාවේ ඉන්න මෝඩයෝ ඉන්න නිසා තමයි මසකට මිලියන 57 වියදම් කරන්නේ...😂
      ඒ නිසා කිරිපිටී බීම වර්ජනය කර නිරෝගී බව රැකගන්න. මට අවුරුදු 52 යි මම කවදාවත් නිකං දුන්නත් කිරිපිටි බොන්නේ නෑ....කුරුම්බා ගෙඩියක් හෝ වැස්සියෙකු ගෙන් මුදවාගත් කිරි ටිකක් හෝ කැඳ ටිකක් තමයි උදේට බොන්නේ....ඒවත් දේශීය ඒවා පමණයි.....
      පිටරට වලින් ආනයනය කරන කැඳ හදාගැනීමට හැකිවන සේ ඕට්ස් යනුවෙන් ඒවා තිබුනට අපේ රටේ කොලකැඳ තරම් ලුණු කැඳ තරම් වටින්නේ නෑ....

    • @sumithmagamage3580
      @sumithmagamage3580 7 месяцев назад

      Awesome article, thanks and appreciate your attemps to educate this nation. You should create a youtube video too..

  • @roshansisirakumara4762
    @roshansisirakumara4762 7 месяцев назад

    Wessi pitiyek ganna hoda tenak kiyanna

  • @praneethrukshan2958
    @praneethrukshan2958 7 месяцев назад

    godak watinawa .Thanks

  • @neeljerad6724
    @neeljerad6724 7 месяцев назад

    complimenti aguree aguree aguree bavissimo god bless

  • @shamyadesilva
    @shamyadesilva 7 месяцев назад +1

    Jayawewa

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share with your sociaty

  • @SusanFernando-nw2pg
    @SusanFernando-nw2pg 7 месяцев назад

    You are in Sri Lanka. You changed a lot.

  • @sachinthathisera2806
    @sachinthathisera2806 7 месяцев назад +1

    Sri lankawe minissunta "Samurdi Sahanadara" deema nawaththanna oni. Mewani dewal uganwala adaradeela kammali udaseena wahal minissunwa nagittawanna oni. Oba depalatama deergayusha labewa......!

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe more with your sociaty

  • @muj369
    @muj369 6 месяцев назад

    Namuth, kiri nethi wunama saththu wikunanne Mas kadeta nam, merunama yana dihawe nam nidhanayak thiyei kiyala hithanna amarui.
    Me saththunta eththatama hodata salakanawa nam , yahapathak wei.

  • @dhammikadhammika2712
    @dhammikadhammika2712 5 месяцев назад

    Oba thumata godak sthuthii oyage nambar ya denna puluhamda..

  • @PadmikaNalin
    @PadmikaNalin 7 месяцев назад

    Great work 👍👍👍

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share please

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 7 месяцев назад

    Good work 👏 ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Share for more subcribers

  • @geethaninawarathna9928
    @geethaninawarathna9928 7 месяцев назад

    Renet දානවා නේද ?

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 7 месяцев назад

    watina adahas godak me mosarella mehe supermarket wala rel wage hadala peket tiyanawa dubai

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Thanks subcribe and share please more

  • @NilukaPriyadarshani-go4de
    @NilukaPriyadarshani-go4de 7 месяцев назад

    Meka supiri wadak.

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share please

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 4 месяца назад

    ❤❤❤🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  4 месяца назад

      Subcribe and share with your friends and sociaty

  • @laljayasinghe9088
    @laljayasinghe9088 7 месяцев назад

    Hoda wada satahanak ❤❤❤🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe more with your sociaty

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 7 месяцев назад

    Super

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Thanks subcribe and share please more

  • @lalitharanjani9264
    @lalitharanjani9264 Месяц назад

    මේ වීඩියෝ එකනම් පරණ එකක් .
    ඒත් මේ කමෙන්ට් එක දකින කවුරු හෝ ගොවි මහතාව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද ප්ලීස් 🙏

