Fixed Deposit අනුපාත පල්ලෙහට -Big decline in FD rates in srilanka

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 26

  • @galiver9360
    @galiver9360 Год назад +2

    ඉඩමක්, වාහනයක් අරන් තියාගන්න එක තමයි හොඳම ආයෝජනය..

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 Год назад +15

    ඇයි උද්දමනය අඩු වෙලාද .අපේ සල්ලි ට්ක අපි අරගන්නව. පොලියටත් කෙලිනව බදු ගහල .මුන්ට හෙන හතම ගහපිය .මුන්ව ඉක්මනින්ම ගෙදර යැවිය යුතුයි .

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Год назад

    Thanks

  • @wunoth
    @wunoth Год назад

    මට colombo stock exchange එකේ කොටස් daily online trading කරන්න පුලුවන්ද?
    නිකන් binance එකේ කරනවා වගේ.

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara Год назад +2

    Dollar Billion 100 කට‍ වඩා ණය වෙච්ච රටක ඕක ඉතින් තාවකාලික 🤭

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 Год назад

    සර් මන් dfcc එකේ ගිය අවුරුද්දෙ අවුරුදු 5ට මාසෙන් මාසෙට පොලී ගන්න 20%රේට් එකට දැම්ම. මාර්තු වෙනක්න් පොලියෙන් 5%ක් කපල 3200ක් දුන්න. මාර්තු මාසෙ ඉදන් ඒක 2900ක් වෙලානෙ.5% අමතරව තවත් ගානක් කපනවද

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 Год назад +5

    Mariyan Rajapakshe Pawula Eka Ranil Rajapakshe Thieves Kaawa Ratama. 🤮 👿😡

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Год назад

    Ane monda apitama padu

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan Год назад

    Aiye toyota axio ek gana වීඩියෝ ekak gena ko plz

  • @sudharmashanthi4320
    @sudharmashanthi4320 Год назад +3

    අපි අවුරුද්ද ට දාල තියෙන්නෙ.කල් පිරෙන්නේ මැය මාසෙ.මහජන බැංකුව අපි ට ගෙවන්නේ 19%යි.අපිට පුළුවන් ද මහජන බැංකුවේ අවුරුදු 5කට FD එක අලුත් කරන්න කල් පිරෙන්න කලින්.අපිදැන් පොලිය ගන්නේ මාසිකව.ඔබතුමාගේ දැනුවත් කිරීම ගොඩක් වැදගත්.තවත් මේ වගේ සමාජ මෙහෙවර කිරීමට ඔබට ශක්තිය ධෛර්යය නීරෝගී සුවය ලැබේවා.....!!!!!

    • @mightycritic1602
      @mightycritic1602 Год назад +1

      අතරමග FD එකට වෙනසක් කරන්න ඕනෙනම් සල්ලි uplift කරලා ආපහු අලුතින්ම FD එකක් open කරන්න සිදු වෙනවා. ඒක තමයි බැංකු නීතිය. එතකොට ඔයාට ලැබෙන්නේ එදා දවසේ ක්‍රියාත්මක rates.

  • @wijegunarathna8778
    @wijegunarathna8778 Год назад

    Kumar darma senage agaud eka gena moko etta

  • @yasorashi1625
    @yasorashi1625 Год назад

    Dfcc 30% danawath wada government bank wala 25% hodai. safe. Dollar ekanam 450 wage wenawamai end of 2023

  • @salilasday8486
    @salilasday8486 Год назад

    Ayye chanden passe dollar eka 450-500atharata yanawa kiyanne atthakda?

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Год назад +1

    Peoples එකේ 24-27 අතරේ පොලියක් දෙනවා නේද අවුරුද්ද ට

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 Год назад

    Thank U so much 🌷✈️

  • @salilasday8486
    @salilasday8486 Год назад

    Contact karaganna widiyak nadda?

  • @dulikawiyanduwa479
    @dulikawiyanduwa479 Год назад

    Dfcc බැන්කුව හොඳයිද?

  • @janakakumudukumara4263
    @janakakumudukumara4263 Год назад +2

    Finance Company wala daanna epada? Mama Peoples Leasing eke daana haduwe laksh 25k. Upadesak denna puluwanda?

  • @nilantha-u5k
    @nilantha-u5k Год назад +3

    කපා ගත්තට අවුලක් නැහැ කියන්නේ පොලි ඕනා නිසා තමා සල්ලි තැන්පත් කරන්නේ. පොලියෙන් කපා ගත්තත් සල්ලි සල්ලිම තමා 😂

  • @waruna35
    @waruna35 Год назад +1

    නිවාස කුලියට දී ලැබෙන මුදල් බදු වලට ඇතුලත්ද??

  • @janakanawarathne4304
    @janakanawarathne4304 Год назад

    මූ අවබෝධයක් ඇතිව නෙවෙයි කතා කරන්නේ.

  • @nuwansameera9365
    @nuwansameera9365 Год назад

    Owa boru wada