Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ටීනා ඔයා මේ තරම් දක්ශ නිලියක් කියල මන් දැනගත්තෙ මේ කතාවෙන් .විශිශ්ට රගපෑමක්.❤
ආදරණිය පිරිමියෙකු ලබන ගැහැනියත් 💗 ආදරනීය ගැහනියකු ලබන පිරිමියත් හරිම වාසනාවන්තයි ❤️
හරිම අර්ථවත් ලස්සන කතාවක වර්තමානයට ගැලපෙන කතාවක අද කාලෙ විවහ විමට තියන හදිස්සිය වගේම තමයි දික්කසාද හරිම අරමත්කාමි සමාජයක් මේක 💔💔😭😭 හැම කසදයක්ම වේන් නොවි සතුටින් ඉන්න ලැබේවා ❤️⚘️🙏
Me කතාව ලස්සනයි. අද සමාජයේ වෙන්න පුළුවන් දෙයක්. එත්... මන් දකිනවා ඔඋන්ට ආදරය රාගය ගෙන හොද අවබෝයකින් හිටියනම්. අනවශ්‍ය ප්‍රශ්න නෑ. අලුත බදින උන්ට හොද පාඩමක්..
ටීනාව දැකලා තමා බලන්න ගත්තේ.හරිම ලස්සන කතාවක් ❤️
Lmai sathsarani page ek follow krnna❤
ටිනා ඔයා නම් මාරම විදිහට රගපානවා..අපි කෙල්ලො කාලේ ගෙදරට කැන්දගෙන එනවා උන්ට එපා උනහම අලුත් හොර එකක් සෙට් උනහම ඩිවොස් ඉල්ලනවා අන්න කතාව කෙල්ලක් වාගේ ගෙනාපු මාව ඒ විදිහටම ගෙදරට යවනවානම් ඩිවොස් නෙවෙයි ඔනිම දෙයක් ටිනා ....ජය වේවා❤
ලස්සන කතාව
ලස්සනයි කතාව.මේ නලුවා චන්න පෙරේරා වගේ
හරි ලස්සන කතාවක්❤
Lassanai අවසානය ❤️
හරිම ලස්සන කතාවක් අතීතය මතක් වුණා ❤❤❤❤❤❤ ලස්සනයි කතාව
Ahinsakama wada karaya pow❤
ලස්සනයි කතාව ❤
Lassanai❤️❤️❤️
I like this drama ❤
ලස්සන කතාවක්❤ අතීතෙ මතක් වෙනව😢
Harima lassana film ekak...❤❤❤
චුට්ටක් වත් මග අරින්න බැරි කතාවක් එච්චර ලස්සනයි
Man asai meyage sanwedi kamata tinage harima lassana kathawak hamotama adarsayak❤❤❤
❤️❤️❤️ලස්සනයි කතාව❤️❤️❤️
කැමිපස් පැනියා ඉන්නවා
😂 ඔව් නේ
Owni 😂
Professor ඉන්නවා ,ගැණු පැණියා 😂
😂😂😂😂
Lassana film ekak❤
ලස්සන කතාවක්
Mcc good ..ලස්සනයි කතාව
හරිම ලස්සන කතාවක් ❤️❤️ (භාග්‍යා) ටීනාගේ ඒ චරිතේ හරිම ලස්සනයි.. හරිම දක්ෂ විදියට රගපනවා ❤️❤️❤️ ගැහැනියක් විදින විදවන විදිය කතාව ඇතුලේ හරි ලස්සනට අවසානයත් හරිම ලස්සනට තිබුණා කතාව ඇතුලේ 🥰❤️
නොගැලපෙන බැඳීම් අස්සේ මිනිස්සු හිරවෙලා ඉන්නවට වඩා මෙහෙම වෙන් වෙලා හරි ජීවිත හදාගන්න එක මොනතරම් දෙයක්ද දරුවෝ හිටියම ජීවිතයේ අසරණයි! හැරෙන්න බැහැ අපි රැඳෙන්න ඕන අපේ ජීවිතේ සතුට තියෙන තැන් වල බැඳීම් අස්සෙ මොනතරම් මිනිස්සු විඳවනවාද.
