Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සල්ලි song එකේ මං අහපු ලස්සනම female version එක 😍❤️
😂😂😂😂😂
1 day ago
Thanks Dear 🥰❤️
@@Daffodilkadupitiya me video eka ona mata
❤🎉😅@@yasanthathenabadu5789
රැප් කෑල්ල නම් කියනවා සුපිරියටම කියලා වැඩක් නැහැ පට්ට ❤️👍
Thank you so much 🙏🏻❤
ඒ තාත්තාගේ සතුට ❤️🥺😍
❤🥰
අවුරුදු 15ක කෙල්ලෙක් මෙ වගෙ sing කරනවා කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමයි ❤.ජයවෙවා පුතෙ
අනිවාරෙන්ම
@@janu9087❤❤
බොහොම ස්තුතියි 🙏🏻❤
සිරස වොයිස් ටීන් ගියා නම් මීට වඩා ලොකු තැනක් තියෙනව , මෙයට හිරුස්ටර් සෙට් නැ අප්පහ් 🥺❤️🩹
ඔව් මේක හරියන් නෑ ❤
ඒකනම් ඇත්තමයි
💯
Aniwa aniwa ❤❤
Dinana kena kohe hitiyath dinanawa
මේ දරුවාව පරෙස්සම් කරගන්න.ලස්සන කට හඩ❤
❤❤
ඒ තාත්තා දරුවගේ සිංදුව උපරිමයෙන් විදිනවා❤ ඒ තමයි තාත්තා 😢❤️
ඇත්තටම රන් මනාපය දියයුතු ගායනයක්..❤🤩 අනාගතය ඇත්තටම පැහැදිලී.. ඒ වගේම පේනවා
අපරාදේ උබට යන්න තියෙන්නේ ජජ් බෝඩ් එකට 😂
ස්තුතියි 🙏🏻💓
දුවගේ සිංදුව සුපිරියටම විදින්නේ එයාගේ තාත්තා ❤
එකෙන්ම❤😘👍
❤❤❤
අනිවාර්යෙන්ම 👍👍👍
Godak lassanaiii budu saranaiii
❤❤❤❤❤❤
මෙන්න රන් මනාප දෙන්න ඔන සැබෑ දක්ෂයෝ❤🎉හරිම ලස්සනයි.අනාගතය සුභයි.
Iya yako😩😂
Mekata golden vote denna පුළුවන් gayanayak නෙවෙයි ...math vote kara හැබැයි ..tinushan pasidu aiya me sinduwa supiriyata kiyanawa❤
Meyata වැඩිය හොඳ dakshayo innawa..prakash,shanu,chamod ,subathi,tinushan ,shiwantha aiya tawa ටිකක් ඉන්නවා egollo thamai real dakshayo❤
91% ඇති මේ ගායනයට , රන් මනාපෙ ගන්න නම් සුදුසු නෑ☹️
😂ඊය
පට්ට ලස්සනයි දුවේ බලපු වාර ගණන මතකත් නැති තරම්.බුදුසරණයි දුවේ.
කැපිල්ල වැඩි මෙයාට😢 දක්ෂයි ගොඩක් ❤
Meya thamai dakshama ada 6 dennagenma...❤❤❤
😢❤
Eknam aththa thmai
අමල්ගෙ කන නම් අද කන ඇහිලා වගේ 😁ඩැෆඩිල්ගෙ කලින් සිංදුව කිව්ව දවසෙනම් අමල්ට ශ්රවණාබාදයක් තිබුනා.. වෙලාවට අද වෙනකොට හොදවෙලා ඒක 😁❤
@@pasindudilhara2990 කමලා අද ජනතා පරමාධිපත්‍යය හමුවේ අසරණ වුණා.
තාත්තාගේ සතුට❤ indiyan actor kenek wage
මෝටිවේශන් අප්පචිමයි😂
Indiwawe actor's LA dekala nedda😂
@@Era.....brother nane 💀😂 mara irisiywak neh thiynne
❤
අනිවාර්යයෙන් එයා නලුවෙක් ..
