This is touching my heart♡! Cause I'm In love with my hubby, When you say "pathuman bida dama oba noya hidinam.. sitha pura na welennam...." I felt it.. This is remembering me my past! Yesterday was our fourth year anniversary.. I know he loves me more.., The journey was so conclusive thoug he was always with my breath! If you notice this.., Harshana, ILU so much♡♡!!
අගය කලෙත් අඩුපාඩු පෙන්වා දුන්නෙත් ඔබ වැනී ආදරණීය හිතක් ඇති මනුස්සයෙක් පමණි .ආදරෙයි ඒ හැමෝටම 🔥
Aiye me sinduwa mage channel eke uplaod karanna awasara denna puluwanda
SL Journey original artists lage nisa meka epa malli..mage neme ne 🤷♂️
@@SahanLiyanage96 hari aiyee
❤❤❤
Highnotes thawath choooooooottak touch unaanan...
Eth danena vidihata oya eka paarin kiyala wage,
Join karala mix karala na wage...
Lassanai
පුදුම වේදනාවක්,පුදුමාකාර දුකක්,පුදුමාකාර ආදරයක් ඇති වෙනවා මේක අහද්දී.............අපි ආදරේ කරන තරම්ම ඒ කෙනත් අපිට ආදරේ කරනවා නම්.....ඒ ආදරේ කොච්චර සුන්දර වෙයිද????
Hm
Ane ow ane oy wednwmi mth widinne
Hmm 🥺
Ai bahutharayk me wedanawa widinne 😳😶 balan yaddi ape therimai waradi API wagema apita adare karana kenk labunanm hri......eth badim ehm na🙂
හම්ම් ඒක ඇත්ත 🥺🥺😔
සැරින් සැරේ ඇවිත් මේ සිංදුව අහනවා...
කදුලු එනවා අහන හැම පාරම
සද සේ බැස නොයා මගේ ලොවේ රුදේනනම්... ❤️❤️❤️❤️❤️❤️❤️
එදා කදුලු අද තාමත් ගලනවා ඇස් වලින්...... ජිවිත කාලෙම... ආයෙත් ඔහූ එනකම්ම.....
කදුලේ දුක දරා ඔබේ නමින් හිදින්නම් ❤️😔
aka nm atta yaluwa
Hm
ලස්සනයි 😔😔
2024 අහන set එක මේ පැත්තට
❤
Mamath ahuwa❤
2024/10/25
අඩෝ පට්ට ආ.. ආදරෙයි. තවත් ඉස්සරහට මීට වඩා පට්ට සින්දු ඕන.. ❤️❤️❤️❤️❤️ මේක පට්ට .
👻👻👻
Kuppaya🖤🖤🖤
Kuppiya 🔥💞
Pudumayi neda is a great work of u☺🔥 congradulations for your all future plans and take care🤗
👍
හිතක් එක්ක හිරි වැටිලා යනවා... 💓 ... මාරම ලස්සනයි කටහඩ... සුබ පැතුම් ඔයාගේ අනාගතේට....😊👍
Hmm
Niyamayi.patta
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසා කරපු සින්දුවක් නැවත මතක් කරලා දුන්නා අයියේ ඔයා ❤️🙈
මං මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා තව ටික දවසකින් මගෙන් ඈත දිහාවකට යනවා...😔මේ සින්දුව අහන හැම වෙලේම එයාව මතක් වෙනවා..ඇඩෙනවා...ලොකු විශ්වාසයක් තියනව එයා මාව දාල වෙන ක්‍රනෙක් ලගට යන එකක් නෑ කියලා...🌍❤️ love you babe🥺🌍❤️
තව පැය ටිකකින් 🥺🙇♂️🌸
එයා හිටියද
ඔයාගෙ voice එකනම් පට්ට...👌
ඒ voice එකටම හරියන female voice එකකුත් හොයාගන්න ඉක්මනටම.... සුපිරි වැඩක් දෙන්න පුලුවන් වෙයි අනිවා
mn inno hode😌
තාමත් සිංදුව අහනවා ❤️🥰
හිතට දැනෙන voice එකක් ❤️😍
😍😍😍🔱
සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේනම්
කඳුලේ දුක දරා
ඔබ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ...
රැඳෙන්නම්...
