Me man kiyapu eka deyak mama piligannawa. Me loke salli walata karanna bari godak dewal hoda PR ekakin karaganna puluwan. Mama athdakeemen eka dannawa. Anith dewal nam danne mans ma thamai. Habai Rajapakse la deshapalane anaagaththema relationships walata priority denna gihin thamai. Samahara aya kochchara hoda unath tikak power eka eddi amunussa gath enawa. Eeta passe udaw karapu ekatath arala thamai yanne. Eka thamai Rajapakse lata une.
Ane api obalata mukuth kiyanna bn.. obalage thathwe rekaganna obala ona jada wedak karanawa.. ratak hadana ekekta kade palayan.. dn obala kiyanne rajapakshala mee rata haduwa kiyalada?? Ehenan mee rata duppath nhane bn. Api posath ratak..
Aniwa,rajapkshala yudde iwara kara hodatama rata hadanna chance eka tibba ath kare naha,wena dewal kara,yuddeth iwara karala rata haduwe naha bale awa withari thanhawai anith gathi tikai agata awa.hariyata karanam me rata bankoloth wenawada neh.
My dearest Iraj aiyye , Iraj aiyye , " If Postritute get pregnant , Couldn't recognize, who is FATHER of her son or her daughter . " 👶🍼 Couldn't find , who is FATHER of Postritute's child . 👶🧬 🔬 Maybe DNA 🧬 mixing 👶🍼 ( Kisima welawaka Postritute taa lebena son or daughter gee FATHER waa hoyanna behe ... )
කොටින්ම උදයංග කියන්නේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වල වැඩ්ඩෙක්. මෙච්චර ෆිට් වෙනවා කියන්නේ ජාත්‍යන්තර නායකයො එක්ක ලේසි වැඩක් වෙනවා. අනුරලාට ඉංග්‍රීසි බැරි වුනාට කමක් නෑ. මේ වැඩ්ඩොන්ගෙන් රටට වැඩක් ගන්න
එකෙන්ම අමු හොරෙක් document සේරම missing කරලා 😂😂😂😂
😂🤣😅😂
සම්බන්ධතා කොයිතරම් වැඩි වුණත් අපිට වැඩක් නෑ පල්හොරකු නම්..
😮😮😮😢😢
මාලිමාවට කඩේ යන බත් බැලයන්ට කියන්නේ හොටු පෙර පෙර අඬන්න එපා බං fb එකේ වැරදි තියෙන උන්ව හිරට දාපන් ලපයා ගාව ඩබල් කැබ් එක පුරෝලා ෆයිල් තියෙනවා අරගෙන නඩු දාපන් කල් ගන්න එපා තවත් තොපි කරන්නේ අවුරුදු පහ ඇදලා 2015 ග්‍රමසේවක වගේතඹුත්තේගම කයියනායක හදන්නේ රට කාල යන්න
@@malkaranasinghe3115 මාලිමාවට කඩේ යන බත් බැලයන්ට කියන්නේ හොටු පෙර පෙර අඬන්න එපා බං fb එකේ වැරදි තියෙන උන්ව හිරට දාපන් ලපයා ගාව ඩබල් කැබ් එක පුරෝලා ෆයිල් තියෙනවා අරගෙන නඩු දාපන් කල් ගන්න එපා තවත් තොපි කරන්නේ අවුරුදු පහ ඇදලා 2015 ග්‍රමසේවක වගේතඹුත්තේගම කයියනායක හදන්නේ රට කාල යන්න
පච වසන්තට වඩා තමන්ට අවාසි උනත් මේ මිනිහා ඇත්ත කියනවා.
