ෆින්ලන්තයේ පාසල් නිවාඩුව 2024 | Morning Routine | Porkkalanniemi Beach Finland

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @chathurathnayake3210
    @chathurathnayake3210 17 дней назад +23

    මම මේ වීඩියෝ එක බලන්නෙ හිරුනි මැරිලාත් ටික කාලෙකට පස්සෙ. මම ඇත්තටම එයා ජීවත් වෙලා ඉන්න කාලෙ මේ චැනල් එක දැක්කෙ නැ. ඒත් දැන් බලනකොට පේනවා.. විකාර අමුතු life style එකක් තිබ්බා හරි තියනවා කියලා පෙන්නන්න ලොකු try එකක් දීලා තියනවා. මට නිකන් සුරංගනා කතා වල ඉන්න වලව් පැලැන්තියෙ පව්ලක් මතක් වෙනවා මේක බලනකොට. එයා සමහර විට එහෙම ජීවත් වෙන්න try කරන්න ඇති. රටකට යන්න කොයි තරම් මහන්සි වෙන්න ඔනෙද.. මෙයාගෙ වීඩියො වගේම ජීවිතෙත් මහා මවාපෑමක් වගෙ තියෙන්න ඇති ජීවත් වෙලා ඉන්න කාලෙ.. කන කෑමනම් ok කියමුකෝ.. ඒත් අර කන්න කලින් napking එක lap එකට දාගත්ත එක.. හරියට star class hotel එක්කට ගිහින් වගේ..

    • @chamoda772
      @chamoda772 17 часов назад

      ඇත්ත මන් මෙයගෙ මුල ඉදන් වීඩීයෝ බැලුව.හරි අමුතුය් අත්බුතය්.මායකාරියෙක් වගේ මට දැනුනෙ එහම.මට හිතාගන්න බැ මන් කමෙන්ට් පවා දාල තිනවා.සමහර එවට බයය් බලන්න මොකක්දො අමුත්ත තිනවා.අදින ඇදුම් වල ඉදන්.මෙයාලගෙ ලව් ස්ටෝරි එකත් ම්න් බැලුව.එ වීඩීයෝ දැන් නැ මේකෙ.

  • @HasiRume-k5h
    @HasiRume-k5h Месяц назад +158

    පිරිමි උනත් ගැහැනු උනත් අනියම් සබඳතා ඔබගේ විතරක් ඔබගේ සමීපතයන්ගේ ද ජිවිත අඳුරෙන් අඳුරට තල්ලූ කරනවා නොඅනුමානයි.. අනියම් සබඳතාවක් පටන් ගන්න හිතෙන හැම මොහොතකම සිය දහස් වතාවක් හිතන්න..

    • @tamaraudukumbura6932
      @tamaraudukumbura6932 27 дней назад +8

      So true. But sometimes it may be a only suspicion. She may have not done it. They may had only friendship. 😢😢😢😢😢

    • @MsSobbe
      @MsSobbe 24 дня назад +2

      එකෙන්ම එකගයි.. 🫡

    • @ClavoDarius
      @ClavoDarius 23 дня назад

      meya dan marila neda?
      husband meyawa marala neda?

    • @VideoVerdict
      @VideoVerdict 23 дня назад +10

      wrong. මිනී මරන්න කලින් හිතන්න. victim blame කරන්න යන්නේ නැතිව .

    • @Sn2008hewa
      @Sn2008hewa 22 дня назад +1

      @@VideoVerdictso true.මැරණ කෙනෙක් කොහොමද එයාගෙ කතාව කියන්නෙ.එයාගෙ අතේ වැරදි තිබුනා නැතා කාවවත් මරන්න කටවත් අයිතියක් නෑ.නඩු තීන්දු අහපුවම තේරෙනවා තනිකර ගෘහස්ත හිංසනය කියන එක තමයි තිබිලා තියෙන්නෙ කියලා.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 5 месяцев назад +133

    අදමයි මෙතුමියගෙ වීඩියෝවක් දැක්කෙ.හිත නිවෙනවා.මොහොතකට නැවතිලා කමෙන්ට් බැලුවම එතුමියට නිවන් සුව පතල.මමත් පතන්නම් නිවන් සුව මිතුරිය❤

  • @chanchalaaushadharathna4709
    @chanchalaaushadharathna4709 21 день назад +40

    මං මෙයාගෙ විඩියො බැලුවෙ නැත්තේ වැඩ කරන්නෙ හරි හිමින්.. අනිත් එක හරි ගුප්ත බවක් දැනුනා.. සුරංගනා ලොවෙන් ඇවිත් වගෙ හැසිරෙන්නෙ..😢

    • @naduninimesha5769
      @naduninimesha5769 20 дней назад +7

      Eeka eyge jeewithe thibba adura pennuwa wenna pluwn

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 14 дней назад +1

      Ekagai man meyage videos balanne ara meya karane northern lights kiyala anna eken..mn ewa dakala naha ewa north pole eke ratawalata iceland,finaland walata witharai penne.mn travelling walata asa nisamai baluwe...mn England inne,mn scandinavia yanna godak asai thama adiyakwath gahala na nordic paththata.
      meyage vlogs wala hena wikara..mehe suddowath ehema naha france,uk wala minissuwath mewage wikara wada karanne na, e kiyanne mehe minissu samanyay, meya baba wage adinawa welawakata, amuthu piliwelak thiyenne, nikan gedara baduwak pennuwath kaden genapu aluth badu wage, anika pattama wenas katha karana hasirena widiya, samanya manussayek wage newei nikan meya mawagaththa lokeka inne..mn biomedical student kenek mata thama 20i, psychology karana mage yaluwoth kiwwa hari amuthui kiyala. lankawe mage yaluwoth ekka katha karama ubata pissuda antilage vlogs balanne, game gahapn e welawe kiwwa..mn baluwe finland gana danaganna travelling side eken. eth e asse meyage jeewithe mn dakke hari wikara widiyata..mata mara awul giya maruna kiwwama ara sudanthaka unclege video eken mn danagaththeth...meya hari wenas, multiple characters thibila thiyenawa..saba jeewithe hangala!

  • @freeeducation3587
    @freeeducation3587 Месяц назад +66

    මුල්ම දවසෙ මෙයාගෙ වීඩියෝවක් බලපු වෙලාවෙ මම හිතුවේ මොනතරම් ලස්සන වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගතකරන්න මිනිස්සු ද කියලා ඒත් ඒත් එහෙමම නෙමෙයි......😢😢😢

    • @ClavoDarius
      @ClavoDarius 23 дня назад +1

      meya dan marila neda?
      husband meyawa marala neda?

  • @janithc
    @janithc 28 дней назад +155

    මම කවදාවත් මෙයාගේ video බලල නෑ. සුදන්තකගේ video එකක් නිසා මේකට ආවෙ බලල යන්න... ලෝකේ එකම ප්‍රෝඩාවක් ... එච්චරයි කියන්න තියෙන්නේ

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 24 дня назад +1

      Same me

    • @ClavoDarius
      @ClavoDarius 23 дня назад +1

      meya dan marila neda?
      husband meyawa marala neda?

    • @RanugaPerera
      @RanugaPerera 23 дня назад +2

      Ragapanawa thanikara

    • @ClavoDarius
      @ClavoDarius 23 дня назад

      @@RanugaPerera kawda ragapannee?...mama utube eke dakala awe

    • @RanugaPerera
      @RanugaPerera 23 дня назад

      @ClavoDarius wena kawuda youtube karana godak aya ragapanawa.apii ewa balanawa.api unath aasa balanna lassanata thiyena dewalne.oyanam kohomada danne na.eth mama dakala tiyena godak iyhin ragapaanawa godak youtubersla.සමහරවිට stress eka nathi kara ganna wennath පුළුවන්

  • @joyful-life-studios
    @joyful-life-studios Месяц назад +37

    උඩින් හිනාවෙලා හිටියට මිනිස්සුන්ට කොච්චර නම් ප්‍රශ්න ඇත්ද 😢හරිම දුකයි ,නිවන් සුව සොයුරිය 😢

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz 29 дней назад +78

    හරි ගුප්තයි වගේඑයාගෙ ජිවිතේ , හරි අමුතුයි..නිවන් සුව ඔයාට!!!

    • @ClavoDarius
      @ClavoDarius 23 дня назад +1

      meya dan marila neda?
      husband meyawa marala neda?

    • @royalbee1985
      @royalbee1985 23 дня назад +2

      @@ClavoDarius අනියම් සබඳතා

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny 22 дня назад

      ​@@ClavoDarius ruclips.net/video/EnauMUVvhto/видео.htmlfeature=shared

    • @IPAPK
      @IPAPK 21 день назад

      ඔව් මම මෙයාගෙ වීඩියෝ බලන්න ආස උනත් බලන්න පෙළඹුණේ නෑ...මොකද හරිම අසාමාන්‍ය විදියට එයා ඒවා කරන්නෙ...කටහඬ උනත්...හිතා ගන්න බෑ මෙයා මරපු එක නම්...

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 5 месяцев назад +35

    සුබ ගමන් සහෝදරී! මෙවන් අකල් මරනයක් මතු සසර ගමනේදී ඔබතමියට හිමි නොවේවා.

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 23 дня назад +50

    මටනම් හිතෙන්නේ එයාගේ මේ විකාර ජීවිතේ ඒ මිනිහට එපා වෙන්න ඇති.....කොහොමත් නිවන් සුව ලැබේවා

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 22 дня назад +2

      Kohomat " niwan suva 😮
      Daru pataw ge adaraya tamai vatinama de, daruvange unuhuma tamai amma kenekge sanaseema.

    • @niranathunga4484
      @niranathunga4484 21 день назад +2

      Paulak kiyanne kapa vimak e wagema awanka wenda one.

    • @pradeepikachathurani9192
      @pradeepikachathurani9192 21 день назад

      ​@@niranathunga4484අවන්ක අය දැන් ඉන්නවද?😊😊😊එහෙම ඉන්නවනම් මටත් කියන්න...

