Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම උපතින් කතෝලිකයෙක්. ඉතා කුඩා කාලයේ සිට සොයන්න පෙලඹුනා "මම කව්ද? " ආදි වශයෙන් ජීවිතයට අරුතක්. දශක ගනනාවකින් පසු මට එය ලැබුනා හමුවුනා. දැන් මට හිතෙනවා ඇත්ත තමයි ලෝකෙන් උතුම් රට ලංකාවයි. වෙන රටක හිටියනම් මට කවදාවත් මේ මුලාව අර්ථශුනය බව නිරපේක්ෂව හදුනාගන්න දැකගන්න ලැබෙන්නේ නෑ.
Eka aththa maath Catholic, eth Budu dahama danagaththe me rate upan nisai, eka maa Lada pinak, me uthum mawbime ipadeemama............
😂😂😂😂😂දුක හිතිලා
ෆින්ලන්තයේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්නෙ ඇයි කියල හොඳටම පැහැදිලි වෙන සුපිරි වීඩියෝ එක ❤ සල්ලි වැඩි වෙන තරමට බදු වැඩි වෙන රටක් ගැනත් අහල තිබුනෙ නෑ මෙහේ ලොකුම සල්ලි කාරයො බදු ගෙවන්නෙම නෑ උන් ගෙන් බදු ගන්නෙ ආදායම් බදු ෆයිල් හදන කම්පැනි කාරයො සහ අදායම් බදු දෙපාර්තමේන්තුවේ ලොක්කො
ඉතින් බලන්නකෝ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේම කියල තියෙන්නේ තමුන්ගේ ගේම ගහන්න කියල. රට ගැන නෙමේ තමුන් ගැන හිටන්න තමුන්ට කරපු අයට සලකන්න කියල. බදු ගෙවන්නේ නැති ධනවතුන් තමුගේ කට්ටියට හොදට කරනවා...
ලංකාවෙ බදු සල්ලි නැති මිනිහට
මමත් දශක 3ක් තිස්සේ යුරෝපයේ සහ කැනඩා ඇමරිකානු කලාපයේ කලින් කලට ජීවත් වෙනවා.. මමත් මෙහෙම භාන්ඩ දීලා තියෙනවා.. ඒක ඇත්තටම එහෙම කරන්නම වෙන දෙයක්... ඒකට ප්‍රධාන හේතුව තමයි ආදායමේ හැටියට මිලදී ගැනීමේ හැකියාව වැඩි කම.. ඒ නිසා ගෙවල් වල බඩු තියාගන්න ඉඩ නෑ.. පාරට දාන්න තහනම්.. (හරි නම්)..ඒත් පාරේ යම් දිනවල ටීවී පවා දාල තියෙනව... පරන කාර් පවා ප්‍රශ්නයක් වෙන වෙලාවල් තියෙනවා.. කෙසේ වෙතත් මිනිසුන් භාන්ඩ පරිස්සමින් පාවිච්චි කරනවා එතකොට ඒක කාට හරි දෙන්න ලේසියෙන් පුලුවන්.. කෙසේ වෙතත්.. බොහො අය ගරාජ් සේල් කරනවා.. ඒ කියන්නේ තමන්ගේ ඉඩමේ කොටසක නිවාඩු දිනක සියලු භාන්ඩ ප්‍රදර්ශනය කර ඉතාම සුලු මුදලකට විකුනලා දානවා.. භාන්ඩ කියන එක සීතල රටවල කරදරයක්.. ඒකට හේතුව බලශක්තිය පිරිමසා ගැනීම සඳහා නිවාස නිර්මාණය කරලා තියෙන්නේ.. ඉතිං අනවශ්‍ය භාන්ඩ ඒ ඉඩ ගන්න එක කරදරයක්.. මිනිසුන් තන්හාව නෑ.. ඒ එයාලට ඕන තරම් තියෙන නිසා..
ගොඩාක්ම ස්තුතියි මේ අත් දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට.තෙරුවන් සරණයි ඔබ තුමාට.
හරි වැදගත්.මම නම් අනවශ්‍ය කිසිමදෙයක් තියාගන්නෙ නැහැ.බඩු ගොඩකරගන්න එක වගේම ලොකු ගෙවල් හදාගන්න එකත් මෝඩකමක්
Thamalith ehema thamai
Awantith e wage
මේ දේවල් අපට පෙන්වමින් පැහැදිලි කරන ඔබ තුමාටද නිර්වානය ඉක්මණින් ලගා වේවා.ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ තණ්හාව නැති නිසා.
ඕකට තේරුම්ගන්ඩ බැරි උනාට තණ්හාව, ආත්මාර්ථකාමී කම උපරිම තියන රටක්
ඔය රටවල් වලට එන්න බැරි අපට ඔය වගේ තොරතුරු ගොඩක් වටිනවා❤❤❤තව දුරටත් මෙවැනි වීඩියෝ කරන්න
සර්...class එකේ...කියා දෙනවා වගෙ පැහැදිලි ව කිය දෙනවා❤️. බොහෝම ස්තූතියි . පරිස්සමෙන් ඉන්න සර් . බුදු සරනයි 🙏❤️
අයියේ ඔයා නියමෙටම ප්‍රෝග්‍රෑම් එක කරනවා. කතා විලාසය අහද්දී video එක දිගටම බලන්න හිතෙනවා. මේ වගේ දේවල් අපේ ලංකාවේ අයට බලන්න, මෙහෙ ඉන්න අයට ලෝකේ දකින්න දෙන ඔයාලා වගේ අයට හරියන්නම ඕනේ. ජය වේවා.
ස්තුති මල්ලි
❤❤❤❤❤
ආගම තියෙන්න ඕනි ක්‍රියා තුල මිසක් පන්සලේ පල්ලියේ නෙවී .. ඔන්න ඕකයි ලංකාව සහ බහුතරයක් බටහිර රටවල්වල වෙනස සහෝදරයා.. ආත්මාර්ථකාමී , ලෝබ මිනිස්සු , ඉරිසියාකාර මිනිස්සු ගොඩක් ඉන්නෙ බුදුදහම අදහන මිනිස්සු ... ඔයා කියන හැම අදහසක් එක්කම සීයට දෙසීයක් එකගයි 😍😍😍😍
බොහෝම වටින පනිවිඩයක් ඔබතුමා මේ ගෙන අාවේ....එයට බොහෝම පිං...!!!අැත්තටම අප රටේත් මේ ක්‍රමය කරගෙන යනවා නම්...බොහෝ පිරිසක් රට හැරයන එකත්....එ්වාගේම පාලකයන්ට බැන බැන ඉන්න එකත් අඩුවී...දුප්පත්කමත් ටිකෙන් ටික තුරන්වේවි...ඔබතුමා මේ සදහා කරගෙන යන්න බලාපොරොත්තු වන වැඩසටහන සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚අපේ මිනිසුන්ටත් මේ ගොඩ ගැසීම අත්හැරීමට හිත් පහලවේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚
අත්ත එකග වෙනවා වෙනස් කරන්න බලමු පුලුවන් විදිහට
❤❤❤ඔය වගේ රටක ජීවත් වෙන්න ලැබීම වාසනාවක් ඒ වගේම තමන් ඉපදුනු රට අමතක නොකරන එක මිල කරන්න බැරි වටිනාකමක් 🎉අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන තැන් දැනුවත් කරනවට ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🎉 ඉදිරිවැඩකටයුතු සාර්ථක වේවා ජය වේවා
ඇත්තටම ස්තුති රටක මිනිස්සු හොරකම් කරන්න ධනපති පන්තිවලට ගරහන්න ඔනේ නෑ මෙහෙම දේවල් තිබ්බ නම් ඇත්තට ලොකු අදහසක් සමාජයට
ඇත්තටම මහත්මයා කොච්චර හොද වීඩියෝ ඉදිරිපත් කරත්, ඔබෙි කාලිකාවෙි විතරක් නෙමෙයි වෙනත් අයගේ ඒවා සමග මම මෙි කියන්න අදහස් කරේ.අපේ රටෙි ගොඩාක් අය රටටම බනිනව.මෙිරටෙි ඉපදිම දුකක් කියලා..මම එහෙම හිතන්නෙ නෑ රටෙි ඉපදිම නෙමෙයි තමන් තමන්ට අවංක නොවිමයි, කමිමැලි කමයි, නාකන් ඉදල කොහොම හරි පොහොසත් වෙනමාර්ගය ගැනයි හිතන මිනිස්සු නිසයි මෙි රටට මෙහෙම වෙලා තියෙන්නේ, ඒකට දේශපාලන අධිකාරියත් ඇතුලත් ඔවුනුත් කරන්නෙ ඒ ටිකමනේ, බලවත් කෙනා, දුබලයාව පාගෙන නැගිටිනවා.
