Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉශි අක්කා රගන රැගිල්ල ඉතා ඉක්මනින් නවතා වහාම හොම්බ බිම ඇනිමට සලස්වන මෙන් director මාමිගෙන් කරන ඉතාම කාරුණික ඉල්ලීමයි මේ....😂😂😂
අනිවා😂😂😂
අන්න හරි මාත් එකගයි
😂😂😂
ඊයේ මගේ තාත්තාට ආශිර්වාද කරපු අයට ගොඩාක් පිං.🙏🙏🙏 ඇත්තටම දැන් ගොඩාක් අඩුයි..හැමෝගෙම ආශිර්වාදය මාරම විදිය වටිනවා ගොඩාක්ම.. සත්තයි..😔😔❤❤❤❤❤
තාත්තට ඉක්මනට සනීප වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
b.s
බුදු සරණයි
බුදුසරනින් ඉක්මනින්ම සුවය ලැබෙිවා තාත්තේ 🙏🙏🙏
Budu saranai
චේති ගුටිකන හැටි බලන්න සදුදා වෙනකන් ඉන්න බැරි අසරණ මම
මමත්😂😂
🙋🙋🙋
Mamt
චේතිට කව්ද ගහන්නේ
මුලින්ම ගහන්නෙ එරාන් 😂😂😂
දීරගෙයි එරාගෙයි යාලුකම නැතිකරන්නනම් එපා😢😢
මරු අනේ ඔය දෙන්නම ...ඔය ප්‍රොපසර් කාරයට ගහපු එක නම් සුපර් ...යස් ඔයා හැමදාමත් වගේ අදත් ඔයාගේ ඇක්ටින් මරු...❤❤❤❤❤❤❤
තරින්දිගේ වියලි ඩ්‍රාම එක දවසෙන් බලල දැන් ඉවර උනේ .ඇයගේ දක්ශකම් ගැන කවර කතාද ❤
ඔළුව ඉදිමිලා බඩු කාරයොන්ට් රැවටිලා තමන් ගාව ඉන්න යාලුවොත් ඈත් කරගන්න නිශී වගෙ බඩ්ඩක් හැම සෙට් එකකම ඉන්නවා 😂😂😂 ඒ වගේම තමා වාසු පව් ඒ වගේ කෙල්ලොත් ඉන්නවා ❤️
එරා කොල්ල ගැහුව නේද ප්‍රොෆෙසර් කාරයට කනේ පාරක්... එල එල...😊😊
ඉශි හිතන් ඉන්නේ එංගලන්තේ මහාරැජින කියලා. මට නම් පේන්න බෑ දැන්. මේකිට ඇත්ත අහු වෙලා වැළලෙන්න එන දවස එනකම් මං බලන් ඉන්නේ
මෙලෝ රහක් නැති බතල කොටයක්
වයස පාට කැත නිලියක්
මටත් පෙන්න බෑ එ ගෑනි නම්
ඔව් අනේ මටත් පේන්න බෑ.පස්ස විතරයි.ඒක පේන්නම ඩෙනිම අදිනවා
මේ මාශිටත් ඔනි නැති මගුලක් නැනෙ ඔහේ කියවනවා 😒💔
Ekne
අනේ එරාට අහිංසක වෙන කෙල්ලක් සෙට් කරන්නකෝ😊
මම හිතන්නෙ එරා ඉෂිව බාර ගන්නවා
@@HRVKumaraඅපෝ එපස් මෂිට සෙට් උනත් කමක් නැ එරට එහෙමත් නැත්න්ම් රිතු හොදයිා
Apoo puka barichchi set karanna epa
ඉශී ගැම්මෙන් මට්ටුවෙනකම් බලං ඉම්නෙ😂😂 එදාට තමා ලස්සන ම episode එක😂😂
සිරාම 😂
sira😹
😂
sirawatama
අනිවාර්යයෙන් .
කතාව බලනකන්ම තිබ්බේ ලේ පිච්චෙන ගතියක්....කනේ පාරක් ගහනවා කියලා දැක්ක නිසා හිත පිරුණා😅😅😅
අම්මෝ.... ඉහේ මල් පිපුණා වගේ.. අරූ සදුදා රෑට කනවා ධීරගෙන් 😂😂😂
හෙට කොටස ආයේ ආයේ බැලුවා. එරා හදවතින්ම ආදරෙයි ආහ්❤
ඉශී අම්මන්ඩි ඇත්ත දැන ගත්තු දාට හොම්බෙන් පුපෙන් තමා යන්න වෙන්නෙ
නිහඬ ආදරවන්තයන් තමයි හැමදාම දුක් විදින්නෙ..
