ලෝකේ හුදකලාම හෝටලයට ගියපු හැටි places you should visit in your life

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 233

  • @sankalparathsara6871
    @sankalparathsara6871 Год назад +189

    මෙ හෝටලෙ ගැන කලින් අහල තියනව එ උනාට ලංකාවෙ කෙනෙක් එකට ගිහින් කරපු පලවෙනි වීඩියො එක මේක වෙන්න ඔනෙ❤

  • @Nethu_x_Music_Vibes
    @Nethu_x_Music_Vibes Год назад +23

    Wow ..ඒ පාරවල් වල තිබුන vibe එක😊❤.

  • @uchiya1911
    @uchiya1911 Год назад +54

    මම යන්නා හීන දකින ලස්සන රටක් ඒ පරිසරය දැක්කම හිත නිවෙනවා දෙවියනේ පිස්සුවක්❤️

    • @kdgimhank
      @kdgimhank Год назад +2

      මාත් ඔයා වගේම පිස්සෙක් තමා🥰

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 Год назад +14

    ඔබගේ වැඩසටහන් සියල්ල මම ඩවුනලෝඩ් කරගෙන කීප සැරයක්ම බලනවා . ස්තූතියි සහෝදරයා .

  • @sisithal
    @sisithal Год назад +98

    හොටෙල් එකේ view එක මාර ගුප්තයි ..හොල්මන් movie එකකට කියාපු පරිසරය .
    ස්තුත්යි ප්‍රදීප් 💯💯💢💢

    • @killerbeen7990
      @killerbeen7990 Год назад

      ඔයාගෙ නම ලස්සනයි

  • @rahulranasinghe8681
    @rahulranasinghe8681 Год назад +4

    Social media වල විතරක් ඩාකල තියන මෙ hotel එකෙ සින්හල video ekak genei kiyala kawadawath hithuwe na. Chef kinek vihihata me hotel eka gana godak hewwa. Thank you buliya ayye❤👌

  • @gonta2030
    @gonta2030 Год назад +12

    මේක මරු. යන්න බැරි උනත් අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුතියි! ස්කුබි ඩූගේ සිංදුව මතක් උනා 😅

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 Год назад

    ඇත්තටම මෙහෙම දැකපු පලවෙනි වීඩියෝ එක ..ලස්සනට කරල තියෙනව ..නියමයි ..දිගටම වැඩේ කරගෙන යන්න ..ඔයාල දෙන්නටයි පවුලෙ බබාලා දෙන්නටයි බුදුසරණයි..!!!

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb Год назад +6

    හෝටලේ අවට හරිම පාලුයි.....thanks අපිට මේ දේවල් බලන්න සැලැස්සුවට....❤❤❤❤

  • @dilhaniariyaraththne410
    @dilhaniariyaraththne410 Год назад +8

    හරිම ලස්සනයි ඒත් දැක්කම බය හිතෙනවා...හැමෝටම තෙරුවන් සරණයි ❤🌹

  • @madushxd9923
    @madushxd9923 Год назад +2

    Wooooow short film එකක් බැලුව වගේ😮❤❤❤❤

  • @yasirunimsara6069
    @yasirunimsara6069 Год назад +7

    හරිම ලස්සනයි අය්යේ ඔය පරිසරය ජය වේවා . බුදු සරනයි.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 месяцев назад

    හරිම ලස්සන වීඩියෝ එකක් හරිම ලස්සන වටපිටාව.ආසවෙන් බලනවා...❤❤❤❤

  • @dinukaperera4478
    @dinukaperera4478 Год назад +3

    සුපිරි Hollywood film ekka vge thrill එකක් තියනවා...තව ඔය වගේ වීඩියෝ කරන්න අපිට යන්න බැරි උනත් ගියා වගේ බලන්න..

