හවස හෑල්ල

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 146

  • @affordbay6700
    @affordbay6700 6 часов назад +15

    පාර්ලිමේන්තු ව සම්පූර්ණ යි. ස්වාධීන කන්ඩාය මත් හරි .

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 6 часов назад +25

    කලාවක් වෙලාවක් නැ හවස හෑල්ල live එනවා අප්ප 😁😁😁❤️❤️❤️.කමක් නැ ඉතින් හෑල්ල ට ඇබ්බැහි වෙලා 🎉❤.තෙරුවන් සරණයි දෙපලට ටෘඩෝ.හුරතලාට එක්කම හොදේ ..

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 5 часов назад +28

    හිටපු ජනාධිපතිල ආරක්ෂා කරන හමුදා නිලධාරීන් යොදවල අර කුඹුරු ටික අලින්ගෙ ආරක්ෂා දුන්නා නම් ඊට වඩා සේවයක් වෙනව

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq 4 часа назад +11

    බලලෝ බුරයි, ගැල නොනැවතී යයි. ගනන්ගන්න එපා භාරත. ඔව ඇරිල යයි😂

  • @pasanmanoj9681
    @pasanmanoj9681 6 часов назад +8

    0:38= දිලිත්ට එකතුවුණු එස්.එම්.චන්ද්‍රසේන
    4:27= හර්ෂණගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් කිෂාණි දැමූ සටහන
    5:32= පළාත් පාලන මැතිවරණය තියෙන දවස
    10:13= කසුකුසු මැවූ මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවන්
    14:37= ජනාධිපති මාධ්‍ය අංශයේ අතුරුදහන් වුණ භාණ්ඩ සහ භාරතට එල්ලවෙන චෝදනාවන්.
    29:52= comments බැලීම හා අදහස් දැක්වීම

  • @kassa3603
    @kassa3603 5 часов назад +35

    පොලීසිය තියා ජැක්සන් ඇන්තනී වත් දන්නේ නෑ වත්මන් බෑනා කවුද කියල.. බඳින බැඳිල්ලේ හැටියට.. පොලිසියත් අසරණයි මහත්තයෝ..

  • @janakisuranjani9592
    @janakisuranjani9592 6 часов назад +41

    අපි හදපු අාන්ඩුව අපි රකිමු. එ් වෙනුවෙන් කලයුතු දේ හරියටම දන්නෙ ඔබයි. අපිටත් ඔ්වමතමා කියන්න තියෙන්නෙ. ජයවේවා npp කියල හරියන්නැ. මාරම නිරික්ෂනයෙන් ඉඳල ගතයුතු දේවල් එ් වෙලාවෙම ගතයුතුයි. එය ඔබ දන්නවා.

    • @Insects-Act
      @Insects-Act 5 часов назад +2

      ආණ්ඩුව රකින්න මහන්සි විය යුතු නැත....... සජිත්ව විපක්ෂ නායක කමේ තියාගත්තොත් හොඳටෝම ඇති........ 😅

  • @nisaljayawardena
    @nisaljayawardena 5 часов назад +15

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

  • @alexfernando7140
    @alexfernando7140 3 часа назад +9

    අනවශ්‍ය ලෙස සේවයේ යෙදීවීමත් මූල්‍ය අවභාවිතාවක්.

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 5 часов назад +7

    හවස හෑල්ල භාරත පුතා❤❤❤❤❤❤ආදරෙයි දෙපලට

  • @rahidmohmed8007
    @rahidmohmed8007 5 часов назад +12

    දැන් ඉතින් සේපාල් කාරයා වැලලෙන්න හදයි ඕව හොයන එක නෙමෙයි කරන්න ඕන, එක පාර 180° කරකවන
    එකයි කරන්න ඕන කියලා 😡

  • @nisaljayawardena
    @nisaljayawardena 5 часов назад +14

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @nimu9175
    @nimu9175 6 часов назад +13

    සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම
    උතුම් තෙරුවන් සරණයි !🙏❤

  • @alexfernando7140
    @alexfernando7140 3 часа назад +7

    ආශු, ගමගේ හා දයාසිරි රජය නිර්ධය ලෙස විවේචනය කිරීම හා එතුළින් රජය අපහසුතාවයට පත්කිරීමට ගන්නා උත්සාහයට තිත තැබිය යුතුයි.

