Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිසිම බරක් තිබුනෙ නැති, smart phone ලග තිබුනෙ වත් නැති ඒ සුන්දර අතීතය මතක් උනා.😢
ඒ කොල්ලගේ කටහඩ හදවතටම දැනෙනවා වැඩී❤
තිළිණ අයියේ අපිට ඕනේ ඔයාගෙන් මේ වගේ සින්දු.ඔයා ටිකක් රැල්ලට යන සින්දුම කරන්න එපා. ඔයාට ලොකු ටැලන්ට් එකක් තියෙනවා කෝඩු ආකාසේ,ආයෙමත් ආදරෙන්,සද සේ,අනුත්තරා නාට්‍යයේ සින්දුව,මදහස් පාලම වගේ එකිනෙකට වෙනස් වැඩ ටිකක් ඕනේ.🙌🙌
අනිවාර්යයෙන් ඉදිරියේදී ලස්සන සිංදු අහන්න පුලුවන්. ගොඩක් ස්තුතියි
මේ සිංදුව අහද්දි දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ 🎵🎧♥️
මටත්
Yep 🥺♥️
Mama meka ahana hama welawakama eya gawa inne.. api kochara athin hitiyath me sinduwa ahana hama mohothakama eya mage issaraha innawa wage danenawa🥺💛🐷🐮Thanks kasun aiye❤
😢
💔🥺
මම ඉස්කෝලේ යන කාලේ මේ සින්දුව මුලින්ම ඇහුවේ. තාමත් ඒ කාලේ වගේම ආසයි මේ සිංදුවට❤
Eka atta
මුල් ගායනයට වඩා මේකෙනම් අමතුම එකක් ඕයි තියෙන්නෙ❤.කතාව ටිවී එකේ යන කාලෙත් වසංගතයක් වගේ බෝ උනේ දැන් අවුරුදු 10කටත් වැඩී .ලව් එකක් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නැති ඒ කාලේ අපි බැලුවෙම පිස්සු වැටිලා 😍😇
සින්දුව වගේම සුපිරි කතාවක් පබළු ආසාවෙන් බලපු කතාවක් පොඩිකාලේ
2024 අය කෝ බලන්න🥺❤🌚🥺
❤❤
😁😍❤️
😋🤭❤️😍😘
March 22 කලුවර රාත්‍රියක තනියමලොකු දුකක් හිතේ තද කරගෙන 🥺
@@ahinsaahinsa307 ම්ම්ම්ම්😪😪
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 😍😍😍
මේ සිංදුව නිසා අවුරුදු 13කට පෙර අතීතය මතක් වුනා.පබළු කතාවේ official song එක.
me to
" 💎....🌹පබළු🌹.... 💎 " ඒ කතාව නම් හදවත් සොරාගත් ආදරණීය කතාවක් .......❤ " සඳ ☁️🌙☁️ සේ බැස නොයා" ...... 🌼 සෝන්ග් එක අහනකොට හිතට දැනෙන ෆීලින් එකනම් කියන්න තේරෙන්නේ නෑ.....😍ඒ තරම් මේ සෝන්ග් එක පිස්සුවක් 😍
ඉස්සර අම්මා එක්ක ඉදගෙන බලපු ආසම කතාවක් තමා ඉතිම් පබලු කියන්නේ....🥰🥰🥰 මන් නම් ගොඩක්ම බැලුවේ හැබැයි හොනට් එක බලන්නයි......❤️🥺🥰🥰 තව කට්ටිය ඉන්නවද බයික් එක බලන්නම මේ කතාව බලපු කට්ටිය.....🥰🤭❤️👻
mmm..mth ehmyi
ow ah mt majick e bike eka dakiddi issr
Oo innawooo 🥰😁
තිළිණ අයිය කරපු ආසම සිංදුවක් ❤️ අලුත්ම විදියකට ලස්සන හඩවල් දෙකකින් 🌹
Oyth cover ek krnnko malli a song ekta
ගොඩක් ස්තුතියි
Ane me wage thawa lassana sindu thiyenawanam kiyannako
මං වගෙ බූට් එකක් කාපු වෙලාවට අහන්න ඕනී එකක් මේක 😞💔 අවංකවම මේක අහනකොට දන්නෙම නැතුව ඇඩෙනවා 😭 දැනෙන්න තියෙන උපරිම තැනට දැනෙනවා 😫
කෝ බලන්න 2023 බලන අය🥺😍🙏🥺
Inno..
oo❤
💗
🎧❤
අවුරුදු ගානක් ගියත් මේ feel එක එහෙම්මමයි 2023 වෙලත් තාම එ රසට ආසයි 🥹🥹❤️ මෙ වගෙ hit වෙන ඒවා දැම් හැදෙන්නැ.
