හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-11-22

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 127

  • @pushpakumari2194
    @pushpakumari2194 2 часа назад +8

    විපක්ෂ ඉන්නේ බනින්න ඊර්ෂ්‍යා කරන්න විතරමයි

  • @SumithRajapaksha-p2n
    @SumithRajapaksha-p2n 2 часа назад +4

    මූටත් අමු කාලද මන්දා. පර්ලිමේන්තුව පටන් ගත්තේ ඊයේ. අද පොරොන්දු ඉටුකරන්නලු. මුන් ආන්ඩු කරද්දී එහෙම කරපු එකම පොරොන්දුවක්පො දෙ යක් කිව්වානම් බලන්න.

  • @FRESH-of9uv
    @FRESH-of9uv 4 часа назад +25

    කවුරු කෝම කීවත් බලන් ඉන්න...ඊලග පාර හේෂලාටත් එන්න වෙන්නේ නෑ...ඕයාලා ඉස්සෙල්ලා පක්ෂේ ප්‍රශ්න විසදගන්න පස්සේ රටේ ප්‍රශ්න කතා කරන්න එන්න..ගෙදර ප්‍රශ්න තියන් අල්ලපු ගෙදර ඒවා හොයන්න යන්නඑපා ලැජ්ජයිනේ..

    • @kanchanaperera189
      @kanchanaperera189 2 часа назад

      ජෙප්පන්ට වෙන්න දේ බලාගෙන හිටපන් කයිවාරු විතරයි ඔබලක් බොරැවෙන් ජිවිත කාලකණ්ණි බයිජෙප්පො😂

    • @AlfredMendis
      @AlfredMendis Час назад

      6!4

    • @anniesilva9361
      @anniesilva9361 19 минут назад

      හෙෂාට එන්න නොලැබෙන එකමයි හොඳ..

  • @ChandaniPadmalatha
    @ChandaniPadmalatha 4 часа назад +15

    ඔය සජබෙට කටවහන්න කියන්න ඔවුන් හොරු මෙච්චර කල් කාලා මොකද කරේ දැන් පඩ සෝ

  • @iromianusha4197
    @iromianusha4197 4 часа назад +14

    ව්පක්ශ සාප අනුර කන එකත් දැන් මුන්ට ප්‍රශ්නයක් .රටේ වෙන ප්‍රශ්න තියෙනවා කියලා මුන්ට ගානක් නෑ. මී හරක් හාන එකනම් නවත්වන්න ලේසි නෑ.

  • @victorjayantha4003
    @victorjayantha4003 4 часа назад +8

    අවුරුදු 76ක් තිස්සෙ කවුරුත් ලොකු දේවල් තමා කරල තියෙන්නෙ!

  • @sumanasirijayalath4811
    @sumanasirijayalath4811 4 часа назад +8

    උඹලා නේද ජාති වාදය ඇති කරලා 83කළු ජුලිය නිර්මාණය කලේ

  • @Maryවර්ණකුලසූරිය

    පැරදුනාට පස්සෙ .කට පියාන ඉදු..දැන් තමයි ඔක්කොම මතක් වෙන්නෙ .උබල අයිනට වෙලා හිටපල්ල..අපේ ජනාධිපති තුමා ඒක හරියට කරයි

    • @kanchanaperera189
      @kanchanaperera189 2 часа назад

      පල සක්කිලි බයිජෙප්පො හොරැ ජෙප්පො ලකෂ38 හොර ඔප්පු හදලා

  • @kanthipiris9123
    @kanthipiris9123 2 часа назад +2

    මොන.විකාරද.තවත්.මුන්ගේ.වැඩ.අපි.පාර්ලිමෙින්තුවෙන් .බලන්න.සුදානමි.නැහැ.ඉරැ.නිවුස්.බලන්නත්.එපාවෙලා

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo 2 часа назад +2

    ජාතිවාදී ගැටුම් ඇතිකරන්නේ සජබේ එවුන්.

  • @hasanthaudayakantha3890
    @hasanthaudayakantha3890 2 часа назад +3

    මුංගෙ බලය වැඩසටහන පාලු ගෙයි වලං බිඳිනව වගේ

  • @MaduShi-yv8dq
    @MaduShi-yv8dq 4 часа назад +5

    දන්නේ,නැහැ ,,මතක නැහැ ,, එවගේ අය කොහොමද කල්පනාවෙන්, වැඩක් කරන්නේ ,පාර්ලිමේන්තුවේ ඉන්නඕනේ,සිහිකල්පනාව, තියෙන අය, be careful

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg 2 часа назад +1

    Aliyo kiyanne patta horu

  • @nilanthisamandevi7910
    @nilanthisamandevi7910 4 часа назад +3

    කතා කරන්නෙ නැතුව බලාගෙන ඉන්න ගෙදරින් එන්නලා කෑවේ නැහැ හිතට අමාරු ඇති .

