Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 308

  • @hansi5825
    @hansi5825 10 месяцев назад +17

    Views ගන්න time waste කරන සමහර vedio එක්ක මේවා trending නොවෙන්න පුලුවන් උනත් මාරම වටිනවා...
    තමන් මහන්සියෙන් ගොඩ ගිහින් අනික් අයටත් support කරන ඔබ තුමාට බොහොම ස්තුති ...
    අනිවාර්යයෙන් ඔබතුමාට ඔය කරන හොද වෙනුවෙන් වඩා යහපතක් return එකක් ලැබේවි .... ❤

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      ස්තුති අකුරු කළාට 😍😍😍

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 10 месяцев назад +30

    වෙන අය විදේශ ගත වුනාම ඇත්ත තොරතුරැ කියන්නෙ නැහැ.ඔබතුමා නම් ගුරැ දෙවි කෙනෙක්.කිසිම ඉරිසියාවක් නැතිව අපට කියල දෙනවා.ඔබ තුමාටත් පව්ලේ දරැවන්ටත් බිරිදටත් සියලු දෙවි රැකවරණයි.තිස්තුන් කෝටියක් ඔබලා ආරක්ෂා කරත්වා.

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      ස්තුති ඔබට ....

    • @donnuwandon4089
      @donnuwandon4089 10 месяцев назад +1

      සිරාවටම එකෙක් ඉන්නවා උ හරියට finland වල ඉපදුනා වගේ 😂😂😂😂

    • @shanbrendan2223
      @shanbrendan2223 4 месяца назад

      ​@@warunaudayangaඔබව අහම්බෙන් දැක්කෙ.හැබැයි සියලුම වීඩියෝ බලල නැහැ තවම.බලන ගමන් ඉන්නෙ.මට ඔබගෙ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න පුලුවන්ද ?
      ඔබගේ පැහැදිලි කිරීම් ඉතාමත් වටිනව.ගොඩාක් ස්තුතියි ඇත්ත කියා දෙනවට..💐❤️🙏 ජේසු පිහිටයි ..

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 8 месяцев назад +4

    ඇත්තටම මාරයි❤. වෙන අයගේ ඒවා දැක්කම එන්නත් බයයි😢 . ඔබට උතුරන්න හරියනවාමයි ❤🎉

  • @enawakaperara727
    @enawakaperara727 4 месяца назад

    ඔබ ගුරුවරයෙක් නිසාමද මන්දා ඉතා ම පැහැදිලි යි ඔබේ දැනුවත් කිරීම්.බොහොම ත් ම ස්තූතියි මේ දැනුවත් කිරීම්වලට.ගුරුවරයෙක් විදිහට සහ ෆින්ලන්තයට ඒමට කැමැත්තෙන් ඉන්න කෙනෙක් විදිහට මීට පෙර මෙවැනි පැහැදිලි කිරීමක් හමුවී නෑ.අවශ්‍ය විස්තර ඔබගේ vedios වලට comments දමා දැනගන්නම්.නැවතත් ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි කිසිවෙක් මෙලෙස නොකරන මෙම අමිල මෙහෙවරට........🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 месяцев назад

    ඔබ thumata ස්තුති මෙවැනි දේවල් කියලා දෙනවා ta කුහක kama k nhthuwa

  • @NiroshaNanayakkara-x9c
    @NiroshaNanayakkara-x9c 5 месяцев назад

    බොහොම හොඳට විස්තර කරනවා.බොහොම ස්තූතියි
    ඔබ තුමාට❤

    • @warunaudayanga
      @warunaudayanga  5 месяцев назад

      ස්තුති අදහස් වලට

  • @SamanDias-j2m
    @SamanDias-j2m 10 месяцев назад +2

    Thanks for the given valuable idea for both of our Sri Lankan student s.

  • @harshaniireshika7901
    @harshaniireshika7901 10 месяцев назад +1

    මෙහේ තියෙන ඇත්ත තත්වය පැහැදිලි කරාට බොහොම ස්තුතියි . ඒජන්සිය වලින් කරන මවාපෑම් වලට බිලිවෙන කිහිප දෙනකු හෝ යතාර්ථය තේරුම් ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමු. එහෙම නේද වරුන? (දැන් අපට කුහකකම කියලා බනීද නම් දන්නෑ😅)

  • @premasirikwa
    @premasirikwa 10 месяцев назад +1

    Thank you .your are very kindly and honest we respect you always ...

