ජනපති රනිල් සමග එකටඑක කතා කළ තරුණියට වුණ දේ මෙන්න / Ranil Wickkamasinghe Talk Youth Education

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 2,5 тыс.

  • @NaradaTheronarada
    @NaradaTheronarada 7 месяцев назад +28

    සේරටම නිවන් සුව

  • @upulasithabandara6250
    @upulasithabandara6250 7 месяцев назад +157

    බලෙන් ගෙනාපු උන්,රස්සවක් දෙන්නම් කියලා ගෙනාපු උන්,පවු අප්පා මුන්, කොන්ද කෙලින් තියාන තරුණ ලමයි වගෙ හිටපියවුකො,රටට නයනැතිව,,,,,,.

    • @PoddiNiki
      @PoddiNiki 7 месяцев назад +4

      අනුකම්පා කරමු නේද අපි,😢😢

    • @kudagamaks8493
      @kudagamaks8493 7 месяцев назад +3

      උන් මනසින් වෙන තැනක.පේනව නේද කැමරාවට මූණ දෙන්නෙ ත් නෑ...පව්.

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 7 месяцев назад +2

      ගිලෙන්න යන උන් තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති. චන්දෙ දවසටවත් මොළේ පෑදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @Indikavijayakumara-h9t
      @Indikavijayakumara-h9t 7 месяцев назад +1

      😅

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 5 месяцев назад

      නයට කහිනවා

  • @prasannamal7765
    @prasannamal7765 7 месяцев назад +74

    අවුරැදු හතලිස් ගානක් දේශපාලනය කරලා අගමැතිකමී කරලා අවුරුදු දෙකක කාලයක් ජනාධිපති කරලා දැන් වලපයයි ගොඩපයයි තියලා තමයි රට හදන්නේ මේවාට සහභාගි වෙන දරැවන් ගේ වටිනා කාලය අපරාදේ

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 7 месяцев назад +124

    මේ කෙල්ලට මුලින්ම නිවේදනය කරන හැටි කියලා දෙන්න වෙයි. හතරබීරීනේ කියවන්නෙ.

    • @MaheeJaya-k2x
      @MaheeJaya-k2x 4 месяца назад +2

      Ayyo thamai. Dekata neweegena abarenawa..

  • @rasikachandana1427
    @rasikachandana1427 7 месяцев назад +42

    ප්‍රශ්න ටික කලින් දීලා මීඩියා ඉස්සරහ උත්තර දෙන නාට්ටියක් .මේවා සුපිරි මීඩියා ශෝ.පව් උබලට

  • @evmjayawardhana7035
    @evmjayawardhana7035 7 месяцев назад +120

    අපොයි ලංකාවට දෙවියන්ගේම පිහිටයි.

    • @Indisphere
      @Indisphere 7 месяцев назад +2

      Excactly! 😪

    • @sadahamtvchannel915
      @sadahamtvchannel915 7 месяцев назад

      හේතුව මොකක්ද

    • @SciEnCe-D
      @SciEnCe-D 3 месяца назад

      W😊​@@sadahamtvchannel915

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 месяца назад

      ​@@sadahamtvchannel915බං උබට මොලේ දෙන්න බැහැ ඒක උපතින්මයි පිහිටන්නේ

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 месяца назад

      ඉස්සර මේ වයසේ අයට කිව්වේ රටේ අනාගතය කියලා.

  • @chamindachaminda5206
    @chamindachaminda5206 7 месяцев назад +260

    ,ප්‍රශ්න උන්ම දෙනවා උත්තරත් උන්ම දෙනවා හරි විනෝදයි😅😅😅

    • @ChamalkaDilhan
      @ChamalkaDilhan 7 месяцев назад

      😂😂😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 7 месяцев назад +3

      අනුරාධපුර යුගයක අවසානය 😂😂
      දුටුගැමුණුටත් අවමානයක්..

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 7 месяцев назад +4

      පවු ඉතිං මොනා හරි ගන්න බලං ගිය අසරණ ලාංකික තරුණයෝ.

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 5 месяцев назад

      විනෝද සමය😅

    • @DilshanDil-my4ib
      @DilshanDil-my4ib 5 месяцев назад

      Amme ban meun thamai bere wewe nala giye.

  • @anandarodrigo4024
    @anandarodrigo4024 7 месяцев назад +139

    මෙන්න අපේ පරපුරේ,,,,original ගව රැල,,🦬🐄🐃🐂🦬🐂🐃🐄🐃🐂
    ජක්,,!🥢ජක්,,!🥢ජක්,,!

    • @JnSm-c6g
      @JnSm-c6g 7 месяцев назад +5

      එල මචන්

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 7 месяцев назад +3

      මෙයාලා අරයගේ රැස්වීමකට ඇවිල්ල අරයගෙන් ප්‍රශ්න ඇහුව නම් මේ අය මාර නුවණක්කාරයෝ

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 5 месяцев назад

      Miharak

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 2 месяца назад

      @isharayoutvsearch4604 npp ජයවේවා ❤❤❤❤ අනුර sahodarayata ජයවේවා rata anurata

    • @JasinthaSilva-c8c
      @JasinthaSilva-c8c 2 месяца назад

      😢​@@thakshidesilva-z7sH 😂

  • @kkdkoralage2790
    @kkdkoralage2790 7 месяцев назад +80

    රැකියා ලක්ෂයට ගොන්නු බඳවා ගත්ත.අපි බදු ගෙවනව.

  • @akdpr
    @akdpr 7 месяцев назад +60

    රටෙ අනාගතයෙ පිරිහිම තමයි නිවෙදිකාව පෙන්නුම් කරන්නෙ.

  • @upalirajakaruna2673
    @upalirajakaruna2673 7 месяцев назад +209

    මේ එකතුවෙලා ඉන්නෙ මනසින් රනිල්ටත් වඩා වයසට ගිය පිරිසක්...අනුකම්පා කරමු.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 7 месяцев назад +3

      Nodakenhewal,motak

    • @Indisphere
      @Indisphere 7 месяцев назад +3

      Agree!!!!

