Ape sinhala minissu hari ekmanata ona kenekuta rewateno API hithanneth me anduwe horu na kiyla nidan goda dala awa wikunala koti ganan salli dakkahama aka akage sakkuwatath nikamma wateno bn ubala API hithana pathana kisima deyak 💯 k karanne na bn Dan anduwa aweth sathe nathuwa akekuta wath Mona anduwa awath 💯k wiswasa karanna apa mcn
Hayyo.. ugaththu mokatada parliament ekata? Sarala uththarayak..me rajayata thiyanawa. Rata Pura athi nidan, ha watina siyalu de Salli karala rata goda ganna eka...
ණය බරින් මගේ රට නිදහස් කරගැනිමට වාසනා වේවා
නියමයි මගේ රට ගොඩගන්න වාසනාව ලැබේවා... 😍🙏
😂😂😂😂😂😂😂😂😂😂
පොන්න අනුරගේ වල්ල රහද
නැමිල බලහන් නිධණය ඇති
@@HasithaRathnayake-tf4tt අනුරගේ නෙවෙයි බිජ්ජෝ එහෙනම් ඒ නියෝගේ දීපු අධිකරණයටනේ උබ ඕක කියන්නේ…මෙහෙම තමයි පිටරටවල් වලත් ප්‍රසිද්ධ කරලා ඒව කරන්නේ
@@DarshanaRathnadeeraජලනිගේ රෙද්ද අස්සේ නිධානය ද කියන්නේ 😂
වටිනා දෙයක්ම ලැබේවා...!!!
❤️❤️❤️❤️❤️
මෙච්චර මෝඩ මීහරක් ද ලංකාවෙ ඉන්නෙ
ලංකාවේ ණය ගෙවන්න තරම් නිධානයක් ලැබේවා 🙏
රටේ සියලුම නිඩන් නිත්‍යනුකූලව අරන් රට දියුනු කරන්න.ඒකට රටෙම අවන්ක නායකත්වයක් දෙන් තියනවා..
harima sook,
😂අඩෝ ආතල් බ්න් උබනම් 🤣
පොලව යට තිබුනට් වැඩක් නෑ.
නැත්තන් දේශපාලුවෝ ,නිදන් හොරු තමයි ඕවා ගන්නෙ.
Aththa
Ape sinhala minissu hari ekmanata ona kenekuta rewateno API hithanneth me anduwe horu na kiyla nidan goda dala awa wikunala koti ganan salli dakkahama aka akage sakkuwatath nikamma wateno bn ubala API hithana pathana kisima deyak 💯 k karanne na bn Dan anduwa aweth sathe nathuwa akekuta wath Mona anduwa awath 💯k wiswasa karanna apa mcn
රටට සෙතක් වෙනවා නම් ගත්තට ප්‍රශ්නයක් නෑ නේ
අනිවාර්‍යෙන් ,නිදන් කරන්නෙ අවශය කාලයට පරිභෝජනයට ගන්න ,ලංකාවට හොදක් වෙනවනම් එච්චරයි ,
රාජපක්ෂලා හිටියනම් ඕකට වෙච්ච දෙයක් හොයාගන්නත් නෑ😂😂
😂😂😂
hitiya kaleth owwa thibba habai, ewa aran jathayanthareta athal denna giye na
@@chamathmaneesha6203 උන්ට මේක අහු වුනේ නැති නිසා ඔහොම තියෙන්නේ හම්බ උනානම් වුන් මේක අරගන්නවා හොරෙන්ම 😂
නැ බං එහෙනම් දැයට කිරුල ගහල එතන
අනේ පකයො රාජපක්ෂල කතරගම පාර හදනකොට කොරපු හරිය හොඳටම ඇති @@chamathmaneesha6203
චිනා කොහොම ගන්න ඇතිද????ලංකාවේ බොහොමයක් ස්තානයන්වල තියෙනවා නිදානයන්..ප්‍රේමදාස,මහින්ද ලා ...ඒවාට වගකිව්වා..ඒත් තවත් තියෙනවා බොහෝ නිධාන....