ඇත්ත ආකල්ප ගොඩක් වෙනස් පුද්ගලායාගෙන් පුද්ගලයාට ඒකට හොතුව පොඩිකාලේ සමාජය විසින් මිනිසුන් මත පටවන ලද විශ සහිත ආකල්ප තමයි නමුත් අපි උත්සහ කරමු
නියමයි. ස්තුතියි දැනුවත් කලාට. උපතින් ෙබෟද්ධයො වුනත් තන්හාවයි කුහක කමයි ඉරිසියාවයි අතාරින්න අපේ මිනිස්සුන්ට බෑ. උදේ හිටං රෑ වෙනකං වැදුම් පිදුම් බන භාවනා ඉවරයක් නෑ. මුන් කවදාවත් නිවන් දකින්නෙ නෑ.
මහත්මයා මේ මම ඔබගේ බලන දෙවන වීඩියෝ එක මේවා බලද්දී දැනෙනව ඔබ පරාර්තකාමීව ලංකාවේ මිනිස්සුන්ට දෙයක් දෙන්න උත්සහ කරනව කියල ඒක මා අගය කරනව තව තවත් මෙවැනි වටිනා වීඩියෝ කරමින් ඔබ උගත් දේ සමාජයට දායාද කරන්න. ඒ වගේම ඔබ ඉතාමත් පැහැදිලිව පැහැදිලි කිරීම් කරනව ඒ වගේම වීඩියෝ ගතකරනයත් ඉතාම උසස් මට්ටමක තියනව බොහොම වටිනව ඔබගේ උත්සය ඔබට ජය...
නියමයි ඉතා වටිනා පෙන්වාදීමක් ස්තුතියි.ගොඩක් කරුණු දැනගත්තා👍භාණ්ඩවල ගණන් කියනකොට ඔය රටේදි market එකේ ගානත් කිව්වනං හිතා ගන්නත් ලේසියි රට තුළ කොච්චර අඩුවට දෙනවද කියන එක.
මම ඉන්න රටෙත් තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ශොප්.ගොඩක් අය යන්නෙ ඒවට.ඇදුම් උනත් ගන්නෙ ඒවයින්.රටේ මුදල් රට ඇතුලෙම තියෙනවා .අපේ රටේ මිනිස්සුන්ට වගේ අල්ලපු ගෙදර කෙනාට වඩා වටිනා එකක් ගන්න මේනියාව මෙහෙ නැහැ .😊
ඔබ තුමාගේ video eka බොහොම වැඩදායි බලන අයට .ඒත් මහත්තයා අපේ රටේ අය නම් කවදාවත් හදන්න ba...මොකද ape අය අනුන්ගේ දෙයක් පවා තමන්ගේ කර ganna හදනවා මිසක් තමන්ගේ දෙයක් දෙන්න කැමති ජාතියක් නෙවෙයි සිංහල ජාතිය ..
තෙරුවන් සරණයි පුතා මේ වගේ වීඩියෝ තවත් ඉදිරිපත් කරන්න❤❤❤
Well said brother 👏🏼ගොඩක් වැදගත් ආකල්පයක්.
ඉතාම වටින වීඩියෝ එකක් හොඳ අදහස් ගොඩක් ඉදිරිපත් කළා. මිනිස්සුන්ට වගේම බඩු භාණ්ඩ වලටත් ගෞරවයෙන් පරිහරණය කරලා තව කෙනෙක්ට දෙන එක හරිම වටින දෙයක්
පින්ලන්තයෙ සිටියත් මව් රට ගැන උනන්දු වීම අගය කරමි.
තෙරුවන් සරණයි! පුතාගේ උත්සාහය සාර්ථකයි. මමත් ඒ විදිහටම වයස 45 ඉදන්ම සාරි, ගෙදර උපකරණ අවශ්‍ය අයට දෙන්න උත්සාහයක යෙදෙමින් ඉන්න කෙනෙක්. අත්හැරීමට එය විශාල උපකාරයක් වුනා.මම කැමතියි ඔය රටට. ඒත් රටේ විස්තර දැනගන්නකොට පුතා ජපන් භාෂාව හදාරල තිබුන නිසා එහෙ ගියා එයා. තව දේවල් දැනගන්න ආසයි.
Mahathmayata godak pin me dewal phadilikarala denawata .Theruwan saranai
ඔබ තුමාට තෙරුවන් සරණයි!!!
ඔයාගේ අදහස් ටික හරිම ඉහළයි ඔයාට නිවන් දකින්නටම ලැබේවා තෙරුවන් සරණයි
මං ආසම රට තමයි ෆින්ලන්. ඒ නිසා මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ස්තූති ඔබතුමාට...
සර්,ඔබතුමා නම් හරිම සුන්දර මනුෂ්‍යත්වයේන් පොහොසත් හදවතක් ඇති අපුර්ව කතිකයෙක්..💐🙏
ස්තුති ඇගයිම් කලාට මේක මගේ ඉන්න විදිහ
හොද අදහසක්. ස්තුතියි
හරිම වැදගත් .අපේ අය වහ වහා වෙනස් විය යුතුයි 😊
මෙවා අපිට පෙන්වන එක අපිට ලොකු සතුටක් ඔබ තුමාට ගොඩක් පිං ❤❤❤❤❤❤❤
Thank you sir for sharing your thoughts with us
Thañks!
ඔවු මෙහෙත් තියෙනවා හැම පළාතකම....france 😊ඔයා මල්ලි, ලස්සනයි ඉදිරිපත් කරන ආකාරය ❤
Aiya oya godak Hoda Hoda hadawathak thiyana mahapolawe payagahala jeewath wena Hoda pinwath minisek.oyatath oyage maupiyantath dudaruwsntath niduk nirogi wasanawantha anagathak aiya.theruwawansaranai
මේ වගේ වීඩියෝ තවත් කරන්න ස්තූතියි ඔබ තුමාට
ඇත්තටම හොඳ අදහසක්..පුංචිම තැනකින් පටන් ගන්න උත්සාහ කරමු..
බොහොම වටිනවා ඔබගේ දැනුම අපට බෙදා දීම
ගොඩක් ස්තුති අකුරු ඇමුනුවාට
Ow sar මමත් දැක්කා ජපානයේ oya wegee පාවිච්චි කරපු badu තියනවා ලොකු hol එකක තියල ewa nam Adu මිලට දෙන්නේ හරිම හොඳයි විස්තර කරන විදිය මමත් kuwait වල සිට
Aiya oyage video godak watinawa .itha pahadiliwa kenekta therum ganna puluwan vidiyata karanawa.godak pin oyata...
හොඳ අදහසක් සහ වටිනා සාකච්ඡාවක්
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,සහෝදරයා.👍
ගොඩක්ම ස්තූති කරනව ...මේ වීඩියෝ ගේනවට ඇත්තටම ❤ 🙏
ඔබ මෙිි දේවල් share කරන එක ඉතාමත්ම වටිනවා. අපේ අයටත් අදහස් අරගෙන හොද දෙයක් කරන්න පුළුවන්. මට හිතෙන්නේ ලංකාවේ සංකෘතියේ නෙමෙයි issue එක..! අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්ණය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙි ජීවිතය හොඳින් ම කියලා දීලා තියනවා. ඒත් මිනිස්සු ඒ මාර්ගය නිවැරදිව තේරැම් අරගෙන නැහැ. ඉතින් , අධ්‍යාපන ක්‍රමයේ දී පුංචිම කාලෙදිම මේ අදහස් දෙන්න ඕනි. ඒ දේ ලංකාවේ වෙන්නෙ නැහැ.ස්තූතියි. අපි මොනවහරි වෙනසක් කරන්න බලමු. කියන්න. යහපත් දෙයකට අපිත් support ...😊
Aduma gane me vedio balana ape minissu hari yam deyak igena ganiwi...obathumata thanks...