මාරම ලස්සනයි නංගි වයිල්කාට් වටදිත් වොඩ් කර අදත් වොඩ් කරා හැමදාමත් වොඩ් කරනවා ❤❤❤❤ ඩැපඩිල් කියලා බැන්එකාක් හැදිලා ඉවරයි ජය වෙවා නංගි❤❤❤❤❤
බොහොම ස්තුතියි ජේසු පිහිටයි 🙏🏻❤
සින්දුවට වැඩිය බැලුවෙ තාත්තා දිහාදුවගෙ හොදම ෆෑන් තාත්තා ❤❤
අව්රුදු 15 ක කෙල්ලෙක් මේ වගේ stage එකක මේ වගේ සින්දුවක් කියන එක වෙනම ලෙවල් එකක් ❤🎉 අනාගත යොහානි කෙනෙක් ඔයා 😌❤️🎉
අනේ ඒ තාත්තගේ සතුට
`ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් ළමයෝ ❤ සමහරු ආදරේ නිසා විඳවනකොට,🥺``තවත් සමහරු හරි ලස්සනට ආදරේ විඳිනවා 😍`
දුවෙ මයට සුභපැතුම් ඔයාගෙ කටහඬට මම හරිම කැමතියි ජයවෙවා ❤❤
රන් මනාපයක් ලැබිය යුතු කෙනෙක් එහෙම වුනේ නැත්තෙ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක් ජයවේවා දුව ❤❤❤❤
Ran manapa ivara una
Thank you so much.. 🙏🏻❤
නියමයි පුංචි කෙල්ල... අද අමල් සර් Good 👍 ඔහොම යං 🎉
@@Samantha-v2w කමල් අරන් ඇවිල්ලා නැහැ අරව අද.
ඔයා හොදට ඩාන්සින් පුරැදුවෙන්න ඔයාට ඉදිරියටම යන්න පුළුවන් 🎉
@@Pathmini-d6r එපා ඔය හොඳටෝම ඇති, නැත්නම් බේගෝන් වැදිච්ච මැස්සිය වගේ කැරැල්ල හැදෙනවා.
බෑන්ඩ් එකේ බේස් ගහන කෙනා නම් පට්ට ❤️😘
ඔයාගෙ තාත්තවදැකල පුරුදුයි indian acter කෙනෙක් වගෙඔයා නිසාම මේක බලන තවත් අය සිටීද...😌
Ayi mama
එයා නලුවෙක් ..ලකයි සිකයි බලන්න ..🙏🙏🙏
Motivation appachchige face cut 👌
ඒ වගේ සයිකෝ නෑ 😂
Dekakuth wele idala mamath hithanne naluweku da kiyala, hodatama purudui
❤❤ මරු කෙල්ලගෙ වොයිස් එක ❤ ඒ වගේම තෝරගන්න සින්දු😮 තව කටහඩ පැහැදිලි උනා නම් perfect ❤ මේ වයසට මේ වගේ සිදුවක් කියන්න තෝරගත්ත එකම ගින්දර වගේ කෙල්ලෙක් ❤ ගමනක් යන්න පුලුවන් ❤
@@HimashiR.d August 18 මන් ආපහු sing කරනවා ඔබේ සහයෝගය මට ලබාදෙන්න.
