Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
This is brilliant . Some Smule idiots destroyed this song by changing the beat and tune. Keep this up.
We appreciate your feedback.!!
🙏
,.@@SinhalaMusicTracks
Geethaye nidana kathawa ahala thiyenawafa????Keroke harima lassanai thanks""""
Supirima supiri niyamai oyata saratwati meniyange phitai budusarani🎉🎉🎉🎉❤❤❤❤
අම්මෝ....දැනට ලන්කාවේ මෙච්චර හොදට කැරොකෙ හදන්න ඉන්නෙ ඔයා විතරයි....දවසක ගොඩක් අය ඔයා ගැන කතා කරයි....මේ කැරොකෙ කොච්චර වැදගත් වෙයිද මිනිස්සුන්ට....😍✌
exactly...
Shaa,marama lassanaii karokee eka,niyametama thiyenvaa,ada thamaii me chanal eka baluvee ,adama sub karaa✌️✌️✌️✌️✌️✌️
නියමයි.🎉🎉🎉🎉🎉😊😊😊😊😊 හිත නිවන සින්දුවක්.
ඉතාමත් තාත්විකයි ...මුල් ගීතය ලගටම ඇවිත් තියෙනව ...ගොඩාක් ස්තූතියි හොද හැකියාවක් ඔබ සතුයි
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට!!
ලස්සන ට හදල තියෙනවා ,ඔබට ස්තුතියි , සුබ අනාගතයක් .
👍 හොදටම හොදයී .කියන්න වචන නැ .මුල් ගීතය ඇහෙනවා වගේ.ආසාවෙන් අමරදේවයානන් වගේම ගීතය ගයන්න උත්සාහ කලා.බොහෝමයක් ම ස්තුති .
ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි !!
Beautiful ❤❤❤❤❤❤
ඇත්තෙන්ම ගොඩාක් හොඳයි ...ස්තූති ඔබට 💕💕💕...subscribe කරේ එක සිංදුවක් අහලා......💕💕💕💕..
Hi
Niyamai ayye❤
හොද ගීතයක් ස්තූති ඔබට
නියමයි❤❤❤❤❤❤❤
Wow niyamai👌😊🤴ane piliwan nm derane giyapu adiraja darmashoka kathawe "සද තෙරේ පා නගා "song eketh without voice song ekak hadala dannako..pls..punchi illimak🙏🙏🙏🙏🙏
Maram lassanai karoke ek
ලස්සනම ලස්සන ගීතයක් අප හට තිලින කල ඔබ තුමන්ට බොහොම ස්තූතියි.
ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමට !
Kiyanna wachana na godak pin ma karana udauwata theruwan saranai
Very valuable duty to the nation. Well done !
Thanks for sharing your feedback !!
සුපිරි !
𝑻𝒉𝒂𝒏𝒌𝒔..කොලිටිය සුපිරි....✌✌
Beautiful 😍
I love this song ❤
කෙටි, ඒත් ලස්සන සින්දුවක්. සමහරවිට මහගම සේකර මයාගෙ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. මම කැමතිම ගීයක්.
මේකෙන් කියවෙන්නෙ බිරිදගෙ ඔසප් වීම ගැන නේද
ස්තුතියි !!👌👌👍
පොඩි ඉල්ලීමක් තියෙනවා...”රිදුනු තැන් ජීවිතෙ බොමා” කියන සිංදුවට karaoke එක හදන්න පුළුවන්ද...ඒක ලොකු උදව්වක්.....මම ඔයාගෙ productsවලට ගොඩක් ආසයි.. ඒවා හොඳ නිර්මාණ.
Excellent work thanks so much
මම ආසම ගීතයක්
Thanks godaaaaaak ස්තුති .....
අපි ඔබේ ප්‍රතිචාරය බොහෝ අගය කරන්නෙමු.