පෝෂනය වු අදහස් සමූහයක්,හරිම වටිනවා.
ස්තුති ...
Sir you are a very thoughtful man. I respect u . ඉදිරියේදීත් මේ වාගේ සුන්දර සිතුවිලි ඔබට පහල වේවා!!!🙏🙏🙏
ස්තුති .....
ලංකාවෙ, ක්‍රිස්තියානි අය අතර, විශේෂයෙන්ම, මේ දේවල්, එදා ඉඳල , අදත් හුවමාරු වෙනවා !
ක්‍රිස්තියානි අය විතරක් නෙවෙයි ඉස්සර ඉදන් බෞද්ධ මිනිස්සු ගොඩක් ලස්සනට තියා ගත්ත රටක් ලන්කාව...දැන් ඉන්න පාලකයෝ නිසයි රට මෙහෙම තත්වයකට වැටිලා තියෙන්නෙ.
@@Faceon6790 එයාල ඇවිල්ල ඉන්නෙ, අපේ ජාති වාදී ආගම් වාදී, චන්දෙන් .
@@shanisilva6389 වෙන අය ආවත් මහ ලොකුවට වෙනස් වෙයි කියලා මට නම් විශ්වාස නෑ..මට දැන් මේ එකෙක්වත් විශ්වාස නෑ.
@@askflel345 ඒක නම් කියලා වැඩක් නෑ හැබැයි 💀✌මම උපතින් ක්‍රිස්තියානි(දැන් බෞද්ධ ) ...මගේ මුත්තම්මලව බලෙන් ආගමට බැද ගෙන තියෙන්නේ ගේ උකස බේරන්න බැරි වුනු එකට...මේවා කියද්දි අපිට කියනවා ජාතිවාදී කියලා 💀ඉතින් එතකොට එහෙම බදවාගත්ත එක ජාතිවාදී නැද්ද මම අහන්නේ ?💀
@@askflel345 ඒක නම් කියලා වැඩක් නෑ. මම උපතින් ක්‍රිස්තියානි ...(දැන් බෞද්ධ ) අපේ මුත්තම්මලා ව ඒ කාලේ ගේ උකස බේරන්න බැරි වුනු නිසා බලෙන් ආගමට බැදගෙන තියෙන්නේ..මේවා කියද්දි අපි ජාතිවාදී වෙනවා 💀එතකොට එහෙම බලෙන් බැද ගත්තු ඒවා ජාතිවාදී නැද්ද මම අහන්නේ ?
බොහොම හොද යුටියුබි නාලිකාවක්..ස්තුති ඔබට,ජයවෙිවා , තවත් හොද විඩියෝ ගේන්න ..ඒ වගේම මෙි රට හදාගන්න පුළුවන් විදියට මිනිස්සු ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් මටිටමට කරන්න පුළුවන් ද බලන්න .මිනිස්සු ගේ ආකල්ප වෙනස් වෙන තෙක් රට අගාධයකට යනවා
අපි උත්සහ කරමු පුළුවන් විදිහට
Valuable ideas.Sri Lankans can follow this system 👍👍
Bawddayo wadipura inna ape rate aleemi gateemi thami hama thanama theyenne.
තෙරුවන් සරණයි❤❤
Very useful veideo .thanks thanks thanks 🎉
ලංකාවේ මිනිස්සු ගෙ ආකල්ප වෙනස් වෙනතාක් රට හදන්න බැහැ. මොකක්දෝ ලොකු කමක් සහ හීන මානසික තත්වයක් හැමෝගෙම සිත් වල තියෙනවා
Ekagai..
Difficult task to correct our people.
ඔබගේ අදහස් share කරීම අගය කරනවා. මට හිතෙන්නේ ලකාවේ ප්‍රශ්ණය සංස්කෘතිය නෙමයි. බුදුරජාණන් වහන්සේ සරල ජීවිතය තුළින් ලබන සතුට ගැනත් , ඒ ජීවිතය මනාව කළමනාකරණය කරගන්න ආකාරයත් ඉතාම හොඳින් කියලා දීලා තියනවා. ඒත් ලංකාවේ අපි ඒක හරියට තේරැම් අරගෙන ජීවිතයට apply කරගෙන නැහැ.අපේ අධ්‍යාපන ක්‍රමයේ ත් ඒ මගපෙන්වීම නැහැ . ඒක තමා ප්‍රධාන හේතුව මම හිතන්නේ. පුංචිම කාලේ දරුවන් ට මේ අදහස් හිතට දුන්නනම් සමාජය වෙනස් කරන්න පුළුවනි.අපි මේ රටේ පාලකයන් දිහා බලාගෙන ඉන්නේ නැතිව , පුංචි වෙනසක් හරි කරන්න බලමු. අපි එවැනි වෙනසකට ready to support. Thank you for sharing all good things. All thr best!
මගේ නිවන පින්ලන්තය ය්.දුව එවූ දවසට. අවංකව රට ගැන පහදා දුන්නාට ඔබට නිවන සුව.
අපේ අයගෙ ආකල්ප මේ තත්වෙට එන්න තව කොච්චර කල් යයිද ඊට වඩා හොඳයි අමාරුවෙන් හරි මේ වගේ රටකට ගිහින් ජීවත් වෙන එක 😍👍
Ape bumiya wasanawanthai.inna minissu hodanaha.thanhawa wadee. Bududahama ugannana widiye waraddakda kiyala hithenawa ape minissunge hasireema baluwama.
මල්ලි ඔයා ඔයවිදියටම වැඩසටහාන් කරගෙන යන්න මේ රටේ ඉන්න ගොඩක් ජනතාවට හරි දේ හොදදේ මොකක්ද කියලා අවබෝධ කරන්න ඕන
ඇත්තටම .මෙි විදියට අරාබි රටවලත් තියෙනවා.ඒවත් හොදටම තියෙනවා.ඔය වගේ බිල්ඩින් ඇතුලෙනමි නෙමෙයි පෙලක..වගේ......ඇත්තටම අපේ රටෙත් ඔහොම දෙයක් ආරම්භ කරනවා නමි.ඒවගේම පොහොසත් වෙන්න වෙන්න බදුවැඩිපුරඅයකර ගන්නවා නමි හොදයි .එතකොට දුප්පත් පොහොසත් බෙිදයත් නැතුව යනවා....නමුත් අපේ රටෙි ඔහොම .දෙයක් ආරම්භ කලොත්.තොගපිටින් පටවගෙන ගිහින් වැඩි මිලට විකුනයි මෙි රට ඇතුලේ මිනිස්සු ආකල්ප වශයෙන් බොහොම පහත් තත්ත්වයක ඉන්නේ...මිනිස්සු අවංක විය යුතුයි .අපෙත් මෙවැනි ගෘහ උපකරණ තියෙනවා මෙිවගේ තියෙනවානමි දෙන්න පුළුවන්
Man Anuradhapura gewal thiyenne.oya akkai darupatau aran Enna lankawata apuwama ruwanwalimaha says eadinnam.
Superb explanations
The world best Finland education ❤️ ganath campus. Vala ea kriyathmaka vena hatith pahadanna
ස්තුති ....