  • @nuwanandra5153
    @nuwanandra5153 4 часа назад +10

    ඔලුව අත ගාල හරි ටොකු ඇනල හරි හිරු tv වගේ ඒවා හරිමගට ගන්න වෙනවා. මිනිස්සු හීන දැකපු පොහොසත් ලස්සන රට හදන ගමනට බාධා කරන්න දෙන්න එපා කිසිම එකෙක්ට. tv එකේ හාල් නැහැ කියපු ගමන් වෙනදා හාල් කිලෝ 5ක් ගන්න අය 25kg අරන් stock කරනවා. ඒ නිසයි හිගයක් ඇති වෙන්නේ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 часов назад +9

    සුභ සන්ධාවක් දෙදෙනාටම🙏❤❤❤

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 6 часов назад +17

    අනුර ට අනිවාර්යයෙන්ම අම්මව කොළඹ ගේන්න වෙයි ඔන්න ලොකු මුදලාලි ලා hospital යනවා පිරිත් කියන්න

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 6 часов назад +8

    හවස හෑල්ල❤🎉🎉

  • @gayanmalika1733
    @gayanmalika1733 5 часов назад +5

    Well done bahratha 💐💐

  • @janakisuranjani9592
    @janakisuranjani9592 6 часов назад +14

    මොනව කලත් මේ චැනල්එක බැලුවෙ නැත්නම්වෙනිවැල්ගැට බිවිවෙ නැ වගේ

  • @janakisuranjani9592
    @janakisuranjani9592 6 часов назад +18

    ඔ්මල්පෙ හාමුදුරුවො එ් අස්සෙ සෙත්පිරිත්කියන්න රෝහලට ගිහින්. මුංට පිස්සු. මේ අාන්ඩුවෙහැටි තාම දන්නැ. කරුමයක්.

    • @smhs3313
      @smhs3313 5 часов назад +3

      අනුරගෙ මෑනියන්ට සෙත් පතපු එකහොදයිනෙ. දේශපාලන සන්දර්ශන නෙවෙයි බුදුගුන අනන්තයි කියල අහල නැද්ද ?

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 3 часа назад

      Ahenam ohetada pirith kiyanna oni .

  • @Faizsl
    @Faizsl 5 часов назад +39

    හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා දැන් රෙස්ටුරන්ට් එකක chief කෙනෙක්, ආරක්ෂාව නැහැ, විශ්‍රාම වැටුෆ් නැහැ.... ඇතටම මෙ අයනම් රටට සාපයක්...

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 4 часа назад +3

      Ape වහලුන් brihan දෙනවා ආරක්ෂක yo ain කරනවා kiyane

    • @MadukaJayalath
      @MadukaJayalath 3 часа назад +2

      ඇමරිකාවේ නීතියෙන් ආරක්ෂාව, විශ්‍රාම වැටුප තියෙනවා. එතන නෙමෙයි අවුල මෙහෙ ඉන්න නාකි බැටෑලියන් පිටින්නෙ තියාගෙන ඉන්නේ.