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 19 дней назад

      @@niranathunga4484 aniwaryen.
      Ada weddi e daruvan anata daruvan.
      E , amma mawa penwapu surangana loke , ada na .

    • @chanuwithkorea
      @chanuwithkorea 22 часа назад

      විකාර ජීවිතේ එපා වුණාම කාවවත් මරන්න අයිතියක් නෑ.

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 22 дня назад +26

    මම දැකලා තියෙන එක දෙයක් තමයි. ලංකාවෙ මිනිස්සු වැඩි හරියක් රට ගියාට පස්සෙ අමුතුම නාඩගම් තමයි කරන්නෙ. ඉස්සර හිටපු තමන්ගෙ රටේ අය දිහා බලන්නෙ අමුතුම ආකාරයකට. කොටින්ම කිව්වොත් එයාලට වඩා ඉහලින් ඉන්නවට කැමති නෑ.මේවා දිහා බලනකොට පේන්නෙ තොත්ත බබ්බු වගේ.ඔය මල නාඩගම් හින්දා තමයි පවුල් අවුල් වෙලා තියෙන්නෙ.

  • @pathirana6116
    @pathirana6116 5 месяцев назад +108

    හරිම දුකයි එයා හරි පිළිවෙලට ජීවිතේ ගතකරපු කෙනෙක් කියල තේරෙනවා මේ වීඩියෝ බලනකොට. පව් හරිම අහිංසක කාන්තාවක් දරැවන්ට එයාගෙ රැකවරණය නැතුව කොහොම වෙයිද ඒ දරැවන්ගෙ ලස්සන ලෝකෙ මැවුම්කාරිය නැතුව කොහොම ජීවත්වෙයිද. චූටි දුවට මේ අඩුව කොහොම දැනෙයිද. ජීවිතේ පුදුමයි. කිසිම දුකක් කරදරයක් නැතුව දරැවන්ට එයාලගෙ ජීවිත ගෙවන්න ලැබේවා.පුතේ දුලා ඔයාලට තුණුරැවන්ගෙ පිහිට ලැබෙනවා.

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 5 месяцев назад +15

      විඩියෝ වෙල පෙන්නන දේට වඩා සැබැ ජිවිතේ වෙනස්. ගොඩාක් යු ටියුබ් කරන අයගේ පෙන්නන දේවල් වලට වටා සෑබෑ ජීව්තේ වෙනස්

    • @nilwalawicramarachi9083
      @nilwalawicramarachi9083 4 месяца назад +1

      මොනවා වෙලාද නැති වෙලා තියෙන්නේ​@@IsaiaSanmarco

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 4 месяца назад

      @@nilwalawicramarachi9083 එයාගෙ මහත්තයා පිහියෙන් ඇනල

    • @ParanormalScienceInvestiga-l6k
      @ParanormalScienceInvestiga-l6k 22 дня назад

      @@nilwalawicramarachi9083 මිනිහා මරලා 13 වතාවක් පිහියෙන් ඇනලා

    • @rosyray1283
      @rosyray1283 17 дней назад

      @@nilwalawicramarachi9083 5 months ago she was murdered by her husband

  • @janakiliyanage2807
    @janakiliyanage2807 5 месяцев назад +70

    අහම්බෙන් ඔබේ වීඩියෝව දැක්කේ ..තිගැස්මක් ඇති කළා. ඔබේ වියෝගය ...හිතාගන්නවත් බෑ ..මෙවන් වියෝගයක් කිසිදා කිසිවෙකුට අත් නොවේවා .. පතන්නම් නිවන් සුව ...

    • @sadushjayasene9564
      @sadushjayasene9564 5 месяцев назад +2

      ඇයි මෙයාට මොකෝ උනේ 😮 මට චැනල් එක සජෙස්ට් උනෙත් අදමයි

    • @buwanekaliyanapathirana3878
      @buwanekaliyanapathirana3878 5 месяцев назад

      හිරුණි දැනට ජීවතුන් අතර නෑ .ඇගේ මරණයට සැකපිට සැමියා පොලිස් අත් අඩංගුවට අරන් තියෙන්නේ . මොකද ඔහු තමයි ඇගේ මරණය සිදුවන අවස්තාවේදී ඒ අසළ ඉදලා තියෙන්නේ . ඔහුම තමයි ගිලන් රථයට කෝල් කරලා තියෙන්නේ .වැඩිදුර විස්තර තවම දන්නේ නෑ ..

  • @chamiduchathuranga369
    @chamiduchathuranga369 5 месяцев назад +53

    හිතාගන්නවත් බැ 😢 නිවන් සුව ලැබෙවා! මෙ video වල music වල තියෙන්නේ හරිම දුක හිතෙන සංගිතයක් 😢

    • @nikalup623
      @nikalup623 19 дней назад

      ඔබ හරියටම හරි. හරිම මුස්පේන්තූ background music එකක්..

    • @nadeekakumri2024
      @nadeekakumri2024 18 дней назад

      උදේට මෙච්චර දේවල් කොහොමද නිවාඩු පාඩුවේ ලෑස්ති කරගෙන kanne කොහොමද කියලා kalpnaa karana මම? උදේ negittama re wenakam මෙහෙ අපි busy life එකක් තියෙන්නෙ අපිට නම්.

  • @thichistyle
    @thichistyle 25 дней назад +32

    ඇයගේ මරණයේ තීන්දුව දුන්නටත් පස්සේ මේ video එක ආයේ බලන්නේ. මේකේ එයා පාවිච්චි කරන පිහිය දැක්කම දුක හිතුණා. සමහරවිට ඒ පිහියෙන්ම වෙන්න ඇති අවසන් ගමන් යන්න ඇත්තේ. මමත් කොරියාවේ ඉදන් vlogs කරන කෙනෙක්. හැමෝම කියනවා වගේ මමනම් ඇත්තම ජීවිතේ පෙන්නන්න තමයි උත්සහ කරන්නේ. ඒත් ඒවා බලන්න මිනිස්සු කැමති නැහැ. සුරංගනා ලෝක වගේ videos විතරයි එයාලා බලන්න කැමති.
    ඇයට සුබ ගමන් 🥺🙏🏻

    • @madu7005
      @madu7005 25 дней назад +1

      මොකද්ද ලැබුණු තීන්ද්ව? ඒ ගැන news වල තිබුණද?😊

    • @adnankagzikagzi8837
      @adnankagzikagzi8837 24 дня назад

      @@madu7005 jiwithanthy dakwa athule

    • @ClavoDarius
      @ClavoDarius 23 дня назад

      meya dan marila neda?
      husband meyawa marala neda?

    • @AnomaDamayanthi-zd5gn
      @AnomaDamayanthi-zd5gn 23 дня назад

      තීන්දුව ජිවිතාන්තය තෙක් සිරගතවීම

    • @AjithPadmakumara-s7r
      @AjithPadmakumara-s7r 23 дня назад

      ඔව් ඔයා හරි පිහිය ඒක තමයි

  • @kasunsampath8025
    @kasunsampath8025 3 месяца назад +19

    මේ කටහට මෙි රුපය ආයි කවදාවත් අහන්න දකින්න ලැබෙන්නේ නැ කියලා හිතෙද්දි මාරම දුකයි නිවන් සුවයම අත්වේවා ආදරණිය හිරුණි අාන්ටීට...😢😢😢

  • @MalkanthiKandage
    @MalkanthiKandage 5 месяцев назад +31

    Do not judge people through these type of videos. Most of their inside life is havoc. But shows luxury. This is a good example.
    Anyway Niwan Suwa Obata.

  • @ishy_ru1192
    @ishy_ru1192 5 месяцев назад +412

    මිනිස්සු සෝශල් මීඩියා වල පෙන්නන සුරංගනා ලෝක නෙවෙයි ඇත්ත ජීවිත වල තියෙන්නේ. ඒ නිසා කෙනෙක්ගේ පුද්ගලික ජීවිත ගැන යූටියුබ් වීඩියෝ බලලා ජජ් කරන්න බෑ. යූටියුබ් වීඩියෝ කියන්නේ ස්ක්‍රිප්ට් එකකට බැක්ග්‍රවුන්ඩ් සෙට් කරලා ටික ටික වීඩියෝ කරලා එඩිට් කරලා දාන ඒවා. අපි දන්නේ නෑ මේ අයගේ පුද්ගලික ජීවිත වල මොන ප්‍රශ්න තිබුණද කියලා. අපිට ඒවාට අරම මෙහෙම වුණා කියලා ගෙස් කරන්න අයිතියකුත් නෑ අපි ඒවා ගැන නොදන්න නිසා. ඒ නිසා හොඳම දේ තමා නොදන්න ජජ්මන්ට්ස් නොදී ඉඳීම.

