Thanks a lot Amandi for all this valuable information. Learned a lot about Japanese way of paddy farming. I'm a farmer my self. And there are a ton of differences while seeing how they farm. I don't have a big hope that our government system will change. But individually we can adapt these systems to our practice. I would like to make a small request. If u can educate us on there technical aspects of farming. That will be a huge advantage. Thanks again. 👍
Desa Paulo balayata enna kali me wage diyunu rata wala aurudda vithara .inna oni ethakota munta therein me rata monawada anugamanaya karanne ki?pita rata wata karana ayata thiyana danumawath desa palakayannta nathi Miami ape me rata ada ganatata Matilda tiyenne?
Oya taksanaya mama daekka namuth apae ratae hari vaeda pili valak naeti nisa ada api pita rata valine higakanava kavada api goda yaida kisima vaeda pelivalak nomaeta mapiyava tama mulu ratama maehaema higamanata haetuva
අපේ රටෙ හැට පැනපු නාකි රිලවුන්ට රටක් සන්වර්ධනය කරන්න බැ. බලාපියවු එරටවල තිබෙන්නාවු තාක්ෂණය. අපේ රටෙ 🐕 බලයට ආපුවම ඔනි උන්ගෙ ගෑනුන්ටයි අහලපහල ඉන්න හොරගෑනුන්ටයි කන්න අදින්න දෙන්නයි වාහන ගේන්නයි. ඔය පර හැතිකරෙට හෙන හතම වැදියනින්🙏🙏 මේවා කරන්න බැරිවැඩ නෙවෙයි සරලයි හරිහැටි නායකයෙකුගෙ ගැලපිමයි මෙරටට අඩු. පවු අපේ රටෙ මිනිස්සු පටිට කට්ටක් කාල ගොවිතැන් කරල එ අස්වනුවලට හරි මිලක් නැ. ගොඩක් ස්තුතියි සහොදරිය අපේ පුන්චි රට වෙනුවෙන් යමක් ගැලපුවට. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි නුබ දෙපලටත් අනෙකුත් සියලුදෙනාටත්🙏🙏🙏💕💕💪💪
ලංකාවේ දේශපාලූ හැතිකරේට හේන ගහන්න ඔනී. සක්කිලි බල්ලො. . අහන්නත් ආසයි made in japan.❤️❤️❤️
මාත් එකගයි
මේ රටේ නායකත්වයන්ගේ තියෙන දුර්වලකම නිසා තමයි, කිසිම කර්මාන්තයක් දියුණු කරන්න බැරි, ගම්මැද්දෙන් කරන දෙයක්වත් මේ ඉන්න කාලකන්නි දේශපාලකයො කරන්නෙ නැහැ, ඔවැනි වැඩ සටහනක් පෙන්වීම ගැන ඉතාමත් අගය කරනවා, ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි !! 👍👍👍♥️♥️♥️🙏🙏🙏
නායකයො පත්කරන්නෙ ජනතාව. හරක් ඉන්න රටක තත්වය මේක තමයි.
ලංකාවේ අද්දැකීම් ඇති නිසා ඔබ එතුමියගෙන් ගත යුතු දේ හරියටම ගත්තා. වටිනා කතාබහක්.
ලංකාවට වටිනා අදහස් ලබාදුන්නේ ,බොහොම ස්තුති . අපි දැන් වත් හැදෙමු. බෙදුනාඇති අපි දේශපාලනයට දැඩි ඉලක්කයක් පෙන්වා දෙමු.
බොහොම වැදගත් ඔබගේ වැඩසටහන .ලංකාවේ අපිට මෙවැනි වැදගත් තොරතුරු ලබාදීමට .ලංකාවේ මෙවැනි පැහැදිලි වැඩපිළිවෙළක් නැති නිසයි මිනිස්සු ගොඩාක් දුප්පත් .
ගොඩක් ස්තුතියි...ගොඩක් හොඳ වැඩසටහනක්...ආසම කරන රටක් japan..
හරිම හරවත් වැඩසටහනක් බොහොම ස්තුතියි මමප් පාර්තනාකරනවා අපිටත් හොද නායකත්වයක් ලැබේවා
මාර සතුටුයි ඔබ තුමිය කරපු වැඩ සටහන ගැන Thanks so mutch..
Hoda wadak. digatama karagena yanna .jayen jaya....