බාවනාවක් ❤❤
මාර ලස්සන පිස්සුවෙන් වගේ අහන සින්දුවක් හැමදාම අහනවා මේ සින්දුව මාරම ලස්සනයි ❤️😘
aniwa .......................
මේක නම් පිස්සුවක් 🥺💗🌹
සද සේ බැස නොයා මගේ ලොවේ රැදේනම්...කදුලෙ දුක දරා ඔබ නමින් හිදින්නම්..🎉❤❤Miss u aiyesarinda
ඉස්සර ආසම කතාව පබලු...විශ්වට පිස්සු වැටිලා ඉදියේ..බෙනා මාමා මැරෙන්ස්කන් අමතක වෙන්නෑ❤❤❤
මේ සින්දුවත් එක්ක ඉස්සර තිබ්බ ලස්සන අතිතයට ගියා 😍❤️😍❤️😍❤️
Pabalu kathawe theam song ekne
.@@gimpara3996 v
2024ත් අහනව තාමත් පිස්සුවක් ..🥰🥰🥰
තනිකරම පිස්සුවක් ❤️
💗💗
2023. 09 මාසෙ මේ සින්දුව හොයන් ආපු මන් වගෙ තව අය ඉන්නවද 🥺🌻💗
ඉන්නවා🙋
🤚
මං❤
Mm innawa 😢
මම
Congratulations..Thilina Ruhunage Ayya.😍Thush Favorite
Thank you for make me lovely lyric video
පබලු පට්ට කතාව සින්දුවත් ලස්සනයි ❤️🔥
Kthawath lssanai 🤗
එයයි මායි ආසම සින්දුව යාලුවෙලා ඉන්න කාලෙ කාලෙ දෙන්නම එකට ඇහුවා.....තාමත් එයා අහනවා ඇති එයාට මේ comment එක පෙනුනොත් ඇති මං තාම එයා වෙනුවෙන් බලන් ඉන්නවා කියන්න පුලුවන්නම් මේ comment එක pin දාන්න 🥲
මේක නම් පිස්සු සිංදුවක් 😫❤️
සින්දුවේ රසය විතරක් නෙවෙයි පොඩි කාලේ මතකත් මතක් වෙනව. අපි 3දි 4දි වගෙ ගියේ මේක
මං මේ සින්දුවේ ආසම කොටස තමයි " පිනී මල් මාවතේ ඔබේ දෑතේ කියන කොටස".. 🥺❤️ ඒ කටහඩ හරිම ලස්සනයි ❤️✨️...
මේ සිංදුව අහද්දි මතක් වෙන එයාට මං ගොඩක් ආදරේයි ❤❤❤❤ ...