ආසම ටෝන් එකක්..ලංකාවේ ලොකු දෙයක් කරන්න පුලුවන්❤❤❤
ඇත්තටම මේ දුවට රන්මනාපයක් දෙන්ඩම වටිනවා හරීම දක්සයී හරීම ලස්සනයී පුතේ ජයවේවා මැනීක
බොහොම ස්තුතියි 🥺🙏🏻
මාරම ලස්සනයි නන්ගී.....ඔයාට ලස්සන වොයිස් එකක් තියෙනවා ......❤️
සුපිරි තව තවත් ඉස්සරහට වැඩ පෙන්නන්න ඕනි කෙල්ල...ජයම වේවා ❤❤❤
Ki parak balauwada kiyala mathaka na.echcharatama marama lassanai.supiri.ftta.❤❤❤🌼🌼🌼
හරිම ලස්සනයි පුුතේ❤️
හරිම ලස්සනයි පුතේ...මැණිකක් ඔයා මේ බිමට..පරිස්සමින් ඉදිරියටම යන්න...බුදු සරණයි!දෙවි පිහිටයි!❤️❤️❤️❤️
දැන් අතාරියි දැන් අතාරියි කියලා හිතුනට අතෑරියේ නැහැ සුපිරි ඕයි ❤
ආදරනිය තාත්තා කෙනෙක් ආස හිතෙන්වා බලන්න ඔයාට ජය ප්‍රර්තනා කරන්වා
Taththage asama song aka doni kiyanawa wage.taththa godak satutin❤❤❤❤❤❤❤❤❤
Bokkenma niyami ela සුපිරි ❤❤❤❤❤❤❤❤❤
එකනම් පහරක් අහ්හ් ගැම්මක් තමා ❤️❤️
ලස්සනයි දෝනී..සුබ පැතුම් දුව..ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤❤❤
තාත්තා හරි ලස්සනයි
ඔව් අනේ ❤
නිහතමානී පෙනුමක් නේ
talant එක ගැන කියන්න වචන නෑ සෑබෑ දක්ෂතම වගේම වයස එක්ක වෙනම level එක්ක ඉන්නේ ජයවේවා
රම්මනාප දෙන්න ඕන මේ ගායනයට
රන් මනාපය දෙන්න තරම් සුදුසු නෑ.ඒත් 91ක් ඇති😊
🤣🤣🤣🤣
Nangi good job...rap aka ලස්සනට kiyanawa..❤❤thawa singing හොඳට හදාගන්න..good luck❤❤
මන් ඔයාට මාරම ආසයි ❤❤❤❤, ඊළග round eka supiriyak karanna anivryan 🎉🎉❤❤❤
Oya mage vayasamai.oya lassanata sinduva kivva man asama sinduvak suba pathum sister ❤️❤️
හරිම ලස්සනයි අනිවාර්යෙන් ඉස්සරහට එන්න ඕනේ
Balagena හිටියෙ anakam ලස්සනයි මැණික
ශෘති බලන ඔස්තාර් විනිශ්චය වරු ඒව බැලුවට අපිටනම් රහක් තිබ්බනම් ඇති ❤ beautiful performance 🎉❤
දියණිය ටශක්තියක් සෙනෙහෙබර තාත්තා
😩 aww ලස්සනයි කෙල්ලේ 💪
කමෙන්ට් කීයක් දාන්නද ..සුපිරී .❤❤❤❤❤❤❤
ඒක නම් කන පැලෙන්න කියනවා. එයාගේ සිංදුව හොදටම විදින්නේ එයාගේ තාත්තා ❤❤❤❤
මගේ මතේනම් මේ කෙල්ලට,බයිලා stars ලා තෝරන Hiru star නම් ගැලපෙන් නෑ 😏❤️
Woooow supiri woice eka ko golden vote eka dipalla me gayanayata etharam supiri jayawewa
ලංකාවේ විතරක් නොවෙයි ලෝකයම ජය ගන්න පුලුවන් අපේ තරු තමා මේ...❤️❤️
Gතාත්ත enjoy කරනවා .super
රන් සම්මාන වලින් දමල ගහන්න ඔනෙ ගායනයක් නියමයි සුභ අනාගතයක් නංගී
සම්ප්රදායක වැද්දෝ කියන බයිලා අහන්නේ නැතුව යොහානි වගේ ඉදිරියට යන්න..ඔයා තවම පොඩියි...දිරි දෙන,සුභ පතන අයගේ ශක්තිය අරගෙන නිහඬ ව අරමුණ ජයගන්න...ඔයාට ඉන්න වා සුපිරි තාත්තෙක්... ජයම වෙිවා!❤❤❤❤
@@radical1455 හරියටම හරි යොහානි වගේ ඉදිරි යටම ගිහිං K සුජීවා වගේම වෙඩිකන්ට.
හිරු එකේ script එකට අනුව මේ කෙල්ලව කපන්නමයි හැදුවේ....