මේ වැඩසටහන කෙරුවට ඔබට ගොඩක් පින්. අපිටත් ළගදිම යහපත් රජයක් ලැබේවා!!! ඒච්චර තමය් කියන්න තියෙන්නෙ.ලංකාවෙ ඉපදිල ජපානයට ගිහින් ගොවිතැන් කරන ඒක කෙච්චර ලොකු හපන්කමක්ද. අාඩම්බරය්.
Obage wadasathan itha Hodai- Jayen Jayama wewa -From Sri Lanka
සිස්ටම් එකකට හැමදෙයක්ම වෙන රටකට වැරදීම් වෙනව හරි අඩුයි
එතුමිය ගැන හුගක් සතුටුයි . අපි ගැන නම් ඇඩෙන්න තරම් දුකයි . මම ලංකාවේ ගොවියෙක් .
නියම වැඩක් අමන්දි.
කාන්තාවක් වශයෙන් ජපානයේ සිට කරන මෙහෙවර අගෙයි. එසේම ගම්මැද්දට උපහාරය.
ඔබේ දැනුවත් කිරීමට ඉස්තුති
ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. අපේ රටේ රජයේ ආයතන නම් තියෙනවා ගොව් තැනට ඉහලම සේවයක් ලබාදීමට. ඒත් ඒ එකකින් වත් හරි සේවයක් ඉටුවනවාද ගොවියාට හෝ ක්රූෂිකර්මාන්තයේ දියුනුවට?
ලස්සනයි වැඩසටහන
Fertilize and chemical usage eka gana clip ekak karanna. With organization
ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට
මෙිකරපුවැඩසටහනහරිවටිනව.දෙපලටසහ..කාර්යමණ්ඩලයට...බුදුසරණඉ...🌺🌺🌺🙏🙏🙏
මේ වැඩ සටහන බලපු මගේ ඇස් දෙකෙන් කදුලු වැටුන මිස්....අනේ මේ දියුනුව ලංකාවෙ කවද දකින්නද.පාලකයොන්ගෙත් පාලිතයොන්ගෙත් නෙත් විවර වේවා!!!
Thanks a lot Amandi for all this valuable information. Learned a lot about Japanese way of paddy farming. I'm a farmer my self. And there are a ton of differences while seeing how they farm. I don't have a big hope that our government system will change. But individually we can adapt these systems to our practice. I would like to make a small request. If u can educate us on there technical aspects of farming. That will be a huge advantage. Thanks again. 👍
තවත් මෙවගෙ දැනූම දෙන්න පුළුවන් ද.japan culture and technology. කර්මාන්ත සංවර්ධන, පිළිවෙල, පිරිසිදු කම , ව්‍යාපාර අවස්ථා වගේ දේවල් ලාංකිකයන් ට වටිනවා මෙවෙලාවෙ
ජපානයේ Nokiyo එකෙන් ලැබෙන සහයෝගය ලංකාවේ ගොවින්ටත් ලැබෙනවනම්
එහෙම ලෝකේ රටවල් කරන බව දැනගත්තේ ඔයාගේ ඉන්ටවීව් එකෙන් පස්සේ.ස්තූතියි දම්මි ලොකුගේ මහත්මියට🙏
ජපානයේ Nokiyo එකෙන් ලැබෙන සහයෝගය ලංකාවේ NAKIYO ගොවියන්ට දෙන්නේ නෑ ..........
හොරා කන උන්ට හොදයි තව කන්න පුලුවන් උන්ට
Meweni wedasatahanak ahanna dakinna lebeemath harima sathutak. Thanks
පට්ටයි ඕවා ලංකාවට ගේන්න ඕන.
හීනෙන් තමා ගේන්න වෙන්නෙ.
Very good idea to implement in Sri Lanka . Thank you for your information.
ගොඩාක් ස්තුතිය 👍
නියමයි
Very good explanation
great help for our farmers
Watina video ekak jayawewa❤️❤️❤️👍
Excellent Dammi lokuge.
Superb 👍👍👍(Dammi Lokuge)
ඒකට අපි.ඔක්කොම වැඩ කරගෙන ගොයම් කපල කමත් වලයි පාරවල් වලයි දාල වේලල ගෙවල් වල ගොඩවල් ගහගෙන හූල්ලනව විකුනන්න බැරුව.ඒ ඉන්න ගමන් පොහොරත් තෙලුත් නැතිවුනත් ආයි වතුර දෙනව.ආයි නයවෙනව ඒ කන්න කරන්න.