    • @roshanithanuja6342
      @roshanithanuja6342 5 месяцев назад +8

      Aniwaryenma.eka aththa

    • @yasiruheshan8422
      @yasiruheshan8422 5 месяцев назад +7

      අනිවාර්යයෙන්

    • @IronMan-u2m
      @IronMan-u2m 5 месяцев назад +20

      😂උබ වුනදේ දන්නෙත් නෑ😂ඔහෙ කියවනවා ගමරාලවගෙ

    • @ishy_ru1192
      @ishy_ru1192 5 месяцев назад

      @@IronMan-u2m ඉතින් ඒක තමා කිව්වේ නොදන්න දේවල් ගැන ගෙස් කරන්න ජජ් කරන්නෙපා කියලා. සිංහල තේරෙන් නැද්ද.. 😂😂😂

    • @SamithDilshan-b4q
      @SamithDilshan-b4q 5 месяцев назад +1

      Meya marala samiya

  • @Anusha-z3b
    @Anusha-z3b 28 дней назад +36

    මෙයට අවුරුදු 40 ලොකු දරුවෝ ඉද්දි මොකටද බලා වයස් කෙනක් එක්ක අනියම් සම්බන්ද කම් ඇති කර ගත්තේ කාටත් හොද පාඩම් නිවන් සුව ලැබේවා 🙏

    • @ParanormalScienceInvestiga-l6k
      @ParanormalScienceInvestiga-l6k 22 дня назад +7

      තමන් හොයන සතුට ඒ කෙනා ලග නැත්තම් දික්කසාද උනාට ගැටලුවක් නෑ

    • @kaushiz2211
      @kaushiz2211 22 дня назад

      ​@@ParanormalScienceInvestiga-l6k😢 ප්‍රශ්නේ තියෙන්නේ දික්කසාද නොවී අනියම් සම්බන්දක් තිබ්බ එක

    • @fury5424
      @fury5424 19 дней назад +3

      ​@@ParanormalScienceInvestiga-l6kඑහෙනන් ලමයි හදන්නෙ නැතුව අයින් වෙන්න ඕනෙ 😂

    • @Renuka-iv8rr
      @Renuka-iv8rr 18 дней назад

      Nha me ladige wayesa 40

    • @yasiruheshan8422
      @yasiruheshan8422 9 дней назад

      අනිවාර්යයෙන්

  • @allisonkimtae4728
    @allisonkimtae4728 29 дней назад +35

    අනියම් සම්බන්ද තිබුනා හෝ නැතෑ හෝ කාගෙවත් ජීවිතයක් ගන්ඩ තව කෙනෙක්ට අයිතියක් නෑ. Divorce එක අරන් අයින් වෙන්ඩ ඕනේ. මේ husband සම්පූර්නයෙන්ම වැරදි. දරුවො ගැන හිතලවත් වෙන solution එකකට යන්න තිබුනා. ඒ මදිවට අර සුදන්තකද මොකද්ද RUclipsr මේ මරුන මනුස්සයට මැරිලවත් ඉන්ඩ දෙන්නේ නෑ. තව තව video කරලා අනියම් සම්බන්දයක් ගැන එලියට දැම්මා. දරුවෝ පව්.

    • @nishnaya496
      @nishnaya496 26 дней назад

      Sudanthaka are maranaya sambandaya gena mouth ma kiyañne nehe mokada hirunige paule Aya ehema kiyanaeata kemathi nehe kiyala

    • @allisonkimtae4728
      @allisonkimtae4728 26 дней назад +2

      @ I guess you haven’t watched his recent video where he disclosed all the informations. He says there’s no point of hiding since the court proceedings are available in finish media, but imo he essentially doesn’t have to reveal this to a SL audience.

    • @ChamathRashmeka
      @ChamathRashmeka 25 дней назад

      වටේ යනවා නම් මරන්න ඕනි 😂

    • @PriyankaGunathilaka-j4h
      @PriyankaGunathilaka-j4h 23 дня назад

      eyage jeewithe eya kohoma hari lassana karaganni me vidiyata videos karala thiyenne. eka nisa eyata kuruth blem karanna epa eya pau ane daruwo wenuwen jeewath wenna try kara thiyenawa.

    • @loveasiafromsl
      @loveasiafromsl 21 день назад

      ගෑනිට 50%ගෙවන්න වෙනවා

  • @surenilanka6615
    @surenilanka6615 5 месяцев назад +32

    ආදරණීය සොහොයුරිය... ඔබට නිවන්සුව...!!! ❤❤❤

  • @robertderaino7850
    @robertderaino7850 5 месяцев назад +87

    අද උදේ ලංකාදීපෙ බැලුවා, ෆින්ලන්ඩ් සහ ඉතාලියෙ,එකම වගේ සිදුවීම් දෙකක්, සැමියා විසින් බිරිය මරා දැමීම හා බරපතල තුවාල සිදු කිරීම. මම ඉන්නෙත් ඔස්ට්‍රේලියාවෙ, මේ වගේ වයසම තමයි. අපි දෙන්නම හොඳ රස්සාවල් කරන, ආර්ථික ප්‍රශ්න නැති අය. ඒත් මගේ බිරිඳත් කිසිම හේතුවක් නැතුව මාත් එක්ක රණ්ඩු වෙනවා. ඒත් මම ඉවසගෙන ඉන්නවා. මම හිතන්නෙ මෙහෙ ඉන්නකොට දැඩි ආතතියක් ඇති. අපේ ෆේස්බුක් එක බැලුවත් පේන්නෙ, සුපිරි ජීවිත ගත කරන පවුලක් කියලා, ලංකාවෙ හිටියොත් ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා ඔලුව විකාර වෙනවා, මෙහෙ හිටියාම තනිකම නිසා ඔලුව විකාර වෙනවා. අනේ මන්ද මෙහෙ ඉන්නත් බෑ, ආපහු යන්නත් බෑ. ලංකාවෙ ඉපදුණ අපි පව්...

    • @nimeshasandamali4436
      @nimeshasandamali4436 5 месяцев назад +10

      එකගයි....අපිත් ජීවත් වෙන්නෙ ද.කොරියාවෙ මට නිතරම හිතෙන දෙයක් තමයි ඒක අපිට හැමදේම තිබ්බත් සතුට නෑ නේද කියලා

    • @NatureWonders709
      @NatureWonders709 5 месяцев назад

      😂😂😂එහනං මැරෙන්න්

    • @NatureWonders709
      @NatureWonders709 5 месяцев назад +12

      එහෙමෙහෙ පලයංකො😂
      Carnival,zoo,picnic😂
      හැමදාම Sex කරනවනම් ආතතිය අඩුවෙනවා ගැනිට

    • @DammikaPriyadarshani-te1ss
      @DammikaPriyadarshani-te1ss 5 месяцев назад +2

      Ane oyalata apita wage prasnayak Khanna hithawath asalwasiyek watch nahene budu sarani

    • @mahesharumadura369
      @mahesharumadura369 5 месяцев назад +14

      මමත් ඉන්නෙ යුරෝපයේ ඔය ප්‍ර්ශ්න බහුතරයකට තියෙන දෙයක්.. අඩියක් පස්සට අරන් ඉවසලා.. ආදරේ වැඩිකරගන්න පුලුවන් නම් හොද වෙයි හැමදේම

  • @Ravi56774
    @Ravi56774 5 месяцев назад +60

    මට හිතෙනවා මෙයා තනිකර මවා පෑමක් මේ වීඩියෝ වල කරන්නේ , මොන විකාරයක් ද මේ කන බොන ඒවයි

    • @sameerasakunthala7546
      @sameerasakunthala7546 5 месяцев назад +7

      Hariyatamahari

    • @karunathilakashalu972
      @karunathilakashalu972 4 месяца назад +1

      Godak minissu Dan karanne oka thamai... TikTok nathinam RUclips channel ekak hadagena kana bona adina ewa dadaa kapi penna ynawa... anthimata jeevitheth nathi wenawa.

    • @gayanigangodawila6193
      @gayanigangodawila6193 4 месяца назад +1

      Ai ithin oya balanne ehenam? Aparqde data tika

    • @prasadisilva-o1z
      @prasadisilva-o1z 3 месяца назад

      True.

    • @Ravi56774
      @Ravi56774 Месяц назад +1

      ​@@gayanigangodawila6193උඹට වගේ මට data , වලට ගෙවන්න අවශ්‍ය නෑ , පේන නිසා බැලුවා ඇයි මේ උඹෙ කවුරු හරිද , හොර මගුල නිසා පිහි ඇනුං කාලා මැරුණ සිද්ධිය නිසා බැලුවේ

  • @chamathkamudalige4268
    @chamathkamudalige4268 5 месяцев назад +66

    අපි ඇත්තටම මිනිස්සු ජජ්ඩ් කරන්නෙ මේ දාන වීඩියෝස් වලින්...ඒත් මේකෙන් එක දෙයක් පැහැදිලි මෙහෙම වීඩියෝස් දාන ගොඩාක් දෙනා මන් දැකලා තියනවා...ඒවාගෙන් මෙයාලගේ ජීවිත සුරංගනා ලෝක වගේ අපිට පෙනුනට ඇත්ත ජීවිතේ එයාලගෙ ප්‍රශ්න දන්නෙ එයාලා විතරයි..ඒ නිසා මේවට ජජ්මන්ට් දෙන්න හොද නෑ...මේ හැමදේම බොරුවක් කියන්න තියෙන්නෙ එච්චරයි ..ඒ කොහොම වුනත් ඔයාට නිවන්සුව සොයුරිය

    • @nilanthialwis381
      @nilanthialwis381 5 месяцев назад +27

      මටත් එහෙමම හිතුනා.. ඒ පරිසරය කොච්චර ලස්සන උනත් ගුප්ත, මූසල ගතියක් තියෙනවා කියලා මට හිතෙන්නෙ.. මොන කරදර තිබුනත් අපේ රටේ තියෙන ඒ සිරියාව මට දැනෙන්නෙ නැ.
      අනික අපිට පිටින් පෙනෙන දේ ඒ ගෙදර ඇතුලෙ තියෙන්න නැ..

    • @chamathkamudalige4268
      @chamathkamudalige4268 5 месяцев назад +15

      @@nilanthialwis381 ඒක ඇත්ත...හරිම ගුප්ත පාලු මූසල සොභාවයක් තියනවා...

    • @darshaamaratunga4422
      @darshaamaratunga4422 5 месяцев назад +7

      මටත් ඔය දේවල් ඔය විදිහටම හිතුනා.

    • @uzmanoo1
      @uzmanoo1 5 месяцев назад +4

      That is why lord budhdha said everything is magic (maya) in the world

    • @buddinilakmali8809
      @buddinilakmali8809 5 месяцев назад +2

      ​@@nilanthialwis381 ඒකනම් ඇත්ත . ඒත් ඒ මෙයා vintage theme එකට ගෙදර තියාගෙන ඉන්න නිසා වෙන්නැති

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 5 месяцев назад +56

    පාඩමක්....ලංකාවෙන් ගිහින් සුරංගනා ලෝක පෙන්වන්න උත්සහ කළත් අපේ රටේ මිනිස්සු තවමත් මහ පොළොවේ පය ගහලා ඉන්නවා බුදු දහම අවබෝධ කර ගෙන. අප්‍රමාදීව කුසල් රැස් කළ යුතු බව බුදු පියාණන්පෙන්වා දුන් සේක. ඇයට නිවන් සුව ලැබේවා..!

