අපේ නිලි රැජින මාලිනි ෆොන්සේකා ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන මුල්වරට සංවේදීව හෙලි කරයි. Malani Fonseka
HTML-код
- Опубликовано: 13 дек 2024
- අපේ නිලි රැජින මාලිනි ෆොන්සේකා ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන මුල්වරට සංවේදීව හෙලි කරයි
ළගපාත කවුරුත් නැති වෙලාවේ එයා මගේ අත් දෙකෙන් අල්ලගෙන “මං ඔයාට ආදරෙයි” කිව්වා
මගේ ඇග හීතල වෙලා ගියා
කොණ්ඩේ කර්ල් ඔහුගේ රුව තාමත් මගේ හිතේ ඇදිලා තියෙනවා
ඒ ආදරේ මිහිර මං මොහොතකට හරි වින්දා.Malani Fonseka
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කර අපේ චැනලයට සහයෝගය දක්වන්න.
#Siwdesaසිව්දෙස #SinhalaNews #SinhalaGossip