ඇත්තටම මේක ගොඩක් හොඳ concept එකක්. ලංකාවෙත් මෙහෙම දෙයක් තියෙනවා නම් ගොඩක් වටිනවා. හැබැයි ඒ වෙනුවෙන් මිනිසුන්ගෙ ආකල්ප වෙනස් වෙන්නත් ඕන. මේ දේ දකිද්දි මට කල්පනා උන දෙයක් තමයි අපි පාවිච්චි නොකරන දෙයක් අයින් කරන්න මැලි වෙන හේතුවක් තමයි ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් හොයා ගන්න බැරිකම. පුද්ගලිකව මටත් එහෙම වෙලා තියනව. අපට වැඩක් නැති දෙයක් කොච්චර හොඳ තත්වයේ තිබ්බත් කෙනෙක්ගෙන් ඒක දෙන්නද අහන්න හිතට මොකක්ද වගේ. අනිත් දේ තමයි ලංකාවේ බඩු වල ගනන් එක්ක ගොඩක් අය ඒව පුලුවන් උපරිමය පාවිච්චි කරනව. ඔය තරම් හොඳ තත්වයේ තියෙද්දි ඒව ලේසියෙන් අයින් කරල දාන්න අමාරුයි. මගේ ගෙදර washing machine එක දැන් අවරුදු 15ක් විතර පරනයි. ඒකෙ දොර පියන් ගැලවිලා උනත් තාම හොඳින් රෙදි ටික සෝදන්න පුළුවන්. එතන තියෙන්නේ අත හැරීමට බැරි තන්හාව නෙමෙයි, මේක වැඩ කරන බව දැනගෙනත් අලුත් machine එකක් afford කරන්න බැරිකම. ඒවගේ ලංකාවේ ගොඩක් සාමාන්‍ය පවුල් බඩු මුට්ටු කැඩිලා බිඳිල යනකල් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නව කියලයි මට හිතෙන්නේ. එක අතකින් ඒක හොඳ දෙයක්, නාස්තිය, පරිසර හානිය අවමයි. මොනව උනත් ලංකාවෙත් මෙහෙම දෙයක් තියෙනවා නම් හරිම වටිනව. ඉතා හොඳ තත්ත්වයේ තියන දෙයක් අයින් කරන්න පුලුවන්කම තියෙන අයට වගේම අලුත්ම දෙයක් ගන්න පුලුවන්කම නැති අයට යන දෙගොල්ලටම ප්‍රයෝජනවත්.
ඒක ඇත්ත අද පවතින ආර්තික තත්වයත් එක්ක එකග වෙන්න වෙනවා නමුත් පොඩි කාලේ ඉදන් දරුවන්ට තමන් පරිහරණය කරන දේ පරිස්සමින් භාවිතා කරන්න පුරුදු කලා නම් වටිනවා
Thank you very much Theruwan Saranai!
අයියේ content ඔක්කොම ලස්සනයි ❤ Go ahed ayya keep it up ❤
thank you so much .. Vatina adahas tikak oba thuma karana kiyana sema deyakma sarthaka wewa !
Sathutin alena bawama thanhawak nodanima wena bawa oba nodannawada karunakara budu dahama awabodayen ganna
Dear friend, Thank you so much for showing such an interesting video 📹 😊, I am from paris
සිනා නො සිස් කොට නො සැලී අබූතයෙන් පිනා විමන දොර නො පියා අභීතයෙන්දනා පොරණ විසු නම් තොර කුසීතයෙන් අනාගතය සරසමි ඒ අතීතයෙන් - ජී. එච් පෙරේරා කිවිඳු -
🙏🙏🙏🙏
ජයම වේවා ඔබට .......සුවපත්ම වේවා ........
ස්තුති . .
හරිම සතුටුයි
Thank you for sharing valuable ideas. It would be great if we can implement this system to Sri Lanka also. Thank you
I appreciate you much for sharing the right things, and also I appreciate your efforts to explain the right thing for our mad Lankan people, rather than you can go on with your pathway like nothing. ❤🎉😊
Thanks ....
තමන්ට අනවශ්‍ය භාන්ඩ දීල දාන එකනං හොඳ ගතියක්. තම්න්‍ට අවශ්‍යයි කියල අල්ලං ඉන්න දේවල ගොඩක් තියෙන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ටද පිට අයටද? පිට රට පෝසත් අය private jet තියං ඉන්නෙ නිවනට යන්නද?තමාට හා තාමාට අවශ්‍ය දේට ඇලීගෙන අනවශ්‍ය දේ දං දීම හොඳ වැඩක්, පිනක්. ඒකෙන් නිවනට ලංවෙනවයි සිතීම අමු මෝඩකමක්.
The way you explain is so peaceful to hear. Because Finland is a snowy country isn't it bit difficult to live in Finland?
Thank you so much ❤ illapu video eka genawata. Oylage hemadema ikmanata success wenna kyla wish krnwa.
I am so happy to hear from you.
Your idiology is excellent
බොහොම අගය කලයුතු වැඩසටහනක්.අත්දැකීම් බෙදා හදාගැනීම තවත් අයෙකුට මහගු උපකාරයක්.සුභ පැතුම්!
ස්තුති ගොඩක් අදහස් දැක් වුවාට
ඔබ වැනි අය තවත් බොහෝ දෙනා නොදන්නා කරුණු ලංකාවේ අයට කියා දෙන්නේ නම් අමිල වටිනා නමක් තියෙනවා සසර ගමන කෙටි කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා
TP your very good idea,
Thank you for sharing.
My pleasure!
Oba thumage videos harima wadagath ❤❤
ගොඩක් ස්තුතී
ඛොහෝම ඉස්තූතියි ❤❤
ෆින්ලන්තයේ University වලින් foreign students ලාට දෙන Scholerships ගැන Video එකක් කරන්න පුලුවන්ද අයියේ ❤
බලමු isarahata කරන්නම්
Very nice sir tank so much sir good luck
Roskalawa walin aran aluthen ena ayata wikunana lankawe buwaala set ekakuth samahara cities wala innawa :3
Oyage adahas mama ihalinma garu karanawa... Atta. Apith lankawe apita haki widihata minisunge sithuwili wenas karanna one... Ae wenuwen manath obath samaga ath wal bada ganna sudanammm...
ආස හිතෙනවා මේවා දැක්කම මේ වගේ පින්කාර රටකට යන්න
🤣🤣🤣
@@sahasdulmina4783 palayan gdayo tho e manussayage hageemata agaurawa karanna epa, gonek wenna epa..e manussayata theruna wena ratakata yna eka hodau kiyala,ai hina wenne??
ආසයි නම් උත්ස කරන්න පුළුවන්
@@warunaudayanga බොල ගස් බල්ලෝ....තොගේ බිස්නස් එකඅපේ රටට ගරහලාගොන්නුන්ව මී...හරක්ට අන්දවලාසල්ලි කඩා ගන්න එකද ?තෝ ඇයි , භෞතිකව දියුණු ආධ්‍යාත්මිකව දියුණුයි වගේ බොරුවට රගපාන ඊනියා දියුණු රටවල වර්ණ භේද වාදය ජාති වාදය උපරිමව තියන කුණුහරුප සුද්දන් ගැන ඇත්ත කියල දාන Comments මකන්නේ???තෝත්සනත් නිසාන්තයා ගස් බල්ල ගිය Highway එකෙන්ම අපායේ ලෝදිය හැලියට තමයි.GOODBYE FOREVER
Sirta godak THANKs apiwa denuwathkalata.
excellent vlog thank you bro.really defferent experience ❤❤❤
අැත්තටම නියමයි....
Nice video. A good lesson to learn
❤❤❤ සුපිරි👍👍👍
සුපිරි සර්..ගේමක් ගහමු❤
Oya රටේ 78% ක්‍රිස්තියානි ...ලස්සනට ආගම අදහන වා...සුලු ආගම් ගොඩයි..අනෙක ඒ මිනිස්සු ඔය රට හැදුවේ තනිකර කිතුනු පසුබිමේ. ක්‍රිස්තියානි අයගේ දහමේ කියන්නේ...දුක් විදින්නෝ භග්‍යවන්තයො කියලා..ඒකම positive නේ....මේක අපේ කරුමෙ ගගා ඉන්නේ නෑ...බලන්නකෝ අපේ රටේ කිතුනුවො ...කන්නේ නෑ සමහරු..ඒත් happy පුදුමයි...ඔය රටවල වෙනස ඒකයී...මාත් බෞද්ධ ..ඒත් ඕක තමයී පේන්න තියෙන්නේ ...ඔබට තෙරුවන් සරනයි
😄
❤❤❤මම දැක්ක ජපානයේත් පාවිච්චි. කරපු බඩු කඩයක් රෙදි සෝදන යන්ත්‍ර ටී වී තියනව හැම දෙයක්ම සහන මිලට
finnland minissu siyadivi nasa ganne hethuwa kiyanna puluwanda. lokaye ihala agayak thuiyenne
හොයලා කියන්නම්
මටත් දැනට ලෝකෙ දියුණු ම රටක ඉන්න පුළුවන් කම තියෙද්දි තාම ඉන්නෙ මෙි චන්දය එනකල් මෙි රට සුරාකන චෞරයින් පිරිස එලවා දමන්න කටයුතු කරල තාම ලංකාවේ බහුතර මිනිස්සු ලෝකෙ රටවල් වල ජිවන රටාවගැන දැනුමක් අවබොධයක් නැති පිරිස ඔවුන් එය පිලිගැනිමට අකමැති බව, නොදන්නා බව දුර්වල කමක් සේ සලකන පිරිස වැඩියි එය අපේ රටෙි ඇති දුර්වල කමක්
Exactly true malli.