    • @IronMan-u2m
      @IronMan-u2m 5 месяцев назад +12

      කටවහපන් හුට්ටි😂ලංකාවෙ දවසට මිනීමැරුම් කීයක් වෙනවඩ වැස්සියෙ😂මහලොකු බෞද්ද රට

    • @NatureWonders709
      @NatureWonders709 5 месяцев назад +7

      ලංකාවෙ උන්ට කන්න නැතුව මැරෙනවා.😂දවසට රු:500 hambenne පැය් 10 k වැඩකරල.😠
      මිනීමැරුම් 10kata වඩා වෙනවා දවසට
      උබය සතුටුද දියුනු රටක ඉන්න ලංකාවෙ කෙනෙක් මැරුනම් 😂කුහක බැල්ලි

    • @maashamaasha8395
      @maashamaasha8395 5 месяцев назад +2

      ජීවිතය කියන්නේ දුක සතුට දෙකම. ප්‍රශ්න කියල හැමදාම අඩමින් ඉන්න ඕන නෑ.හැකි සෑම අවස්ථාවකදීම සතුට වෙනුවෙන් දෙයක් කරන එක හොදයි.ඇය අම්මා කෙනෙක් ඇයට ප්‍රශ්න තියෙන්නට ඇති.නමුත් දුක සගවාගෙන දරුවන්ගේ සතුට වෙනුවෙන් එහෙම කරන අම්මලා ඉන්නවා. දෙමාපියන්ගේ ප්‍රශ්න වලට දරුවන්ගේ සතුට නැතිකරන්න හොද නෑ. දරැවන්ට අම්මා නැතිවුනා 😢

  • @hiroshi_fernandez
    @hiroshi_fernandez Месяц назад +20

    සෞඛ්‍යමය හේතූවක් නිසා ජංගම දුරකථන , ඩිජිටල් තිර ආදියෙන් මාස කිහිපයකට ඈත් වෙලා හිටිය මට හිරුණි මහත්මියගේ අවාසනාවන්ත මරණය ගැන දැන ගන්න ලැබුණේ සිද්ධියෙන් මාස තුනකුත් පහු වුණාට පස්සේ. හරිම දුකයි වුණු දේට. මම ඇගේ වීඩියෝ හරිම ආසාවෙන් බැලුවේ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ කතා මාලාව කියවනවා තරම් ආසාවෙන්. ඒ වගේම දුකයි ඇගේ පරණ වීඩියෝ ටිකත් ඩිලීට් වෙලා කියලා දැක්කම. හිත හදාගන්න හරි තිබුණේ ඒවා සැරින් සැරේ බලලා. දැන් ඒකත් නෑ. ඇයගේ දුවලා තවම පුංචි නිසා මම මේ ඉල්ලීම කරන්නේ පුතාගෙන් සහ ඇයගේ සහෝදර සහෝදරියන්ගෙන්. ඔයාලා ළඟ ඇයගේ පරණ වීඩියෝ තියෙනවා නම් ටික ටික ආපහු upload කරන්න. අපිට දුක ටිකක් හරි තුනි කරගන්න. ඇයට නිවන් දකිනා තෙක් මතු උපදින කිසිදු ආත්මයක මෙවන් අවාසනාවකට මුහුණ දෙන්න නොලැබේවා! 🙏
    ඇත්තටම හිතා ගන්න බෑ ඇයට වුණ දේ...😢

  • @sunilxcode
    @sunilxcode 5 месяцев назад +29

    රෝස මල් පෙති අකලට මිලිනව
    සුළගේ විසිරිලා 🥀
    පුන් පෝදා සද අහසේ කළු වලා
    තීරෙන් වැසීලා 🌚
    සුරංගනා රජ දහනක සිරි අසිරිය
    අද බොදවෙලා 🌨
    ඔබ අප සැම හැර ගොසින් හද
    සෝ සුසුම් වෑහෙනා.🇱🇰💦

  • @MrSigma8879
    @MrSigma8879 5 месяцев назад +30

    අනේ ඇයි අපිව දාලා ගියේ...ආයි කවදාවත් දකින්න වෙන්නේ නැනේ අපිට....🥺 උතුම් නිර්වානයම අවබෝධ වේවා..! ❤️🙏🥺

  • @pasinduransilu381
    @pasinduransilu381 5 месяцев назад +85

    අපිට කුතුහලයක් ඉතුරු කරලා ඇය යන්න ගිහින්.
    ඇයට මොකක්ද උනේ කියලා පහුවෙලා හරි දැනගන්න ලැබුණොත් හොඳයි

    • @computerworld6648
      @computerworld6648 Месяц назад

      නඩු තිංදුව ඇවිත් හස්බන් 13 න් පොලකට පිහියෙන් ඇනල එයාව මරල තියෙන්නෙ, හස්බන්ට ජිවිතාන්තය දක්වා හිර දඩුවමි විදින්න වෙලා 2024/10/30 ට news

    • @vishakakoholdeniya821
      @vishakakoholdeniya821 Месяц назад

      ruclips.net/video/MR5qNB1iB0c/видео.htmlsi=M7-9Uvwp4Afsc_ns

    • @essaysforstudentsbyA
      @essaysforstudentsbyA Месяц назад +5

      ලෝකේ වටේ සුදන්තක vlog balannako ......එයාගෙ family frend කෙනෙක් ..මරනෙට හේතුව ...සහ ඔක්කොම විස්තර තියෙනව

  • @madu7005
    @madu7005 5 месяцев назад +56

    ඔයාගෙ subscribers 1000ක් වත් තිබුණෙ නැති කාලෙ ඉඳලා ඔයාගෙ videos බලන්න ගත්තේ.. අවුරුදු ගානකට පස්සෙ channel එකත් up වෙලා එනතකාටම පරණ වීඩියෝ හැම එකක්ම නැති වෙලා ගියා. ඒත් එක්කම ඔයත් යන්නම ගියා. කියාගන්න බැරි දුකක් දැනෙනවා. ළමයි තුන්දෙනා කොහොම දරාගෙන ඉන්වද දනනෙ නෑ. මේ ⁣වෙන්වීම දරාගන්න එයාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හිරුනී!! ඔයා හැම වෙලාවෙම කිව්වා ඔයාට පුදුම ආඩම්බරයි ඔයාගෙ ලොකු පුතා දිහා බලනකොට කියලා.එයා නංගිලා දෙන්නව ⁣හොඳින් බලාගයි කියලා හිතනවා. හරිම ලස්සනට තිබුණු පවුලක් මොකක් හරි හේතුවකින් එක මොහොතින් විනාශ වෙලා ගියා. අපිටත් මේ හොඳ අවස්තාවක් ජීවිතේ අනිත්‍යය ගැන තේරුම් ගන්න. උපදින මතු බවයක මේ දුක්බර සංසාර ගමනින් එතෙර වෙන්න ඔයාට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!

    • @ChampikaWijesekara-rw1yb
      @ChampikaWijesekara-rw1yb 5 месяцев назад +8

      හිරුණි ඔබට නිවන් සුව ලැබේවා ළමයි තුන්දෙනාට ආරක්ෂාව ලැබේවා

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 Месяц назад +5

      Oye loku puthata oka walakwa ganna thibba, ee wage loku puththu pol pithi welin kapa ganna plwn

    • @nipunipieris1699
      @nipunipieris1699 Месяц назад

      ​@@nethsarasheheran8128ammo athi e lamay thawa riddan epa hithala karana dewal nemei eya duk wenawa athi godak

    • @sahanamanda4540
      @sahanamanda4540 23 дня назад +1

      පුතාට බනින්නේ ඇයි ?ඒ ගෑනිගෙ බලුකම,වේ.කම නෙවෙයිද ඒ ගෑනිගෙ මරණෙට හේතුව ?

  • @littlemermaid5921
    @littlemermaid5921 3 месяца назад +101

    වෙලාවකට විකාරයක් වගේ . අත්භූත ලෝකෙක එයා ජීවත් වෙන්නෙ. හරි අමුතුයි .අදින විදිහ එහෙම හොල්මන් කතාවල අදින විදිහ වගේ . සමහර විට මේ විකාර husband ට එපා වෙන්න ඇති .කොහොමත් husband ට තියෙන්නේ මරුමුස් මූනක් . මෙයා ඕනවට වඩා මවාගත්ත ලෝකෙක ජීවත් වෙන එක husband ට එපා උනාද දන් නෑ . මොකක් උනත් නිවන් සුව ලැබේවා ❤

    • @Uni125-n1g
      @Uni125-n1g Месяц назад +11

      එපා උනා කියල මරලද ඉතින්🤔

    • @amila__M__perera
      @amila__M__perera Месяц назад

      ​@@Uni125-n1g ඔව් 13 වතාවක් පිහියෙන් ඇනලා

    • @century-v7s
      @century-v7s 29 дней назад +1

      හරි වැඩක්නේ හුත්තියේ ඒක. තමන්ට කැමති ඇඳුමක් අඳින්නත් කොහෙවත් යන බල්ලෙක්ගෙන් අවසර ගන්න ඕනද. උඹ වගේ ගොන් හුත්තියො නම් එක එකාට යටත් වෙලා ඉන්නවා ඇති වැරහැලි ඇඳන්. උඹේ විකාර එපා වෙලා දවසක උඹේ මිනිහත් උඹව මරයි

    • @sudharmaabeywickrama7548
      @sudharmaabeywickrama7548 29 дней назад +20

      එහෙමයි කියලා මරන්න නීතියක් තියනවද? එපා වුනා නම් අයින් වෙන්නෙ නැතුව?