Ada baluww me video eka.api kothanada inne kiyaka hithuna mata. Kelin nagitina minissu nathikamai wela thiyenne
Desa Paulo balayata enna kali me wage diyunu rata wala aurudda vithara .inna oni ethakota munta therein me rata monawada anugamanaya karanne ki?pita rata wata karana ayata thiyana danumawath desa palakayannta nathi Miami ape me rata ada ganatata Matilda tiyenne?
මොනදේ උනත් system එකකට වෙනවා නම් මේවා පුදුම වෙන්න ඕන දේවල් නෙවේ.
හරිම ලස්සනයි හරිියට ලංකවෙ වගෙමා නෙ 😄😄😄
බලන්න අපේ රටේ ගොවියා විදින දුක බඩේ ඉගුරු බීජ ගේන ඒවා සේනා දළබුවාගේ බිත්තර අඩංගු බීජ ගෙනත් මිනිසුන්ට දෙන දුක් ගින්දර මේ සක්කිලි දේසපාලුවන් හරිම කණගාටු යි
එලකිරි ...😍
Achini Pullaperuma ❤️🥰
ජපන් දැනුම අපට අවශ්‍ය යයි.
great work wonderful dialog
ගොවිතැන් කටයුතු වලට උපකරණ ගන්න ක්‍රමයක් තියනවාද
Superb
ලංකාව ගැන හරිම දුකයි බලධාරින් ආයතන පුධානින්ච දැනුවත්කලානම් සිස්ටම් එක මේ මෝඩයන්ට හදුන්වා දෙන්න ඔබතුමියට ගොවියන් නෙුවෙන් පිං
එනිසා තමයි ජනතාවට කියන්නෙ
ජනතාව ගෙ විමුක්තිය උදෙසා කැප
වෙන්න කියල . රට දියුණු කරනවා
කියල අපි උදම් තැනුවා බලවිට නය
අරගෙන කොමිෂන් ගහල ජනතාව
මර උගුලක පටලවා පටවා තියෙන්නෙ . අපි වෙනුවෙන් අපි වෙනසක් දකිමු දකින්නට අපි එකතුවෙමු.
Super....👍
ජපානේ මිනිස්සු ආකල්ප හරිම අසස්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
nodakin witark ape rate redde paripalanaya kisima piliwelak ne pagawa denn one wedak karagann redda.
සුපිරි අත් දැකීමක්
වටිනව
දැන්ම තියෙන කුබුරක් කරගනිල්ල කම්මැලිකම් නැතුව නැත්තං ඉස්සරාට කන්න වෙන්නෑ .
Excellent 👍
Oya taksanaya mama daekka namuth apae ratae hari vaeda pili valak naeti nisa ada api pita rata valine higakanava kavada api goda yaida kisima vaeda pelivalak nomaeta mapiyava tama mulu ratama maehaema higamanata haetuva
ජයවෙවා 👍🙏
Wow
Wadagath video ekak . thanks
Nivaridi nayakatvaya ha kaepavema
අපි හම්බ කරොත් අපි කනවා, ඔලුවලට කාවද්දලා උන් හම්බ කරන්නෙ නැතුව කනවා
Awurudu 20 kalin..puduma neethi ..den Visa denawa...rassawal tibbe ne godak aya rassawak kale horen...math De port vunu kenek.
මේ නෝකියෝ කියන්නේ රජය නෙමේ ගොවි සංගමයක් .අපේ රටේ ගොවිසංගම්වල උන් දන්නේ පාර අයිනේ බෝඩ් අල්ලන් ඉන්න විතරයි .ජපානයේ ගෙවිතැන ධීවර කටයුතු වගේ දේවල් පාලනය වෙන්නේ සංගම් වලින් පලාත්පාලන අධීක්ෂණය යටතේ .වන්දි ගෙවන්නේ රක්ෂණයකින් ඒකට ගොවියගේ ගෙවීමක්තියෙනවා .මේ සංගම් කරන්නේ ස්වෙච්ඡා සේවයක් නෙමෙයි.හැම ගොවියෙක්ම තමන්ගේ අස්වැන්නෙන් යම් ප්‍රතිශතයක් නෝකියෝවට ගෙවනවා.ඒකෙන් තමයි ආයතනය පවත්වාගෙන යන්නේ.මස් රාත්තලම ඉල්ලන ලංකාවේ ගොවියෝ වගේ නෙමේ.ජපානයෙත් ගොවිතැනෙන් විතරක් ජීවත් වෙන්න බැරි නිසා තමයි රස්සා කරන්නේ.
