විවාහ ජීවිතේ කොහේවත් වරද්දගන්න එපා❤ My evening to night /

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 178

  • @LithukiMihansa-c3
    @LithukiMihansa-c3 Месяц назад +13

    සමහර ජිවිත තියෙනවා ඉවසුවත් හැමදාම වේදනාව.කියාගන්න බැරි හුගක් වේදනා හිතේ හිරවෙලා.මැරෙන්න තරම් අසරණ කමක්.ඒ වේදනාව පිටින් බලන කෙනාට තේරෙන්නේ නෑ. අඩුම තරමේ හැමදේම කියන්න කවුරුත් නැති උනාම ඒ අසරණ කම 😢😢

  • @KusumLR-f8r
    @KusumLR-f8r 12 дней назад

    අනේ හරිම ලස්සන vedio එකක්. මට ඔයාට වගේ වයස දෙගුනයක්. ඒ උනාට ඔයා හොඳ සිතුවිලි තියන කෙනෙක් . ආදරෙයි ඔයාට. තව තවත් vedio කිරීමට ශක්තිය ලබේවා

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 Месяц назад +5

    ලස්සනයි අදත් video එක ❤️❤️ . ඔයා කියපු හැම දෙයක්ම ඇත්ත . අපිට එන හැම ප්‍රශ්නයකටම හොදම ව්සදුම තමයි ඉවසීම හා නිහඬතාව , අවශ්‍ය වේලාවේදී පමණක් කතා කීරීමේන් ප්‍රශ්න හුගක් විසදෙනවා. ගෙදරක අම්මා දුකින් කියන්නේ දරුවන්ට එක ලොකුවට බලපානවා, හැම නිතරම ප්‍රශ්නයක් ඇති බව නොපෙන්වා ගෙදර අය සමගින් සතුටෙන් ඉන්න බැලිය යුතුයි. අපි ආදරය ලබන්නට නම් අපි ආදරය දිය යුතුයි. එක මම තදින් විශ්වාස කරන කෙනෙක්. තව දෙයක් ඔයා කියපු තමන්ගේ ප්‍රශ්න පිට අයට කිව යුතු නැහැ එවා රස විදින අය වැඩී මගේ අත්දැකීම් තුලින් එක මම අත්විදලා තියනවා. මම මාවම motivate කරගෙන හැම් දෙයක්ම ජය ගත්තා,ඒ වගේම නංගී මගේ දරුවෝ දැන් ලොකුයි 18, 22 වයස හොදට ඉගන ගන්නවා මම දැන් සතුටු වෙනවා මගේ ශක්තිමත් බව හා ඉවසීම තුලින් මගේ තිබු ප්‍රශ්න විසදුනු එකට පවුලක් ඇතුලේ ඔනේ වේලාවක ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් එවා ආර්තික, හා වෙනත් සාමාජීය ප්‍රශ්න විය හැකියි, එවාට නොබියව මූන දීම තමයි ලොකුම ජයග්‍රහණය. ඔයාගේ ඔය වයසට ඔයාගේ දැනුම ගැන මට හරි සතුටුයි. ස්තූතියි ❤️❤️මේ වගේ අදහස් හරියට වටිනවා ඉදිරියට marry කරන්න ඉන්න අයට ඔයාටයි පවුලේ අයටයි තෙරුවන් සරණයි ❤️❤️

  • @sithusathsarani-xq8ww
    @sithusathsarani-xq8ww 25 дней назад

    අදයි වීඩියෝ බැලුවෙ මුල්ම වතාවට ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ. ගොඩාක් නොදන්න දේවල් දැන ගත්තා ස්තූතියි අක්කේ❤🙏

  • @SurprisedBuffalo-wo8yb
    @SurprisedBuffalo-wo8yb Месяц назад +3

    Ane harima lassani akke video eka. Math mage paul ජීවිතය පටන් gatha විතරයි .dan චූටි පැටියෙක් ලැබෙන්න inna . math oya wage thma .hamdame පිළිවෙළකට ,පිරිසිදුව thiyana one.මහතාගේ wade tika karegena ලස්සනට ජීවත් වෙනවා .oya ge video ජීවිතයට thaweth wadegath wennwa. Hamdame video danne . Man hamdame video balanwa. Aderai akkiyo ❤🥰