    • @sudharmaabeywickrama7548
      @sudharmaabeywickrama7548 29 дней назад +11

      Husband නම් මරුමූස් පාටයි තමයි

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 5 месяцев назад +22

    අහම්බෙන් ඔබ හමුවෙලා අහම්බෙන් ඔබ වෙන්වෙලා බලාපොරොත්තු සිහින අතරමග අතහැර ඔබ යන්නම ගිහින් ඔබ පැතූ ජිවිතය මේ 😢

  • @kusumsirikonara
    @kusumsirikonara 3 месяца назад +12

    මම ෆින්ලන්තය ගැන දැනගතෙත් හිරුනි අක්කගෙන්.මම හරිම ආසාවෙන් මේ වීඩියෝ බැලුවා.අනේ හරිම දුකයි.මෙච්චර ලස්සන ජීවිතයක් අපට පෙන්නපු හිරනි අක්කට උන දේට,නිවන්සුව ලැබේවා අක්කේ.

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz 5 месяцев назад +50

    අපි මොන තත්වයක තරාතිරම මොනතරම් යහපත් ජීවිතයක් ගත කලත් වෙලාව ආපුවාම ඒ හැමදේම දාලා යන්න වෙනවා. හිරුණි කොච්චර ලස්සන calm, peaceful life එකක් ගෙවපු කෙනෙක්ද.මෙච්චර ඉක්මනින් එයා යන්න යයි කියලා අපි කවුරුත් හිතුවෙ නෑ. ඇය යහපත් භවයක ඉපදේවා!

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 4 месяца назад +16

    හිරුණි අක්කගෙ husband එයාගෙ ලොකු දුව ව video වල පෙන්නනවට කැමති වෙලා තිබ්බෙ නැ ඉස්සර ඉදන්ම
    එහෙම බලද්දි හීතෙනව husband මුල ඉදන්ම you tube channel එකක් කරනවට අකමැති ව ඉන්න ඇති කීයල
    මුල් video වලට නම් support කරා එයා
    හැබැයි finland වල car ගැන video එකක් කරද්දි ful sup එක දුන්න husband 🙂💔
    මට හිතෙන්නේ personal life එකෙ දෙවල් දානවට අකමැති වෙන්න ඇති
    එත් හිරුණි හරිම ආසාවෙන් channel එක කරගෙන ගීයේ
    මෝනව උනත් හිරුණි අක්ක හිටිය නම් කීයටවත් කැමති නැති වෙයි එයාගෙ husband ට මොනවත් කියනවට
    ඇය අකාලයෙ මිය ගියත් අපිට වඩා හොද ජීවිතයක් ගතකරල තියනව කියල කීයන්න පුලුවන් අවුරුදු ගානක් ඉදන්ම එයාගෙ video මුල ඉදන් බලපු කෙනෙක් විදිහට
    නිවන් සුව හිරුණි අක්කෙ🙏♥️

  • @nilanijayathilake689
    @nilanijayathilake689 5 месяцев назад +35

    නිවන්සුව ලැබේවා. මෙවන් අකල් මරනයක් මතු ආත්මයක සිදුනොමවේවා. 🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai 5 месяцев назад +1

      මොකද්ද උනේ මෙයාට?

  • @dilhanperera3431
    @dilhanperera3431 5 месяцев назад +75

    ජීවිතය මේ තරම් පරිස්සමෙන් ගත කරපු කෙනෙක් . සසර වසනාතුරු මෙවැනි අකල් මරණ යක් සිදු නොවේවා..

    • @funnysl8695
      @funnysl8695 5 месяцев назад +10

      මරණය කාටවත් වලක්වන්න බෑ පිටතින් පෙන්න දේ විශ්වාස කරන්න එපා

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 5 месяцев назад +3

      අනේ මෙයාට මොකද උනේ 😢? කියන්නකො

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 Месяц назад

      එයාගේ හස්බන්ඩ් පිහියෙන් ඇනලා මැරිලා

    • @nishnaya496
      @nishnaya496 26 дней назад

      Husband thawama ethule den mama eliyataewanne nehe keewa daruwo parissamata innawakeewa

  • @krishandilshanperera880
    @krishandilshanperera880 5 месяцев назад +25

    මේ සිදුවීම හිතා ගන්න බෑ හරිම කම්පනයක්.නිවන් සුව හිරුනී😢

  • @lokugefernando2280
    @lokugefernando2280 5 месяцев назад +157

    ලංකාවේ.. පිරිමින්ට තියෙන මානසික ලෙඩක් තමයි .තමන්ට වැඩිය ගැහැණිය ඉස්සරහට යනවට කැමති නෑ..එතනදි වයිෆ් එක්ක ඒ ඒක ලගෙ තියෙනවා පොඩි ඉරිසියාවක්. පින්ලන්තේ ජීවත් උනාට එයත් ශ්‍රී ලාංකික පුරවැසියෙක්නෙ....මරණයට හේතුව නම් මම දන්නෙ නෑ..කොහොම වුනත් සුදු මැණික නුඹට නිවන් සුව ලැබේවා...

    • @shuttlespace04
      @shuttlespace04 5 месяцев назад +6

      Dual citizen ද?😂
      Citizenship ගත්තම ළංකාවෙ පුරවැසිබාවය අයින් වෙනව නේඩ?

    • @sanfernando9
      @sanfernando9 5 месяцев назад +30

      වෙච්ච දේ දන්නෙත් නෑලු ඒ උනාට නඩු අහලා වැරදිකාරයා තීරණය කරලා තීන්දුව දීලත් ඉවරයි 😂😂

    • @harinifernando2210
      @harinifernando2210 5 месяцев назад

      Kauda weradikaraya?

    • @minura1
      @minura1 5 месяцев назад

      Lankawe piriminta thiyena puke amaruwa mokadda kiyaanko bn thamange geni thamanta wada issrahin iddi thiyenne 😂 ube hithe thiyena dewal methana eliyata enne 😂 uba genita wenna thiyena ekane uba oya kiwwe paw htt ube ganinam ane manda ubalanam 😂

    • @vasanthasam2017
      @vasanthasam2017 5 месяцев назад +4

      දරුවා ඔබ මතු ආත්මයකදී වත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා . දුවේ ඔයාට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 Месяц назад +38

    මම හිතුවෙ නැ මෙහෙම අනියම් සම්බන්ධයක් තියාගන්න තරම් හිරැනි අක්කි මෝඩයි කියලා. මොනා කරන්න පෙන්නන තරම් ලෝකෙ සුන්දර නැ.මවාපෑම් විතරයි සේරම😢

    • @sandunichathurika4934
      @sandunichathurika4934 27 дней назад

      Ai mokda ane wela thiyenne

    • @sahasmiA
      @sahasmiA 27 дней назад

      Me vedio eka up wela tiyena nisa baluwe...ai ohoma kathawak koheda tibbe

    • @daravlogs6079
      @daravlogs6079 27 дней назад

      ⁣අනියම් සම්බන්දතා තමයි හෙතුව​@@sandunichathurika4934

    • @Rpp21
      @Rpp21 27 дней назад

      @@sandunichathurika4934වෙන affair එකක් හින්දා husband මේයාව මරලා😢

    • @dilinithusharika5975
      @dilinithusharika5975 25 дней назад +1

      ​@@sahasmiAloke wate sudanthaka kiyala chanel 1k tiyenawa aka balanna

  • @mihiraudesh4196
    @mihiraudesh4196 5 месяцев назад +18

    හරිම ලස්සන ජීවිතයක් ගත කර ඔයාට නිවන් සුව ලැබේවා! 🌷

  • @augustm2056
    @augustm2056 15 дней назад +3

    ලෝකෙට පේන්න ජීවත්වෙන එක නවත්තපු දාට මිනිස්සුන්ට ඇත්තටම ජීවත් වෙන්න පුළුවන්. මෙයාගේ වීඩියෝ බලලා , ලෝකෙට ම ණය වෙලා රට ගිය අයට දැන් තේරෙනව ඇති, සමාජ මීඩියාවල පෙන්වන ජීවිත කොච්චර බොරැවක්ද කියලා.

  • @g.pathirana10
    @g.pathirana10 5 месяцев назад +9

    නිවන් සුව හිරුණි නැන්දේ!!! මතු භවයක නැවත මුණ ගැසෙමු.ආදරෙයි. මේ විදියට comment කරන්න වෙයි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ අපි.ළගම කෙනෙක් නැති වුනා වගේ දැනෙනව.ලස්සනම ලස්සනම ලෝකෙකෙ ඉපදෙන්න ආයෙ 😢

  • @sue4742
    @sue4742 17 дней назад +3

    RUclips වල facebook වල මේ වගේ කෘතීම ජීවිත පෙන්නන අයටත් බලන අයටත් පාඩමක් මේක. බොරුවට social media වල පෙන්නන දේවල් එයාලගෙ ඇත්ත ජීවිත වල නෑ...

