ජර්මන් ගොවියෝ ඇයි මෙච්චර පොහොසත්?

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 132

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 7 месяцев назад +23

    අළුත් පරපුර ගොවිතැනට යොමු වෙන්න අකැමැතියි , ගැටළුව ලංකාවෙත් ජර්මනියෙත් සමානයි,
    ඒත් දැක්ම සහ විසඳුම් සෙවීමේදී ලංකාවත් , ජර්මනියත් අහසට පොළොව වගේ අසමානයි,
    ජර්මනිය , දියුණු කෘෂි ආර්ථිකයක් උදෙසා, පහසුකම් සළසා ගොවීන් දිරිමත් කරනවා,
    ලංකාවේ, ආනයනය තුලින් කොමිස් ඉපැයීම උදෙසා කෘෂිකර්මය වළපල්ලට යවනවා,😢😢

    • @buliya
      @buliya  7 месяцев назад

      ඒක ඇත්ත

    • @Lahiru_Ranaweera
      @Lahiru_Ranaweera 7 месяцев назад +3

      @@buliya ඔයාලා වැරදියි. ලංකාවේ තියෙන ප්‍රශ්නය ගොවියෝ මදි වීම නෙමෙයි. ගොවියෝ වැඩි එක. ලංකාවේ ශ්‍රම බලකායෙන් 1/4කට වඩා වැඩි ප්‍රමාණයක් නිරත වෙලා ඉන්නේ කෘෂිකර්මාන්තයේ. ජර්මනියේ ඒ අගය 1-2% වගේ. රටක් දියුණු වෙනකොට කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න ප්‍රතිශතය අඩු වෙනවා. ලංකාවේ ආණ්ඩුවත් ජර්මනියේ වගේ කෘෂිකර්මාන්තයට ආධාර කරනවා. ඒක වැරදියි. යම්කිසි දෙයක් රට තුළ නිෂ්පාදනය කරන්න යන වියදමට වඩා අඩු වියදමකින් ආනයනය කරන්න පුළුවන්නම් ආනයනය කරන එක තමයි කරන්න ඕන. ඒක තමයි කාර්යක්ෂම. ජර්මනියේ ගොවියන් පොහොසත් වෙලා තියෙන්නේ එයාලගේ ඵලදායිතාවය වැඩි නිසා. ඒකට හේතුව තාක්ෂණය භාවිත කිරීම. තාක්ෂණය එන්න නම් ආයෝජන වෙන්න ඕන. හැබැයි ලංකාවේ ආර්ථික නිදහස අඩු නිසා (අනවශ්‍ය නීති නිසා) ආයෝජන වෙන්නේ නෑ. අපි දියුණු රටවලින් හොඳ දේ විතරක් ඉගෙන ගමු. වැරදි දේවල් කොහේ කරත් වැරදියි!

    • @buliya
      @buliya  7 месяцев назад +1

      @@Lahiru_Ranaweera කොටස් වශයෙන් එකගයි, දියුණු කෘෂිආර්ථිකයක් කියන්නෙ තාක්ෂනය තමයි. ලාබයි කියලා රටේ කෘෂිකර්මාන්තය බිදවැටීම එච්චර හොද දෙයක් නෙමෙයි රටකට. ජර්මනිය අවුරුදු ගානක් රුසියාවෙන් ගෑස් අපනයනය කරල, විකල්ප බලශක්තියක් ගැන කල්පනා නොකර හොදටම අමාරුවෙ වැටිලා තියෙන්නෙ. ලාබ දෙයක් පිටින් ගේන එකයි, අපනයනය මත සම්පූර්ණ යැපීමයි දෙකක්

    • @madhushandharmasena2535
      @madhushandharmasena2535 6 месяцев назад

      ලංකාවට හරියන්නේ co-operative system එකක්. unit වශයෙන් වෙන් කරලා ඒ ඒ unit එකට target එකක් දෙන්න ඕනේ රටේ අවශ්‍යතා හදුනාගෙන ඒවාට ගැලපෙන විදිහට. හදන්නන් වාලේ හදලා හරියන්නේ නෑ. තාක්ෂනය සැපයීමත් ඒ unit එකෙන් එකට කරන්න ඕනේ. හැම ගොවියටම tractor,lorryතියෙන්න ඕනේ නෑ. අවසානේ ලාබය හැම ගොවියා අතටම සාදාරනව බෙදිලා යන්න ඕනේ.