හිතට මාර විදියට දැනෙනවා මාරම ලස්සන සින්දුවක් 😍😍😍😍
මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම විස්තර කරන්න තේරෙන්නෑ 🥺❤
Sirawatama❤
පරණ ගීතයට ගහන්න ගීතයක් නෑ 👌👌👌
100% aththac
සින්දු, ටෙලි ඩ්‍රාමා දෙකම😊
2024 අහපු සෙට් එක කො❤️🥺 0:20
❤
🌝💗
හරිම ලස්සනයී සින්දුව 🌼✨️🌼♥️💖2023 දි අහන අය කෝ බලන්න👇
Yep ♥️🥺
@@gimpara3996 🤗🤭😊❤️
💓😭patta
දුක හිතනවා බන්😓😍
Song eka ahana gamn ❤
හදවතටම වැදුනා 🤗😘🌹❤️ තිලින අයියා ❤️ මේ මියුසික් නම් හැගීම් අව්ස්සනවා මාර විදියට කියන්න වචන නෑ ☺️🌸 තිලින රුහුනගේ 💪 ජය වේවා අයියේ ❤️
Mmmm............♥️🥺
සඳසේ බැස නොයා මගේ ලොවේ රැදේනම්..කඳුලේ දුක දරා ඔබ නමින් හිදින්නම්...🖇💜💐Miss You Sudu💜💐🥺
Lassanai ❤
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺😇
මේ සෝන්ග් එක කොච්චර අහුවත් එපා නම් වෙන්නෑ..💔😔 මේ සෝන්ග් එකහ ඇහෙද්දී එයවා මතක් වෙනවා 🙂💔
දවසට එක පාරක් අහනවා❤
හදවතට දැනෙන සිංදුවක් ♥️
Mn mage jiwithe dinanna asama dream eka ..mge panatath wada mn mg dream ekata adareiii .. love you pera ❤❤❤❤🥺🥺
❤2025❤ ඔබෙ දෑසේ..රැදෙන්නමි....මියෙන්නම්..😢❤
ඒයාගෙත් ආසම සින්දුවක් මේක.. ඒත් එයා දැන් මගේ ගාව නෑනෙ😢.ආදරෙයි මගේ අයියේ(k).... මතකද ඉස්සර අපි දෙන්නත් එක්ක මේ සින්දුව කියනවා❤
මොහොතකට හැමදේම අමතක වෙලා ඈතින් ඉන්න එයා මං ගාව ඉන්නවා වගේ දැනෙනවා..🥺 මේ සිංදුව ඉවරවෙනවට පොඩ්ඩක්වත් මං ආස නෑ එවෙලෙට. ආයේ ආයේ අහනවා.. මං ආදරෙයි ළමයෝ🐮🐷💛
මගේ ආසම සින්දුව.හැමදාම අහනවා.😍😗🌼🤗
2024 අහන අය කෝ බාවනාවක් වගෙ මේ සිංදුව🥺
තාමත් අහනවා... කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🙂❤
හදවතට දැනෙන පට්ට සින්දුවක්
එයාගෙත් ආස සිංදුව එත් අද අපි නෑ එත් මම මේ සිංදුව අහනවා😊
සමහර සිංදු තිබ්බා අපේ ජිවිතේ දුකටම වදින දේවල් 2023 09 මාසේ තාමත් අහන මං 🥺😔
පබළු බලපු උන් ඉන්නවද
Mn
Nathuwa
Mn🥰
Math
Ooooo
පබුලූ 🌝🍂
ITN eka ekale pissuvak ❤❤
ලස්සනයි ගොඩක් මන් ආස සිංදුවක් 💗
2024 අදටත් මේ සින්දු අහන්න හිතෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැ…🌹
මන් ආසම සින්දුව 2022 ටත් අහනව
වචන හදවතටම දැනෙනව
Math 🥺❤
Hadawathata denuna lassanama sinduwak.2023 th ahanawa
Ada 2023.05.26.... Me denuth
Asama ❤
අපේ ජීවිතය තුල ලද ස්වර්ණමය නිර්මාන...❤❤❤❤❤
මේ සින්දුව අහන කොට හිතට මාර දුකකුත් එක්ක ආදරයක් ඇති වෙන්නෙ 😢❤
හැගීම් අවුස්සන සිංදු 💯
2009-2010 සුන්දර කාලය❤😢
Hornet song ❤
සනසන්නම්, සැනසෙන්නම් ❤✨️ 💌💞
Mama aasama song ekak.Eth mul gayana wage feel une na remake eka....
මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... හරිම ලස්සන සින්දුවක් ❤️❤️❤️
පබළු Ep 1 Telecast උනේ 2010/6/21 සඳුදා ඊට කලිං අලුත් කතාව ගැන හඳුන්වාදීමක් කරනවා ඉස්සර ITN එකේ ඒක ගියේ 2010/6/18 . මේ සිංඳුව Upload කරලා තියෙන්නෙ , කතාවෙ 1st episode එක TV එකේ ගිය දවසෙමයි ❤
පබළු ❤️
මේ සින්දුව ලස්සනයි හරි අමුතු ෆීලින් එකක් එන්නේ අහද්දී 🖤
Kohedooo thani una wage danuna e tharam lassanaiii 🥰🙂❤️🔥
That blissful youth beautifued by these music and teledramas❤️❤️❤️❤️
Sanduni Ishara🥺එයා අහන්න ආසම එක
Kochchara ahuwath epa wenne ne....lassana voice ekak 🧡
මරැ 🥺❤️
Ko balanna 2024 balana aya 🕊️🌼🍃
අතීතය මතක් උනා 😢❤
ඒක හරි පුදුම කාලයක්
ඒ අස්සට පොඩි දුකකුත් එනව ..සුපිරි සිංදු ව
💫Still masterpiece ❤️🔥😌
still favourite😍😍😍😍
patta lassanai song eka
Woww 🥺 harima lassanaiii🤧❤
සිත පුරා මා වෙලෙන්නම්..,💛🌼
Wow ❤❤❤
Owa ep wen ew newe❤
මෙ සින්දුව අදටත් අහද්දි කෙනෙක් මට මතක් වෙනව මෙ සින්දුවමගෙ har tuch කලා 🥺🙂❤️🩹
2024 ahana mn 💕💕💕
Fb එකෙ වීඩියෝ එකක් දැකලා ආවෙ මේක ආයෙ අහන්න
maath
ane e link rk dennko
Maru song eka......❤🌍
2090අහන සෙට් එක ලයික් කරන්න කෝ එතකන් ඉදීද දන්නෑ මන් මැරිලා දැන් 😂❤
😂😂
එතකන් ජීවත් වෙලා හිටියොත් අහනවා
@@srinathsuriyarachchi9364 අඩෝ අඩෝ 😆
🤭♥️
mn ahnw me
පිනිමල් මාවතේ ඔබේ දෑතේ වේලි ඇවිදයන්න ඇත්නම් පෙර වගේ...සොඳුරැයි ආදරේ හිමි වුනා සේ දැනේඔබ සදා ❤සඳ සේ බැස නොයා මගේ හදේ රැදේ නම්.....
2025 අහන අය කෝ 😌💗
Hornet පිස්සො ටික මේ කොනට 💙
ලයික් 1ක් දාලා යන්න...කුහක වෙන්න එපා
ඇත්තටම ලස්සන සිංදුවක්❤
කොච්චර ඇහුවත් එපාහ් වෙන්නෙ නෑ 😫
කිසිම බරක් තිබුනෙ නැති, smart phone ලග තිබුනෙ වත් නැති ඒ සුන්දර අතීතය මතක් උනා.😢
ඒ කොල්ලගේ කටහඩ හදවතටම දැනෙනවා වැඩී❤
තිළිණ අයියේ අපිට ඕනේ ඔයාගෙන් මේ වගේ සින්දු.ඔයා ටිකක් රැල්ලට යන සින්දුම කරන්න එපා. ඔයාට ලොකු ටැලන්ට් එකක් තියෙනවා කෝඩු ආකාසේ,ආයෙමත් ආදරෙන්,සද සේ,අනුත්තරා නාට්‍යයේ සින්දුව,මදහස් පාලම වගේ එකිනෙකට වෙනස් වැඩ ටිකක් ඕනේ.🙌🙌
අනිවාර්යයෙන් ඉදිරියේදී ලස්සන සිංදු අහන්න පුලුවන්. ගොඩක් ස්තුතියි
මේ සිංදුව අහද්දි දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ 🎵🎧♥️
මටත්
Yep 🥺♥️
Mama meka ahana hama welawakama eya gawa inne.. api kochara athin hitiyath me sinduwa ahana hama mohothakama eya mage issaraha innawa wage danenawa🥺💛🐷🐮
Thanks kasun aiye❤
😢
💔🥺
මම ඉස්කෝලේ යන කාලේ මේ සින්දුව මුලින්ම ඇහුවේ. තාමත් ඒ කාලේ වගේම ආසයි මේ සිංදුවට❤
Eka atta
මුල් ගායනයට වඩා මේකෙනම් අමතුම එකක් ඕයි තියෙන්නෙ❤.කතාව ටිවී එකේ යන කාලෙත් වසංගතයක් වගේ බෝ උනේ දැන් අවුරුදු 10කටත් වැඩී .ලව් එකක් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නැති ඒ කාලේ අපි බැලුවෙම පිස්සු වැටිලා 😍😇
සින්දුව වගේම සුපිරි කතාවක් පබළු ආසාවෙන් බලපු කතාවක් පොඩිකාලේ
2024 අය කෝ බලන්න🥺❤🌚🥺
❤❤
😁😍❤️
😋🤭❤️😍😘
March 22 කලුවර රාත්‍රියක
තනියම
ලොකු දුකක් හිතේ තද කරගෙන 🥺
@@ahinsaahinsa307 ම්ම්ම්ම්😪😪
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 😍😍😍
මේ සිංදුව නිසා අවුරුදු 13කට පෙර අතීතය මතක් වුනා.පබළු කතාවේ official song එක.