හරියටම ඔබතුමිය හරි දැනට රජයේ පඩිගන්න නිලධාරින් කිදෙනෙක් ඉන්නවාද උන්ගේ රාජකාරිය මොකක්ද
Excellent May God bless you to do more programs and to pass the successful messages to our nation.
මේව ඇහෙද්දි නම්.....මේ රට දාල යන්නමයි හිතෙන්නේ ......පාලකයො එක්ක වයිරයක් ඇති වෙන්නෙ
Great
Japanaya gaena kiyanna kochcara daeval tiyanavada aekai aeyalagae diunuva
සැ.යු.- 🛑🛑 තවත් ගොඩක් වීඩියෝ දාන්න නැන්දා.ඔයා ලස්සන ට ඉදිරිපත් කරනවා වැඩ සටහන 💝 ටිකක් වෙලා අරං කියවන්න. ඔයාලටත් අපෙ රට ලස්සන කරන්න පුළුවන් වෙන්නෙ ජපානයේ වගෙ දියුණු රටවල ප්‍රායෝගික තෙරතුරු, දැනුම, තාක්ෂණය. කාර්මික තාක්ෂණ, කෘෂිකර්මය වගෙ මාතෘකා ගැන සවිස්තරාත්මක ව ඔයාගේ කාලයෙන් ටිකක් වැය කරලා ඔයවගේ රටවල් වල දෙයක් වෙන්නෙ කොහොමද, ඒ දේ කරන්න පුළුවන් ශිල්ප ක්‍රම, තාක්ෂණය, ව්‍යාපාර අවස්ථා වගෙ දෙවල් ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කරලා ජපානයේ තියන දෙයක් ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් ට උනත් කරලා බලන්න උත්සාහ කරන්න පුළුවන් වෙන විදියට එවැනි කටයුත්තක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.කවුරුහරි දෙයක් ඉගෙන ගෙන හැදෙයි නෙ.මොකද අපේ රටේ හැමෝටම ජපානය වගේ රටකට යන්න ටිකක් අමාරුයි.එ උනාට අපෙ රටේ හැමෝටම ඔය දැනුම ලැබිය යුතුය.ආකල්ප සංවර්ධන ය, තාක්ෂණය, කෘෂිකර්මය,නවීන දැනුම ( රොබෝ තාක්ෂණය) ,පිළිවෙල, පිරිසිදුකම වගේ දේවල් පිළිබඳ දැනුම අප රටට අවශ්‍ය යි. 🛑
සහොදරිය
Mata wadata enna puluwanda
ලංකාවේ අයට ආදර්ශයට ගන්න ඕනනම් හොඳම ජාතිය ජපාන ජාතිකයින්ගෙන් තමයි
Nice ❤❤
අනර්ඝයි
ඔබට තියෙන මෙි අවබෝධය අපේ දේශපාලුවොන්ට නැ සහොදරිය.
🙏🙏🙏🙏 budusarani
Good luck
Ai mechara Lankawe minussu kuhaka Lankawe desa paluwanta hena 7 hathama gahanna one Lankawe minussut kawru hari denakanma balagena inna kammali jathiyak
අපි පව්
Meheth Oyavidiyata Karanna
Puluwan. Namuth Mehe
Gasakema Vitharai.
Awanka Niladarin Wath
Desha Paaluwanwath Nehe.
Gasa Kema Vitharamai.
Bim sakasema karana wedeya video 1 karanna puluwan da.
Akke oyath Japanda inne
එ්ක තමයි, සිරසයි ඔයාලයි,එකතු වෙලා,වී/ එළවඵ වලට, තෙල්/බෙහෙත් ගහන්න තහනම් කරපු,ගෝඨාභය ගහලා පැන්නුවෙ..මාතර පැත්තෙ කෙනෙක් විදියට,ඔබට සතුටුයි ද දැන්😁😁😁😁😁
Mamath gowiyek, mewa dekkama puduma hithenawa
Super
Loke ediriye api miharak
මොනා උනත් වැදගත් වැඩසටහනක්
අපිට අපි ගැනම දුක හිතෙනව .
