Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇයි කව්රුත් මේ බෑන්ඩ් එක ගැන අගයක් කරන්නේ නැත්තේ. බෑන්ඩ් එක 100%. නිවැරදිව තිතට සංගීතය සපයනවා. නාලක sir. ඔයාලා ඉහලම තැන ඉන්නේ. Good luck
Band එක හොඳයි. ඒක ඔප්පු වෙනවා judges ලා golden vote එක දෙන විදියට.ඒකනේ සිංදුව කියන්නත් කලින් Vate කරන්නේ 🤭
🥲තරග කරන්නෙ බෑන්ඩ් එක නෙවෙයිනෙ
@@DineshaLakmali-ye5cn😂😂 ඒකනේ
මෙක පිස්සුවක් කෙල්ලේ 100 ක් විතර ඇහුවා ❤
Band ekada buruwo balanne methana,
දැනට සිය පාරක් විතර බැලුව ඒ කටහඬ නම් බාවනාවක් 🥺💖
Ani waran math ki parak ahuwada
ඇත්තටම
Aeththa ❤
Ane aththtmyi❤😢😮
Me හිරු star season 1 eketh hitiya me අක්කා 🎉අවසන් තරගයේ හිටපු amila අයියාගේ girl frend ❤❤
මල්සර හීසරින් මතකෙට ආව දැකපු ගමන්ම❤❤❤❤
❤
මාරම ලස්සනයි කී පාරක් බැලුවද මේ සින්දුව මෙයා තමා මේ පාර දිනන්නෙ ❤
Math aye aye ahanwa
Dinna oneth meya
නිරෝෂා මිස්ගෙ සිංදු තෝරගන්න ඔයාට ලස්සනයි ඒවා ❤😍 ගොඩාක් හොදට හිතලා බලලා ❤ ඉස්සරහට යන්න සුභ පැතුම් , හරිම ලස්සනයි
ගියපාර තමන්ගෙ කොල්ලගෙ Battle එකෙන්ම ගෙදර ගියාට මේ පාර ගේම ගහයි වගේ..❤️
Kawda kolla amila ne
Kwd
එකනම් ඇත්තටම බාවනාවක් එයා ලස්සනට ඒ සින්දුව විදිමින් ගායනා කලා ඒක ශෝක් අනේ 🥺😍😘
Nirosha wirajini මහත්මියගේ කණ්ඩායමට තමයි අනිවාර්යයෙන් ගැලපෙන්නේ ❤❤❤❤
අනිවාර්යයෙන් ❤
සිරසෙන් ප්‍රතික්ෂේප වෙලා අද හිරු ස්ටාර් හොල්ලනවා ❤❤
හොල්ලනවා කිව්වේ 😂
@@sangeethmadusanka3111 දෙවනත් කරනවා වගේ
😂😂
ප්‍රතික්ශේප උනේ නෑ ලයිව් රවුන්ඩ් වලටත් ගියා
වැඩේ කියන්නේ.සිරසෙන් කැපෙන උන් තමා හිරුස්ටා ඉස්සරහට යන්නෙ. ඒකනේ සිරසෙන් තෝරන ෆයිනල් විනර් නියම ගායකයෙක් විදිහට එළියට එන්නෙ.හිරුස්ටර් ඩ්‍රීම්ස්ටර් දිනන අය ඉක්මනට කල් ඉකුත් වෙනවා.පස්සෙ හොයාගන්නවත් නෑ😂
ඒ සිගින් නම් සුපිරි අවසන් වටේට අනිවාර්යයෙන් එන්න ඕනෙ කෙනෙක් ඒක 100% ක් ශුවර් ජය වේවා! ❤
අවසාන මහා තරඟයෙදී දකින්නට ලැබේවා..ඒ තරම්ම ලස්සනයි..සුබ පතනවා අක්කා❤😁
ඒ කටහඩ නම් කියා ගන්න බැරි අමුතුම රහක් ❤️😍
මෙයා වොයිස් එකෙත් හිටියා ❤
Ow
කියන්න වචනයක් නෑ හරිම ආසාවෙන් බලනවා ඔයා සින්දු කියන දිහා.. ආසයි දවසක සජීවීව සිංදුවක් අහන්න...