මේ නිදන් ගොඩ අරගෙන අපෙ රටෙ සංවර්ධනයට යොදාගෙන අපේ රට දියුණු කිරිම අගය කල යුතුයි.....❤❤❤❤
Hitha gannath ba niyama wenasa🎉
මහී බොස් හිටියනම් ඕවට වෙන දෙයක් නෑ😂💔
ඇත්තටම මේ වැඩේ හොඳයි ❤
නිදානය ලැබේවා 🙏🙏🙏
❤❤❤❤❤විශ්වයට ස්තුතියි
මොකා🙂
මේවා ඒ කාලේ රජවරු රටට තිබ්බේ මේ වගේ කාලකන්නි ඇවිල්ලා කෙලවලා ගියාට පස්සේ ඒ ආගාධයෙන් රට ගොඩනගන්න තමයි ඉතින් වර්ථමාන ආණ්ඩුවට ඒ රජවරුන්ගේ රටට තිබ්බ ආදරයම තියනවා කියලා හිතනවා, මේවයින් ටිකක් අරන් රටේ ණය ටික ගෙවලා දාන්න. ඕවට නීති හැදුවේ නැත්තේ ඉස්සර ඕවා අයිතියි කියලා හිතාන් හිටියේ රටේ මහ උන්ට ඒකයි
Definitely
na bn ahema nawe
සිරා කතාව
කියලා වැඩක් නැ.හොරෙන් ගන්න නෙමෙයි .
ණය ගෙවන්න ඕව පාවිච්චි කරනවා කියන්නේ නාස්තියක්. ආයෝජනයක් කරල මුහුර්ත ආර්ථිකය දියුණු කරලා එයින් ලැබෙන අදායමෙන් ණය ගෙවන එකයි වෙන්න ඕන !
ඇත්තට අර යුද්දෙ ඉවර උනාම හම්බුනයි කියන රත්තරන් හරි කෙනෙක්ට හම්බුනා නම් රට ගොඩ දාන්ඩ තිබුන හොදටම 😌
එ්ව එ් එ් අය අතරේ පමණක් බෙදී අැත රූපවාහිනියෙ නිවේදක සමන් කුමාර රාමවික්‍රම කෝ????යුද්දෙ වාර්ථා කලා වගේම😢
udde iwara kara made naththam mukuth nane
හොඳයි. නිදන් අරන් හරි කමක් නෑ රටට සෙතක් කරනවානම්
අපේ රජවරු අනාගතේ ගැනත් හිතලා වැඩ කරේ. ඒත් දැන් ඉන්න පාලකයෝ මේ දේවල් තනියම භුක්ති වින්දෙ මෙච්චර කල්. දැන් තමයි මෙහෙම දේවල් වෙන්න❤
මේක තමයි වෙන්න ඕන රටේ ආර්ථිකය යලි ගොඩගන්න ණය බරින් නිදහස් රටක් ගොඩ නගන්න මේ වගේ දේවල් වලින් පුළුවන් ඉස්සර හිටපු රජවරු මතු අනාගතේ ගැන හිතලා වැඩ කරලා තියෙන්නේ ඒවගේම තම තමන්ගේ ඉඩම්වල තියන ඒවත් ගන්න නිතියනුකුලව මාර්ගයක් සලස්වා රජයට 100/ ගානක් එමගින් ලබා ගැනීමට පුළුවන් ❤
උන් රටටත් හොදටම කරලා,නිධානත් ගත්තා.
Hayyo.. ugaththu mokatada parliament ekata?
Sarala uththarayak..me rajayata thiyanawa.
Rata Pura athi nidan, ha watina siyalu de Salli karala rata goda ganna eka...
සැමදා සමහන් සැමදා සුවෙන්
😂😂😂😂😂
ඉස්සර හොරාට ගත්ත එවා අද ප්‍රසිද්දියේ ගන්නවා ❤️
අම්මෝ අම්මෝ..මේවට රාජ්‍ය සම්මාන දෙන්න ඕනෙ ..
විය යුතු දෙයක්❤❤
හොරාකාපු නිධන් ටිකත් තිබ්බනම් මගෙ රටට ලෝකෙන් නයගන්න ඕනවෙන් නැහැ😔. පරක්කුවෙල හරි රටගැන හිතන ටීක් එකක් අතට රටෙ පාලනය ලැබීම ගැන ගොඩක් සතුටුයි🙏🙏🩵
කලින් අය නිදන් ගත්තේ හොරෙන්. තමන්ගේ සැපට. මෙහෙම තමයි කරන්න ඕනේ
බලපියව් මහජනතාව ඉදිරියේ කනිම් කටයුතු මොන තරම් නිර්දෝසිද ❤❤❤❤🙏🙏🙏🙏
පෙර රජවරු තම රජයට අයත් රිදී රත්‍රන් වැනි වටිනා දේ පොළොව තුළ වැළලුවේ කිසියම් අවස්ථාවක රටට ආක්‍රමණයක්,මහා නියඟයක් ,මහා යුද්ධය ක්,රෝග බියක්,කොටින් ම දුර්භික්ෂයක් පැමිණ රටේ ජනතාව එයින් මුදවාගෙන රට කරවන්නයි...