😢Goodaaaaaaak duka hithuna tiina akkige a at ekata
අසාවෙන් බැලුවේ..... අම්මෝ ඒ පසුබිම් සංගීතය ❤️❤️..... Waaaaaaaaaa.... ටීනා ඔයා කටේ මොනාද දාගෙන නේද කතා කරන්නේ 😊😊.... රොෂාන් රනවන වගේ පේනවා ටිකක්... මොන උනත් පට්ට ෆිල්ම් ඒක ජය ජය ජය.. බුදුසරණයි 🙏🏽❤️🙏🏽
Na eya kata karana විදිය
කතාව පරණයි
අවසාන ටිකේදි නම් 😢දුක හිතුනා
ලස්සන kathaavak adaraniya avasanayak
Supiri adarshamath kathawak thanks
Godak lassanai❤❤❤❤
තනියෙම බලනකොට අඩන්න වෙනව .පට්ටම දුකයි.😪❤️
ලංකාවේ නිලියන්ගේ ඉන්ජක්ශන් බ්ලීචීන් ක්‍රීම් ගාලා ලස්සන වෙලා හිටපු කාලේ ඉවරයි වගේ ටීනාගේ මූනෙන්ම පේනවා ඒවල අතුරු ප්‍රතිඵල ගෑනුන්ටත් ඒවා පේනේවා
Lassana film ekak
Lassanai film eka .❤❤
Lassani ❤️
Comment hodai e kiyanne aniwarenma film ekath lassana athi man balanne dan❤
@@IsharaSamarasinghe-ck5ul math balanne comment kiyavala👍
Lassani
ටීනා❤
Man merenne na.hetath jeewath wei.hebei merichcha kenek hetiyta😢
Hmmm ඇත්ත harima lassanai
Lassana katawa ❤
Maaaaare dukai
Me naluwata marama asai man❤❤
ලස්සනයි කතාව අද කාලෙට හොදට ගැලපෙන කතාවක් ගැහැණු දැනගන්න ඔිනේ තමන්ගේ මිනිහව තමන් ලග තියාගන්න
යන මිනිහව කොහොම නතර කර ගන්නද මිනිහව උනත් ගෑනිව උනත් වටේ යන එකා යනවා අනික මිනිහා මොන වැරැද්ද කරත් අන්තිමට ගෑනු තනි උනා මිනිහා සිල්වතා උනා පිරිමි කරන් හැම වැරැද්දටම ගෑනුන්ට වැරදි පටවන්න එපා
Meka baluwane me wage full video dannko. Aluth ekk
Lassanai kathawa❤
ලස්සනයි.. තව මේ වගේ film දාන්න ❤
Maru kathawa lassani awasana tike dannema nethiwa as walin kadulu wetuna..😢
Lassanai film eka
❤❤❤ගොඩක් ලස්සනයි සුදු
හොද කතාවක් ❤❤❤❤❤
Teena hrima lssanai❤️
🖤
ඌ පිටින් කන්න ගත්ත එක සාදාරණයි 😅
❤❤❤❤❤❤❤❤❤lasnia..godak
දික්කසාද වෙන්න අරමුණ උනෙ ඔහුගෙ බිරිඳ ඇය පරන පෙමගැන සිතමින් තම ස්වාමියාට ආදරය රාගය නොදුන් නිසා ඔහු වෙනත් ආදරයක් සොයන් ගියෙ වරද කාගේද ගැහැනියගෙයි.තර්කයක් නැත සියලුම ගෑණුන්ට ආදර්ශයක් වෙවා
@@ishangamage9037 Ammee mekage ragyanam ese mese ragayak newe divorce wena ekamai hoda. Hama dekama seemawak thiyenwa
@@ishangamage9037 ane ane pirimith ochra thma wate yna eka madu waligen ghuwath wate ynwa😂okunta asahaneee
ලස්සනයි ❤
Lasssanaiiii
Lassanai
ගෑනුන්ට විතරක් වැරදි කියන්න එපා මොකද පිරිමි හොදට හිටියනම් ගෑනු නරක් වෙන්නෙ නෑනේ 😢
Oba hari❤
අනිත් ඒවගෙත් full movie එක දාන්නකො
Good story. Cast justify their characters too.
