ෆින්ලන්ඩ් ඇවිත් මාස 2යි! අපි සතුටින්ද? VLOG 12

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 133

  • @asankasanjeewa9790
    @asankasanjeewa9790 4 часа назад +1

    සෑහෙන වටින කරුනු,
    බලාපොරොත්තු උන හැමදේම සාර්ථක වෙන්න ඕන. ඇත්තටම අපේ තරුන පරම්පරාව යන්නෙ මේ රට දාල, අනාගතය ගැන තියන අවිනිශ්චිතතාව හා හරිහමන් ක්‍රමවේද නැතිනිසා..ජයවේවා..

    • @FinCeylon
      @FinCeylon  58 минут назад

      @@asankasanjeewa9790 ස්තූතියි අදහසට 😊

  • @harshanabandara2565
    @harshanabandara2565 3 дня назад +5

    ඇත්තෙන්ම කියනව නම් ෆින්ලන්ඩ් එන්ඩ ඉන්න කෙනෙක්ට තවත් වීඩියෝ එකක් බලන්ඩ ඕන වෙන්නෙ නැති තරමටම ඔක්කොම දේවල් කිව්වා. බොහොම ස්තූතියි. පවුලේ හැමෝගෙම ෆින්ලන්ඩ් ජීවිතේ සාර්ථක වෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා...

    • @FinCeylon
      @FinCeylon  3 дня назад

      ගොඩක් ස්තූතියි. මෙහේ එනවා නම් තව ගොඩක් දේවල් හොයලා බලන්න ඕන. 😊

  • @MaliniRajapakse-b7p
    @MaliniRajapakse-b7p 2 дня назад +4

    Nice video. I live in England for the last 30 years. I went through a tough time in the beginning, my skin cracked because of the cold weather. I did not give up and lived through it. Today i am a. Clinical analyst and have a comfortable life. I help my family and also some people in Sri Lanka when I can. My advice is don’t give up. Summer will be warm and nice. You will enjoy. You will adopt to things eventually. You are young too. I wish everyone one the best who wants to make a life in Europe.

    • @FinCeylon
      @FinCeylon  День назад

      Thank you so much for your valuble thoughtd and experience sharing. Much appreciated. 👍🙏

  • @wacPragee
    @wacPragee 4 дня назад +3

    ඔයාගේ විඩියෝ එක බැලුවා ඒක අපිට ගොඩාක් වැදගත් වේවි..ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් දිනෙන් දින දියුනුවට පත්වෙලා සතුටුන්ම ඉන්න ලැබෙන්න කියලා සුහ පතනවා!..මල්ලි.🙏🙏🙏

    • @FinCeylon
      @FinCeylon  4 дня назад

      ස්තූතියි 😊

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 5 дней назад +6

    oba udau karanna hadanne loke inna jarama jathiyakata.........passe therei

    • @FinCeylon
      @FinCeylon  5 дней назад +3

      සීමාවක් සහිතව නිසා ගැටළුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. කොහොමත් උදව් කරන්නේ කිසිම දෙයක් නැවත බලාපොරොත්තුවෙන් නොවෙන නිසා ගැටළුවක් වෙන එකක් නෑ. ස්තූතියි අදහසට. 😊

  • @dinethkumara
    @dinethkumara 4 дня назад +3

    Niyamai machan Well explained and Subscribed

    • @FinCeylon
      @FinCeylon  4 дня назад

      Glad you liked it! 🙏

  • @ThakshilaNayanakanthi-b3u
    @ThakshilaNayanakanthi-b3u 2 дня назад +1

    Sir... Danne dakke, godak wadagath video ekak. Good luck

  • @hasankaperera4930
    @hasankaperera4930 3 дня назад +2

    Thank you, godak watina vedios me chanel eke thynne🎉

  • @ireshanianuradha4919
    @ireshanianuradha4919 3 дня назад +2

    Godak watina vedio 1k..

    • @FinCeylon
      @FinCeylon  2 дня назад

      @@ireshanianuradha4919 ස්තූතියි 😊

  • @sachinthapereralakshani6292
    @sachinthapereralakshani6292 3 дня назад +2

    All the very best Akki and Aiya ❤

  • @SurangaPrasad-y7g
    @SurangaPrasad-y7g 4 дня назад +2

    ගොඩක් ස්තූතියි සහොදරයා❤️

  • @peshalamelonika5520
    @peshalamelonika5520 4 дня назад +3

    ගොඩාක්ම වටිනා වීඩියෝ එකක්..

    • @FinCeylon
      @FinCeylon  4 дня назад

      ස්තූතියි 😊

  • @nireshakivain4341
    @nireshakivain4341 5 дней назад +2

    Great video thank you. I am in Finland and I confirmed we your saying is correct 😊

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      Glad to hear that! 😊

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 5 дней назад +2

    harima wedagath video ekak,bohoma sthuthi putha.thampare City ekenam sinhala kadayak thiyenawalu lankawe badu gamna

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      ඔව්. තම්පරේ අලුතින් දාලා තියනවා.