පාරාදීසේ - විසේකාරි කතා දෙකම බලන්නෙ කව්ද 😍
Mn 🥺💕 e dekata abbahi wela inne aa
Me inne ♥️😊
Mm ♥️
Me inne 😊😊
+ prarthana & mayawi
මේ නාට්‍ය මාව මගේ අතීතෙට අරන් යනවා. එක පුදුම මතක ගොඩක්. ලස්සන අවලස්සන මතක එක්ක. ඒ කාලේ අපි ඉගෙන ගත්තු හැටි, ආදරේ කරපු හැටි, ආදරෙයි කියලා හිතන් හිටපු අය වෙන එයට ආදරේ කරපු හැටි, අපි වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු, කැම්පස් එකේ චන්ඩි, ආදරවන්තයන්, කේලම් කියපු අය තව ගොඩක් දේවල්. වැරදුන හරි ගිය තැන් මතක් කරන හරි ලස්සන කතාවක්. ❤
කණ්ණාඩිදාන කොල්ල ශෝක් අනේ
කිරිපුතා නේ එයා නාඩගන්කාරයො එකෙ
පිරිමි ලමයි එකෙත් ඉන්නවා
මේ වාසුගේ නැන්දාම පුතාගේ පැතමයි.උට මොනවා කියනකොට වාසුට උපදේස් දෙන්නේ මට නම් වාසුගේ නැන්දාම පෙන්න බෑ එ වෙගෙම ඉෂී
ඉශීට ප්‍රොෆෙසර් කාරයා නිසා ලමයෙක් එක්ක තනි වෙන්න වුනාම තේරෙයි 😂
අම්මො යකෝ 🤣
මේ ඉශි නම් දගලනවා වැඩි. කුකුල් ප්‍රෙපෙසර්ගේ පැටිකිරිය එලියට එන්න වැඩිකල් නෑ වගේ 🤣🤣
මාෂිටත් කට පියාගෙන ඉන්න බෑනේ. දැන් රිතුත් යශෝට කපන්න පටන් ගනි ධිරව අල්ලා ගත්තා කියලා…..
ලෝචිගේ අම්මට වගේම මේ අෆ්‍රිඩී කාරයාටත් ඇදුමක් අරන් දෙන්න ඕනේ😂😂
ඉෂි හරි පණ්ඩිතයි 😅😹කෙලවෙද්දි තෙරෙයි හොදට😂👏
කතාව වගේම comments පට්ටම රසයි........Professor 😂😂😂😂😂
ඉසිට චේතියගේ ලමයා නලවන්න ලැබෙයි ලගදිම❤❤❤
රතු අක්කගෙ වැඩි සෙනෙහස හොදකට නම් නෙමේ. මොකක් හරි තියෙනවා 😂
මටත් මේ හිතුනා විතරයි ඒ කරුනාව එච්චර ගුන නෑ😔😔😔
ඉෂීට තමයි හොදටම පැටලිලා තියෙන්නෙ කියල තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වෙයි..😂😂
දීරත් අනා වගේමයි ❤❤
මට විතරද මේ ප්‍රොපෙසට හොම්බට 60ක් අනින්න හිතෙන්නෙ😮
ඇයි මට පේන්න බැ නරියා 😡
දැන්නම් Proffesor ගෙ අම්මවත් එපා වීගෙන එන්නෙ හැම වෙලේම පුතාගෙ පැත්තමයි ගන්නෙ පව් වාසු 😢💔
කතාවේ කොටස් 40 පෝන් එකෙන් බලපු අය කෝ බලන්න ❤️❤️❤️
Mama ❤
Aye ayeth balanawaaaaa😊😊😊😊
මමත් ඉන්නවා අනිවාර්යෙන් ම බලන කතාව❤ ආසාවෙන් බලන්නෙ
Iwara wenakm phon එකෙන් තමයි 😊
මාත් ඉන්නවා
ඉශාරාට කන පැලෙන්න එකක් දෙන්න හිතෙන්නෙ මට විතරද
රිතුයි ,එරයි දෙන්නම පව් .එක ආදරයක් හරියන කොට ලැබෙන සතුටට වඩා ආදරේ නැති වෙනකොට දැනෙන දුක වැඩී. මොනා කරන්නද කතාව ලියලා තියෙන්නෙ එහෙමනෙ.