හංසි මැණීක මම ඔයත් එක්ක ඉන්නේ සිරස වොයිස් ඉදන්මයී.ඔයාගේ හැකියාව අපතේ යවන්න එපා.අපි ඔයත් එක්ක ඉන්නවා.ඉදිරියේදි මට ඔය හඩින් ගීත රස විඳින්න ලැබේවා! ඔයාට බුදු සරණයි
ලස්සන වොයිස් එකක් .. 😍 කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ
ඒ හඩ නන් බාවනාවක්ම තමයි බුදුසරණයි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤කියන්න වචන නෑ
හම්බෝ 🥰මාරම ලස්සනයි ...නිරෝශාගෙ මේ සින්දුව මම කලින් අහලා නැ එහෙම විශේශයකින්. ඇහිලා තියෙනවා...ඒත් මේක උවමනාවෙන් තුන්හතරපාරක් ඇහුවා...නීරෝශා කියන්නෙ ප්‍රවීනයෙක් තමයි හොද දැනුමක් තියෙන කෙනෙක් ...ඒත් අනේ මන්දා මට ඒකට වඩා මේක ලස්සනයි ...අනික live මෙහෙම sing කරනවා කියන්නෙ 😮එකඑක්කෙනාට දැනෙන විදිහ වෙනස්නෙ. ❤️❤️❤️අවසන් 4ට යන්නම ඕනෙ කෙනෙක් හංසි..🥰
හරීම ලස්සනයි Hansii අක්කේ...🖤😍 Congratulations..🖤😘
මේ බෑන්ඩ් එක ගැන අගයන්න දෙයක් නෑ මේ බෑන්ඩ් එක ලංකාවේ තියන සුපිරි බෑන්ඩ් අතරේ තියන බෑන්ඩ් එකක්❤
මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැ❤❤❤❤good luck 🥳🥳🥰💗
අම්මෝ කඩහඩ බාවනාවක් wage🥰
Hansi akke ඉස්සරහට yamu..akke oyage season 1 ake awth බලනවා ආදරෙයි
ඒ කටහඩ භාවනාවක්❤
මාරම ලස්සනයි ඒකනම් ❤️😍
දුන්නු වේදනා මේ නෙතින් උතුරලාමතක රැස් වෙලා හිත අයාලේ ගියාහිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියාජීවිතේම දැන් මාගේ හීනයක් වෙලාකෙටි කාලයකින් හමු වීමගෙ ජීවිතයට පැමිණීලස්සනම සිහිනෙකීඔයාලස්සනම සිහිනෙකී ඔයාමේ සීත වස්සානේපාළුව දවන්නේතනිකමයි හදවත සරන්නේමේ අන්ධ හිත්මානේමතකය තැවෙන්නේසෝ සංකා හිරිහැර කරන්නේකෙටි කාලයකින් හමු වීමගෙ ජීවිතයට පැමිණීලස්සනම සිහිනෙකීඔයාලස්සනම සිහිනෙකී ඔයාසඳ නේන රෑ යාමේසසලව හිදින්නේකළුවරයි දසතින් හමන්නේවැටෙන හුස්මක් ගානේඔබවමයි සිහිවන්නේඔබ කොහේදෝ හිදින්නේකෙටි කාලයකින් හමු වීමගෙ ජීවිතයට පැමිණීලස්සනම සිහිනෙකීඔයාලස්සනම සිහිනෙකී ඔයාදුන්නු වේදනා මේ නෙතින් උතුරලාමතක රැස් වෙලා හිත අයාලේ ගියාහිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියාජීවිතේම දැන් මාගේ හීනයක් වෙලාකෙටි කාලයකින් හමු වීමගෙ ජීවිතයට පැමිණීලස්සනම සිහිනෙකීඔයාලස්සනම සිහිනෙකී ඔයා
Maru kata hada akkiyoooo ♥️ Adarey
අපූර්වා අක්කගෙ වොයිස් එක වගෙ🙃
ඇත්තටම සුපිරි අක්කේ
එදා දවසේ හොදම සිංදුව
දහ පාරක් ඇහුවත් මදි. ඒ තරම් ලස්සනයි❤❤❤
සුබ අනාගතයක් වේව් හරිම ලස්සනයි!