උදයංග ඇමරිකාවෙන් ගුවන් යානා ගන්නේ නැතුව වෙන වෙන තැන් වලින් ගුවන්යානා ගත්ත එකේ වාඩුව තමයි ඇමරිකා ගැති ශ්‍රීලංකා දෙසපලුවෝ හරහා උදයංග ගෙන් පළිගන්නේ ඒක පැහැදිලිව පේනවා අපේ එකෙකුට අරින්නේ අපේ එකෙක්ම තමයි කොහොමත් උදයංග කියන්නේ සුපිරි බුලට් එකක් කියලා පැහැදිලියි...සිංගප්පුරුවේ ලී කවාන් ටත් බොරුවට දුෂණ චෝදනා ගෙනාව රවට්ටනකොට රැවටෙන්න නැතිව ඉන්න ලංකාවේ මිනිස්සු බුද්දිමත් නෑ
ඒක තමයි ඇත්ත කතාව. ලංකාවේ තාමත් ඉන්නෙ බටහිර ගූ කන වහල්ලු. උන්ට අර කොච්චර මානවහිමිකම් චෝදනා දැම්මත් කොටින්ට නැව් පිටින් ආධාර දුන්නත් වටින්නෙ බටහිර රටවල්. ඕක සිංහලයාගෙ හැටියක් එදා ඉදලම
Uba thanakola kanakota kohomada ban ubata molayak thiyenne
Super බයියෙක් වෙන්න සල්ලි නැති මන් වගේ දුප්පත් බයියො ටික කෝ බලන්න.😢
yes
👍❤️
උබලව සූරා කාලා කියලා තෙරුම් ගනින්... ඉරාජ්ටන්ම් ෂෝ හරි දෙයි යුව බයියා.. උබලට බිජ්ජ තමා ඉතුරු😂
Oba wage baiyek innawa pare bijja penna penna athe sathe nathuwa ape paththe.. 😂😂 dn a miniha diha ekek bllanna kannath nha bonnath nha dn pissu..
@@dinushanuwanbandaraekanayake හා... අනේ පලයං මහත්තයෝ යන්න .
කැරිම බයියො ටික like එකක් දාන් පලයම්..
❤❤❤
සුපර් බයියෙක් වෙන්න කීයක් යනවද 😢
නියමයි ඉරාජ් ❤
ගැම්මක් ඉරාජ්... අපි මැරෙනකම්ම බයියො තමයි..❤❤❤
😂😂😂😂
කොහේද ගම 😂
හ්ම් හ්ම් ඉන්නව ටිකක්...😅😅😅
Super biya..patta.gemmak❤❤
❤💪
❤
@@chathurikadesilva5970මගේ Ex වගේ තමුන්❤
😅
@@IrajShow ඉරාජ් අයියෙ සිංහල කෙල්ලො ලක්ෂ ගාන්ක් ස්පාවල වැඩ මුස්ලිම් මිනිස්සු මේවට හිනා වෙනව
අනුර කියපුව අනුරටත් අමතකයිලු
මීරිගම ප්‍රාදේශීය සභාවේ UNP හිටපු විපක්ෂ නායක සිසිර විතානගේ මහතා නේද කීවේ 😘😘😘😘
ප්‍රතිපත්ති පාවා නොදුන් super baiyeක් කියන්නෙ ආඩම්බරෙන්❤💪
🙏❤️
@@IrajShow❤
Ratata hena gahuwath bayyek neh😂@@chathurikadesilva5970
@@IrajShow මේ ඉරාජ් චමුදිත වගේ හැසිරෙන්න එපා
බමිබුව තමයි. මුන්ට තාමත් කඩේ යන උඹලට කියන්නෙ අමු ගොන්නු කියලා.
බයියන්ට ජය..❤
කවුරු කොම කිව්වත් අපි රාජපක්ෂලා විස්වාස කරන අය. ❤❤❤❤❤❤ මෙ කාලෙ නාමල් මහත්තයා තමයි ❤❤❤❤
😂🤣😅🤣
😂😂😂😂😂
සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
👊 CSN වංචාව රුපියල් - 520,000,000
👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
👊 එකතුව රුපියල් 614,364,869,67
රාජපක්ශලා great
අඩෝ මෙ අපි සුපර් බය්යෝ 🙏🙏🌚❤️
@@k.m.s.p8607 💪❤️
බයියෝ නැව ගිලුනත් බෑං චූං 😀😀😀❤️🐝
කොමිස් කියන දේ ලෝකෙ ඕනෑම රටක සදාචාරයක්.. ගෙවල් වාහන ඉඩකඩම් කසාද මේ හැමතැනකම කොමිස් නැද්ද?