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      ස්තුති අදහස් වලට

  • @prasadikagonakumbura792
    @prasadikagonakumbura792 10 месяцев назад +2

    Aiya..ur a life saver🎉 these videos mean a lot..May u be blessed with happiness ❤

  • @OshanAngel-h2e
    @OshanAngel-h2e 3 месяца назад +1

    Mamath finland enna hithan inne issara idanma asawen hitiye finland yanna .mama dan AL karanawa .Al iwara una gaman enna hithan inne mama issarahata karanna one dewal gana mata poddak kiyala denna puluwan d

  • @sunildissanayake
    @sunildissanayake 10 месяцев назад +1

    Really appreciate you have improved lots more adventure clear details thank for your time and effort ❤❤

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 6 месяцев назад

    Mn aththatama samahara video beluwa samahara channele wla.negativity mai thinne...ayyta godak thanks.

  • @jeewanbasnayake1626
    @jeewanbasnayake1626 9 месяцев назад

    Thanks oba niyama lankawe kollek.Theruwan Saranai.

    • @warunaudayanga
      @warunaudayanga  9 месяцев назад

      ගොඩක් ස්තුති තොරුවන් සරණයි

  • @nathsilva1288
    @nathsilva1288 10 месяцев назад

    Thanks 🙏 නිහතමානීකම කියන්නේ මේකට ❤

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      ස්තුති අදහස් දැකුවාට

  • @JesikaChristinaHamy
    @JesikaChristinaHamy 10 месяцев назад

    Thanks❤, I am hope to come January intake, so this details important to me a lot

  • @sunildissanayake
    @sunildissanayake 10 месяцев назад +1

    Very well indeed bro
    Super interdiction way better good luck 👍🍀
    Stay healthy and safe ❤

  • @rathnayakalc2923
    @rathnayakalc2923 5 месяцев назад

    sir mn aluthin thamai finland gana details hoyanna gaththe.sirge channel 1n aththa thorathuru kiyanawa.thanks sir

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 10 месяцев назад

    Wena රටක mula ඉඳලා පටන් ganna aka system akakata adapt wena aka risk akak aluth experience akak වුණාට මමත් hithanawa loke opportunities ගන්න ,දකින්න ඔය wage country akakata yanna one kiyala. Thank you for sharing ❤😊.
    Puluwannam next video akak කරන්න anna hoda cities monawada kiyala
    👍

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      ස්තුති අදහස් දැකුවාවට උත්සහ කරන්න සිහින සැබා කර ගන්න මහන්සි වෙන්න

  • @imesharathnayake2306
    @imesharathnayake2306 10 месяцев назад

    Thank you so much for valuable guidance 🎉

  • @NeranjiSenanayake
    @NeranjiSenanayake 5 месяцев назад

    Thank you very much , for ur great work

  • @nadeekathamaramali4135
    @nadeekathamaramali4135 10 месяцев назад

    Thank you very much for your valuable video.

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 10 месяцев назад +1

    Good job Sir Thank you

  • @liyoniweerathunga2450
    @liyoniweerathunga2450 10 месяцев назад

    Thanks for your valuable information.🙏

  • @nevindirasanja7204
    @nevindirasanja7204 7 месяцев назад

    Well done sir. Thank u so much ❤

  • @thilankaweerasinghe3842
    @thilankaweerasinghe3842 10 месяцев назад

    Thank you very much for the valuable and informative video. It was highly appreciated. Could you please create a video discussing vocational training? Additionally, I would like to know the benefits of a B-type visa and if it's possible to manage this visa category when coming to Finland with a family of two kids. Your insights would be greatly appreciated.

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      ඒක ටිකක් දිගට කතාකරන්න අවශයය දෙයක්

    • @thilankaweerasinghe3842
      @thilankaweerasinghe3842 10 месяцев назад

      @@warunaudayanga mamath Matugama central malli. Oya central neda. Helsinki business college, Tampare Tredu vocational gena balanna puluwan da.