කසිප්පු කාලක් ගහලා දියව් දියව් කියලා කෑගහන පඩ ගොවීන් කියලා කියාගන්න නරුම මිනිස්සු කොට්ඨාසයක් ඉන්න ලංකාව මෙක,,,😢😢😢😢
👍
@@manodtv49ehm kiynn epa මේ මිනිස්සුන්ට රජයෙන් ලොකු සහයක් තියනවා බලපන් ලංකාවේ එහම එකක් නෑ පොන්න කතා කියන්න එපා
Alli 14k karanna(akkara 2kata poddak wadie) rs 138000 k gihin thiyenawa.kubure aithi karayata 80000 denna one.paduwa mta 17900i dawas 110 duk vidala.2021.08.16 aswanna neluwe
කවුද ඔය ව්දියට කුබුරු කරන්න ගන්නේ වී කිලෝ කියක් තිබුනද
ලංකාවෙ නිකං වතුරත් දෙනව පොහොරත් ටිකක් නිකං දෙනව තව ටිකක් සුලු මුදලට සහනාධාර විදියට දෙනව. වී ටිකත් ආණ්ඩුව ගන්නව මේ මොන මගුල කලත් ගොවියට පාඩුයිලු ගොවියො හැමදාම දුප්පත්. පාරිභෝගිකයටත් ලාබෙට කන්න හාල් නෑ. මට තෙරෙන්නෑ මොකක්ද හේතුව කියල. දැන් මේ රටවල් වල වතුර ටික පවා ගොවින් මුදල් ගෙවල අරගත්තත් ඒ ගොවියො පොහොසත්.
කාබනික වගාව හොදයි.එක පාරම නෙවෙයි ටික ටික කරන්න ඕන .රාජපක්ෂලට ඕන ඕන විදියට ලංකවෙ වෙනස් කම් කරන්න බැහැ
Lankawa me thathvayata path venna thawa kochcharanam kalayak yayida 😔
Gammaedda goviyo daenuvath karanna
ඔය තාක්ෂණය ලන්කාවට ඇවිත් දෙන්න බැරිද
3 parak pohora gahanawa kiwwane.lankaweth ehema thamai
👍👍👍👍👍
ape hora hathata mewa kiyadensko
ඔයා හරි හැබැයි කෙහෙද කියන්නකෝ හරි සිස්ටම් එකක් තෙරැවේ හරියට ලංකාවේ මිඩියිත් අලි හොරෙක් තෝරාගෙන උන්ට කඩේ යනවා මම අක්කර පහක් පමණ වැසි ජලයෙන් වගා කරන ගොවියෙක් හරිම ආසාවෙන් උනන්දුවෙන් කලේ දැන් එපා වෙලා මේදා අක්කර භාගයයි වගා කරන්නේ හරිම සෝචනීයයි කාරනාව හොරැ මංකොල්ල කරැවෝ පාලකයෝ වෙලා අපිව හුරාගෙන කනවා මේවා අපේ රටේ මිනිස්සුන්ට නොතේරෙනවා නොවෙයි ඒත් ජනතාව හොද වෙනුවට නරක විශ්වාස කරනවා තදින් ම සත්‍ය දැක දැකත් මිත්‍යාව ලුහුබදින බියගුලු වංචනික මිනිස්සු වැඩියෙන් ඉන්න රටක් වෙලා .මට හම්බන්තොට යන්න උනා බීජ වී ගේන්න රජය කියල එකක් ලංකාවේ නැ නපුන්සක පාලකයෝ එකතුවෙලා බලෙන් පාලනය යලිත් යලිත් දැහැගන්න හදනවා. කරන්න දෙයක් නැ කුබුරැ වැපිරිම පැත්තට තියලා හොද සිස්ටම් එකක් හදන්න වෙහෙසෙනවා .ස්තුතියි ඔබට.
👍👍👍
Lankawe Inna niladinge thiyana kuhakakamai ,akaryakshama
thawaya thamai rata diunu wenne naththe.Meka balanna Orne lankawe kusikarama deparathumenthuwae Inna niladin ha kusikarama amathi.
Koi rate hitiyath ape kenne jaye jayamawewaaaaaaaaaa