වීරතුන්ග මහත්තය රටේ තීරනාත්මක යුද්දයකදි අතරමැදියෙක් ලෙස කටයුතුකරේ හමුදාවන්ට අවශ්‍ය අතිසය වැදගත් ආවුධ, උපකරන හා තාක්‍ෂනය ලබාගනීමටයි.. කවුරුත් හොඳින් දන්නව අමෙරිකාව ඇතුලු බටහිර අය ත්‍රස්තවාදීන්ට උදව්කරමින් යුද්දයේ තීරනාත්මක සටන නැවත්වීට උත්සහකල බව..අද අමෙරිකාවට අවශ්‍ය වන්නේ රුසියාව චීනය සමග ඇති සම්බඳතා කඩා දැමීමයි...
ඉතාමත් මැනවින් පැහැදිලි කිරිමක් ❤❤
කවුරු කොහොම කිව්වත් toursim වලට වැඩක් කරපු කෙනෙක්.... කවුරු කොහොම කිව්වත් මෙයත් හොදට තෙල් මාරු කරන්න ඇති 😆
ආදරෙයි බයියෝ සෙට් එක පඩි ගත්තු ගමන් සුපිරි බයියෙක් වෙනවා මාත් ❤️🌷💪
@@sahanlakshitha7079 ❤️💪
ETCA, gana katha karamuda?
හදවතේ නායකයා මහින්ද මහත්තයා
❤❤❤❤❤❤❤
හදවතින්ම බයියෙක් වන මම කැමතිම වැඩසටපන iraj show
❤❤❤❤
මේ මනුස්සයා යුද්ධය යන වේලාවේ රැසියාව සමග රාජත්‍රාන්තිකව වැඩ කරලා අවශ්‍ය කරන මිග් යානා ලබා දුන්න නිසා ඇමරිකව තරහින් මේ දේ කලේ
මිනිස්සුන්ට අමතක වෙලා ඒක
අනික කවුරැත් කලබල වෙන්න ඔනේ නැහැ මොකද
උදයංග ඇමරිකාවට යන්න කැමති නැහැ😂😂😂😂😂
සුනඛ වසන්තයා බොරුවට බුරනවා බිත්තර වසන්තයා ඉස්සර බිත්තර වලට කොමිස් ගහනවා කිය කිය ගියා පරයා දැන් ඊට පස්සේ V8 වාහන අල්ලගෙන දඟලුවා දැම්මෝ ඛනිජතෙල් එකේ තෙල් අඩු කරන්ඩ බැරි බැරිකම කියන්නේ නෑ මූ බොරු වගන්ති අරගෙන දඟලනවා මුන්ට චන්දෙ දෙනවානේ ගොන් මිනිස්සු 2015 ග්‍රාමසේවක තාලේ ඉදන් හොරැ අල්ලනවා අල්ලපු එකෙක් නෑ තවම
මෙන්න සුනඛයන්ගේ වැඩ **වහලුනි
සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
👊 CSN වංචාව රුපියල් - 520,000,000
👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
👊 එකතුව රුපියල් 614,364,869,67
නියමයි ඉරාජි ❤️👍
ජයවේවා ඉරාජ්..අර අල්ලාහ් එකාගේ රෝහින්‍යා එව්න් ලංකාවට ගෙන්න ගත්ත එවුන් එල්වල් දාන්න් අනුර ලපයට බල කරමු.❤
අනිවාර්යයෙන් ම
මචන් උදයන්ග ඔබනම් මර ගෙම් කාරයෙක් හැබයි හොද ගෙම් කාරයෙක් මචන් අර රුසියාවේන් එන පෙලෙන් නතර කරන්නෙ නැ අනුර ඇයි ආණ්ඩුවට අදායම එනවානෙ එක හොදයි 🙏🙏
පට්ටම් වැඩක් නැහැ, උදයංග රටට අවශ්‍ය අති දක්ෂ වැඩ්ඩෙක්. අදත් එහෙමය්. කවුද කොමිස්/ලාබ නොගන්නෙ.