  • @champikaranasinghe51
    @champikaranasinghe51 Год назад +1

    අම්මෝ මට වුනා වගේ දැනුනා ... ආසයි ..... ස්තූතියි මල්ලි ..හැමදාම සතුටින් ඉන්න ... සුභ පැතුම් ...කෝච්චිය නියමයි .... ජය වේවා .....

  • @denuwanrangana6893
    @denuwanrangana6893 Год назад +1

    Patta lassana video ekak 👍

  • @samishsamarakoon4284
    @samishsamarakoon4284 Год назад +4

    මාරම නියමයි අයියා නියමටම දැනුම හා අත්දැකිම් අපේ ජිවිත වලට එක් කරනවා බලන්න නම් ලොකේ කොච්චර දෙවල් තියනවද කියලා හිතේනවා මේවා දකිනකොට මේ වගේ විඩියෝ දිගටම කරන්න ලැබෙන්න ඔන අයියට ❤❤

  • @banukabanuka-sd4kq
    @banukabanuka-sd4kq Год назад +3

    ඇත්තටම සුපිරි. අපිත් එහේට ගියා වගේ දැනුනා... බොහෝම ස්තුතියි

  • @WijesekaraIndika
    @WijesekaraIndika Год назад +1

    Video eka patta

    • @buliya
      @buliya  Год назад

      ස්තූතියි 🙏😊🖤

  • @PaThUm-qf6nv
    @PaThUm-qf6nv Год назад

    ස්තූතියි සහෝ දිගටම මේ වගේ Vedio දාන්න ඔබට ජය❤🎉

  • @peththa462
    @peththa462 Год назад +2

    මේකනම් මාරයි😻❤️💯

  • @Sinhala_Weda_Tips9596
    @Sinhala_Weda_Tips9596 Год назад +1

    Wow video

  • @vvonder69
    @vvonder69 Год назад +1

    නියම content එකක් බ්‍රෝ. හරිම ලස්සනයි

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Год назад +3

    ඇත්තටම බලපු සුපිරිම වීඩියෝ එකක්.❤

    • @buliya
      @buliya  Год назад +1

      ස්තූතියි 🙏😊🖤

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 Год назад +1

    good one.thanks

  • @CHARUKA.H
    @CHARUKA.H Год назад +1

    Wow superb experience ❤

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 Год назад +5

    මේකනම් සුපිරිම අත්දැකීමක් ප්‍රදීප් අයියේ... ❤

  • @KW-tb5nw
    @KW-tb5nw 3 месяца назад

    Woww

  • @AmFarook-y7h
    @AmFarook-y7h Год назад

    Nuwaara Eliya is by far the best.. Thank you for the lovely explanation ❤

  • @sos5025
    @sos5025 Год назад +2

    Superbb❤

  • @kameeradilshan
    @kameeradilshan Год назад +18

    මේ වගේ අත්දැකීමක් නම් ජීවිතේ එකපාරක් හරි ලබන්නම ඕන ❤

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад +1

    අපි චිත්‍රපට වල දකිනව විතරනෙ එහෙම දර්ශන..ඇත්තටම තියෙනව දැක්කම හරි ආස හිතුන. ඇත්තටම ඒ වැහි බර , හුදෙකලා කාළගුණය ඇතුලෙ ගිහින් ඉන්න තිබ්බ නම් කියල හිතුන..😍

  • @chadee666-o8l
    @chadee666-o8l Год назад +1

    pattai

  • @ChampikaChampika-l2l
    @ChampikaChampika-l2l 10 месяцев назад

    මාර ලස්සනයි අයියෙ ❤

  • @Rojerelectricalofficial
    @Rojerelectricalofficial Год назад

    ස්ත🇱🇰 ු ත්යි ප්‍රදීප් .හැමෝටම තෙරුවන් සරණයි ❤🌹

  • @supunmalintha1576
    @supunmalintha1576 Год назад

    Vedio 1 සුපිරි!!!🎉🎉🎉

  • @anurangagamage9579
    @anurangagamage9579 Год назад +1

    ලස්සනයි video එක. ස්තුතියි!