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 9 месяцев назад +1

    ජය ජය ජය

  • @anurahettigoda1242
    @anurahettigoda1242 4 месяца назад

    මට දැන ගන්න පුලුවන්ද ෆින්ලන්තයේදි මුලින්ම සාමාන්‍යයෙන් නවාතැනක් සොයාගන්න පහසුද ඒ කොහොම එය ගෙවිය යුතු මුදල සමිබන්ධව ඔබගේ අදහස
    ස්තුකියි

  • @LahiruWaidyarathne-q3l
    @LahiruWaidyarathne-q3l 10 месяцев назад

    Thanks for valueble information

  • @thilankachamara
    @thilankachamara 8 месяцев назад +1

    ඒ කියන්නේ, භාෂා පාටමාලාව කරනකොට එකෙනුත් සහ un employment allowance කියන දෙකම හම්බ වෙනවද?

  • @boox123456789
    @boox123456789 9 месяцев назад

    Thanks for the video & please kindly share the soft copy of the Book

  • @worldofnissanka9222
    @worldofnissanka9222 10 месяцев назад

    Very Clear , thank you

  • @Feltit864
    @Feltit864 12 дней назад

    Bartender couers tiyenawa da

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 10 месяцев назад +1

    Good Job Sir

  • @Lifewithmusicindika
    @Lifewithmusicindika 10 месяцев назад

    මහත්තයෝ අනේ පොඩි උපදෙසක් දෙන්න .මගේ දරුවට ගෙදර ඉදන් පාසල් අද්‍යාපනය ලබාගන්න ක්‍රමයක් විදියක් නෙට්ද ! දරුවා තවම ඉන්නේ 4 පන්තියේ .පුදුම පීඩනයකින් පාසල් යන්නේ. ගොඩක් ගුරුවරු අතේ තියෙන්නේ වේවැල .සුළු දෙයටට් පහර දෙනවා .අපිට හරිම වේදනාවෙන් ඉන්නේ .අඩුම ගානේ කුඩා දරුවන්ට වට්ච් සතුටෙන් ඉගෙන ගන්න ඕනේ නේද .සමහර දෙමාපියන් කියන්නේ ගහල හරි හදන්න කියල .මට නම් ඕනේ ගහල හදන්න නෙවේ ආදයෙන් කරුණාවෙන් ළමය හදාගන්න .අනේ ගෙදර ඉදන් ඉගෙනගන්න වට්ච් විදියක් netda

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      මට තේරනෙවා තියන ප්‍රශ්නය ඇත්තටම ඒක දේශපාලන ප්‍රශ්නයක් සමහර ගුරුවරු ඉන්නනේ මානසික පිඩනයන් වල ඒවා ළමයි පිටින් යන අවස්ථාවන් තියනවා ඉතින් ඇත්තටම ඒක කනගාටු දායක දෙයක් ඒක වෙනස් වෙන්න නම් ඉතින් මුලු සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනෑ උත්සහ කරන්න ගුරුවරු එක්ක කතා කරන්න

    • @Lifewithmusicindika
      @Lifewithmusicindika 10 месяцев назад

      @@warunaudayanga oya hari ...mama try karanawa .dannawane api Pana wage hadanna daruwo niskaarane guti kanawa dakinna hari dukai.anagathedi wat mewa wenas unot hodai.anyway thanks for reply

  • @JanakaDissanayaka.
    @JanakaDissanayaka. 9 месяцев назад

    Thanks aiye, let me know what are the colleges that are having Brewing (Beer manufacturing) courses. Are there job opportunities in Brewery.

    • @warunaudayanga
      @warunaudayanga  9 месяцев назад

      ඇත්තටම ඒ සම්බන්ධව නම් අදහසක් තාම නෑ

  • @dinethkumara
    @dinethkumara 10 месяцев назад

    Thanks Ayiya

  • @pihuu2632
    @pihuu2632 9 месяцев назад

    Language barrier ek nsa settle wenn amru weida western country ekkt ynvata wada sir

  • @EdirisingheRanawake
    @EdirisingheRanawake 8 месяцев назад

    Hi, Thanks a lot for the guidance giving by you for providing detailed information on everyhting.I am a srilankan who have been selected for nursing in HAMK university in 2024. I am intended to come to finland in Aug. Pls let me know whether is there any restrictions in wave off of tuition fee for the 2nd year if my husband get a permanent job. Awaiting for your kind advise.

    • @warunaudayanga
      @warunaudayanga  8 месяцев назад

      දන්න තරමින් වර්ක් පර්මිට් එක ලැබුනොත් Free කරගන්න පුළුවන් ඒ සමහර කැම්පස්වල ඒක දෙන්නේ නෑ කියලා කියනවා ජොබ් එකක් ලැබුනොත් ගවාගන්න පුළුවන් එහෙම නැත් නම් අවුරුද්දක නිවාඩුවක් අරගෙන අපුහු කරන්නත් පුළුවන් දත්ත විදිහිට

  • @imedhaandfamily
    @imedhaandfamily 10 месяцев назад

    Language එක හදාගෙන තමන්ගේ field එකෙන් jobs හොයා ගත්ත අය ඉන්නවද...