මැරෙනතුරුම බයියෙක් තමයි මම, අත කපලා බෙල්ලේ එල්ලනවා කිව්වත් ඒක සහතික කරනවා... ❤❤❤
@@දඟයා ❤️💪🌷
අනුර මෙයාවත් අල්ලනව ...දැනටමත් හොරු කී දෙනෙක් අල්ලල හිරේද....
allai natta 😂
good Job Iraj . Thank You
දිලිත්, විමල්, ගෙන්න
බැසිල් අයියා season 2 episode 01🥲
උදයoග, නිශ්ශංක සේනාධිපති වගේ ජාත්‍යන්තර ඩීල් කාරයොත් රටකට ඕන, මොකද දන්නවද ? පාලකයන්ට ලo වෙන්න බැරි තැන් මුන් ගාණට ටච් කරනවා, ඒ වගේම මුන් ලෝක අණ්ඩයෝ 😂, Handle with Catefuly😂
අපිට රාජපක්ෂලා හොරකන් කරත් එකයි නැතත් එකයි. අපිට එක වැඩක් නැ , රට හැදුවෙත් , ඉස්සරහට හදන්නෙ එයලා තමයි කියලා තමයි අපි විස්වාස කරන්නෙ. වැඩ කරද්දි කියක් හරි ගහා ගත්තා කියලා , අපි එවට මුකුත් තියන් නැ. අපිත් එහෙම තමයි , වැඩක් කරද්දි කියක් හරි වැඩි පුර ගන්නවා. හැබැයි වැඩෙත් කරනවා. රාජපක්ෂලා කරෙත් එකයි. එක අපි දන්නවා. ❤❤❤❤
U said what I never said but wanted to say 😊 yes 100 marks to u
❤❤❤🎉🎉🎉🎉
❤❤❤...
ලොකුම ලොකු මාලුමාමලාගෙ උප්පැන්න සහතිකේ උපාදිසහතිකේ පෙන්නන්න බැරිද ආසයි බලන්න අපි
Iraj hithuwata wada aththatama ratata wedak karapu porak❤❤
මු වැඩ්ඩෙක් කියලත් හිතෙනවා හැබැයි
❤❤
මැරෙනකම් සුප්පා බයියෙක් ඉතින් මමත් ❤
❤💪
රාජපක්ෂ පරම්පරාවෙම ලොන්ඩ්රි වැඩේ ඉරාජ් නියමෙටම කරනව. තව ටික දවසකින් ජනතාවගෙන් කෑමට නියමිතයි.😊😊
කාලකන්ණි වහලෙක් එචිචරයි
Ara adarai❤❤❤❤uda❤
Really appreciate 🙏
මරුනේ.