Great work.Please make a karaoke of"Math mage hitha hadagannam"
🎧 🎧 🎧
Sihineka ma thaniwi song ekata karoke ekk one
හිනාවෙයන් ක👍😆✊ලු හිනාවෙයන්
Thanks you 😌🤗
Thank you so much.
ස්තූතියි
Thanks.කොල්ලො.....
Nice...
Its really nice.....
Thanks for sharing your feedback.
❤ 🤩🤩🤩👌
Niyamai
ලස්සනයි ...
thank you !
@@SinhalaMusicTracks welcome ....☺️☺️☺️
Ilove this song
jayawewa niyamai
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
Obama mada viya karaoke eka Denna puluwannam goodak hodai
❤❤❤❤
I like This Music,
Would you please inform the taal . I guess "Deep chandi '" dhadara taal & "keherwa" . Since I have tiny little knowledge on music my guess may be wrong. l pardon for that
Chandani payala b&s track eka danna plz
Beautiful Track
thanks !
mayam tharu rane karaoke 1 dannako
super
අපි මේවට ලයික් කරන්නෙ ...සින්දුව ප්ලේ..වෙන්න ඉස්සෙල්ලා ..Thanks ❤️
Superb
ලස්සනයි
ස්තූතියි ඔබට !
best!
Great
Nice song
❤🔥👍
Nice
Supri
ස්තූතියි!!
😍😍😍😍😍😍😍
thank you
you are welcome !!
Gimhana Kaveendra Production- old song mean commenterගීතයේ කියවෙන්නෙ ගම්බද පවුලක් ගැන. අම්මා තාත්තා සහ පොඩි දරුවා. දවසක් අම්මයි තාත්තයි කවදාවත් නැති තරම් ලොකු රණ්ඩුවක් වෙනව. ඒ රණ්ඩුවෙන් පස්සෙ දෙන්න දෙමහල්ලො අමනාපයෙන් කාලය ගත කරනව. පුන්චි පුතා අතේ තමයි පණිවුඩ හුවමාරු කරගන්නෙ. අම්ම බත් බෙදල පුන්චි පුතා අතේ පණිවුඩය යවනව තාත්තාට කෑම බෙදල තියෙන්නෙ කන්න කියල. ඔය විදියට දෙන්න අමනාපෙන් දුරස් වෙලා ඉන්නකොට දවසක් අම්මා කුස්සියෙ ඉඳලා එනකොට තාත්තාව මූනට මූන මුන ගැහෙනව. දෙන්නම කල්පනා කරන්න ගන්නව ඇයි රණ්ඩුසරුවල් වෙලා මෙහෙම ඉන්නෙ කියල. එහෙම හිතල තාත්තා අම්මාව ආදරෙන් බදා ගන්නව. ඒ වෙලාවේ ඒක දැකපු පුන්චි පුතා සන්තෝසයෙන් උඩ පැන පැන කෑ ගහනව සතුට වැඩි කමට. මොකද එහෙම දෙයක් කලින් කිසි දිනෙක පුන්චි පුතා දැක තිබුනෙ නැති නිසා. පුන්චි හිතේ සතුටක් ඇති වෙනව අම්ම තාත්තා විරසක වෙලා හිටපු කාලය ඉවරයි කියල. ඒක තමයි වැස්සට පස්සෙ තිත්ත පැටව් නටන එකට සමාන කරල තියෙන්න. [මහගමසේකරයන් ඉතා දක්ෂ කලා කරුවෙක්.] මේ ගැන කතිකාවක් පහු ගිය දිනක රූපවාහිනි නාලිකාවක ප්රචාරය වුනා. ඒකෙන් තමයි මමත් මේ ගීතයේ සෑබෑ අර්ථය දැන ගත්තේ. විද්වතුන් ගොඩක් සහභාගී වුන මේ වැඩසටහන තුල මේ වගේ ගීත රාශියක් ගැන අර්ථ කථනයන් දුන්න.