    • @විමුක්තිකපුගේ
      @විමුක්තිකපුගේ 7 месяцев назад +3

      😂lankawe inna mandabuddikayo tika ranil ekka 😂😂

    • @SamithBuddika-u1l
      @SamithBuddika-u1l 7 месяцев назад +2

      100% true

    • @kwkw7563
      @kwkw7563 7 месяцев назад

      වයෂට කවුරැත් යනවා ඔහොම කියලා රට උඩපැනලා ගෙනාව නෙද ගොටභය කෙරැවද නුබලාම පන්නලත් දැම්මා නෙද රනිල් කිවේ වැටිලා තියෙන තැනිම් ගොඩ අරන් දෙනවාකියලා දැන් පොලිම් ටික නැතිකලා චන්දය තියපුහාම ඔනකෙනෙකුට දිලා දිනවපල්ලා බොරැවට එක එක්කෙනාට බැන බැන ඉන්නැතිව මොකද රනිල්පඩිඅරන් නෙවේ රට පාලනය කරන්නේ නොනගේපඩියත් රනිල් මහත්තයාගේ පඩියත් ලමානිවාෂවලටලු දෙන්නේ ඔය අැද හොයන එක්කෙනෙකුගේරාජපක්ෂලාගේ වත් ගෙදොර ඉඩකඩම් අාන්ඩුවට පිනට දිලද එව ෂේරම රනිල් දිලා පිනට මටනම් පක්ෂයක් නැ චන්දයකුත් නැ එත් ලංකාවේ වෙනදේවල්අපි අැහැගහගෙන ඉන්නේබලනවා මේබැනලා තියෙන ෂේරම වෙනපක්ෂවල අය අපි කාගේ පැත්තටත් නැතිව බලන නිෂා හරිවැරදි පේනවා නමුත් ෂිරිෂේනමහත්යට රාජපක්ෂලාට වඩා නම් උගත්කමක් රනිල් මහත්තයට නොනට තියෙනවා ශිරන්තිරාජපක්ෂලාවගේ ඔලුව ඉදිමවාගෙන නැ තව බලමු අනුර ෂහොදරයා අාවොත් එයාගැනත් බලනවා නමුත් උගතා පාගලාදානඑක නරකයි එ් මොඩයින්ගේ වැඩක් රනිල් කියන්නේලොකයක් පිලිගත් මනුෂයෙක් ෂිරිමාවෝබන්ඩාර නායක රටටනමක්තිබ්බා පලවැනිරගමැතිනිය රාජපක්ෂ යුද්ධය නතරකලා නමුත් ෂරත් පොන්ෂේකාගේනමවත් කියන්නැ යුද්ධයදිනෙව්වා කියලා ගොටභයලු රජපක්ෂහර කියමුකොඑයා ජනාධිපතිවෙලාහිටපුනිෂා යුද්ධකලේකවුද තවඅපට බලන්න ඉන්නේඅනුර ෂහොදරයාජනාධිපතිකරලා බලන්ඩලා එයා කොමද කියලා මේබයින අය අපට චන්දයක්නැ කාටත් බයින්න එපා එ අයගෙත් එලමයින්ගේ මොනවා හරි දක්ෂතාවල් තියෙනවා බැරිඅය බයිනවා

  • @nayanaliyanage9529
    @nayanaliyanage9529 7 месяцев назад +266

    ලමයිනේ උපාධිය (දැණුම) විතරක් තිබිල මදි. ඔබ සැමට නුවණත් ලැබේවා කියල ප්‍රාර්ථණා කරනවා. පව් කියල හිතෙනවා 😔 😔

    • @yapaherath7566
      @yapaherath7566 7 месяцев назад +14

      සහතික ඇත්ත ..

    • @ll0ydjayamanna88
      @ll0ydjayamanna88 7 месяцев назад +5

      මේ.seting ප්‍රස්න 😂

    • @samithagayashan9437
      @samithagayashan9437 7 месяцев назад +10

      ගණන් ගන්න එපා 2000 ට වඩා 2005 න් පස්සේ ඉපදුන උන්ගේ පොඩි තාක්ෂණික දෝසයක් තියෙනවා ඒකයි.😂

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v 7 месяцев назад +2

      එල කිරි නියමයි උපදෙසට . මගේ උත්තමාචාර ඔබ‍ට ❤

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 7 месяцев назад +1

      ​@@samithagayashan94372005n psse un koheda methana. 2005 ayaa thama scle gihin ivrath na.😂😂😂😂 Ohee 2000n psse kiyl penv comment eken. Methana inna okkoma 2000-2004 athara(vibaga fail ayaa ne) 2005 Aya me avurudde AL. Ithin methana kiytvath 2005 Aya th na. Ita psse ayath na. 😂😂😂😂 Ohlg unge devl 2005n psse ayge pita patavannepa. Mokada me Ohlg vayase un.😂😂😂😂

  • @nilanthadammika9866
    @nilanthadammika9866 7 месяцев назад +136

    උගත් කමයි බුද්දිමත් කමයි දෙකක් කියන එක මේ තරුණ කියන හාල්පාරැවෝ පෙන්නුවා.

    • @madushanka7859
      @madushanka7859 7 месяцев назад +3

      Me godak aya art degree holders la machan..Most of them are quite dumb..NGL😢

    • @arunadissanayaka6815
      @arunadissanayaka6815 7 месяцев назад +3

      මුදල් දීලා assignment කරගෙන උපාධිය ගත්තු උන් 😂

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 месяца назад

      ​@@madushanka7859පට්ට ඇත්ත.......උං S 4 දාලා කැම්පස් එනවා මෙහේ B2 C2 දාන එකාට කැම්පස් එකක් නැතුව උං සල්ලි දීලාprivate digre කරනවා.අරුන් digre ය කරලා ආන්ඩූවේ රක්ෂා ඉල්ල ඉල්ල දගලනවා මෙහේ එවූන් සල්ලි වලට digree ගහාගෙන private company's වල payee ත් ගෙවා ගෙන හොද පඩියකට වැඩ කරනවා.අරුං රක්ෂාවෙන් අයින් උනාම ලැබෙන පිං පඩිය බලාගෙන ආන්ඩූවේ රක්ෂාවල්ම ඉල්ලනවා ඒ ඇවිල්ලත් කරන ලබ්බකුත් නැහැ උං කරන එකම දේ වෙරළු කන එක අබරැල්ල කන එක විතරයි සමහර එවූන් ඇදූම් විකුනනවා අනිත් එවූන් වට වෙලා ඒවා තෝරනවා.උං මොන digre ගැහුවත් කතා කරනකොට පට්ටම ගොං.උං ලගට ගියාම දාන ලොකු talk 🦜වලට පයින් දමලා අරින්න හිතෙනවා අනිත් එක හොදම joke එක කියන්නේ උං කුබූරු වැඩ කාලේට නිවාඩූ. මේ මම ලියපූ දෙවල් දූර පලාත්වල ආන්ඩූවේ හැම office එකකම තියෙනවා.
      ප්‍රදේශිය ලේකම් කාර්යාලයකට ගිහිල්ලා බලපල්ලා සහාකාර කළමනාකාර කියලා ඉන්නේ රොතු පිටින් කුඩැල්ලෝ ගුලි වගේ එච්චරට ඉන්නවා.
      පට්ටම අත්දැකිමෙන් මේ ලියූවේ

  • @priyanthaathukorala339
    @priyanthaathukorala339 7 месяцев назад +45

    මේ මොඩයන්ට තෙරෙන්නෙ නැ ,මුන්ව තවමත් අන්දනවා කියලා, mr බීන් හරිම විහිලුයි

    • @wga3127
      @wga3127 2 месяца назад

      😂😂 best comment

  • @samanthabandara7097
    @samanthabandara7097 7 месяцев назад +21

    මේ පෙනුමෙන් තරුනවට පෙනුනට පරන හනමිටි යුගේ පිරිසක්

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 7 месяцев назад +20

    හරි මේ පෙන්වන්නේ මම චන්දයෙන් අන්තිම පරදුන ට පිටි පස්ස දොරෙන් ඇතුල් වීමට puluvan

  • @rajithavroon9938
    @rajithavroon9938 7 месяцев назад +137

    මේ රට හදන්න මහන්සි වෙන්න එපා අපි හරි වෙනස් ජාතියක් විදිහට දුකයි ලැජ්ජයි හිරිකිතයි

  • @bandarawickramasingha91
    @bandarawickramasingha91 7 месяцев назад +75

    ලමයි උබලගේ සිහින සදා ඔහොමම තමයි තවත් කයිවාරු වලට රැවටෙන්න එපා ,😢😢😢

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 7 месяцев назад +10

    උපාදියක්‍ යනු රජයෙ රැකියාවක් ලබා ගැනීමට අනිවාර්ය සුදුසු කමක් නොවේ දියුනු රටවල සියයට හැත්තෑවක් පමන උපාදිදාරින් නමුත් රජයේ රැකියා ලැබෙන්නෙ සුලු ගනනකට පුද්ගලික අන්සයට හෝ ස්වයන් රැකියාවකට යොමුවියයුතුය රජයෙන් ජීවත්වීමනොව රජයෙ ආදයම අපවැඩිකලයුතුය .