මේ කටහඬ නම් භාවනාවක්...🖤❤
හරිම ලස්සනයි
Harima ලස්සනයි ❤❤❤
ලස්සන කටහඬක් ❤ හොද භාව ප්‍රකාශනයක් 💗🥰
Good comments Nirosha misOyata nm lanwenna hithannawath ba nirosha mis Eth oyage e comment eka මම මාව හෙව්වෙ නෑ ඔයාගෙන් ..🎉❤
Harima lassanai ❤ apiwa wenamama lokekata aran giya wage ❤❤
10පාරකට වඩා ඇහුවා😍
Yes
❤❤ භාවනාවක් මේක නම් 💖💖💖👌😉 ලස්සනම සිහිනෙකි ඔයා..........🎉
සුපිරි ❤
Original ekatath wada hithata danuna Hama vachnayak ganema❤❤❤❤
හරිම ලස්සනයි අක්කියෝ ❤😮
මාරම ලස්සනයි
❤❤ මේ විදිහට සජීවී ගායනාවක් කරන්න හංසිට පුලුවන් නම් , රෙකෝඩිං එකකදී කොහොම ගායනා කරයි ද කියල හිතාගන්න පුලුවන් ........ ❤❤නිර්මාණශීලී ගායිකාවක් වේවා !! 👏👏👏👏👏👏👏👏👏👏
අඩෝ 😮😮😮😮 පට්ට නේ ඒක
ඔයා අදසන 8අතර ඉන්න ඔන කෙනෙක් අක්කෙ❤❤❤❤
Mara lassnaiiii 🥺🥺🥺🥰
පට්ටම❤❤❤❤❤😊
Lassani ❤
අනිවාර්යයෙන් හිරැ star මෙයා තමයි
Mata hithenawa oya final sing karana awasana battle eke denagen ekkenek kiyala💐💐💐💐harima lassanai nangi❤🎉🎉🎉🎉🎉
Oya nam bawanawak..lassanai godaak...
ජීවිතේ අහපු ලස්ස ම සිංදුව 🥺🖤❤❤❤❤❤❤❤
ඔයාගෙ ගායන හැකියව නම් මාරම ලස්සනයි අක්කි❤❤❤
කඩහඩනම් රහසක් ❤❤
Lassanai ♥♥♥♥
අනේ ඒකෙ ලස්සන කියන්න තේරෙන්නෑ ❤️🥺🎉 සුපිරි 👍❤️
බාවනාවක් 🥺💖💐
Pana❤
මාරම ලස්සනයි😮❤
Meyage katahada mn supiri mama hamadama vage ahanava kochchara ahuvath epa venne na ❤ nirosha akkata samanava eyath gayana kranava ❤❤❤❤
මාරම ලස්සනට කිව්ව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
ලස්සනයි❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ලස්සන කටහඩක්..🥺❤️🔥👩🎤
අඩේ ඒකනම් සුපිරියක්
❤Wow mara ලස්සනයි dr
Wow lassanai 😍😍😍 ahan inn asai
Ekanam parak hode..❤❤❤❤
Sirasen apu girl kenek❤❤❤
ඒයාගේ ලස්සන ❤
Woow 😊🎉❤
Oya sindu kiyana dawasa wenakam balan innawa. Harima lassanai kiyapu hama sinduwama
❤🎉,ලස්සනයි ,අක්කා
❤❤❤❤❤❤❤ලස්සනයි
ලස්සන😩❤️
lassanai akkiyoo adarei
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නා ඒ තරම් ලස්සන කට හඩක ❤️
Wooooow.❤❤❤❤
හංසි අක්කගෙ කටහඩ හොයාගෙන ආවෙ මන් විතරද ඒ වොයිස් එක නම් මරු❤❤
Mn
මෙ අක්කගෙ වොයිස් එකනම් භාවනාවක් කොච්චර ඔහුවත් එපාවෙන්නෑ❤
lassanai
සුපිරි
ජීවිතේ ම දැන් මාගේ හීනයක් වෙලා...🥺❤
අම්මෝ එකනම් පට්ටව්❤️😒
අම්මො පට්ට❤❤❤❤
Harima lassani akke oyata suba pathanawa
Good luck akke ❤😍🌹🫂 මාරම ලස්සනයි 😘
අඩෝ වොයිස් එකෙත් හිටියා...❤❤❤❤මල්සර කිව්වේ වොයිස් එකේ....❤❤❤
කටහඩ නම් භාවනාවක් හරිම ලස්සනයි අක්කි .