  • @DilshansameeraRajapaksha
    @DilshansameeraRajapaksha 9 месяцев назад

    ඇත්තම කියනා ඒක මරු අයියා

  • @gayathrividdiyadarani8933
    @gayathrividdiyadarani8933 4 месяца назад

    Sir visit visa awith job hoyaganna puluwanda? NVQ 3 Mobile phone technician kenek.Over 6 years experience thiyenawa

  • @RenukaPriyadarshini-d5u
    @RenukaPriyadarshini-d5u 10 месяцев назад

    Thanks brother

  • @amilasenevirathna-y1d
    @amilasenevirathna-y1d 29 дней назад

    koahamada sambanda weanna

  • @chamendikafernandofernando4330
    @chamendikafernandofernando4330 10 месяцев назад +1

    මල්ලී මන් ඉන්නේ මෝල්ටා වල විස්තර ටිකක් දැන ගන්න ඕනි

    • @warunaudayanga
      @warunaudayanga  9 месяцев назад

      සමාවෙන්න ඒ ගැන නම් මම දන්නේ නෑ

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417 10 месяцев назад

    🎉❤❤❤ thank you very much

  • @x7world546
    @x7world546 5 месяцев назад

    sir I respect u a lot for taking this challenge positively

  • @teklaawella3785
    @teklaawella3785 5 месяцев назад

    Lankawe nurse kenek widiyata wadakarala top up degree ekakata awith karanna puluwan part time jobs monawada sir?

  • @TheFashionsInsider
    @TheFashionsInsider 10 месяцев назад

    Aiye agriculture production technology NVQ 6 diploma ekk thiyenva dairy side eketh experience thiyenva.poddk dairy sector eka gena kiynn puluwnda kmd apply krnne kiyl

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      භාෂාව ඉගෙන ගත්තාම තමයි ගේන සහතික වල වටිනා කම එන්නේ

  • @vajirafonseka3183
    @vajirafonseka3183 10 месяцев назад +1

    Ayye mata hair dressing hair cutting sambandayen details tikak evanna puluvand

  • @niroshanperera6540
    @niroshanperera6540 9 месяцев назад

    Thank u. Very informative video ... How can we apply ?

    • @warunaudayanga
      @warunaudayanga  9 месяцев назад

      Ve Vedio තියනවා බලන්න

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 5 месяцев назад

    Mn korean citizen..mn oya te office 1ke registr unoth mata fac job ganna puluwanda...mokada koreawe mn work karala thiyena nisa nath nam korwan employer kenek hoyaganna puluwanda please answer immediately..because I'm coming next month..tx..❤

  • @chamaljayanath9890
    @chamaljayanath9890 10 месяцев назад

    Oyaga pehedili kirim super 👍.Dilivery jobs traning wela karanna automobile job ehema tiyanawada?mama a sambnda part time course kipayak karala tiyenne.ath traning ekak ona weda karanna.me awrudde enna inne ape family ekama.

  • @asarikanaharaarachchi7571
    @asarikanaharaarachchi7571 10 месяцев назад

    Apart from fini language, do partner need to assess,/verify our qualifications to Finland like Newzleand ?

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      If he want to finland a job he must do it

    • @asarikanaharaarachchi7571
      @asarikanaharaarachchi7571 10 месяцев назад

      @@warunaudayanga thank you, today I have my interview with one the university in Finland, oulu.. bit afraid of the weather malli...

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 10 месяцев назад

    Thank you so much for your sharing

  • @dinushkajeewanthi2441
    @dinushkajeewanthi2441 10 месяцев назад

    Thanks ayye

  • @ChamilaSuranjitha
    @ChamilaSuranjitha 8 месяцев назад

    U r Video is very clear, plc tell us driving jobs, bye

  • @harshadissanayake7893
    @harshadissanayake7893 10 месяцев назад +1

    Quality is always above the quantity ❤

  • @duleekaruwani2561
    @duleekaruwani2561 5 месяцев назад

    Aiye husband ekka dependent wdht wife awoth language eka krna gamn job ekak krnna pulwnda. Mona wge jobda thiyenne girl kenkt krnna pulwn widihe. Thank you.