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv 7 месяцев назад +37

    මේ අහපු ප්‍රශ්න සේරම දේශපාලකයො විසින් ම ලියපුවා ඒගොල්ලෝ ම ප්‍රශ්න ලියලා දෙනවා ඒ ගොල්ලෝ ම උත්තරයක් දෙනවා අන්තිමට අපේ මිනිස්සු මුලා වෙනවා ප්‍රසංසනීයයි අනර්ඝයි අති විශිෂ්ඨයි මේ රටට දේශපාලකයන්ගේ ම පිහිටයි

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 месяца назад

      Mamabaluwa,,vedeyowak,,maka,,geyarajakeya,,vdyalaya,,hodakalave,,neyapohu,,sapamen,,edala,,sahahodayanwagasetena,,anah,aya,,badabennakaraladanawalu,,mupasalyanakalah,,sakkeleyak,,keyalasamawayasayaluwakuh,,keya,,aha

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 месяца назад

      Magobbayata,,owa,,keyala,,wadak,,naha,,okunta,,unuwana,,hadawah,,naha,,okunga,,ganawala,,horakamaheyanna

  • @n.sdissanayake3400
    @n.sdissanayake3400 7 месяцев назад +317

    නෙදකින් නිවේදනය කරන උන්ගේ නිවේදන විලාසය...හරි ම අප්‍රසන්න යි😢😢

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 7 месяцев назад +10

      Yes

    • @samithagayashan9437
      @samithagayashan9437 7 месяцев назад +6

      යකෝ ඒ ඈත ගම්වල ජනතාව සහ ලමයි. එහෙ කතාකරන විලාසය වෙනස්.

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 7 месяцев назад

      @@samithagayashan9437 වෙන්න ඇති ...අරුන් ගේ පස්සෙ යන එකෙන් උන්ගේ ගමේ ගතිය කෙසේ වෙතත් මොලේ තරම තේරුම් ගන්න පුළුවන් ....මෙච්චර දේවල් වෙලත් අර වගේ ගොබ්බ ඩයල් 2048 දී රට සුඛිතමුදිත කරනකල් බලන් ඉන්න මූසල තාරුණ්‍යයට මන් එකෙන්ම අපහාස කරන්නේ ..එච්චරයි ..

    • @PoddiNiki
      @PoddiNiki 7 месяцев назад +13

      අම්මපා ඇත්ත,වචනයක් ගලපගෙන පැහැදිලිව කතා කරන්න දන්නේ නැහැ,බොරැ පඩ ෂෝ වැලක් ඒ සුනක දේනුවගේ

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 7 месяцев назад +2

      Yes

  • @wmapbw8444
    @wmapbw8444 7 месяцев назад +34

    උපාදියක් ග්තාම ඒ හැමටම රජයේ රැකියාවක් දෙන එක රාජපක්ෂ තියරිය. ඒකෙන් උනේ රජයේ රැකියා කරන නිකමුන් බිහි විම. මොකද රජය රැකියා දුන්නාට ඒ රැකියා වලට කරන්න දෙයක් නැතිවිමයි හේතුව.

    • @kmkgpriyadarshana
      @kmkgpriyadarshana 7 месяцев назад +1

      ගන්න වැටුපට කිසිදු සේවයක් ඉටු නොකර රටට බරක් වුන තරුන උපාධිධාරීන්ගේ ඵලදායීතාවය මොකක්ද ?

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 7 месяцев назад

      ​@@kmkgpriyadarshanaඒ පිං-පඩි කප්පං ජෙප්පන්ගෙ තියරිය😂

  • @lalithachandramali9151
    @lalithachandramali9151 7 месяцев назад +28

    අසමත් වුනා කියන්නෙ ජන්දෙ පරාද වුණාට අසමත් උනත් අවස්ථාව තියනවා කියන්නෙ පරාද වෙච්චඑකාටත් ජනාධිපති වෙන්න පුලුවන් උණ එකටයි

  • @samaravickrama2703
    @samaravickrama2703 7 месяцев назад +12

    චුයින්ගම් බේුස්ලට් වොක්ස්වැගන් දීපු එකා දැන් කතා කරනව ස්මාට් කෘෂිකර්ම ගැන නොදකින් විතරක්

  • @lalithkumara2429
    @lalithkumara2429 7 месяцев назад +3

    මරු ලස්සනයි රගපැම ආයෙත් ඇදපල්ලා සන්තොසයි

  • @nandanakodikara2170
    @nandanakodikara2170 7 месяцев назад +38

    මේ ඇවිල්ල ඉන්න අයගෙන් වැඩිහරියක් මුන්ට චන්දෙ දෙන්නෙ නෑ. බලපල්ලා උන්ගෙ මූණු.

  • @npp.malimawa
    @npp.malimawa 7 месяцев назад +12

    මුළු රටම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් කරමු. දේශපාලකයන් අයදුම්කරුවන් කරමු. ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර තෝරාගමු. ඔවුන් පසුපස රස්සා ඉල්ලා බඩ නොගාමු.

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 7 месяцев назад +181

    බැසිල් මුදල් ඇමති අපේ රටේ ඕලෙවෙල් පේල්

    • @charith856
      @charith856 7 месяцев назад +9

      කැරිමයිනානමල්ඛැසිල්ගොටාජිවිතයගෙඩ

    • @AffectionateAcorn-te5yg
      @AffectionateAcorn-te5yg 7 месяцев назад +6

      රටත් බංකොලොත් 😂😂😂😂😂😂

    • @PiyadasaPiydasa
      @PiyadasaPiydasa 7 месяцев назад

      12😮😂​😅352@@AffectionateAcorn-te5ygu😅

    • @dineshshanaka7380
      @dineshshanaka7380 7 месяцев назад +2

      අඩෝ පව් බන් උන් 😂😂😂😂😂.. මෙහෙම කරන්න එපා සහෝ...❤

    • @manjulaekanayake4813
      @manjulaekanayake4813 7 месяцев назад +2

      ඒකනේ රටට කෙලවල හරියේ

  • @champikaperara9195
    @champikaperara9195 7 месяцев назад +33

    උපාධිදාරීන්ගේ සංගමයේ ලේකම් පව් අප්පා.රනිල් රට ගොඩ අරන්ලු. හී හී හී 😂😂😂 ඇස් ඇරපල්ලා තරුණ තරුණියනි. මාලිමාවට ජයවේවා

    • @KalumBandara-d2q
      @KalumBandara-d2q 7 месяцев назад +1

      මාලිමාවෙ මහඑකා තමයි රෙද්ද උස්සගෙනම රනිල් ගාව හිටිය බාසාවෙඩ්ඩ,

    • @prasadbuddhika8479
      @prasadbuddhika8479 7 месяцев назад

      Npp ta jayawewa

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 месяца назад

      S4ක් දාලා කැම්පස් ගිය එවූන්ගෙන් මොනවා අහන්නද බං.