  • @chathushagi8210
    @chathushagi8210 Месяц назад +2

    ඔයාගෙ මේ වීඩියෝ හැම එකක්ම මම බලනවා අක්කේ. හැබැයි හැම එකකටම කමෙන්ට් කරන්න බැරි වෙන්න ඇති. මේ ඔයාගෙ කතා බහ ඔයා අපිට කියල දෙන හැම දේකටම ඔයාට බොහොම පින් . මොකද මට නැති වෙලා තියෙන්නෙත් මේ ඉවසීමම තමයි අක්කෙ. ඒ ගෙදර ප්‍රශ්න මහත්තයගෙ ප්‍රශ්න මම දන්නෑ මම මොනවද කරන්නෙ කියලා. ඒ මොකද මහත්තයාගෙ තිබිච්ච අනියම් සම්බන්ධයක් නිසා මගේ හිත සැරින් සැරේටම වද දෙනවා. ඒ සම්බන්දෙ තිබුනෙ මගෙ දූ හම්බෙන්න ඉන්දිද්දි. අවුරුදු 12 කලින්. මේ දේවල් දැන ගත්තෙ මාස කීපයකට කලින්. ඒ ගෑනු කෙනම ඒ හැම දේම මට අකුරක් නෑරම කියුවම ගියපු තැන් කරපු දේවල් කියන කොට මගේ ඉවසීම නැතිවෙලා අක්කේ . ඒ සම්බන්ධය දැන් නෑ. ඒත් එක වහලක් යට හිටියට ඒ හැම දේම මට මතක් වෙනවා. පුලුවන් නම් මට උදවු කරන්න මගේ හිත හදාගෙන මගේ දරු පැටවුන් දෙන්නත් මහත්තයත් එකක සතුටින් ඉන්නෙ කොහොමද කියලා. ප්ලීස් අක්කෙ මට කියන්න. ඔයාගේ මේ වීඩියෝ බලලා තමයි හිත හයිය කර ගෙන ඉන්නෙ. මේ ප්‍රශ්න වලින් කොහොමද මම සතුටින් ඉන්නෙ. මට දැන් හරියට කේන්ති යනවා. මගේ හිත මට පාලනය කරන්න බෑ.මමත් අම්බලන්ගොඩ අක්ක. ප්ලීස් කමෙන්ට් එකක් බලපොරොත්තු වෙනවා අක්කගෙන්❤

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4gu Месяц назад +5

    හැමදාම වගේම අදත් වීඩියෝ ඒක හරිම වැදගත් වගේ ම අලුත විවාහ වෙන්න ඉන්න අයට ගොඩක් වැදගත් අක්කා ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ කරනවට ♥️ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න දළදා දළදා සමිදු පිහිටයි 🙏❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි නංගා ඒ ආදරණීය වචන පෙළට.. ආදරෙයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

    • @shalikadilrukshi9253
      @shalikadilrukshi9253 Месяц назад

      නංගී ඔයා ත් එක්කටිකක් කතා කරන්න පුලුවන්ද

  • @Lakshani-o4c
    @Lakshani-o4c Месяц назад

    Akkee anantha u theruwan guna blen oyalawa araksha krnna onee..godkk pin oyta..oygen mge prshnawala uthra labuna..godakk pin akke

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Месяц назад

    Thanks nanagi mevani hoda deval samajagatha karanavata adarei manika ❤❤❤❤

  • @MadhuUmayangana
    @MadhuUmayangana Месяц назад +2

    අක්කා ඔයාගේ වීඩියෝ නිසා මට දැන් ටිකක් සැහැල්ලුවක් දැනෙනවා ...ඇත්තටම ලොකු පීඩනේකින් හිටියේ ....ගොඩක් පිං ඔයාට මේ දේවල් කියලා දෙනවට....ඔයාලා ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට 😍😘

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      ගොඩක් සතුටුයි නංගී.. ගොඩාක් ස්තූතියි නංගියා❤❤ තෙරුවන් සරණයි

    • @MadhuUmayangana
      @MadhuUmayangana Месяц назад

      @LifewithNishi1990 අක්කි ඔයා හින්දා තමා මේ හැමෝම සතුටින් ඉන්නේ දැන් ❤️🙏

  • @Dil-chanu
    @Dil-chanu Месяц назад +2

    Aththatama mamath godak dewal jeewitheta ekathu kara gannawa akkage video balala. Thank you akke❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      ගොඩාක් ස්තූතියි නංගා... බුදුසරනයි❤❤

    • @Dil-chanu
      @Dil-chanu 13 дней назад

      @LifewithNishi1990 budu saranayi akke

  • @Kavishka-i5e
    @Kavishka-i5e Месяц назад +2

    හායි අක්කා 💜️😘 අදත් ලස්සනයි වීඩියෝ එක❤මන් මාරම ආසයි ඔය පුංචි පවුලට.. දවසක මමත් ඔය විදිහට ලස්සනට ජීවත් වෙන්න හිතන් ඉන්නවා මැරි කරාම 🤭💜️සුබ වෙන්න ඕනි ඔයාට 💜️🌙 ආදරෙයි අක්කි💜️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      ගොඩාක් ස්තූතියි මැණික ආදරණීය වචන ටිකට... ආදරෙයි.. ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙච්ච දවසක මේ අක්කට අනිවාර්යයෙන්ම් කියන්න හොඳේ..

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 Месяц назад +2

    නංගේ අද වීඩියෝ එක හරිම ලස්සනයි❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ස්තූතියි අක්කා... තෙරුවන් සරණයි😘

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад +1

    ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ඉවර වෙද්දිත් ලෝබ හිතුන සම වැදිලා හිටියේ ❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️😍😍😍

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      මගෙ අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න

  • @AnushikaDilhari
    @AnushikaDilhari Месяц назад

    Nanga dawasak parakku una balanne vlog eka. Godak watinawa. Thank you Nanga ❤❤

  • @SehasniMadhurya
    @SehasniMadhurya Месяц назад

    Oyage videos ahuwama mage pawule ayath ekka sathutin jiwath wenna man pelabenawa akke oya harima hodai

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj Месяц назад +1

    බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන් ......හරිම ලස්සනයි නන්ගි...Good luck .....

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ස්තූතියි අක්කා.. ආදරෙයි❤

  • @FamilyNo319
    @FamilyNo319 Месяц назад +1

    Wow akki matama oya record karapu video ekak wage 👍anne thank you akkiii, oyata. Harima useful 🌹

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ❤❤❤ ස්තූතියි නංගී.. තෙරුවන් සරණයි❤❤

  • @TnawanikaJayawardena
    @TnawanikaJayawardena Месяц назад

    Godak watinawa nangi oyage vedio eka ❤❤

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj Месяц назад +19

    නන්ගි මගේ ජීවිතේ නැති ම දේ තමයි ඉවසීම .....මගේ ඉවසීමක් නැති කම නිසා මට ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා ...පස්සෙ හිතෙනවා අයියෝ මට තව චුට්ටක් ඉවසන්න තිබුනනේ කියලා.....ආයෙ නන් එහෙම වෙන්නෙ නෑ කියලා හිතුවත් මම පොඩි දේටත් කලබල වෙලා ආයෙ ආයෙත් ඒ වැරැද්ද ම කරනවා...අනේ මන්ද නන්ගී මට ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා ......

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Akkee man oyata qwa widiyata karala balanna akke. Oya mata wada experience wadi kenenk❤❤

    • @harshanikokila5698
      @harshanikokila5698 Месяц назад

      අනේ මටත් හරියට කේන්ති යනවනෙ මන් ඒ ගැන ගොඩක් දුකෙන් ඉන්නෙ 😞😞😞

    • @poorvillagegirl-u2q
      @poorvillagegirl-u2q Месяц назад +1

      Ane matth kisima iwasimk na. Godakma asadaarnyak unaama mm kee ghnawa.

    • @AnushkaAriyarathna-qp7nq
      @AnushkaAriyarathna-qp7nq Месяц назад

      Nangi oya kudugahadainne numbar akak dennako mata godak de danaganna ònee

    • @hansimadubashini4360
      @hansimadubashini4360 15 дней назад

      නිශී දැන් තියෙන හදුන්කූරු වලට පිළිකා හැදෙන වලු නේද ?ඔයාත් පත්තුකරනවා නේද ?

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад

    Ane harima lassani akke video eka.❤❤❤❤❤

  • @LuveenaHarshani
    @LuveenaHarshani Месяц назад +1

    මන් දැන් ආසම youtube channle එක අක්කේ මේක❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      අනේ...ආදරෙයි...බුදුසරණයි❤❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 Месяц назад +1

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්නේ 💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ස්තූතියි නංගියා.. තෙරුවන් සරණයි

  • @MadushikaPiumini
    @MadushikaPiumini Месяц назад

    Ow Akka ewsaeema ganiyekt onam deyk..😢mamth gdk dewal ewasan inna kenek..ai ikmnt enna akka Budusaranii ❤️

  • @Idusha-q5l
    @Idusha-q5l 28 дней назад

    15:58 idan kiwwa tiaka nam aththamai watinaa kathawak.බාහිර පරිසරයේ ඉන්නෙ ඔයාගෙ ප්‍රශ්න රස විදින අය විතරයි ..❤❤❤❤

  • @DilharalakshanWarnakulasuriya
    @DilharalakshanWarnakulasuriya Месяц назад

    අනේ ඔයාගේ වීඩියෝ ලස්සනයි අක්කේ අනේ මමත් ප්‍රශ්ණ ගොඩක ඉන්නේ මටත් ලමයි දෙන්නෙක් ඉන්නවා එත් මටත් ඉවසිමක් නෑ අපේ ගෙදර හැමදාම රන්ඩු මං මාර විදිහට මනසින් වැටිලා ඉන්නේ ඉතින් මේ වගේ විඩියෝ එකක් බලලා හිත හදා ගන්නවා

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 Месяц назад

    Matath tika thrhaynwa akke.lokuwata newe..mn gdk try krnwa eka hadaa ganna...babala krla wada wlta thama ehema thrha yanneth 😁😁 poddak ka ghnwa ethkota..ekath hada ganna oni khma hari..lassana wgema wadhagath video ekak akke adath ❤❤❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga Месяц назад +2

    Budusaranai Nangi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      බුදුසරනයි අක්කටත්❤

  • @rasikalakmali243
    @rasikalakmali243 Месяц назад +1

    Godaaak thank you motivational vlog genawata

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Месяц назад +1

    අක්කෙ මාලුවා තනියෙන් නිසා එයාට partner කෙනෙක් ගෙනත් දාන්න එයා තනියෙන් නිසා ❤ආදරෙයි

  • @sandunikachathumali668
    @sandunikachathumali668 Месяц назад +1

    මොන වැඩ තිබ්බත් වීඩියෝ එකක් දාපුගමන් බලනවා❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි ඔයාට..❤❤❤

  • @SupipiChamodi
    @SupipiChamodi Месяц назад

    Ane oya marai akka .....supiri❤❤❤

  • @madulifestyle2280
    @madulifestyle2280 Месяц назад

    ලස්සනයි ව්ඩියෝ එක නංගි.❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka Месяц назад +3

    ආව් ආව් චිකන් එක රස පාටයි😘

  • @harshanikokila5698
    @harshanikokila5698 Месяц назад

    මට නැතිඑකම දේ ඉවසීම අනිත් හැමදේම පුලුවන් මං මගෙ මහත්තයට ලොකු සපොට් එකක් දෙනවා ..හැබැයි මට ගොඩක් කේන්ති යනවා ..මන් ඉන්නෙ රට දැන් මෙහෙ ආවට පස්සෙ මට තරහ යන එක වැඩි .ලනකාවට ගියාම ඒක අඩු වෙයි කියලා හිතනවා මං ආසයි ඔයා වගේ ලස්සන ජීවිතය්ක් මගෙ පවුලෙ අය එක්ක ගත කරන්න අපි දැනටත් සතුටින් ඉන්නවා ඒත් මට තරහ යන නිසාඉක්මනින් ගැටලු ඇති වෙනවා ඔයාලට තෙරුවන් සරණයි

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 Месяц назад

    අද නම් රෙදි ගොඩාත් නමලා වැඩත් ඔක්කොම ඉවර කරලා නිදහසේ.බැලුවා.ජීවිතේට වටිනා දේවල් ගොඩාක් ගන්න තියෙනවා.❤

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h Месяц назад

    ඔයා හරිම හොදයි නංගී.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .❤❤

  • @lakminikumari8490
    @lakminikumari8490 Месяц назад

    Akka oya 100/ 1000k hari ❤❤

  • @danurandi3534
    @danurandi3534 Месяц назад +2

    ඇත්තම කිව්වොත් මටත් නංගිගේ පුතා වයසේම පුතෙක් ඉන්නවා. ඔයා කියන එක වචනයක් පාසා හරි වටිනවා. හොඳ මොටිවේට් එකක්. බුදුසරණයි .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      ගොඩාක් ස්තූතියි අක්කා.. බුදුසරණයි ඔයාලට.. ආදරෙයි

  • @Tharu-fh6pv
    @Tharu-fh6pv Месяц назад +1

    Ane shoi akkiyo.asai oyage video balanna video ekak danakan balan hitiye ❤😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි න්ංගී... ❤තෙරුවන් සරණයි❤

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz Месяц назад +2

    Lassanai akkiyoo gooodk adarei akkiyoo bs

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි නංගී.. තෙරුවන් සරණයි❤

  • @SujaniKaushalya-e1x
    @SujaniKaushalya-e1x Месяц назад

    Budu saranai hemotama❤❤❤❤❤❤

  • @GentlelivingUk
    @GentlelivingUk Месяц назад +1

    Nangi chicken curry eka hadana video ekak danna. Eka hari rasa patai ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      හරි අක්කා ලබන සතියේ දාන්න්ම්.. ස්තූතියි අක්කා.. ❤

  • @AnushikaDilhari
    @AnushikaDilhari Месяц назад

    God bless for all ❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 Месяц назад +1

    Niyamai ❤❤❤❤❤❤

  • @ayonashakthi6372
    @ayonashakthi6372 Месяц назад +1

    බුදුසරණයි ඔයාලට ❤️

  • @IreshaNimeshani
    @IreshaNimeshani Месяц назад +1

    Adath lassanai ආදරෙයි oyala hamotama sathutin inna

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි ඔයාට. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 Месяц назад +1

    අදත් විඩියෝ එක හරි ලස්සනයි අක්කේ...😍 ඉවර වෙනවා තේරුණේ නෑ.....❤️ ඉතින් තවත් ලස්සන විඩියෝ එකක් අරගෙන එනකම් අපි බලන් ඉන්නවා.එතකම් පරිස්සමින් ඉන්න බුදු සරණයි🙏

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි මැණික😘

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam Месяц назад +1

    Adath asawen beluwa akkage katahada lassanai ❤math ambalangoda

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි නංගා..😘

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 Месяц назад

    ලස්සනයි vlog එක ❤❤❤

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 19 дней назад

    Aney nangi ino ge wisthara denna puluwan da

  • @NishaniKanchana-u9r
    @NishaniKanchana-u9r Месяц назад

    Ada widiyowath godak lasshanai akki ❤❤❤❤❤❤

  • @lifeinthemountain351
    @lifeinthemountain351 18 дней назад

    Akke mn sepalika mge prasnayak gena oyagen updesak gann kemathi

  • @dilshajeewani1471
    @dilshajeewani1471 Месяц назад

    Akke inoo nangi, eyage page eka ,eyage nu daanna ,link, danna puluwanda

  • @krishanthinenika439
    @krishanthinenika439 Месяц назад +1

    අනේ නංගි මමත් ඔයා වගේමයි එකම දේ ළමයි දෙන්නගෙ වයස් පරතරයේවිතරයි මගේ මහත්තයත් තමන්ගෙම කියලා බිස්නස් එකක් කරන්නේ ස්වයං රැකියාවක් වගේ අපි හැමෝ එක්කම එකටට හිටියා පස්සේ අපිටම කියලා ඉන්න තැනක් හදාගෙන අපි ආවා ඔයා කියනවා වගේ ඉවසීමෙන් පවුල් ජීවිතය ගත කරනවා මට ඔයාට කතා කරන්න ඕනේ ඔයාට බුදු සරණයි