😢😢
@@Daffodilkadupitiyaoyata api nethiwenne ne kawadawath minissu oya ekka innawa loweth sure❤❤❤❤❤🎉🎉🎉
සුපිරි කෙල්ලෙක් මෙන්න ඉදිරියට යවන්න ඕනි දරුවෝ
Superb❤ ලෝබ හිතෙනව ❤ congratulations
Well done nangi ❤😊
මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ කඩුපිටිය මරු වොයිස් හදන්න පුලුවන් ඔයාට වයස තියනවානේ තව❤❤
බුදුසරණයි පුතේ
අහපු ලස්සනම එක💗🥰😘dinannama oni
ගොඩක් ලස්සනයි du budusaranai
කොච්චර ඇහුවත් එඔආ වෙන්නෑ , ආයෙ නෑ පට්ට
නිවරදි තෝරා ගැනීමක් ලස්සන ගායනයක් හැකියාවක්❤❤❤❤
❤සූපිරියක් තමයි❤තාත්තා මාරු තමයි❤
ඇත්තටම නියෙමෙට කියනවා සුබ අනාගතයක්
Lassanai puthe godak suba pathanawa oyata idiriyatama yanna labenna kiyala ❤❤❤❤❤❤❤❤
දෝනි ඔයා නං.............අපේ මැණික ලස්සනම ලස්සනයි.....
ලස්සනයි පැටියෝ❤ ජය
Excellent Vocal❤❤❤👍
ලස්සනයි ආදරේයි අපි ඉදිරියෙන් ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා දෝණී ❤❤❤❤❤❤❤❤
Rap eke maru ah😝🤍
මන් දැක්ක ලස්සනම දේ එයාගෙ හොදම රසිකයා එයාගෙ තාත්තා❤😊
@@Malithi. නැහැ, නංගිලා සහ මලයා, පොඩි අයගේ ඇඟේම ටෙම්පො එක කොටින්ම කෙටිල තියෙනව.
❤😊
@@jagaja444❤
බුදු සරණ යි දුවේ ලස්සනයි ලස්සනයි
ජේසු පිහිටයි 🙏🏻❤
Godak llassanaiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බලන්න ඒ අප්පච්චි ගේ සතුට ❤දෙමුපියන් ට මීට වැඩිය සතුටක් කොහෙද තියන්නේ
Best stage prowomer all the best sister ❤❤❤❤
Mage mallige duwa hirute godak aderei love you hiru
ලස්සනයි ලස්සනයි දුවේ ඔයාට බුදු සරණ යි
Brand ekak 🤩❤
Final ennama ona daruwek❤❤❤❤
Next -> උමරියා සිංහවංශ 😍😍😍😍
Godak sahayogaya denawa idiriyama yanna budu sarananii manike
ගින්දර වගේ පුතේ.... ❤
Godak ලස්සනයි athtatama meyalata gold eka denna one harima lassnai
තනිකරම පිස්සුවක්❤❤❤❤❤
සුපිරියක් තමයි වොයිස් එක ❤
Lassanai puthe❤🎉
ජේසු පිහිටයි පුතේ❤❤❤❤
ඩැෆා දුවට ජනතාව අතරට ගියා 🎉🎉🎉
රන් මනාපය දෙන්න ඕනි උන්ට නෙවේනේ ඒක දෙන්නේ..මෙන්න රන් මනාප වල නියම හිමිකරුවෝ.❤❤
අඩෝ පිස්සු වක් බං පට්ට ම පට්ට ආදරෙයි හැමදාම ❤❤
Ane thathage sathuta❤❤❤❤
Wauuuuuuu very nice beautiful song oyage lassani
ඒ තාත්තගෙ සතුට තෙරුවන් සරණයි මැණික ❤
සල්ලි song එකේ මං අහපු ලස්සනම female version එක 😍❤️
😂😂😂😂😂
1 day ago
Thanks Dear 🥰❤️
@@Daffodilkadupitiya me video eka ona mata
❤🎉😅@@yasanthathenabadu5789
රැප් කෑල්ල නම් කියනවා සුපිරියටම කියලා වැඩක් නැහැ පට්ට ❤️👍
Thank you so much 🙏🏻❤
ඒ තාත්තාගේ සතුට ❤️🥺😍
❤🥰
අවුරුදු 15ක කෙල්ලෙක් මෙ වගෙ sing කරනවා කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමයි ❤.ජයවෙවා පුතෙ
අනිවාරෙන්ම
@@janu9087❤❤
බොහොම ස්තුතියි 🙏🏻❤
සිරස වොයිස් ටීන් ගියා නම් මීට වඩා ලොකු තැනක් තියෙනව , මෙයට හිරුස්ටර් සෙට් නැ අප්පහ් 🥺❤️🩹
ඔව් මේක හරියන් නෑ ❤
ඒකනම් ඇත්තමයි
💯
Aniwa aniwa ❤❤
Dinana kena kohe hitiyath dinanawa
මේ දරුවාව පරෙස්සම් කරගන්න.
