How to Replace main shaft gear and lower shaft gear Singer 974 | 1288 | 988 | 288 | 247 | 248 | 8974

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 30

  • @atampahura
    @atampahura  5 месяцев назад

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @kemindadassanayaka8043
    @kemindadassanayaka8043 2 года назад +1

    sir ,මේ විදිහට main shaft gear and lower shaft gear මාරැ කරන්ඩ ඔනේ කියලා දැන ගන්නේ මොන වගේ දෝෂයක් ආවොද්ද?

  • @upalirathnayake7446
    @upalirathnayake7446 3 года назад

    master obatuma kiyala dena hama deyakma itapahadili balaninna asai. Budusaranai

  • @ashokaweerarathne861
    @ashokaweerarathne861 6 месяцев назад

    Singer 974n. Main shaft eka thada unama burulkara Hanne kohomada

  • @itsamazedme......bymurush9220
    @itsamazedme......bymurush9220 2 года назад

    Hello sir viewers ta prayojanawath vdos karanawa bohoma sathutuy,,♥️
    Eavagema singer contessa classic 974N machine eke tools box samaga review karala vdo dhanda sir.eavagema tools box eke thiyana tools kohamada bawithaya karanne kiyala penwala dhenda please.

    • @itsamazedme......bymurush9220
      @itsamazedme......bymurush9220 2 года назад

      @@atampahura sir singer 974N machine tools box eke thiyana tools bawitha karana heti penwala dhenda.mag gawa 974N machine ekak thamai thiyene.namuth eke thiyana tools box eke thiyana tools eken monawage pirayojanawath ganne kiyala dhannehe mata

  • @teenu3901
    @teenu3901 2 года назад

    Model 1280 machine video ekak danna puluwanda ?

  • @nadeeshakumari509
    @nadeeshakumari509 3 года назад

    Oyage repaying karanne koheda mage meshing ekak hadanna ona.puluvanda kiyanna

  • @thrndynn9101
    @thrndynn9101 2 года назад

    Regulator එකේ මැද බට්න් එක (ටැග් කරන්න භාවිත කරන) නිකන්ම යටට යනව. ඒකෙ ක්‍රියාකාරිත්වය පෙන්නන්න පුලුවන්ද.(ඇතුලෙන් සම්බන්ධ වෙන ආකාරය) ටැග් එක වදින්න,බට්න් එක ප්‍රෙස් කල විට නැවත මුල් පිහිටුමට එන්න, එය දුන්නකට සම්බන්ධ වෙලා තිබිය යුතුයි නේද..එහි අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හා එය අභ්‍යන්තරයෙන් සම්බන්ධ වෙන කොටස් පැහැදිලිව පෙන්විය හැකි නම් ගොඩක් වටිනව.

  • @Sppromoth
    @Sppromoth 3 года назад

    Niyamai
    ආදලෙයි ❤️❤️❤️

  • @assuntaperera528
    @assuntaperera528 11 месяцев назад

    බොබින් එක සවි කරන shuttle එක සවි කරන්නේ කෙසේද?

  • @Nuwa122
    @Nuwa122 2 года назад

    Stich regulator eka set karanna vidaiya dannawada

  • @surangikumari3389
    @surangikumari3389 3 года назад

    Oba thumata godak pin .math ada me vedio balala masin eka hada gaththa.idiriyatath me wade digatama karanna bs

    • @surangikumari3389
      @surangikumari3389 3 года назад

      @@atampahura oba thumage hama vedio ekakma mata enawa.thanks

    • @atampahura
      @atampahura  Год назад

      පිං වැඩක් නෑ ....තව කෙනෙකුට වැඩක් වෙන්ඩ වීඩියෝ ෂෙයාර් කරන්ඩ

  • @KanththiKanththi-qt6xf
    @KanththiKanththi-qt6xf Год назад

    මගෙ මැසිම හදන්න ආව කෙනෙක් අතින් ඇතුලෙ ප්ලාස්ටික් කරැවකැඩුනා ඒක ගන්න තියෙන්නේ කොහෙද මම රෙදි මහලා ජිවිත් වෙන්නේ පින් සිදු වේව් ගන්න හැකි තැන කියන්න මම බලන්ගොඩ

  • @dimuthutharanga9998
    @dimuthutharanga9998 2 года назад

    මහත්තය singer 974 machine එකේ sattle set eka කැරකෙන්නේ නැත්තේ ඇයි. මම ඒක හදන්න ට්‍රයි කරනවා. හෙල්ප් එකාක් ඕනේ tks.

  • @sandeepyadav7711
    @sandeepyadav7711 Год назад

    Sir need singer 974 patter disc gear

  • @upalirathnayake7446
    @upalirathnayake7446 3 года назад

    Bobin ok satel ok tension ok nedle ok nedle plate ok .et slip wadinawa .mokada karanna oni

  • @hmshamalikumari8169
    @hmshamalikumari8169 3 года назад

    974n මැෂින් එකෙ නුල් දුර හදා ගන්නෙ කොහොමද(spi)

  • @marshall986
    @marshall986 3 года назад

    Nice work Bro 👍👍👍

  • @priyanthaperera4130
    @priyanthaperera4130 4 года назад

    Nice work machan.....

  • @lithumiandsuduloge9694
    @lithumiandsuduloge9694 Год назад

    Maxima roda karakanna na pill damma wadak na

  • @sandeepyadav7711
    @sandeepyadav7711 Год назад

    Sir please help I need singer 974 sewing machine parts

  • @Nuwa122
    @Nuwa122 2 года назад

    Nice

  • @mmoizazhar7662
    @mmoizazhar7662 3 года назад

    Mujhay apni same machine sahi karwani hay

  • @mahindaperera5069
    @mahindaperera5069 Год назад

    මගෙ මැසින් එක 1241 සිංගර් මැසින් එක මට තිනෙන ගැටලු ව සාප්ටි විල් එක ගල වන්න බැ හිර වෙලා රෙපයාර් කලා එක් කෙක් මැසින් එක දැන් හිරයි හිරයි කොමද සප්ටි විල් එක ගලව ගන්නෙ මට ගලව ගන්න කොමද

    • @atampahura
      @atampahura  Год назад

      අහන දේ පැහැදිලි නෑ....... ඔයා ලියපු දේ නැවත කියවලා බලන්න

  • @crochetmahum1695
    @crochetmahum1695 Год назад

  • @mmoizazhar7662
    @mmoizazhar7662 3 года назад

    Beta ap Karachi main Kahan available hain