Atthatama nalaka sirge band eka godaak hodai, hodta play krnwa, ahnna inna asai, ❤
පිස්සුවක්❤
Ekanam marama lassanai🥺💗🌹
Ane mage dewiyaneMarama lassanai akkiyoo❤
ලස්සනයි නංගී❤
පිස්සු වොයිස් එකක්❤
Lassanma sihineki oya.well done.❤
Marama lassanai ❤️❤️❤
Ammo ruwan sirge song pissuwak thama harima lassanaiiii ❤❤❤
ඇයි කව්රුත් මේ බෑන්ඩ් එක ගැන අගයක් කරන්නේ නැත්තේ. බෑන්ඩ් එක 100%. නිවැරදිව තිතට සංගීතය සපයනවා. නාලක sir. ඔයාලා ඉහලම තැන ඉන්නේ. Good luck
Band එක හොඳයි. ඒක ඔප්පු වෙනවා judges ලා golden vote එක දෙන විදියට.ඒකනේ සිංදුව කියන්නත් කලින් Vate කරන්නේ 🤭
🥲තරග කරන්නෙ බෑන්ඩ් එක නෙවෙයිනෙ
@@DineshaLakmali-ye5cn😂😂 ඒකනේ
මෙක පිස්සුවක් කෙල්ලේ 100 ක් විතර ඇහුවා ❤
Band ekada buruwo balanne methana,
දැනට සිය පාරක් විතර බැලුව ඒ කටහඬ නම් බාවනාවක් 🥺💖
Ani waran math ki parak ahuwada
ඇත්තටම
Aeththa ❤
Ane aththtmyi❤😢😮
Me හිරු star season 1 eketh hitiya me අක්කා 🎉
අවසන් තරගයේ හිටපු amila අයියාගේ girl frend ❤❤
මල්සර හීසරින් මතකෙට ආව දැකපු ගමන්ම❤❤❤❤
❤
මාරම ලස්සනයි කී පාරක් බැලුවද මේ සින්දුව මෙයා තමා මේ පාර දිනන්නෙ ❤
❤
Math aye aye ahanwa
Dinna oneth meya
නිරෝෂා මිස්ගෙ සිංදු තෝරගන්න ඔයාට ලස්සනයි ඒවා ❤😍 ගොඩාක් හොදට හිතලා බලලා ❤ ඉස්සරහට යන්න සුභ පැතුම් , හරිම ලස්සනයි
ගියපාර තමන්ගෙ කොල්ලගෙ Battle එකෙන්ම ගෙදර ගියාට මේ පාර ගේම ගහයි වගේ..❤️
Kawda kolla amila ne
Kwd
එකනම් ඇත්තටම බාවනාවක් එයා ලස්සනට ඒ සින්දුව විදිමින් ගායනා කලා ඒක ශෝක් අනේ 🥺😍😘
Nirosha wirajini මහත්මියගේ කණ්ඩායමට තමයි අනිවාර්යයෙන් ගැලපෙන්නේ ❤❤❤❤
අනිවාර්යයෙන් ❤
සිරසෙන් ප්‍රතික්ෂේප වෙලා අද හිරු ස්ටාර් හොල්ලනවා ❤❤
හොල්ලනවා කිව්වේ 😂
@@sangeethmadusanka3111 දෙවනත් කරනවා වගේ
😂😂
ප්‍රතික්ශේප උනේ නෑ ලයිව් රවුන්ඩ් වලටත් ගියා
වැඩේ කියන්නේ.සිරසෙන් කැපෙන උන් තමා හිරුස්ටා ඉස්සරහට යන්නෙ. ඒකනේ සිරසෙන් තෝරන ෆයිනල් විනර් නියම ගායකයෙක් විදිහට එළියට එන්නෙ.හිරුස්ටර් ඩ්‍රීම්ස්ටර් දිනන අය ඉක්මනට කල් ඉකුත් වෙනවා.පස්සෙ හොයාගන්නවත් නෑ😂
ඒ සිගින් නම් සුපිරි අවසන් වටේට අනිවාර්යයෙන් එන්න ඕනෙ කෙනෙක් ඒක 100% ක් ශුවර් ජය වේවා! ❤
අවසාන මහා තරඟයෙදී දකින්නට ලැබේවා..ඒ තරම්ම ලස්සනයි..සුබ පතනවා අක්කා❤😁
ඒ කටහඩ නම් කියා ගන්න බැරි අමුතුම රහක් ❤️😍
මෙයා වොයිස් එකෙත් හිටියා ❤
Ow
කියන්න වචනයක් නෑ හරිම ආසාවෙන් බලනවා ඔයා සින්දු කියන දිහා.. ආසයි දවසක සජීවීව සිංදුවක් අහන්න...