මම උපතින් කතෝලිකයෙක්. ඉතා කුඩා කාලයේ සිට සොයන්න පෙලඹුනා "මම කව්ද? " ආදි වශයෙන් ජීවිතයට අරුතක්. දශක ගනනාවකින් පසු මට එය ලැබුනා හමුවුනා. දැන් මට හිතෙනවා ඇත්ත තමයි ලෝකෙන් උතුම් රට ලංකාවයි. වෙන රටක හිටියනම් මට කවදාවත් මේ මුලාව අර්ථශුනය බව නිරපේක්ෂව හදුනාගන්න දැකගන්න ලැබෙන්නේ නෑ.
Eka aththa maath Catholic, eth Budu dahama danagaththe me rate upan nisai, eka maa Lada pinak, me uthum mawbime ipadeemama............
😂😂😂😂😂දුක හිතිලා
ෆින්ලන්තයේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්නෙ ඇයි කියල හොඳටම පැහැදිලි වෙන සුපිරි වීඩියෝ එක ❤ සල්ලි වැඩි වෙන තරමට බදු වැඩි වෙන රටක් ගැනත් අහල තිබුනෙ නෑ මෙහේ ලොකුම සල්ලි කාරයො බදු ගෙවන්නෙම නෑ උන් ගෙන් බදු ගන්නෙ ආදායම් බදු ෆයිල් හදන කම්පැනි කාරයො සහ අදායම් බදු දෙපාර්තමේන්තුවේ ලොක්කො
ඉතින් බලන්නකෝ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේම කියල තියෙන්නේ තමුන්ගේ ගේම ගහන්න කියල. රට ගැන නෙමේ තමුන් ගැන හිටන්න තමුන්ට කරපු අයට සලකන්න කියල. බදු ගෙවන්නේ නැති ධනවතුන් තමුගේ කට්ටියට හොදට කරනවා...
ලංකාවෙ බදු සල්ලි නැති මිනිහට
මමත් දශක 3ක් තිස්සේ යුරෝපයේ සහ කැනඩා ඇමරිකානු කලාපයේ කලින් කලට ජීවත් වෙනවා.. මමත් මෙහෙම භාන්ඩ දීලා තියෙනවා.. ඒක ඇත්තටම එහෙම කරන්නම වෙන දෙයක්... ඒකට ප්‍රධාන හේතුව තමයි ආදායමේ හැටියට මිලදී ගැනීමේ හැකියාව වැඩි කම.. ඒ නිසා ගෙවල් වල බඩු තියාගන්න ඉඩ නෑ.. පාරට දාන්න තහනම්.. (හරි නම්)..ඒත් පාරේ යම් දිනවල ටීවී පවා දාල තියෙනව... පරන කාර් පවා ප්‍රශ්නයක් වෙන වෙලාවල් තියෙනවා.. කෙසේ වෙතත් මිනිසුන් භාන්ඩ පරිස්සමින් පාවිච්චි කරනවා එතකොට ඒක කාට හරි දෙන්න ලේසියෙන් පුලුවන්.. කෙසේ වෙතත්.. බොහො අය ගරාජ් සේල් කරනවා.. ඒ කියන්නේ තමන්ගේ ඉඩමේ කොටසක නිවාඩු දිනක සියලු භාන්ඩ ප්‍රදර්ශනය කර ඉතාම සුලු මුදලකට විකුනලා දානවා.. භාන්ඩ කියන එක සීතල රටවල කරදරයක්.. ඒකට හේතුව බලශක්තිය පිරිමසා ගැනීම සඳහා නිවාස නිර්මාණය කරලා තියෙන්නේ.. ඉතිං අනවශ්‍ය භාන්ඩ ඒ ඉඩ ගන්න එක කරදරයක්.. මිනිසුන් තන්හාව නෑ.. ඒ එයාලට ඕන තරම් තියෙන නිසා..
ගොඩාක්ම ස්තුතියි මේ අත් දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට.තෙරුවන් සරණයි ඔබ තුමාට.
හරි වැදගත්.මම නම් අනවශ්‍ය කිසිමදෙයක් තියාගන්නෙ නැහැ.බඩු ගොඩකරගන්න එක වගේම ලොකු ගෙවල් හදාගන්න එකත් මෝඩකමක්
Thamalith ehema thamai
Awantith e wage
Awantith e wage
මේ දේවල් අපට පෙන්වමින් පැහැදිලි කරන ඔබ තුමාටද නිර්වානය ඉක්මණින් ලගා වේවා.ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ තණ්හාව නැති නිසා.
ඕකට
තේරුම්ගන්ඩ බැරි උනාට
තණ්හාව, ආත්මාර්ථකාමී කම උපරිම තියන රටක්
ඔය රටවල් වලට එන්න බැරි අපට ඔය වගේ තොරතුරු ගොඩක් වටිනවා❤❤❤තව දුරටත් මෙවැනි වීඩියෝ කරන්න
සර්...class එකේ...කියා දෙනවා වගෙ පැහැදිලි ව කිය දෙනවා❤️. බොහෝම ස්තූතියි . පරිස්සමෙන් ඉන්න සර් . බුදු සරනයි 🙏❤️
අයියේ ඔයා නියමෙටම ප්‍රෝග්‍රෑම් එක කරනවා. කතා විලාසය අහද්දී video එක දිගටම බලන්න හිතෙනවා. මේ වගේ දේවල් අපේ ලංකාවේ අයට බලන්න, මෙහෙ ඉන්න අයට ලෝකේ දකින්න දෙන ඔයාලා වගේ අයට හරියන්නම ඕනේ. ජය වේවා.
ස්තුති මල්ලි
❤❤❤❤❤
ආගම තියෙන්න ඕනි ක්‍රියා තුල මිසක් පන්සලේ පල්ලියේ නෙවී .. ඔන්න ඕකයි ලංකාව සහ බහුතරයක් බටහිර රටවල්වල වෙනස සහෝදරයා.. ආත්මාර්ථකාමී , ලෝබ මිනිස්සු , ඉරිසියාකාර මිනිස්සු ගොඩක් ඉන්නෙ බුදුදහම අදහන මිනිස්සු ... ඔයා කියන හැම අදහසක් එක්කම සීයට දෙසීයක් එකගයි 😍😍😍😍
බොහෝම වටින පනිවිඩයක් ඔබතුමා මේ ගෙන අාවේ....එයට බොහෝම පිං...!!!
අැත්තටම අප රටේත් මේ ක්‍රමය කරගෙන යනවා නම්...බොහෝ පිරිසක් රට හැරයන එකත්....එ්වාගේම පාලකයන්ට බැන බැන ඉන්න එකත් අඩුවී...දුප්පත්කමත් ටිකෙන් ටික තුරන්වේවි...
ඔබතුමා මේ සදහා කරගෙන යන්න බලාපොරොත්තු වන වැඩසටහන සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚
අපේ මිනිසුන්ටත් මේ ගොඩ ගැසීම අත්හැරීමට හිත් පහලවේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚
අත්ත එකග වෙනවා වෙනස් කරන්න බලමු පුලුවන් විදිහට
❤❤❤ඔය වගේ රටක ජීවත් වෙන්න ලැබීම වාසනාවක් ඒ වගේම තමන් ඉපදුනු රට අමතක නොකරන එක මිල කරන්න බැරි වටිනාකමක් 🎉
අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන තැන් දැනුවත් කරනවට ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🎉 ඉදිරිවැඩකටයුතු සාර්ථක වේවා ජය වේවා
ඇත්තටම ස්තුති රටක මිනිස්සු හොරකම් කරන්න ධනපති පන්තිවලට ගරහන්න ඔනේ නෑ මෙහෙම දේවල් තිබ්බ නම් ඇත්තට ලොකු අදහසක් සමාජයට
ඇත්තටම මහත්මයා කොච්චර හොද වීඩියෝ ඉදිරිපත් කරත්, ඔබෙි කාලිකාවෙි විතරක් නෙමෙයි වෙනත් අයගේ ඒවා සමග මම මෙි කියන්න අදහස් කරේ.අපේ රටෙි ගොඩාක් අය රටටම බනිනව.මෙිරටෙි ඉපදිම දුකක් කියලා..මම එහෙම හිතන්නෙ නෑ රටෙි ඉපදිම නෙමෙයි තමන් තමන්ට අවංක නොවිමයි, කමිමැලි කමයි, නාකන් ඉදල කොහොම හරි පොහොසත් වෙනමාර්ගය ගැනයි හිතන මිනිස්සු නිසයි මෙි රටට මෙහෙම වෙලා තියෙන්නේ, ඒකට දේශපාලන අධිකාරියත් ඇතුලත් ඔවුනුත් කරන්නෙ ඒ ටිකමනේ, බලවත් කෙනා, දුබලයාව පාගෙන නැගිටිනවා.