💯
💚💚
කැම්පස් බුවා 🤣🤣කුකුළා හොදේ
Godak.laserne❤❤❤❤
😊😊
❤
😂😂😂🎉😮😮😮❤❤❤❤❤Love
මෙකේ අයට මේකප් දැම්මෙ කවුද අනේ හරිම කැතැයි
Kampes paniya maru name
නිදිමරාන ඉවරවෙනකල් බැලුව අනේ ගොඩාක් ඉවසන අහින්සක ආදරයක් හොයපු ටීනා කොහොම හරි අඩන් නැතිව බැලුව
38:22 mmmmm 🌝
Meka kalin beluwoo 😂😂
Siyabalape park ek neda shot karal tiyenn
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
ලස්සනයි ෴ 🌹💖💖🌹💖💖🌹 ඒත් , බැඳපු හැම පිරිමියම ඔයවගේ නෑ. ගොඩාාාක් ගැහැනු විඳවන්නෙ විහින්.
ඔහෝම ඉබිද්දි මෝකද බන් වේනව ඇත්තේ 😂😂
@@chamikaprasad8227 naginawa athi😂😂
Siyabalape park eka
Oya biyagamada
අම්පාරේ අය මේ පැත්තට
@@roshanisarojani701 koheda ammara thiyenne 😁
@@roshanisarojani701 අනේ බං ෆිල්ම් එකක් බලන්න ආව නම් මේකෙ හැමිනෙන්නෙ නැතුව බලල පලයං
@@roshanisarojani701 🤪😜
@@roshanisarojani701 මඩකලපුව හොඳයි වගේ
නැගෙනහිර පළාතේ
❤❤❤❤❤❤❤
Mewa atthama siddi demawpiyan nisath lami asarana wenawa adre krapu kena nethiwunoth
Anemnda . 😥 dukath hithenawa. Kawdahri කසාද badinna bayakuth enawa.
ගැලපෙනා කෙනා හම්බවෙනකල් බදින්නනම් හිතන්නවත් එපා..හැම බැදීමක්ම සුන්දර නෑ...අත්දැකීමෙන් කියන්නෙ
Ganu api hama paththakma balanc karnwanm pirimiyata eyage jiwithet nidahasa deela duka sapa bedagena jiwathwenwanm.apita bayawenna one na... aththatama kasade hithan tharan sundara ekaknam newe... ek kiynnt epai😂
Ow ak lassana aththa mthkyak❤
Hiru 🌻
අර ගෑනු කෙනා එක්ක නම් කමලට තියා ඒ මනුෂ්යාටත්ඉන්න බැරිවෙයි වගේ
දරුවෙක් වදන්නෙ පිරිමියෙක් නෙවෙයි😮හුලන්වලින්ද 😮
පරණ එකක් නෙ
ටීනට වැඩිය හොදට පියුමිට රග පාන්න පුලුවන් .
Attatama lassana kthawak
මෙයා සිල් ගත්තු නිසා තමයි එයා මුලින්ම වෙනස් උනේ...ඌ ඉතින් පිටින්ම කන්න පටන්ගත්තා.
@@සංජය-ඥ8ග ane ynw hlo
@@සංජය-ඥ8ග පිරිමි කොහොමත් පිරිමින්ගෙ වැරදි වහනවා
@@kanchanaumayangani4372 බොරැද ඉතින්...තමන්ට අපහසුතාවයක් තියෙනවනමි ඒක ඒ විදිහට කිවුවනමි ඉවරනි..
@@MaduriShanika-c7v නෑ එහෙම නෙවෙයි ඉතින්...සාධාරණ නැද්ද.