    • @kamalarathnabandara897
      @kamalarathnabandara897 6 месяцев назад

      ​@@Lahiru_Ranaweera97

  • @arunawithanage8958
    @arunawithanage8958 7 месяцев назад +8

    කුඹුරක් ලගට රෝද හතරෙ ට්‍රැක්ටරයක් වත් ගන්න බැරී අපි 😢😢😢....
    වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ස්තුතියි ඔයාලාට

    • @buliya
      @buliya  7 месяцев назад

      🥹😅

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 месяцев назад +5

    නියමයි මල්ලි ආසාවෙන් බලනවා මල්ලි.ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් ❤❤❤❤ කවදාවත් කලකිරිමක් ඇති වෙලාවත් මේක නවත්තන්න එපා.....එක ඔයත් එක්ක ඉන්න ටික දෙනාට කරන අසාධාරණයක් මල්ලි.එක මතක තියාගන්න ගන්න....හැමෝටම ආදරේයි.ආමාරුවෙන් අල්ල ගෙන හිටිය අය තමයි මේ ලෝකේ දිනුවේ......

    • @buliya
      @buliya  7 месяцев назад +2

      ගොඩක් ස්තූතියි අයියා

  • @BMKtravelSL
    @BMKtravelSL 4 месяца назад

    මම හරිම ආස මනුස්සයෙක්. කතා කරන සරල භාෂාව ඇත්තටම ඇබ්බැහිවෙනසුලුයි.. පරණ වීඩියෝ එකක් ආපහු බලන්න හිතුනා, අලුත් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න.. ❤ හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. ඉදිරියට හොද දේවල් ටිකක් කරමු.. ජය වේවා.. 🌸🌻❤️

    • @buliya
      @buliya  4 месяца назад

      ස්තූතියි 🙏

  • @wickterananda1853
    @wickterananda1853 6 месяцев назад

    ❤❤❤❤අලුත් වැදගත් වීඩියෝ එකක්..

  • @isiwaraya
    @isiwaraya 7 месяцев назад +1

    වටිනවා. බොහොමත්ම වැදගත්

    • @buliya
      @buliya  7 месяцев назад

      ස්තූතියි 👍😍🙏

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 7 месяцев назад +10

    අපේ රටේ එසේ නැතේ.. මාසෙට ලක්ශ 19 ක් පඩි ගන්නා බූරුවෝ ටිකක් 2010 ඉදලා ගොවියන්ට උපදෙස් දෙන රටක් මේක. ඒ උපදේශකයෝ එකෙක් වත් කිසිදාක ගොවියෝ දැකලා නැති එක තමා හොදම එක .

    • @buliya
      @buliya  7 месяцев назад

      🥹🥲

    • @dilinisharmila388
      @dilinisharmila388 7 месяцев назад

      Kauda 2010 edan උපදෙස් dena lak 19 maseta padi ganna උපදේශකයෝ?