ඉතින් අනුර ජනාධිපති තුමා එහෙම නිධාන ගොඩ අරන් අප රකිනවා නම් කොච්චර හොඳ ද?
😂😂 උබ තාම යටගිය දවසේද ජ්වත් වෙන්නේ නැගිටපං😂😂
@@veekitemple9482Yatagiya dawasaboruda ehenam me mohothe jiwath weyan,,,,Anagathayak ne Athithayak ne
නියගයක් සාගතයක් ආවම රත්තර කන්නද බං 😂😂😂😂😂😂
@@veekitemple9482 පේමදාස රෙනකොට වැටුනු එකෙක්😂
නිධන් හාරන එකේ වැරැද්දක් නෑ....ඒ කාලේ රජවරු තමන්ගේ ධනයෙන් වැඩි කොටසක් නිධන් කළා මතු අනාගතයේදී මොකක් හරිම වෙලා රටේ ජනතාව ආර්ථික වශයෙන් පිරිහුණොත් දුක් විදින්න වුනොත්..අන්න ඒවගේ කාලයකදී භාවිතයට අරම් ආපහු ශක්තිමත් ආර්ථිකයක් හදන්නයි නිධන් වස්තු නිදන් කරේ.....ඒත් හැමදාම වෙන්නේ ඔකේ අනිත් පැත්ත..තියෙන එකා සේරම භුක්ති විදිනවා අපිවගේ අසරණයෝ හැමදාම දුක් විද විද ජිවත් වෙනවා...
අනේ දෙවියනේ...මේ ජනාධිපතිවත් අපේ රට දියුණු කලොත්......ලෝක පිනක්...❤❤❤❤
අන්න හරි
පොලිසිය හමුදාව දාලා මේ නිදානය ගොඩ ගන්න ජනාධිපති තුමණි ටී වී මාද්දියේ ප්‍රසිද්දියේ පෙන්න එතකොට හරි❤
නිධානෙත් පක්ෂ අරමුදලටද ? 😅😅
නිකං මාධ්‍ය සංදර්ශන😅. බලන්න අපේ මහින්ද මහත්තයා කොච්චර ගොඩගත්තද කිසි මාධ්‍යකට පෙන්නුවෙ නෑ❤
😂😅😂😅
😂😂
හොරුන්ගේ වල්ල උරන එකෙකුට රිදිලා 😂😂😂
😂😂😂😂
@@HasithaRathnayake-tf4tt ඒක hint එකක්
එක එක නිධන් හොරුන්ගේ අතට යනවාට වඩා ඔක්කොම නිධන් ටික අරගෙන හරි රටේ ණය ටික ගෙවලා දාමු
😂
සුපිරි වැඩක්
තෙල් උල්පත්, රන් ආකර මතුවේවා..!
මේවා තමයි වියයුතු දේවල්👍
සුපිරියක්
හොද වැඩක්.. නියමයි..❤❤❤
හොද අදහසක්❤
අපිත් වේයන්ගොඩ .නිධානය ඇති තැනට කිට්ටුව වදුරව රජමහා විහාරය එම විහාරයට රජකතාවක් තියෙනවා.එතන එහෙමඑකක් ඇති කියල හිතෙනවා .මහින්දලාගෙ හදවත් පුපුරලාද දන්නෙත් නෑ මේක දැනිල.
Respect for Weyangoda people❤❤
ඒක තමා කරන්න ඕනේ❤
යම් දෙයක් කියන්නෙ තඩි කලු ගලක් වෙන්ටෑ
Niyamai
නියමයි!
රටේම තියෙන නිදන් අරගෙන භාන්ඩාගාරය පුරවන්න ජනාධිපති තුමනි
අනුරට තොවිල් නට නට තමා ඉන්න වෙන්නෙ එහෙනම්
@ තොවිලේ අපි හරි නටනවා රටට හොදක් වෙනවනම්
@@a.m.s5243 නෑ දැන් කට්ටඩිය වෙනුවට රජයේ රස පරික්ෂක එන්නෙ.............
