Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ප්‍රියතම ගීතයේ මෙතෙක් අහන්නට ලැබුන හොඳම Karaoke Version එක තමා මේ. අතිශයින්ම ආශ්වාදජනකයි. ඔබට බොහොමත්ම ස්තුතියි.
Harema hagim barai
දහදුක් විදින සියලුම මව්වරුන් සදහා මේ ගීතය උපහාරයක්ම වේවා .
❤
❤❤❤❤❤❤
❤❤❤❤
මේ ගීතය සියලු මව්වරුන් ට උපහාරයක්ම වේවා .මේ ගීතය ලියු මහතා ගයන දිවුල් ගනේ මහතා ටත් උපහාර වේවා 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵
මේ ගීතය ලියා සංගීතවත් කළ අපගෙන් සමුගත් සුනිල් දයානන්ද කෝනාර මහතාට මෙබදු උතුම් මව් ගුණ ගීතයක් සමාජයට දායාද කළ පිනෙන්ම උතුම් නිවන් සුව අත්වේවා.
අපේ ඉස්කෝලෙ සංගීත සර්.❤️❤️❤️
@@niuntunenhl4201aa
කරුණාරත්න දිවුල්ගනේ් මහත්තයා kohoma me sinduwa kiyanawada manda me sinduwa ahana ahana warayak gane as kadulin theth wenawa theruwan saranai මව්වරුන් පියවරුන් සියලුම denata mathu buduwewa ❤️❤️❤️❤️
සුපිරියටම තියෙනවා..දිගටම කරගෙන යන්න.ජය වේවා...
ඇත්තටම ලස්සනයි ලස්සනට වැඩේ කරලා තියෙනවා .ජය වේවා .
ජීවිතේ අසන්න ගායනා කරන්න ආසම ගීතයක්. ඒ වචන වල අර්ථය හදවතට දැනෙන විට ඇසට කදුලක් එනවා ඒතරම් සංවේදී ගීතනුවක්.. කැරැණාරත්න දිවුල්ගනේ මහතාටත්, ගී පද සහ සංගීතය:සුනිල් දයානන්ද කෝණාර මහත්මන්ටත් හදපිරි ස්තූතිය.!
Harima lassanai deweni වතාවක් kiwwa 💛 harima සංවේදී ❤💛💜️💚
චැනල් එකට ගොඩක් ස්තූතියි...හෙට මගේ ඉස්කෝලේ ශිෂ්‍ය නායක ඉන්ටවිව් එකක් තියෙනවා .....ඒකට ගොඩක් උදව් වුනා
මෙම ගිතය සියලු මවුවරුන්ට උපහාරහාර වේවායි පතම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺
මම මගේ ජිවිතේ අහපු ලස්සනම සිංදුව...මේ වගේ සිංදු තව තවත් බිහි වේවා ...දිවුල්ගනේ නම් ඌ ඒ අසහාය කලාකරුවානනී ඔබට තව තව මේ වගේ උතුම් ගීත ගායනා කිරිමට හැකියාව ලැබේවා ...මේ ගිත නිර්මාණය කරපු සියලුම කලාකරුවන්ට උපහාරයක් වේවා ..බුදුසරනයි
ගොඩක් ලස්සනයි .❤
කලා වැවේ නිල් දියවර අපේ අම්මා ❤️🩹❤️🩹
Lasssanai godak.hondatama karala thiyenawa.godak idiriyata yanna puluwan.good luck 🤞🤞🤞🤞🤞🤞
මට කවදාවත් මේ සිංදුව ඉවර වෙනකල් කියා ගන්න බෑ ඇඩෙනවා😢
බාවනාවක් වගේ...🙏🙏🙏❤❤
හරිම ලස්සනයි❤️
ගොඩක්ම ලස්සනයි
සියලුම අම්මාවරුන් ට..මේ ගීතය උපහාරයක් ලෙස.❤❤
මේ සින්දුව හින්දා තමයි මම මගේ පාසලේ ජනප්‍රිය වුණේ
Niyamai supiri lassnai dalada samidu phitai budusarani 🎉🎉🎉🎉🎉😢
කාලා වැවේ නිල් දියවර අපේ අම්මා.....❤❤❤❤❤ I LOVE YOU MOM ❤❤❤❤❤
Siyalu Amma waru budu wevw😊
ලස්සනයි
කලා වැවේ නිල් දියවර අපේ අම්මා