මම අහල තිබුනෙ බිරිදගෙ ඔසප් වීම ගැන කියවෙන ගීතයක් කියලා.මේ ගීතයෙ තාලය පවා ඒකට ගැලපෙන විදියටයි හදල තියෙන්නෙ කියලා මම අහල තිබුනෙ.වක්කඩ ළඟ දිය වැටෙන තාලයට...මේකියන වක්කඩේ හැඩය කටරොලු මලේ හැඩයට ගොඩක් සමානයි.තිත්ත පැටව් කියන්නෙ පිරිමි කෙනෙකුගෙ ශුක්‍රාණු.තුන් දවසක් අමානාපෙන් හිටියා - ඔසප් පවතින දින තුන කාන්තාවන්ට අධිකව තරහ යන දින කිහිපයක්..නෝක්කාඩු බැල්ලෙමෙන් බැලුවා- ඔසප් අවසන් වීමෙන් පසු ගැහැනියක් සංවාසයකට ඉතාම කැමැත්තෙන් ඉන්නෙ. ස්තුතියි ඔබට.
Karunasena
Thankful
❤️
ලස්සනයි .ඔයා කරපු සින්දු කීපයක් ම මමත් ප්‍රයෝජනයට ගත්තා .
Ruduru thuru
සිංහල karaoke tracks ඉදිරිපත් කිරීමෙන් ඔබ සිදුකරන්නේ ඉතා වටිනා සේවයක්. ඔබේ සේවය ගායනය පුහුණුවන ආධුනිකයන්ට ඉතා ප්‍රයෝජනවත්.උසස් පෙළ අධ්‍යාපනය ලබන මටද ගායනය සඳහා ඔබේ karaoke tracks ඉතා ප්‍රයෝජනවත් වුණා. ඒ වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය සහ ගෞරවය පුදකරමි . මම cover ගීත ඉදිරිපත්කිරීමට youtube channel එකක් හැදුවා. ඔබේ karaoke track මගේ cover ගීත සඳහා භාවිතා කරන්න අවසර දෙන්න පුළුවන්ද?
අපෙන් කිසිම ගැටලුවක් නෑ.ඒත් සමහර ට්‍රැක්ස් වලට ගීතයේ හිමිකරුවන් විසින් අයිතිය ඉල්ලා ඇත.ඒත් ඒවා යූ ටියුබ් දැමීමට කිසිදු තහනමක් නැත.
@@SinhalaMusicTracks ස්තූතුයි ඔබට.
Weraliyadda
IIii
වැඩක්නැහැ ඔයාගෙ සිංදු සිංහල සිරසිටික පේන්නෙ බාගෙට .
Thanks
This is brilliant . Some Smule idiots destroyed this song by changing the beat and tune. Keep this up.
We appreciate your feedback.!!
🙏
,
.@@SinhalaMusicTracks
Geethaye nidana kathawa ahala thiyenawafa????
Keroke harima lassanai thanks""""
Supirima supiri niyamai oyata saratwati meniyange phitai budusarani🎉🎉🎉🎉❤❤❤❤
අම්මෝ....දැනට ලන්කාවේ මෙච්චර හොදට කැරොකෙ හදන්න ඉන්නෙ ඔයා විතරයි....දවසක ගොඩක් අය ඔයා ගැන කතා කරයි....මේ කැරොකෙ කොච්චර වැදගත් වෙයිද මිනිස්සුන්ට....😍✌
exactly...
Shaa,marama lassanaii karokee eka,niyametama thiyenvaa,ada thamaii me chanal eka baluvee ,adama sub karaa✌️✌️✌️✌️✌️✌️
නියමයි.🎉🎉🎉🎉🎉😊😊😊😊😊 හිත නිවන සින්දුවක්.
ඉතාමත් තාත්විකයි ...මුල් ගීතය ලගටම ඇවිත් තියෙනව ...ගොඩාක් ස්තූතියි හොද හැකියාවක් ඔබ සතුයි
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට!!