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw Год назад +1

    Superi api tat oya waga ratak ta yana labawa kiyamin oya ta tank so much brother

  • @NeuralNexa88
    @NeuralNexa88 Год назад

    Supiri

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Год назад +2

    සුපිරි ගමනක්.ආයේ පැහැදිලි දවසක ඔය පාරෙම වීඩියෝවක් දාන්න.තව ඔස්ට්‍රියාවෙ හයිඇල්පයින් පාරෙත් වීඩියෝවක් දාමු.

    • @buliya
      @buliya  Год назад +2

      අනිවාර්යයෙන්ම.. හයි ඇල්පින් තුන් පාරක් ගියා, දෙපාරක් ෆැමිලි එකත් එක්ක. එක පාරක් වයිෆ්ගෙ අම්මයි, තාත්තයි, මගේ අම්මයි එක්ක. කැමරා. යූටියුබ් චැනල් අතේ තිබ්බෙ නැහැ ඒ කාලේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්නම් ආපහු ගියාම 🙏

  • @Travel_Pissa714
    @Travel_Pissa714 Год назад

    Aiya godak wasanawanthai.wena rataka lassana than narabanna labichcha ekata...jaya wewa❤

  • @IruAndOpa
    @IruAndOpa Год назад +1

    Pattaya lassanai aiye supirima video ekak. thawa api editing improve karagamu😍

  • @2020JBbandara
    @2020JBbandara Год назад

    අනේ මං ආස පරිසරයක්.ස්තූතියි අයියට අපිට මේ ලස්සන පෙන්නුවට.❤

  • @trekkingwithmohan
    @trekkingwithmohan 4 месяца назад

    Top !

  • @mysteriousintellect9375
    @mysteriousintellect9375 Год назад +1

    Mara lassanai Aiye, puluwan hema welema video karala danna ❤

  • @travelwithklanka
    @travelwithklanka Год назад

    Niyamaiii

  • @g.pathirana10
    @g.pathirana10 Год назад +3

    මං ආසම vibe එකක් ❤️

  • @krishanperera4096
    @krishanperera4096 Год назад +2

    Niyamai ❤

    • @buliya
      @buliya  Год назад

      😊🙏ස්තූතියි

  • @ImeshSasanka
    @ImeshSasanka Год назад

    Patta gathi ada vd 😊❤

  • @sjayproduction4932
    @sjayproduction4932 Год назад +1

    Thanks aiye, yanna bari unata balanna asawen idapu thanak 🥰🥰🥰

  • @dcooper6329
    @dcooper6329 Год назад +1

    Amma eka nam patta experience ekak ❤

  • @Dinethperera-rv1rd
    @Dinethperera-rv1rd Год назад +8

    ඔයාගෙ කතා විලාසෙ මාර අමුතු ගතියක් තියෙනවා❤ 0:53

  • @lakshaninelunika
    @lakshaninelunika Год назад

    eka maruu

  • @dineshsampath6974
    @dineshsampath6974 Год назад +1

    really enjoyed 🎉

  • @Jananikalpana-y8i
    @Jananikalpana-y8i Год назад

    Supiri....,

  • @asiriattanayake4538
    @asiriattanayake4538 Год назад

    8.50 time eke tyena pare vehicle eka continously yana widiya balanna asai.

  • @Explorerz_Diary
    @Explorerz_Diary Год назад

    Thawa videos tikak danna machak 🫶🏻🫡

  • @travelwithpasiya11
    @travelwithpasiya11 Год назад +1

    Wow 😍❤️‍🔥

  • @wimalism
    @wimalism Год назад +27

    හරිම අගෙයි...යන එන මග තොට ඇහෙන දකින ජර්මන් භාෂාවත් කියලා දුන්න නම් තවත් අගෙයි......😊😊😊😊

    • @shiranshalinda3238
      @shiranshalinda3238 Год назад

      AY PUKE AMARUWATADA

    • @Alt_tate
      @Alt_tate Год назад

      eka thama class thiyenne ne bn @@shiranshalinda3238

    • @Alt_tate
      @Alt_tate Год назад +1

      lada deyi sathutu wenna

    • @wimalism
      @wimalism Год назад

      @@shiranshalinda3238 ඒබව පේනවා..