  • @ShanakaPrabath-bv7ok
    @ShanakaPrabath-bv7ok 7 месяцев назад +12

    අනුරාධපුර ගව සම්පතන් තව ටිකක් ඉතුරු වෙලා ඉන්නවා වගේ..
    ආත්මාර්තකාමී එවුන් ට්කක් ඇවිත් ඉන්නේ මෙතෙන්ට අහන ප්‍රශ්න වලින් තේරුම් ගන්න පුළුවන් උන් විතරක් කෑවොත් ඇති කියලා.
    රටේ තාරුණ්‍යයේන් වැඩි පිරිසක් මේ වෙලාවේ මේ ක්‍රමය වෙනස් කරන්න අරගලක් කරනකොට මේ නිවටයෝ ට්ක රස්සා ගන්න හදනවා මුන්ට කඩේ ගිහින්...

  • @shanthidhammika8978
    @shanthidhammika8978 7 месяцев назад +47

    විදේශීය නය වාරික ගෙවලවත් නැතිව ආයිත් ජනාධිපති වෙලා මේ ලමයි අසරණ කරන්නද හදන්නේ?

  • @shanthidhammika8978
    @shanthidhammika8978 7 месяцев назад +176

    ජෝකර් ලමයින්ට දේශපාලනය කරන්න එන්නලු.

    • @piyalkumara5013
      @piyalkumara5013 7 месяцев назад +6

      OKA MERUNATH SIRIKOTHA DALA YANNE NEHE KALAKANNI PONNAYA

    • @milroyanthony63
      @milroyanthony63 7 месяцев назад +6

      අනේ ද කියන්නේ .... චික් විතරක්

    • @agnesfernando5381
      @agnesfernando5381 7 месяцев назад

      0​@@piyalkumara5013

    • @wdmprabath5018
      @wdmprabath5018 7 месяцев назад +1

      ණය අරගෙන රට යථාතත්වයට පත්කරාට බොහොම ස්තූතියි 😅

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 7 месяцев назад +45

    ඔය ඉන්නේ ඕනෑතරම් 8 වත් පාස් නැතිව පාර්ලිමේන්තුවෙ ...ගොන්නු ඉන්නකම් අපිට හොඳයි 🇱🇰🇱🇰🇱🇰

  • @ashanfernando8130
    @ashanfernando8130 7 месяцев назад +12

    නිල් පාට සුදු මල් තියෙන ලස්සන ගෑණු ළමයෝ මේක දැක්කොත් Comment please because you made my day තරහවෙන් මේක බලපු මට සිනහවක් දුන්නට Thank you.. මොකද මේ මී හරකා කියන ඒවට හිනා වෙන්න ඔයාට පුළුවන් උන නිසා That is my girl 🥰 i like you ♥️ 🇱🇰 UAE🇦🇪

    • @sanuli...4661
      @sanuli...4661 7 месяцев назад

      ඒකට නෙවෙයි හිනා උනේ screen eke එයාව ම දැක්ක නිසා 😂

    • @ashanfernando8130
      @ashanfernando8130 7 месяцев назад

      @@sanuli...4661 ඒ ඔයාද??

    • @ashanfernando8130
      @ashanfernando8130 7 месяцев назад

      @@sanuli...4661 කොහොම උනත් නොහිතන මොහොතක හරි එහෙම උනේ හරිම වෙලාවට මොකද මනුෂ්‍යයෙක් ගේ දුකක් දන්නේ නැති ළමයින්ගෙ අධ්‍යාපනයට බොරු කරල චන්දය ගන්න මේ වගේ අමනුෂ්‍යයන් කියන ඒවට හිනා උනේ වත් නැත්නම් වැඩක් නැහැ..😌

    • @efectofrelax9732
      @efectofrelax9732 7 месяцев назад +1

      ගොන්නු යකෝ රස්සාව කරල ගොඩ යන්න බැ...ඔය මහ එකා කිව්ව වගේ ස්කිල් එකක් හදාගෙන ඒක බිස්නස් එකක් බවට පත් කරගෙන හීන ජය ගනිල්ල..තාම 8-5 මානසිකත්වෙන් මිදිල..

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl 7 месяцев назад +9

    මිනිස්සුගේ දුක මුන්ට විහිලුවක්

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 7 месяцев назад +36

    පුනරුත්ථාපනය නොවුන කොටස..

  • @lakshmanananda8253
    @lakshmanananda8253 7 месяцев назад +15

    මෙක තමයි මෙ රටට වෙලා තියෙන කරැමය .හොරැ හදපු රටක් ලොවෙහි නැත .රැවටීම අවසන් .

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 7 месяцев назад +99

    මේ සෙට් කරලා ප්‍රශ්න අහන කට්ටිය..,

  • @IndarniMenike
    @IndarniMenike 6 месяцев назад +9

    කිසි දිනක ඡන්දයකින් දිනන්න බැරිවුන මේ වගේ කෙනෙක් වටා එක් වන මේ තරුණපරපුරට ඇත්තටම සත්‍ය තේරුම් ගන්නබැරිද

  • @deferenceconcept5117
    @deferenceconcept5117 7 месяцев назад +6

    Niwan suwa labewa

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 7 месяцев назад +73

    අසමත් වුනා කීයන්නේ තෝපීවගේ හෝරෑරෑලක් මේරට මංකොල්ල කෑවා කීයන ඒකට

  • @viloetnammuniarachchi1817
    @viloetnammuniarachchi1817 7 месяцев назад +30

    ගම සමග පිළිසදර පාර්ට් 2

  • @lesliesilva2495
    @lesliesilva2495 7 месяцев назад +62

    ඔබ්තුමා හරියටම හරි. නැති නම් පාර්ලිමේන්තුවේ බොහොමයක් fail වුනු අය. නමුත් උන් ඔක්කොම හොඳට සල්ලි ගොඩ ගහගෙන ඉන්නවනෙ. නේද.