    • @සුදුමල්ලි-ව5ධ
      @සුදුමල්ලි-ව5ධ 2 часа назад +1

      ඔබාමා restaurant එකක වැඩකරනවා කියන්න Fact තීන link එකක් දාන්න පුලුවන්ද? Document එකක් හරි, video එකක් හරි, newspaper article එකක් හරි? 👍👍

    • @Matheesha_King_Herath
      @Matheesha_King_Herath Час назад +1

      නැහැ ඔහු chef කෙනෙක් විදිහට කවදාවත්ම වැඩ කර නැහැ.ඒ වගේම ඔහුට secret service protection තියනවා.ඒ වගේම ඔහු විශ්‍රාම වැටුපක් ගන්නවා($207,000 per year).
      නමුත් ඔබ මෙතන මතු කරන්න හදපු කාරණාව වැදගත්. ඔහු ගේ ජනාධිපති ධුර කාලයේ දී ඔහුට එල්ලවන චෝදනා නැතිම තරම්! පෞද්ගලිකව මම දකින ශ්‍රේෂ්ඨතම president කෙනෙක්

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 6 часов назад +11

    වැඩිහිටි අපට ඔබෙන් තොර ලොවක් නැත

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 6 часов назад +4

    Thanks 🙏 sir obata God bless you

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 4 часа назад +4

    ඇත්තටම ඔය හිටපු ජනාධිපති කාර්යාල වලට දාගන්න ඇත්තෙ තම තමන්ගේම දන්න කියන අය මිසක් වැඩක් කරන්න දැනීමක් සහ සුදුසුකම් ඇති නෙවෙයි වෙන්න ඇති. ඕන උනේ තම තමන්ගෙ මිනිස්සුන්ට මාස්පතා ලොකු වැටුපක් අරන්දීම පමණක් නම් ඒ අය වැඩකරන්න ඇත්තෙ ඔබ ඔය කියපු විදියට වෙන්න ඇති. හැබැයි ඒ සියල්ලෝම අස්ථානගත වී ඇති සියළුම දේවල්වලට වගකිව යුතුයි සහ දඬුවම් ලැබිය යුතුමයි. මොකද ඒ සියල්ල මහජන මුදල් බැවින්.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 часов назад +3

    Good evening Mr barata tennakon ❤❤❤❤❤❤

  • @hapuarachchigesenarath4211
    @hapuarachchigesenarath4211 3 часа назад +3

    19:14 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ ආර්ථිකය ඝාතනය කල බව නියෝගයක් මගින් ප්‍රසිද්ධියට පත් කල තිබියදීත් එය කල සහ කරපු අයට ආරක්ෂාව දීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු නොවේද ?

  • @kithsiriherath3658
    @kithsiriherath3658 5 часов назад +3

    Great show ❤❤❤

  • @sopakanissanka8592
    @sopakanissanka8592 6 часов назад +6

    👍

  • @anilpathirana2014
    @anilpathirana2014 3 часа назад +1

    Thank you 🎉

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 6 часов назад +8

    මේ වගේ යන එන මන් නැතිව ගිය අයට තව දුරටත් ජන පදනමක් තියෙන්න පුළුවන් වෙයිද ellenna vel නැතිව ගියාම පිදුරු ගහේ වුණත් ellenawa කියන්නේ මෙන්න මේවාට තමයි අනේ chandrasena මහත්මයා මන් මුලා වුණ අය සමඟ අනාගතයක් තියෙනවා ද

  • @gmeye6503
    @gmeye6503 6 часов назад +3

    27:38 ජනාධිපතිවරණයට ඕන්න මෙන්න තියේදී NSB එකේ දත්ත අප්ඩේට් එකක් කියලා දින කිහිපයක් කොම්පියුටර් වැඩ නොකර තිබ්බා...ඒව මොන විදියේ අප්ඩේට්ද කියලත් හොයන්න ඕන

  • @rajeewa1618
    @rajeewa1618 4 часа назад +4

    withholding tax 10% තමයි ආණ්ඩුව ⁣ලබන අවුරුද්දෙ චොර වෙන කාරණය..IRD එකේ එවුන් මේක අනනව ෂුවර්..පාස්පෝට් අවුලෙ දෙවන කොටස වෙනවාමයි..මුලින්ම IRD එකේ System update කරල බැංකු පද්ධතිය හරහා මේක ක්‍රියාත්මක කරන්න ඕනි.