ලස්සන ට හදල තියෙනවා ,ඔබට
ස්තුතියි , සුබ අනාගතයක් .
👍 හොදටම හොදයී .කියන්න වචන නැ .මුල් ගීතය ඇහෙනවා වගේ.ආසාවෙන් අමරදේවයානන් වගේම ගීතය ගයන්න උත්සාහ කලා.බොහෝමයක් ම ස්තුති .
ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි !!
Beautiful ❤❤❤❤❤❤
ඇත්තෙන්ම ගොඩාක් හොඳයි ...ස්තූති ඔබට 💕💕💕...subscribe කරේ එක සිංදුවක් අහලා......💕💕💕💕..
Hi
Niyamai ayye❤
හොද ගීතයක් ස්තූති ඔබට
නියමයි❤❤❤❤❤❤❤
Wow niyamai👌😊🤴ane piliwan nm derane giyapu adiraja darmashoka kathawe "සද තෙරේ පා නගා "song eketh without voice song ekak hadala dannako..pls..punchi illimak🙏🙏🙏🙏🙏
Maram lassanai karoke ek
ලස්සනම ලස්සන ගීතයක් අප හට තිලින කල ඔබ තුමන්ට බොහොම ස්තූතියි.
ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමට !
Kiyanna wachana na godak pin ma karana udauwata theruwan saranai
Very valuable duty to the nation. Well done !
Thanks for sharing your feedback !!
සුපිරි !
𝑻𝒉𝒂𝒏𝒌𝒔..කොලිටිය සුපිරි....✌✌
Beautiful 😍
I love this song ❤
කෙටි, ඒත් ලස්සන සින්දුවක්. සමහරවිට මහගම සේකර මයාගෙ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. මම කැමතිම ගීයක්.
මේකෙන් කියවෙන්නෙ බිරිදගෙ ඔසප් වීම ගැන නේද
ස්තුතියි !!👌👌👍
පොඩි ඉල්ලීමක් තියෙනවා...”රිදුනු තැන් ජීවිතෙ බොමා” කියන සිංදුවට karaoke එක හදන්න පුළුවන්ද...ඒක ලොකු උදව්වක්.....මම ඔයාගෙ productsවලට ගොඩක් ආසයි.. ඒවා හොඳ නිර්මාණ.
Excellent work thanks so much
මම ආසම ගීතයක්
Thanks godaaaaaak ස්තුති .....
අපි ඔබේ ප්‍රතිචාරය බොහෝ අගය කරන්නෙමු.
Great work.
Please make a karaoke of
"Math mage hitha hadagannam"
🎧 🎧 🎧
Sihineka ma thaniwi song ekata karoke ekk one
හිනාවෙයන් ක👍😆✊ලු හිනාවෙයන්
Thanks you 😌🤗
Thank you so much.
ස්තූතියි
Thanks.කොල්ලො.....
Nice...
Its really nice.....
Thanks for sharing your feedback.
❤ 🤩🤩🤩👌
Niyamai
ලස්සනයි ...
thank you !
@@SinhalaMusicTracks welcome ....☺️☺️☺️
Ilove this song
jayawewa niyamai
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
Obama mada viya karaoke eka Denna puluwannam goodak hodai
❤❤❤❤
I like This Music,
Would you please inform the taal . I guess "Deep chandi '" dhadara taal & "keherwa" . Since I have tiny little knowledge on music my guess may be wrong. l pardon for that
Chandani payala b&s track eka danna plz
Beautiful Track
thanks !
mayam tharu rane karaoke 1 dannako
super
අපි මේවට ලයික් කරන්නෙ ...සින්දුව ප්ලේ..වෙන්න ඉස්සෙල්ලා ..Thanks ❤️
🎧 🎧 🎧
Superb
thank you !
ලස්සනයි
ස්තූතියි ඔබට !
best!
Great
Nice song
thank you !
❤🔥👍
Nice
Supri
ස්තූතියි!!