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 7 месяцев назад

      @@dilinisharmila388 ruclips.net/video/JwJ7yh4F2DE/видео.html

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 7 месяцев назад

      ruclips.net/video/JwJ7yh4F2DE/видео.html

  • @DeepCoderMK
    @DeepCoderMK 7 месяцев назад

    මම university student කෙනෙක්, IT වලින්, නමුත් මේ වගේ දෙයක් කරන්න ආසයි, ඒ නිසාමයි video එක බැලුවෙ, හරිම ආසාවෙන් බැලුවෙ, thank you මේ වගේ දේවල් අපි එක්ක බෙදා හදාගන්න එකට, මේකෙන් අපිව mortivate වෙනව

  • @wasath1
    @wasath1 7 месяцев назад +2

    බොහොම ස්තූතියි. ඒ යන්ත්‍ර සූත්‍ර බලන්නත් කැමතියි.🩷

    • @buliya
      @buliya  7 месяцев назад

      😊😍🙏 කාලෙකින්

  • @gallegalle3448
    @gallegalle3448 7 месяцев назад +2

    කියන්න සන්තෝශයි. ඉතා හොද වැඩ සටහනක්.❤

    • @buliya
      @buliya  7 месяцев назад

      ස්තූතියි 🙏

  • @goveen4845
    @goveen4845 7 месяцев назад

    Godak watinawa ayye thanks ❤

    • @buliya
      @buliya  7 месяцев назад +1

      ස්තූතියි, ජයවේවා

  • @slchinthaka6465
    @slchinthaka6465 7 месяцев назад

    Video එක සුපිරි.ස්තුතියි ප්‍රදීප් අයියා සහා පවුලමටම.දූලාත් මරු ආදරේ හිතෙනෝ ❤

    • @buliya
      @buliya  7 месяцев назад

      ස්තුතියි මල්ලි, ආදරෙයි

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 7 месяцев назад

    Nice content, Thank You for sharing

    • @buliya
      @buliya  7 месяцев назад

      Glad you enjoyed it

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 7 месяцев назад

    cuti doni dan tikak lukuwala nada harema sasutui tank so much good luck brother

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍

  • @captainnemo3958
    @captainnemo3958 7 месяцев назад +2

    5:27 මෙ තියෙන්නේ harvester මැෂින් එකක් 😊❤

    • @buliya
      @buliya  7 месяцев назад

      😍👍🙏

  • @kasunkumara2115
    @kasunkumara2115 7 месяцев назад +1

    Malli, Ingolstadt, Catholic, Regensburg university walin hodama university eka mokakda?

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 7 месяцев назад +5

    අපිට හම්බුනා පෝර මිටියක් බෝම්බයක් ගැහුවා වගේ පලදාව එනවා කිව්වා ඇමති කෙනෙක්. අන්න එහෙවු රටක අපි ගොවිතැන් කරන්නේ 😊

    • @buliya
      @buliya  7 месяцев назад

      🥹😅😅

  • @surajmalshan7241
    @surajmalshan7241 7 месяцев назад +6

    ලංකාවටත් මෙවාගේ රජයේන් උදවි කරනවානම් ලංකාවෙිත් ගොවියෝ දියුනු වෙියි
    අපේ රටෙි පලතයොනේ පොහොසත්
    මෙවාගේ දේයක් පෙන්නුවට ඔබට ස්තිතුයි

    • @buliya
      @buliya  7 месяцев назад

      ස්තූතියි අදහස් දැක්වීමට

  • @bossypupsy
    @bossypupsy 7 месяцев назад

    Very informative thanks ❤❤❤

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 месяцев назад +10

    අපේ රටේ පොහොසත් පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් සංගීත කාරයො වගේ එවුන් රටට කෙලෙවෙලාම ගියේ එකයි

    • @buliya
      @buliya  7 месяцев назад

      🥲🥹

    • @chamikajayawardena525
      @chamikajayawardena525 7 месяцев назад +3

      රටය කෙළ උනේ ඒ රෙද්දක් නිසා නෙමෙයි බන්😂😂😂 ගොං හැත්ත ටකරං කෑල්ලටයි කසිප්පු බෝතලේටයි මැටිමෝල්ලු ටිකක් පාර්ලිමේන්තු යවලා රටම කාබාසීනියා කරා.. ඒ විතරක්ම නෙමෙයි ඔහේ නිකන් කකා බිබී වැඩක් නොකරම කිසිම කාර්යක්ෂමතාවයක් නැති පිංපඩි රාජ්‍ය සේවක හොරු ටික වග කියන්න ඕනේ😂😂😂 ඕකුන් තමා මේ රට බංකොලොත් කරේ හොරු ටික.. නැතුව මේ සිංදු කියන නටන උන් නෙමෙයි😂😂😂

  • @geethlakshan5922
    @geethlakshan5922 7 месяцев назад

    Thwa me wage farm wala videos tikak karanna bro.balanna asai.