හංසි මැණීක මම ඔයත් එක්ක ඉන්නේ සිරස වොයිස් ඉදන්මයී.ඔයාගේ හැකියාව අපතේ යවන්න එපා.අපි ඔයත් එක්ක ඉන්නවා.ඉදිරියේදි මට ඔය හඩින් ගීත රස විඳින්න ලැබේවා! ඔයාට බුදු සරණයි
ලස්සන වොයිස් එකක් .. 😍 කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ
ඒ හඩ නන් බාවනාවක්ම තමයි බුදුසරණයි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤කියන්න වචන නෑ
හම්බෝ 🥰මාරම ලස්සනයි ...නිරෝශාගෙ මේ සින්දුව මම කලින් අහලා නැ එහෙම විශේශයකින්. ඇහිලා තියෙනවා...ඒත් මේක උවමනාවෙන් තුන්හතරපාරක් ඇහුවා...නීරෝශා කියන්නෙ ප්‍රවීනයෙක් තමයි හොද දැනුමක් තියෙන කෙනෙක් ...ඒත් අනේ මන්දා මට ඒකට වඩා මේක ලස්සනයි ...අනික live මෙහෙම sing කරනවා කියන්නෙ 😮එකඑක්කෙනාට දැනෙන විදිහ වෙනස්නෙ. ❤️❤️❤️අවසන් 4ට යන්නම ඕනෙ කෙනෙක් හංසි..🥰
හරීම ලස්සනයි Hansii අක්කේ...🖤😍 Congratulations..🖤😘
මේ බෑන්ඩ් එක ගැන අගයන්න දෙයක් නෑ මේ බෑන්ඩ් එක ලංකාවේ තියන සුපිරි බෑන්ඩ් අතරේ තියන බෑන්ඩ් එකක්❤
මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැ❤❤❤❤good luck 🥳🥳🥰💗
අම්මෝ කඩහඩ බාවනාවක් wage🥰
Hansi akke ඉස්සරහට yamu..akke oyage season 1 ake awth බලනවා ආදරෙයි
ඒ කටහඩ භාවනාවක්❤
මාරම ලස්සනයි ඒකනම් ❤️😍
දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා
මේ සීත වස්සානේ
පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත්මානේ
මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ
කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා
සඳ නේන රෑ යාමේ
සසලව හිදින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ
ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිදින්නේ
කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා
දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා
Maru kata hada akkiyoooo ♥️ Adarey
අපූර්වා අක්කගෙ වොයිස් එක වගෙ🙃
ඇත්තටම සුපිරි අක්කේ
එදා දවසේ හොදම සිංදුව
දහ පාරක් ඇහුවත් මදි. ඒ තරම් ලස්සනයි❤❤❤
සුබ අනාගතයක් වේව් හරිම ලස්සනයි!