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 7 месяцев назад +1

      Exactly

    • @Peraliya
      @Peraliya 7 месяцев назад +2

      උං තමා සියලුම රැකියා වලට පත්වීම් දෙන්නෙ.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 7 месяцев назад

      VIP ජෙප්පො වගේ😊

    • @dhammikarock
      @dhammikarock 7 месяцев назад

      😂😂😂😂

  • @namalprageeth
    @namalprageeth 7 месяцев назад +4

    ජනාධිපතිතුමා කියන එක හරි,
    තරුණයො ඉගෙනගෙන අලුත් දේවල් කරන්න ඕන. තනියම ඉදිරියට යන්න ඕන.
    හැමදේම නිකන් අරන් පුරුද්ද තමයි මේරටේ මිනිස්සුන්ට තියෙන්නේ.
    මමත් උසස් පෙළ වෙනකන් විතරයි ඉගෙනගත්තෙ. දැන් මගෙම ව්‍යාපාරයක් තනියම පොඩියට ගොඩනගල අද පොඩි වාහනයක් අරන් සාමාන්‍ය ජීවිතයක් ගෙවනව අවුරුදු 29දි.
    උපාධිය වෙනකම් ඉගෙනගෙනත් තවත් රස්සාවත් හොයලදෙනකන් බලන් ඉන්න තරුණයො ගැන කණගාටුයි.
    ඔච්චර ඉගෙනගෙනත් තේරෙන්නෙ නැද්ද, ආණ්ඩුව දුවන්නෙත් රෝලෙන්. පෝලිම්වල ඉදල බඩුගත්තෙ ටික කාලෙකට කලින්.
    අනික අද ආණ්ඩුවේ ගෙවන පඩි සති දෙකටත් ජීවත්වෙන්න මදි. Ebey එකේ කොස්කොල වික්කත් ඊටවඩා හම්බකරන්න තිබ්බ.
    මේ රටට මෙහෙම නොවෙයිද මෙහෙම වෙද්දි

    • @madurox284
      @madurox284 7 месяцев назад +1

      ❤❤❤Akd ❤❤❤Akd

    • @diretdisco
      @diretdisco 7 месяцев назад

      @@madurox284akd karay paka 😂

  • @NihalPriyashantha-z5u
    @NihalPriyashantha-z5u 6 месяцев назад +8

    නොදකින් අපේ රටේ නිවට බයාදු තාරුණ්‍යය .....

    • @PemaRajapaksha-eo1hr
      @PemaRajapaksha-eo1hr 5 месяцев назад +1

      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃ටිකක්....

  • @dpw-un2ql
    @dpw-un2ql 7 месяцев назад +44

    බටලන්ද ජයවේවා මේගමන අපි හැමෝම මාලීමාව මාලීමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා එන් පි පි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

    • @dianaperera9634
      @dianaperera9634 7 месяцев назад +3

      1971 & 1988/89 marapu aya kohomada

    • @milroyanthony63
      @milroyanthony63 7 месяцев назад +1

      බටලන්දත් එක්කද

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 7 месяцев назад

      ​@@dianaperera9634 බට ලන්ද jvp කාරයො ද අනේ පල පල

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 7 месяцев назад

      ​@@vidanagamageyasapala9433JVP THAMAI YAKO APE SEEYAWATH MARUWA.. AHINSAKA MANUSSAYEK..UMBALATA DENAESTA WADA EAHA BEEBAN

    • @nandasiripadipperuma3871
      @nandasiripadipperuma3871 7 месяцев назад

      Npp pu thama

  • @padmini1542
    @padmini1542 7 месяцев назад +59

    රටේ කැලි කැලි විකුණනවා මේ ලමය් දන්නෙම නැතිද අනේ කාලේ වනේවාසේ

    • @nalinrangana8136
      @nalinrangana8136 7 месяцев назад

      මොකක්ද විකුණුවේ

  • @awimala24apura71
    @awimala24apura71 7 месяцев назад +14

    අවශ්‍යයෙන්ම කළයුතු දෙය තිබියදී එය නොකර ආතල්ගෙන තවදුරටත් වැනසෙන ලංකාව.
    දේශපාලකයෝ ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා බල තණ්හාවෙන් ඒ ණයවලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. දේශපාලකයන්ගෙන් ආධාර ලැබූ මෙ රටවැසියෝ අවස්ථාවාදී දේශපාලන දේශද්‍රෝහීන්ගේ ඇම ගිලපු නිසා ආර්ථිකය පිරිහී රට බංකොලොත් විය. තවදුරටත් මොවුන්ගේ ඇම කන තමන්ට ම අනාගතයේ නැවත ඒ වා වමාරන්නට, ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථියක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. එය නවීන තාක්ෂණය යොදා මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    අද ජීවත් වෙන්නට නොහැකිව දරුවන් සමඟ දිවිනසා ගන්නා ජනතාවක් ඇති කල්හි පළමු කොට බඩ ගින්නට යමක් නොකර වටිනාකාලය කාබාසිනියා කරන ගුණනුවණ පිරිහෙන නාට්‍යසංගීත
    ප්‍රසංගාදීය වර්ධනය කරමින් හා අධ්‍යාත්මික ගුණනුවණ වඩන දැහැමි සංස්කෘතිකාංග වලපල්ලට යවමින් මිත්‍යා නැකත් හිස්පුහු අවුරුදු සංස්කෘතිකාංග අපේ කරගෙන කටයුතු කිරීම බුද්ධිමත් වෙයි ද.

  • @w.w.chaminithushari4254
    @w.w.chaminithushari4254 6 месяцев назад +7

    ඇත්තටම මේ ලමයාta නිවේදනය ඉස්සෙල්ලම කියලා දෙන්න ona. වේදිකාව පාවිච්ච් කරන හැටි කියලා දෙන්න

  • @SamithBuddika-u1l
    @SamithBuddika-u1l 7 месяцев назад +8

    උපාදි දාරින් මෙහෙම නං අනික් උන් ගැන හිතාගන්න පුලුවන් 🤨
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ හැම එකාම සොච්චම් පඩියකට රජයෙ රැකියාම හොයන්නෙ කියලා 🤔

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 7 месяцев назад +22

    ගම සමඟ සංදර්ශනය අංක 2

  • @BandulaHemachandra-l6i
    @BandulaHemachandra-l6i 7 месяцев назад +19

    "විනෝද සමය" පරාදයි.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 7 месяцев назад +23

    නැවත ඉපදුනු රනිල් හොඳට රඟපානවා. මෝඩ හරක් රැලක් තාමත් මේ අපතයින්ට රැවටෙනවා කියන්නේ අපේ රටට මොන අනාගතයක්ද

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 6 месяцев назад +3

    අසමත් වුණයි කියන්නෙ මහත්තයෝ තමන්ගේ කලිසම බිමට වැටීම නවත්තගන්න බැරි ගානට තමන්ගේ ඉන්නට තද වෙන ගානට කලිසම හදාගන්නවත් බැරිවීම තමයි මං දන්න තරමින් නම්

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 3 месяца назад +1

    අසමත් අය පාර්ලිමේන්තුවට

  • @benfernando6418
    @benfernando6418 7 месяцев назад +28

    මේක නියම චන්ද ගුන්ඩුවක්... මේ ළමයින්ව නියමෙටම අන්දල තියෙනව.. කීයක් දුන්නද දන්නෙ නැහැ මේ මීටිමට සහබාගි වීමට.... මට හිතාගන්න අමාරුයි ඇයි මේ ළමයි "තුමා", "ඔබතුමා" නමින් ආමන්ත්‍රනය කරන්නේ??? අපේ ළමයින්ට පලමුවෙන්ම කොන්ද කෙලින් තියාගෙන කථා කිරීමට උගන්වන්න අවශ්‍යයයි... අපේ මුලු ඉදිරි පරපුරම අගාධයකට ඇද දමලයි තියෙන්නෙ....