💙💙💙💙💙💙💙💙💙💙
Wow...the best karaoke version of this song....suberb..❤❤
👌👌 මට හම්බුණු හොදම Karaoke Version එක . සොම්නස හෝ සන්තාපය සිංදුවේ Karaoke Version එක දෙන්න පුලුවන්ද ? 🥰🥰
👍👍
කෙටියෙන්ම කියතොත් හදවත් ස්පර්ශ කරන ගීතයක් 😍
නෙතට කදුලු එන සින්දුවක්
Godakma sthuthi..thawa tikak ikmanata wadanaya iwara una gamanma sinduwa dammanam godak hodai..hebei karoke eka godak kolity...thank you..❤
හොදටම කරල තියනවා.ඔයාගෙ සමහර ට්‍රැක්ස් වල intro එකේ sound quality එක හොදයි ඒත් song එකේදි (chorus,verse) sound quality එක නෑ.වොයිස් අයින් කරල කියලා තේරෙනවා.ඒගැන අවධානය යොමුකරන්න.ජයවේවා
❤ verry butifully song ❤
hada radi amaraneeya gee adarai adarai hamadamath thank you so much 💓💓💓💓
Superb
මව් සෙනෙහස උපතින්ම කරපින්නාගෙන aa පියවරුන් සිටි පියා සෙනෙහස උරුමයට කරගෙන ආ මව් වරුන් සිටි දෙමව්පියන් ට උපහාරයක් වේවා
සම්මා සම්බුදු වෙන්නට පලමුව මගේ රත්තරන් අම්මේ ..අජිත් මුතුකුමරනගෙ මේ සින්දුවේ කැරකො එක දෙන්නකො මට
සුපිරි 👌🤗
අම්මා ට ආදර අය මෙකට කමෙට් එකක් දන්න💖💖💖💖😍😍😍😍
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා 💐
Kalaa ,wewe nil diyawara.Ape amma.......
😢😢😢😢😢😢
ආදරෙයි අම්මේ ❤❤❤❤
කියද්දි කදුලුත් පයිනවා.....🥺♥️
Siyalu amma varunata thunuruwange saranai
හුස්මක් තරම් දැනෙනා...දිල්කි උරෙශාගෙ සිංදුවට keroke aka denna ...
an excellent track ,
supiriyak thama
Hitha nivan bhavanavak 🥺🙏
සුපිරි
Beautiful song
Ft
😍😍😍😍
Lassani
Wonderful
Man asama song eka😍😍😍😍😍😍
Niymi
❤️❤️❤️🙏
Mage ammata me sinduva upaharayak veva.
බුදුසරණයි
Piyaba lassana then soya, karoke hadala dennako puluwannam
🎵🎶
❤❤❤🎉🎉
මහමෙව්නාවට සිල් වැහි වහිනවා වහිනව සින්දුවේ කැරෝකේ එක හදලා දෙන්නකෝ
Thank you
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Exelent
මගේ තාත්තා බුදු වේවා
👏
wow
I love my mother🎉🎉🎉🎉😊😊❤
🙏❤️
😘😘
❤️❤️❤️
❤❤❤❤❤I
💜️
සිංහල karaoke tracks ඉදිරිපත් කිරීමෙන් ඔබ සිදුකරන්නේ ඉතා වටිනා සේවයක්. ඔබේ සේවය ගායනය පුහුණුවන ආධුනිකයන්ට ඉතා ප්‍රයෝජනවත්.උසස් පෙළ අධ්‍යාපනය ලබන මටද ගායනය සඳහා ඔබේ karaoke tracks ඉතා ප්‍රයෝජනවත් වුණා. ඒ වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය සහ ගෞරවය පුදකරමි . මම cover ගීත ඉදිරිපත්කිරීමට youtube channel එකක් හැදුවා. ඔබේ karaoke track මගේ cover ගීත සඳහා භාවිතා කරන්න අවසර දෙන්න පුළුවන්ද?