❤❤❤❤❤
❤❤❤🎉🎉🎉
😊
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
බයියෙක් විම ගැන ආඩම්බර වෙමි
Supiri programe eka
අඩේ හරියට උබලා කරනම් මේ රට බංකොලොත් වෙයිද බන්?npp ඒක දිනයිද එහෙනම්?යුද්දේ ඉවර කරලා හොදටම අවස්ථා තියෙද්දි පිස්සු කෙලියේ අපිද?ඔච්චර බලයක් දිලාත් හොද ප්‍රොජෙක්ට් කරන්න තියෙද්දි පිස්සු කෙලිය තියෙන වාරය ලොකු කරලා ගේම ගහන්නේ නැතුව එයාපොර්ට් හදලා තනිකර වැඩක් නැති ප්‍රොජෙක්ට් කරා ගණ වැඩියට ලොන් අරන් ගණ තියන්,පාරවල් අඩුවට කරන්න තිබ්බ ඒවගෙනුත් ගැහුවා ඕවා උනේ,නිදන් ගත්ත ඕවා තාම ආපහු රිටර්න් ආවේ,මොනවා කරත් රිටර්න් ආවා කර්මය කියලා එකක් තියෙනේ,සදහිරු සැය එහෙම නිකන්ද?මේයාල හිතන් ඉන්නේ බාබාල කියලා අපි.ජනතාව තීරණය ගනි මේ ආණ්ඩුවෙත් හරියට කරේ නැත්තම්.මිනිස්සු කවදාවත් රැවටිලා ජන්දය දෙනවට වඩා කරේ ගොඩක් අට රට ගොඩ දයි කියලා දුන්නේ අන්තිමට ඇරියා එක.සරල ඇත්ත.
රට බංකොලොත් කරේ 2015ජෙප්පොත් සමග හවුල් යහපාලනය මරාලය නේද ඒක අනුරත් කීවා නේද
මෙිි මනුෂ්‍යයත් හොඳ ගුණ ගරැක කෙනෙක් නෙමෙයි..මහින්ද ජනාධිපති තුමා ගෙ නෑදෑයො තමයි. ඒත්.
මහින්ද මහත්තයට ගෝඨාභය ජනාධිපති තුමාට නාමල් මහත්තයට බොර චෝදනා කරා. කිිප වරක්ම මම මෙයාගෙ සංවාද බැලුවා ..රාජපක්ෂ වරැන්ට දොස් කියපු එක තමයි කරේ..මට නමිි පේන්න බෑ ..
Actions speak❤
ඇමෙරිකාවෙ අනුකම්පාව ගන්ඩ යුක්‍රේනෙ හොද කියනව 😌😄😆
පහත් තනින් ජලය ගලා බසි😂මේය කියන විදිහට සියඹලා ගෙන්ල්ලම නැහැ😂
👍👍👍
jaya wewa 2025 namal wa gemu
Lokkaaaaa❤
Udayanga has facts and figures ... I want this to be in trial to end this commotion
Mona unath patta waddek mu
මචං Npp එක දැනටමත් උන්ගේ කලිනුත් තිබ්බ කොට්ඪාශ මට්ටමින් වැඩ පටන් අරන්. මාතර උන්ගෙ පක්ෂයේ මූලස්ථානයේ meeting තියාගෙන යනවා. මන් දන්න විදියට මෙහේ පක්ශ කාර්යාලයක් වත් නෑ.
5:33 thats impossible, how AKD deliver all information to american secretary general. by sign language
Bailek by bottom of the heart❤😂
❤❤❤🎉🎉🎉😅😅😅🎉🎉🎉❤❤❤
❤❤❤බයි ❤❤
අඩෝ thambnail එක 😂😂
Iraj Washing service🤗
Me Ara hora neda ??
පොඩ්ඩක් කතා කරන්න දෙන්න මැද්දට පනින්නේ නැතිව
Me man kiyapu eka deyak mama piligannawa. Me loke salli walata karanna bari godak dewal hoda PR ekakin karaganna puluwan. Mama athdakeemen eka dannawa. Anith dewal nam danne mans ma thamai. Habai Rajapakse la deshapalane anaagaththema relationships walata priority denna gihin thamai. Samahara aya kochchara hoda unath tikak power eka eddi amunussa gath enawa. Eeta passe udaw karapu ekatath arala thamai yanne. Eka thamai Rajapakse lata une.
දුප්පත් බයියෙක්😂💪
ආතල් එකක් තමයි.😂😂😂
Good for a Laugh I guess
Udayanga. Onshe thatha mage Amma Afuranawa Eya AmpareHittiua oya podi. Dan balanakota. Oya waddek oyage thatha genawa Smpareta. API podi oyalage Smmawath fannaea
මාලිමවෙ බායියෝ ඊලගට මු ජනාධිපති කෙරයිද දන්නැහ
💊
එතකොට උබලා සොවාන්😂
උදයoග පව් අහිංසකයෙක්, මිනිහව ජෙප්පො අමාරුවෙ දාන්න හදනව.