U kalin idanma pitin pitin kapu ekek 😂 ahun nadda film.eke kiyanawa malin malata ghin ron ganna babarek kiyala u badinna kalinuth😢😂😂
සියබලාපේ පාක් 1 මේ
Tinalata raga Panna bena...kata monada hira wala waga😂😂😂
Me konde diga niliya අහිංසක charita act karanawa dakkata me wage charita act කරනව dakkamai
කතාවනම් හොදයි ඒත් ටීනාගෙ ඇඩ් එක වැඩියි.එයාව දකිද්දි අප්පිරියයි.
Parissamin
👌

ලස්සනයි කතාව අද කාලෙට හොදට ගැලපෙන කතාවක්
ගැහැණු දැනගන්න ඔිනේ තමන්ගේ මිනිහව තමන් ලග තියාගන්න
යන මිනිහව කොහොම නතර කර ගන්නද මිනිහව උනත් ගෑනිව උනත් වටේ යන එකා යනවා අනික මිනිහා මොන වැරැද්ද කරත් අන්තිමට ගෑනු තනි උනා මිනිහා සිල්වතා උනා පිරිමි කරන් හැම වැරැද්දටම ගෑනුන්ට වැරදි පටවන්න එපා
Meka baluwane me wage full video dannko. Aluth ekk
Lassanai kathawa❤
ලස්සනයි.. තව මේ වගේ film දාන්න ❤
Maru kathawa lassani awasana tike dannema nethiwa as walin kadulu wetuna..😢
Lassanai film eka
❤❤❤ගොඩක් ලස්සනයි සුදු
හොද කතාවක් ❤❤❤❤❤
Teena hrima lssanai❤️
🖤
ඌ පිටින් කන්න ගත්ත එක සාදාරණයි 😅
❤❤❤❤❤❤❤❤❤lasnia..godak
දික්කසාද වෙන්න අරමුණ උනෙ ඔහුගෙ බිරිඳ ඇය පරන පෙමගැන සිතමින් තම ස්වාමියාට ආදරය රාගය නොදුන් නිසා ඔහු වෙනත් ආදරයක් සොයන් ගියෙ වරද කාගේද ගැහැනියගෙයි.තර්කයක් නැත සියලුම ගෑණුන්ට ආදර්ශයක් වෙවා
@@ishangamage9037 Ammee mekage ragyanam ese mese ragayak newe divorce wena ekamai hoda. Hama dekama seemawak thiyenwa
@@ishangamage9037 ane ane pirimith ochra thma wate yna eka madu waligen ghuwath wate ynwa😂okunta asahaneee
ලස්සනයි ❤
Lasssanaiiii
Lassanai
ගෑනුන්ට විතරක් වැරදි කියන්න එපා
මොකද පිරිමි හොදට හිටියනම් ගෑනු නරක් වෙන්නෙ නෑනේ 😢
Oba hari❤
අනිත් ඒවගෙත් full movie එක දාන්නකො
Good story. Cast justify their characters too.
💯
💚💚
කැම්පස් බුවා 🤣🤣කුකුළා හොදේ
Godak.laserne❤❤❤❤
😊😊
❤
😂😂😂🎉😮😮😮❤❤❤❤❤Love
මෙකේ අයට මේකප් දැම්මෙ කවුද අනේ හරිම කැතැයි
Kampes paniya maru name
නිදිමරාන ඉවරවෙනකල් බැලුව අනේ ගොඩාක් ඉවසන අහින්සක ආදරයක් හොයපු ටීනා කොහොම හරි අඩන් නැතිව බැලුව
38:22 mmmmm 🌝
Meka kalin beluwoo 😂😂
Siyabalape park ek neda shot karal tiyenn
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
ලස්සනයි ෴ 🌹💖💖🌹💖💖🌹
ඒත් , බැඳපු හැම පිරිමියම ඔයවගේ නෑ. ගොඩාාාක් ගැහැනු විඳවන්නෙ විහින්.