News 1st: Prime Time Sinhala News - 10 PM | (17/07/2022) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 121

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 года назад +20

    අප සහෝදර සහෝදරියනේ ඔබ සැමට දින 100 ක්‌ ගත කලාවූ අරගලයට මගේ හදපිරි ඉස්තුතිය පුද කරමි සමර නිරෝගිමත් හෙටක් උදා වේවා දෙවියනේ මෙම සැමට ජය ගැනීම ඔබේ කැමැත්තයි ජෙසුනේ සැමට බුදුසරණයි ජෙසුපිහිටයි 🙏❤🙏❤ ❤

  • @thamarathamara7618
    @thamarathamara7618 2 года назад +12

    මුන් සේරම හොරු...හැමෝම එකවගේ එකතුවී අපේ රට ගොඩ නගමු 🙏🙏🙏🙏🙏

  • @ajithcaldera3334
    @ajithcaldera3334 2 года назад +5

    අරගලයට ජයවේවා ..තනතුරු තාන්න මාන්න නිලබල නැති නිර්පාක්ෂික සමූහ ජන අරගලයට දීර්ඝායු වේවා .

  • @nhoranhora9433
    @nhoranhora9433 2 года назад +5

    අරගලයට ජයවේවා අන්තරයට ජයවේවා

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 2 года назад +7

    අරගලයට ජයවේවා

  • @beatricezain8234
    @beatricezain8234 2 года назад +6

    පව් මේ ඉන්දන පෝලිම් වල ඉන්න අහිංසක මිනිස්සු.

  • @manorin5133
    @manorin5133 2 года назад +4

    අරගලයේ සියලු සාදාරන පැතුම් ඉටු වේවා. 🙏🙏🙏

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 2 года назад +18

    අරගලයට ජය වේවා 🙏 බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ....☸️✝️☪️🕉️...

    • @mohamedumair5207
      @mohamedumair5207 2 года назад

      sar oya illlanna api oyala ekkala

    • @mohamedumair5207
      @mohamedumair5207 2 года назад

      anura sar oya naththam aragale malli aniiwaren janathi pathi wenawa nam api kamathi alla devi pihitay oyalata

    • @sampathfernando7949
      @sampathfernando7949 2 года назад

      අනේ ඔය පෝහෝට්ටුවෙ බයියන්වත් ගේ දරය්ස්ව්ස්මු
      ඔය ව්වශ්තාවාට ගිනි තියපල්ලා

  • @mohamedasath3921
    @mohamedasath3921 2 года назад +10

    අරගලයට ජය ❤💯❤💯❤💯 අරගලයට ජය ❤💯💢💥💢💥💢 අපේ හද පීරී ස්තුතිය..ඩුබයිසිට

    • @ramijwxbwdvhwdu9vu937
      @ramijwxbwdvhwdu9vu937 2 года назад

      අරගලයට ජයෙන් ජය වේවා බුදු සරනයි තෙරුවන් සරණයි පුතේ දුවේ නුඹලට දෙවිපිටයි තාත්තා අම්මලට දෙවිපිටයි සාදු සාදු සාදු තෙරුවන්

  • @dggffvxc5570
    @dggffvxc5570 2 года назад +6

    මේ සේරම හොරු කවුරුත් එකයි මේ සේරම හොරු..

  • @Mo86as
    @Mo86as 2 года назад

    අරගලයට ජය වේවා අරගලයට ජය වේවා අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mhdrafi3413
    @mhdrafi3413 2 года назад +12

    අනේ පොහොට්ටු කාරයන්ට නම් දෙන්නම එපා ආයෙ, රාජපක්ෂ පවුල සමඟ ඉන්න මන්ත්‍රී වරුන් ආයෙ පත් කරගන්නෙ පා🙏🙏🙏

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 года назад +5

    අරගලය කට්ටඩියන් අත්පත් කර ගත්තාද....

  • @danvikg
    @danvikg 2 года назад +4

    අපි කවදාවත් කාටවත් තර්ජනය කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තම ගම්වල නිවසට පැමිණෙන විට ඔවුන්ට මල්මාලා පළඳවා පිළිගැනීමට ගැමියෝ බලන් ඉන්නවා.

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 года назад +1

    Aragalayata jayawewahharr.

