Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි.......නියමයි.........ඕකතමයි කියන්නේ කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් කියලා.........!ස්වභාවධර්මය කියන්නේ ඕක තමයි.........!හැමදා නියං එකදා......😅😅
දනන්ජයගෙත්,කෝසලගෙත් වසන්තය නිමා විය,නිරංජලාගේ වසන්තයේ පලිගැනීම ආරම්බ විය.😊😊😊
හාමුට වඩා අමාරු බන්ඩාට .අද වෙන්නෙත් ඔය දේම තමයි 😂😂😂
දැන් නම් හරි ම ශෝක් ඔහොම තමයි කතාව ක් අවසන් වෙන්න ඕනෙ
බන්ඩගෙ කටේ සද්දෙ. අම්මෝ😅😅😅
විශ්වජිත් ගුණසේකර ,ප්‍රියන්ත සිරිකුමාර , ආනන්ද කුමාර උන්නැහැ කියන්නෙම වචනයේ පරිසමාප්තියෙන්ම අතිදක්ෂ නලුවො තුන්දෙනෙක්...අතිවිශිෂ්ට රගපෑම්..තුන්දෙනාම ඉන්නවාකියන්නෙ සුපිරියක්ම තමයි ....සුබ පැතුම් ඔබ තිදෙනාටම❤
දුකයි. දැන් ඉවර මෙන්න ළඟයිනේ තව ටිකයි
දැනුයි මන් ආවේ යාලුවනේ 🙏🥰🥰🥰❤️❤️❤️
Me kathawe script eka Maru puduma salsumak athiwa liyapu ekak...hodata balanna eka charithekata thawath wenama charithayak sambanda karana widiya...eka siddiyakata thawath wenama siddiyak sambanda karana widiya....eka episode ekak ewara karanne kuthuhalayak ekka...ewagema agata nodanee ragapana charithaya athule jeewathwena nalu nili pirisak...harima sarthaka nirmanayak❤👍
Script එක අරුණ ප්‍රේමරත්න ග්‍ර්
@fewofmany...1032 aaa Meka nawakathawak kiyala danawane neda mulin 😊.. ethuma athulu adyakshakathuma me nirmanaya pitipasse enna hamoma gema uthsahaya nisa e nirmanaya sarthaka wela thiyenwa❤️..thank you yaluwa danuwath kalata😊🌹
දැන් තමයි හොඳම හරිය..හොද මිනිස්සුන්ට වසන්තය ලබන කාලෙ
කෝ මේ මාදව
අර අපතයො දෙන්නට කෙලවෙනව පට්ට සතුටුයි.ඇත්ත ජීවිතෙත් මෙහෙම වෙනවනවම්
දැනුත් ටිකක් දුරට වෙලා නෙ.ඉදිරියට අපිට සතුටු හිතෙන දේවල් වෙයිවගේ බලාගෙන ඉමු😂
වෙනවා තමයි........පේනවා නේද දැන් රජ බලුවෙලා ඉන්න හැටි.......බලාගන්න පුලුවන් ඉස්සරහට.........💪
දැන් නම් කතාව ඉවර වෙන්න ළඟ වගේ අනේ බලන්න බලන්න ආස හිතෙන වසන්තයක්ම තමයි
ධනංඩයගේ ..කෝසලගේ නරක දසාව ලබාගෙන එන්නේ...
අනිවාර්යයෙන් එයාලට නරක අනික් අයට වසන්තය 💖💖💖💖
Ehema thamai atalodahama.🤩
Hebei me boho siduweem abhawyai natyak nisa kamak nehe.😊😊
හොඳ වැඩේ
ඇත්තටම විශ්වජිත් ගුණසේකර කියන්නේ පුදුම දක්ශයෙක්.ආනන්ද අබේනායකයන්ගෙ හැම කතාවකම ඉතාම දක්ශව රගපෑවා හැබැයි මැර චරිත. එකක විතරයි ප්‍රොපෙසර් කෙනෙක් වගේ රගපෑවෙ. අතිවිශිෂ්ඨයි ධනංජය 🎉🎉🎉
Athta
ප්‍රොපෙසර් කෙනෙක් විදිහට හිටියෙ මොකේද?