Horek samaga gahaniyek
Ane api obalata mukuth kiyanna bn.. obalage thathwe rekaganna obala ona jada wedak karanawa.. ratak hadana ekekta kade palayan.. dn obala kiyanne rajapakshala mee rata haduwa kiyalada?? Ehenan mee rata duppath nhane bn. Api posath ratak..
Aniwa,rajapkshala yudde iwara kara hodatama rata hadanna chance eka tibba ath kare naha,wena dewal kara,yuddeth iwara karala rata haduwe naha bale awa withari thanhawai anith gathi tikai agata awa.hariyata karanam me rata bankoloth wenawada neh.
My dearest Iraj aiyye ,
Iraj aiyye ,
" If Postritute get pregnant ,
Couldn't recognize,
who is FATHER of her son or her daughter . "
👶🍼
Couldn't find , who is FATHER of Postritute's child .
👶🧬 🔬
Maybe DNA 🧬 mixing
👶🍼
( Kisima welawaka Postritute taa lebena son or daughter gee FATHER waa hoyanna behe ... )
බයි බයියලාගෙ අාතල‍්..😂😂😂
Ahnn puwan wedhat parsn a karnn
තනිකර දාර හොරෙක් 😂
ඉරාජ් පිස්සෙක් වගේ කෑ ගහන්න එපා
පොඩ්ඩොන්ගේ ඇගට චෝදනාව දාලා ලොක්ක ඔයා බේරෙනවා නේද දැන් පොයිය ගහලා?ලසන්තට වැඩේ දුන්නේ ඇයි?
මේ යකා US sanctioned.
ඩේසි ආචිචිගේ මැණික් මල්ල
කව්ද දුන්නේ ?
හරි උතරය දුන්නොත් ඉරාජ්ගේ සින්දුවකට ගව්මක් ඇදන් නටන්න චාන්ස් එකක් දෙනවා 😂😂😂😂
mama punchi rupiyal 1200 damma
Udayanga mahatthayo oya gonata kiyana de terenne ne.
Norfolk wala thiyenne muge eta 2ka wenna ethi.
Owwa gihin kiyahan konde bedapu cheennunta
Ara.oya masta mida
Iraj uba thawath chmudika kenek wennda epa.
Thannatama pukeariyanam ariyata ari...
Puduma mee harak tikak inne muge channel eke 😂. Baiyo tika chuun karala mun hondata views walinuth hamaba karanawa. Thawa super baiyekuth handunwala deela ekenuth hamba karanawa 😂. Anthimata un thamath karanne ubalawa gonata andala hamba karaganna eka kiyala therum gaththa dawasata 2.50 set ekath ithuru wenne nah 😅
ඕයි සුදා කියන ලොල්ලව සුපර් ෆෑන් බයියෙක් කරන්න ක්‍රමයක් නැද්ද?
ජන්ගි සුදා පොන්නයෙක්නේ.
Ara oya hkannalata piya kalin na kudu gahla
Munta kohen nathath sobadahmen danduwam hambawenawa.
Harako umbe kiyanna epa.
ඉරාජ් මෙයා කියන කථා ඇහුවම ජනතාවට දේශපාලකයොත් එක්ක මාර ද්වේශයක් ඇති වෙන්නේ ඒකෙන් ගම්‍ය වෙන්නේ මාලිමාවේ ඇර අනිත් ඔක්කොම එකයි. වගේ හැගීමක් ... ලෙඩේට වඩා බෙහෙත නරක් විය හැක
Piripun horek😂😂redde revila inne😅
Iraj kiyanne tanikara ponnayekne 😂 hena ponna weda karanne muge chanell eke