  • @niroshankiriella7412
    @niroshankiriella7412 4 дня назад +5

    ජයවේවා ඔයාලට❤️❤️❤️වීඩියෝ ගොඩක් වටිනවා. ඇත්තටම ඔයා නිහතමානී මනුස්සයෙක්.මේ නිහතමානීකම හැමදාම තියාගන්ඩ මල්ලි. බුදුසරණයි❤️❤️❤️

  • @AsiithaLanka
    @AsiithaLanka 4 дня назад +3

    Thanks for the details🙏

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa9521 2 дня назад +1

    Thank you very much ...putha..!

  • @GlobalSkillEmpowering
    @GlobalSkillEmpowering 19 часов назад +1

    Thank you for motivating us

    • @FinCeylon
      @FinCeylon  12 часов назад

      @@GlobalSkillEmpowering I'm just sharing my own experiences with anyone who willing to move here. 👍

  • @senalpeiris7724
    @senalpeiris7724 5 дней назад +5

    Channels ගොඩක් තියනවා පිලිවෙලට කරන චැනල් අඩුයි, ඇත්ත කියනවත් අඩුයි, thanks a lot බ්‍රෝ ඔයා ලස්සනට explain කරලා ඇත්තම කියනවා ජයවේවා....! ❤❤❤❤❤

  • @samanrathnayake4731
    @samanrathnayake4731 5 дней назад +2

    Jaya wewa ❤❤

  • @risithapadmaperuma7878
    @risithapadmaperuma7878 22 часа назад +1

    පැනඩෝල් මිලිග්‍රෑම් ගාන විතරයි වෙනස්

    • @FinCeylon
      @FinCeylon  21 час назад

      @@risithapadmaperuma7878 ඒක ගැන නම් අදහසක් නෑ. 😊

  • @thanujaliyanage3915
    @thanujaliyanage3915 3 дня назад +2

    Thank a lot.
    Malli jobs hoya ganna kota spoken english godak balapanawada?

    • @FinCeylon
      @FinCeylon  3 дня назад

      English නම් පුළුවන් වෙන්න ඕන. මෙහේ පාවිච්චි කරන භාෂා 2ම බැරිව jobs දෙන්නේ නෑ නේ.

  • @PikusTravelTalks
    @PikusTravelTalks 5 дней назад +9

    ලංකාවේ ඉදන්ම Student Apartment , බුක් කරගත්ත විදිහ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න Please

    • @kumudierandi
      @kumudierandi 5 дней назад +2

      Yes...I need toooooo

    • @FinCeylon
      @FinCeylon  5 дней назад +2

      ඒක video එකක් කරන්න තරම් ලොකු දෙයක් නෙවෙයි. Whatsapp group එකට join වෙලා පොඩ්ඩක් මතක් කරන්න. මම ඒකේ කරන්න ඕන දේ කියලා තියනවා. ආයිත් ඒක post කරන්නම්.

    • @Mytargets5555
      @Mytargets5555 3 дня назад +1

      Mehen gena dewl අපට අවශ්‍ය nethnam 2nd hand market ekata sale karanna puluwanda

    • @FinCeylon
      @FinCeylon  3 дня назад

      @@Mytargets5555 පුළුවන්.

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 4 дня назад +3

    Lankawa waga seethalaida?

    • @FinCeylon
      @FinCeylon  4 дня назад

      ගොඩක් සීතලයි

  • @Gamin-m6d
    @Gamin-m6d День назад +1

    Nursing job time eka kochcharada dawasakata

  • @samanthisamararathna7173
    @samanthisamararathna7173 День назад +1

    Can. You tell me witch consultant you gome to Finland

  • @Mahesh.Suranga
    @Mahesh.Suranga 5 дней назад +2

    Raja market eke kosu mita tiyenawa. ganna. .euro 1.89 up words

    • @FinCeylon
      @FinCeylon  5 дней назад +1

      Ceylon Mahesh එක කරන්නේ ඔයා නේද? මම Subscribe කරලා තියෙන්නේ. ඔයාගේ content වටිනවා. එන්න කලින් Cleaning ගැන අදහසක් ගත්තේ ඔයාගේ video වලින්. Thank you comment එකට. 👍😊 මම බලන්නම් Raja market එකේ. Jyvaskyla වල නැද්ද මන්දා. මම හොයලා බලලා නෑ ඒ ගැන. Anyway, Thank you for the comment. 👍🙏😊

    • @Mahesh.Suranga
      @Mahesh.Suranga 4 дня назад +1

      ​@@FinCeylon ou Eranga mame tamai. Oyage content unath hodai. Hari clear. Jaya❤

    • @FinCeylon
      @FinCeylon  4 дня назад

      @@Mahesh.Suranga 👍🙏😍

  • @Gamin-m6d
    @Gamin-m6d День назад

    Vitamin D finland wala hemoma bonawada ethakota...Finish ayath bonawada

  • @hasinthadoluweera4503
    @hasinthadoluweera4503 5 дней назад +2

    ayye. job ekak hoyagatta ta passeth housing benefit eka hambenawada?