ඇයි ලොයිඩ් සුපර්
Yes he is an Excellent actor
@@nadeejay3148 චාන්දනී වයිෆ් දුව සමනලී ෆොන්සේකා. පුතෙකුත් ඉන්නව මහේන්ද්‍ර චිත්‍ර අදිනවා චාන්දනී එයා එකංක යාළුවෙනවා . මේ කතාවෙ නම මට මතක නෑ .දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. යූ ටියුබ් එකේ ලගකදි තිබුනා. මම හොයල ඔයාට නම දාන්නම්.
කරුණාකර ඉතිරි Episode ටිකත් දාන්න. හරිම ආසාවෙන් බලන්නෙ.❤️
Waiting 😊😊😊😊
ආවා මන් ❤
ආවෝ ❤❤
මාත් ආවා 😊
අපි දෙන්නම බලන්නේ දැන් නේද යාලු 😊
❤❤@@priyanthasobaniw.m529
👍🙏❤️
ගානට වෙලාවට අම්මයි තාත්තවයි එක්කයයි
👍
ඊයේ කොටස බැලුවෙත් අද 😊
ඇයි අමිමලට කියන්නෙ නැත්තෙ නිරංජලා ඉන්නව කියල
❤afanam lassanai.
කො අර එන්න එන්න කතාව බලන්න කියල වැලලෙන මෝල් ගෑනු සෙට් එකයි උන්ට කමෙන්ට් කරන් ඇබලයො ටිකයි අද නෑ
❤
ධනංජය 😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤
අද නියමයි.... මාර සතුටක් දැනෙන්නෙ
Thank u Ananda sir kathawa kalin danwata api malaysiawe edan balanne god bless you👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤🌹🌹
🎉❤❤🎉❤❤🎉
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Oya ada kalinma avada mamath ava kalinma oyalath enna yaluvane
@@DinushiBuddika-xv5mrමාත් දැන් ආවේ යාලුවනේ ❤❤❤❤
@@DinushiBuddika-xv5mrකලින් ඇවිත් බලල ගියා 😊දැන් තමයි කතාව බලන්න ආවෙ😅
ඔන්න මමත් ආවා යාළුවනේ🎉🎉🎉
බලේ ගන්න පින් කරනවා.ගත්තාට පස්සෙ පින් කිරීම ඊටවඩා පුලුවන් .
Supiri
හොඳ වැඩේ බඩු බණ්ඩට😂😂😂😂
Are we ..
කෝමේ යාලුවෝ චුත වෙලාදෝ මන්දා🤔
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
නියමයි.......නියමයි........
.ඕකතමයි කියන්නේ කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් කියලා.........!
ස්වභාවධර්මය කියන්නේ ඕක තමයි.........!
හැමදා නියං එකදා......😅😅
දනන්ජයගෙත්,කෝසලගෙත් වසන්තය නිමා විය,නිරංජලාගේ වසන්තයේ පලිගැනීම ආරම්බ විය.😊😊😊
හාමුට වඩා අමාරු බන්ඩාට .අද වෙන්නෙත් ඔය දේම තමයි 😂😂😂
දැන් නම් හරි ම ශෝක් ඔහොම තමයි කතාව ක් අවසන් වෙන්න ඕනෙ
බන්ඩගෙ කටේ සද්දෙ. අම්මෝ😅😅😅
විශ්වජිත් ගුණසේකර ,ප්‍රියන්ත සිරිකුමාර , ආනන්ද කුමාර උන්නැහැ කියන්නෙම වචනයේ පරිසමාප්තියෙන්ම අතිදක්ෂ නලුවො තුන්දෙනෙක්...අතිවිශිෂ්ට රගපෑම්..තුන්දෙනාම ඉන්නවාකියන්නෙ සුපිරියක්ම තමයි ....සුබ පැතුම් ඔබ තිදෙනාටම❤
දුකයි. දැන් ඉවර මෙන්න ළඟයිනේ තව ටිකයි
දැනුයි මන් ආවේ යාලුවනේ 🙏🥰🥰🥰❤️❤️❤️
Me kathawe script eka Maru puduma salsumak athiwa liyapu ekak...hodata balanna eka charithekata thawath wenama charithayak sambanda karana widiya...eka siddiyakata thawath wenama siddiyak sambanda karana widiya....eka episode ekak ewara karanne kuthuhalayak ekka...ewagema agata nodanee ragapana charithaya athule jeewathwena nalu nili pirisak...harima sarthaka nirmanayak❤👍
Script එක අරුණ ප්‍රේමරත්න ග්‍ර්
@fewofmany...1032 aaa Meka nawakathawak kiyala danawane neda mulin 😊.. ethuma athulu adyakshakathuma me nirmanaya pitipasse enna hamoma gema uthsahaya nisa e nirmanaya sarthaka wela thiyenwa❤️..thank you yaluwa danuwath kalata😊🌹
දැන් තමයි හොඳම හරිය..හොද මිනිස්සුන්ට වසන්තය ලබන කාලෙ
කෝ මේ මාදව
අර අපතයො දෙන්නට කෙලවෙනව පට්ට සතුටුයි.ඇත්ත ජීවිතෙත් මෙහෙම වෙනවනවම්
දැනුත් ටිකක් දුරට වෙලා නෙ.ඉදිරියට අපිට සතුටු හිතෙන දේවල් වෙයිවගේ බලාගෙන ඉමු😂
වෙනවා තමයි........පේනවා නේද දැන් රජ බලුවෙලා ඉන්න හැටි.......