sure
මා ඔබෙන් කළ ඉල්ලීමට එක සිතින් ඔබ ලබාදුන් කෙටි පිළිතුරෙන් මගේ ඉල්ලීම කෙරෙහි ඔබ දක්වූ ප්‍රතිචාරයේ යහපත් බව වටහා ගත හැකිය. ඔබගේ කාරුණික, නිහතමානී, සහයෝගාත්මක සහ ආශීර්වාදාත්මක පිළිතුර පිළිබඳව ඔබට මා හදපිරි ගෞරවය සහ ස්තුතිය පුදකර සිටිමි. ඔබගේ ආශීර්වාදාත්මක පිළිතුර ශිෂ්‍යයෙකු ලෙස මගේ සංගීත ජීවිතයේ බලාපොරොත්තු, අරමුණු ඉටුකරගන්නට, සාර්ථක කර ගැනීමට මාව දිරිමත් කරයි. ඔබේ ආශීර්වාදාත්මක පිළිතුර මට අපමණ සතුටට හේතුවක්. මගේ සතුට ඔබේ ජීවිතයට ආශීර්වාදයක් වේවි! දැනට මා හට ඇති සීමිත පහසුකම් යටතේ, ඉතා ඉක්මනින් ඔබේ මිහිරි ලස්සන karaoke track භාවිතා කරමින් මගේ cover ගීත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබේ සංගීතය ඇසුරෙන් මා ඉදිරිපත්කරන cover ගීතය RUclips හි පළ කිරීමට පෙර මම ඔබට දැනුම් දෙන්නම්. නැවතත් ඔබට බොහොම ස්තුතියි! ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට දීප්තිමත්, නිරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි! ඔබේ ජීවිතයේ අවුරුදු බොහෝ වනු ඇත! ඔබේ ජීවිතයේ සෑම දිනකම ලෝකයේ සියලු යහපත් දේ ඔබට ලැබෙනු ඇත! යහපත් ඔබ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාව එයයි!
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😮😮😮😮😮😊😊😊😊
Nice🥰
Hoda geethayak
❤❤❤❤❤❤❤❤❤
නෙතට කදුලු එනවා😢
mt kiynn vachana na
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Maru
🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️🌹
Asayi mulu jeewithe ma
And are yaya Wei taulle
meekanam maarayi
💐❤💐❤💐❤💐❤💐
I love my mother
🙏🙏🙏🙏🙏
🙏♥️
👍👍👍
😊
Yasai
🎯
Thanks
🇱🇰🇱🇰🎼🎧🎼🇱🇰🇱🇰
♥💞💗💐🌹😥😥
😥😥😥😥😭😭😭😭😢
මගේ ප්‍රියතම ගීතයේ මෙතෙක් අහන්නට ලැබුන හොඳම Karaoke Version එක තමා මේ. අතිශයින්ම ආශ්වාදජනකයි. ඔබට බොහොමත්ම ස්තුතියි.
Harema hagim barai
දහදුක් විදින සියලුම මව්වරුන් සදහා මේ ගීතය උපහාරයක්ම වේවා .
❤
❤❤❤❤❤❤
❤❤❤❤
මේ ගීතය සියලු මව්වරුන් ට උපහාරයක්ම වේවා .මේ ගීතය ලියු මහතා ගයන දිවුල් ගනේ මහතා ටත් උපහාර වේවා 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵
මේ ගීතය ලියා සංගීතවත් කළ අපගෙන් සමුගත් සුනිල් දයානන්ද කෝනාර මහතාට මෙබදු උතුම් මව් ගුණ ගීතයක් සමාජයට දායාද කළ පිනෙන්ම උතුම් නිවන් සුව අත්වේවා.
අපේ ඉස්කෝලෙ සංගීත සර්.❤️❤️❤️
@@niuntunenhl4201aa
කරුණාරත්න දිවුල්ගනේ් මහත්තයා kohoma me sinduwa kiyanawada manda me sinduwa ahana ahana warayak gane as kadulin theth wenawa theruwan saranai මව්වරුන් පියවරුන් සියලුම denata mathu buduwewa ❤️❤️❤️❤️
සුපිරියටම තියෙනවා..දිගටම කරගෙන යන්න.ජය වේවා...
ඇත්තටම ලස්සනයි ලස්සනට වැඩේ කරලා තියෙනවා .ජය වේවා .
ජීවිතේ අසන්න ගායනා කරන්න ආසම ගීතයක්. ඒ වචන වල අර්ථය හදවතට දැනෙන විට ඇසට කදුලක් එනවා ඒතරම් සංවේදී ගීතනුවක්..