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      ඔව්. හැබැයි පොඩි ගාණක් අඩු කරනවා income review එකකින් පස්සේ.

  • @harshaniabeyrathna5603
    @harshaniabeyrathna5603 5 дней назад +3

    Day care ekata pay karanna onada

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      නෑ. රජයේ ඒවට ගෙවන්න ඕනම නෑ. Private ඒවගෙත් අපට Finland වල ආදායමක් නැත්නම් ගෙවන්න ඕන නෑ.

  • @dumidumarasinghe3441
    @dumidumarasinghe3441 5 дней назад +2

    Which city are you living ?

  • @NadeeWithanage-q2b
    @NadeeWithanage-q2b 5 дней назад +3

    Ayye oyala inna city eka mokakda?

  • @nimeshakalpani2977
    @nimeshakalpani2977 5 дней назад +2

    How did u found an apartment before go there ?

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      Booked online once our offer letter received.

    • @nimeshakalpani2977
      @nimeshakalpani2977 5 дней назад +1

      @ we have applied to student apartment.but we didn’t get it yet.looking for a private one.could u recommend any websites ?

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      @@nimeshakalpani2977 Depends on city. Please send a message personally if possible.

  • @ThamaraChandanieSittamege
    @ThamaraChandanieSittamege 2 дня назад +1

    Malli IELTS nathiwa study karanna puluwan uni එකක් keyanna puluwandaa.Thank u.

    • @FinCeylon
      @FinCeylon  2 дня назад

      @@ThamaraChandanieSittamege www.studyinfo.fi බලන්න

  • @nissankasilva-h1r
    @nissankasilva-h1r 2 дня назад +1

    As a banker was it easy to find a job...?

    • @FinCeylon
      @FinCeylon  День назад

      I had experiences in other fields too. 👍

  • @kaveeshajay
    @kaveeshajay 4 дня назад +2

    Girl kenekta thaniyama avith settle venna puluvan veida

    • @FinCeylon
      @FinCeylon  4 дня назад +1

      පුළුවන්. එහෙම බය වෙන්න දෙයක් නෑ.

  • @DisnaDilrukshi-f3i
    @DisnaDilrukshi-f3i 2 дня назад +1

    Kohomda whats app group ekta join wenne

    • @FinCeylon
      @FinCeylon  День назад

      Description එකේ link එක තියනවා.

  • @kasunshanilka3592
    @kasunshanilka3592 4 дня назад +3

    Sampuna viyadma kiyk giyda ?

    • @FinCeylon
      @FinCeylon  4 дня назад

      ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නේ. Channel එකේ බලන්න. දැන් නම් ගණන් වෙනස් වෙලා තියෙන්නේ.

  • @shanikamunaweera2949
    @shanikamunaweera2949 День назад +1

    Entrance exam tips denna

  • @VimukthiBandara-g9q
    @VimukthiBandara-g9q 5 дней назад +2

    B visa category walata oya kiyana benefits hambenawada ?

    • @FinCeylon
      @FinCeylon  5 дней назад +1

      B type visa ලැබෙන්නේ නෑ. ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. මම නම් නිර්දේශ කරන්නේ නෑ type B එකෙන් එන එක.

    • @VimukthiBandara-g9q
      @VimukthiBandara-g9q 5 дней назад +1

      ⁠@@FinCeylon B visa ekakin family ekama ennetuwa awith passe A visaekakata maruwenna puluwanda

    • @priyadarshani2235
      @priyadarshani2235 5 дней назад +3

      danna thramin child and housing benefit labenawa dependans la ekka avoth. Thawa hoyala balanna

  • @kumudueranga2677
    @kumudueranga2677 5 дней назад +2

    39:31

  • @kumudierandi
    @kumudierandi 5 дней назад +2

    100/. Agree with your story- company -salary- life....🎉🎉🎉🎉

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m День назад +1

    Kirpis wala Nikander denawa aurudu ganak ledawela hitapan minisunge anumodan ee redi thamai oya hame leda godak ayata thiyanawa läjjai mungana

    • @FinCeylon
      @FinCeylon  День назад

      Sorry. කියලා තියන දේ පැහැදිලි නෑ.