  • @samansenavirathna5814
    @samansenavirathna5814 4 часа назад +2

    Thanks ❤❤❤❤saudi saman

  • @SugathManju
    @SugathManju 2 часа назад +1

    පැරදුන ඇමතිවරු දැන් තමයි නැගිටලා තියෙන්නේ අනිත් එවුන් එක්ක හොරා කාලා දැන් හදන්න දගලනවා.මුංට චන්ද දුන්න මිනිස්සු බත් කාපු මිනිස්සු නෙවෙයි.

  • @pasindudilshan132
    @pasindudilshan132 2 часа назад +1

    රංජිත් ට හදිසි මොකද පැරදිලත් බුරනවා

  • @ThusharaChaminda-m5m
    @ThusharaChaminda-m5m 4 часа назад +12

    හිරුත් ලස්සනට කඩේ යනවා වගේ hiru news දාන සභාපතියා කටු ලෙවකන එකෙක්ද දන්නෑ

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 3 часа назад +1

      අන්දරේ සජිත් ට කඩේ ගිහින් දැන් වැඩක් නෑ. ඒකයි

  • @NilukaShamni
    @NilukaShamni 2 часа назад +3

    හේශා ,බදියුදීන් බල්ලෝ දෙන්න කතා වහන් පලයන් තොපිට හෙන ඉල්ලලා මදි

    • @jhr3450
      @jhr3450 12 минут назад

      අසාද් සාලි

  • @EcbKumar
    @EcbKumar 4 часа назад +9

    මුන්ට චන්දෙ දුන්න අය කව්ද කියල හොයමුද? එයාල බත් කාපු අය වෙන්න බෑ..

  • @ShamaliWanigasuriya
    @ShamaliWanigasuriya 4 часа назад +7

    පාර්ලිමේන්තුව පටන් ගත් පලවන දවස සතුටට තේ මේසයක් සූදානම් කරන්න ඇති ඒ උනාට අනවශ්‍යය වියදම් කලේ නෑනේ දැක්කද පුතුන්ගේ නෝනා බලයට කලින් ආරක්ෂක යෝ අරගෙන රඟපු හැටි

  • @rithmithashara6014
    @rithmithashara6014 2 часа назад +1

    පොඩ්ඩක් හිටපල්ලකෝ😂😂😂 මාර අමාරුවක් තියෙන්නේ පැරදිච්ච උන්ට 😂😂

  • @jayanthiperera7240
    @jayanthiperera7240 3 часа назад +4

    අපිට කිසිම හදිසියක් නැහැ සහන ලබාගන්න. අවු 76 ක් ඉවසුවානම් මාස 6ක් ඉවසන එක වැඩක් නෙමෙයි.

    • @AnuruddaDasanayaka-j9s
      @AnuruddaDasanayaka-j9s 2 часа назад

      ඔව් ඔයාලටනං කන්න බොන්න ඇති ඒත් කන්න විදිහක් නැති අහිංසක කුළි කාරයෝ ඉන්නවා රටෙි ඒකනිසා දිපු පොරොන්දු ඉටුකරන්න වෙනවා

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 4 часа назад +4

    Ane Pake wipakshe 😂😂😂

  • @rasikarajasinghe9846
    @rasikarajasinghe9846 3 часа назад +5

    ඔය සහන ඉල්ලලා කෑ ගහන උන් ඉන්නවා නේද... උන් තමා මේ ආණ්ඩුවට චන්දේ නොදීපු එවුන්...😂😂😂😂

  • @ThusharaChaminda-m5m
    @ThusharaChaminda-m5m 4 часа назад +4

    රවී කරුණානායක කියන්නේ හිරේ ඉන්න ඕන එකෙක්නේ ඌ කොහොමද පාලිමන්ට යන්නේ?