😅😅😅😅😅😅
😂😂
වෙන්ට බැ, අපේ මෛන්ද මාතියාට/ සුහුරු පුතානො මාතියාට treasure එකක් මග හැරෙන්ට විදිහක් නැ 🤔🤔
😁
😊😊
😂
ලපයා දැන් පොලිසිය දාලා නිදන් හාරන්නේ 😂😂
පුංචි අම්මා බැදපු පොන්සියා එළි පිටම නිදන් හාරන්නේ නිදන් හොරා පොන්සි ලපයා 😂😂
නිදානෙ උඩ නැග...හිඟාකනව අපි...දෙකොන මාරු වීලා.
❤❤❤❤
අනුරාධපුරය දක්වා හයි වේ හදන්න
Harima sathutui
සමහරවිට අතීතයේ රජවරුන් නිධන් තැන්පත් කරන්න ඇත්තේ අනාගතේ අවශ්‍යතාවයකදී ලබාගන්න විය හැකියි. නමුත් විනිවිදභාවයකින් යුතුව මේවා සිදුකලයුතුයි
මෙක දකින මහින්ද රාජපක්ශට මොනා හිතෙනවද කියල කමෙන්ට් කරන් යන්න 😂
බඩු පොලවේ ගහනවා ඇති 😂😂
අඩනවා ඇති 😂
ඒ මිනිහට මොනව හිතෙන්න ද
බලයේ තිබිලත් ගන්න පිනක් නැති මෝඩ වේසක පුතාල ටිකක් කියලා මහින්ද මහත්තයට හිතෙනවා ඇති 😂😂😂
Kunu wennama
Bila
නියමයි නියමයි නියමයි නියමයි නියමයි සහෝ එකෙන්ම
අන්න හොද ක්‍රියාවක්
වැඩෙ හොදයි තනි එක්කෙනෙකුට ඓති වෙන්නෙ නෑ ❤❤❤
රටේ උතුම් පාලකයෙක් පහළ වෙනකොට ඔය දේවල් පහළ වෙනවා රට ජාතිය වෙනුවෙන්
මාලිමාව තමයි රටේ නිධානය
මුලු රටේම නිදන් අරගෙන නය බරින් නිදහස් වී.රටේ දියුනුවට යොදවන්න.අපේ රජවරු දොස්තරවරු එවක මේ දේවල් නිදන් කිරීමේ එක් අරමුනක් තමයි අනාගතයේ ආර්ථික දුශ්කරතා වලින් රට බේරීම.
රට වටේම ඒවා ගන්න ඕනෙ
සමහර වෙලාවට අපේ රටේ තියෙන පසේ ස්වභාවයත් එක්ක ඔය ස්කෑනස්වලට එක එක දේවල් වදින්න පුළුවන්
හමස්ල උමං මාර්ගයක්වත් හදාගෙන එනවද දැන් නෑ අහුවෙයිද දන්නෑ ඒක
නාටකයක් පටන් අරන්
රට ගොඩ එන්න වාසනාව පැදේවා🙏
If the Rajapksas were still in power, this treasure will no where to be found 😑
අපේ ණය ඉවර වෙනවා නම් ඔහොම හරි කමක් නෑ.
කුසට සාගිනි ඉන්නට වැරහැලි නැගිටපල්ලා නැගිටපල්ලා නිදහනයක් අපි ගොඩට ගන්නවා
ඔය නිධානෙ රත්තරංගෙන් පරිස්සම් කරගන්න 😅🤦♂️
🤟.. අන්න එකයි වෙන්න ඔනේ.. මෙවා ඉස්සර රජවරු නිදන් කලේ... ඉස්සරහට රටේ අමාරු කාලයකට ගොඩගන්න.. ඉටපස්සේ රට හදන්න...🇱🇰🇱🇰💖💖💖...
වෙන ආන්ඩුවක් තිබ්බනම් ඔය ඔක්කම දෙවල් 225 උන්ගේ බැන්කු පොත් වල..❌
රජයට ජය වෙවා🇱🇰🇱🇰👍🇱🇰💖
හොද නායකයෙක්
බිහිඋනා...රටට
රටට හොදයි වෙියි..
අැති යාන්ති
හොරුන්ගේන පාස්සෙ
හමිබඋනේ රටට ජය වෙිවා
අපේ රටේ මිනිස්සුන් ගැන ඇත්තටම සතුටුයි.❤
Siyaluma daewiyangae pihitaen nidanaya labaewa 🙏🙏🙏🙏
❤
නියමයි. මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!