    • @sitharalakmal
      @sitharalakmal 2 часа назад

      පළාත් ආදායම් වලින් ගම් මට්ටමෙන් ජංගම සේවයක් පවත්වලා බැංකුවට ඉදිරිපත් කල හැකි ලියුමක් හෝ සහතිකයක් සුදුසුකම් ඇති අයට ලබාදෙන්න කටයුතු කලානම් හරි.
      ග්‍රාමසේවක මගින් පළමුව රැගෙන ආයුතු ලිපි ලේඛන පිළිබඳ දැනුවත් කරල තිබ්බනං මේක වඩාත් සාර්ථක කර ගන්න පුළුවන්.

  • @isurudemansala6487
    @isurudemansala6487 2 часа назад

    Thank you!

  • @Saman-e7q
    @Saman-e7q 6 часов назад +5

    👍👍👍❤

  • @Tryandreams
    @Tryandreams 5 часов назад +1

    සුබ සැන්දෑවක් වේවා 🙏

  • @kelumfonseka3380
    @kelumfonseka3380 6 часов назад +4

    ❤❤❤

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 4 часа назад +4

    මිලියන ගාන කියන කොට ලක්ෂ කීයද කියලත් කියන්න. ගොඩක් අයට ඔය ගාන පිළිබඳව හරි අවබෝධයක් එතකොට ලැබෙනව.

  • @manelsirisena6167
    @manelsirisena6167 4 часа назад

    Okunta kauda aye chandedemne.api hamadama malimawata.thanks baratha puthe.

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 3 часа назад +1

    ❤❤❤❤Good evening to everyone ❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 часов назад +1

    Good evening ❤❤❤❤

  • @inokafernando340
    @inokafernando340 4 часа назад +1

    👍🙏🙏

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 Час назад

    Respect dearest son ❤❤

  • @disanayakakumari4809
    @disanayakakumari4809 4 часа назад

    Aniwaryen ape anura janapathi ❤❤❤❤❤❤ mey anduwa ape janathawa akathu wela raka gamu 76 auruddak rata kapu thakkadi horu kesema kenek ta essaraha ta ana kesema chandayak denna apa

  • @mariafernada345
    @mariafernada345 2 часа назад

    Aayobowan....❤❤❤

  • @shakirsanoon7637
    @shakirsanoon7637 5 часов назад +1

    ❤❤❤ 22:40

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 4 часа назад +4

    ඒඋනාට බාරත තවම රටේ සිස්ටම් ඒක හැදීලා නැ කොච්චර කයිය ගැහුවත්

    • @ChitraMalawalaarachchige
      @ChitraMalawalaarachchige 2 часа назад +2

      If you think system could be changed within 2-3 months , need to go get your head checked , provided if you have a one 🤪.
      System that ran for 7 decades which bankrupted the country is not easy to change. Some says it can never be changed as it is carved in to the core of the system.
      But somebody has to Bell the Cat & that is what AKD & his team is trying to do .
      They will do it slowly but SURELY.
      Our only hope & none in the Horizon.
      Baratha, you need to come home to take the country after AKD.
      With love & Hugs to you both.

    • @chandanapathirage206
      @chandanapathirage206 35 минут назад

      ඔබේ සිස්ටම් එක පරීක්ෂා අරගන්න,Need to check and give treatment to your system sad.

  • @rathnayaka4627
    @rathnayaka4627 6 часов назад +4

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 Час назад

    ❤️🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 5 часов назад +4

    JVP 🔔🚩 NPP 🧭✖️ AKD ✊🏼🇱🇰

  • @WjsanjeewanPerera
    @WjsanjeewanPerera 50 минут назад

    ❤❤👍👍❤❤

  • @DarshanaKumara-vv7hs
    @DarshanaKumara-vv7hs 5 часов назад +1

    අදනම් පොඩ්ඩක් ගහලවගේ ඉන්නෙ රිපීට් වැඩියි😂😂

  • @Damsara-e4u
    @Damsara-e4u 4 часа назад +1

    Please ask the government to start the government institutes reforming and digitalization process immediately from the grass root level otherwise it will be the first reason to fail the government