මියෙන්නම්...❤❤
මේකට ඇඩෙන්නෙ ඇයි බන් 🥺
I felt it..❤
😊❤
සිරාවට original එකට වඩා පට්ට ❤️ Keep It Up Brother 🤟
හුගාක් ආදරණීය කටහඬක්
ලස්සනට remake එක කරල තියනව 🤩😍😍
තවත් ලස්සන සින්දු ඉදිරියට කරන්න ❤️
තනිවචනෙන් කියනවා නම් "පිස්සුවක්" ❤😌
පබළු teledrama theam song✌
නියමයි අද දැක්කෙ ඒ කාලෙ අසවෙන්ම බලපු කතාවක් ❤❤❤පබලු මර ලස්සනට කියනවා 🎉🎉🎉🎉 භවනවක් වගෙ හිත නිවනවා අයියා ඔයාගෙ කට හඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි. බුදු සරණයි සියලු දෙවි රැකවරණයි.
හරිම ලස්සන හදවතට අඬ ගහන්න පුලුවන් කටහඬක්.....ඇඬෙන අතීතෙකට යන සින්දුවක්...2022😢
*_🌹⃝✥⃟☺️අහසේ කොච්චර තරු තිබ්බත්✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ හිත යන්නෙම ආඩම්බර සඳට😒࿔⃝༒⃝❤️_*🤧
🥲💕
Aniwarenmaa 🥺😍
එ සද හිම් උනාද ♥️
🥺❤️
ඔඊඊඊ මෙහෙම අඩවන්න එපා ඔඊඊඊඊඊඊ😭😭😭😭😭😭😭
😕
කොතෙක් ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන සින්දුවක්, ඔයාගෙ voice එකත් ගොඩක් ලස්සනයි.. 😊
උබත් සහන් ලියනගේ.. මාත් සහන් ලියනගේ....😂
හැබයි උබේ වොයිස් එක😍❤❤
😌hy sahan liyanage
@@avishkakulathilake646 How is this 🤔
♥🙂 SL
ekama namai,akama wasagamai.maru🤗😁
❤️
මේ සිoදුවල ලස්සන දැන් තියෙන මල් සිoදු එක්ක බැලුවම කොච්චරනම් හිතට දැනෙනවද❤️
අනිවාර්යයෙන්ම ♥️
සද සේ බැස නොයා හරිම ලස්සනයි ආකර්ෂණීය
හදවතට කතා කරන හඩක්... දොරගුලු ලා තිබු ආදරේ යලි මතකෙට එන්න තරම් හිතට දැනුනා... ගොඩාක් ලස්සන යි....😍😍🌹🌹🌹❤❤❤
ලයාන්විත කටහඩක්.ලස්සනයි ගොඩක් මිතුර.
සද සේ බැස නොයා...💕මගේ ලොවේ හිදීනම් ..
End of the 2022. තාම ඇගේ හිරිගඩු පිපෙනව මේ සිංදුව අහද්දි🔥❤
ලස්සනයි අයියේ ඔයාගේ වොයිස් එක😍😍😍 අහන්න එපා වෙන්නෙත් නෑ 😋😋😋
කටහඬ නම් භාවනාවක් 🥺🌟🙈❤️.ඒ කටහඬ නිසාම cover songs තවත් ලස්සනයි 🤗❤🥺😘.
අනිවාර්යයෙන්ම 🥺
ලස්සන .ගිතයක්......😃😃😃😃😎😎😎😎😄😄😄🎖️️🎖️️🎖️️🏆️
❤️❤️❤️❤️❤️❤️ලස්සනයි ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි යි හැමදේම හැම බලාපොරොත්තු වක්ම සාර්ථක වේන්න ඕනේ 💐💐💐💐💐💐💐
සැරෙන් සැරේ ඇවිත් අහලා යනවා ❤❤
මන් පිස්සු වැටිලා ඒකට...සුපිරි අයියේ
Rashmi Prabha Bandara කොතනද පිස්සු වැටුනේ😂
Voice ek nm භාවනාවක්❤️✨️🥺
ආසම කොටස "සොදුරුයි ආදරෙ හිමි උනා සේ දැනේ ඔබ සදා.. 🥰💕" .... ලස්සනයි
හැමදම රෑට අහනව ඒත් තාම එපා වෙලා නෑ 😍😍
හිතට තදීන්ම වැදුනා 😔😔😔😔☹️
Original එකට වඩා ලස්සනයි බං ❤️🎸 proud of u buddy... good luck 👍👍👍
Voice එකනම් භාවනාවක් වගේ ♥️✨️ හැමදාම අහනවා සිංදුව 🎧🤗 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🌝✨️ හැමදාම එකම විදියට දැනෙනවා 🤗♥️✨️
වාව් නියමයි හිත නිමිලා ඔලුවේ පස්න නැතිවේලා යනවා 😍 2021
ටික් ටොක් එකෙන් දැකලා ආවේ.කටහඬ මාරම විදියට ෆීල් වෙනවා.❤❤
ලස්සනයි ගොඩක් 🌈❤️
Love is the answer පේජ් එකෙ කටහඩ අහලා හොයන් ආවෙ
ඇහුවා සැනසුනා 😍❤️
අයියා තමුසෙගෙ වොයිස් එක..... එයාගෙම වගේ.....😶 මාව ඇඬෙව්වා ඕයි..... සත්තයි භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... 🥀🍂
මොකක්ද ඕයි තමුසෙගෙ බාසාව 😂
@@CGRCOOL 🤣😂
Sirawstama
@@CGRCOOL 😂
😂
ඒ කටහඩ.භාවනාවක් වගේ.මාරම ලස්සනයි ♥️
Ow 🥺
පැතුමන් බිද දමා ඔබ නොයා හිදී නම්.......සිත පුරා මා වෙලෙන්නම්... දෑස සෙ රකින්නම්.....