    • @warunaudayanga
      @warunaudayanga  5 месяцев назад

      eka nam kiyanna amaruu nersing wage pathi walata try karanna puluwan mehe igena gena

  • @geethchathuranga5679
    @geethchathuranga5679 7 месяцев назад +1

    මේ දවස්වල healthcare jobs කප්පාදුවක් තියෙනවා කියන්නේ ඇත්තද.jobs වලට ගන්නෙම නැ කියල දාලා තියෙනවා.

    • @warunaudayanga
      @warunaudayanga  7 месяцев назад

      ඒක නම් හරියටම දන්නේ නෑ

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 8 месяцев назад

    Man ine malta uroop sengan finlad awth driving job ekak hoyaganna barida

  • @dulamax1951
    @dulamax1951 10 месяцев назад

    Hello sir mata dana ganna puluwanda visit visa ekak magin Finland awoth job visa ekak hoya ganna puluwanda visa eka job visa ekakata convert karaganna puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      Ehemanm baaa mama හිතන්නේ

  • @MadaraPiumali
    @MadaraPiumali 10 месяцев назад

    Sri lankan government nurse kenkta khmada Finland nursing apply karanne
    Shannon and clover agency eka recommend kar puluwan da

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      ආයතනයක් ගැන කියන්න අමාරුයි මට නමුත් එකට ගිහින් බලන්න ඔයාටම හොයා ගන්න පුළුවන් මම ඒ පිළිබඳව වීඩියෝ ඒකක කරලා ඇති ඒකත් බලන්න

  • @lilanthakariyawasam7680
    @lilanthakariyawasam7680 10 месяцев назад +1

    Malli
    Caregiver job gena visthra denaganna puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      ඉස්සරහට විඩියෝ එකක් කරන්න ඉන්නේ

  • @Mr.Bhanuka
    @Mr.Bhanuka 9 месяцев назад

    Currently im master studying in Latvia. After my degree im planning to move any other Schengen country. How could i move to Finland.

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 4 месяца назад

    Lankawe idan landscaping job waratah apply karaoke kohomada

  • @RenukaPriyadarshini-d5u
    @RenukaPriyadarshini-d5u 10 месяцев назад +2

    ඔයා තරම් ඇත්ත කියන කෙනෙක් නෑ මල්ලි...... සුභ පතනවා..... භාෂාව අමාරුද ඉගෙන ගන්න.... මාස්ටර් එකට එන්න ඉන්නෙ......

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      අමාරුයි තමයි ඉතින් උනන්දු වෙලා ඉගෙන ගන්න වෙනවා

  • @AkalankaAbeywardana
    @AkalankaAbeywardana 3 месяца назад

    Type B visa ena studentslage spouse finish igenagannawanam kela gewanawada?

  • @sugil993
    @sugil993 6 месяцев назад

    Aiye romania idala avith basawa iguana gena visa ekka Ganna puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  6 месяцев назад

      ඒක නම් හරියටම දන්නේ නෑ මම

  • @danojadilhani4100
    @danojadilhani4100 4 месяца назад

    Aiye apita ohe kauruth na. Api enna balagena innawa. Research karanna one monawa ganada kiyala poddak kiyanna puluwanda?

    • @warunaudayanga
      @warunaudayanga  4 месяца назад

      බලන්න මම විස්ථර කරලා තියනවා වීඩියෝ වලින්

    • @shashikasenani8609
      @shashikasenani8609 4 месяца назад

      මම ලංකාවේ primary teacher කෙනෙක්.අසීරු වෙයිද ජොබ් එකක් හොයාගන්න

  • @wasanthaperera483
    @wasanthaperera483 9 месяцев назад

    Finland වල කේලින්ම ජොබ් දේන ක්‍රම වෙදයක් තියනවාද.මොකද ඩුබායි වල එජන්සි වලින් ඇඩ් දානවා ඩුබායි වැඩ කරන අයට දේනවලු එක ඇත්තද