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 7 месяцев назад +1

    ජයවේවා මල්ලී

    • @buliya
      @buliya  7 месяцев назад

      ජයවේවා 😍🙏

  • @DilanFdo-ho7rm
    @DilanFdo-ho7rm 7 месяцев назад

    Rumeniawata awith german enna bari da aiye

  • @alphagama4069
    @alphagama4069 7 месяцев назад

    Ayya enne state eka mokadda,me location eka koheda

    • @buliya
      @buliya  7 месяцев назад

      මේ වීඩීයෝ එක කීල් ඉදලා පැයක් විතර ඇතුලට ගිහින් කරපු එකක් මල්ලි

  • @KrisanthaFernando-e6x
    @KrisanthaFernando-e6x 4 месяца назад

    සුපිරි ජමනියේ කොයි ප්‍රදෙසයද මේ...පාම් එක

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 7 месяцев назад

    Thanks sir ❤❤❤❤❤❤❤

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

  • @chathurajayawardene
    @chathurajayawardene 7 месяцев назад

    mic eka hari ne bn

    • @buliya
      @buliya  7 месяцев назад

      හොද එකක් ගන්නම්

  • @slspcgame
    @slspcgame 7 месяцев назад

    Nice ......................

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

    • @prasannamax3554
      @prasannamax3554 7 месяцев назад

      ​@@buliya b1 නැතිව එන්න ක්‍රමයක් නැද්ද මල්ලී

  • @p.asrangith1570
    @p.asrangith1570 7 месяцев назад

    තෙරුවන් සරණයි

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 7 месяцев назад

    Dakinna labeemath sathtak me wage dewal

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏 ස්තූතියි බැලුවට්

  • @sundarapassara
    @sundarapassara 7 месяцев назад

    Buliya bro machan bokkemma ahanne oheta jobak set karaganna vidiyak aththema nadda puluwan kramayak thiyenawanam kiyapam machan kollek hinda ahanne ekemma.

    • @buliya
      @buliya  7 месяцев назад

      පුලුවන්, එන විදිය ගැන වීඩීයෝ ගොඩක් දාලා තියනවා මචන්.. මොනවා හරි තිබ්බොත් දන්න දෙයක් අනිවාර්යෙන්ම කියන්නම්

  • @DilshanMPerera_2
    @DilshanMPerera_2 7 месяцев назад

    Aiya ❤

    • @buliya
      @buliya  7 месяцев назад +1

      මලේ 🙏😍

  • @RavinduAchinthana
    @RavinduAchinthana 7 месяцев назад

    ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් කියනවද

  • @nalindag.m206
    @nalindag.m206 7 месяцев назад

    👍👍👍

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

  • @anz5525
    @anz5525 7 месяцев назад +2

    ඇත්තටම්ස් ගොවියෙක් වෙන්න තිබ්බනම් හොදයි❤

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍😁 ඒකනේ

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

  • @jinadasaarachchige6539
    @jinadasaarachchige6539 7 месяцев назад

    Thanakolawalin piduru nishpadanaya karana heti penwanna.

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏👍

  • @ewanvevo5491
    @ewanvevo5491 7 месяцев назад

    14:03 නංගි බබාගෙ මූන නං අම්මගෙ වගේමයි 👌👌❤❤

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 7 месяцев назад

    😂😂😂hariyata hari nonala hangagena inna salli eliyata enna ohoma deyak wennama one 😂😂😂

    • @buliya
      @buliya  7 месяцев назад

      ඒක ඇත්ත 👍😂🙏

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 7 месяцев назад

    ඒ රටේ රදල ගැති වාමාංශියෝ නෑ.ඒකයි සරල ඇත්ත.