ලස්සන කට හඩ❤
❤❤
ඒ තාත්තා දරුවගේ සිංදුව උපරිමයෙන් විදිනවා❤ ඒ තමයි තාත්තා 😢❤️
ඇත්තටම රන් මනාපය දියයුතු ගායනයක්..❤🤩 අනාගතය ඇත්තටම පැහැදිලී.. ඒ වගේම පේනවා
අපරාදේ උබට යන්න තියෙන්නේ ජජ් බෝඩ් එකට 😂
ස්තුතියි 🙏🏻💓
දුවගේ සිංදුව සුපිරියටම විදින්නේ එයාගේ තාත්තා ❤
එකෙන්ම❤😘👍
❤❤❤
අනිවාර්යෙන්ම 👍👍👍
Godak lassanaiii budu saranaiii
❤❤❤❤❤❤
මෙන්න රන් මනාප දෙන්න ඔන සැබෑ දක්ෂයෝ❤🎉හරිම ලස්සනයි.අනාගතය සුභයි.
Iya yako😩😂
Mekata golden vote denna පුළුවන් gayanayak නෙවෙයි ...math vote kara හැබැයි ..tinushan pasidu aiya me sinduwa supiriyata kiyanawa❤
Meyata වැඩිය හොඳ dakshayo innawa..prakash,shanu,chamod ,subathi,tinushan ,shiwantha aiya tawa ටිකක් ඉන්නවා egollo thamai real dakshayo❤
91% ඇති මේ ගායනයට , රන් මනාපෙ ගන්න නම් සුදුසු නෑ☹️
😂ඊය
පට්ට ලස්සනයි දුවේ බලපු වාර ගණන මතකත් නැති තරම්.බුදුසරණයි දුවේ.
කැපිල්ල වැඩි මෙයාට😢 දක්ෂයි ගොඩක් ❤
Meya thamai dakshama ada 6 dennagenma...❤❤❤
😢❤
Eknam aththa thmai
අමල්ගෙ කන නම් අද කන ඇහිලා වගේ 😁
ඩැෆඩිල්ගෙ කලින් සිංදුව කිව්ව දවසෙනම් අමල්ට ශ්රවණාබාදයක් තිබුනා.. වෙලාවට අද වෙනකොට හොදවෙලා ඒක 😁❤
@@pasindudilhara2990 කමලා අද ජනතා පරමාධිපත්‍යය හමුවේ අසරණ වුණා.
තාත්තාගේ සතුට❤ indiyan actor kenek wage
මෝටිවේශන් අප්පචිමයි😂
Indiwawe actor's LA dekala nedda😂
@@Era.....brother nane 💀😂 mara irisiywak neh thiynne
❤
අනිවාර්යයෙන් එයා නලුවෙක් ..
මාරම ලස්සනයි නංගි වයිල්කාට් වටදිත් වොඩ් කර අදත් වොඩ් කරා හැමදාමත් වොඩ් කරනවා ❤❤❤❤ ඩැපඩිල් කියලා බැන්එකාක් හැදිලා ඉවරයි ජය වෙවා නංගි❤❤❤❤❤
බොහොම ස්තුතියි ජේසු පිහිටයි 🙏🏻❤
සින්දුවට වැඩිය බැලුවෙ තාත්තා දිහා
දුවගෙ හොදම ෆෑන් තාත්තා ❤❤
❤❤
අව්රුදු 15 ක කෙල්ලෙක් මේ වගේ stage එකක මේ වගේ සින්දුවක් කියන එක වෙනම ලෙවල් එකක් ❤🎉 අනාගත යොහානි කෙනෙක් ඔයා 😌❤️🎉
අනේ ඒ තාත්තගේ සතුට
`ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් ළමයෝ ❤ සමහරු ආදරේ නිසා විඳවනකොට,🥺`
`තවත් සමහරු හරි ලස්සනට ආදරේ විඳිනවා 😍`
දුවෙ මයට සුභපැතුම් ඔයාගෙ කටහඬට මම හරිම කැමතියි ජයවෙවා ❤❤
බොහොම ස්තුතියි 🙏🏻❤
රන් මනාපයක් ලැබිය යුතු කෙනෙක් එහෙම වුනේ නැත්තෙ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක් ජයවේවා දුව ❤❤❤❤
Ran manapa ivara una
Thank you so much.. 🙏🏻❤
නියමයි පුංචි කෙල්ල... අද අමල් සර් Good 👍 ඔහොම යං 🎉
@@Samantha-v2w කමල් අරන් ඇවිල්ලා නැහැ අරව අද.