  • @samanthanawarathna3100
    @samanthanawarathna3100 5 месяцев назад +10

    Difference between the real life & youtube life. We were adicted to her videos. This is a good lesson for all of us not to judge peoples lives based on you tube videos & live on dreams. Wharever has happen may the innocent kids have courage to overcome the difficult situation . May her rest in peace.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Месяц назад +31

    අනියම් සම්බන්ධයක් කියන්නෙ මෙහෙම කෙනෙක්ට හරි පහසුවෙන් ගොදුරුවෙන්න පුළුවන් දෙයක්. අනියමකදි අන්තිමට දඬුවම් ලැබෙන්නෙ ගෑණු කෙනාට විතරයි ...😢
    මෙයා ගොඩක් ශෝ එක තිබිල තියෙන්නෙ. හස්බන්ඩ්ට උනත් එපාවෙනව එතකොට . ලැට් එකට යන එකේ ඉඳල වීඩියෝ දාන්න ගත්තම ජොබ් එකයි ළමයි තුනකුයි එක්ක ජීවිතේ නිදහසේ ඉන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑනෙ 😢

    • @ChandrikaKariyawasam-uy9nc
      @ChandrikaKariyawasam-uy9nc 29 дней назад +3

      නිවන්සුවලබාගෙන මායාවන්පිරි සසරගමනනවතලන්නට ඔබටෛක්මනින්මපුලුවන්වේවා

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 27 дней назад

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nilminikumarasinghe2627
    @nilminikumarasinghe2627 5 месяцев назад +10

    අහම්බෙන් මම ඔයාගෙ මේ වීඩීයෝව තමයි බැලුවෙ.හරිම චාම් හරියට පරණ යුරෝපය දකිනවා ඔයාගෙන්..මොන දේ උනත් දැන් ඔයා නැහැනෙ...නිවන් සුව ලැබේවා 🙏🙏

  • @IrajAdithya
    @IrajAdithya 5 месяцев назад +15

    හිතා ගන්නවත් බෑ වෙච්ච දේ කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා වෙච්ච දෙයක් හරි දැන ගන්න ලැබුනොත් ඇති 😢

  • @inokarodrigo9706
    @inokarodrigo9706 27 дней назад +4

    මම මෙයාගෙ video මුල ඉදලා බැලුවා ඒත් ටික දවසක ඉදලා video නැත්තෙ මොකද කියලා හිතුවා. පසුව තමයි දැනගන්න ලැබුනෙ. අනේ පව් මොන ප්‍රශ්න තිබුනත් මරලා දාන එක හිතාගන්න බෑ .එතුමිය ට නිවන් සුව ලැබේවා 🌹🌹🌹

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 29 дней назад +62

    මේවා බලලා අපේ කුපාඩි හිතන්නේ මේ මනුස්සයා කසාද බැදලා පවුලක් හිටියත් කමක් නැහැ කොහොමහරි පවුල කඩලා ගෑනිගේ ඇගේ එල්ලුනොත් මට ගොඩ ගිය හැකි අනික නර්ස් කෙනෙකුත් එක්කනේ හොද සැලරි එකකුත් ඇති Finland ගියහැකි කියලා මේ ලස්සන පවුල එක කාලකන්නියෙක් විනාස කලා.

    • @Kumudu-g2y
      @Kumudu-g2y 29 дней назад +10

      ඒ කුපාඩියාගේ විස්තර එලිකල යුතුයි සහ නීතියට ගෙන ආ යුතුයි. අහිංසක දරුවන් !

    • @s.s.3584
      @s.s.3584 29 дней назад +5

      ඒ මිනිහාත් වෙන රටක ජිවත් වෙන මිනිහෙක්

    • @allisonkimtae4728
      @allisonkimtae4728 29 дней назад +3

      He was already in another country

    • @---rohansifelice---2387
      @---rohansifelice---2387 28 дней назад +11

      පිටරට වල ජීවත්වෙන වැලේ වැල් නැති එවුන් ඉන්නවා ඕනතරම්

    • @shaznafazal5416
      @shaznafazal5416 28 дней назад +1

      ​@@s.s.3584vayasin adu pirimi lamayek kiuva neda

  • @chandranisuriyaarachchi7154
    @chandranisuriyaarachchi7154 5 месяцев назад +9

    ඔබට නිවන් සුවය අත්වේවා .භවගාමී ජීවිතය යහපත් වේවා

  • @re7717
    @re7717 22 дня назад +2

    If you go behind material life only ,you become frustrated
    You have to add spirituality to balance life
    Happiness is within you, you cannot find it outside

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 месяцев назад +6

    ගොඩාක් ලස්සනයි .වෙනදා වාගේම බොහෝම ආදරයෙන් බැලුවා සොයුරිය ඔබගේ වීඩියෝ එක.කලබලයක් නොමැතිව හෙමිහි හෙමින් ගලා බසිනා දිය ඇල්ලක් මෙන්,ඉතාමත් සුන්දරත්වයක් මෙහි ගැබ්ව තිබිනී එය ගොඩාක් ආදරයෙන් මා වැලදා ගත්තෙමී.හරිම සුන්දරයී ජය වේවා .

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768  5 месяцев назад +5

      Anee hadawatinma stuti me adaraneeya comment ekata, asawen baluwa, teruwansaranai.

  • @KuwenisFather
    @KuwenisFather 5 месяцев назад +24

    පිස්සු මේව බලන උන්ට..මොන විකාර වැඩද?...මෙහෙ ඉන්න උන් මනෝ ලෝක වල හිර කරන් නැතුව හිටපන් කෙල්ලෙ ......නැත්තන් ටෙලි නාට්ටියක රග පාමන්..අනික ඔහෙ ඒවත් පෙන්නුවත් ලන්කාව එක්ක සන්සන්දනය කරන්ඩ එපා.ලෝකෙ විවිධයි,මිනිස්සු විවිධයි,පහසුකම් වෙනස්.

    • @rashikachandima7840
      @rashikachandima7840 Месяц назад +1

      එයා මලා.....මලා නෙවේ මැරුව මහත්තයා

  • @C424c424
    @C424c424 5 месяцев назад +8

    නිවන්සුව ලැබේවා ඉස්සර දෝණි එක්ක සින්දු කිව්ව මතකයි යූටියුබ් එකේ හිතාගන්නත් බෑ..😢😢😢😢😢😢

  • @hashinigalahitiyawa9472
    @hashinigalahitiyawa9472 5 месяцев назад +12

    නිවන්සුව ලැබේවා..සොහොයුරිය..ස්තූතියි අපිව ලස්සනම ලස්සන සුරංගනා ලෝකයකට රැගෙන ගියාට..ඔයාගේ වියෝව හිතාගන්නත් බෑ... 🥺🥺🥺

    • @Oshada-colo
      @Oshada-colo 5 месяцев назад

      මෙයා මොනවා වෙලා ද නැති උනේ?

    • @sarasiyatawara5482
      @sarasiyatawara5482 4 месяца назад +1

      ​@@Oshada-colo, පිහි ඇනුමකින්. සැක පිට මහත්තයා රිමාන්ඩ් කරලා.

    • @Oshada-colo
      @Oshada-colo 4 месяца назад

      @@sarasiyatawara5482 ඔව් දැන් දන්නවා. ස්තූතියි

  • @Sn2008hewa
    @Sn2008hewa 22 дня назад +5

    so true.මැරණ කෙනෙක් කොහොමද එයාගෙ කතාව කියන්නෙ.එයාගෙ අතේ වැරදි තිබුනා නැතා කාවවත් මරන්න කටවත් අයිතියක් නෑ.නඩු තීන්දු අහපුවම තේරෙනවා තනිකර domestic violence කියන එක තමයි තිබිලා තියෙන්නෙ කියලා.RUclips Chanel එකෙ විඩියොච් වැඩිය නෑ.ඒකෙන් නඩු තීන්දුවයි සාක්ෂියි බලපුවම පේනවා එයාගෙ ඡීවිතෙ සෑහෙන්න හිරවුන ගතියක් තිබිලා තියෙනවා කියලා.

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 22 дня назад

      එයාගෙ පුතා නේද වට්සැප් එක තාත්තට හදල දීල තියෙන්නෙ අම්මගෙ වට්සැප් එකට එන මැසේජ් බලන්න පුලුවන් වෙන විදිහට මැසේජ් වලින් විතරයි ඒ සම්බන්ධය පැවතිලා තියෙන්නෙ කවදාවත් මුනගැහිලවත් නැ ඕනතරම් විවාහක ගෑනු පිරිමි ඔයවගේ චැට් කරනව ඇති හොරාට අපරාදෙ මරල දැම්මෙ අද ඒ මනුස්සය මැරි මැරී උපදිනව ඇති හිරේ ඉදන්

  • @kksp1000
    @kksp1000 4 месяца назад +1

    නිවන්සුව ලැබේවා ඔබතුමියට..... හරිම අසාවෙන් බලපු ලස්සන youtube channel එකක්... මෙහෙම කණගාටුදායක දෙයක් අහන්න වෙයි කියලා හිතුවේ නැහැ.... 💐💐💐

  • @champikasamarakoon18
    @champikasamarakoon18 5 месяцев назад +7

    අනේ ඔබට අජරාමර නිවන් සුව අත්වේවා 🌹🙏😢
    චූටි දුවල දෙන්න,පුතා ඇතුළු සැමටම තෙරුවන් සරණයි 🙏

  • @bhagyajayasinghe6183
    @bhagyajayasinghe6183 26 дней назад +12

    මිනිස්සුන්ගෙ comments දැක්කම කළකිරෙනවා...වෙන කෙනෙක්ගේ ජීවිතේ ගැන කොහොමද පිට්න් බලලා මෙහෙම විචාර ලියන්නෙ

  • @sawj1985
    @sawj1985 5 месяцев назад +23

    උපදිනා මතුභවයක උතුම් අමාමහා නිවනින් සැනසීම ලඟාකරගැන්මට හකිවේවා.....😢😢😢😢

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 14 дней назад +2

    man meyage videos balanne ara meya karane northern lights kiyala anna eken..mn ewa dakala naha ewa north pole eke ratawalata iceland,finaland walata witharai penne.mn travelling walata asa nisamai baluwe...mn England inne,mn scandinavia yanna godak asai thama adiyakwath gahala na nordic paththata.
    meyage vlogs wala hena wikara..mehe suddowath ehema naha france,uk wala minissuwath mewage wikara wada karanne na, e kiyanne mehe minissu samanyay, meya baba wage adinawa welawakata, amuthu piliwelak thiyenne, nikan gedara baduwak pennuwath kaden genapu aluth badu wage, anika pattama wenas katha karana hasirena widiya, samanya manussayek wage newei nikan meya mawagaththa lokeka inne..mn biomedical student kenek mata thama 20i, psychology karana mage yaluwoth kiwwa hari amuthui kiyala. lankawe mage yaluwoth ekka katha karama ubata pissuda antilage vlogs balanne, game gahapn e welawe kiwwa..mn baluwe finland gana danaganna travelling side eken. eth e asse meyage jeewithe mn dakke hari wikara widiyata..mata mara awul giya maruna kiwwama ara sudanthaka unclege video eken mn danagaththeth...meya hari wenas, multiple characters thibila thiyenawa..saba jeewithe hangala!😪😪
    Paw e aunty.. ewage ratakata yanna pin karanna ona, england, france inna kenek dannawa kochchara economic,educational,transport ewagema corruptance prashna thiyeda kiyala france,uk wala.. finland kiyanne nidahas ratak, e wage rataka idalath sathuten inna bari unane..prashna hangala, paw eka athakin....
    thama meyage vlogs mata suggest wenawa...inna thanaka sathuten inna aunty...wena monawa kiyannada...mewan wipath nowewa!😔😔 Jesu pihitai!