ඇත්ත ආකල්ප ගොඩක් වෙනස් පුද්ගලායාගෙන් පුද්ගලයාට ඒකට හොතුව පොඩිකාලේ සමාජය විසින් මිනිසුන් මත පටවන ලද විශ සහිත ආකල්ප තමයි නමුත් අපි උත්සහ කරමු
නියමයි. ස්තුතියි දැනුවත් කලාට. උපතින් ෙබෟද්ධයො වුනත් තන්හාවයි කුහක කමයි ඉරිසියාවයි අතාරින්න අපේ මිනිස්සුන්ට බෑ. උදේ හිටං රෑ වෙනකං වැදුම් පිදුම් බන භාවනා ඉවරයක් නෑ. මුන් කවදාවත් නිවන් දකින්නෙ නෑ.
මහත්මයා මේ මම ඔබගේ බලන දෙවන වීඩියෝ එක මේවා බලද්දී දැනෙනව ඔබ පරාර්තකාමීව ලංකාවේ මිනිස්සුන්ට දෙයක් දෙන්න උත්සහ කරනව කියල ඒක මා අගය කරනව තව තවත් මෙවැනි වටිනා වීඩියෝ කරමින් ඔබ උගත් දේ සමාජයට දායාද කරන්න. ඒ වගේම ඔබ ඉතාමත් පැහැදිලිව පැහැදිලි කිරීම් කරනව ඒ වගේම වීඩියෝ ගතකරනයත් ඉතාම උසස් මට්ටමක තියනව බොහොම වටිනව ඔබගේ උත්සය ඔබට ජය...
නියමයි ඉතා වටිනා පෙන්වාදීමක් ස්තුතියි.ගොඩක් කරුණු දැනගත්තා👍
භාණ්ඩවල ගණන් කියනකොට ඔය රටේදි market එකේ ගානත් කිව්වනං හිතා ගන්නත් ලේසියි රට තුළ කොච්චර අඩුවට දෙනවද කියන එක.
මම ඉන්න රටෙත් තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ශොප්.ගොඩක් අය යන්නෙ ඒවට.ඇදුම් උනත් ගන්නෙ ඒවයින්.රටේ මුදල් රට ඇතුලෙම තියෙනවා .අපේ රටේ මිනිස්සුන්ට වගේ අල්ලපු ගෙදර කෙනාට වඩා වටිනා එකක් ගන්න මේනියාව මෙහෙ නැහැ .😊
ඔබ තුමාගේ video eka බොහොම වැඩදායි බලන අයට .ඒත් මහත්තයා අපේ රටේ අය නම් කවදාවත් හදන්න ba...මොකද ape අය අනුන්ගේ දෙයක් පවා තමන්ගේ කර ganna හදනවා මිසක් තමන්ගේ දෙයක් දෙන්න කැමති ජාතියක් නෙවෙයි සිංහල ජාතිය ..
තෙරුවන් සරණයි පුතා මේ වගේ වීඩියෝ තවත් ඉදිරිපත් කරන්න❤❤❤
Well said brother 👏🏼
ගොඩක් වැදගත් ආකල්පයක්.
ඉතාම වටින වීඩියෝ එකක් හොඳ අදහස් ගොඩක් ඉදිරිපත් කළා. මිනිස්සුන්ට වගේම බඩු භාණ්ඩ වලටත් ගෞරවයෙන් පරිහරණය කරලා තව කෙනෙක්ට දෙන එක හරිම වටින දෙයක්
පින්ලන්තයෙ සිටියත් මව් රට ගැන උනන්දු වීම අගය කරමි.
තෙරුවන් සරණයි! පුතාගේ උත්සාහය සාර්ථකයි. මමත් ඒ විදිහටම වයස 45 ඉදන්ම සාරි, ගෙදර උපකරණ අවශ්‍ය අයට දෙන්න උත්සාහයක යෙදෙමින් ඉන්න කෙනෙක්. අත්හැරීමට එය විශාල උපකාරයක් වුනා.මම කැමතියි ඔය රටට. ඒත් රටේ විස්තර දැනගන්නකොට පුතා ජපන් භාෂාව හදාරල තිබුන නිසා එහෙ ගියා එයා. තව දේවල් දැනගන්න ආසයි.
Mahathmayata godak pin me dewal phadilikarala denawata .Theruwan saranai
ඔබ තුමාට තෙරුවන් සරණයි!!!
ඔයාගේ අදහස් ටික හරිම ඉහළයි ඔයාට නිවන් දකින්නටම ලැබේවා තෙරුවන් සරණයි
මං ආසම රට තමයි ෆින්ලන්. ඒ නිසා මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ස්තූති ඔබතුමාට...
සර්,ඔබතුමා නම් හරිම සුන්දර මනුෂ්‍යත්වයේන් පොහොසත් හදවතක් ඇති අපුර්ව කතිකයෙක්..💐🙏
ස්තුති ඇගයිම් කලාට මේක මගේ ඉන්න විදිහ
හොද අදහසක්. ස්තුතියි
හරිම වැදගත් .අපේ අය වහ වහා වෙනස් විය යුතුයි 😊
මෙවා අපිට පෙන්වන එක අපිට ලොකු සතුටක් ඔබ තුමාට ගොඩක් පිං ❤❤❤❤❤❤❤
Thank you sir for sharing your thoughts with us
Thañks!
ඔවු මෙහෙත් තියෙනවා හැම පළාතකම....france 😊
ඔයා මල්ලි, ලස්සනයි ඉදිරිපත් කරන ආකාරය ❤
Aiya oya godak Hoda Hoda hadawathak thiyana mahapolawe payagahala jeewath wena Hoda pinwath minisek.oyatath oyage maupiyantath dudaruwsntath niduk nirogi wasanawantha anagathak aiya.theruwawansaranai
මේ වගේ වීඩියෝ තවත් කරන්න ස්තූතියි ඔබ තුමාට
ඇත්තටම හොඳ අදහසක්..පුංචිම තැනකින් පටන් ගන්න උත්සාහ කරමු..
බොහොම වටිනවා ඔබගේ දැනුම අපට බෙදා දීම
ගොඩක් ස්තුති අකුරු ඇමුනුවාට
Ow sar මමත් දැක්කා ජපානයේ oya wegee පාවිච්චි කරපු badu තියනවා ලොකු hol එකක තියල ewa nam Adu මිලට දෙන්නේ හරිම හොඳයි විස්තර කරන විදිය මමත් kuwait වල සිට
Aiya oyage video godak watinawa .itha pahadiliwa kenekta therum ganna puluwan vidiyata karanawa.godak pin oyata.
..
හොඳ අදහසක් සහ වටිනා සාකච්ඡාවක්
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,සහෝදරයා.👍
ගොඩක්ම ස්තූති කරනව ...මේ වීඩියෝ ගේනවට ඇත්තටම ❤ 🙏
ඔබ මෙිි දේවල් share කරන එක ඉතාමත්ම වටිනවා. අපේ අයටත් අදහස් අරගෙන හොද දෙයක් කරන්න පුළුවන්.
මට හිතෙන්නේ ලංකාවේ සංකෘතියේ නෙමෙයි issue එක..! අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්ණය තියෙන්නේ.