  • @sitharadinithi8396
    @sitharadinithi8396 Месяц назад +2

    Leeds education gena video ekakin pahadili krnna akki plz. Mge duwa scl yawanna. Local danawada international dnawada kyala mta problems

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      නංගා මං තාම ඒකට කල් ගන්නවා. දැනට කියන්න තියෙන්නෙ best කියලා තමයි. මොකද අපේ දෝණි ගිහින් මාස 1 1/2යි. දැන් එයා ගොඩක් දේවල් ඉගෙන ගෙන තිය්නවා. මං ඉස්සරහට වීඩියෝ එකක් අතරතුර කියන්නම්

  • @CTTSadamali
    @CTTSadamali Месяц назад

    Lassanai nangie

  • @ThilkiWithanage
    @ThilkiWithanage Месяц назад

    Chiken eka rasa patai godak....akke ewidiyta hdna kyl dennko😊😊😊😊

  • @SandusKitchen-u4p
    @SandusKitchen-u4p Месяц назад

    Itipandama gatte kohenda dr

  • @mydiary8283
    @mydiary8283 Месяц назад

    Akka❤

  • @sachilarathnayake8629
    @sachilarathnayake8629 Месяц назад

    Ane akke mata oyawa samba karaganna puluwan widihak kiyannakoo..mata oyata kiyala denaganna deyak thiyenawa..

  • @Ruchi942
    @Ruchi942 Месяц назад

    Oya harima piliwalai

  • @IRESHHANIMALI
    @IRESHHANIMALI Месяц назад

    Arthika prashna naya prashna nisa dan mage iwasima nathi wela akke

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 Месяц назад

    Harima wathinawa nangi a..upades..mama ewa harima asawen ahagena innawa........

  • @pujanianurajika6805
    @pujanianurajika6805 Месяц назад

    Mama hamadama oyage video balanawa godak lassanai nangi

  • @DineshKumarasiri-wx3ot
    @DineshKumarasiri-wx3ot Месяц назад

    Hamadema thaniyen kara gaththath pirimikenage piliwak nathi unama daraganna amarui

  • @dloved4456
    @dloved4456 Месяц назад

    Oyata wayasa kiyada dear?

  • @RuwiniMeegalla
    @RuwiniMeegalla Месяц назад

    Nangi oya sofa cover gaththe kohenda

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 Месяц назад

    Lassanai ❤❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Месяц назад

    👌👌👌👌

  • @SachiniNisansala-i7f
    @SachiniNisansala-i7f Месяц назад

    Hamadama harima asawen balanawa oyage vidio nangi budusaranai oyalata

  • @SehasniMadhurya
    @SehasniMadhurya Месяц назад

    Akke Hoda scribe ekak pack ekaka brands kiyannako

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Lafresh eke hodai nngi

    • @SehasniMadhurya
      @SehasniMadhurya Месяц назад

      Akke mamath online business ekak patanganna hithan innawa eth mata item sale karana widiya gana loku idea ekak naha oya a gana details tikak denna puluwanda

  • @menakapushpakumara372
    @menakapushpakumara372 Месяц назад

    Nangi oya wagema math wada karaganne gedara. Dawasaka oyage konde hadapu e pahadili vedio ekak gennako

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 Месяц назад +1

    😍😘👍

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 Месяц назад

    Hi akki. Godak adari akki ❤❤

  • @DoniMenika-n7x
    @DoniMenika-n7x Месяц назад +1

    අක්කේ විඩියෝ එක නම් ගොඩක් වැදගත්. මමයි මගේ හස්බනුයි අලුතෙන් පදිංචියට මහියංගනයට ඇවිල්ලා දැන් මාස එක හමාරක් වෙනවා. අනේ අක්කේ මේ දවස්වල මෙහෙට ගොඩක් වහිනවා. රෙදි වේල ගන්න ගොඩාක් අමාරුයි. අනේ අක්කේ පුලුවන් නම් මට ගේ ඇතුලේ රෙදි වෙලගන්න විදිහක් ගැන විඩියෝ එකක් අරන් එන්නකෝ අනේ ප්ලිස් අක්කේ🙏🙏බුදු සරණයි දෙවි පිහිටයි අක්කියෝ❤️🥰