  • @ratnayakakwt4341
    @ratnayakakwt4341 2 года назад

    Aragalayata jayawewa💪💪💪💪

  • @mohammadshiron2203
    @mohammadshiron2203 2 года назад +3

    Jaya wewa 100 days

    • @kwkw7563
      @kwkw7563 2 года назад

      ඉතින්චන්දයතියාපල්ලාඑතකොටබගන්නපුලුවන් මහාජනතාවකාටදකියා

  • @spjayasooriya1569
    @spjayasooriya1569 2 года назад +2

    අනුර කුමාර ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමෙන් අරගලයේ අපේක්සාවන් පාවාදීමක් . විය යුතුව තියෙන්නේ පාර්ලිමේන්තුව නියොජනය කරන සියළු පක්ෂ එකමුතුවී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය .

    • @nandanaekanayake4875
      @nandanaekanayake4875 2 года назад

      ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @මංජුලානිරෝෂනී

    ෆෝන් නැති මිනිස්සු මොකද කරන්නේ

  • @kabi565
    @kabi565 2 года назад

    Respect for that threewheeler driver❤️

  • @dilansalinga6831
    @dilansalinga6831 2 года назад +2

    We Should protect that Brigadeer Anil Somaweera...Thaks Mujuber Rahuman Your Speech 🚩🚩🚩🚩

  • @rohanalwis1272
    @rohanalwis1272 2 года назад

    Well done my bro

  • @maduudawaththa9106
    @maduudawaththa9106 2 года назад +1

    🐃🐃🐃🐃🐃k Epa Rataviruwanta jayavewaaa

  • @jayanthinivadivel5054
    @jayanthinivadivel5054 2 года назад

    Ow aniwaryenma jaya wewa

  • @vidyarthaya7946
    @vidyarthaya7946 2 года назад

    Jayawewa Anura...

  • @kennedybarthelot7523
    @kennedybarthelot7523 2 года назад +5

    මගේ ලඟ තියෙන්නේ බොත්තම් fone එකක් කොහොමද app දාන්නේ පොල් ම් හරකා.....

    • @noelbhadrakakannangara2081
      @noelbhadrakakannangara2081 2 года назад

      බොත්තම් ෆෝන් එකෙන් තෝ කොහොමද යූටියුබ් ආවෙ එහෙනම්

    • @Vidu2000
      @Vidu2000 2 года назад

      😁😁

  • @voicelinenews6841
    @voicelinenews6841 2 года назад +1

    ප්‍රදිප් චාල්ස් තමයි හොදටම කලේ

  • @karmennagitha
    @karmennagitha 2 года назад +1

    Ranil Need to go

  • @manelsimonge3883
    @manelsimonge3883 2 года назад +1

    Muta.kauda.garu.kiyannae.maun.horu

  • @shamlanbinbaher3522
    @shamlanbinbaher3522 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @chathurasurige5892
    @chathurasurige5892 2 года назад +2

    Godak lassanai pranisha akki....බුදු සරණයි .

  • @irsnganemuthunayaka4113
    @irsnganemuthunayaka4113 2 года назад +1

    Good night sirasa

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 года назад +3

    මේ සිස්ටම් එක වෙනස් විය යුතුය. 225 එලවිය යුතුය. මිනිසුන් විදින දුක් වලට නිමක් නැත.

  • @Dinesh-yp3cw
    @Dinesh-yp3cw 2 года назад +7

    සජිත්ගේ පැමිණිම plan කරපු එකක් 😂

    • @ayaf5457
      @ayaf5457 2 года назад

      Ou eya rateta wade kale kenek school & hpl walete ametharewa pansal palli walete mile kale nohake udau upekare.

  • @russp622
    @russp622 2 года назад

    අරගලෙත් මිත්‍යාදෘශ්ඨිය තියෙනවනේ මොනවා කිවුවත්? අනේ මන්දා මේ රට නම්!

  • @karunanayake2002
    @karunanayake2002 2 года назад +4

    රනිල්ට දෙන්න කියලද චන්දිමා කියන්නෙ.ඔයා ගැන මම හිතා හිටිය වැරදියි.

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 2 года назад

      @ SARATH-----:- මෙයට දින කිහිපයකට පෙර එතුමිය U tube.හරහා ජනතාව දැනුවත් කල දේශනය ට ඔබ තුමා ශ්‍රවනය නොකලේද? වටිනා දේශනයක් . මෙරට.සිටින දේශපාලන නායකයන්ට ආදර්ශයට ගතහැකි අධිෂ්ටාන ශීලී අගනා. අව්යාජ දේශනයකි .