Hmm
එරාටත් පව් කියන අය මේ පැත්තට
ඒ උනාට රිතූ පව්... කාත් කවුරුත් නැති අහින්සක කෙල්ල 😥💔
Mtath hithuna😢
ඒ කනේ❤❤❤
යසෝට එරාන් ගැලපෙනවා.. .. ❤
ඔයාට හිතෛෂී ඉන්නවනෙ සංකල්ප..ඔන්න ඔහෙ යශෝ ධීරට ලව් කරපුදෙන් 🤭
දීරාට තමා ආස 🌝😜😁
ඉශීට කෙල වෙන්කල් බලන් ඉන්න මම
සඳනි මේ නාට්‍යෙ රඟපාන චරිතෙ නිසා ඇත්තටම එයා එපා වෙනවා 🥲 කතා කරගන්න වත් බෑ
Ow puka wthri 😂
🤮🤮.nodakin oki
පුක,හිංද තමයි ඒ කෙල්ල රගපාන්න ගන්නෙ,,@@HitheshiTaniya
මේ නැන්දම්මලා තමයි ඔක්කොම කරන්නෙ. මොන වැරැද්ද කරත් පුතා හොදයි. අහිංසක ගෑනු වැරදි
සදුද වෙනකන් බලන් ඉන්න එපැයි දැන් ප්‍රෝපිස ගුටි කනවා බලන්න 😂😂
රිතූත් පව් හැබැයි ඒකී හොද එකී,
රිතු දීරට ලව් වගේ හැබැයි😌
අදද දන්නෙ
මාශී ගම ගිනි තියන එක නම් වැරදි හැබැයී.යශෝටමයි කෙල වෙන්නේ අන්තිමට.සදුදා වෙනකම් ඉන්න බෑ 😢හෙටත් පෙන්නන්නකෝ..
මේ අමිල කරුනානායක ප්‍රොපෙසර් ට ඉන්න නලුවා පෙරේත පාට මූනක් තියෙන්නේ 😂😂
Sirwtm bn 😂
Appooo owe dakkama appiriyai
ඊයා මොකට ගත්තද මන්දා ඕකව රගපාන්න,
Harima galapena charithe hambela tiyenne,eya karanne ragapamak unata e manussaya dakiddi attatama taraha anawa
ඇත්තමයි...
හොද වැඩේ ප්‍රොෆෙසර් කාරයට 😂
එරාව මාශිට සෙට් කරන්නකො❤😊
මාශි හරියන්නෙ නෑ
appo paw era.eya hari ahinsakai
එරා සෙට් වෙන්නෙ ඉෂිට
එරාට සෙට් වෙන්නෙ ඉෂිව@@amandisenani3409
Apo ehemada @@HRVKumara
ගෑනිටත් බොරු කියනවා, අම්මටත් බොරු කියනවා, හොර ගෑනිට බොරු නොකිව්වොත් පුදුමයිනෙ😂
ඇත්ත
Eka aththa
රතු අක්කගෙ ඒ සෙනෙහසට ආදරෙයි....❤❤❤❤
ජොබ් එක එක්ක නෙවෙයි බිසී වෙන්නේ .හොර ගෑනූත් එක්ක බිසී වෙන්නේ .අම්මගෙත් විශ්වාස වන්ත පුතා .
මේක කතාවක් නෙද යකො කියලා.කොච්චර හිතා ගත්තත් වැඩක් නැ..හිත ගැස්සෙනවා බං පොඩ්ඩ ඇත්තම්😒
ඇත්තමයි
Tracklanthaya 😂😂😂😂😂😂
කතාවට වැඩිය කමෙන්ට්ස් දැක්කම එන සතුට ❤😂
ඉශී මට්ටු වෙන දවස වැඩි ඈතක නෙමෙයි 😅 දැන් ඉතින් proffesor දීරගෙන් ගුටි කන එක බලන්න සදුදා වෙනකන් ඉන්න එපැයි 😒❤
මේ කතාවෙ ඇදුම් බලන් ඉද්දි වෙනස් වෙනවනේ 😂 බෝඩිමෙන් ඇදන් යන්නෙ එකක්. ආයෙ campus එකේ ඇතුලෙදි තව එකක්.😂😂 එකම ඇදුමෙන් ගොඩක් කොටස් තියෙනවනේ 😂😂😂
මම අසාව කෙනෙක් සදිනි කියන්නෙ එ උනාට මට මේ ඉෂිගෙ චරිතෙන් මට මේකිව පේන්න බැ එ කියන් සදිනි ඉෂිගෙ චරිතේට මාරම සාදරනයක් කරනවා
ඉසි හොර මිනිහව පරිස්සමින් තියාගන්න කෙළවෙන දවස වැඩි ඇ තක නෙමෙයි 🤣🤣🤣🤣🤣
දැන් ඉතින් සදුදා වෙනකම් පිච්චි පිච්චි ඉදපන්කො 🙂💔
සදුදා වෙනකම් බලන් ඉන්න එපැයි අර ප්‍රොපෙස ගුටි කනකම් කන්නාඩි දාන කොල්ල ශොක්