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 Год назад

    හරිම ලස්සනයි.... ජයවේවා....👍

  • @priyadarshanikumari2878
    @priyadarshanikumari2878 Год назад

    ජය වේවා🤞

  • @vehicless3759
    @vehicless3759 Год назад

    v. good brother

  • @rohinikodagoda1483
    @rohinikodagoda1483 Год назад +1

    හරිම ලස්සනයි..♥️

  • @ishanmaduranghe593
    @ishanmaduranghe593 Год назад +1

    Amazing ❤

  • @ShaweeN_
    @ShaweeN_ Год назад +1

    ammoooo lassana

  • @difislslls1580
    @difislslls1580 Год назад +1

    Harima lassanaiiii, mama inna germeny, habai oya waga dawal dakka oyaga video akan ❤❤❤

    • @buliya
      @buliya  Год назад

      ස්තූතියි 🙏

  • @woodwork6155
    @woodwork6155 Год назад +1

    Man nam maaarama vidihata enjoy kara aye oywa wage ekak genna

  • @nalavaseevali9243
    @nalavaseevali9243 Год назад

    සතුටුයි ayye obage me වැඩකටයුතු ...සතුටුයි ...aneka varayak pin...thunuruvan saranai ඔබ ඇතුලු පවුලේ සැමට

    • @buliya
      @buliya  Год назад

      ජයවේවා!! ආදරෙයි 🙏😊

  • @nethufernando462
    @nethufernando462 Год назад

    හරිම මාංජමිකයි 🙂❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Год назад +2

    Lassana dewal ekkama lassana parisarayak!!

  • @SlTv-uv4rc
    @SlTv-uv4rc Год назад +1

    ඒ ෆීලින් එක ❤️😍

    • @buliya
      @buliya  Год назад

      😊🖤👊🏽🖖

  • @වෙනසකඇරඹුම
    @වෙනසකඇරඹුම Год назад +2

    මල්ලි, බලන්න වෙලාවක් නෑ,ඒත් හොඳ නිසා බැලුවා.👍

    • @buliya
      @buliya  Год назад

      My bro 👊🏽🙏😊🖤

  • @Europe_Gihan
    @Europe_Gihan Год назад +2

    Macho I would like to climbing ( Furka-Nufenen-Gotthard. By bicycle). May be this week I will come. ( cross the fingers for the weather )

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 Год назад +2

    Hotel eka supiri , oya wage ewata mamath කැමති , harry potter matak wenne ❤

    • @buliya
      @buliya  Год назад

      😊🙏🖤

  • @disnasanjeewani1983
    @disnasanjeewani1983 Год назад +1

    Game ekk wge.😮❤

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 Год назад

    හරිම ලස්සනයි

    • @buliya
      @buliya  Год назад

      ආදරෙයි, ගොඩක් ස්තූතියි 🙏

  • @Elephantceylon
    @Elephantceylon 6 месяцев назад +1

    මේ වගේ අත්දැකීමක් නම් ජීවිතේ එකපාරක් හරි ලබන්නම ඕන

    • @buliya
      @buliya  5 месяцев назад +1

      🙏❤️🖖

  • @hvnswarnajeewa381
    @hvnswarnajeewa381 Год назад

    Very interesting.Thank you.