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 5 дней назад +3

    lankawe anunta one vidiyata inna giya okkotama une rata atha arala yanna............thamange manase aulak misak rate aulak neme .......oyama kiuwane loku seen eke inna gihama oka thamai mata hithenne ogallo kala bila inna lankawe unta upades denna yanna epa galavila giyanam me patha balanna epa mahaunwath aran yanna........ekathamai hodama

    • @FinCeylon
      @FinCeylon  4 дня назад

      ස්තූතියි අදහසට. 😊

  • @chamathkagamage9718
    @chamathkagamage9718 5 дней назад +2

    ❤❤

  • @sanjeewadissanayaka
    @sanjeewadissanayaka 5 дней назад +2

  • @sanjeewahappawanavitanage2368
    @sanjeewahappawanavitanage2368 5 дней назад +2

    අපි නම් කවදාවත් ෆාමසි කාරයෙන් ගෙන් නර්ස්ලගෙන් බෙහෙත අරන් නැහැ ....!😂😂😂

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      👍 නිරෝගීව ඉන්නවා කියන්නේ හොඳයි ඉතිං. 👍

  • @chandrajagoda751
    @chandrajagoda751 10 часов назад

    භාෂාව ඉගෙන ගන්න අමාරැයි කියනව සමහරැ ඇත්තද

    • @chandrajagoda751
      @chandrajagoda751 10 часов назад

      භාෂාව ගැටලුවක් උනේ නද්ද

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 5 дней назад +2

    Oyawa contact karaganna puluwanda dear

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      Yes. See the video description. 👍

  • @gangahagedaranadeeka6354
    @gangahagedaranadeeka6354 5 дней назад +2

    🎉අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව ඉන්න එකත් මෙහෙ අයට problem එකක්

  • @chandimasenanayake7484
    @chandimasenanayake7484 5 дней назад +2

    Mechchara diga vedios karanna epa vinadi 15kata karanna

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m День назад +1

    Läjja nathuwa kiyana jäti

    • @FinCeylon
      @FinCeylon  День назад

      @@PadminiPeramuna-f3m මොනවද?

  • @imekamaalage4638
    @imekamaalage4638 5 дней назад +2

    thanks bro

  • @geethchathuranga5679
    @geethchathuranga5679 5 дней назад +2

    ❤❤❤

  • @NextGenNow-a
    @NextGenNow-a 5 дней назад +3

    Kohomada job ekk hoyaa gatte

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      ඒ ගැන video එකක් කරලා තියනවා. Channel එකේ බලන්න. 👍

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m День назад +1

    Minissu genalla amaruwe danna epa läjjai mungana apu unta job nathuwa inne

    • @FinCeylon
      @FinCeylon  День назад

      වීඩියෝ එක බැලුවද? මම කියලා තියෙන්නේ මගේ අත්දැකීම මිසක් ලංකාවෙන් Finland ආව හැමෝගෙම අත්දැකීම නෙවෙයි. ජොබ් නැති අය ගොඩක් ඉන්නවා. ජොබ් තියන අයත් ගොඩක් ඉන්නවා. "මිනිස්සු ගෙනල්ලා අමාරුවේ දාන්න එපා" කියන එකෙන් අදහස් කලේ මොකක්ද? ඒක පැහැදිලි නෑ.

  • @VishmiBinu
    @VishmiBinu 5 дней назад +2

    Kama bima kohomada

    • @FinCeylon
      @FinCeylon  5 дней назад

      හොඳයි. මෙහේ විදියට කාලා බීලා ඉන්නවා නම් වියදම් ගොඩක් අඩුයි.

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m День назад +1

    Munta weda. Nadda boru video danne minisu rawatenawa hima kapan

    • @FinCeylon
      @FinCeylon  День назад

      හිම කෑවම ලෙඩ වෙනවලු. ඒක නිසා එහෙම අදහසක් නෑ. ස්තූතියි යෝජනාවට.

  • @sunethchandi5242
    @sunethchandi5242 2 дня назад

    උම්බල ෆින්ලන්ඩ් ඇවිත් සතුටෙන් හිටියත් දුකෙන් හිටියත් අපිට පුකද

    • @FinCeylon
      @FinCeylon  2 дня назад

      @@sunethchandi5242 👍 එහෙනම් වීඩියෝ එක බලන්න, කමෙන්ට් කරන්න ඕනත් නෑ නේද? 😁

  • @krishanikaushalya121
    @krishanikaushalya121 5 дней назад +2

    ❤❤

  • @geethikaranathunga6989
    @geethikaranathunga6989 5 дней назад +2

    ❤❤

  • @chathcms3731
    @chathcms3731 5 дней назад +2

    ❤❤

  • @thilinagurusinghe3074
    @thilinagurusinghe3074 5 дней назад +2

    ❤❤❤❤