    • @karunanayake2002
      @karunanayake2002 2 года назад +1

      @@ranjithliyanage6086 බොහොම ස්තූතියි ඔයාගේ පිලිතුරට.මෙතුමියගේ දැනුමට මගේ අභියෝගයක් නැත.මෙම කතාවෙන් අරගලකරුවන්ව හෙලා දැකීමක් කල බවක් මට තේරුනා.මම රජපක්ස පාලනයේ අහිතකර ගමන 2010 පමන සිට දුටුවා.චන්දිමා ල වගෙ විද්වතුන් බොහෝ දෙනෙක් කතා කල බව ඇත්ත.රාජපක්ශලා ගනන් ගත්තේවත් නැත.මිරිහානේ සිද්ධියෙන් පසු බිහිවූ රැල්ල Gotagogama වී රජපක්සලගේ හොම්බ බිම ඇනෙන්නට පත්වූ හැටි දැන් බොහෝ දෙනෙකුට අමතකය.පින් අගමැති ආවේද ඉන් පසුය.ඒ පස්සලාගේ මුරකරු බව පැහැදිලිය.මට නම් අරගලකල මේ පිරිස ජීවිත පරදුවට තබා කල ඒ සටන කෙරෙහි ඇත්තේ ගෞරවයකි.කොච්චර උගතෙක් වුවත් මේ කතාව පිලි නොගන්නේ නම් ඇයට හෝ ඔහුට මගේ විශ්වාසයක් නොමැත.මේ මම දකින අන්දම ඊට එරෙහි වෙනත් දැක්මක් තිබිය හැක.තම අනාගතය අසාධාරන විදිහට විනාශ කරන මේ ක්‍රමයට එදිරිව නැගී සිටි දරුවන්ට මගේ හදවතින්ම ආදරය කරමි.මම ජීවත් වන්නේ ඇමෙරිකවේ වන අතර මගේ දරුවන් භුක්ති විදින අයිතිවසිකම් හා ගත කරන ජීවිත හා සසැදීන විට මට ඒ වයසේ මගේ රටේ දරුවන් ගැන ඇතිවන්නේ අසීමිත දුකකි.

  • @ayesh.3308
    @ayesh.3308 2 года назад

    නිව්ස් වලට වඩා ඇඩ් බලන්න වෙලා,
    වෛද්‍යවරුන්ට පහරදීම සම්පූර්ණ වැරදියි.
    සමහර රෝහල් වල අයට තෙල් පාස්එක පෙන්නලා පවුලේ අය සහ හිතවත් අය කරදරයක් නැතුවම තෙල් ගහගෙන යනවා.
    ඒකත් අසාධාරනයි නේද. ,???

  • @AsAs-rl7fg
    @AsAs-rl7fg 2 года назад +2

    Rani brgediyar,, jobeka, entardekkarala,,, dan yanawa, esperethale, enna, lamay balanna,, ranjan, nedahas, karanna,, mahalu, ranil, Hora,,, batalande menemaruw a, 1,,dagannayabawa,,mahalu,madamak hoyaganin

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 2 года назад +2

    අරගලයේ වගකීම වන්නේ එක දිනකටවත් රට අරාජික නොවන පරිදි පවතින ව්යවස්තාවට අනුකූලව 20 දින පාර්ලිමේන්තු ව හරහා චන්ද යෙන් පුරප්පාඩු පුරවන තුරු රාජපක්ෂ ලාගේ අභිලාෂ වලට දොරටු දැනහෝ නොදැන විවුර්ත නොකර බලාපොරොත්තුව සිටීමය. ඔබලා අරගලයෙන් ද රට තවතවත් අගාධයට යන පියවර නොගෙන පෝලිම්වල දුක් විදින ජනතාව ගැන සිතා බලකාමය මර්දනය කර ගන්න .රට ගැන කිබුලන් කදුලු නොහලන්න .ඔඛලා රාජපක්ෂ ලාගේ කලුසල්ලි මේ රටට හොර පාරෙන් ගෙන.ඒමේ සැලසුමේ ඉත්තෝ වෙලා ද? කොන්ත්‍රාත් ගාන කීයද ?