බුදුරජාණන් වහන්සේ මෙි ජීවිතය හොඳින් ම කියලා දීලා තියනවා. ඒත් මිනිස්සු ඒ මාර්ගය නිවැරදිව තේරැම් අරගෙන නැහැ. ඉතින් , අධ්‍යාපන ක්‍රමයේ දී පුංචිම කාලෙදිම මේ අදහස් දෙන්න ඕනි. ඒ දේ ලංකාවේ වෙන්නෙ නැහැ.
ස්තූතියි. අපි මොනවහරි වෙනසක් කරන්න බලමු. කියන්න. යහපත් දෙයකට අපිත් support ...😊
Aduma gane me vedio balana ape minissu hari yam deyak igena ganiwi...obathumata thanks...
පෝෂනය වු අදහස් සමූහයක්,හරිම වටිනවා.
ස්තුති ...
Sir you are a very thoughtful man. I respect u . ඉදිරියේදීත් මේ වාගේ සුන්දර සිතුවිලි ඔබට පහල වේවා!!!🙏🙏🙏
ස්තුති .....
ලංකාවෙ, ක්‍රිස්තියානි අය අතර, විශේෂයෙන්ම, මේ දේවල්, එදා ඉඳල , අදත් හුවමාරු වෙනවා !
ක්‍රිස්තියානි අය විතරක් නෙවෙයි ඉස්සර ඉදන් බෞද්ධ මිනිස්සු ගොඩක් ලස්සනට තියා ගත්ත රටක් ලන්කාව...දැන් ඉන්න පාලකයෝ නිසයි රට මෙහෙම තත්වයකට වැටිලා තියෙන්නෙ.
@@Faceon6790 එයාල ඇවිල්ල ඉන්නෙ, අපේ ජාති වාදී ආගම් වාදී, චන්දෙන් .
@@shanisilva6389 වෙන අය ආවත් මහ ලොකුවට වෙනස් වෙයි කියලා මට නම් විශ්වාස නෑ..මට දැන් මේ එකෙක්වත් විශ්වාස නෑ.
@@askflel345 ඒක නම් කියලා වැඩක් නෑ හැබැයි 💀✌මම උපතින් ක්‍රිස්තියානි(දැන් බෞද්ධ ) ...මගේ මුත්තම්මලව බලෙන් ආගමට බැද ගෙන තියෙන්නේ ගේ උකස බේරන්න බැරි වුනු එකට...මේවා කියද්දි අපිට කියනවා ජාතිවාදී කියලා 💀ඉතින් එතකොට එහෙම බදවාගත්ත එක ජාතිවාදී නැද්ද මම අහන්නේ ?💀
@@askflel345 ඒක නම් කියලා වැඩක් නෑ. මම උපතින් ක්‍රිස්තියානි ...(දැන් බෞද්ධ ) අපේ මුත්තම්මලා ව ඒ කාලේ ගේ උකස බේරන්න බැරි වුනු නිසා බලෙන් ආගමට බැදගෙන තියෙන්නේ..මේවා කියද්දි අපි ජාතිවාදී වෙනවා 💀එතකොට එහෙම බලෙන් බැද ගත්තු ඒවා ජාතිවාදී නැද්ද මම අහන්නේ ?
බොහොම හොද යුටියුබි නාලිකාවක්..ස්තුති ඔබට,ජයවෙිවා , තවත් හොද විඩියෝ ගේන්න ..ඒ වගේම මෙි රට හදාගන්න පුළුවන් විදියට මිනිස්සු ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් මටිටමට කරන්න පුළුවන් ද බලන්න .මිනිස්සු ගේ ආකල්ප වෙනස් වෙන තෙක් රට අගාධයකට යනවා
අපි උත්සහ කරමු පුළුවන් විදිහට
Valuable ideas.Sri Lankans can follow this system 👍👍
Bawddayo wadipura inna ape rate aleemi gateemi thami hama thanama theyenne.
තෙරුවන් සරණයි❤❤
ස්තුති ...
Very useful veideo .thanks thanks thanks 🎉
ලංකාවේ මිනිස්සු ගෙ ආකල්ප වෙනස් වෙනතාක් රට හදන්න බැහැ. මොකක්දෝ ලොකු කමක් සහ හීන මානසික තත්වයක් හැමෝගෙම සිත් වල තියෙනවා
Ekagai..
Difficult task to correct our people.
ඔබගේ අදහස් share කරීම අගය කරනවා. මට හිතෙන්නේ ලකාවේ ප්‍රශ්ණය සංස්කෘතිය නෙමයි. බුදුරජාණන් වහන්සේ සරල ජීවිතය තුළින් ලබන සතුට ගැනත් , ඒ ජීවිතය මනාව කළමනාකරණය කරගන්න ආකාරයත් ඉතාම හොඳින් කියලා දීලා තියනවා. ඒත් ලංකාවේ අපි ඒක හරියට තේරැම් අරගෙන ජීවිතයට apply කරගෙන නැහැ.
අපේ අධ්‍යාපන ක්‍රමයේ ත් ඒ මගපෙන්වීම නැහැ . ඒක තමා ප්‍රධාන හේතුව මම හිතන්නේ. පුංචිම කාලේ දරුවන් ට මේ අදහස් හිතට දුන්නනම් සමාජය වෙනස් කරන්න පුළුවනි.
අපි මේ රටේ පාලකයන් දිහා බලාගෙන ඉන්නේ නැතිව , පුංචි වෙනසක් හරි කරන්න බලමු. අපි එවැනි වෙනසකට ready to support.
Thank you for sharing all good things. All thr best!
මගේ නිවන පින්ලන්තය ය්.දුව එවූ දවසට. අවංකව රට ගැන පහදා දුන්නාට ඔබට නිවන සුව.
අපේ අයගෙ ආකල්ප මේ තත්වෙට එන්න තව කොච්චර කල් යයිද ඊට වඩා හොඳයි අමාරුවෙන් හරි මේ වගේ රටකට ගිහින් ජීවත් වෙන එක 😍👍
Ape bumiya wasanawanthai.inna minissu hodanaha.thanhawa wadee. Bududahama ugannana widiye waraddakda kiyala hithenawa ape minissunge hasireema baluwama.
මල්ලි ඔයා ඔයවිදියටම වැඩසටහාන් කරගෙන යන්න මේ රටේ ඉන්න ගොඩක් ජනතාවට හරි දේ හොදදේ මොකක්ද කියලා අවබෝධ කරන්න ඕන
ස්තුති ...
ඇත්තටම .මෙි විදියට අරාබි රටවලත් තියෙනවා.ඒවත් හොදටම තියෙනවා.ඔය වගේ බිල්ඩින් ඇතුලෙනමි නෙමෙයි පෙලක..වගේ......ඇත්තටම අපේ රටෙත් ඔහොම දෙයක් ආරම්භ කරනවා නමි.ඒවගේම පොහොසත් වෙන්න වෙන්න බදුවැඩිපුරඅයකර ගන්නවා නමි හොදයි .එතකොට දුප්පත් පොහොසත් බෙිදයත් නැතුව යනවා....නමුත් අපේ රටෙි ඔහොම .දෙයක් ආරම්භ කලොත්.තොගපිටින් පටවගෙන ගිහින් වැඩි මිලට විකුනයි මෙි රට ඇතුලේ මිනිස්සු ආකල්ප වශයෙන් බොහොම පහත් තත්ත්වයක ඉන්නේ...මිනිස්සු අවංක විය යුතුයි .අපෙත් මෙවැනි ගෘහ උපකරණ තියෙනවා මෙිවගේ තියෙනවානමි දෙන්න පුළුවන්
අත්ත එකග වෙනවා වෙනස් කරන්න බලමු පුලුවන් විදිහට
Man Anuradhapura gewal thiyenne.oya akkai darupatau aran Enna lankawata apuwama ruwanwalimaha says eadinnam.
Superb explanations
The world best Finland education ❤️ ganath campus. Vala ea kriyathmaka vena hatith pahadanna
ස්තුති ....