  • @mudithagunathilake9880
    @mudithagunathilake9880 9 месяцев назад

    Security officer wage training ekakata Enna widihak kiyanna

    • @warunaudayanga
      @warunaudayanga  9 месяцев назад

      එහෙම නම් නැ දන්න තරමින් ඒවා ගොඩක් මෙහෙ කට්ටිය තමයි

  • @amithsuranga1065
    @amithsuranga1065 5 месяцев назад

    Attarama hoda wadak bro good luke

    • @warunaudayanga
      @warunaudayanga  5 месяцев назад

      ගොඩක් ස්තුතී

  • @ruwanthihansikajayasinghe
    @ruwanthihansikajayasinghe 10 месяцев назад

    Mama inne poland wala mata trc thiyanawa mata finland awoth job ekak hoya gannao

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      භාෂාව තමයි අවශ්‍යය

  • @malithkrishan8893
    @malithkrishan8893 10 месяцев назад

    මගේ වයස 23 දැනට logistics company එකක intern යනවා. මං ආසයි ෆින්ලන්ඩ් වලට එන්න ජොබ් එක මොකක් උනත් කමක් නෑ ටිකක් පඩි තියෙන එකක්. උපදෙසක් දෙන්න පුලුවන් ද

    • @malithkrishan8893
      @malithkrishan8893 10 месяцев назад

      මට HND එකක් තියේ bussiness finance . Agriculture පැත්ත උනත් කමක් නෑ ජොබ් එකක් හොයාගන්න ආසයි

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      ඒක නම් ඔයා තමයි තීරනය ගන්න ඕනැ

  • @diyonyewon9199
    @diyonyewon9199 2 месяца назад

    භාෂාව පුලුවන්නම් මෙහෙ degree ඒකට අදාලව job දෙනවද.. නැත්නම් ඒවටත් වෙනම course කරන්න ඕනෙද. තෙරුවන් සරණයි..

  • @hirushikudage5253
    @hirushikudage5253 9 месяцев назад

    Aiya, a small clarification, I got a uni offer from JAMK, so my husband will have to go and register at Jyvaskyla Te office, right?

    • @warunaudayanga
      @warunaudayanga  9 месяцев назад +1

      එයා පදිංචි වන ප්‍රදේශයට අදාල එකට තමයි යන්න අවශ්‍යය

  • @DilshansameeraRajapaksha
    @DilshansameeraRajapaksha 9 месяцев назад

    කොහොමද බාෂාව ඉගන්න පුලුවන් විදිය

  • @tharindudissanayake116
    @tharindudissanayake116 5 месяцев назад

    HNDE akak complete karala thiyanawanm language course akata berida??

  • @cigenet
    @cigenet 10 месяцев назад

    Mehe idan finish language eka igana ganna course thiyanawada? Mama doilingo softwere eka follow karanawa a hera eeta wada hoda sir danna source monawada. 🙏🏻

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      බලන්න සමහර යිට පන්ති ඇති මම දැන ගත්තොත් කියන්නම්
      chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw

  • @roshanlakmal5776
    @roshanlakmal5776 10 месяцев назад

    Aiye MN inne dubai.mehe ejanci walin Finland ewanwa .meet factory Walt .ela atthad kiyala Dan ganana puluwand .ps kiyannko

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      ඒ ගැන නම් විස්තර දන්නේ නෑ එහෙම ජොබ් මෙහෙ කරන්න බැ මොකද සියළුම ගනුදෙන වෙන්නේ බැංකු හරහා නිසා

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 8 месяцев назад

    Obtumge poon nombare deenna puluwanda

  • @surangathilina7772
    @surangathilina7772 2 месяца назад

    Aiye mama inne romeniyawe mehe idala job ekakata enavidiha kiyannako.

    • @warunaudayanga
      @warunaudayanga  2 месяца назад

      ඒ සම්බන්ධව නම් මම විස්තරයක් දන්නේ නෑ

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 10 месяцев назад

    Really nice ❤❤❤

  • @sachinwijegunasekara1758
    @sachinwijegunasekara1758 2 месяца назад

    Do the dependant have to complete pte or ielts?

  • @NuwanLakmal-km9tv
    @NuwanLakmal-km9tv 7 месяцев назад

    Jewellery making jobs thiyeda....podi wistharayak denna

    • @warunaudayanga
      @warunaudayanga  7 месяцев назад

      ඒවා දාන වානම් මම එච්චර දැකලා නෑ

  • @VishmiBinu
    @VishmiBinu 6 месяцев назад

    Master karanna enna entry exam ekak karanna oneda

  • @kavindaedirisingha9061
    @kavindaedirisingha9061 10 месяцев назад

    Indian aya godak finland wlta migrate wna nisa IT related jobs adui kynna aththada aiye..?