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 5 месяцев назад +22

    අද උදේම ඇස ගැටූණ ෂෝකාකූල පෝෂ්ට් ඒක .හදහගන්නත් බෑ.අනේ දරැවෝ ටික කොහොම මේ දුක දරන්නද.හිරැණි ඔයාට නිවන් සුව.

    • @NadunRanaweera-mj9cq
      @NadunRanaweera-mj9cq 5 месяцев назад +2

      මේක රෑ දැම්මා නම් නිදාගන්න බැරි වෙනව

  • @hishathanu5460
    @hishathanu5460 5 месяцев назад +5

    අනේ හරිම දුකයි.. අපහු ඉතින් ඔයාව දකින්න නෑ නේ. නිවන් සුව ලැබේවා අක්කේ. 😢

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 5 месяцев назад +21

    අනේ අක්කා මේ කටහඩ ඇහෙනකොට පපුව පිච්චෙනවා වගේ හීනයක් වගේ නිවන් සුව ලැබේවා 😢😢😢

    • @cookiemanookie7173
      @cookiemanookie7173 5 месяцев назад +1

      Matath ehemema denenawa. 😢 Adehaganna beha

    • @stanBTSyuh
      @stanBTSyuh 5 месяцев назад +1

      how did she die

  • @malamapalagamage6197
    @malamapalagamage6197 5 месяцев назад +5

    හිත නිවන විඩියො.මමත් ආදරන් බැලුවා .ඔබට නිවන් සුව !

  • @lankanlife8489
    @lankanlife8489 5 месяцев назад +10

    එයා හරිම අමාරුවෙන හඬ පාලනය කරගෙන කතා කරනව වගේ මට හිතෙන්නෙ. මයික් එකටම ළං වෙලා😢😢😢 පව්. නිවන් සුව ලැබේවා සොයුරිය

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 3 месяца назад +1

      හොරෙන් voice කරන්නෙහ් 😅

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 17 дней назад +1

    හරිම දුකයි 😔😔😔😔😔ලස්සනට ඉන්න කෙනෙක් ❤️😔එයාගේ අනිත් දේවල් අපිට අදාල නැහැ පව් ඔයාගේ ආත්මයට සැනිසීම ලැබේවා 🙏🏼

  • @luckybilly8808
    @luckybilly8808 3 месяца назад +6

    මේ දේ කලේ මිනිහ නම් ඌට දැන් ජීවත් වෙනවට වඩා හොඳයි වහ කෝප්පයක් බීල මැරෙන එක.. මරපු එකාගෙ වලටත් හෙන ගහනව මේ කරපු අපරාදෙට... කලේ මිනිහ නම් ඌට ආයෙ කවදාවත් මනුස්ස ආත්මයක් ලැබෙන්නෙනෑ. කෑම බීම මේස ගනන් හදල දීපු මේ කෙල්ලට මේ අපරාදෙ කලේ මිනිහ නම් ඌට හෙන හතම ගහනවා කාලකන්නියා .. ඌ කුනු පනුවො ගහල තමයි මැරෙන්නෙ කාලකන්නියා

  • @pramodyashehani3783
    @pramodyashehani3783 День назад

    Finland wala video ekk dakke na kalekin kiyala,eeyeth matak una,padm wada ekka search kara kara video blne na,masa ganakin dakke nathi hnda search kre,ane dnui danne eya nathi wela kiyala😢parana videosuth nane😢

  • @BKM-y2r
    @BKM-y2r 5 месяцев назад +33

    මෙයාගේ හස්බන්ගේ මුහුණේ හරිම මරුමුස් පෙනුමක් තියෙන්නේ. එයා යම්කිසි මානසික රෝගියකින් පෙළෙනවාද කියා ඒ මූණ දැක්කහම සැක හිතෙනවා. මෙයාගේ වීඩියෝ බලපු හැම අවස්ථාවකම මට එහෙම හිතුණා. මිනිස්සුන්ගේ ඇතුලාන්තය මුහුණුවල සිතුවම් වෙනව. අහිංසක දරුවෝ තුන්දෙනාට පව්. ඔවුන්ට යහපතක්ම වේවා.

    • @ruchirabandara
      @ruchirabandara 5 месяцев назад

      Same face madusankaa's pilot husband.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 месяца назад +3

      Eth ehma dewal eya jeewathun athra nathi unata passe neda katath penne

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 5 месяцев назад +2

    නිවන් සුව ලැබේවා සොයුරිය .... අනේ පොඩි පැටව් දෙන්නා පරිස්සමින් හිටියොත් හොඳයි

  • @palithafernando4011
    @palithafernando4011 5 месяцев назад +12

    ලෝකෙ ජීවත් වෙන්න ඉතාම සුදුසු පරිසරය තියෙන සාමකාමී රටෙත් මෙහෙම වෙනවද?

    • @technicmalli8922
      @technicmalli8922 23 дня назад +2

      රට සාමකාමී තමයි.ඒත් මෙහෙ ඉදන් යන මිනිස්සු සාමකාමී නැහැ නෙ 🥲

  • @VG11779
    @VG11779 5 месяцев назад +38

    ඇත්තටම සමාජ මාද්‍යවල කොච්චර මවා පෑමක්ද මිනිස්සු කරන්නෙ. ඇත්ත ජීවිතේ කොච්චර ප්‍රශ්නවලද ඉන්නෙ 😢😢 නිවන්සුව ලැබේවා සොයුරිය

    • @IronMan-u2m
      @IronMan-u2m 5 месяцев назад +1

      😂උබ දන්නෙත් නෑ මැරුන විදිය😂පල යන්න

    • @lihinihiranya7209
      @lihinihiranya7209 5 месяцев назад +4

      Mawa pamak kiyanan epa.mokada samahara minissunta manasa nidahas kara ganna ona unama pawle prashna tiyeddi.ehema karanawa .eya daruwo 3 denek ge amma kenek welath tawama podi lamayek wage.eya kothanaka wath husband gana sadahan karanne harima aduwen.e ai kiyala danne na.monawa unath ❤rosa mala oyata niwan suwa labewa⚘

    • @VG11779
      @VG11779 5 месяцев назад

      @@lihinihiranya7209 ow oya hari eaka atta thama

    • @VG11779
      @VG11779 5 месяцев назад +1

      @@IronMan-u2m ane nikan uba palayan anunge comments asse ringanna enna gothaya . Ai meka natural death ekakda. Marala nemeda eyawa gon buruwa

    • @IronMan-u2m
      @IronMan-u2m 5 месяцев назад

      @@VG11779 උබ ලංකාවෙ ඉන්නෙ ලිං ගෙම්බෙක්😅😅😅
      උබ දන්නෙත් සුදන්තක නිසා ඔය ටික හරි.

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 24 дня назад +14

    කොරියාවෙ ඉන්න කොල්ලෙක් දරු තුන් දෙනෙක් ඉන්න පවුලක අම්මා කෙනෙක්ට දරු පවුලකට මේ වැරැද්ද කරන්නෙ කියලා හිතුවනං අද මේ හැමෝගෙම ජිවිත සම්පුර්නයෙන්ම වෙනස් වෙනවා.
    අනියං සම්බන්ද සහ මරනය අතර කෙස් ගහක වෙනසක්වත් නැති තරං! 😢

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 5 месяцев назад +1

    ඉක්මන් භවයකදී නිවනින් සැනසේවා 🙏 දරුවන්ට තුරුණුවන්ගේ රැකවරණය ලැබේවා 🙏

  • @pavithradilhari1227
    @pavithradilhari1227 3 месяца назад +18

    මට දැනෙනවා මොකක් හරි ලොකු මවාපෑමක් මට තේරුනවා! ලමයි අම්මට වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ වගේ

    • @shyamma961
      @shyamma961 Месяц назад +4

      ඔයා චැනල් එකක් කරත් කරන්නේ මවා පාලා තමා. ඒක එයාට විතරක් අයිති දෙයක් නෙමෙයි..😢

    • @pavithradilhari1227
      @pavithradilhari1227 24 дня назад

      ​@@shyamma961 ඇත්තද ඔයා මාව දන්නවද?😆

  • @malithgamage3303
    @malithgamage3303 5 месяцев назад +8

    නිර්වනය පසක් වෙන්න ජිවිත ගැන අවබොදයන් ජවත් වෙන්න ඕන.
    මෙහෙම බොලද මිනිස්සු කවදද නිවන් යන තනට වැඩ කර ගන්න.
    අඩුම ගනනෙ පන්සිල් වත් දනුවත්ද දන්නෙ නැහැ.

  • @rohini9599
    @rohini9599 5 месяцев назад +10

    අනේ මේ දූලා දෙන්නා අම්මගේ ඇස් දෙක වගේ බලාගන්න ඇති දැන් ඉතින් මට නම් තිතාගන්නවත් බැ මේ වෙච්ච දේ 😢😢😢😢

  • @deepikamalathie
    @deepikamalathie 5 месяцев назад +5

    හරිම ලස්සන වීඩියෝ එහෙකින්ඔයා අපේ සිත් සතුටු කළාහැමදාමත් ඔයාට ආදරෙයි.
    ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768  5 месяцев назад +3

      Hadawatinma stuti adaraneeya obata, budusarabnai obatat paule samatat...