මේ කටහඬ නම් භාවනාවක්...🖤❤
හරිම ලස්සනයි
Harima ලස්සනයි ❤❤❤
ලස්සන කටහඬක් ❤ හොද භාව ප්‍රකාශනයක් 💗🥰
Good comments Nirosha mis
Oyata nm lanwenna hithannawath ba nirosha mis
Eth oyage e comment eka
මම මාව හෙව්වෙ නෑ ඔයාගෙන් ..🎉❤
Harima lassanai ❤ apiwa wenamama lokekata aran giya wage ❤❤
10පාරකට වඩා ඇහුවා😍
Yes
❤❤ භාවනාවක් මේක නම් 💖💖💖👌😉 ලස්සනම සිහිනෙකි ඔයා..........🎉
සුපිරි ❤
Original ekatath wada hithata danuna Hama vachnayak ganema❤❤❤❤
❤
හරිම ලස්සනයි අක්කියෝ ❤😮
මාරම ලස්සනයි
❤❤ මේ විදිහට සජීවී ගායනාවක් කරන්න හංසිට පුලුවන් නම් , රෙකෝඩිං එකකදී කොහොම ගායනා කරයි ද කියල හිතාගන්න පුලුවන් ........ ❤❤
නිර්මාණශීලී ගායිකාවක් වේවා !! 👏👏👏👏👏👏👏👏👏👏
අඩෝ 😮😮😮😮 පට්ට නේ ඒක
ඔයා අදසන 8අතර ඉන්න ඔන කෙනෙක් අක්කෙ❤❤❤❤
Mara lassnaiiii 🥺🥺🥺🥰
පට්ටම❤❤❤❤❤😊
Lassani ❤
අනිවාර්යයෙන් හිරැ star මෙයා තමයි
Mata hithenawa oya final sing karana awasana battle eke denagen ekkenek kiyala💐💐💐💐harima lassanai nangi❤🎉🎉🎉🎉🎉
Oya nam bawanawak..lassanai godaak...
ජීවිතේ අහපු ලස්ස ම සිංදුව 🥺🖤❤❤❤❤❤❤❤
ඔයාගෙ ගායන හැකියව නම් මාරම ලස්සනයි අක්කි❤❤❤
කඩහඩනම් රහසක් ❤❤
Lassanai ♥♥♥♥
අනේ ඒකෙ ලස්සන කියන්න තේරෙන්නෑ ❤️🥺🎉 සුපිරි 👍❤️
බාවනාවක් 🥺💖💐
Pana❤
මාරම ලස්සනයි😮❤
Meyage katahada mn supiri mama hamadama vage ahanava kochchara ahuvath epa venne na ❤ nirosha akkata samanava eyath gayana kranava ❤❤❤❤
මාරම ලස්සනට කිව්ව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
ලස්සනයි❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ලස්සන කටහඩක්..🥺❤️🔥👩🎤
අඩේ ඒකනම් සුපිරියක්
❤Wow mara ලස්සනයි dr
Wow lassanai 😍😍😍 ahan inn asai
Ekanam parak hode..❤❤❤❤
Sirasen apu girl kenek❤❤❤
ඒයාගේ ලස්සන ❤
Woow 😊🎉❤
Oya sindu kiyana dawasa wenakam balan innawa. Harima lassanai kiyapu hama sinduwama
❤🎉,ලස්සනයි ,අක්කා
❤❤❤❤❤❤❤
ලස්සනයි
ලස්සන😩❤️
lassanai akkiyoo adarei
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නා ඒ තරම් ලස්සන කට හඩක ❤️
Wooooow.❤❤❤❤
හංසි අක්කගෙ කටහඩ හොයාගෙන ආවෙ මන් විතරද ඒ වොයිස් එක නම් මරු❤❤
Mn
මෙ අක්කගෙ වොයිස් එකනම් භාවනාවක් කොච්චර ඔහුවත් එපාවෙන්නෑ❤
lassanai
සුපිරි
ජීවිතේ ම දැන් මාගේ හීනයක් වෙලා...🥺❤
අම්මෝ එකනම් පට්ටව්❤️😒
අම්මො පට්ට❤❤❤❤
Harima lassani akke oyata suba pathanawa
Good luck akke ❤😍🌹🫂 මාරම ලස්සනයි 😘
අඩෝ වොයිස් එකෙත් හිටියා...❤❤❤❤
මල්සර කිව්වේ වොයිස් එකේ....❤❤❤
කටහඩ නම් භාවනාවක් හරිම ලස්සනයි අක්කි .
Atthatama nalaka sirge band eka godaak hodai, hodta play krnwa, ahnna inna asai, ❤
පිස්සුවක්❤
Ekanam marama lassanai🥺💗🌹
Ane mage dewiyane
Marama lassanai akkiyoo❤
ලස්සනයි නංගී❤
පිස්සු වොයිස් එකක්❤
Lassanma sihineki oya.well done.❤
Marama lassanai ❤️❤️❤
Ammo ruwan sirge song pissuwak thama harima lassanaiiii ❤❤❤