    • @Agri_Link
      @Agri_Link  Месяц назад +1

      He does't like to give his number

  • @smanura7624
    @smanura7624 7 месяцев назад

    Good ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Thanks ,subcribe and share please

  • @sumithmagamage3580
    @sumithmagamage3580 7 месяцев назад

    Great initiative. Interested.
    Any chance get Sadun's contact details?
    Thanks

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      After seen the next video from mr sadun, i will ask him to release the number

    • @sumithmagamage3580
      @sumithmagamage3580 7 месяцев назад

      Noted with thanks.
      Looking forward to.

    • @sumithmagamage3580
      @sumithmagamage3580 7 месяцев назад

      Any update on the forthcoming video ?

  • @udayaadikari1282
    @udayaadikari1282 7 месяцев назад

    satutui etuma gana apit ennam mara wila chis kallak kala yanna

  • @amalperera3074
    @amalperera3074 7 месяцев назад

    👍👍👍👍👍

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share with your sociaty please

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share with your sociaty please

  • @tuanameer2715
    @tuanameer2715 7 месяцев назад +3

    අවංක පපුවක්

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Share for more subcribes

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Share for more subcribe

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 7 месяцев назад

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 7 месяцев назад

    💐🌹💐

  • @SaumyaChintha-vc6jb
    @SaumyaChintha-vc6jb 6 месяцев назад

    ❤😂🎉😅🙏

    • @Agri_Link
      @Agri_Link  6 месяцев назад

      Thanks ,subcribe and share with your sociaty

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 7 месяцев назад

    ❤❤❤

  • @irahada5961
    @irahada5961 7 месяцев назад

    කොහෙන්ද cheese ගන්නේ .කරුණා කරලා කියන්න

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Mr Sadun has told the place it is in the vidio

    • @irahada5961
      @irahada5961 7 месяцев назад

      @@Agri_Link ok thanks ,will go through it.

    • @irahada5961
      @irahada5961 7 месяцев назад

      Maravila restaurant ඒකෙන් තමයි ගන්න වෙන්නේ නේද .ගන්න තැනක් නම් වෙන තැනක් ගැන කිව්වේ නැහැ .

  • @lalithherath2311
    @lalithherath2311 7 месяцев назад

    👍💪🇱🇰🇮🇪❤

  • @lisathhansira2110
    @lisathhansira2110 7 месяцев назад

    හරක් ඔක්කොගෙන්ම කිරි ලීටර් 14 ක් අරගෙන කෑමටත් වියදම් කරල පඩිත් ගෙවල කොහොමද ගොවිපොල නඩත්තු කරන්නෙ. ලාබ තියෙනවද.

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Vidio ek hodata blanna

  • @Anurudda25
    @Anurudda25 Месяц назад

    Kohomada Apiwa katha karanne

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 7 месяцев назад +1

    Great

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share please

  • @irfanmohideen9839
    @irfanmohideen9839 7 месяцев назад

    Contact number pls to know about cheese making and to see the farm

  • @geethaninawarathna9928
    @geethaninawarathna9928 7 месяцев назад

    තඹ මුට්‍ටියට දාලා කාල්ගැවට මොසරැල්ලා ච්ස් හදන්න බැ.රෙනෙට් දාන්න ඕන්ස්.

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Nenet is needed, yes

  • @emariskitchen3549
    @emariskitchen3549 7 месяцев назад

    Telephone number eka danawada

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 7 месяцев назад

    Super

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 7 месяцев назад

    ❤❤❤❤

  • @vibodhasasanidesilva6923
    @vibodhasasanidesilva6923 7 месяцев назад

    ❤❤❤❤

  • @deshankawishka2881
    @deshankawishka2881 7 месяцев назад

    ❤❤

    • @Agri_Link
      @Agri_Link  7 месяцев назад

      Subcribe and share please