    • @buliya
      @buliya  Год назад

      Thanks for watching 🙏😊🖖

  • @harshanishalika7866
    @harshanishalika7866 Год назад +1

    Lassana place akak oyalath akka apith giya wage danune 👍❤️

  • @samathasupun9983
    @samathasupun9983 Год назад +1

    බුලියා.. ❤️🤛

  • @lakshmiindrani5545
    @lakshmiindrani5545 Год назад +14

    මම නම් දන්නේ නෑ කෝච්චියේ වාහනය දාගෙන යන ගමන් තියෙනවා කියලා, පාරුවල නම් ගිහින් තියෙනවා , thanks lot

    • @sam69xxx1
      @sam69xxx1 Год назад

      Euro tunnel France to England, cars , buses load in to train to cross channel

  • @kdgimhank
    @kdgimhank Год назад +2

    අනේ මරු අනේ මන් ආසම රට ඔය🥰 අනිවාර්යයෙන් එනවා switzerland හෝ iceland වලට🥹🥹❤️

    • @kdgimhank
      @kdgimhank Год назад

      @samanthisenerath uba hithana ekama anith ekaa hithanna oni na mama hithana eka uba hihanna onith ne eka notherana ube thama mole awula bn🤣

  • @gwtnirmalsomasiri3088
    @gwtnirmalsomasiri3088 Год назад +1

    ado bus simulate game ekak gahanawa wage drive ekah cupiri.

  • @Neil00841
    @Neil00841 Год назад

    Hotel Gletscher-Restaurant Belvedere.

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 Год назад +2

    හරිම ලස්සනයි

  • @bizstore8871
    @bizstore8871 Год назад +2

    මේක නම් පැටියෝ පට්ට.. හැබැයි උබ 🚽 ගියාම වෙන එකෙකුට යන්න වෙලාවක් නැති වෙන්න ඇති නේද? ජයවේවා මිත්‍රයා....

  • @janithcw
    @janithcw 10 месяцев назад

    Gold Finger ...

  • @BOM823
    @BOM823 Год назад

    ❤❤❤mata ada thama channel eka hambunee super 😚❤️❤ love you buliya❤❤

    • @buliya
      @buliya  Год назад +1

      ජයවේවා!! ආදරෙයි 😊🙏😍👌

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 Год назад

    Thanks sir ❤ ❤ ❤

  • @inusenarathne
    @inusenarathne Год назад

    Went there once , but it was daytime & pretty crowded

  • @manojanton5295
    @manojanton5295 Год назад +2

    Good👍

  • @akalankahitinayaka3599
    @akalankahitinayaka3599 Год назад +1

    window 8 eke wallpaper eke oya para neda thiyenne

  • @dineshkavirathna5250
    @dineshkavirathna5250 Год назад

    lassani ayye

  • @supundilshan4933
    @supundilshan4933 Год назад

    Subscribed ❤🎉

    • @buliya
      @buliya  Год назад +1

      Thanks I👊🏽🖤

  • @imashasaduni5506
    @imashasaduni5506 Год назад

    Lassanai

    • @buliya
      @buliya  Год назад

      🙏😊🖤

  • @naveenwijesinghe129
    @naveenwijesinghe129 Год назад +1

    Thank u very much for your effort ❤😮

  • @MilanHarsana
    @MilanHarsana 2 месяца назад

    Ynna uparima try krnwa dawasaka khma hri ynwa ❤🙏

  • @rohithanandasena2218
    @rohithanandasena2218 Год назад +1

    Thanks

  • @arunasampth4885
    @arunasampth4885 Год назад

    Hari.a lassanayi balanna poddot akka seetala apata owa balanna oya godak mahanse wela vidiyo dana hati oyaga wagana wyioara awulak na nada seetala kiyala fanak na oya nuwera aleyada pattama kandak nanga kocciya[tans ] aka ohoma wagana kohomayi appo dagana yanna apa wenawana pissu gadanawae oya nam pin karala Nathan jarmaniya kohomada ohoma yanna oyaga waganat pattama pattayi parassamin bs gmt

  • @thisaralakshan9040
    @thisaralakshan9040 Год назад +1

    Mulinma hmba wena gama nm mara lassni yanna asai 🥺