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 7 месяцев назад +4

      රටේ ජනාධිපතිතුමාට ගෞරව කරලා ආමන්ත්‍රණය කරන්න ඕන කියලා බුද්ධිමත් උගත් ළමයි දන්නවා. ඒක කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.

  • @Cartoon-pw1ks
    @Cartoon-pw1ks 7 месяцев назад +88

    උපාධිධාරීන් වැඩී නම් බටලන්ද වගේ තැනක් ඉක්මනින් පටන් ගමු..

    • @JAYAVI_BOSILU
      @JAYAVI_BOSILU 7 месяцев назад +2

      Oyalath enna asahithey🌝

    • @chanakrumesh6431
      @chanakrumesh6431 7 месяцев назад +1

      නියම කථාව.

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 7 месяцев назад +1

      ඔයා තමයි ඉස්සර වෙලාම අරන් යන්නේ එතෙන්ට

    • @Cartoon-pw1ks
      @Cartoon-pw1ks 7 месяцев назад

      @@JAYAVI_BOSILU he he

    • @sadahamtvchannel915
      @sadahamtvchannel915 7 месяцев назад

      comment eka සුපිරි මිනිස්සු තාමත් කියනවා meya හොඳයි lu 😢😢😢

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 месяцев назад +143

    මේක ඇතුලේ මයික් දෙන්නේ රනිල්ගෙ සංවිධායකයෝ විසින් මෙම ස්ථානයට දාපු කඩේ යන තරුණ තරුණියන්ටද.?

    • @kathikasiriwardena8251
      @kathikasiriwardena8251 7 месяцев назад +7

      Ow

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 7 месяцев назад +7

      මාලිමාව සෙට් එක මයික් දෙන්නේ අනුරට විරුද්ධ අයට ද..

    • @prasaddullewa719
      @prasaddullewa719 7 месяцев назад +5

      Mun හදන රටවල් .
      Walapayai ගොඩ payai

    • @channabuwanaka5885
      @channabuwanaka5885 7 месяцев назад

      ​@@samurdhisamaradiwakara9904මාලිමාව මෙතනට ගාවගන්න එපා

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 7 месяцев назад +9

      ඉය්ය්ය්යා....කවුද ඒ එනාවුන්ස් කරපු girl ....භාෂා හසුරවීම අන්තිමයි

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 6 месяцев назад +4

    මේ මගේ රට හරක් ගොඩක් රනිල් ලොකුම හරක් අනේ මගේ රටට බුදුන්ගේ සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා

  • @ManjulaRathnayake-r5y
    @ManjulaRathnayake-r5y 7 месяцев назад +2

    හැම එකාම තම තමන්ගේ ආ 13:21 ත්මාර්ථකාමී අදහස් පවසනවා. එකෙක් පුශ්න අහනවා අනිකා පුශ්නවලින් මග අරින්න හදනවා. මේක තමයි එදත් අදත් හෙටත් ලංකාවේ දේශපාලනය.

  • @Malife12
    @Malife12 7 месяцев назад +10

    හරි ඉතින් මෙහෙම හිතන තරුනයො ඉන්න රටක මෙහෙම වෙන එක සාදාරනයි

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 7 месяцев назад +18

    පව් මේ අසරන ලමයි.....රනිල් ගේ ප්‍රතිපක්ති වත් දන් නැ තුව ඇවිත් ප්‍රශ්න අහනවා...රනිල් කියන්නේ ඉන්න රාජ්‍ය් සේවකයොත් ගෙදර යවනවා කියලා...ඉතින් මේ ලමයින්ට සාදරනයක් ඉටු වෙයිද????😪😪😪😪

  • @samanthajayawickrama3911
    @samanthajayawickrama3911 7 месяцев назад +126

    කෙඳිරි ගගා ඇවිදින සීයා කෙනෙක් රට හදයි කියලා හිතාගෙන ඉන්න තරුණ තරුණියෝ පව් බං.

    • @wmllsiri143
      @wmllsiri143 3 месяца назад

      පප ලයිය බාර ඇරන් රට කොරන්න එපැයි. හිගන සමාජවාදියො. මේ නාකිය තමා රට තමා ගොඩගත්තෙ. මොහු තරුණ කාලෙ තරුණයින් වෙනුවෙන් කල දෑ දන්නැද්ද?

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 месяца назад

      මෝඩයන්ට පව් කිව්වට වැඩක් නැහැ බං

    • @IsankaDilrukshi-i2g
      @IsankaDilrukshi-i2g 3 месяца назад

      මේ තවම බත් පැකට් එකට කහින උපාධිදාරියෝ.😂😂😂🤬🤬🤬🤬🤬🤬

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 месяца назад

      @@IsankaDilrukshi-i2g අඩෝ මචං එහෙම කියන්න එපා රුපියල් 500ක් වත් දෙන්න ඇති

    • @kalukumi2826
      @kalukumi2826 2 месяца назад +1

      බයවෙන්න එපා. සීයාට කුඹුරු හාන්න බැරි උනාට හරක් ටිකක් දම්මලා ඒ වැඩේ කරවන්න ඕඩර් එක දෙන්න පුලුවන්.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 7 месяцев назад +3

    රනිලටත් පුකෙනුත් හිනා ⁣මේ වගේ ගොන් කැරියෝ ඉන්න රටක් පාලනය කරන්න හම්බුනාට😂

  • @ddmm7359
    @ddmm7359 7 месяцев назад +4

    ස්තිර කරාට කමක් නැ වැඩ කරන අය බදවා ගත්තට කමක් නැ බේ බද්දෝ ටිකක් බදව ගෙන රටම කැවා රැකියා ලක්සේ කියලා පිනට පඩි ගන්න කොටසක් ඉන්නවා වැඩ කරන ටිකකුත් ඉන්නවා දේසපාලනේන් නැතුව වැඩ කරන සෙට් එකක් ගන්න හොන කුඩු කාරයො ගන්ජා කාරයො විනයක් නැති උන් සහ ගරැ කරන්න දන්නේ නැති සත්තු ටිකක් අරන් තියේන්නේ අපරඩේ සල්ලි පබයන්ට පඩි දේනවා වගේ

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 7 месяцев назад +122

    යකෝඋබලට වහල්ලුවාගේ ජීවත්වෙන්නද ඔනේ මුන් ඔයනාඩගම් නටන්නේ උබලව ගොනාටඅන්දන්න වේනලැබෙන දෙයක්නේ දරුවනේ ඕකාට රැවටෙන්න එපා

    • @antonybenroymiranda766
      @antonybenroymiranda766 7 месяцев назад +4

      Wedak ne

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 7 месяцев назад +7

      Thwa baila ahana harak innawa.

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 7 месяцев назад +6

      අනුන්ගෙන් කන ලපය ට ද එතකොට රවටේන්න ඕනේ..