Professor රගපැම සුපිරිි
අනේ මන්ද මාශි කියන්නේ campus ආවත් quality එකක් නෑනේ yaaluwa ගැන වත් හිතන්නේ නැතුව රස කර කර හැමතැනම kiyawanawa
ගහපිය කොම්ලනේ ඕකාට❤❤
අනේ එරාන් අයියා ❤🥺පවු
ඉශීව දැක්කම හොම්බට දෙකක් අනින්න හිතෙනෝනෙ මට😂😂
පාරාදීසේ kostha බලලා එනකොට විසේකාරී afradi 🤭
Deera ta kemathi aya kooo
අපී 🌝😁
Hospital එකේදි වාසුයි ඉශීයි මූනට මූන හම්බුනොත් කොහොමද ඉශීට තරු පේන්නම😅.වාසුටත් තරු පෙනෙයි😢
Rithu i erai set kra nm hrii .. E denna matching
ඔව් එතකොට ඔක්කොම හරි❤
කැන්සර් එකක් හැදිලා හිටපු මගේ අක්ක පාරේ යනකොට වාහනයකට හැප්පිලා ඊයේ මිය ගියා අනේ මගෙ අක්කට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න හැමෝම😢😢
අනේ කෝ ධීරාගෙයි යශෝගෙයි love scenes නැහැනේ 🙏
ඉශී කන කෑම කයි වගේ ලොවෙත් නැතිවෙන්න ආයේ 😂😂
හොද වැඩේ 😊😊
ඉසියා නොවේයි ඉස්ස ඉස්සා ඔලුවෙ ගු තියාගෙන මම සුදනා කියනවාලු ඉසිත් ඒවාගේ 😅😅😅😅😅😅
Hokkata aninna hithenawa ishi ta
Hokkata neme aninna one okige
Ow ane attamai
Athatama penn ba matanm
ඇත්තක්😂
අම්මො ඇති යාන්තම් අරුට කනෙ පහරක් ගැහුවට සතුටුවෙන මන්
වැරදි කරන්නෙ කවුරුවත් කතා අහන්නෙ අහිංසකයෝ ...මදි මදි අනිත් කනට දෙන්න පැලෙන්න මතක හිටින්න
දැන් මේ පරණ කට්ටිය දන්නේ නැද්ද මේ professor බැදපු එකෙක් කියලා? 🤔
ඉශි නිකං පෙට්ටිය වගෙ😊
සදනි උගුර බල්ලො කාලා වගෙ 😂💔
බල්ලෝ නෙවේ බං ප්‍රොපිසර් 😂
Tv eka thiyagena phone eken balana eun mepathata😅
අම්මට සිරි වෙනව නේද ප්‍රොෆෙසට 😅🥲
දීරේ ගැහුවේ ප්‍රෝෆේසර්ටනම් මට ඊට වඩා සතුටක් නැත 😅😅
දිර& යශෝ❤️😘😘
වාසු පව් ඔහොම දෙයක් වුනාහාම වේදනාව දන්නෙ එහෙම දෙයක් වුන කෙනෙක් විතරයි
Rithu pw ane😢😢
Eranta yashowa set krl derata rithuwa set krnnko hamoma sathutin thkot😂😢
හොඳ වැඩේ .වනචර මිනිහට😂.දැන් ඉතින් ඌ ගුටි කාලා ආපුහම කියයි ගෑනි කෑගහපු නිසා කියලා.ඊෂි.කියන එකේටත් හොඳ පාඩමක් වෙන්න ඕන ළඟදිම.😡
සඳුදට තමයි හොදම ටික තියෙන්නේ 😅😅
Arata mashi set kara nm hari😊😊
කතාව පැයක් කරන්න..........
මේ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ
සදනිගෙ හැටි ඊයා 😂😂😂
එරා යශෝ ගැලපෙන්නෙ❤❤❤
අම්මො හෙට කොටස...😂 කාපන් ගුටි ප්‍රොපෙසරයා දැන්.😂😂😂😂
සදුදා බන්
Het neeee
වාසු පව්.. 😢
අනේ මේ ඉෂි වගේ මොඩ ගැනියෙක් එකිට ඉක්මට වෂුව හම්බුනාම් හරි
චේතිට ගැහුවේ කවුද ? එරාන් ද දිර නම් නෙවෙයි
Maru hodama wede 🙆♀️saduda wenkm inna epai aiyoo 😢😢

කතාව වගේම comments පට්ටම රසයි........
Professor 😂😂😂😂😂