  • @shiromichandani8370
    @shiromichandani8370 4 часа назад

    අම්මෝ ඇවිල්ලා ඇවිල්ල ❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 часов назад +1

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @krishanthkoralalage6228
    @krishanthkoralalage6228 Час назад

    Please add a specific topic to presentation for later reference

  • @sameerasameera3149
    @sameerasameera3149 6 часов назад +2

    ජැක් ගේ බැනට යුක්තිය ඉටුකරන්න 😂😂

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 16 минут назад

    💕💕💕🙏

  • @disanayakakumari4809
    @disanayakakumari4809 4 часа назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @b.g.n.k6525
    @b.g.n.k6525 2 часа назад +1

    බස්නාහිර පලාතේ ගුරුවරුන්ට තමන්ගේ පාසලේ ටියුශන් තහනම් කරපු එක හොද තීරනයක් නේ....බස්නාහිර නෙවෙයි වෙනත් පලාත් වලත් මේක ක්‍රියාත්මකයි...
    අර නියෝජය ඇමතියෙක් ඇවිත් ඒක වැරදී කියලා පොරටෝක්ස් දෙන්නෙ මොකද ...ගුරුවරුවරුන්ට ටියුශන් කරන්න එපා කියන්නේ තමන් ගේ ඉස්කෝලවල ලමයින්ට...ඔය නියෝජ ඇමතියා දන්නේ නැතුව ඇතී.. තමන්ගේ පන්ති එන්නෙ නැති ලමයින්ව කොන් කරන ..ඒ ලමයින්ට අසාදාරන කම් කරන තුට්ටු දේකේ ගුරුවරු ඉන්නව කියලා සහ අනික මොන හිරිකිත වැඩක්ද යකෝ තමන්ගේ පන්තියේ ඉන්න ලමයින්ගේ සල්ලි අරන් ආයේ උගන්වන්න.. ඒකියන්නෙ ඉස්කෝලේ හරියට උගන්වනේ නෑ කියන එකනේ... ඒක හොද තීරනයක් පාසල් අද්‍යාපනය වැඩි දියුනු කරග්න්න තිබ්බ අවස්තාවක්....
    ඔය පොරටෝක්ස් දෙන ඇමති ඇච්චෝ තමයි මේ ආන්ඩුව ගෙදර යවන්න පාර කපන්නේ.....

  • @malakageeganage2543
    @malakageeganage2543 3 часа назад +1

    භාරත මහත්මය අනිද්ද නත්තල් උදේ හැල්ලටට පොඩිදෙයක් එකතුකරමුද.හැමෝටම ගිනිකෙලියක් ගන්න කියල යෝජනාකරමුද.ඔයා කිව්වොත් වැඩේ සාර්තකයි,චන්දම දෙකක් ගියා කිසි සද්දයක් නැතුව.ඒත් ඒ කර්මාන්තයේ යෙදෙන මිනිස්සු අද හරියයි,හෙට හොදවෙයි කියල බලන් ඇති.(මම මාලක මාතර)

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 4 часа назад

    වර්තමාන පොලිස් cases / issues ?? ඵතකොට 88 /89 cases / issues සාධාරණිකරණය විය හැකිය ??

  • @nimeshamunasinghe292
    @nimeshamunasinghe292 3 часа назад

    💚

  • @sunitalanka3102
    @sunitalanka3102 5 часов назад

    Obathumage helli harima watinawa ♥️♥️♥️

  • @mpranillakmaldiaslakmaldia8523
    @mpranillakmaldiaslakmaldia8523 4 часа назад

    Magaharunath kohoma hari balanawa obata thibena kakkuma matath thinawa oba me karana danuwath kerim itha wattinawa because I am a werker you are a loyer go on brother I am with you and with akd

  • @AthulaRanasinghe-b9o
    @AthulaRanasinghe-b9o 4 часа назад +1

    මහ මැතිවරණයෙ දි නොකරපු campaign එක 14:08 ඉස්සරහ ඡන්දෙට කරඉද

  • @dhammikaperera6430
    @dhammikaperera6430 4 часа назад +1

    amma ispirithale beheth keheliyage anurata kiyanna 76 avuruddak rata kava kivva neda boru vage ne ❤