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 7 месяцев назад +7

      ​@@samurdhisamaradiwakara9904අනුන්ගෙන් කන්නේ පකටද බල්ලෝ physics 1st class degree එකක් තියාගෙන , 😂😂😂අනික පක්ශයට අරමුදල් ලැබෙන විදි ,හම්බකරන ආකාරය ප්‍රශ්නයක් උබට තියෙනවනන් නඩු දාපල්ලකෝ, උබලගේ ආන්ඩුනේ බයියෝ 😂😂😂

    • @wasanthisilwa8864
      @wasanthisilwa8864 7 месяцев назад

      ​@@samurdhisamaradiwakara9904ahema kiyala muuwada aye janadipathi karanne ban

  • @socloseto3933
    @socloseto3933 7 месяцев назад +16

    සම්පූර්ණ ඇත්ත.
    බැංකු මංකොල්ල කෑම
    ස්ත්‍රී දුෂණය
    මීණි මැරීම කුඩු ගංජා බිස්නස් කරන්න
    කිසිම උගත් කමක් අවශ්‍ය නැත..
    තොපේ උපාධිය ගහගනින් පස්සේ පැත්තේ මේ වගේ පල් හොරේක් ගෙන් දියුණුවක් ගැන කතා කරනවා.
    රට ජාතිය ආගම විනාශ කරපු පරයන්
    රනිල් මහින්ද සිරා ප්‍රේමදාස මුන් කාලකණ්නි මිලේච්ඡ ත්‍රස්තවාදීන්

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 7 месяцев назад +44

    රනිල් මහතත්.ස්ථිර නැත .2042 බලමු.ඔයාල ස්ථිර කරන්න

  • @karuherath6153
    @karuherath6153 7 месяцев назад +1

    Vinoda samya penwana obata thanks

  • @dumindakumara1540
    @dumindakumara1540 5 месяцев назад +1

    සියලු කමැන්ට් වලින් දකින්නේ රිනාත්මක සිතුවිලිය.සාමාන්‍ය පෙල අසමත් සිසුන් සදහා අනාගතයට හොඳ තෝතැන්නක් ලබා දුන්නේ ජනපති රනිල් මහතා සහ අකිල විරාජ් මහතාය.රටේ අ/පො/සා/පෙල අසමත් දු දරුවන් හට උපාදිය දක්වා සමාන(N,V,Q)4සිට 7දක්වා යාමට අවස්ථාවක් වෙනුවෙන් කල අමිල මෙහෙවර ගැන සොයා බලා වගකීමෙන් අදහස් ඉදිරි පත් කරන්න.

  • @janubole9026
    @janubole9026 7 месяцев назад +21

    දුන්න ප්‍රශ්න වලට පිටින් අහන්න එපා කිව්ව ඕයි!

  • @ramyawijenarayana9380
    @ramyawijenarayana9380 7 месяцев назад +44

    ඉගෙන ⁣ගත්ත විභාග පාස් කරපු ටික රට යයි අනිත් තොපි වගේ උන් තමයි මේ රටට ඕනේ ඔය226 ට වැජබෙන්න රටේ මෝඩයෝ තමයි මුන්ට ඕනේ

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 7 месяцев назад +17

    මෙ රට හදන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.මොක්කුද බන් මුන් කපියවු තනකොල තොපිට ඒවත් හොද වැඩියි.

  • @migarakosala2264
    @migarakosala2264 5 месяцев назад

    රටෙි මහා පාලකයට රටෙි මිනිස්සු ජොක් එකක් විතරයි හනේ රටට බුදු සරණයි කවදා හැදෙයිද රටක්

  • @lasantha5988
    @lasantha5988 7 месяцев назад +1

    70 /80/ 90 දසක වල හිටපු කොල්ලෝ කෙල්ලෝ නිසා තමයි මේ විදියට හරි රට තියෙන්නේ..... මුන් වගේ උන් එදත් හිටෙයනම් sooryi තමයි 😁😁😁😁NPP ආණ්ඩුව වක් පත් කරගනිවූ ❤️❤️❤️❤️

    • @PasinduJayarathne
      @PasinduJayarathne 7 месяцев назад +1

      Jeppo බලයට enne naaa.එකට dukata kiyana kavi

  • @RanaweerageWijesiri-eg4kd
    @RanaweerageWijesiri-eg4kd 7 месяцев назад +23

    මේ පවතින ජරාජීර්ණ දේශපාලන ක්‍රමය පවතින තුරු රටේ තරුණ පරම්පරාවට අනාගතයක් නොමැති බව දරුවන්ට තේරෙන්නේ නැද්ද ?

  • @sunilshantha1170
    @sunilshantha1170 7 месяцев назад +91

    පෞඋ හරකුන් ගොඩක් ඉන්නවා තනකොල අවශ්‍ය

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 7 месяцев назад +6

      ඇයි අර ලපයගෙ පක බලන්න විතරද යන්න ඕණා

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 7 месяцев назад +1

      ​@@slsandilgamimgtwo123 මේ ඉන්නෙ එහෙම හරකෙක් 😂

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 7 месяцев назад

      පුන්නකුත් දෙන්නෝන තණකොළ විතරක් දීල මොලේ හැදෙන්නෙ නෑ 😂

  • @neviltudor1733
    @neviltudor1733 7 месяцев назад +88

    මෙහෙමත් මෝඩ මිනිස්සු තවත් ඉන්නවා ද ?????? ඔය මිනිහා කියන්නේ බොරු කියලා , මේ මීහරකුන් දන්නේ ම නැද්ද ,,

    • @dineshshanaka7380
      @dineshshanaka7380 7 месяцев назад +1

      මචන් මේකයි... 😊😊😊😊 අදහස් දැක්කුවට අවුලක් නෑ .. මී හරක්ට මොකුත් කියන්න එපා.. සත්තු පව්😂😂

    • @wijekoonprakash
      @wijekoonprakash 7 месяцев назад +1

      මේ වගේ උන් තාම ඉන්නවා ද දුකයි මේ රට ගැන 😔

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 7 месяцев назад +1

      Tawath gon katha ahala satutu weyau.

  • @sankaudaya341
    @sankaudaya341 5 месяцев назад +1

    තරුණයින්ට නායකත්වය දෙන්න ඕනි වයසට ගිය අය නෙවෙයි.. වයසක අය අනුශාසකත්වය දිය යුතුයි.. නමුත් නායකත්වයට සුදුසු නැත... තරුණ ජීවිත ගණනාවක් විනාශවෙන්න වගකිව යුතු රනිල් කොහොමත් තරුණයින්ට ගැලපෙන්නේ නෑ..

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 6 месяцев назад

    උපාදි.දාරි.ගුරුතුමිය කියපුකතාව.නියමයි .ඇත්ත කතාකරන්න.බයවෙන්න.එපා.විසදුමි.ලැබෙනව.අනිවාර්යයෙන්ම

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 7 месяцев назад +188

    අසමත් උනා කියන්නෙ කලිසම පුකෙන් ගැලවී පාත්විමයි

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 7 месяцев назад +59

    මට කවුරු හරි දන්න කෙනෙක් කියන්න ආයෙ මේ වගේ වැඩසටහනක් තියෙන දවසට කොන්ද කෙලින් තියන්න අහන්න ගොඩක් දේවල් තියෙනෙවා

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 7 месяцев назад

      Ela, bro. Dekak dala Palayan ethakota kabba Umbata Singithi Athal ekak dei

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 7 месяцев назад +1

      Nochchyagama pare nangi Ali thamai yanne.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 7 месяцев назад

      දන්නේ නැහැනෙ , නැතිනමි අනිවාර්යයෙන්ම කියනවා ....