    • @laxmanjayalath6323
      @laxmanjayalath6323 4 часа назад

      මේ අලුත් ආණ්ඩුව හිරේ යවනවා කීවා මහ බැංකු හොරුන්ව

    • @zakeenzakeen944
      @zakeenzakeen944 2 часа назад

      පාර්ලිමේන්තුවෙ නෙවෙයි දිව්‍යලෝකයේ හිටියත් හිරෙ යන එක වලක්වන්න කිසිම කෙනෙක්ට බැහැ ෂුවර් 🤣🤣🤣🙏🙏

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec Час назад

    අනුර කවදාවත් හිතුවේ නෑ බලය ලැබෙයිබ්කියලා ඒකයි ඒවා කිව්වෙ

  • @wasanthawasantha25
    @wasanthawasantha25 3 часа назад

    Namal ayya wade supiriyata karanna jaya wewa

  • @victorjayantha4003
    @victorjayantha4003 4 часа назад +4

    ඉකේයා, මෙහෙමත් අයට නොවැ අපි මෙතෙක් කල් ඡන්දය පාවිච්චි කරල තියෙන්නෙ!!!

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 Час назад

    පඩ ෂෝ නැති එකත් පඩ ෂෝ එකක් වේගෙන එන්නේ...😂😂😂

  • @NelkaShehani-n8g
    @NelkaShehani-n8g 4 часа назад +1

    Hesha👍

  • @amspABEYKOON
    @amspABEYKOON 15 минут назад

    76 අවුරුද්දක් මොනවත් කරල na කියන්නෙ තොපෙ අප්පලා හදුවෙ කවුද

  • @kanchanaperera189
    @kanchanaperera189 2 часа назад +1

    ජෙප්පො කයිවාරු විතරයි කියපු දෙවල එක්ක කළේ නෑ බයියො රැවටුණා😂😂

  • @SumithRajapaksha-p2n
    @SumithRajapaksha-p2n 2 часа назад

    ඔය කට්ටියට කිසිම දෙයක අවබෝදයක් තියෙනවනම් ඔය මාද්‍ය් සාකච්චා තියනවාද. තමන්ගේ මලු පුරවාගත්ත එක විතරයි.

  • @DhevarajNandadasa
    @DhevarajNandadasa 10 минут назад

    ඔයාට මතක නැතුවාඇති R,M බන්ඩාගේ 90,වදකාගාරේ මැදගම ගෙදර ආමිඑක තියගෙන කරපු ඒවා

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty 2 часа назад

    රවී කරැණානායක නියනවා එයා අලියෙක්‍් කියලා එතකොට දැං සත්තුත් ඉන්නවා පාර්ලිමේන්තුවේ මෙදා පාර 😅

  • @navarathnaKanahera
    @navarathnaKanahera 3 часа назад

    Palayan stop

  • @jayasooriyamallika5722
    @jayasooriyamallika5722 2 часа назад

    හෙෂා ඉලග අවු.5ට ඡන්දෙ හදනවා කෑවට කමක්නෑ අපට හොද රටක් හදනවනම්

  • @FazalFaris
    @FazalFaris 3 часа назад

    Hesha ❤❤❤

  • @lasantharanathunga8305
    @lasantharanathunga8305 3 часа назад

    Music eke kalaya wadiyi appriya wenawa news ahannath

  • @sangeethasankakasadoruge2950
    @sangeethasankakasadoruge2950 3 часа назад

    ජනතාව ප්‍රතික්ෂේප කරපු උන්ව ඇයි විපක්ෂයේ අය ආපහු ලිස්ට් එකෙන් ගෙන්න හදන්නෙ.. ??උන්ට වෙනින් කවුරුවත් නැද්ද ..හොරු ඇරෙන්න..

  • @Imeshcrypto
    @Imeshcrypto 3 часа назад

    හේෂා විතාරණගෙ දුක පිටකරන විදිහ 😅

  • @lanichithrangani3289
    @lanichithrangani3289 Час назад

    Hesha kiyanne kuhaka minihek

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 3 часа назад

    Sajithkorai

  • @superman8380
    @superman8380 Час назад

    ගාල්ලෙ උන් ලැජ්ජ වෙයල්ලා උබලගෙ ගමෙ කුනු අස්කරන්නෙ සුද්දො 😂😂😂😂

  • @nimanthiumeshika8522
    @nimanthiumeshika8522 3 часа назад

    ❤😂

  • @sanjeewakatugaha6563
    @sanjeewakatugaha6563 3 часа назад

    hesha pau

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li 3 часа назад

    හේශා හිතන් ඇති එයා ආයි දිනයි කියල කවදාවත් නෑ. දැන් ඉරිසියාවෙ පුපුරන වා.
    අර මිනිස්සු න්ට උදව් කරන්නෙ නැතුව .

  • @madusadusaduni3180
    @madusadusaduni3180 3 часа назад

    Tha tikata kada giya kiyalada thopi hithanna

  • @thusharanilmini2805
    @thusharanilmini2805 18 минут назад

    ඔව් ඔව් ඉතිහාසයේ නොවුන දේවල් තමයි දැන් වෙන්නේ 😂😂😂

  • @ChandanaWijayarathna
    @ChandanaWijayarathna 4 часа назад +2

    Horek...😂

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg 2 часа назад

    Parana un patta horuma thamae

  • @Maryවර්ණකුලසූරිය

    අනේ.පල .පල .හේසා..

  • @SubaSinghe-th1hl
    @SubaSinghe-th1hl 4 часа назад +1

    Banku horek

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 4 часа назад

    Namal. Karunarathna. Sahodaraya jayawewa

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne Час назад

    Aniwaren ilaga paara heesha gedara.

  • @WasanthaKumara-s1z
    @WasanthaKumara-s1z 2 часа назад

    මුට කව්දයකෝ මද්දුම බණ්ඩාර කියල නමතිබ්බේ

  • @AsankachmaraRajapakhsa
    @AsankachmaraRajapakhsa 3 часа назад

    Hal gena aka hodi denta hari

  • @Imeshcrypto
    @Imeshcrypto 3 часа назад

    අලියොයි සිලින්ඩරයි ඇතුලෙත් මරාගන්නව වගෙ 🌚😅

  • @lanichithrangani3289
    @lanichithrangani3289 2 часа назад

    ape salli walin oyala kawe

  • @NelkaShehani-n8g
    @NelkaShehani-n8g 4 часа назад +1

    Lalkantha oka thamai. Giya anduwalinuth kare

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 4 часа назад

    Hesha gobba wesawata kema prashne

  • @NewAcc-h5u
    @NewAcc-h5u 3 часа назад

    Kawru monava kiewath Christmas ekata kalin badu laba karapalla

  • @sujeewakumari2662
    @sujeewakumari2662 4 часа назад

    Ntimen kapu akada warda

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 3 часа назад

    අනේ මද්දුමයෝ උඹල කලේ පැය විසිහතරෙන්

  • @BrigetDemel
    @BrigetDemel Час назад

    Pada shoo.paradhuna dhukata Nathan adamawa.

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 4 часа назад

    Parliament eke salli kiyanne hukana hesha ewa ape salli ne thopi kawe mechchara kalak

  • @priyanthadayananda376
    @priyanthadayananda376 4 часа назад

    Maha banks hora

  • @sameeracolambaarachchi3166
    @sameeracolambaarachchi3166 4 минуты назад

    Hesha kiyanne pissu huttek triposha nathuwa inna ba uta

  • @ruwansenarathna284
    @ruwansenarathna284 2 часа назад

    Yako anura kumara disanayakage salli nounata ubala kanne rate janatawage mudalne

  • @kamaljayeni783
    @kamaljayeni783 4 часа назад +17

    හේෂා විතාරන. මේ සල්ලි ජනාධිපති තුමා ගෙ මුදල් නෙමේ අහිංසක ජනතාවගෙ බදු මුදල් ඒ නිසා ඔයාට ඒක ඉතාම සැහැල්ලුවෙන් කියන්න පුලුවන්.

    • @NawarathnaBandara-i4h
      @NawarathnaBandara-i4h 4 часа назад +3

      හේෂාට බයිනවාට වැඩිය ආන්ඩුව කියපු කතා විහිළුවක් වේලා 😂😂😂😂

    • @kamaljayeni783
      @kamaljayeni783 4 часа назад

      @@NawarathnaBandara-i4h බලාගෙන ඉමු කවුරු විහිලුවක් වෙයි ද කියල මොකද ඔයිට වඩා විහිලු වෙච්ච ගොඩක් ප්‍රබලයො හිටිය.

    • @SirasenaWishwanath
      @SirasenaWishwanath 3 часа назад

  • @DilaniSashi
    @DilaniSashi 2 часа назад

    Kauru mona kiuwath minissunge mole Padilla thiyenne Dan.hithe Duka nathikaragannath onine .kauru kohoma monawa kiuwath Dan janathawa hri theeranaya gannawa.