බලාගන්න පුලුවන් ඉස්සරහට.........💪
දැන් නම් කතාව ඉවර වෙන්න ළඟ වගේ අනේ බලන්න බලන්න ආස හිතෙන වසන්තයක්ම තමයි
ධනංඩයගේ ..කෝසලගේ නරක දසාව ලබාගෙන එන්නේ...
අනිවාර්යයෙන් එයාලට නරක අනික් අයට වසන්තය 💖💖💖💖
Ehema thamai atalodahama.🤩
Hebei me boho siduweem abhawyai natyak nisa kamak nehe.😊😊
හොඳ වැඩේ
ඇත්තටම විශ්වජිත් ගුණසේකර කියන්නේ පුදුම දක්ශයෙක්.ආනන්ද අබේනායකයන්ගෙ හැම කතාවකම ඉතාම දක්ශව රගපෑවා හැබැයි මැර චරිත. එකක විතරයි ප්‍රොපෙසර් කෙනෙක් වගේ රගපෑවෙ. අතිවිශිෂ්ඨයි ධනංජය 🎉🎉🎉
Athta
ප්‍රොපෙසර් කෙනෙක් විදිහට හිටියෙ මොකේද?
ඇයි ලොයිඩ් සුපර්
Yes he is an Excellent actor
@@nadeejay3148 චාන්දනී වයිෆ් දුව සමනලී ෆොන්සේකා. පුතෙකුත් ඉන්නව මහේන්ද්‍ර චිත්‍ර අදිනවා චාන්දනී එයා එකංක යාළුවෙනවා . මේ කතාවෙ නම මට මතක නෑ .දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. යූ ටියුබ් එකේ ලගකදි තිබුනා. මම හොයල ඔයාට නම දාන්නම්.
කරුණාකර ඉතිරි Episode ටිකත් දාන්න. හරිම ආසාවෙන් බලන්නෙ.❤️
Waiting 😊😊😊😊
ආවා මන් ❤
ආවෝ ❤❤
මාත් ආවා 😊
අපි දෙන්නම බලන්නේ දැන් නේද යාලු 😊
❤❤@@priyanthasobaniw.m529
👍🙏❤️
ගානට වෙලාවට අම්මයි තාත්තවයි එක්කයයි
👍
ඊයේ කොටස බැලුවෙත් අද 😊
ඇයි අමිමලට කියන්නෙ නැත්තෙ නිරංජලා ඉන්නව කියල
❤afanam lassanai.
කො අර එන්න එන්න කතාව බලන්න කියල වැලලෙන මෝල් ගෑනු සෙට් එකයි උන්ට කමෙන්ට් කරන් ඇබලයො ටිකයි අද නෑ
❤
ධනංජය 😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤
අද නියමයි.... මාර සතුටක් දැනෙන්නෙ
Thank u Ananda sir kathawa kalin danwata api malaysiawe edan balanne god bless you👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤🌹🌹
🎉❤❤🎉❤❤🎉
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Oya ada kalinma avada mamath ava kalinma oyalath enna yaluvane
@@DinushiBuddika-xv5mrමාත් දැන් ආවේ යාලුවනේ ❤❤❤❤
@@DinushiBuddika-xv5mrකලින් ඇවිත් බලල ගියා 😊
දැන් තමයි කතාව බලන්න ආවෙ😅