කැරැණාරත්න දිවුල්ගනේ මහතාටත්, ගී පද සහ සංගීතය:සුනිල් දයානන්ද කෝණාර මහත්මන්ටත් හදපිරි ස්තූතිය.!
Harima lassanai deweni වතාවක් kiwwa 💛 harima සංවේදී ❤💛💜️💚
චැනල් එකට ගොඩක් ස්තූතියි...හෙට මගේ ඉස්කෝලේ ශිෂ්‍ය නායක ඉන්ටවිව් එකක් තියෙනවා .....ඒකට ගොඩක් උදව් වුනා
මෙම ගිතය සියලු මවුවරුන්ට උපහාරහාර වේවායි පතම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺
මම මගේ ජිවිතේ අහපු ලස්සනම සිංදුව...මේ වගේ සිංදු තව තවත් බිහි වේවා ...දිවුල්ගනේ නම් ඌ ඒ අසහාය කලාකරුවානනී ඔබට තව තව මේ වගේ උතුම් ගීත ගායනා කිරිමට හැකියාව ලැබේවා ...මේ ගිත නිර්මාණය කරපු සියලුම කලාකරුවන්ට උපහාරයක් වේවා ..බුදුසරනයි
ගොඩක් ලස්සනයි .❤
කලා වැවේ නිල් දියවර අපේ අම්මා ❤️🩹❤️🩹
Lasssanai godak.hondatama karala thiyenawa.godak idiriyata yanna puluwan.good luck 🤞🤞🤞🤞🤞🤞
මට කවදාවත් මේ සිංදුව ඉවර වෙනකල් කියා ගන්න බෑ ඇඩෙනවා😢
බාවනාවක් වගේ...🙏🙏🙏❤❤
හරිම ලස්සනයි❤️
ගොඩක්ම ලස්සනයි
සියලුම අම්මාවරුන් ට..මේ ගීතය උපහාරයක් ලෙස.❤❤
මේ සින්දුව හින්දා තමයි මම මගේ පාසලේ ජනප්‍රිය වුණේ
Niyamai supiri lassnai dalada samidu phitai budusarani 🎉🎉🎉🎉🎉😢
කාලා වැවේ නිල් දියවර අපේ
අම්මා.....❤❤❤❤❤ I LOVE YOU MOM ❤❤❤❤❤
Siyalu Amma waru budu wevw😊
ලස්සනයි
කලා වැවේ නිල් දියවර අපේ අම්මා
💙💙💙💙💙💙💙💙💙💙
Wow...the best karaoke version of this song....suberb..❤❤
👌👌 මට හම්බුණු හොදම Karaoke Version එක .
සොම්නස හෝ සන්තාපය සිංදුවේ Karaoke Version එක දෙන්න පුලුවන්ද ? 🥰🥰
👍👍
කෙටියෙන්ම කියතොත් හදවත් ස්පර්ශ කරන ගීතයක් 😍
නෙතට කදුලු එන සින්දුවක්
Godakma sthuthi..thawa tikak ikmanata wadanaya iwara una gamanma sinduwa dammanam godak hodai..hebei karoke eka godak kolity...thank you..❤
හොදටම කරල තියනවා.ඔයාගෙ සමහර ට්‍රැක්ස් වල intro එකේ sound quality එක හොදයි ඒත් song එකේදි (chorus,verse) sound quality එක නෑ.වොයිස් අයින් කරල කියලා තේරෙනවා.ඒගැන අවධානය යොමුකරන්න.ජයවේවා
❤ verry butifully song ❤
hada radi amaraneeya gee adarai adarai hamadamath thank you so much 💓💓💓💓
Superb
මව් සෙනෙහස උපතින්ම කරපින්නාගෙන aa පියවරුන් සිටි පියා සෙනෙහස උරුමයට කරගෙන ආ මව් වරුන් සිටි දෙමව්පියන් ට උපහාරයක් වේවා
සම්මා සම්බුදු වෙන්නට පලමුව මගේ රත්තරන් අම්මේ ..අජිත් මුතුකුමරනගෙ මේ සින්දුවේ කැරකො එක දෙන්නකො මට
සුපිරි 👌🤗
අම්මා ට ආදර අය මෙකට කමෙට් එකක් දන්න💖💖💖💖😍😍😍😍
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා 💐
Kalaa ,wewe nil diyawara.
Ape amma.......