  • @Dinuwithlife
    @Dinuwithlife Месяц назад +1

    ❤️❤️❤️❤️

  • @AradhanaSubodini
    @AradhanaSubodini Месяц назад

    Dewipihitai akke..adarei

  • @RashiAhi
    @RashiAhi Месяц назад

    අක්කී ට කතා කරන්න නම්බර් එකක් දෙන්නකො අක්කී. අනේ මටත් කතා කරන්න ඕනි.. 🥺

  • @AbeywardanaDilrukshi
    @AbeywardanaDilrukshi Месяц назад

    Akka hemadama jiwiteta watina dewal kiyala dena kenek.matana oyage videos gdkma watinawa mageth babala denna oyage babalage waasemai satutin inna akka hemadama

  • @SudarmaKumari-o7p
    @SudarmaKumari-o7p Месяц назад +2

    අපිටත් ඒ පැක් ගෙන්න ගන්න Link එකක් දාන්නකො

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      facebook.com/profile.php?id=61555398813235&mibextid=ZbWKwL

  • @RasikaOkiandsenu
    @RasikaOkiandsenu Месяц назад

    ඔයාගේ තුනපහ බෝතල් ගත්තේ කොහෙන්ද කියන්නකෝ

  • @SasiniSithara-bp3lv
    @SasiniSithara-bp3lv Месяц назад +1

    Akka oya colajan 1 bonavada

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu Месяц назад

    Lassani akke❤❤❤godak watinwa

  • @shanikanishadi766
    @shanikanishadi766 20 дней назад

    අක්කි ඔයා අම්බලන්ගොඩ ද

  • @ThiliniMadhusha-y6z
    @ThiliniMadhusha-y6z Месяц назад

    Akke..😊

  • @milindalakmal2377
    @milindalakmal2377 Месяц назад

    Akki ko man illapu drasing tabale vidio eka mama dilki

  • @CharuniMaheshika-c6t
    @CharuniMaheshika-c6t Месяц назад

    ❤❤❤❤❤❤

  • @KanchanaGangani-k2g
    @KanchanaGangani-k2g Месяц назад

    මාත් ලොකු ප්‍රස්න ගොඩක ඉන්නෙ.මටත් මෙ ජිවිතය එපා වෙලා.

  • @isharamadushani2961
    @isharamadushani2961 Месяц назад

    ❤❤

  • @malinimadushika2245
    @malinimadushika2245 Месяц назад

    ආයි ඉක්මනට වීඩියෝ එකක් දාන්න .නැත්තං පාලුයි

  • @lifewithnishi
    @lifewithnishi Месяц назад

    Oyage vedio hamadama mama balanawa akke...eth ada thama 1 weni comment eka damme...oya godak hoda kenek akke...

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 Месяц назад

    ❤❤❤❤

  • @ThilkiWithanage
    @ThilkiWithanage Месяц назад

    ❤❤❤❤❤lassanai akke oya itin mn asama character ekane.mta hmdm coment dan wen ne akke.phon eka pissu natnwa.eth aniwa kagehri rkakin vedio tika blnwa

  • @surangasampath8893
    @surangasampath8893 Месяц назад

    Ane vlog dannako harida akka.

  • @surekasanjeewani7574
    @surekasanjeewani7574 Месяц назад

    Oyge vedio balanne harima asawen

  • @madukuma5899
    @madukuma5899 Месяц назад

    Face fack gana visthrayak denn puluwanda

  • @dilkidezoysa5197
    @dilkidezoysa5197 Месяц назад

  • @DiliniArabawaththa-qu7fo
    @DiliniArabawaththa-qu7fo Месяц назад +4

    අසාවෙන් බලන්නේ අක්කා විඩියෝ ඉගෙන ගන්න දේවල් ගොඩයි ළඟ ලග දන්න හොදේ විඩියෝ

  • @milindalakmal2377
    @milindalakmal2377 Месяц назад +2

    Akki chikan eka hadapu rasipi eka vidio ekkin karannako mama dilki

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      හරීනංගී.. ඔයා ඉල්ලපු වීඩියෝ ❤❤❤

    • @milindalakmal2377
      @milindalakmal2377 Месяц назад

      @LifewithNishi1990 drasing tabale eka vidio ekak karanna kiyala illuve akki