  • @shashikawijekoon7547
    @shashikawijekoon7547 7 месяцев назад

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

  • @k.kasundd
    @k.kasundd 7 месяцев назад

    ❤❤

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍

  • @epicfail6987
    @epicfail6987 7 месяцев назад

    ජර්මනියේ ගොවියෙක් හෙක්ටයාර් 100-200 වවනවා අපේ අක්කර බාගයයි වෙනස තෙරුම් ගන්න

    • @buliya
      @buliya  7 месяцев назад +1

      ඒක ඇත්ත, හැබැයි එච්චර වගා කරන්නෙ තනියෙන් නෙමෙයි, එක්කො හවුලට එහෙමත් නැතිනම් ආයතන වශයෙන්

    • @epicfail6987
      @epicfail6987 7 месяцев назад +1

      @@buliya අය්යේ මගේ පෞද්ගලික අද්දැකිමක් කියන්නම් මටත් වී වගා කරන අක්කර 2.5 තියනවා පවුලෙන් හම්බුන එවා සමහර ගොවින් අක්කරයට කිලෝ 3000-3500 වගේ ගන්නවා සමහර අය 2000-2500 සමහර අය 1500යි. අඩුවෙන් අස්වැන්නක් ගන්න අය තමයි බහුතරය පට්ට මොඩයි මට වෙන වචනයක් නැ ලංකාවෙ රජයෙන් දෙන්න පුලුවන් උපරිම සහන දීලා තියෙන්නෙ කවදාවත් සාම්ප්‍රදායෙන් එලියට ඇවිත් වගා කරන්න සුදානම් නැ කියන තරම් අහෙනියක් නැ වගා කරල ලාභ ගන්න පුලුවන්

  • @priyangaweerasinghe7150
    @priyangaweerasinghe7150 7 месяцев назад

    ❤️❤️❤️💐

    • @buliya
      @buliya  7 месяцев назад +1

      😍🙏

  • @dild3732
    @dild3732 7 месяцев назад +1

    ලංකාවේ ජර්මනීයේ කියලා වෙනසක් නෑ කොහේ වුණත් අහිංසක සත්තු හිර කරලා කූඩු කරලා නිස්කාරනේ දුක් විඳිනවා..පව් අහිංසක සත්තු

    • @buliya
      @buliya  7 месяцев назад

      ඒක ඇත්ත, එකගයි

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 7 месяцев назад

    මාස දෙක තුනක් ඇවිදින්න වෙන්නෙ.අනික් මාස

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx 7 месяцев назад

    දැක්ක නේද අක්කගෙ හංගපු සල්ලි කොච්චර වටිනවද කියල, ඒ වෙලාවෙ ස්⁣ට්‍රෝබෙරි අරන් දෙන්න බැරි වුණා නම් බබාලටත් දුක හිතෙනවා. සල්ලි තියෙන වෙලාවට නෝනාට දීල තියන්න, එයාල නාස්ති කරන්නෙ නැහැ.

    • @buliya
      @buliya  7 месяцев назад

      ඒකනම් ඇත්ත 😊👍

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 7 месяцев назад

    Germany wele Podi goviyo Aydin wenewa , hethuwe mahaparimaneyen kerene nisa

  • @asiriLK
    @asiriLK 7 месяцев назад

    😍🥰😊✌✍🤳🤘

    • @buliya
      @buliya  7 месяцев назад +1

      🙏😍

  • @fruto1978
    @fruto1978 7 месяцев назад

    භූමියේ වාසිය

    • @buliya
      @buliya  7 месяцев назад

      ඒක හරි

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 7 месяцев назад

    ටයර් දැක්කහම අහන්න හිතුනා.මදුරුවො ඉන්නවද?