me to
" 💎....🌹පබළු🌹.... 💎 "
ඒ කතාව නම් හදවත් සොරාගත් ආදරණීය කතාවක් .......❤
" සඳ ☁️🌙☁️ සේ බැස නොයා" ...... 🌼
සෝන්ග් එක අහනකොට හිතට දැනෙන ෆීලින් එකනම් කියන්න තේරෙන්නේ නෑ.....😍
ඒ තරම් මේ සෝන්ග් එක පිස්සුවක් 😍
ඉස්සර අම්මා එක්ක ඉදගෙන බලපු ආසම කතාවක් තමා ඉතිම් පබලු කියන්නේ....🥰🥰🥰 මන් නම් ගොඩක්ම බැලුවේ හැබැයි හොනට් එක බලන්නයි......❤️🥺🥰🥰 තව කට්ටිය ඉන්නවද බයික් එක බලන්නම මේ කතාව බලපු කට්ටිය.....🥰🤭❤️👻
mmm..mth ehmyi
ow ah mt majick e bike eka dakiddi issr
Oo innawooo 🥰😁
තිළිණ අයිය කරපු ආසම සිංදුවක් ❤️ අලුත්ම විදියකට ලස්සන හඩවල් දෙකකින් 🌹
Oyth cover ek krnnko malli a song ekta
ගොඩක් ස්තුතියි
Ane me wage thawa lassana sindu thiyenawanam kiyannako
මං වගෙ බූට් එකක් කාපු වෙලාවට අහන්න ඕනී එකක් මේක 😞💔 අවංකවම මේක අහනකොට දන්නෙම නැතුව ඇඩෙනවා 😭 දැනෙන්න තියෙන උපරිම තැනට දැනෙනවා 😫
කෝ බලන්න 2023 බලන අය🥺😍🙏🥺
Inno..
oo❤
❤❤
💗
🎧❤
අවුරුදු ගානක් ගියත් මේ feel එක එහෙම්මමයි 2023 වෙලත් තාම එ රසට ආසයි 🥹🥹❤️ මෙ වගෙ hit වෙන ඒවා දැම් හැදෙන්නැ.
බාවනාවක් ❤❤
මාර ලස්සන පිස්සුවෙන් වගේ අහන සින්දුවක් හැමදාම අහනවා මේ සින්දුව මාරම ලස්සනයි ❤️😘
aniwa .......................
මේක නම් පිස්සුවක් 🥺💗🌹
සද සේ බැස නොයා මගේ ලොවේ රැදේනම්...
කදුලෙ දුක දරා ඔබ නමින් හිදින්නම්..🎉❤❤
Miss u aiye
sarinda
ඉස්සර ආසම කතාව පබලු...විශ්වට පිස්සු වැටිලා ඉදියේ..බෙනා මාමා මැරෙන්ස්කන් අමතක වෙන්නෑ❤❤❤
මේ සින්දුවත් එක්ක ඉස්සර තිබ්බ ලස්සන අතිතයට ගියා 😍❤️😍❤️😍❤️
Pabalu kathawe theam song ekne
.@@gimpara3996 v
2024ත් අහනව තාමත් පිස්සුවක් ..🥰🥰🥰
තනිකරම පිස්සුවක් ❤️
💗💗
2023. 09 මාසෙ මේ සින්දුව හොයන් ආපු මන් වගෙ තව අය ඉන්නවද 🥺🌻💗
ඉන්නවා🙋
🤚
මං❤
Mm innawa 😢
මම
Congratulations..
Thilina Ruhunage Ayya.