  • @SamareDoTelke
    @SamareDoTelke Час назад

    ko ada opening music eka???🙄

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 5 часов назад +1

    කොචිචර සතුටුද භාරත දෙශපාලන සංස්කෘතිය වෙනස් වෙමින් පවතී

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 7 часов назад +1

    🎉🎉🎉🎉

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 5 часов назад

    ❤❤🎉🎉

  • @isuruthilakarathna-of1fq
    @isuruthilakarathna-of1fq 2 часа назад

    මහජන මුදල් හොරාකාපු උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවෙන්න ඕනි මොකා උනත් එක එකාට කඩේ ගියාට නිදහස් වෙන්න බෑ

  • @Insects-Act
    @Insects-Act 6 часов назад +2

    හොරු අල්ලන්නෙ නැත ......... 😅

  • @amishkadissanayake
    @amishkadissanayake 6 часов назад +5

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 4 часа назад

    දරුවන් බඩගිනි manda පෝෂණyen පෙළෙන rataka nira parada මහජන මුදල් නාස්තිය yak athenma

  • @thanua223
    @thanua223 6 часов назад +1

    A. Ada. Ewith ne. Hawasa.

  • @shanthasilva9587
    @shanthasilva9587 3 часа назад +1

    අවුරුද්දට කලින් තියන එක හොදයි

  • @kumarasisira7143
    @kumarasisira7143 6 часов назад +1

    බාගෙට සැලුන් දොරෙන් මේ පාර වානා

  • @mrsing5685
    @mrsing5685 Час назад

    Yako ea niladari otanin giyama wena tanakane wada karanne etakota wiyadama adu wenne nadda😮😮😮

  • @samadhiabe123
    @samadhiabe123 5 часов назад

    Ranwala mahatha video ekaka katha karanawa adahasak kiyanna

  • @erandamunasingha8158
    @erandamunasingha8158 6 часов назад +1

    chadrasenaya maranadara samithiye sabahapathi kamata iluwath paradai 😀😀😀

  • @xrosesmooth
    @xrosesmooth 5 часов назад +1

    Facebook eke mama dakka obata dushana chodanawak ellawi thibenawa janadhipathi madya ekakaye sitina kaale kooti gananaka badu athurudahan wiime siddiyak gana e gana obe adahasa danaganna kamathi

  • @msacademy3522
    @msacademy3522 6 часов назад +2

    කනිජ තෙල් සබාපති බලන්න

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 часов назад

      ඇත්ත භාරත ඛනිජතෙල් සභාපති මේ ආණ්ඩුවටත් අරීියි වගේ

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 часа назад

    පොලීසිය ගැන නම් මම දන්නේ නෑ..
    හැබැයි හමුදාවේ භට පිරිසක් කදවුරෙන් බැහැරව ප්‍රභූ ආරක්ෂක රාජකාරි වල යෙදෙනවනම් ඒ අයගේ වියදම අධිකයි.

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 4 часа назад +3

    Naki Maina Ratata Sapayak 😭😭😭😭

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 44 минуты назад

      ඌ තමයි මේ රට විනාස කරන්න. වැඩිම. දායකත්වය. දුන් කෙනා...
      ආර්ථික. දේශපාලනික. සමාජීය. විනාශයේ පියා...

  • @b.g.n.k6525
    @b.g.n.k6525 5 часов назад +1

    කමෙන්ට් කරන්නත් කම්මැලී.....