    • @kwkw7563
      @kwkw7563 2 года назад

      තොපිට දැන්කව්දනකඔන කාටත් මේරටකරන්නබැ දුප්පත් ජනතාවට දෙව්යන්ගෙම පිහිටයි රනිල්ටත්ජනතාවක් අැති බලමුකරනහැටි

  • @jagathperera4933
    @jagathperera4933 2 года назад +5

    පහළ දැමුණු ඉන්ධන මිලට ,,;;;රනිල් වික්‍රමසිංහගේ ගෑනිට,,, මෛත්‍රී වික්‍රමසිංහට ,, ශිරන්තිරාජපක්ෂ ( වික්‍රමසිංහ ) මහින්ද රාජපක්ෂ කාලකන්නියා ගේ ගෑනිට ,,, පෑඩ්
    පැකට් එකක් අරන් දීපං ,,,,,,,,, රනිල් වික්‍රමසිංහ කියන කාලකන්නි මල් පොන්නයා

  • @galbisuddhu9036
    @galbisuddhu9036 2 года назад

    Atakota smart poni nate Aye .App download karanne Kiyapu ekage Ahawal ekada??

  • @nishanmuthukrishna9884
    @nishanmuthukrishna9884 2 года назад

    Sirasa please do a new program "indana news" 24x7 forget other drama shows....

  • @මංජුලානිරෝෂනී

    ඔය කියන ඇප් සරන මිනිස්සුන්ට නෑ මෝඩ වැඩ කරන්න එපා

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 года назад

    පොහොට්ටුවේ සහ රාජපක්ෂලාට රටේ ධනය හොරකම් කරන්ඩ උදව් වුණු එක මිනිහෙක්වත් පාර්ලිමේන්තුවට එපා,🇱🇰

  • @vidyarthaya7946
    @vidyarthaya7946 2 года назад

    Saman rathnpriya ane nikan palayan yanna..ranilge iththo

  • @zunemob6106
    @zunemob6106 2 года назад

    Ane Ranil. Oya yannako oya katathma wada hodai

  • @geethageetha6737
    @geethageetha6737 2 года назад

    🙏🇰🇼🇰🇼🙏

  • @damithahettige9727
    @damithahettige9727 2 года назад

    Why they are wasting coconut. Lots of people don’t even get coconut to eat .

  • @lovesamsung6201
    @lovesamsung6201 2 года назад

    Ana gon chandima 20 adu nisada uda paninna

  • @sitharalakmali9721
    @sitharalakmali9721 2 года назад

    Midiyawalata ana aun රනිල් හොරකම් karlath uta sayogaya denawanam minssu නිකං innkaka nee

  • @අමීන්
    @අමීන් 2 года назад +3

    රුපියල් 20 අඩුකරල බම්බුගහපල්ලා 🐐🐐🐐

  • @kanthikumari4473
    @kanthikumari4473 2 года назад

    Topeta..nam..attatama .pessu .

  • @sewandido517
    @sewandido517 2 года назад

    ARAGALAYA KIYANNE MULU JANATHAWA NEME

  • @irsnganemuthunayaka4113
    @irsnganemuthunayaka4113 2 года назад

    Janathawa.samaga..sirasa

  • @niluminilumi8383
    @niluminilumi8383 2 года назад

    Divi pidu ranaviruwan 27.000. Gana. Oba wahansata. Dakka nadda....

  • @jeewaniwilathgamuwa1430
    @jeewaniwilathgamuwa1430 2 года назад +1

    Sinhala liyala poster thiyenne. Sajith English walin katha karanawa

  • @Anubro
    @Anubro 2 года назад

    චන්දිමා උබට කිව්ව කියල හිතා ගනින්

  • @jayathissaappuhami2218
    @jayathissaappuhami2218 2 года назад

    6

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 2 года назад +3

    අනේ කාලකන්නියනේ ගමවල ඉන්න මිනිස්සුන්ට පෝන් එකක්වත්නතිව කොහෝමද බොල ඇප් ඩවුන් ලොඩි කරන්නේ බල්ලනේ තොපි වගේනගති හැත්ත තොපිට අබ ඇටයක් තරන් මොලයක් නැද්ද තොපිට

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 2 года назад +1

    ගරු ඇමතිතුමා .ඕක පට්ට හොරු නේ යකෝ. ගරු වෙන්නෙ කොහොමද

  • @rohanalwis1272
    @rohanalwis1272 2 года назад

    This aragant government want to put the thudu theke commodores to work with the aragant way