😍Thush Favorite
Thank you for make me lovely lyric video
පබලු පට්ට කතාව සින්දුවත් ලස්සනයි ❤️🔥
Kthawath lssanai 🤗
එයයි මායි ආසම සින්දුව යාලුවෙලා ඉන්න කාලෙ කාලෙ දෙන්නම එකට ඇහුවා.....තාමත් එයා අහනවා ඇති එයාට මේ comment එක පෙනුනොත් ඇති මං තාම එයා වෙනුවෙන් බලන් ඉන්නවා කියන්න පුලුවන්නම් මේ comment එක pin දාන්න 🥲
මේක නම් පිස්සු සිංදුවක් 😫❤️
සින්දුවේ රසය විතරක් නෙවෙයි පොඩි කාලේ මතකත් මතක් වෙනව. අපි 3දි 4දි වගෙ ගියේ මේක
මං මේ සින්දුවේ ආසම කොටස තමයි " පිනී මල් මාවතේ ඔබේ දෑතේ කියන කොටස".. 🥺❤️ ඒ කටහඩ හරිම ලස්සනයි ❤️✨️...
මේ සිංදුව අහද්දි මතක් වෙන එයාට මං ගොඩක් ආදරේයි ❤❤❤❤ ...
හිතට මාර විදියට දැනෙනවා මාරම ලස්සන සින්දුවක් 😍😍😍😍
මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම විස්තර කරන්න තේරෙන්නෑ 🥺❤
Sirawatama❤
පරණ ගීතයට ගහන්න ගීතයක් නෑ 👌👌👌
100% aththac
සින්දු, ටෙලි ඩ්‍රාමා දෙකම😊
2024 අහපු සෙට් එක කො❤️🥺 0:20
❤
🌝💗
හරිම ලස්සනයී සින්දුව 🌼✨️🌼♥️💖
2023 දි අහන අය කෝ බලන්න
👇
Yep ♥️🥺
@@gimpara3996 🤗🤭😊❤️
💓😭patta
දුක හිතනවා බන්😓😍
Song eka ahana gamn ❤
හදවතටම වැදුනා 🤗😘🌹❤️ තිලින අයියා ❤️ මේ මියුසික් නම් හැගීම් අව්ස්සනවා මාර විදියට කියන්න වචන නෑ ☺️🌸 තිලින රුහුනගේ 💪 ජය වේවා අයියේ ❤️
Mmmm............♥️🥺
සඳසේ බැස නොයා මගේ ලොවේ රැදේනම්..
කඳුලේ දුක දරා ඔබ නමින් හිදින්නම්...🖇💜💐
Miss You Sudu💜💐🥺
Lassanai ❤
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺😇
මේ සෝන්ග් එක කොච්චර අහුවත් එපා නම් වෙන්නෑ..💔😔 මේ සෝන්ග් එකහ ඇහෙද්දී එයවා මතක් වෙනවා 🙂💔
දවසට එක පාරක් අහනවා❤
හදවතට දැනෙන සිංදුවක් ♥️
Mn mage jiwithe dinanna asama dream eka ..mge panatath wada mn mg dream ekata adareiii .. love you pera ❤❤❤❤🥺🥺
❤2025❤ ඔබෙ දෑසේ..රැදෙන්නමි....මියෙන්නම්..😢❤
ඒයාගෙත් ආසම සින්දුවක් මේක.. ඒත් එයා දැන් මගේ ගාව නෑනෙ😢.ආදරෙයි මගේ අයියේ(k).... මතකද ඉස්සර අපි දෙන්නත් එක්ක මේ සින්දුව කියනවා❤
මොහොතකට හැමදේම අමතක වෙලා ඈතින් ඉන්න එයා මං ගාව ඉන්නවා වගේ දැනෙනවා..🥺 මේ සිංදුව ඉවරවෙනවට පොඩ්ඩක්වත් මං ආස නෑ එවෙලෙට. ආයේ ආයේ අහනවා.. මං ආදරෙයි ළමයෝ🐮🐷💛
මගේ ආසම සින්දුව.හැමදාම අහනවා.😍😗🌼🤗
2024 අහන අය කෝ බාවනාවක් වගෙ මේ සිංදුව🥺
තාමත් අහනවා... කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🙂❤
හදවතට දැනෙන පට්ට සින්දුවක්
එයාගෙත් ආස සිංදුව එත් අද අපි නෑ එත් මම මේ සිංදුව අහනවා😊
සමහර සිංදු තිබ්බා අපේ ජිවිතේ දුකටම වදින දේවල් 2023 09 මාසේ තාමත් අහන මං 🥺😔
පබළු බලපු උන් ඉන්නවද
Mn
Nathuwa
Mn🥰
Math
Ooooo
පබුලූ 🌝🍂
ITN eka ekale pissuvak ❤❤
ලස්සනයි ගොඩක් මන් ආස සිංදුවක් 💗
ගොඩක් ස්තුතියි
2024 අදටත් මේ සින්දු අහන්න හිතෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැ…🌹
මන් ආසම සින්දුව 2022 ටත් අහනව
❤
වචන හදවතටම දැනෙනව
Math 🥺❤
Hadawathata denuna lassanama sinduwak.2023 th ahanawa
Ada 2023.05.26.... Me denuth
Asama ❤
අපේ ජීවිතය තුල ලද ස්වර්ණමය නිර්මාන...❤❤❤❤❤
මේ සින්දුව අහන කොට හිතට මාර දුකකුත් එක්ක ආදරයක් ඇති වෙන්නෙ 😢❤
හැගීම් අවුස්සන සිංදු 💯
2009-2010 සුන්දර කාලය❤😢
Hornet song ❤
සනසන්නම්, සැනසෙන්නම් ❤✨️ 💌💞
Mama aasama song ekak.Eth mul gayana wage feel une na remake eka....
මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... හරිම ලස්සන සින්දුවක් ❤️❤️❤️
පබළු Ep 1 Telecast උනේ 2010/6/21 සඳුදා ඊට කලිං අලුත් කතාව ගැන හඳුන්වාදීමක් කරනවා ඉස්සර ITN එකේ ඒක ගියේ 2010/6/18 . මේ සිංඳුව Upload කරලා තියෙන්නෙ , කතාවෙ 1st episode එක TV එකේ ගිය දවසෙමයි ❤
පබළු ❤️
මේ සින්දුව ලස්සනයි හරි අමුතු ෆීලින් එකක් එන්නේ අහද්දී 🖤
Kohedooo thani una wage danuna e tharam lassanaiii 🥰🙂❤️🔥
That blissful youth beautifued by these music and teledramas❤️❤️❤️❤️
Sanduni Ishara🥺එයා අහන්න ආසම එක
Kochchara ahuwath epa wenne ne....lassana voice ekak 🧡
මරැ 🥺❤️
Ko balanna 2024 balana aya 🕊️🌼🍃
අතීතය මතක් උනා 😢❤
ඒක හරි පුදුම කාලයක්
ඒ අස්සට පොඩි දුකකුත් එනව ..සුපිරි සිංදු ව
💫Still masterpiece ❤️🔥😌
still favourite😍😍😍😍
patta lassanai song eka
Woww 🥺 harima lassanaiii🤧❤
සිත පුරා මා වෙලෙන්නම්..,💛🌼
Wow ❤❤❤
Owa ep wen ew newe❤
මෙ සින්දුව අදටත් අහද්දි කෙනෙක් මට මතක් වෙනව මෙ සින්දුව
මගෙ har tuch කලා 🥺🙂❤️🩹
2024 ahana mn 💕💕💕
Fb එකෙ වීඩියෝ එකක් දැකලා ආවෙ මේක ආයෙ අහන්න
maath
ane e link rk dennko
Maru song eka......❤🌍
2090අහන සෙට් එක ලයික් කරන්න කෝ එතකන් ඉදීද දන්නෑ මන් මැරිලා දැන් 😂❤
😂😂
එතකන් ජීවත් වෙලා හිටියොත් අහනවා
@@srinathsuriyarachchi9364 අඩෝ අඩෝ 😆
🤭♥️
mn ahnw me
පිනිමල් මාවතේ ඔබේ දෑතේ වේලි ඇවිදයන්න ඇත්නම් පෙර වගේ...
සොඳුරැයි ආදරේ හිමි වුනා සේ දැනේ
ඔබ සදා ❤
සඳ සේ බැස නොයා මගේ හදේ රැදේ නම්.....
2025 අහන අය කෝ 😌💗
Hornet පිස්සො ටික මේ කොනට 💙
ලයික් 1ක් දාලා යන්න...කුහක වෙන්න එපා
ඇත්තටම ලස්සන සිංදුවක්❤
කොච්චර ඇහුවත් එපාහ් වෙන්නෙ නෑ 😫