  • @FazalFaris
    @FazalFaris 3 часа назад

    Npp athe paththuwenwa boruwa wediatheka nowe

  • @superman8380
    @superman8380 Час назад

    අපිනෙ අනුරව පත්කරගත්තෙ ඒක නිසා රනිල්ගෙ උන්ට සජිත්ගෙ උන්ට අපිගැන දුක් වෙන්න ඔනෙ නෑ හොදෙ

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 4 часа назад

    Hesha gobba wesaaa

  • @asankasampath9695
    @asankasampath9695 Час назад

    Hesha withange moko buranne. Dukata wenna athi. Thopi rata kala dan nikan buranna epa

  • @ChandrikaChandrika-m8h
    @ChandrikaChandrika-m8h 4 часа назад

    Ane manda me rate minissu gena hithaganna be

  • @ThilakaBandara-o4v
    @ThilakaBandara-o4v 4 часа назад

    Ane mantry tuma oyalata e MA kasulla tiyenne mahajanathwa aurudu 2k iwasanna sudanam ane ranjih madduma ubala awa am kapekata sahanayak labena kahinnathuwa paraduna am paduwe inna

  • @victorjayantha4003
    @victorjayantha4003 4 часа назад +1

    කාපට්, අසරන අපේ මුදල්.
    කිසි ලැජ්ජාවක් නැති මහත්-රු.

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 2 часа назад

    ආයෙත් නම් අච්චාරු ආන්ඩුවක් නම් එපා.👎රවි පට්ට හොරෙක් , වෙන හොද මිනියෙක් නැද්ද ඔය තනතුරට, ජනාදිපතිතුමා ඔබතුමා වරද්ද ගන්නවා, යාලු කමට ගේම්කාරයෝ ගන්න එපා.දැන් නම් ප්‍රවෘති බලලා වැඩක් . අපි චන්දේ දුන්නා. ජනාදිපතිතුමා දිනුවා. ඔබ කියපු දෙවල් කරයි කියලා අපි බලා පොරොතු වෙනවා. එච්චරයි. ස්තුතියි.!🙏🏻

    • @jhr3450
      @jhr3450 2 минуты назад

      උ විපක්ෂෙන් එන්නෙ

  • @ranathunga5132
    @ranathunga5132 3 часа назад

    Ane me paaduwe inna,oya kiyanna one na janaadipathi thumata, karanna oone dewal piliwalata ,pahadiliwa karai,maasa ganak iwasala inna puluwan .

  • @anuralokuge-r7z
    @anuralokuge-r7z 4 часа назад

    Hesha mokekda me uba pissu watei

  • @AsankachmaraRajapakhsa
    @AsankachmaraRajapakhsa 3 часа назад

    Aye විපක්ෂය yak nati wei me set aka wedak karot

  • @abusaliashraf136
    @abusaliashraf136 2 часа назад

    Ane hesha oya mahaloku buddimathek kiyala oluwa idimenda epa, oyata thawa dura gamanak thiyanawa, poddak sadaranawa kathakaranda, desapala anathayek wendada hithagana inne? Oyata wadiya seniors la gedara giya,

  • @AbeAberathna-g5j
    @AbeAberathna-g5j 4 часа назад +2

    Aberathna

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 3 часа назад

    😅ei me buŕuwa inne minisunthaamathakada kiri dena ammath hengila kiri dunne lamayatha mokada Ravi dekkoth ekathath ghahai 😅

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 3 часа назад

    Moda harakek ne oya pattan gannakotama oyata oyage nonage baden daruwek gatthda ewasanna kal thenna ayata karanna edathenna

  • @psychologyempire
    @psychologyempire 3 часа назад

    අපි සමන්ත විද්‍යාරත්නට චන්දේ දුන්නේ තොපිලා වගේ අයව එපා වෙච්ච නිසා.වෙන මුකුත් හේතුවක් නෑ

  • @sajithmadhushanka6613
    @sajithmadhushanka6613 3 часа назад

    හදිස්සි වෙන්නෙපා ඉන්න හිමින් කරයි.ඔන්න ඔකනේ බැරි හදිස්සියනේ😁😂

  • @malinibh5989
    @malinibh5989 2 часа назад

    Ane moda minihiyo magik karayakk newi peya 24 weda karanna ubala marapu 60000 6000 wada podida katawal walata hena gahanawa ane moda putano

  • @wedagedaradammika
    @wedagedaradammika 4 часа назад

    Thoapi rata kala kala gihilla dan pakak keyanawa ara manussaya janadipath wala masayai aya manussayata usma gannawath dipiyu thoap aurudu 77 kapuwa thamai aya minissu dan gawannda wala teyannea

  • @wedagedaradammika
    @wedagedaradammika 4 часа назад

    Thoapi rata kala kala gihilla dan pakak keyanawa ara manussaya janadipath wala masayai aya manussayata usma gannawath dipiyu thoap aurudu 77 kapuwa thamai aya minissu dan gawannda wala teyannea