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      ඒක නම් දන්නේ නැ නමුත් වලටත් මෙයාලා භාෂාව ඉල්ලනවා

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 10 месяцев назад

    Good job mr

  • @pasindurukmal3985
    @pasindurukmal3985 10 месяцев назад

    Ayya ayyavge daval tiakak ahana ona kohmda approach vene ayyata

  • @Sahan-c8s
    @Sahan-c8s 10 месяцев назад

    Aiye mn govermn teacher kenk.findland enda asai.master1ta enda help krnko..

  • @lahirulakmal6044
    @lahirulakmal6044 5 месяцев назад

    ලංකාවෙ ඉදන් Sturdant visa ඇප්ලයි කරන්නෙ කොහොමද කොච්චර මුදලක් යනවද අවුරුද්දකට විතර හරියන්න මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියල දැනගන්න කැමති සර්

    • @warunaudayanga
      @warunaudayanga  5 месяцев назад

      බලන්න මේ සම්බන්ධව වීඩියෝ කරලා තියනවා

  • @droxawesome8114
    @droxawesome8114 10 месяцев назад

    Thank you sir. Sir ohe mathematics walt PhD scholarship denwd? mge wife t Mathematics master ekak tyenwa

  • @dinushchathuranga-d3r
    @dinushchathuranga-d3r 6 месяцев назад

    Oyawa contact karaganna widihak nadda aiyye

  • @KasunDasanayake
    @KasunDasanayake 10 месяцев назад

    What about Information technology companies? ( IT, Computer ,Software, IT, software engineer, Database Engineer.. etc)

    • @sadeeshandesilva5982
      @sadeeshandesilva5982 10 месяцев назад

      My sister is lives in Finland. She migrated last september. She had 10 years working experience in Sri Lanka as a senior software engineer. She could find a software engineer job in finland within two months in English language.

    • @KasunDasanayake
      @KasunDasanayake 10 месяцев назад

      ​@@sadeeshandesilva5982 Noted with many thanks. Thanks for the comment. Can you update on Oracle jobs. ( Oracle ERP, Database such kind area.. )

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      සමහර ඒවාට language illananwa

    • @KasunDasanayake
      @KasunDasanayake 10 месяцев назад

      @@sadeeshandesilva5982 Noted with many thanks. Yes I got positive answers for Software engineer side.
      Would you can ask and update Oracle ERP related opportunities . (ERP, Database, Consultant such kind areas.) I found only "Attido" company in Espoo and Kuopio.
      Thanks again.

    • @KasunDasanayake
      @KasunDasanayake 10 месяцев назад

      @@warunaudayanga Yes agreed. Hopefully positive side in IT/Software .

  • @niroshanperera6540
    @niroshanperera6540 9 месяцев назад

    How can we come to Finland ? How much money do we need ? What is Maximum age limit ?

  • @dilinisuriyaarachchi9554
    @dilinisuriyaarachchi9554 10 месяцев назад

    Finish language A-1,A-2--....level test lankawedi karala enna barida?

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад +1

      ඒක නම් හෙයාලා කියනනම්

  • @DINUKASDABARE
    @DINUKASDABARE 10 месяцев назад

    Pls tell me how enter the Finland .thanks

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      මම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා තියනවා බලන්න

  • @donnuwandon4089
    @donnuwandon4089 10 месяцев назад

    අයියේ ලිතුවේනියා ඉදලා finland අවොත් job හොයාගන්න පුළුවන්ද...? Cash in hand වගේ... එහෙම visa නැතුව හිටියොත් අල්ලලා එවනවද...🥰

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      එහෙම ජොබ් මෙහේ නෑ සියළුම මුදල් ගනුදෙනු වෙන්නේ බැංකු හරහා

  • @geethanjaleewithana-bi8rr
    @geethanjaleewithana-bi8rr 10 месяцев назад

    අවු.19 පුතෙක් ta oya country ekata enna කීයක් විතර yanawada sir.පරිස්සමෙන් inna බුදු සරණයි .

    • @warunaudayanga
      @warunaudayanga  10 месяцев назад

      ස්තුති eka ටිකක් බලන්න ona කරන degree eka අනුව

    • @geethanjaleewithana-bi8rr
      @geethanjaleewithana-bi8rr 10 месяцев назад

      @@warunaudayanga software engineering degree එකකට එනවා namm කීයක් වගේ yanawada sir.