ඔයා හොදට ඩාන්සින් පුරැදුවෙන්න ඔයාට ඉදිරියටම යන්න පුළුවන් 🎉
@@Pathmini-d6r එපා ඔය හොඳටෝම ඇති, නැත්නම් බේගෝන් වැදිච්ච මැස්සිය වගේ කැරැල්ල හැදෙනවා.
බෑන්ඩ් එකේ බේස් ගහන කෙනා නම් පට්ට ❤️😘
ඔයාගෙ තාත්තවදැකල පුරුදුයි indian acter කෙනෙක් වගෙ
ඔයා නිසාම මේක බලන තවත් අය සිටීද...😌
Ayi mama
එයා නලුවෙක් ..ලකයි සිකයි බලන්න ..🙏🙏🙏
Motivation appachchige face cut 👌
ඒ වගේ සයිකෝ නෑ 😂
Dekakuth wele idala mamath hithanne naluweku da kiyala, hodatama purudui
❤❤ මරු කෙල්ලගෙ වොයිස් එක ❤ ඒ වගේම තෝරගන්න සින්දු😮 තව කටහඩ පැහැදිලි උනා නම් perfect ❤ මේ වයසට මේ වගේ සිදුවක් කියන්න තෝරගත්ත එකම ගින්දර වගේ කෙල්ලෙක් ❤ ගමනක් යන්න පුලුවන් ❤
බොහොම ස්තුතියි 🙏🏻❤
@@HimashiR.d August 18 මන් ආපහු sing කරනවා ඔබේ සහයෝගය මට ලබාදෙන්න.
ආසම ටෝන් එකක්..ලංකාවේ ලොකු දෙයක් කරන්න පුලුවන්❤❤❤
❤❤
ඇත්තටම මේ දුවට රන්මනාපයක් දෙන්ඩම වටිනවා හරීම දක්සයී හරීම ලස්සනයී පුතේ ජයවේවා මැනීක
බොහොම ස්තුතියි 🥺🙏🏻
මාරම ලස්සනයි නන්ගී.....ඔයාට ලස්සන වොයිස් එකක් තියෙනවා ......❤️
සුපිරි තව තවත් ඉස්සරහට වැඩ පෙන්නන්න ඕනි කෙල්ල...ජයම වේවා ❤❤❤
Ki parak balauwada kiyala mathaka na.echcharatama marama lassanai.supiri.ftta.❤❤❤🌼🌼🌼
හරිම ලස්සනයි පුුතේ❤️
හරිම ලස්සනයි පුතේ...මැණිකක් ඔයා මේ බිමට..පරිස්සමින් ඉදිරියටම යන්න...බුදු සරණයි!දෙවි පිහිටයි!❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 🙏🏻❤
දැන් අතාරියි දැන් අතාරියි කියලා හිතුනට අතෑරියේ නැහැ සුපිරි ඕයි ❤
ආදරනිය තාත්තා කෙනෙක් ආස හිතෙන්වා බලන්න ඔයාට ජය ප්‍රර්තනා කරන්වා
Taththage asama song aka doni kiyanawa wage.taththa godak satutin❤❤❤❤❤❤❤❤❤
Bokkenma niyami ela සුපිරි ❤❤❤❤❤❤❤❤❤
එකනම් පහරක් අහ්හ්
ගැම්මක් තමා ❤️❤️
ලස්සනයි දෝනී..සුබ පැතුම් දුව..ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤❤❤
තාත්තා හරි ලස්සනයි
ඔව් අනේ ❤
නිහතමානී පෙනුමක් නේ
talant එක ගැන කියන්න වචන නෑ සෑබෑ දක්ෂතම වගේම වයස එක්ක වෙනම level එක්ක ඉන්නේ ජයවේවා
රම්මනාප දෙන්න ඕන මේ ගායනයට
රන් මනාපය දෙන්න තරම් සුදුසු නෑ.ඒත් 91ක් ඇති😊