ගොඩක් ලස්සනයි යි කියනවා මාර ලස්සනයි හිතට දැනුණා හැම බලාපොරොත්තු වක්ම් ඉස්ට වේන්න කියා ප්‍රාර්ථනා කරනවා 💛💚💚💚💚💛❤️❤️❤️👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼ලස්සනයි 👌🏼👌🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼තාව විඩ්යෝ එවන්න🌸🌸🌸
ගොඩාක් ආස කරන ගීයක්....
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි රසවින්දනයට මෙසේ ගැයුවාට. සුබම සුබ පැතුම් ඔබට 💐
ලස්සනයි සහන් අයියේ.... ලස්සනයි ගොඩාක්.. 😊😊😊
♥️♥️♥️❤️♥️♥️♥️ගොඩක් ලස්සනයි යි හිතට ගොඩක් දැනුණා ❤️💛💛💚💚💚💞💞💞💞💕💕💖💖💙💙🌹🌹🌹💐💐👍🏼💗💗💗🌸🌸😘😘😘👌🏼👌🏼ආදරේ යි කට හඩ මාර 👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼ලස්සනයි යි🌷🌷🌷🌷🌷තාව විඩ්යෝ එවන්න ගොඩක් ලස්සනයි හිත නිවනවා ♥️❤️💛💛💛💚💞💞💕💕🌷💖💖💙
අඩියෙන් අඩිය ඉදිරියටම යන්න සුභ පතනවා සහන් අයියා💯✔ හරිම මිහිරි කටහඬක් මං අහපු😍 අදත් අහනවා එදා වගේම🖤
අයියෙ orijinal song එකටත් vadaa ලස්සනයි හිතට මාර විදිහට වදිනවා...
අඩුපාඩුවක් නැ ඒත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ඉදිරියට දිරිමත් වේවා නොසිතූ අන්දමට ,සුබ පැතුම් සුබ දවසක් වේවා ගුඩ් ලක් 💞💞💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි ....💗💗💗💗
කදුලේ දුක දරා ..
ඔබ නමින් හිදින්නම් ..🥺☺❤❤❤❤❤
සුපිරිම VOICE එකක්.💖💖💖👍👍👍👍👍💥💥
මේ සිදුවනම් සුපිරියක් ❤
පබළු drama ekati song ekati dekata asaai...ane e kale 📚☺️❤️
Godak lassanaei bro ❤❤❤❤
ඔබේ දැසේ........... රැදෙන්නම්😍😍😍😍😍
Patta
රැවටෙන්නෙ නැති ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනෙ .ගොඩක් අය හිතන්නෙ තමන් ගැන විතරමනේ.
I'm in love with his voice 😍🙊 congratulations dr...
Hi😍😍😍😍😍😄😄😄😍🔱
අදටත් අහනවා❤️
හිතටම වදිනෝ ලස්සනයි සින්දුව මාව වෙනම ලෝකෙකට ගෙනියනෝ🌼 ✿✿✿✿✿✿✿❀
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ....😫❤
ඔරිජිනල් එකට වැඩිය නම් සුපිරි. නියමයි. ජය වේවා......
හැමදාම අහනවා ඒ සින්දුව මාර විදිහට හිතට වදිනවා අයියෙ ... ඒ හඩ මාරම ලස්සනයි හිතේ පතුලටම දැනෙනවා ඒ හඩ ... බුදුසරණයි අයියෙ ..... ඔයාට ඔය විදිහටම ඉස්සරහටත් හිතට දැනෙන්න සින්දු කියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...