අරගන්න වැටිල ඉන්න තැනින් ගොඩ එන්න ගොඩ උන දවසට යලි නිදන් කරන්න මතු දිනයක යලිත් ගන්න🥺❤️
කියපු ඒවා අනුව ඉතින් ඒහෙම හරි උනොත් හොඳ යි 😂😂😂
අවබෝධයක් නැති අය ඉහළ පුටුවල ඉන්න නිසා කිසිම දෙයක් නොලැබෙන බව පැහැදිලි මේය දැනුම නැති කමක් බව පැහැදිලි
ඔව් අප්පා . රාජපක්ෂලා සජිත්ලා හාරපු ඒවා වගේ මේ ආණ්ඩුවෙන් හෑරුවට හම්බවෙන්නෙ නෑ. හම්බවෙන්න අරුන් ඉතුරුකරලා තියෙන්න එපැයි
Ruwith Awabodayk thiyenawanm ,,,,sasara duken midenna
Mata nikam heenayak wage.
Me aththakda? Kawruhari kiyanna..
නායකයා දැහැමින් රට පාලනය කරනකොට දෙවියො උනත් රටට පිහිට වෙනවා❤❤
හොඳ වැඩක් මේ යන විදියට ආණ්ඩුවලට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඔය වගේ දේවලුත් කරන්න වෙයි
නාමලයට අහු උනා නමි අපි දන්නෙත් නෑ. හොර රැල. අවංක පාලකයො ආවම මෙහෙම තමයී
Good job governor 💪💪💪
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොමයක් ඔය අදීවේගී මාරග (කඩවත) නිදන් තියෙන තැන් උඩින් තමා
නිකම් පොලෝ ඇතුලෙ තියන එව අරන් හරි කමක් නැ රටට සෙතක් වෙනව නම්
අනේ අපේ ණය ටික ගෙවලා රට සුකිත මුදිත කරන්ඩ නිදානය ලැබේවා
ඔහොම නිකං ඕවා ගන්න බෑ. කට්ටඩියො ඕනෙ .ඕවට.😂😂
Dannawanam udawu karanna
පස් පටවයිද නැත්නම් වතුර මතු වෙයිද
නියමයි අපිට ඕකෙන් ණය ගෙවන්න පුළුවන් 😂
රාවණාට නිදාගන්න වත් දෙන්නෙ නෑ 💀
😂 රාවණා : මරාගෙන කනවා. මරාගෙන තොපිව
වෙලාවක රාජපක්ශ පැන්ශන් යවලා රනිල්ව ගෙදර යැව්වෙ 😂
නිදන් තියන්වන්ම් ඒව සේරම අරගෙන රට දියුණු කරමු ඕව මොකටද පොල්ව යට තිබිල
කොහෙන් ද අපිට ඒක මගෑරුනේ කියලා කල්පනා කරනව ඇති
ඇත්තටම දෙවියන්වහන්සේ ඔබට උපකාර කරනවා ජනාධිපතිතුමනි ❤
Meka rajamaha viharayak laga thiyena ekk
මහින්ද හූල්ලනව ඇති ගෙදර ඉඳන්😂
ඇයි සජිත්..තව ඉන්නවා
රාජපස්සල වරැ කොතරමි නිදන් ගොඩදාන්න ඇද්ද
AKD ❤❤Npp ❤❤
මැති ඇමතිලාගේ වාහන විකුණලා රටට ඩොලර් ගේනවා කිව්වා. ඊලගට නිධන් ගොඩදාලා රට ගොඩදාන්න වගේ 😮
ඉස්සර ගත්තා කියන්නෙත් රාජයේ අනුග්‍රහයෙන් තමයි හැබයි මිනිස්සු දැනන් හිටියෙ ටික දෙනයිලු😂
නිදානයක් උඩ ඉදගෙන හිගා කන ජාතියක් අපි
🎉
මහින්දයා හිටියනම් ඔතන දැයට කිරුල තියලා නිදානෙ ගන්නෙ😂 පව් දැන් හුල්ල හුල්ල ඇත්තෙ ආණ්ඩුවට බනින්නත් බැනෙ මහජනයා ඉදිරිපිටනෙ වැඩෙ වෙන්නෙත්. මෙන්න ආණ්ඩු. ❤ ඔකට තමයි අපි චංදෙ දුන්නෙ ❤
Kalu gal egawata vale gal😅😅😅😅😅
නිදන් ඔහොම් ගන්න බෑ බහිරවයො එවා වෙන තැන් වලට ගෙනියනවා ඒවට වත් පිලිවෙත් තියෙනවා.එවා කරලා හරි විදියට ගන්න ඔනේ
Ewa dala thiyenne Anagatha Aythikarayek dala ,,,,boho durata dehemi palakayek,,,,
හොදයි.ඔය දේට තමා රජවරු ඕව හැංගුවේ.❤❤