  • @sanathjanaka5957
    @sanathjanaka5957 7 месяцев назад +280

    තොපි තරැනයෝද රටවිනාෂ කරපු මේ පිංපියාට පුකදෙන ලැජ්ජයි 😤😤😤

    • @yehendheera9864
      @yehendheera9864 7 месяцев назад

      රට විනාශ කරේ රනිල් ද ගොනෝ.

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 7 месяцев назад +11

      රට විනාශ නොකරපු දේශපාලඥයෙක් කවුද කියපල්ලකෝ ඉන්නේ

    • @chandranisuraweera6226
      @chandranisuraweera6226 7 месяцев назад +7

      Yes

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 7 месяцев назад

      රනිල් නොහිටින්න ඔහේ පෝලිං වල මැරිලා..මොකක්ද රනිල් කරපු විනාසෙ..තරුණසේවා සභාව හදපු එකද..තරුණයෝ අතට තුවක්කුව දුන්නු ජෙප්පෝ නෙමෙයිද රට විනාශ කලේ..

    • @channabuwanaka5885
      @channabuwanaka5885 7 месяцев назад +1

      ​@@thakshidesilva-z7sපරන කතා වැඩක් නෑ අළුතෙන් හිතන්න බලන්න

  • @migarakosala2264
    @migarakosala2264 5 месяцев назад

    රටට බුදුන්ගේම සරණයි කවදා රටට සෙතක් වෙිද

  • @udithasampath9123
    @udithasampath9123 4 месяца назад

    Smart කෘෂිකර්ම ය කරන්න සමාජවිද්‍යා දේශපාලන විද්‍යාව, සාහිත්‍ය උපාධි ධාරී න්

  • @sampathk1212
    @sampathk1212 7 месяцев назад +49

    අපෙ පරම්පරාවෙ කියන්නත් ලැජ්ජයි මුන්. නාකි හොරුන්ගෙ පස්සෙ යනවා තවත්. ස්ටේජ් එක උඩ ඉන්නෙ මුගෙ සපත්තු ලෙවකන උන් ටික. 🤣🤣🤣

  • @AjithDilani
    @AjithDilani 7 месяцев назад +39

    මට පෙන්නේ මෙි මොංගල් තරැන තරැනියන් පිරිසක් දෙපාපියන්ට බෙහෙත් දෙන්න අමතක වෙලා හදපු වුන ටිකක් කතා කරන්නවත් බැහැ හරියට

    • @samithagayashan9437
      @samithagayashan9437 7 месяцев назад

      යකො අපහසයකට නෙවේ අනුරපුර මිනිස්සු කතා කරන විලාසය

    • @malajayawardhana9977
      @malajayawardhana9977 7 месяцев назад +2

      බලන්න මේ ලමයි විහිලුවට වගේ ඇවිල්ලා ඉන්නේ මට හිතෙන්නේ රනිලා රවට්ටන්න වගේ

    • @malajayawardhana9977
      @malajayawardhana9977 7 месяцев назад +2

      මුන් ඔක්කොම අනුරාධපුරයේ ද ..උබලා දායි එක් එක අංශවලට බලන් හිටපල්ලා. ජනාධිපති දන්නෑලු උතුරු මැද පලාත දන්නෑලු..😢

  • @roshananthony4610
    @roshananthony4610 7 месяцев назад +17

    අසරණවෙලා ඉදගෙනත් ගරැ ජනාධිපති ,ගරැ ජනාධිපති කියකියා දණින් වැටෙකවා..
    තාම වික්‍රමසිංහලව මෙවුන්ට විස්වාසයි.
    රක්ෂා දුන්න ගමන් ආයෙ රනිල් ඕන කියයි .

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 7 месяцев назад +1

    Fm නාලිකා නිවේදිකාවක් වගේ. බුදුසරණයි මගේ රටට

  • @chamilanelum8175
    @chamilanelum8175 3 месяца назад +1

    රනිල් ජනපතිට ජය

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 7 месяцев назад +17

    විභාග ෆේල් විම ජන්දයෙන් පැරදීමත් අතර වෙනස කුමක්ද කියල ප්‍රශ්න යක් අහන්න

  • @nayanaliyanage9529
    @nayanaliyanage9529 7 месяцев назад +22

    අනේ උඔලට තරුණයන් /තරුණියන් කියල කියන්න පුලුවන්ද ? රනිල පස්සෙ ගියොත් උඔලට රැකියා හම්බ වෙනව 2048. හා හා හා 😂 😂

  • @uddiwickram
    @uddiwickram 7 месяцев назад +9

    තරැනයින් ගෙ බුද්දිමත් බාවය ගැන හරි දුකයි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 7 месяцев назад +2

    විභාගයක් අසමත් උනාට මොළේ අසමත් නැ.මොළේ වැඩ කරනවනම් හරියටම හරි

  • @alessiacarte9763
    @alessiacarte9763 7 месяцев назад +3

    මේකට තව ටික දවසකකින් අන්සබාගේ හැදෙනවා දරුවනේ

  • @vipulavip6094
    @vipulavip6094 7 месяцев назад +30

    නිකන් හිතෙන්නැද්ද බලීයක් අරිනවා කියලා පිස්සු බන් මුන්ට

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 7 месяцев назад +38

    තනකොල කාපල්ලා. මෙිසැරේවත් බොරැ කාරයන් ගෙන් රටගොඩ ගන්නට අවංකව වැඩ කරන පැහැදිලි මිනිසුන් ඉන්න තැන ට ජන්දෙ දිපල්ලා .

  • @mudithakumarasingha-vw7yd
    @mudithakumarasingha-vw7yd 7 месяцев назад +36

    උතුරුමැද විතරද ගවයෝ ඉන්නේ

    • @kuruppunh942
      @kuruppunh942 7 месяцев назад +3

      දක්කගෙන ආවෙ සේමයා😊

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 7 месяцев назад +1

      Hamathanama

    • @smbandara7915
      @smbandara7915 7 месяцев назад +1

      උතුරු මැද වොක්ස්වගන් කර්මාන්ත ශාලාවක් දමයිද දන්නහ මේ ඉන්නා සැමට බ්‍රෙස්ලට් දෙනවා තමයි හොද රගදක්වනවට

    • @prasadbuddhika8479
      @prasadbuddhika8479 7 месяцев назад

      Mun kohada ban rajarata da

  • @priyanthadeepal2434
    @priyanthadeepal2434 7 месяцев назад +1

    පක්ෂය වෙනුවෙන් ජීවත පූජා කලවුන්ගේ,...පවිල්වල අයට උපකාර කොට..යුතුකම ⁣ඉටුෙනාෙකාට..රටකම.පුරවැසියන්ට..කොහේ කරන්නද?

  • @mohamednadheer8215
    @mohamednadheer8215 7 месяцев назад +1

    Onema perasnayak Anura Kumara disanayaka Sahodàrya gen Shanna Hariyt utharaya dei malimavata jayavewa