Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම ලස්සනයි ව්ජය කුමාරතුංග මහතාගේ මෙම ගීතය එම මහතාට නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරම් ගීතය කැරොකෙ ලබා දුන් ඔයාලට ත් බොහොම ස්තූතියි ❤️💥💥💥👍
නියමයි සහෝදරයා... ජයවේවා ❤😂
විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤
ELAMA THAMA TOP JAYA WEWA KEGALLE DEEWELA RANJITH 🌻❤️💜💚🌹💐🌷🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀👍👍👍😊😊
සුපිරි ❤
Niyamai dahodaraya
W0w ❤
patta
Namalge sagavi sagavi gethaye keroke aka danna puluwanam
දිය පොදක් වෙමින් ඔනා අයියා
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේයන්නම් දියඹට රෑ යාමේරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේයන්නම් දියඹට රෑ යාමේඅඹු දරුවෝ මා දෙවියො රකීවාඑනතුරු මා උදේ මාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝගොම්මන් රෑ මහ සාගර අඳුරේහෝ හෝ හඬ කැරකේයන්නම් ඈතට මේ කර දියරේඉරණම රෑ ගමනේදුර වෙරළේමේ යාමේසැතපේවා මගෙ දරුවෝකඩමලු වූ පන් පැදුරේතනි වේ මාසාගරයේරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේයන්නම් දියඹට රෑ යාමේරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේයන්නම් දියඹට රෑ යාමේඅඹු දරුවෝ මා දෙවියො රකීවාඑනතුරු මා උදේ මාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝලන්තෑරුම් එළි සුළඟට නිවුණාකම්පා වේ හද මාමන්දාරම් වැහි ඈතින් එනවාමූහුදේ ජල කළඹාඅසරණයෝමා වාගේදෙවියනි කෝ දිළිඳු මගේරැකදේවා අසරණ මාතනිවේ මාසාගරයේරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේයන්නම් දියඹට රෑ යාමේරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේයන්නම් දියඹට රෑ යාමේඅඹු දරුවෝ මා දෙවියො රකීවාඑනතුරු මා උදේ මාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝහෝ හෝ හෝ හෝහෝ හෝ හෝ
Malli Abewardana balasuriyage songs tikk danna
❤️❤️☝️☝️
❤❤❤
වින්දේ ඔබ නිසා විදවන්නෙත් ඔබ නිසා සිංදුවයි දෙවියනේ ඇයි අපිව මුන ගැස්සුවේ සිංදුවයි දෙන්නකො
පුළුවන් නම් ෂෙල්ටන් පෙරේරා මහතාගේ මහ මුහුදු විමානේ ඔරිජිනල් ට්‍රැක් එක දාන්න දැනට තියෙන එක හුගක් ෆාස්ට් වැඩියි ලස්සන නෑ. ස්තුතියි 😊
අනේ සුමිත් හෂේන්ද්‍රගෙ රන්මිණි මුතු එක තාම දුන්නෙ නැහැනෙ 😢😢😢😢
ඉතාම ලස්සනයි ව්ජය කුමාරතුංග මහතාගේ මෙම ගීතය එම මහතාට නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරම් ගීතය කැරොකෙ ලබා දුන් ඔයාලට ත් බොහොම ස්තූතියි ❤️💥💥💥👍
නියමයි සහෝදරයා... ජයවේවා ❤😂
විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤
ELAMA THAMA TOP JAYA WEWA KEGALLE DEEWELA RANJITH 🌻❤️💜💚🌹💐🌷🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀👍👍👍😊😊
සුපිරි ❤
Niyamai dahodaraya
W0w ❤
patta
Namalge sagavi sagavi gethaye keroke aka danna puluwanam
දිය පොදක් වෙමින් ඔනා අයියා
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ
මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ
තනි වේ මා
සාගරයේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹු දරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූහුදේ ජල කළඹා
අසරණයෝ
මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා