Finland ආවගමන් සල්ලි හොයන්න නියම ක්‍රමයක් | Harshana Dissanayake | Finland | (නැවත පළකිරීමකි)

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 107

  • @OmG_WIZARD_97.-
    @OmG_WIZARD_97.- 10 месяцев назад +7

    ඒ නිහතමානී අවංක කමට දෙන්නටම එකෙම්ම respect❤️✌️

  • @lazashorts1234
    @lazashorts1234 Год назад +8

    හරිම අවන්ක නිහතමානී ජෝඩුවක්

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 11 месяцев назад +3

    හරිම වටිනවා මල්ලි ඔය දෙන්න මේ ගැන හදුන්වාදිම මේවැනි දේවල් අනිවාර්යයෙන් අපේ රටේ ඉන්න ගොබ්බයන්නට හා කාලකන්නින්ට අවබෝධ කර දිම ගැන

  • @MihiraniMedagoda
    @MihiraniMedagoda 4 месяца назад +2

    Thanx of a lot ..for geting us to real situation ❤❤❤❤

  • @RajithaAsela
    @RajithaAsela 9 месяцев назад +2

    supiri boru posh line nathi supiri couple ekak

  • @morin242
    @morin242 Год назад +4

    ❤great idea malli jiwite jiwath wenna oni simple vidihata

  • @Piumi-m8s
    @Piumi-m8s Год назад +3

    Oyala harima hodai akki. Apith kohomahri ohe enawamai. Ethakota hambemu. Ardarei dennatama ❤

  • @JayanthaWeerakoon-bl5hj
    @JayanthaWeerakoon-bl5hj 8 месяцев назад +1

    Lassana video ekak.ftta.jaya wewa

  • @gishyanmadusanka6515
    @gishyanmadusanka6515 Год назад +1

    Man asama chanal eka❤

  • @UdaravirajWithanage
    @UdaravirajWithanage 5 месяцев назад

    Supiri sannatama❤

  • @rathnayakalc2923
    @rathnayakalc2923 6 месяцев назад

    thanks hugak watinawa❤❤❤❤

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 5 месяцев назад

    Ai apita me rate than kipayaka mehema ekak danna bari
    Meka katath hoda deyak.aparade anduwa wenade walata nasthi karana salli
    .meka harsha m p ge awadanayata.

  • @TheRuktube
    @TheRuktube Год назад

    harima awanka nihathamani dennek.budusaranai dennatama

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 9 месяцев назад

    Ayya mam Finland watala yanna asai mama enna dubai wala

  • @chamiladarshani545
    @chamiladarshani545 Год назад +1

    Kajaani wala job ekak hoyagnna method ekak kynna puluwanda..

  • @shashiprabathkarunarathna6354
    @shashiprabathkarunarathna6354 Год назад

    It’s great 👍

  • @nuwanpriyankara3616
    @nuwanpriyankara3616 Год назад +1

    Aiya puluwannam cleaning hari job 1 set karaganna udaw karannako

  • @dilushama1844
    @dilushama1844 6 месяцев назад

    Automotive painting vacancies thiyanavada

  • @sulochanaanurada5659
    @sulochanaanurada5659 Год назад

    20:06 public transport use karane kohomada malli.oyalage videos godak wahinawa. Thanku so much

  • @dulandulan5661
    @dulandulan5661 Год назад

    තෙරැවන් සරණයි!!

  • @karma151
    @karma151 5 месяцев назад

    lankawe ohoma system ekak tibbanam api hemadama pizza kanawa.

  • @priyankashanthi2757
    @priyankashanthi2757 6 месяцев назад

    Israel rate inna ayatt oya de karanawa aa wagema israel jatikayott bottle akatukaranawa care giver apu aya bottle akatukaranawa.god bless oya dennata.❤❤❤❤❤❤

  • @vajirafonseka3183
    @vajirafonseka3183 Год назад

    Maru ane oyala denna

  • @sarojanimudunkotuwa5650
    @sarojanimudunkotuwa5650 Год назад

    Very nice couple. .

  • @senseionlive
    @senseionlive 10 месяцев назад +1

    අයියේ මම ලංකාවේ Bachelor of Education උපාධිය අවසන් කරමින් ඉන්නවා. ෆින්ලන්තයේ විශ්විද්‍යාලයක Master of Education වගේ කරන්න ශිෂ්‍යයත්වයක් වගේ සෙට් කරගන්න පුළුවන් වේවිද? එහෙම ඇහුවේ ඇත්තටම මම ලක්ෂ ගාණක් වියදම් කරන්න පුළුවන් ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙවෙයි. හැකි නම් ඒ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නකො.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 месяцев назад +1

      Puluwan.ape page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @HarshiWay
    @HarshiWay 7 месяцев назад

    New subscriber ❤ 👍

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 Год назад +1

    Harima cute couple 💑 eka.video ekath hondatama hondai.degree eka karanna age eka kohomada puthe? Egana kiyanna puluwanda?honda anagathayak thiyenawa oya 2tama.thanks putha,duwa.❤❤❤❤❤

  • @supunnirmal3297
    @supunnirmal3297 Год назад

    Thank youuu ❤❤❤❤❤

  • @RuchirangaAdikari
    @RuchirangaAdikari 9 месяцев назад

    Ayye rusiya idala bodra enna puliwanda...

  • @manojbalasooriya8465
    @manojbalasooriya8465 Год назад +1

    ❤❤❤❤😊😊😊😊😊

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa9521 Год назад

    Pizza denawada apitath...dedenatama budu saranay...!

  • @HimashiniDilrukshi
    @HimashiniDilrukshi Год назад +1

    ❤️❤️❤️❤️

  • @manojsuranga6084
    @manojsuranga6084 10 месяцев назад

    ස්තුති දෙන්නම තොරතුරු කිව්වට

  • @p.meewala1211
    @p.meewala1211 6 месяцев назад

    😊

  • @dinushadinusha9245
    @dinushadinusha9245 Год назад

    ane mata carpenter job ekak hoyala denna barida cv eka ewannam machan

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад

      sorry, ehema jobs hoyanna apahasui finland wala.oyata puluwan sites walin balala apply karanna.

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 11 месяцев назад

    THERUWAN SARANAI...

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 Год назад +1

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @xpediaanimator6852
    @xpediaanimator6852 Год назад +2

    ඔය වියදම් කරන සල්ලි ටික හරි ව්‍යාපාරයකට හරි අධ්‍යාපනයට හරි ආයෝජනය කලානම් ලංකාවේ හොදට ඉන්නවා පුළුවන්. බොරු බිල්ලෙක් මවා පානවා ලංකාවේ අනාගතයක් නැහැ රට පනින්න ඕන කියල. කෝටි ගානක් වියදම් කරලා ටින් කෑලි එකතු කර කර සල්ලි හම්බ කරගෙන කට්ට කන්න පිස්සුද බන්. 😅 මේ සල්ලි වලින් තමන්ගේ ළමයා ලංකාවේ හොදම පෞද්ගලික පාසලකට දාන්න පුළුවන්. හොද වාහනයක් ගන්න පුළුවන්. ගෙයක් ගන්න පුළුවන්. FD එකක් දාල තව ව්‍යාපාරයක් කරලා හම්බ කරන්න පුළුවන්. ආතල් එකේ පිනක් දහමක් කරගෙන හොදට ඉන්න පුළුවන්.

    • @Samantha-vo1ul
      @Samantha-vo1ul 11 месяцев назад

      ඇත්ත ❤❤❤

    • @tv2wins883
      @tv2wins883 7 месяцев назад +1

      ඉතිං ඔයා එහෙම ඉන්න 💩💩💩

  • @barneycasting8331
    @barneycasting8331 Год назад +2

    සිරාවට මම නම් කියන්නේ ලංකාවේ 2000 න් පස්සේ ඉපදුනු ලංකාවේ ඉන්න බැහැ කියන හැම ඒකාම එක්කෝ Canada හෝ Finland යවන්න ඕනි. ඕකුන් ලස්සනට හැදිලා එයි. යකෝ ලංකවේ ඕකුන්ට ඔහොම දෙයක් කරන්න ලැජ්ජයි නමුත් පිටරට ගිහින් කරන්න පුළුවන්. ලංකාවේ tax ගෙවන්න බැහැ පිටරට ගිහින් jobs 3ක් කරලා ඒ තුනටම tax ගෙවන්න පුළුවන්. ලංකාවේ උන් හරිම අමුතුයි. මුන්ට ලංකාවේ හොද system එකක් නැහැ නේ හදල ගන්න.

    • @MoveToUSA
      @MoveToUSA Год назад

      😅

    • @gayanmaduranga2479
      @gayanmaduranga2479 9 месяцев назад

      සතුටින් ඉන්න රටවල් අතර ලංකාව කීයටද ඉන්නෙ

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 6 месяцев назад +1

      System හදන්න එන උන් හොරා කාපු රටෙ ජනතාව jobs 3ක් නෙමෙයි 10 ක් කලත් කලා බිලා සැපය ඉන්න රටක්ද මොඩයො තක්කඩි හොර දේශපාලුවො හදලා තියෙන්නෙ .අපෙ මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් රට හදන්න. නැතිව බලයට එන පර දේශපාලූවොන්ගෙ හත්මුතු පරම්පරා ගානකට උන් හොරා කලා සැප දෙන්නෙ .අඩුම ගානෙ මිනිස්සු දාහක් ගානක් උදෙ හවා වැඩට යන කොච්චී , පොදු ප්‍රවාහන සෙවිය දිහාවත්. බලලා කතා කරනවා .පොල් පටවන ලොරි. හොදයි ජනතාව යන විදියට වඩා . අවුරුදු 75ක්ම උන් සැප ගත්තා ට්‍රිලියන ගානක් ණය අරන්. ණය කන්දක් ඉතුරු කරලා උන් හදපු රට මෙකද .තමුන් බැලුවෙ නැද්ද විගණනය වාර්තාව. ජනතාව. කොච්චර දුක් මහන්සි වෙලා හම්බ කලත් දෙශපාලුවන්ව නඩත්තු කරනවා හැර ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ ණය ගෙවන්න . බොරු සොබන මාන්නය තියාගෙන ජීවත් වෙන තමුන් වගෙ අයට පුරුදු වෙලා ඉන්නෙ පර තක්කඩි හොර දෙශපාලුවන්ට සැප දෙන ඒක ණය ගෙවාගෙන දුක් මහන්සියෙන් හම්බ කලත් . අපෙ රට රත්තරන් රටක් උන් කාලා භාගයක් ම ඉන්දීයාවට, චීනෙට, ඇමරිකාවට විකුණලා දැන් මෙ පුංචි රටෙම අපිට යන්න බැරි තැන් කොච්චර තියෙනවද කියලත් මොඩ තමූන් දන්නවද.

  • @bimalshabeenu6439
    @bimalshabeenu6439 Год назад

    Aiye pathwey couse eka karanna monawada ona sudusukam

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад

      me page ekata message ekak danna visthara danaganna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @samithdissanayake2337
    @samithdissanayake2337 Год назад

    Malli wena rataka schenagan visa ekakkin Finland walata awith job ekak hoyagena settle wenna puluwanda

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 9 месяцев назад

    Hi

  • @SLGoProBoy
    @SLGoProBoy Год назад

    ❤ වටිනවා. මේ වගේම ආපු ගමන් Finish ඉගනගන්න තියන විදි ගැනත් දාන්නකෝ

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад +1

      E gena video ekak gennam 😊

    • @akilabandara4991
      @akilabandara4991 Год назад

      ❤ ඇත්තටම වටින video එකක්. Sri Lanka ඉන්න ගමන් Finish language එක ඉගෙන ගන්න පුලුවන් විදියක් ගැනත් දාන්නකෝ.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад

      @@akilabandara4991 duolingo app eken, youtube videos walin

  • @dujayawardana8664
    @dujayawardana8664 Год назад

    Thank you aiya and akki ❤

  • @hasharagamage8278
    @hasharagamage8278 Год назад +1

    Finland wala 3 yrs bachelors ehema tyenwada??

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад

      ow thiyenwa.for more details, send a message to this page
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @ruwanchathuranga4171
    @ruwanchathuranga4171 Год назад +1

    Brother ඔය හැම bottle එකක්ම ගන් නෑ නේද? Bottle එකේ දෙන යූරෝ ගාන ගහල තියනව නම් විතරය් නේද දෙන්නෙ මොකද මම බියර් කෑන් වගයක් දැම්ම ඒ වගේ රීසයිකබල් ගෙවන ගාන ඒවයෙ ගහල තිබුන් නෑ ඒක නිසා ඒවට දෙන් නෑ කිව..,ලිඩල් එකෙන්..sale එකට ඕනම එකක් ගන්නවද? ඒ ගැන දන්නවද?
    ඇත්ත්ටම program එක හොදයි සුභ පතනව ඔයාලට..මං ෆින්ලන්ඩ් වල ඉන්නෙ

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 Год назад

    Awa agency eka gena wisthara denaganna puluwanda…?

  • @nithyadulanjaya
    @nithyadulanjaya Год назад

    Onima bottle 1ta denaeads, nethnam selected items da?

  • @nlaki5960
    @nlaki5960 9 месяцев назад

    Caregiver job ndda

  • @kaushaicakeacademy5141
    @kaushaicakeacademy5141 Год назад

    Garment industry jobs available ????

  • @harshanipoornima7853
    @harshanipoornima7853 Год назад

    student visa Finland awa gaman part time job ekak ikmanin hoya ganna puluwan weida.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад

      Job ekak tika kalayak yanawa.Masa 5-6 kata viyadhamata mudal aran enna.ikmanin job ekak labennath puluwan samahara vita.

  • @palithadesilva586
    @palithadesilva586 7 месяцев назад

    ඕක කරල පාන් කන්න පුලුවන්ද

  • @chaminimenaka6997
    @chaminimenaka6997 Год назад

    PTE result eka IELTS exam eka wagema valid wenawada Finland enna?

  • @shanakapradep6399
    @shanakapradep6399 Год назад

    Refugee denawada?

  • @isururangana7662
    @isururangana7662 Год назад

    Romania idala finland enna puluwanda aiye?

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 Год назад +3

    ඇයි ලංකාවට මෙහෙම තැනකට එන්න බැරි...😢

  • @ideaworld953
    @ideaworld953 Год назад

    Finland enna oyl dennta kochchr cost ekk giyda ruffle

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад

      ena vidiha anuwa aka wenas wenawa.visthara danaganna me page ekata message ekak danna.
      facebook.com/HarshanaDissanayakafinland

    • @appsengland4535
      @appsengland4535 Год назад

      ​@@harshanadissanayaka3140හා

  • @annenawarathna4281
    @annenawarathna4281 Год назад

    Aiye...oyala apu agency eka mata kiyannako plzzz

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  Год назад

      Ape consult service ekak thiyanawa aka nisa apita wena kenekuge sahaya awashya unene.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @clarencefernando8268
    @clarencefernando8268 11 месяцев назад

    Boru posh video natuwe atteme dane eke loku deyak

  • @nc627
    @nc627 Год назад

    වයසක සුද්දියො සතුටු කරලා සල්ලි හොයන්න බැරිද. කලු හමට එයාලා ආසයිනෙ

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 5 месяцев назад

    මුන් දෙන්නට මෙහෙ ඇවිල්ලා පිස්සු හැදිලා මේ බොරතෙල් වලින් එච්චර ගන්නත් බැහැ මේවට රැවටෙන්න එපා

  • @dhammatrust
    @dhammatrust Год назад +3

    😂😂😂 විලි ලැජ්ජා නැතුව වීඩියෝ ත් දානවා...

    • @dhanasekarapallehage2347
      @dhanasekarapallehage2347 11 месяцев назад +2

      Lanka wenne mokatada...puhu manne...

    • @OmG_WIZARD_97.-
      @OmG_WIZARD_97.- 10 месяцев назад

      උබල වගේ මෝඩයො බං, වෙලාව නාස්ති කරගෙන වීඩියෝ එක බලල, උබගෙම නොහැකියාව වටේටම පෙන්නනව, තොපි වගේ ගොන්නු ඉන්න රටක, ගොං නායකයෙක් රට කෑව කියල ඉතිං උට බැනල වැඩකුත් නෑ😂

    • @Super8dieries
      @Super8dieries 9 месяцев назад +3

      ලැජ්ජ වෙන්න ඔනී උබනේ හිගන පින්බතා

    • @catsanddogs1131
      @catsanddogs1131 9 месяцев назад +5

      විලි ලැජ්ජ වෙන්න ඕනෙ උබ. ගොබ්බ මානසිකත්වය 😂

    • @anupabindumith5603
      @anupabindumith5603 7 месяцев назад +2

      Uba nam lankawen pita kohewthma yanna epaa eka hodai 😂

  • @harshadissanayake7893
    @harshadissanayake7893 Год назад

    Attitude is everything ❤

  • @prageethsavinda8173
    @prageethsavinda8173 5 месяцев назад

  • @SamanDias-j2m
    @SamanDias-j2m Год назад

    ❤❤❤❤🎉🎉

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 месяца назад

    ❤❤❤❤❤