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 года назад

    Alutenjanadi. Patihodata palanaya. Kalotgotabavediyat. Palanaya. Kilotons. Alutjanadipatitahm. Medetamaijanatava. Karanne

  • @virubanviruban9545
    @virubanviruban9545 2 года назад

    Hii

  • @fathimahuzniya2869
    @fathimahuzniya2869 2 года назад

    Thawath Mila adu karanna minissu kana bona ewa walin adu karanna minisunta sahanayak karanna

  • @fathimahuzniya2869
    @fathimahuzniya2869 2 года назад

    Ayooo loku milak adu wimak wela tynne Mila wedi karanakota uparimen wedi karanawa adu karanakota higanno widihata adu karanawa

  • @rohanalwis1272
    @rohanalwis1272 2 года назад

    All these days where you were now put Mike this women

  • @denethdammika5309
    @denethdammika5309 2 года назад

    Chandima oya kamathi the??

  • @lovelyranga4352
    @lovelyranga4352 2 года назад

    Aragalaya muwawen tawat deshapalana paksha walata negitinna denna epa..Ranil wickrama sinha aniwaryenma ywanna oni .sarawajana bala anduwak genna masa tunak ethulatha chandayak pawathwa aluth janadipathi kenek genna.netnm me karapu aragalayen wedak ne

  • @nilushakumari1317
    @nilushakumari1317 2 года назад

    Path una wagama yannth balagana hitapan

  • @neela4951
    @neela4951 2 года назад +3

    මේ.මිනිස්සු .හරියට .සතුටු .වෙනවා.අරගලයක් නිසා .ඔය.ජෝගි.දැන් හරි.නවත්වා .හෙට.දිනයේ.කන්නේ .බොන්නෙ.කොහොමද .හිතපල්ලා.රනිල් .කොහොම.හරි.රට.ගොඩ.දාවි.යකෝ.අඑත්.අය.ට.බැ

    • @jayantalokugamheva7623
      @jayantalokugamheva7623 2 года назад

      Ranilta.bee

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 года назад

      Kiya hari AGE patlavgena hri ape lanka mathava BERA gathha NE mamma eke varaddak adinne na

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 года назад

      TIKAKN badava puma ratak PAV appa me ASARANA minussu

    • @gotabayaabaya8650
      @gotabayaabaya8650 2 года назад

      රනිල් 88 ,89 ටයර්වලට දැම්මා 2022 දි මහින්දලා පාරට දැම්මා 2022, 2023 ඔයා කියන විදිහට සිදුවෙයි ද ? මහින්ද ලා, බැසිලා, නාමල්ලා නෑදෑ හිතවතුන් නිසා ගෝටාභය ජනාධිපතිතුමාත් ලංකා මාතාවගෙ දරුවනුත් අසරණ වුනා .

    • @kwkw7563
      @kwkw7563 2 года назад

      එතකො89 87Jvpඑකේමරපුඅයරනිලවිතරදමැරැවෙිකවුරැතිවැරදිකලාදන්නවද

  • @gaminiweerasena3668
    @gaminiweerasena3668 2 года назад

    0

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 года назад

    Hari gon jathiyak demalata andala dena Vandana.
    Ube mawa sayanaya karanna thawa kal thiyenawa.ohoma yamuko

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 года назад

    චන්දිම, ග්0ගෑනි රට ඇව්ස්සුනේ නිකන්ද ,පාරට බැස්සේ නිකන්ද ,ළමයි වඩාගෙන ගෑණු පාරට බැස්සේ නිකන් ද ,දැනුත් උන්කියන්නේ ,දැනටත්,225 තුළ ඉන්න චෝදනා නැති කෙනෙක් තෝරන්න කියන එක,මොකද්ද එතන තියෙන වැරැද්ද, රනිල් මහ බැන්කු කොල්ලයට සම්බන්දයි .
    මර්ධනයට ගියොත්,1000 ට වැඩිය මැරෙනව්වා මන්ත්‍රීන් හත අටක්ද මැරෙනවා.ලෝකය දන්නවා,රජය වැරදියි, හමුදාව වැරදියි කියලා එතෙන්දි..මොනහ්වා කළත් ඩොලර් ප්‍රස්නය එතනමයි..මුන්ට ඒක හදන්ට බෑ ,උන්මයි ඒ ක හැදුවෙ ,ඒ නිසා.