    • @buliya
      @buliya  7 месяцев назад +1

      මදුරුවෝ ඉන්නෙ මැයි මාසේ ඉදලා සැප්තැම්බට් වගේ වෙනකම්

    • @gihanhirantha131
      @gihanhirantha131 7 месяцев назад

      ​​@@buliyaඊට පස්සෙ මදුරුවන්ට මොකද වෙන්නෙ 😮 වින්ටර් එකට අහුවෙනවද

  • @priyadarshanagangoda-zp5oz
    @priyadarshanagangoda-zp5oz 7 месяцев назад

    😢😮😮😅

    • @buliya
      @buliya  7 месяцев назад

      😍🙏

  • @madusankagamage9670
    @madusankagamage9670 7 месяцев назад

    මගේ wife කියනවා මාත් බුලිය වගේ කියල කොයිම වෙලාවෙත් සල්ලි නැ මගේ අතෙත් ,කාඩ් only 😄🤣

    • @buliya
      @buliya  7 месяцев назад

      😂🤣🙏😍

  • @nveonair-prime5649
    @nveonair-prime5649 7 месяцев назад

    i feel sorry about poor donkys

    • @buliya
      @buliya  7 месяцев назад

      I had the same feeling. They are not happy there

  • @lifetobe9633
    @lifetobe9633 7 месяцев назад

    Europe wala okkoma Oya BURUWO wagee thamai.. adambarayata hitiyata sathutak nee 😂

    • @buliya
      @buliya  7 месяцев назад +2

      ඒකනේ.. ඔයා සතුටින්නම් ඒක තමයි ඉන්න ටිකට වටින දේ, අනිත් අය සතුටින්ද නැද්ද කිය කිය ඒක හොය හොය සතුටු වෙන්න ගියාම වෙන්නෙ හොයන කෙනා නිකන්ම අසතුටට පත් වෙන එක විතරයි

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 7 месяцев назад

    ඇයි ජරමනිය ආර්තික ප්‍රපාතයක බව කියන්නේ

    • @buliya
      @buliya  7 месяцев назад

      වාහන නිෂ්පාදනයේ ලොකු විප්ලවවක් වෙමින් තියන නිසා. චීනය දැන් හොද. ඉලෙක්‍ට්‍රික් වාහන හදනවා. ජර්මනියට තරග කරන්න වෙලා තියෙන්නෙ සහ තවත් කරුණු ගොඩක් තියනවා

    • @jayathmarasanjana9173
      @jayathmarasanjana9173 7 месяцев назад

      රැසියාව විසින් තෙල් ගෑස් කප්පාදු කිරීම ත් එක හේතුවක්

  • @nalanifamily2509
    @nalanifamily2509 7 месяцев назад +1

    ඔයාගෙ video hodai මමත් ඔයාව subscribe karala තියෙන්නේ mewa බලන්ඩ හින්දා

    • @buliya
      @buliya  7 месяцев назад

      ගොඩක් ස්තූතියි 🙏😍

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍

  • @DilanFdo-ho7rm
    @DilanFdo-ho7rm 7 месяцев назад

    Rumeniawata awith german enna bari da aiye

  • @indrajitharavinda8875
    @indrajitharavinda8875 7 месяцев назад

    ❤️❤️

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍

  • @supuntharuka9191
    @supuntharuka9191 7 месяцев назад

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍

  • @kasuntharangika8798
    @kasuntharangika8798 7 месяцев назад +1

    ❤❤

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 7 месяцев назад

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏👍😍

  • @DimuthikaSamodani
    @DimuthikaSamodani 7 месяцев назад

    ❤❤

    • @buliya
      @buliya  7 месяцев назад

      🙏😍👍

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 7 месяцев назад

    ❤❤❤❤

    • @buliya
      @buliya  7 месяцев назад

      ස්තූතියි, ජයවේවා