🤣🤣🤣🤣
Nangi good job...rap aka ලස්සනට kiyanawa..❤❤thawa singing හොඳට හදාගන්න..good luck❤❤
මන් ඔයාට මාරම ආසයි ❤❤❤❤, ඊළග round eka supiriyak karanna anivryan 🎉🎉❤❤❤
Oya mage vayasamai.oya lassanata sinduva kivva man asama sinduvak suba pathum sister ❤️❤️
හරිම ලස්සනයි අනිවාර්යෙන් ඉස්සරහට එන්න ඕනේ
Balagena හිටියෙ anakam ලස්සනයි මැණික
ශෘති බලන ඔස්තාර් විනිශ්චය වරු ඒව බැලුවට අපිටනම් රහක් තිබ්බනම් ඇති ❤ beautiful performance 🎉❤
දියණිය ටශක්තියක් සෙනෙහෙබර තාත්තා
😩 aww ලස්සනයි කෙල්ලේ 💪
කමෙන්ට් කීයක් දාන්නද ..සුපිරී .❤❤❤❤❤❤❤
ඒක නම් කන පැලෙන්න කියනවා. එයාගේ සිංදුව හොදටම විදින්නේ එයාගේ තාත්තා ❤❤❤❤
මගේ මතේනම් මේ කෙල්ලට,බයිලා stars ලා තෝරන Hiru star නම් ගැලපෙන් නෑ 😏❤️
Woooow supiri woice eka ko golden vote eka dipalla me gayanayata etharam supiri jayawewa
ලංකාවේ විතරක් නොවෙයි ලෝකයම ජය ගන්න පුලුවන් අපේ තරු තමා මේ...❤️❤️
G
තාත්ත enjoy කරනවා .super
රන් සම්මාන වලින් දමල ගහන්න ඔනෙ ගායනයක් නියමයි සුභ අනාගතයක් නංගී
සම්ප්රදායක වැද්දෝ කියන බයිලා අහන්නේ නැතුව යොහානි වගේ ඉදිරියට යන්න..ඔයා තවම පොඩියි...දිරි දෙන,සුභ පතන අයගේ ශක්තිය අරගෙන නිහඬ ව අරමුණ ජයගන්න...ඔයාට ඉන්න වා සුපිරි තාත්තෙක්... ජයම වෙිවා!❤❤❤❤
@@radical1455 හරියටම හරි යොහානි වගේ ඉදිරි යටම ගිහිං K සුජීවා වගේම වෙඩිකන්ට.
හිරු එකේ script එකට අනුව මේ කෙල්ලව කපන්නමයි හැදුවේ....
😢😢
@@Daffodilkadupitiyaoyata api nethiwenne ne kawadawath minissu oya ekka innawa loweth sure❤❤❤❤❤🎉🎉🎉
සුපිරි කෙල්ලෙක් මෙන්න ඉදිරියට යවන්න ඕනි දරුවෝ
Superb❤ ලෝබ හිතෙනව ❤ congratulations
Well done nangi ❤😊
මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ කඩුපිටිය මරු වොයිස් හදන්න පුලුවන් ඔයාට වයස තියනවානේ තව❤❤
බුදුසරණයි පුතේ
අහපු ලස්සනම එක💗🥰😘dinannama oni
ගොඩක් ලස්සනයි du budusaranai
කොච්චර ඇහුවත් එඔආ වෙන්නෑ , ආයෙ නෑ පට්ට
නිවරදි තෝරා ගැනීමක් ලස්සන ගායනයක් හැකියාවක්❤❤❤❤
❤සූපිරියක් තමයි❤තාත්තා මාරු තමයි❤
ඇත්තටම නියෙමෙට කියනවා
සුබ අනාගතයක්