මම ආසම සිංදුවක් හරිම ලස්සනයි.❤️
හිතට දනෙන music 🎶 ekak
සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැදේනම්
කදුලේ දුක දරා
ඔබෙ නමින් හිදින්නම්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණීය හඩක ආදරණීය මතකයන් හිතේ රන්දන සිංදුවක්......
අනෙ 😔😔
ඒ සින්දුව 😍😍😍😍😍
කටහඬ නම් මාරම ලස්සනයි.සුපිරියි❤❤🔥🔥.
ඒක අහන්න මෙච්චර පරක්කු උනේ අැයි මං....භාවනාවක් වගේ💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි අයියේ ❤️ best of luck👍
Good morning 🙃
ඔයාගෙම සිංදුවක් කරමු අයිය දැන් . ආසම voice එකට ඔයාගෙ. 😘😘😘😘😘😘❤
ඒ කාලයට නැවතත් ඔබ මා අරන් ගියාට ඔබට ස්තූති.🙏 Very Nice Voice.I will continue to be a fan of yours.Do good things.
Mage mulu jiwite me sinduwa
පුජනිය .උතුම් .ආදරය.....විදිමක්.මිස.විදවිමක්.නොව..ආදරය.මනසින්.පමනක්.විද.ගන්න...🌐🌏🌎🌍🌝🌝🌝🌝🌝🌝
ගොඩක් ලස්සනයි ❤❤😍💐
Actually proud of u.this voice makes loving feelings hardly.sahan weldone❤ and adicted to your music and voice.stay blessed..🤴
අද තමයි සෙට් වුනේ. 15 පාරක් විතර ඇහුවද කොහෙද ❤️🎶
පබලු මල් මාවතේ ..
ඔබෙ දෑතේ වෙලී..
අැවිදන් යන්න අැත්නම් ..
පෙර වගේ ..👌
2010 pabalu baluwada?
❤️👌✨️
@@Bruh-ys3sx ඔව්
@@sandunfernando7478 ☺️❤
@@ruu-og6jd යං ඇව්දන් 🙃
අදටත් මේ සිංදුව අහනවා 🖤
පබළු කතාව යද්දි දුවගෙන එනවා සින්දුව අහන්න තාමත් අසාවෙන් අහන සින්දු වලින් එකක් ❤❤👌
හිතට.වැදුන.මාරම.සින්දුවක්.😋
අහම්බෙන් අහුවුනේ ඔන්න මාත් ඇහුවා..
ඔබෙ දෑසේ..
රැදෙන්නම්..
මියයන්නම්..
❤❤❤❤
😊😊
ලස්සනයි ගොඩක්
ගොඩක් ලස්සනයි අයියේ සින්දුව
Hi
සදසේ බැස නොයා මගේ ලෝවේ රෑදේනම්.....
කදුලේ දුක දරා ඔබේ නමින් හිදින්නම්.....💗💗💗💗
20/05/12
ඉන්නම් බැස නොයා සදහටම කැමති නම් ඉතින් 🙃
ඒ කටහඩ 💖❤️
සද සේ බැස නොයා 😥😍
හරිම ලස්සන කටහඬක්
කදුලේ දුක දරා ඔබ නමින් හිදින්නම්..
ඔබෙ දෑසේ ඇදෙන්නම්..
මියෙන්නම්..🥺
Dukin ai 🥺
මාරම ලස්සනයි කටහඩ ❤️ ගොඩාක් දවස් ඉදන් අහන්නේ සින්දුව . එත් comment කරේ නැහැ 🙄 දැන් comment නොකර ඉන්නම බැහැ . මේක අහන අහන පාර ඇස් වලට කදුලු එනවා 🙄❤️
එ තරම් ලස්සනයි 🥺🥺
සිංදුවේ පද වැල් voice එක නිසා ගොඩක් හිතට වැදුනා.ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න.wish you all the best!
Hi
එක දිගට සිය පාරක් විතර ඇහුවත් එපා වෙන් නෑ💝
Hi ♥️
harima adaraniya kata hadak malli.. keep it up..
මං ආසම සින්දුව 🌼
This is touching my heart♡! Cause I'm In love with my hubby, When you say "pathuman bida dama oba noya hidinam.. sitha pura na welennam...." I felt it.. This is remembering me my past! Yesterday was our fourth year anniversary.. I know he loves me more.., The journey was so conclusive thoug he was always with my breath! If you notice this.., Harshana, ILU so much♡♡!!
හිතක් නලවන්න පුලුවන් හඬක් කියන්නෙ වචන දෙකක් නැහ් පිස්සුවක් අයියේ ඒ කට හඬ නම් ❤❤❤
My favourite voice. All the best. 👍