ඇත්තටම මේක ගොඩක් හොඳ concept එකක්. ලංකාවෙත් මෙහෙම දෙයක් තියෙනවා නම් ගොඩක් වටිනවා. හැබැයි ඒ වෙනුවෙන් මිනිසුන්ගෙ ආකල්ප වෙනස් වෙන්නත් ඕන. මේ දේ දකිද්දි මට කල්පනා උන දෙයක් තමයි අපි පාවිච්චි නොකරන දෙයක් අයින් කරන්න මැලි වෙන හේතුවක් තමයි ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් හොයා ගන්න බැරිකම. පුද්ගලිකව මටත් එහෙම වෙලා තියනව. අපට වැඩක් නැති දෙයක් කොච්චර හොඳ තත්වයේ තිබ්බත් කෙනෙක්ගෙන් ඒක දෙන්නද අහන්න හිතට මොකක්ද වගේ. අනිත් දේ තමයි ලංකාවේ බඩු වල ගනන් එක්ක ගොඩක් අය ඒව පුලුවන් උපරිමය පාවිච්චි කරනව. ඔය තරම් හොඳ තත්වයේ තියෙද්දි ඒව ලේසියෙන් අයින් කරල දාන්න අමාරුයි. මගේ ගෙදර washing machine එක දැන් අවරුදු 15ක් විතර පරනයි. ඒකෙ දොර පියන් ගැලවිලා උනත් තාම හොඳින් රෙදි ටික සෝදන්න පුළුවන්. එතන තියෙන්නේ අත හැරීමට බැරි තන්හාව නෙමෙයි, මේක වැඩ කරන බව දැනගෙනත් අලුත් machine එකක් afford කරන්න බැරිකම. ඒවගේ ලංකාවේ ගොඩක් සාමාන්‍ය පවුල් බඩු මුට්ටු කැඩිලා බිඳිල යනකල් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නව කියලයි මට හිතෙන්නේ. එක අතකින් ඒක හොඳ දෙයක්, නාස්තිය, පරිසර හානිය අවමයි. මොනව උනත් ලංකාවෙත් මෙහෙම දෙයක් තියෙනවා නම් හරිම වටිනව. ඉතා හොඳ තත්ත්වයේ තියන දෙයක් අයින් කරන්න පුලුවන්කම තියෙන අයට වගේම අලුත්ම දෙයක් ගන්න පුලුවන්කම නැති අයට යන දෙගොල්ලටම ප්‍රයෝජනවත්.
ඒක ඇත්ත අද පවතින ආර්තික තත්වයත් එක්ක එකග වෙන්න වෙනවා නමුත් පොඩි කාලේ ඉදන් දරුවන්ට තමන් පරිහරණය කරන දේ පරිස්සමින් භාවිතා කරන්න පුරුදු කලා නම් වටිනවා
Thank you very much Theruwan Saranai!
අයියේ content ඔක්කොම ලස්සනයි
❤ Go ahed ayya keep it up ❤
thank you so much .. Vatina adahas tikak oba thuma karana kiyana sema deyakma sarthaka wewa !
Sathutin alena bawama thanhawak nodanima wena bawa oba nodannawada karunakara budu dahama awabodayen ganna
Dear friend, Thank you so much for showing such an interesting video 📹 😊, I am from paris
සිනා නො සිස් කොට නො සැලී අබූතයෙන්
පිනා විමන දොර නො පියා අභීතයෙන්
දනා පොරණ විසු නම් තොර කුසීතයෙන්
අනාගතය සරසමි ඒ අතීතයෙන්
- ජී. එච් පෙරේරා කිවිඳු -
🙏🙏🙏🙏
ජයම වේවා ඔබට .......සුවපත්ම වේවා ........
ස්තුති . .
හරිම සතුටුයි
Thank you for sharing valuable ideas. It would be great if we can implement this system to Sri Lanka also. Thank you
I appreciate you much for sharing the right things, and also I appreciate your efforts to explain the right thing for our mad Lankan people, rather than you can go on with your pathway like nothing. ❤🎉😊
Thanks ....
තමන්ට අනවශ්‍ය භාන්ඩ දීල දාන එකනං හොඳ ගතියක්. තම්න්‍ට අවශ්‍යයි කියල අල්ලං ඉන්න දේවල ගොඩක් තියෙන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ටද පිට අයටද? පිට රට පෝසත් අය private jet තියං ඉන්නෙ නිවනට යන්නද?
තමාට හා තාමාට අවශ්‍ය දේට ඇලීගෙන අනවශ්‍ය දේ දං දීම හොඳ වැඩක්, පිනක්. ඒකෙන් නිවනට ලංවෙනවයි සිතීම අමු මෝඩකමක්.
The way you explain is so peaceful to hear. Because Finland is a snowy country isn't it bit difficult to live in Finland?
Thank you so much ❤ illapu video eka genawata. Oylage hemadema ikmanata success wenna kyla wish krnwa.
I am so happy to hear from you.
Your idiology is excellent
බොහොම අගය කලයුතු වැඩසටහනක්.
අත්දැකීම් බෙදා හදාගැනීම තවත් අයෙකුට මහගු උපකාරයක්.
සුභ පැතුම්!
ස්තුති ගොඩක් අදහස් දැක් වුවාට
ඔබ වැනි අය තවත් බොහෝ දෙනා නොදන්නා කරුණු ලංකාවේ අයට කියා දෙන්නේ නම් අමිල වටිනා නමක් තියෙනවා සසර ගමන කෙටි කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා
ස්තුති ...
TP your very good idea,
Thank you for sharing.
My pleasure!
Oba thumage videos harima wadagath ❤❤
ගොඩක් ස්තුතී
ඛොහෝම ඉස්තූතියි ❤❤
ෆින්ලන්තයේ University වලින් foreign students ලාට දෙන Scholerships ගැන Video එකක් කරන්න පුලුවන්ද අයියේ ❤
බලමු isarahata කරන්නම්
Very nice sir tank so much sir good luck
Roskalawa walin aran aluthen ena ayata wikunana lankawe buwaala set ekakuth samahara cities wala innawa :3
Oyage adahas mama ihalinma garu karanawa... Atta. Apith lankawe apita haki widihata minisunge sithuwili wenas karanna one... Ae wenuwen manath obath samaga ath wal bada ganna sudanammm...
ආස හිතෙනවා මේවා දැක්කම මේ වගේ පින්කාර රටකට යන්න
🤣🤣🤣
@@sahasdulmina4783 palayan gdayo tho e manussayage hageemata agaurawa karanna epa, gonek wenna epa..e manussayata theruna wena ratakata yna eka hodau kiyala,ai hina wenne??
ආසයි නම් උත්ස කරන්න පුළුවන්
@@warunaudayanga
බොල ගස් බල්ලෝ....
තොගේ බිස්නස් එක
අපේ රටට ගරහලා
ගොන්නුන්ව මී...හරක්ට අන්දවලා
සල්ලි කඩා ගන්න එකද ?
තෝ ඇයි ,
භෞතිකව දියුණු ආධ්‍යාත්මිකව දියුණුයි වගේ බොරුවට රගපාන
ඊනියා දියුණු රටවල වර්ණ භේද වාදය
ජාති වාදය උපරිමව තියන කුණුහරුප සුද්දන් ගැන ඇත්ත කියල දාන
Comments මකන්නේ???
තෝත්
සනත් නිසාන්තයා ගස් බල්ල
ගිය Highway එකෙන්ම අපායේ ලෝදිය හැලියට තමයි.
GOODBYE FOREVER
Sirta godak THANKs apiwa denuwathkalata.
excellent vlog thank you bro.really defferent experience ❤❤❤
අැත්තටම නියමයි....
Nice video. A good lesson to learn
❤❤❤ සුපිරි👍👍👍
සුපිරි සර්..ගේමක් ගහමු❤
Oya රටේ 78% ක්‍රිස්තියානි ...ලස්සනට ආගම අදහන වා...සුලු ආගම් ගොඩයි..අනෙක ඒ මිනිස්සු ඔය රට හැදුවේ තනිකර කිතුනු පසුබිමේ.
ක්‍රිස්තියානි අයගේ දහමේ කියන්නේ...දුක් විදින්නෝ භග්‍යවන්තයො කියලා..ඒකම positive නේ....මේක අපේ කරුමෙ ගගා ඉන්නේ නෑ...බලන්නකෝ අපේ රටේ කිතුනුවො ...කන්නේ නෑ සමහරු..ඒත් happy පුදුමයි...ඔය රටවල වෙනස ඒකයී...මාත් බෞද්ධ ..ඒත් ඕක තමයී පේන්න තියෙන්නේ ...ඔබට තෙරුවන් සරනයි