අපි ඔබේ ප්‍රතිචාරය බොහෝ අගය කරන්නෙමු.
😍😍😍😍😍😍😍
thank you
you are welcome !!
Gimhana Kaveendra Production- old song mean commenter
ගීතයේ කියවෙන්නෙ ගම්බද පවුලක් ගැන. අම්මා තාත්තා සහ පොඩි දරුවා. දවසක් අම්මයි තාත්තයි කවදාවත් නැති තරම් ලොකු රණ්ඩුවක් වෙනව. ඒ රණ්ඩුවෙන් පස්සෙ දෙන්න දෙමහල්ලො අමනාපයෙන් කාලය ගත කරනව. පුන්චි පුතා අතේ තමයි පණිවුඩ හුවමාරු කරගන්නෙ. අම්ම බත් බෙදල පුන්චි පුතා අතේ පණිවුඩය යවනව තාත්තාට කෑම බෙදල තියෙන්නෙ කන්න කියල. ඔය විදියට දෙන්න අමනාපෙන් දුරස් වෙලා ඉන්නකොට දවසක් අම්මා කුස්සියෙ ඉඳලා එනකොට තාත්තාව මූනට මූන මුන ගැහෙනව. දෙන්නම කල්පනා කරන්න ගන්නව ඇයි රණ්ඩුසරුවල් වෙලා මෙහෙම ඉන්නෙ කියල. එහෙම හිතල තාත්තා අම්මාව ආදරෙන් බදා ගන්නව. ඒ වෙලාවේ ඒක දැකපු පුන්චි පුතා සන්තෝසයෙන් උඩ පැන පැන කෑ ගහනව සතුට වැඩි කමට. මොකද එහෙම දෙයක් කලින් කිසි දිනෙක පුන්චි පුතා දැක තිබුනෙ නැති නිසා. පුන්චි හිතේ සතුටක් ඇති වෙනව අම්ම තාත්තා විරසක වෙලා හිටපු කාලය ඉවරයි කියල. ඒක තමයි වැස්සට පස්සෙ තිත්ත පැටව් නටන එකට සමාන කරල තියෙන්න.
[මහගමසේකරයන් ඉතා දක්ෂ කලා කරුවෙක්.]
මේ ගැන කතිකාවක් පහු ගිය දිනක රූපවාහිනි නාලිකාවක ප්රචාරය වුනා. ඒකෙන් තමයි මමත් මේ ගීතයේ සෑබෑ අර්ථය දැන ගත්තේ. විද්වතුන් ගොඩක් සහභාගී වුන මේ වැඩසටහන තුල මේ වගේ ගීත රාශියක් ගැන අර්ථ කථනයන් දුන්න.
මම අහල තිබුනෙ බිරිදගෙ ඔසප් වීම ගැන කියවෙන ගීතයක් කියලා.මේ ගීතයෙ තාලය පවා ඒකට ගැලපෙන විදියටයි හදල තියෙන්නෙ කියලා මම අහල තිබුනෙ.වක්කඩ ළඟ දිය වැටෙන තාලයට...මේකියන වක්කඩේ හැඩය කටරොලු මලේ හැඩයට ගොඩක් සමානයි.තිත්ත පැටව් කියන්නෙ පිරිමි කෙනෙකුගෙ ශුක්‍රාණු.තුන් දවසක් අමානාපෙන් හිටියා - ඔසප් පවතින දින තුන කාන්තාවන්ට අධිකව තරහ යන දින කිහිපයක්..නෝක්කාඩු බැල්ලෙමෙන් බැලුවා- ඔසප් අවසන් වීමෙන් පසු ගැහැනියක් සංවාසයකට ඉතාම කැමැත්තෙන් ඉන්නෙ.
ස්තුතියි ඔබට.

I
Iii
වැඩක්නැහැ ඔයාගෙ සිංදු සිංහල සිරසිටික පේන්නෙ බාගෙට .
ලස්සනයි
Nice
Thanks