  • @antonperera8862
    @antonperera8862 2 года назад

    paksha ekathuwela nemene gotawa elewwe, janathawa elewwe, janathawatai aithiya thiyenne palakaya thoranna, me yaka janathawa elawanakam saddas nathuwa indala ekaparatama parlimenthuwak wiyawasatha issarata dagena pissukelinawa, hariyata un gotawa elewwa wage hasirenne.

  • @rameshraja4834
    @rameshraja4834 2 года назад

    Kauda bn me chandima gunawardane😂😂😂😂😂😂🔫

  • @dilansalinga6831
    @dilansalinga6831 2 года назад +1

    Rs 20 gahaganin puke...

  • @mohammadshiron2203
    @mohammadshiron2203 2 года назад +1

    Gota giya den namal baby go home

  • @chandrajayakody2641
    @chandrajayakody2641 2 года назад

    Oya.radikal.ballo.kiyana.kathawalata.janathawa.rewatenne.ne.ranil.oba.thamai.rata.geniyanna.inna.nayakaya.

  • @dondons7826
    @dondons7826 2 года назад

    Srilanka manusath paksaya . thopi amunussaya thopi naki nariyata pohottuwata kade yana kalakanni hettha. thopit denennma nedda thakkadi minimaru ranil hiwala 88_89 karapu vinasa thopi thope paksayath ratata sapayak thope wasiyata rata vinasayata thopita spawewa.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 года назад

    Rajapaksa waru Lanka ithihasaye pahathma desapalakayo....
    2019ye pohottuwa ekka tharaga weduna UNP samagi janabala wegaya yanu virusda paksai...
    Ehema wela ranil paradama una eheu kenata awasane wedabalana janapathi kama dila giya nindithai...
    Oya vidiyata idiriyata karagena giyoth rajapaksa warunta lankawe inna wenne ne.

  • @thanujaashani2048
    @thanujaashani2048 2 года назад

    Minisu kochara moda da kiyala hitrnawa..JVP eke kiyana dewal kiua kiya..tama ge ratai ,daruwange anagathei adura ta adala danna dagalanne.
    Libiyawak hadanna uthsaha karanna epa.. buddimath wa wada karanna

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 2 года назад +1

    Ekek LTTE uniform dala...me mokadda

  • @suranimala3867
    @suranimala3867 2 года назад

    Gon wasiyo gaalla kaa gassaawa

  • @pamindiranaweera4223
    @pamindiranaweera4223 2 года назад

    ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්මම

  • @sewandido517
    @sewandido517 2 года назад

    ARAGALAYA J V P PISSO SAGITHTA LUXSA 55 THIYANAWA ARAGALAYA WADAK NA

  • @jeewaniwilathgamuwa1430
    @jeewaniwilathgamuwa1430 2 года назад

    Aragalaya athule paksha kiyak thiyenawada. Ranil nisa adu gane petrol ha gas walata salli wath labuna. Aparade aragala karayagen ganna thibbe

  • @srilankatourist4208
    @srilankatourist4208 2 года назад

    අපේ ජාතික ධජයට නිගා කිරීම වැරදි ඒක දැනෙන්නැද්ද ඔය උගත් පිරිසට. ඔක ඇග වටේ ඔතන්න එපා බුරුවො

  • @chandanisirisana2650
    @chandanisirisana2650 2 года назад

    10.....guuuuuu kannada yako

  • @nisanthakumara999
    @nisanthakumara999 2 года назад

    Ube ammata hukapana

  • @nishshankafernando2432
    @nishshankafernando2432 2 года назад

    Kapuwekda me.yako dwwala yak da

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 года назад

    අර මෝඩ සජියා හිතන්නේ ඌ වගේ හරක් මිනිස්සු කියල

  • @vidyarthaya7946
    @vidyarthaya7946 2 года назад

    Ane palayan sajiya awoth nm meka lokenma ain wei..mona jockiyekda u

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 года назад +4

    අරගලයටජයවෙිවාබුදුසරනයිසිරසටජයවෙිවා👍👍👍👍

  • @pathmapathma8318
    @pathmapathma8318 2 года назад +2

    ජන❤❤අරගලයට❤❤ජයවෙිවා❤❤ජාතික❤❤ජනබලවෙිගයට❤❤❤