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 4 часа назад

    අම්මො ඔයාලා දෙන්නා නිකන් මට වසි ගුරුකමක් කරලා වගේ

  • @chamaradinesh3471
    @chamaradinesh3471 Час назад

    භාරත, මට එක දෙයකට පැහැදිලි උත්තරයක් ඕන. සමහර වෙලාවට මඩ පොස්ට් දැක්කම රියැක්ට් එකක්වත් නොදා යනවා, comment කලොත් කිසිම වැදගැම්මකට නැති රිප්ලයි නිසා.
    මං හිර වුන තැනක් නිසා මේක අහන්නේ. taffic නඩුවක් වත් නෑ කියලා අහලා තියෙනවා. ඒත් ඔයාට විරුද්ධව පැමිණිලක් තියෙනවද ?
    සිරාවටම කිව්වා වගේ උත්තරයක් දැනගන්න විතරයි ඕන ඈ.

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 2 часа назад

    Hirunika gena kiyanntako

  • @nuwandahanayake732
    @nuwandahanayake732 6 часов назад

    Aduwenawa.. 25% ka prabuarakshaka kiyala wenama dimanawak denawa

  • @PrasannaGunawardana
    @PrasannaGunawardana 4 часа назад

    😂

  • @anupaperera6
    @anupaperera6 4 часа назад

    අර තුවක්කු බාර දෙන්න කියපු එකේ දැන් තත්ත්වය කොහොමද කියලා හොයලා බලලා කියන්න පුලුවන් ද

  • @nabiajulia5678
    @nabiajulia5678 6 часов назад +2

    Jayawewa ..BPT🎉........

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 2 часа назад

    Okkotama wada Bharatha eyalata arakshawa denna hethuwak thiyenna epai? Ehenam matath police niladhariyekwath denna epai.

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f 3 часа назад

    ඕනෑම බොරුවක් ඇත්ත බව කීම හා ඕනෑම ඇත්ත ක් බොරුවක් බව කීම ගැන වීඩියෝ යනවා. පොහොසත් රටක් ගැන ප්‍රතිපත්තිය ත් එයාකාරයෙන්ම ද ?😢

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 3 часа назад

      Mekajanathawage .anduwa hitapalla mechchara kadawattapu ratak hadanna puluwanda ekaparatama .

    • @සුදුමල්ලි-ව5ධ
      @සුදුමල්ලි-ව5ධ 2 часа назад

      ලොකු speech එකකින් තත්පර 15ක් විතර කපලා දැම්මාම විස්වාස කරන්න තරම් ගොබ්බ නොවන්න. 😂😂😂😂😂 අර බලු ආචාරියාත් ඕක ගැන හෙන ගොන් ආතල් එකක් දෙනෝ. 😂😂😂😂

    • @varuniperera3032
      @varuniperera3032 2 часа назад

      ​​​​​@@ramyajayasinghe8844 Agreed. "Ikman kotai". Do we rush into even our daytoday personnel/home issues? Have to look deep into any issues, thoroughly...... investigate and then after the conclusion only we implement on solutions/actions. Must not rush into any solutions but have to work hard with less intermissions. NPPs are hardworkers as we all know. Appropriate, precise implementations are expected instead Immediate inappropriate ones which fail in no time. Mr. Gotabhaya's fall was mainly due tol Immediate actions implemented, turned unsuccessful. Things shoul be assessed thoroughly, 360° just like MR.BHARATHA does always .......

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 часа назад

    To win out talking this all previous garbage and this Homeless president parliament members and government workers they have make so much money from our country and country people and people in the country not going do anything to them they do Hurt Snakes (Garedey) pawu
    Tell or talk Better this to Develop our country and better Alder’s to people bring a good country

  • @ruwanpriyadarshana8042
    @ruwanpriyadarshana8042 2 часа назад

    කිංස්ලි නැද්ද දැන්.

  • @DahanakaMDassanayake
    @DahanakaMDassanayake 4 часа назад

    Me keewenia beenaa da

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 2 часа назад

    Eta wada hodha nedhdha medha mulane kemp ekak dhamu

  • @DahanakaMDassanayake
    @DahanakaMDassanayake 3 часа назад

    Jackson mokatada meakata gaawaganne gedaragihin identiya genella pennuwanam paarawal gaane welalenna oone nehene