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 5 месяцев назад +7

    ආනේ හිරුනි අපිත් ඔබේ විඩියෝ බැලු කෙනෙක් අනමුත් මම දකින්නේ වෙනස්විදිහක් මොකද අපේ ලන්කාවේ අය ගොඩාක් ලන්කාවේ ඉන්නබැ ජීවත් වෙන්න බැකියමින් විදේෂ ගත උනා සල්ලි කාරයෝමයි ගියේ පිට රට සුන්දරයි කියා යන්නේ අපිත් හිතන්නේ සුරන්ගානා ලෝකයක් තමයි කියා නමුත් බලන්න දෙමාපියන් නැ සහෝදරයෝ නැ නැදෑයෙක් ලගනැ අසනිපයක් මරනයක් උනාම පිහිටක් ගන්න කෙනෙක් නැ රටගියාට මොනදුකද්ද සල්ලිම නේවේ ජීවිතේ කියන්නේ ඒක තේරෙන්නැ සල්ලි කාරයන්ට මොකෞනත් හිතන්නේ එයාලා හවල් ර්ටේනේ කියලා බලන්න ඒහිරුනිගේ ගෑනු දරුව දෙනාට මෙහේ හිටියානම් අත්තාම්මා සියා හරි ඉන්නවා පවු හරම ලාස්සන දුවලා දෙන්න පුතා පවු එයාලා ඒපෞතා ලන්කාවේ ඉන්නම යි කැමති තිබුනේ අම්මා වෙ කවුරු හිටියත් වැඩක්නැ ඔබට නිවන් සුව පතමි කොහේ සිට හෝ දරුවන් ගැන බලන්න ඔබට ලැබේවා

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m 23 дня назад +2

    අවුරුදු 20 කින් මං හිරුනිව දැක්කෙ එත්........දැන් මෙයා ජිවතුන් අතර නැ මගෙ සහෙදරියක් පුංච් කාලෙ එකට සෙල්ලම් කරා අදට එ අතිතය මතකි අනෙ දෙවිය නෙ .....නංගි ඔයා නිවන් සුව ලැබේ වා 🙏🙏🙏🙏
    ...........

  • @rashanisovis4656
    @rashanisovis4656 27 дней назад +5

    ලස්සනට සැපවත් ජිවිතයක් ගත කරන ගත කරන්න ලැබිලත් අනියම් ⁣සබදතා නිසා ඒ සේරම නැති කර ගත්තා.මෙයාගේ මහත්තයට තිබුනේ මෙයාව දික්කසාද කරන්න.අන්තිමට ඒ මනුසයා මිනිමරුවෙක් වුනා .දරුවන්ට දෙමව්පියන් දෙන්නම නැති වුනා.පව් අහිංසක දරුවන්

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 5 месяцев назад +6

    සුභ ගමන් හිරුනි, තෙරුවන් සරණයි !

  • @ShalikaChandanie
    @ShalikaChandanie 5 месяцев назад +4

    හිරුණි, ඔයා ගිහින් ... ඒක ඇත්තක් කියලා මම විශ්වාස කළේ නෑ.... 😔
    මාව ඇත්තටම කම්පනය වුණා...
    අපරාදෙ .... දන්නෙ නෑ මොකද වුණේ කියලා ...
    ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ භව ගමන සුවපත් වේවා කියලා ...
    ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර මේ සසර ගමන නිමා කරත්වා ...!!!
    ඔයාගෙ දරුවන්ගේ ජීවිත සාර්ථක වේවා ...!!!

  • @theinnovator3924
    @theinnovator3924 18 дней назад +1

    Depattema waradi polowe paya ghala jeewt wela nathi eke awla thiyenne

  • @gmeye6503
    @gmeye6503 5 месяцев назад +17

    මොන දේ වුනත් මනුෂ්‍යයෙක් මරන්න කාටවත් අයිතියක් නැ..කවුරු වුනත් උපරිම දඬුවම් ලැබෙන්න ඕන..මොනතරම් අසාධාරණයක් ද කරලා තියෙන්නෙ

    • @worldisnothing3776
      @worldisnothing3776 5 месяцев назад

      මොකද වෙලා තියෙන්නෙ කවුද මෙයාව මරලා තියෙන්නේ

    • @kirkgilbreath5094
      @kirkgilbreath5094 5 месяцев назад

      @@worldisnothing3776 Obviously the HUSBAND!🤷‍♂

    • @worldisnothing3776
      @worldisnothing3776 5 месяцев назад

      @@kirkgilbreath5094 😳 is there any evidance is she poisoned ?

    • @ChampikaGangodavila
      @ChampikaGangodavila 4 месяца назад +1

      Aniwaryayenma daduwam labiya yuthui

  • @IrajAdithya
    @IrajAdithya 5 месяцев назад +12

    ලංකාවට ආවා ඊට පස්සේ චැන්ල් එකේ තිබ්බ වීඩියෝ ඔක්කොම නැති වෙලා ගියා අවසානෙදි හිරුනි එයත් යන්න ගියා අපිට බලන්නවත් ඉතුරු මේ වීඩියෝ කිහිපය විතරයි 😢

  • @SanjeeviDeSilva-i1l
    @SanjeeviDeSilva-i1l 5 месяцев назад +6

    Vedios kocchara lassana wunath ewge amuthu malanika gupta Bawak danenawa.

  • @ChamiladamayanthiMurukkuwa-u9e
    @ChamiladamayanthiMurukkuwa-u9e 5 месяцев назад +24

    මුල ඉන්දම්ම මම මේ වීඩියොස් බැලුව එත් මෙයාගේ මේ අන්දින පලන්දින
    විදිහ යන මියුසික් song මට හරිම අමුත්තක් දැනුන හරිම අත්භූතයි ඔයාලටත් දැනුනද මංදා පවු දෙවියනේ හිරු😢

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 5 месяцев назад +12

      ඔව් මමත් එයාගෙ වීඩියෝ නිතර බලපු කෙනෙක් . එයා සමහර දේවල් වලට අසාමාන්‍යයි .එයා අදින විදිය විතරක් නෙවෙයි එයා දූලටත් අන්දන්නෙ එහෙම . මටත් හිතාගන්න බැරි වුනා .. යුරෝප් රටක ඉදල ඇයි එහෙම කියල . මොකද්දෝ ලොකූ අමුතු ගුප්තබවක් තිබුනා. අනික එයාගෙ මූණෙ අමුතු දුකකුත් දැක්කා. හිතාගන්න අමාරුයි . පව් 😢

    • @shashi-fz9wp
      @shashi-fz9wp 5 месяцев назад +3

      Eka atta.eya harima amuthui😢

    • @dreamy2759
      @dreamy2759 5 месяцев назад +1

      ​@@RoshanthisgreendiaryEyage husband kemathi na issara ehema anga penna adinawata

    • @prasadisilva-o1z
      @prasadisilva-o1z 3 месяца назад +2

      ​@@Roshanthisgreendiary harima artificial .

    • @enchantingsta
      @enchantingsta 22 дня назад

      e eya vintage theme ekata krna nisa

  • @kevin_gerry
    @kevin_gerry 27 дней назад +3

    යුරෝපීය සමාජවලත් මේවගේ අනියම් සම්බන්ධතා ඕන තරම් ඇතිවෙනවා. ඒ සමාජවල මෙහෙම දෙයක් ඇතිවුනොත් කරන්නේ divorce වෙනවා නැත්තන් break up වෙනවා. කොච්චර හොඳ රටක හිටියත් තුන්වෙනි ලෝකෙ ජාන වලින් උරුමවෙච්ච කුරිරු ගති නැතිකරගන්ඩ බැ.

  • @dennis9691
    @dennis9691 4 месяца назад +2

    මුල ඉඳලම ඔයාගෙ වීඩියෝ බැලුව කෙනෙක් විදියට තාමත් හිතාගන්න බෑ අක්කෙ උන දේ 😢 නිවන් සුව මගෙ අක්කේ 😔🙏 ආය ඒ හිත නිවන කටහඬ අහන්න වෙන්නෑනේ

  • @krishanthiweerakkodi9133
    @krishanthiweerakkodi9133 5 месяцев назад +6

    හරිම දුකයි .නිවන් සුව සොයුරිය .කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා !

  • @malanfernando2345
    @malanfernando2345 5 месяцев назад +2

    පැහැදිලිවම මේකයි උනේ. මෙයාගේ වීඩියෝස් බලෙන් delete කරේ. එහෙම කරපු නිසා දෙන්නා අතරේ අඩදබර උනා. අන්තිමට මරලම දැම්මා 😢

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 5 месяцев назад +5

    I used to watch all your videos thanks for sharing this video with us God bless your family ❤

  • @gunasilijayawardana8167
    @gunasilijayawardana8167 9 дней назад +1

    හරිම ගුප්තයි එයාගෙ ජිවිතෙ නිවන් සුව ඔබට♥️

  • @nilantharathnayake4062
    @nilantharathnayake4062 5 месяцев назад +5

    නිවන් සුව ලැබේවා ඔබතුමියට....

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 17 дней назад +1

    මං පළවෙනි වතවටයි මෙයාගේව්ලොග්ස් බැලුවේ........එකත් මෙයා මරලා කිවනිසා........
    ගමන් ගියත්, කෑවත්,බීවත් හස්බන් වයිෆ් එකටනම් කිසිම වෙලාවක නෑ........ඒක හොදටම පේනවා.
    හස්බන්ඩ් පුතාට තමා අදරේ........එයා ටෆ් කෙනෙක්.......
    කොහොම උනත් හරීම පව්..ඉන්න බැරිනම් වෙන්වෙන්න තිබුනානේ......!!!
    ඒත් කරුම ගෙවන්නම එපැයි
    හොද ජිවිතයක් (not parsonl) thibilath thiyanawaa......
    කොහොම උනත් පව්.........
    සේරම ඉවරයිනේ ඉතිං දැන්.........😢😢😢

  • @silvaivan7
    @silvaivan7 5 месяцев назад +6

    දයාබර නැගණිය ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢.

  • @damithagni
    @damithagni 5 месяцев назад +3

    අනේ ඔයාට නිවන් සුව ලැබේවා ...අක්කේ ❤